විචාරයක් ලියන්න ඉගෙනගමු. 01 |

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 869

  • @DemonTedy
    @DemonTedy 10 місяців тому +532

    මෙච්චර කාලෙකට හදවතට දැනුනු එකම ගුරුවරයා sir තමයි❤

  • @UpekshaUpeksha-wi2ro
    @UpekshaUpeksha-wi2ro Рік тому +229

    සර් සර්ගෙ උගන්වන system එකට කියලා දෙන දේවල් හරි ඉක්මනට මතක හිටිනවා. Thanks Sir ❤️

  • @SagaraLandage-nk8vu
    @SagaraLandage-nk8vu 10 місяців тому +198

    මට විචාර එකක්වත් බැරුව හිටියෙ..ඒත් මේක බලපු වෙලාවෙ ඉදන් පුලුවන්....🥺❤️‍🩹
    thanks sir....🥺🖇️💐

  • @SHAN_STUDY_VLOG
    @SHAN_STUDY_VLOG Рік тому +211

    මේ පැය භාගයක් මම වශි වෙලා හිටියේ . සර් උගන්නන විදිය ලස්සනයි . මටත් හීනයක් තියෙනවා ගුරුවරයෙක් වෙන්න , මගෙන් ළමයෙක් අහන කොට කියන්න පුළුවන් සර් තමයි මගෙ ජීවිතේ ඉන්න ආදර්ශමත් චරිතය කියලා . සර්ට බුදු සරණයි!!
    හැමදාම කියනවා වගෙ රශ්මික සර් ඉන්නෙ අපෙ ❤️
    සර්ට ජය 😊

    • @anushajeevani3159
      @anushajeevani3159 8 місяців тому +12

      ඒ හීනේ හැබෑ වේවා...💗මොකද මාගෙත් හීනේ ලංකාවෙ ප්‍රසිද්ධ ගුරුවරයෙක් වෙන එක...ඔයාට ඒක සාර්ථක කරගන්න සුබපතනවා..❤️🫂

    • @LakmalPasidu
      @LakmalPasidu 6 місяців тому

      ,මොකොකරන්නෙ කට්ටිය

    • @LakmalPasidu
      @LakmalPasidu 6 місяців тому

      කෙල්ලෙක් නැද්ද මෙකෙ

    • @KonthaSigithi
      @KonthaSigithi 6 місяців тому

      ​@@LakmalPasidu🎉

    • @PushpaDamayanthi-j7p
      @PushpaDamayanthi-j7p 4 місяці тому +1

      ❤ Ela sir supiriyatama theruna ❤

  • @SanZhi-dt8ez
    @SanZhi-dt8ez 6 місяців тому +49

    හදවතේ ගුරුවරයා අපේ රශ්මික සර් 😌❤️

  • @gaminikapilarathna6787
    @gaminikapilarathna6787 6 місяців тому +634

    හෙට විබාගෙ තියන් අද ආපු සෙට් එක කෝ😂

  • @Rafe.....
    @Rafe..... 11 місяців тому +208

    මෙන්න බන් සර්ල.......
    this is the true teachers......

  • @SithumiS.prarthana
    @SithumiS.prarthana 6 місяців тому +23

    උගන්වන විදියට ආස හිතෙනවා සර්... දැකපු හොදම ගුරුවරයා ♥️

  • @RanjithKumara-to7vv
    @RanjithKumara-to7vv 6 місяців тому +97

    ලන්කාවේ හොදටම සින්හල උගන්නන්නෙ කව්ද?.කියලා ඇහුවොත් RASHMIKA sir කියාපන් ආ ආ ආ😊❤😘 sir thama hodama

  • @DiwyanjaleeMallawaArachchi
    @DiwyanjaleeMallawaArachchi 7 місяців тому +29

    ගුරුවරයෙක් වෙන්න ඕන කෙනෙක් පුලුවන් උගන්නන්නත් ඕන කෙනෙක්ට පුලුවන් ඒත් ඉගෙන ගන්න හිතෙන විදියට උගන්නන්න පුලුවන් ගුරුවටයෙක් වෙන්න හැමෝටම බෑ සර්
    උගන්නන වෙලාවට එහා පැත්තෙ එකත් එක්කකතා කරන ලමයි ඉද්දි ගෙදර හිටියත් පොඩ්ඩක්වත් හිත එහෙමෙහෙ වෙන්නෙ නැතිව පාඩමේම ඉන්න පුලුවන් විදියට උගන්නන්න පුලුවන් ගුරුවරයෙක් හම්බවෙන්නෙ කලාතුරකින් තමා සර්❤❤

