Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ හිතට දුකම දෙනවා. රැකිවාවත් අත අැරියා. යාලුවොත් හතුරො. ඉරිසියාකාරයො. මහත්තයත් මාව රැවැට්ටුවා . පින් දහම් කරමින් ඉන්කවා🎉🎉🎉🎉🎉ඔබට ස්තුතියි
බුදු පියානන් වහන්සේගේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න 🙏🙏🙏
Ou😢❤
මමත් මීන ලග්නයේ තමයි ඒත් මට ග්‍රහයන් කරදර අයහපත් කම් කරනවා බොහොම අඩුයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිතරම තියෙනවා .
මමත් මින මටත් වරදක් නෑ
@monikaamarakonamarakoon3216 oyava Mama Dannawa .
ස්තුතියි ඔබතුමාට
තෙරුවන් සරනයි 🙏🙏
Kalaka.idannam.karadaramai.una.hodak.ahanna.lebuna.godak.sithuthi.oba.thumata
තෙරුවන් සරනයි 🙏🙏 ඔබට
Godak karadara medde hema balaporoththuwakma bidawetena kalayak gewanna e nisa obathumawa viswasakaran maga balan innawa jivitheta wenasak lebenakam dirgayu wewa obathumata b.s.
මේක පොදු ලග්න පලාපල යක් .කියලා අමතක කරන්න එපා තෙරුවන් සරනයි 🙏🙏
මම මීන කවමදාකවත් හොදක් වෙලා නෑ ලෙඩ අඩුවකුත් නැ
Ou❤😢
මමනම් රිම් එකෙන් යන්නෙ..අම්මෝ ජීවිතේවත් බේරගෙන ඉන්නෙ පුදුම ඉවසීමකින්.ඇත්තටම ජීවිතේ පවා එපා වෙලා ඉන්නෙ..ඒ අස්සෙ තියන ලෙඩ..😭😭
@@nethambaraගොඩාක් අහනව දවසට බණ තුනක් හතරක්.බාවනා කරනව..සත්තුන්ට කන්න දෙනව.පින් දහම් ගොඩක් කරනව.ඒත් සෙනසුරු තදින්ම බලපානවලු..මං ඉන්නෙ රට මොකුත් කරන්න බැරිද සර්
Eththatama matath e wage puduma leda godak thiyenne
😢😢😢math ehemai
Mage kendare bala ganna onne khomada Eka karaganne
මමත් මීන මම ගොඩක් කරදර විදපු කෙනෙක් මට දැන්වත් හොදක් එයිද
හිත් පීඩා එමටයි
Ou😢😢
මටත් කිසිම හොදක් නෑ .. කාලෙක ඉදන්😢
Awrudu 6 Ka idan puduma wedanawakin inne 😢 balamu issarahatawat godak weida kiyala 🙏
මටත් එහෙම තමා අනේ අවුරැදු ගානක ඉඳන් කිසිම හොදක් නෑ
godak pin kala apala adu wenawa neda
වෙනවා
Meena, hatha
Oba cuma kidewl attmi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ,තෙරුවන් සරනයි 🙏🙏 ඔබට
Ammo rekiyawa ,vivahaya monawath ne awrudu ganak tisse
මැරෙන්නත් බෑ මැරෙන එකත් ප්‍රශ්නයක් වෙනවා ජීවත් වෙලා ඉන්න අයට.ජිවිතේම තිත්තයි😢
Hi math mena ❤
Mama Meena jewitama apa wela tiyanna
මමත් ජීවත් වෙන්නේ බොහෝම අමාරුවේ
❤❤😂😢❤❤😊😅❤
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ජන්ම ඒරාෂ්ඨක පිළිබඳව පමනක් තොරතුරු සදහන් කළත් චන්ද්‍රයා හතර වන ස්ථානය වූ කටක රාශිය නම් අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක් කලේ නැති බව මතක් කර දීමට අදහස් කරමි.
කටක රාශිය , මීන ලග්න හිමියන්ට හතර වැන්න නොවේ පස්වැන්නයි..එහි සදු සිටිම චන්ද්‍රාෂ්ඨමයි ,සදු ගෙන් 08 වැන්නේ සෙනසුරු ගමන් කිරිම ...ඔව් ඒ බව සදහන් කලේ නැහැ ..video තව දික් වෙන නිසා ...නමුත් ඒ ගැනත් කීවොත් හොඳ යි කියලා හිතුනා .බලමු ඉස්සරහට , ඔබට බොහොම ස්තුතිය තෙරුවන් සරනයි 🙏🙏
Nitarama.budu guna.ma shi karamu
හරියටම හරි
අනේ හිතට දුකම දෙනවා. රැකිවාවත් අත අැරියා. යාලුවොත් හතුරො. ඉරිසියාකාරයො. මහත්තයත් මාව රැවැට්ටුවා . පින් දහම් කරමින් ඉන්කවා🎉🎉🎉🎉🎉ඔබට ස්තුතියි
බුදු පියානන් වහන්සේගේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න 🙏🙏🙏
Ou😢❤
මමත් මීන ලග්නයේ තමයි ඒත් මට ග්‍රහයන් කරදර අයහපත් කම් කරනවා බොහොම අඩුයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිතරම තියෙනවා .
