how to go to japan from sri lanka | Japan study visa cost | LAK SHAN CHANNEL | Episode 01

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 782

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 роки тому +6

    ජයවේවා අයියේ

  • @hasenisuru589
    @hasenisuru589 2 роки тому +12

    ගොඩාක් පැහැදිලි අයියේ ජය වේවා!♥️❤️

    • @kpmi1190
      @kpmi1190 2 роки тому +1

      @@lakshanchannel8043 mama ol karanawa me year eke ol exam eka ewarawela mata al exam eka japan wala karanna puluwanda student visa walin ayye ?

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 роки тому

      @@kpmi1190 බැ බං A/L කරලා තියෙන්න ඔනේ ජපන් යන්න දැන්

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 роки тому +1

      @@kpmi1190 කොහොමත් ඔයාට ජපන් යන්න පුලුවන් වයස 19 වගේ student apply කරන්න

    • @anomajayalath5919
      @anomajayalath5919 2 роки тому +1

      @@kpmi1190 oya apu ඒජන්සිය mokakda puthe

    • @sashansrimaljayathilaka7829
      @sashansrimaljayathilaka7829 Рік тому +1

      Ayya dan semmon gakko ගිහින් ඉවරයි da

  • @senoshisenu8704
    @senoshisenu8704 2 роки тому +4

    අනිවාර්යයෙන්ම එනවා 😍,Thank you aiyh 😍

    • @senoshisenu8704
      @senoshisenu8704 2 роки тому

      @@lakshanchannel8043 🙏🙏🙏😍😍

    • @dineshashoka4706
      @dineshashoka4706 2 роки тому +1

      Course eka karanna puluwn hoda ayathanayk kiynna plz..

    • @senoshisenu8704
      @senoshisenu8704 2 роки тому

      @@dineshashoka4706 lakshan aiya dala thiyenwa clz akak gna ,මීගමුවේ ,කුරුණෑගලත් තියෙනවා

  • @sachinniluminda899
    @sachinniluminda899 2 роки тому +2

    ඉල්ලපු විදියේ video ekak.
    Thanks brother 💖

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +3

    ගොඩාක් පැහැදිලි ජය වේවා

  • @kaveeshaanuradini4186
    @kaveeshaanuradini4186 2 роки тому +4

    බුදුසරණයි පරිස්සමින් ඉන්න😊

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      දිගටම මගෙත් සමග ඉන්න 😊

  • @dasun_tharu
    @dasun_tharu 2 роки тому

    Thank you aiye. Thawa videos genna aiye🌸❤jaya wewa!

  • @dilakshidila1392
    @dilakshidila1392 2 роки тому +4

    ඔයාගේ විඩීයෝ එක අද දැක්කේ අයියේ මන් මේ අවුරුද්දේ a/l කරා මන් ජපන් පාඨමාලාවක් හදාරනවා ඒක අප්‍රේල් වල ඉවරයි එතකොට මට කොච්චර කාලයක් යයිද ජපන් එන්න 🥺

  • @Roshelangela11
    @Roshelangela11 2 роки тому +5

    Thankyou aiyh

  • @rhthenul
    @rhthenul 2 роки тому

    niyamai ayye good luck!

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 роки тому +2

    Super video 🤘❤️❤️

  • @SenuriSadinya-c5z
    @SenuriSadinya-c5z Рік тому +1

    Maru aiye♥️

  • @lakshithamadushan3324
    @lakshithamadushan3324 2 роки тому

    අදරේයි මචන්

  • @RmsDananjana
    @RmsDananjana 8 днів тому

    Thenk you friend 🥰🥰

  • @Nilminimalkanthi6369
    @Nilminimalkanthi6369 Рік тому +1

    Thank you aiye ❤️🙏mama O/L karala A/L karanne nathuwa japan yanna hithan inne wayasa 18 unam me video eka mt godak wadagath una 👏✨

  • @kaveeshaanuradini4186
    @kaveeshaanuradini4186 2 роки тому +1

    Good luck ❤

  • @rashaniadikari4583
    @rashaniadikari4583 2 роки тому +16

    ලංකාවෙ ඉදලා හොද language school එකක් හොයාගන්න විදිහක් කියන්න පුලුවන්ද?