  • @renukaranashinha4742
    @renukaranashinha4742 9 місяців тому +48

    සර් තමයි සිංහල කින්ග්...ඇත්තට මම වාසනාවන්තයි සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න හම්බුන එකට.😊

  • @DilhaniDipika
    @DilhaniDipika 8 місяців тому +236

    සංගීත සර් කෙනෙක් වෙන්න ඉදලා සිංහල සර් කෙනෙක් උනාම..🙂❤

  • @kolla3443
    @kolla3443 7 місяців тому +41

    සුපිරි ගුරුවරයෙක් නං ඉතින් rashmika සර් තමා😊

  • @nethushinethushi715
    @nethushinethushi715 7 місяців тому +20

    විචාර පෙන්නන්න බැරුව තිබුණු මට විචාර ලියන්න ආස කෙරෙව්වේ sir තමයි. Thankyou so mutch sir

  • @kumarihamikumarihami8471
    @kumarihamikumarihami8471 8 місяців тому +19

    අනේ සර් ආසාවෙන් හිනා වෙවී ඉගන ගත්තා ගොඩක් පින් සර් තව තවත් අපිව දැනුමෙන් පෝසනය කරන්න සක්තිය ලැබෙන්න ඕනී සර්ට ❤️🙏

  • @imeshtharuneth8081
    @imeshtharuneth8081 8 місяців тому +47

    පට්ටමයි සර් .උගන්වන විදියනම් මරු .❤ආතල් කෝටියයි😂

  • @alirazakalirazak4660
    @alirazakalirazak4660 8 місяців тому +29

    අම්මෝ සර් ඔයා❤💫
    මේවනේ බං සිංහල එන්නත්..♥️
    හදවතටම විද්දා සර් ඔයා❤🥺💕

  • @beastmusic4230
    @beastmusic4230 2 місяці тому +36

    තව මාස 4 කින් O/L තියෙන සෙට් එක කෝ ... 🫣

  • @dinushanethsarani
    @dinushanethsarani 7 місяців тому +44

    සර් 10 වසරේ සිංහල එපා වෙලා හිටියෙ
    දැන් නම් හරි ආසයි ❤❤

    • @deepikapamunugamuwa6862
      @deepikapamunugamuwa6862 2 місяці тому

      @@dinushanethsarani කොහොමද සර් ගේ ඔන්ලයින් ක්ලාස් එක්ට ජොයින් වෙන්නෙ

  • @MohamedNuhman-uc6jw
    @MohamedNuhman-uc6jw 5 днів тому +3

    හෙට විභාගේ තියාගෙන... විචාර බලන මං😢 දන්නේ නැතුව.... Thank you sir
    මම අද තමයි සර්ගේ වීඩියෝ එක බැලුවේ... හොඳට තේරුණා විචාරෙ ලියන විදිහ..❤

  • @DanuvanKodituvakku
    @DanuvanKodituvakku 7 місяців тому +25

    සංගිත සර්ලා සිංහල කරනකොට තියෙන ගැම්ම❤❤❤❤❤

    • @Rasikaharshani-ug5it
      @Rasikaharshani-ug5it Місяць тому

      සර් සංගීත ගුරුවරයෙක් ද? වෙන්න හිදාල තියෙන්නේ

  • @Nilminiinoka-r9p
    @Nilminiinoka-r9p 8 місяців тому +14

    මම දැක්ක ලමයිගෙ හිතට වදින්න උගන්නවන සුපිරිම සර් කෙනෙක්.මට විචාර බරුව හිටියෙ.ඒත් මෙක බැලුවට පස්සෙ ලියන්න පුලුවන් උනා.❤️❤️