මමත් මින මටත් වරදක් නෑ
@monikaamarakonamarakoon3216 oyava Mama Dannawa .
ස්තුතියි ඔබතුමාට
තෙරුවන් සරනයි 🙏🙏
Kalaka.idannam.karadaramai.una.hodak.ahanna.lebuna.godak.sithuthi.oba.thumata
තෙරුවන් සරනයි 🙏🙏 ඔබට
Godak karadara medde hema balaporoththuwakma bidawetena kalayak gewanna e nisa obathumawa viswasakaran maga balan innawa jivitheta wenasak lebenakam dirgayu wewa obathumata b.s.
මේක පොදු ලග්න පලාපල යක් .කියලා අමතක කරන්න එපා
තෙරුවන් සරනයි 🙏🙏
මම මීන කවමදාකවත් හොදක් වෙලා නෑ ලෙඩ අඩුවකුත් නැ
Ou❤😢
මමනම් රිම් එකෙන් යන්නෙ..අම්මෝ ජීවිතේවත් බේරගෙන ඉන්නෙ පුදුම ඉවසීමකින්.ඇත්තටම ජීවිතේ පවා එපා වෙලා ඉන්නෙ..ඒ අස්සෙ තියන ලෙඩ..😭😭
බුදු පියානන් වහන්සේගේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න 🙏🙏🙏
@@nethambaraගොඩාක් අහනව දවසට බණ තුනක් හතරක්.බාවනා කරනව..සත්තුන්ට කන්න දෙනව.පින් දහම් ගොඩක් කරනව.ඒත් සෙනසුරු තදින්ම බලපානවලු..මං ඉන්නෙ රට මොකුත් කරන්න බැරිද සර්
Eththatama matath e wage puduma leda godak thiyenne
😢😢😢math ehemai
Mage kendare bala ganna onne khomada Eka karaganne
මමත් මීන මම ගොඩක් කරදර විදපු කෙනෙක් මට දැන්වත් හොදක් එයිද
හිත් පීඩා එමටයි
Ou😢😢
මටත් කිසිම හොදක් නෑ .. කාලෙක ඉදන්😢
Awrudu 6 Ka idan puduma wedanawakin inne 😢 balamu issarahatawat godak weida kiyala 🙏
මටත් එහෙම තමා අනේ අවුරැදු ගානක ඉඳන් කිසිම හොදක් නෑ
godak pin kala apala adu wenawa neda
වෙනවා
Meena, hatha
Oba cuma kidewl attmi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ,තෙරුවන් සරනයි 🙏🙏 ඔබට
Ammo rekiyawa ,vivahaya monawath ne awrudu ganak tisse
මැරෙන්නත් බෑ මැරෙන එකත් ප්‍රශ්නයක් වෙනවා ජීවත් වෙලා ඉන්න අයට.ජිවිතේම තිත්තයි😢
Hi math mena ❤
Mama Meena jewitama apa wela tiyanna
මමත් ජීවත් වෙන්නේ බොහෝම අමාරුවේ
❤❤😂😢❤❤😊😅❤
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ජන්ම ඒරාෂ්ඨක පිළිබඳව පමනක් තොරතුරු සදහන් කළත් චන්ද්‍රයා හතර වන ස්ථානය වූ කටක රාශිය නම් අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක් කලේ නැති බව මතක් කර දීමට අදහස් කරමි.
කටක රාශිය , මීන ලග්න හිමියන්ට හතර වැන්න නොවේ පස්වැන්නයි..එහි සදු සිටිම චන්ද්‍රාෂ්ඨමයි ,සදු ගෙන් 08 වැන්නේ සෙනසුරු ගමන් කිරිම ...ඔව් ඒ බව සදහන් කලේ නැහැ ..video තව දික් වෙන නිසා ...නමුත් ඒ ගැනත් කීවොත් හොඳ යි කියලා හිතුනා .බලමු ඉස්සරහට , ඔබට බොහොම ස්තුතිය
තෙරුවන් සරනයි 🙏🙏
Nitarama.budu guna.ma shi karamu
හරියටම හරි