  • @kavimax2949
    @kavimax2949 2 роки тому

    1000 like එක මගෙන් 😁

  • @Aruna-88
    @Aruna-88 Рік тому +2

    Aiye, oya inne negombo awatada? Aiya A/L krlada awe Japan? Aiya acedemy ekt join wela japan enna kocchr kal lankawe igenaganna unada? Aiye mewata answers denwada😢

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому +2

      Mama negombo wala a/l karala awe
      Lankawe n5 pass unoth heta unath visa apply karanna puluwan mama apu thena oya video eke description eke tiyanawa blanna

  • @akashadithya5937
    @akashadithya5937 2 роки тому +4

    අයියා A/l නැතුව එන්නම බැයිද? මේ මැයි වල O/l කරලා එන්න හිතන් ඉන්නේ.. දැන් ලංකාවේ තත්ත්වයත් එක්කන් A/l කරනකන් ඉන්න බෑ 🥲

    • @akashadithya5937
      @akashadithya5937 2 роки тому

      @@lakshanchannel8043 Hari aiya tnx ❤️

    • @chakii52
      @chakii52 2 роки тому

      @@akashadithya5937 me may wla o/L krla ynna beida

  • @dulanjaimesh1192
    @dulanjaimesh1192 Рік тому +1

    අයියෙ අනේ රිප්ලයි කරන්නකො මන් ඔලෙවල් නම් පාස් එත් මට ඒලෙවල් කරන්න බැ දැන් ඒලෙවල් කරන වයස තමා ඉන්නෙනම් එත් එලෙවල් කරන්නෙනැතුව මට ජපන් ගිහින් මොනවද කරන්න පුලුවන්

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому

      Japanese language karala itapasse technical college yanna puluwan

  • @Isuru_x-b7i
    @Isuru_x-b7i Місяць тому +1

    Mma o/l pass A/L faild student visa apply krnda barida nat n5 pass

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 роки тому +1

    Thnq😇😇😇😇

  • @sounds2022
    @sounds2022 2 роки тому

    Aiye........scolership ekk hoygnn beri weid 4years tution fees....ehm hoyl dena aythna dnnwd poddk udw krnnko

  • @Thurya_Shavindi
    @Thurya_Shavindi 4 місяці тому +2

    Aiye A/L private Awruddakin karala Student enakota awlak weida . Aswim sahatike 11 years kiyala thiyana nisa.

  • @pubggamingyt7515
    @pubggamingyt7515 9 місяців тому +1

    අයියෙ ඕලෙවල් කරා ඒලෙවල් කරෙ නෑ මම කෝස් එකක් කරනවා ඕලෙවල් පාස් මැරින් එකට දාන්න යද්දි තමා අයිය කෙනෙක් කිව්වෙ ජපන් යන්න පුලුවන් කියලා එලෙවල් නැතුව එහෙම එන්න පුලුවන්ද 😊

    • @lakshanchannel8043
      @lakshanchannel8043  9 місяців тому +1

      Enna puluwan oya n5 exam eka karaganna ethatkota enna puluwan

    • @pubggamingyt7515
      @pubggamingyt7515 9 місяців тому

      @@lakshanchannel8043 ane Thank you aiye reply ekata 🤗 aiya ara dala thiyn thaninma language ekai visai okkama krl denwd aiye 🤗

  • @sandamalprabashwara9158
    @sandamalprabashwara9158 2 роки тому +3

    A/L private karala student visa ganna puluwan da,,, qualifications madida private karoth,,

  • @dewmiii
    @dewmiii 10 місяців тому

    Aiye ssw visa ynw nm A/L nokr thibunata prahnyk nadda anith requirements thynw nm?

  • @itsgamerdude7524
    @itsgamerdude7524 Рік тому +1

    බ්‍රො a/l නැතුව අවා කියමුකො. Language school වලින් පස්සේ technical collage යනකොට case වෙන්නේ නැද්ද? අපිට choices අඩුයිද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому

      Godak durada technical college walata aulak ne hebei campus wala sahahara welawata a/l illanawa illanne nethi ewath thiyanawa

  • @ThiliniAshara
    @ThiliniAshara Місяць тому

    Aiye mn Al private karala tiyaanna ..
    Aka students visa akata balapaida

  • @dineshashoka4706
    @dineshashoka4706 2 роки тому +2

    Course eka krnn hoda ayathanayk kiyanna brother plz..