  • @DuliniU
    @DuliniU 9 місяців тому +37

    සර් වගෙ ගුරුවරු තවත් බිහිවෙන්න ඔනි සර් ( එක තමයි මන් නම් හිතන්නෙ ) ❤

  • @BPramutm
    @BPramutm 8 місяців тому +128

    Videos බලලා මෙහෙම ඇබ්බහි උනානම් clz ගියාම කොමද.....⚔️

  • @PriyanthaGunawardana-e9z
    @PriyanthaGunawardana-e9z 8 місяців тому +15

    මාරයි උදාරයි සර්. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ සර් ❤

  • @ishadinethmini9754
    @ishadinethmini9754 8 місяців тому +12

    මගෙ විබාගේ ඉවරයි සර් අනිත් විඩියෝ වල කියල දුන්න හැමදෙයක්ම ආවා තෑන්ක්ස් සර්💗

  • @DilrukshiDilu-d9k
    @DilrukshiDilu-d9k 7 місяців тому +12

    Sar මරු ❤කියලා දෙන ඒවා හොදට තේරෙනවා ❤❤❤😊

  • @__-uf5xf
    @__-uf5xf 9 місяців тому +10

    සර් කියල දෙන විදියට හොදට මතක හිටිනව ☺️❤️

  • @ravinduranaweera5559
    @ravinduranaweera5559 9 днів тому +2

    ලස්සනට විචාරයක් ලියන්න ඉගෙනගත්තා. Thank you sir❤

  • @Meemz-2024
    @Meemz-2024 6 місяців тому +19

    සුපිරියට පට්ටෙට තේරෙනවා
    සර් තමා හොදටම කරන්නේ ❤🎉

  • @PrasannaPrasanna-p6p
    @PrasannaPrasanna-p6p 9 місяців тому +15

    සර් ඔයා උගන් වන දේ හොදට තෙරෙනවා වගෙම කිසිම නිදිමතක් දෙනෙන්නේ නැහ් ❤😊 තැන්ක්ස් සර් කියලා දිපු දෙවල් වලට ❤

  • @-hv2008
    @-hv2008 8 місяців тому +23

    සර්ගේ video එකපාරයි බලන්න ඔිනෙ මොළේ ඇතුලටම වදිනවා Respect🙏❤

  • @MayumiSanjana-v5g
    @MayumiSanjana-v5g 11 місяців тому +27

    සුපිරිම සුපිරි සර් ❤❤❤

  • @Hiru-w7c
    @Hiru-w7c 8 місяців тому +98

    අවවාදයයි .වහා ඇබ්බැහි වන සුලුයි 😊

  • @ChalaniErandika-ug5vf
    @ChalaniErandika-ug5vf 7 місяців тому +11

    හිතට දැනුනු එකම පන්තිය ...❤❤❤

  • @NethukiThiwanka
    @NethukiThiwanka 8 місяців тому +19

    Chill එකේ ඉගෙන ගන්න පුලුවන් class එකක්❤

  • @serenity_m_u_s_i_c
    @serenity_m_u_s_i_c 8 місяців тому +17

    මෙන්න බන්සර්ලා විචාරයක් වත් ලියාගන්න බැරිව හිටියේ❤

  • @ThishariThishu
    @ThishariThishu 7 місяців тому +15

    කනාවට වගේ එක විඩියො එකක් බැලුවේ දැන් ෆෝන් එක අතට ගත්තොත් සර්ගෙ විඩියො එකක් බලන්නමයි හිතෙන්නෙ😂❤️ මාරට හිතට වදිනවා 😌🤚

  • @kumarialuthwaththa4965
    @kumarialuthwaththa4965 10 місяців тому +42

    කවුරු මොනවා කිව්වත් සර් ඉන්නේ මෙතන❤❤❤❤❤❤❤❤❤

  • @HemanthiDisanayaka-u6s
    @HemanthiDisanayaka-u6s Місяць тому +3

    සර් ඔයා නම් මාරයි ❤️‍🩹
    මෙච්චර කල් ලිව්වා විතරයි දැනන් හිටියෙ නෑ සර් ....

