වාස්තු - නිවසේ ප්‍රධාන දොර නිවැරදි දිශාවට තබමු. (Main Door)

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 56

  • @rav4setup113
    @rav4setup113 3 роки тому +4

    හොඳ වැඩක්....
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා 👍

  • @sahanupeka97
    @sahanupeka97 3 роки тому +1

    Godak wadagath video ekk

  • @abcdef-cx7my
    @abcdef-cx7my Рік тому +2

    Godak diga wediee kathatawa

  • @marinacaniziya5782
    @marinacaniziya5782 24 дні тому +1

    Niwasin pita kussiyak tibenawa eekat niwasata dorawal disawalata atul kRaganna barida?

  • @skherath4435
    @skherath4435 3 роки тому +5

    නැගෙනහිර උතුර බස්නාහිර දොරවල් තීබිම කොහොමද

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 місяці тому +1

    ඉක්මනට කියන්න

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 Рік тому +4

    එතකොට.. නැගෙනහිර,ගිණි කොනයි අතර තිබුනොත්. උතුරට මුහුණලා

  • @SsD-u6b
    @SsD-u6b 7 місяців тому +1

    Janal thiyapuwama harida

  • @sudeshdesilva7533
    @sudeshdesilva7533 2 роки тому

    Sir ground floor eke north and south vitharai doraval thiyenne
    1 st floor eke doorwindow north, south, west thiyenne
    Ehema hodaida

  • @ChamaraPrasath
    @ChamaraPrasath Рік тому +1

    Uthutai ordahan dori daknat pitwimi hodida

  • @sisirasenarathna841
    @sisirasenarathna841 3 роки тому +1

    Dakunata pamanak na mokada wenne??

  • @hknirajmadushan2567
    @hknirajmadushan2567 6 місяців тому +1

    මේක අනු දිශා වලට අදාල කර ගන්නෙ කොහොමද

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 Рік тому +3

    සර්...බිමටම තබා ඇති ජනෙල් දොරකට ගනන් ගන්න පුලුවන්ද..

  • @maheshidev9404
    @maheshidev9404 2 роки тому +1

    මගේ ගෙදර පුධාන දිශා වලට ඇන්ගල් වෙලා වයඹට මුහුණ ලා තමයි තියෙන්නෙ
    එතකොට මේ කියන දොරවල් යෙදෙන්නෙ සෙසු දිශා වලට ඒක කොහොමද බලපාන්නෙ

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 5 місяців тому +1

    මෙහිදී දිශාව තෝරා ගනු ලබන්නේ මාලි මාවක් ආධාරයෙන්ද ?

  • @radunirajika9853
    @radunirajika9853 2 роки тому +1

    Wayaba dishawata ha ginikona dishawata dorawal pihitala nam kohomada Subha asuba

  • @AthulaWijethunga
    @AthulaWijethunga Рік тому

    Mage gedara dorawal 2kama thiyenne uthurata harawala eka asubaida kiyannako

  • @kalistasjayawickrama
    @kalistasjayawickrama 3 роки тому +2

    නිවසේ වර්ගඵලයට අදාල නැකත ගැනීමේදී ගොඩක් ග්‍රන්ථ වල සදහන් වෙනවා විදි දෙකක්.. මේ පිලිබදව ඔබගේ මතය කුමක්ද ?

  • @wonderpaws5520
    @wonderpaws5520 3 роки тому +1

    Thank you very much for this vedeo. What about for a upstair house ? In my house, 2 doors are at ground floor to North, East and other 2 at upper floor to west and South... Is this still fall to " Wijaya" category?

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 2 роки тому +2

    අපේ ගෙදර ප්‍රදාන දිසාවලට පිහිට නැ...එය සකස ගන්නෙ කෙසෙද..

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 8 місяців тому +1

    බටහිර ට ප්‍රදාන දොර හොද ද

  • @shan3eye232
    @shan3eye232 2 роки тому +5

    විජය වර්ගයේ දොරවල් තැබීමේ දී දකුණු දිසාවේ කාමරයකින් එලියට යාමට දොර තැබීම හොද නැතිද..