  • @dilshanmaleesha4058
    @dilshanmaleesha4058 2 роки тому

    Job visa gana details tikk gana vidio ekk oonee bro

  • @japansinhala606
    @japansinhala606 2 роки тому +1

    Aiye mama (OL) karla ine (AL) karla ne thma mama jlpt 5 jlpt 4 karla ine (oL) walthi japan karla ine mata enn pluwan weidha

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 3 місяці тому

    O/L noliyapu kenekt ennabarida

  • @dula_RD
    @dula_RD Рік тому +1

    අයියේ student visa වලින් ජපන් යන්න A/L වලට biology හරි Art වල Japanese ,media ,iCt යන දෙකෙන්
    වඩාත්ම හොද මොන subject එක කරන එකද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому

      Lankawe a/l walata karana eka mehe avith lokuwata wedagath wenne ne oya mehe avith karana technical college eka anuwa tama eka tiranaya wenne lankawe monawa karath aulak ne

    • @dula_RD
      @dula_RD Рік тому

      @@lakshanchannel8043 Thank you.

  • @ug1257
    @ug1257 2 роки тому +1

    Aiye al 1st ek maths walin sss 2nd ek fail(nikamata kare) student visa ganna awlk wenawada

    • @ug1257
      @ug1257 2 роки тому

      Thank u aiye❤️

  • @kavishka6456
    @kavishka6456 2 роки тому

    Student enna puluvan vayas simavak thiyanavada, Man A/L kale 2016.

  • @isuisu192
    @isuisu192 2 роки тому

    Thank you aiye

  • @kavinduashan7553
    @kavinduashan7553 2 роки тому +1

    Plz reply. Mama a/l liuwe nha 12 wasarata wenakn gihilla course ekak kla mata student visa enna barida.ehama bari nm private a/l krla enna pulwuwnda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Wayasa sampurana nam enna puluwan a/l nethi unath ewana ayathana thiyanawa
      Oya privet a/l karala serama fail unath awlak ne ethakota genuine a/l karala thiyana nisa kisima gemak nethuwa enna puluwan
      Oya lankawe kheda

  • @lalitharavinda234
    @lalitharavinda234 5 місяців тому

    Sir wadi dura igena nathuwa japan walata enna barida.

  • @bhashithaprabhash771
    @bhashithaprabhash771 2 роки тому +2

    අයියෙ,
    මන් 2022 මේ අවුරුද්දෙ තමයි A/l කරන්නෙ.
    Japan University එකකට apply කරන්න A/l results බලනවද අයියා?
    ගොඩක් අය කියනව results බලනව කියල,තවත් අය කියනව අවුරුදු 13 ක පාසල් කාලය විතරයි බලන්නෙ කියල..
    මේකෙ ඇත්ත මොකක්ද අයියෙ?🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +2

      Ow godak ewwata balanawa balanne nethi ekak hoyagannath beri benne ne❤️

    • @bhashithaprabhash771
      @bhashithaprabhash771 2 роки тому +1

      @@lakshanchannel8043 අයියෙ,language school එකෙන් පස්සෙ හොද university එකකට apply කරන්න එතකොට A/l results බලයිද අයියා😐.වසර 13 ක leaving certificate එකෙන් බැරිද අයියා results නැතුව😥

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +2

      @@bhashithaprabhash771 godak loku university ekak nemenam balanne ne

  • @maheleebuddhadasa1705
    @maheleebuddhadasa1705 2 роки тому

    Aiye language school gihin iwr wela apita ehmm university ekkt apply krnn plwnd.account eke keeyk salli pennanna onada

  • @SanjeewaniLakmali-ii5tb
    @SanjeewaniLakmali-ii5tb Рік тому

    Aiye ethkota Japan language school awoth apita part time job karann puluwanda? Time thiyenwda? Reply plzzz

    • @lakshanchannel8043
      @lakshanchannel8043  11 місяців тому

      Nithiye hetiyata sathiyata peya28
      Namuth ita wediya hemoma karanawa

  • @TharuTharu-cf3kp
    @TharuTharu-cf3kp 5 місяців тому

    Aiyyah degree ekak thiynw it and english student visa apply krnn puluwnd..JLPT exam N5,N4 exam pass unoth athi nedah

  • @Dev98953
    @Dev98953 2 роки тому

    mm al kre na but mm japan anna selecte kra gththa ආයතනයෙන් mt kiwwa al kre nthi unt kmk na.a wenuwat වෘත්තීය මට්ටමේ certificate akk thyenwa aken apply krnn puluwn kiwwa.. Aka hri ned ayye?