  • @ShashiniMiyurangi
    @ShashiniMiyurangi 8 місяців тому +17

    නියමයි සර් ❤.හිනවෙලා පන යනවා😂
    නියමෙට තේරෙනවා😊

  • @Janaka015Janaka01
    @Janaka015Janaka01 8 місяців тому +8

    බොහොම ස්තූතියි සර්❤❤❤
    සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා සර්❤❤❤❤❤

  • @CookwithCK-d1d
    @CookwithCK-d1d 9 місяців тому +20

    සර් ඔයා නම් පට්ට විභාගයට දවස් 14 තියන් සර් ව හම්බ උනේ සර් 🥺 සර් ගේ පඩාම් සෙරම මම බලන්න උත්සහ කර්නවා

  • @Kimtaehyung.bangtan
    @Kimtaehyung.bangtan 3 місяці тому +3

    Sir, the way of teaching is amazing ❤❤❤

  • @HirushaDasanayaka
    @HirushaDasanayaka 4 місяці тому +4

    මෙච්චර කාලෙකට හදවතට දැනුනු එකම ගුරුවරයා sir තමයි

  • @MatheeshaFernandanz
    @MatheeshaFernandanz 7 місяців тому +6

    හිතට දැනන්න උගන්වන සර් අදරේයි❤️❤️❤️❤️❤️😘

  • @DineshaSadamali-ls4we
    @DineshaSadamali-ls4we 8 місяців тому +7

    Sinhala vishayata asa hithenawa sir ugannaddi.aththathama hadawathe guruwaraya thamai sir . Sir padama kiyala deddi hodata mathaka hitinawa . Tnxxx sir.❤🥰🥰

  • @IshuDoni03
    @IshuDoni03 9 місяців тому +10

    සිංහල නම් අපෙ රශ්මික සර් , ❤❤❤❤❤❤❤ විද්‍යාව නම් අපේ ඉෂාන් සර් ,❤❤❤❤❤❤❤❤❤

  • @NandaSana-l3o
    @NandaSana-l3o 2 місяці тому +3

    මාරයි පට්ට ආතල් එකේ උගන්වනවා හොදට තේරෙනවා ☺️ Tanks😘

  • @DineshChathuranga-n4g
    @DineshChathuranga-n4g 3 місяці тому +4

    හදවතේ ගුරුවරයා ♥️ රශ්මික සර් 🥰

  • @PehasnaRashini-c5c
    @PehasnaRashini-c5c 3 місяці тому +4

    සර් ආතල් එකේ ඉගෙන ගත්ත සුපිරියට තේරැනා👍👍

  • @Maleesha_209
    @Maleesha_209 10 місяців тому +68

    මේ සර්ගෙ clz යන්න එපා ඇබ්බැහි වන සුලුයි❤️‍🔥😮

  • @ushanigeethika2807
    @ushanigeethika2807 7 місяців тому +8

    ❤ ආදරරෙයි සර් ..... හැමදාම වගේ අදත් මාරයි

  • @NetharuAbhiman
    @NetharuAbhiman 6 місяців тому +12

    Sir විතරයි අපිව තේරුම් ගත්ත ගුරුවරයෙක්ට ඉන්නේ ❤️

  • @Rakshitha-c5w
    @Rakshitha-c5w Місяць тому +2

    sir oya kiyala Dena dewal hodata theruna, harima winodayen igena gaththa. Thank you so much sir😊

  • @movinduravinu3533
    @movinduravinu3533 5 місяців тому +2

    අනේ සර් මට උගන්නන දේවල් හොදට තේරෙනවා Thank you සර්

  • @AnuraNishantha-j6t
    @AnuraNishantha-j6t 3 місяці тому +1

    උගන්වන විදියට ආස හිතෙනවා sir. කියලා දෙන සේරම මතක හිටිනවා ❤️❤️

  • @Naturalwonder65492
    @Naturalwonder65492 11 місяців тому +11

    Sir kiyaladena dewal hodata therenawa sir.supiri.❤❤🎉

  • @DilNadi-mh7is
    @DilNadi-mh7is 5 місяців тому +3

    සර් මම සිංහල විශයට ගොඩක් අකමැති කෙනෙක් එත් සර් ගේ විඩියෝ බලලා මම දන්නැති පාඩම් පාඩම් කරන්න අපහසු පාඩම් විචාර ලියන්නත් ඉගෙන ගත්තා සර් ගේ විඩියෝ බලන නිසා සිංහල විශයට දැන් මම කැමති 🙂