  • @hansaneemadushika9183
    @hansaneemadushika9183 10 місяців тому

    Thatabanne nethuwa ikmanata kiwanam hari

  • @harshanidilrukshi7887
    @harshanidilrukshi7887 2 роки тому +2

    pardana දොර සවි කරනකෙට වෙලාව බලන්න ඔනිද

  • @tisharajeewanthi1368
    @tisharajeewanthi1368 3 роки тому +2

    Sir නැගෙනහිර බස්නාහිර ට මුදුන් ලීය දැමීම අසුබද කියන්නකෝ

  • @SharonRuth2017
    @SharonRuth2017 2 роки тому +1

    ගිණිකොණ saha නිරිත disha ?

  • @kaudaboy5549
    @kaudaboy5549 2 роки тому +2

    මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.
    මෙය අසුභද?
    කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?

  • @lionsmusicband9574
    @lionsmusicband9574 2 роки тому +2

    ගිණිකොණ දිශාවට ප්‍රධාන දොර තියනව නං ගෙදරට ප්‍රස්නයක් තියනවාද?

  • @rpssuranga1
    @rpssuranga1 3 роки тому +1

    Contact no eka ewanna puluwada?

  • @maledukaviska1952
    @maledukaviska1952 2 роки тому +2

    ප්‍රාධාන දොර සුදුසුම දිසාව කුමක්ද

    • @constructionsview1520
      @constructionsview1520  Рік тому

      වීඩියෝව නරඹන්න. ඉඩමට ඇතුල්වන දිශාව අනුව සුදුසු දිශාව තෝරාගන්න

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 8 місяців тому

      ​@@constructionsview1520බටහිර දිශාව හොද ද්

  • @topthinks7448
    @topthinks7448 3 роки тому +1

    මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තියෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.
    මෙය අසුභද? අසුභ නම් කුමක් කළ යුතුද?...🙏

    • @janithapresanna6385
      @janithapresanna6385 2 роки тому

      මගෙත් එහෙම තියෙන්නේ වෙනසකට තියෙන්නේ සාලෙන් තමා නැගෙනහිර ට දොරක් තියෙන්නේ
      ඔයාගේ ජිවිතේ කොහොමද 😊

    • @topthinks7448
      @topthinks7448 2 роки тому +1

      @@janithapresanna6385 සාලෙන් තියෙන එක ගැටලුවක් නෑ..කාමරයකින් පිටතට තිබීම ගැටලුවක් ද කියා මම අසන්නේ..?

  • @dilhanimunasinha5483
    @dilhanimunasinha5483 3 роки тому +1

    මගෙ ගෙදර ප්‍රධාන දොර ගිණිකොණ දිශාවට තිබෙන්නේ ඒක හොදයි ද

    • @constructionsview1520
      @constructionsview1520  3 роки тому

      Pradana dora samaga pitupasa dora kumana dishaweda thiyenne

    • @user-gv8ck6ry5x
      @user-gv8ck6ry5x 2 роки тому

      @@constructionsview1520 ගිනිකොනට ඵන්න හොද නැද්ද

  • @kvtbro2724
    @kvtbro2724 Рік тому +1

    ද්වාර සටහනට යට තට්ටුවේ දොරටු පමණක් ද ගනං ගැනෙන්නේ

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 роки тому +2

    ඔිපන් එලියෙ කාබරයෙ දොර බස්නාහිර ට අසුබද

    • @constructionsview1520
      @constructionsview1520  Рік тому

      අනිත් ප්‍රදාන දොරවල් සමග දිශා බලන්න ඕනා.වීඩියෝව නරඹන්න.

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 3 роки тому +2

    මාලිමාව නිවස මද්‍යයේ තබා 90° කෝනයට දිසා හදුනා ගෙන ඒ අනුව ඔබගේ ද්වාර පිහිටීම සුබ අසුබ බලන්න. එවිට එක බිත්තියක් දිසා දෙකකට හසුවන අවස්තා අති බැවින් සැලකිලිමත්වන්න.

  • @econ-with-jaye
    @econ-with-jaye 3 роки тому +1

    උඩ තට්ටුවට

  • @harshamadhushan98
    @harshamadhushan98 2 роки тому

    මට ඔයාගේ number එකක් දෙන්න