  • @UshenRasmitha
    @UshenRasmitha 10 місяців тому +8

    sir sirge teaching super ❤❤❤

  • @TahrakaSagit
    @TahrakaSagit Місяць тому +3

    රොස මලෙ නටුවෙ කටු
    වන බොරෝ ඔහොම හිටු
    නටුව නොවෙ මල සිබිමි
    මම ළමයෝ පැණි උරමි
    ❤❤❤❤❤❤❤❤❤

  • @NilulaSurangani
    @NilulaSurangani 7 місяців тому +5

    සර් නම් පට්ටම සර් කෙනෙක් ❤️❤️

  • @UdulaEnuka
    @UdulaEnuka 9 місяців тому +16

    අටපට්ටම කරන පොරගෙ කටහඬ වගේ සර්ගෙ කටහඬත් 😹😗

  • @SandayaPriyangani-x6h
    @SandayaPriyangani-x6h 2 місяці тому +2

    Sir kiyala dipu dewal godak hodata theruna sir thamai mt mechchara kalekat hithata vadinna igannuwe THANK YOU SIR ❤❤❤

  • @SrimaliNayanakanthi
    @SrimaliNayanakanthi 8 місяців тому +2

    ලංකවෙ ඉන්න ගුරුවරුන්ගෙන් සිංහල උගන්වන හොදම ගුරුවරයා❤❤❤

  • @d.swarnakulasuriya1105
    @d.swarnakulasuriya1105 11 місяців тому +11

    නියමයිනේ සර් ❤❤

  • @ajantharathnayake4470
    @ajantharathnayake4470 7 місяців тому +9

    Sri දෙවියෙකි❤

  • @Maleesha_209
    @Maleesha_209 10 місяців тому +8

    ගැම්මක් සර් සුපිරි 🙏 thanks ❤❤❤❤❤

  • @sarojinidealwis6811
    @sarojinidealwis6811 9 місяців тому +5

    කියලා දෙන දේවල් හොදට තේරෙනවා sir ❤

  • @priyanthakumara7681
    @priyanthakumara7681 Місяць тому +1

    සර් උගන්වන විදිහ මාරයි සර්...❤

  • @gangalekam4975
    @gangalekam4975 7 місяців тому +14

    උදාරයි❤

  • @RasikaSenerath
    @RasikaSenerath 8 місяців тому +11

    හදවතේ ගුරුවරයා ❤❤

  • @Nethuguansena
    @Nethuguansena 9 місяців тому +10

    අනේ සර් පාඩම මරැවටම තේරැනා❤ සර් අපේ ❤ තමයි❤
    නින්ද නොයන සිංහල නම් රෂ්මික සර් තමයි❤🎉

  • @weerasooriyasanath8282
    @weerasooriyasanath8282 8 місяців тому +2

    සර් උගන්නන විදියනම් සුපිරි 👌❤

  • @ajithkulathunga5238
    @ajithkulathunga5238 10 місяців тому +6

    Sir oyanam maru..❤❤😘❤ sir hodatama ugannanava❤

  • @ruwanbandarawimaladrma
    @ruwanbandarawimaladrma 2 місяці тому

    Maru sir❤sir ugannana widiha nam patta sir😊igena ganna asa hithenawa sir❤thank you sir digatama videos danna sir😊❤

  • @ruwanbandarawimaladrma
    @ruwanbandarawimaladrma 2 місяці тому +3

    Maru sir❤sir Ugannana widiha nam patta sir😊sir ugannana widihata igena ganna asa hithenawa sir❤

  • @AchalaMadushan-i3w
    @AchalaMadushan-i3w 6 місяців тому +1

    නියමයි සර් හොදට තේරුණා❤❤

  • @sagarikakumarasinghe9147
    @sagarikakumarasinghe9147 10 місяців тому +6

    Thank you sir ❤️
    Sirtath adarei ahasa tharam❤

  • @gtamta-cd6wc
    @gtamta-cd6wc 3 місяці тому +3

    ඇත්තටම හොදට උගන්නනවා සර්

  • @NidhanaDinanji-bv5bd
    @NidhanaDinanji-bv5bd 9 місяців тому +1

    Sir vage ugannana aya inne sulu pramanayai ...thank you sir mechchara hodata kiyala denavata ...❤😊❤❤❤❤❤❤❤

  • @LakshanManoj-ev2ec
    @LakshanManoj-ev2ec 7 місяців тому +9

    Hadawathe guruwaraya ape ❤❤

  • @Sandudewmini
    @Sandudewmini 6 місяців тому +4

    Sirge video baluwama igena ganna asa hitenawa. Mama aluthen grade 10 walata pass une mata wichara liyanna baruwa hitiye me video eka baluwama mata Dan wichara liyanna puluwan❤❤❤❤Sirta godak pin😊😊😊😊😊

  • @NiroshaUshettigedona
    @NiroshaUshettigedona 10 місяців тому +2

    ❤❤❤ thank you sir .පාඩම හොදට තේරුනා.

  • @MotivationSanctuary-jk2ng
    @MotivationSanctuary-jk2ng 10 місяців тому +7

    ada dawase dakka lassanama hinawa sarge hamadama udeta sarge video ekak balala dawasa patan gaththahama patta gammak thiyenawa hamadama sar hiyanawa wage rashmika sar inne ape hadawathe sar godak adarei sar

  • @MatheshAsoka
    @MatheshAsoka 5 місяців тому +3

    Ow sir hoday තවත් හොදට කියල දෙන්න

  • @k-popfans4727
    @k-popfans4727 2 дні тому

    malli oyage talent eka dakala mage sinhala guruwarayawa mathak una. E thamai st Anthony's college eke weerasekara sir. Sir gen passe mama dakapu hodama sinhala guruwaraya Oya. Theruwan saranai malli❤

  • @KumaraKumara-v2s
    @KumaraKumara-v2s 9 місяців тому +3

    Sir aththatama supiri. Ugannana ava apita hodata therenava.

  • @dilinishanika2551
    @dilinishanika2551 11 місяців тому +11

    සුපිරි සුපිරි සර්

  • @Sumithkarunathilaka-nl5cs
    @Sumithkarunathilaka-nl5cs 8 місяців тому +13

    හදවතටම වැදුනා sar❤❤❤❤❤❤❤❤
    හිනා ගියා මදි නොකියන්න 😂😂😂😂😂😂
    I LOVE YOU SAR

  • @aravindasameera-zh1cn
    @aravindasameera-zh1cn 13 днів тому +1

    Adarei sir ❤ niyemata theruna sir 😊 Thanks chuti sir ❤

  • @danushkaabeyrathna8659
    @danushkaabeyrathna8659 7 місяців тому +5

    සිංහල නම් සිංහල ❤️🌟

  • @kavindiashinsala2868
    @kavindiashinsala2868 Рік тому +16

    Sir මරු 🤭💕

  • @sashii956
    @sashii956 5 місяців тому +4

    සර් නියමයි😊

  • @Chanu101
    @Chanu101 3 місяці тому +2

    Ane thanks sir mata vichara amaruwem hittiye dan nm hidatama puluwam thanks sir 😊❤

  • @lakshannimsara-m8s
    @lakshannimsara-m8s 5 місяців тому +1

    සර් උගන්නන විදියනම් මරු❤❤

  • @jeewaninilushika1749
    @jeewaninilushika1749 8 місяців тому +15

    මෙවගෙ සර්ලා මිහිපිට දෙවිවරු

  • @thejanimangalika1404
    @thejanimangalika1404 4 місяці тому +1

    Sir nam niyamai sir . Me padama hodatama theruna . 😊😊

  • @NikeshaSewwandi
    @NikeshaSewwandi 11 днів тому

    Sir කියලා දෙනවා හොදට තෙරෙනවා❤❤

  • @himaldilanka7318
    @himaldilanka7318 6 місяців тому +2

    හෙට exam තියාගෙන මේ විඩියෝ එක බලපු අය කවුද😊❤❤❤