    • @Dev98953
      @Dev98953 2 роки тому

      @@lakshanchannel8043 Thma dnne na ayala kiwwe ahemai a certificate aka thyena nisa al oni na kiwwa

  • @sen1906
    @sen1906 Рік тому +2

    Please riply Aiye 🙏🙏 මන් o/l විතරයි කලේ.....student visa එන්න හදන්නේ...මට වයස අඩු නිසා visa reject වෙයිද....,මන් මෙහෙන් N4 හරි jlpt හරි කරල ආවොත් ඔහේ අවුරුදු කීයක් language school එකක ඉගෙන ගන්න ඕනෙද?.... language school ඉගෙන ගත්තට පස්සේ university එකකට යන්න පුලුවන්ද,අයියේ මන් after o/l නිසා ලක්ශ කීයක් විතර යයිද?.... ඔක්කොටම...., university එකේ අපිට english වලින් ඉගෙන ගන්න බැරිද .....🙏

    • @Mr.travel2132
      @Mr.travel2132 Рік тому +1

      machan uba giyada

    • @sen1906
      @sen1906 Рік тому +1

      ​@@Mr.travel2132 koheda bn

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому +1

      a/l karala nethi unata wayasa sanpurna wenna una bro nethnam enna be

  • @Mr.travel2132
    @Mr.travel2132 Рік тому +1

    mn o/l iwara kala mn a/l madin nawaththuwa masa 4k withara gihin mata baida students visa enna

  • @aqeelaqeel8801
    @aqeelaqeel8801 2 роки тому

    Aiyea mea davas vala student visa danavada? Student visa enavanag O/l anivarang oneada aiyea plz kiyanda ko

    • @aqeelaqeel8801
      @aqeelaqeel8801 2 роки тому

      @@lakshanchannel8043 o/l a/l natuva language course vitarai karala eanda pulluvan nea student visa enavanag

  • @shamanbro3139
    @shamanbro3139 2 роки тому +3

    අයියේ student visa එනකොට අවුරුදු 2 කාලසිමාවක් දුන්නොත් අපිට අවුරුදු 10 විතර දිග් කර ගන්න පුළුවන්ද job visa akakata හදා ගන්න පුළුවන්ද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 місяців тому

      Job visa eka thiyanawanam visa renew katala ona thatram
      Inna puluwan

  • @sithijaranasinghe9966
    @sithijaranasinghe9966 2 роки тому

    Technical collage gihin Toyota ekata wage yanna puluwnda ayye🤔

  • @mihirisilva4098
    @mihirisilva4098 2 роки тому

    Aiye plz reply me🙏 documentation wlta one A/L result sheet ekata pending dammoth prshnyak weida? 1st shy nathuwa 2nd shy result daddi documentations wlta parakku wena nisa prashnyak weida?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Den thiyana thathwe anuwa a/l results ekka demmoth thama hoda nethuwa dana eka risk ekak ganna ona

  • @janithwickramasinghe9171
    @janithwickramasinghe9171 2 роки тому +1

    Aiya oya jlpt level kiyak karalada awe?

  • @niroshahanshi6232
    @niroshahanshi6232 3 місяці тому

    Aiye mt A/l ne dn Kuwait aurudu 2k ine food and beverage department mt students visa apply krn puluwn da, ol A3/B 2/ c/2/S/1 maths fail

  • @sandadewmiyashodhara9074
    @sandadewmiyashodhara9074 2 роки тому

    Aiye jpn wlta ynkot israel wge eyalath tatoos wlta amthrwa wena dewal blnwda,kepum thuwala kelel ema blnwda,aiy rply ekk one pls 🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Tatoo tibunatha awlak ne japaneta enna puluwan namuth pena thenaka thibunoth job walata yanakota tikak cass dai eth awlak nethi thenuth tiyanawa

  • @dilanthaniroshan4315
    @dilanthaniroshan4315 Місяць тому

    Aiye iya awe student visa d campus ekakata hari technical college ekakata hari yannama onida man O/L A3 B4 A/L B3

  • @mdmusic4267
    @mdmusic4267 Рік тому +1

    OL විතරක් කරලා ජපන් එනවා නම් results මොනවද තියෙන්න ඕනි

  • @hashinideshika1386
    @hashinideshika1386 Рік тому +2

    Aiye A/l nathuwa japan awith university yanna aulak nadda?international university ekakatahri

    • @pubggamingyt7515
      @pubggamingyt7515 Рік тому

      Japanese language karala degree follow krnn plwn

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 місяців тому

      University yanna puluwan godak advance university walin nam a/l illanawa namuth godak ewalin uwamana karanne ne e nisa yanna puluwan

  • @user-rn2gl3es6e
    @user-rn2gl3es6e Місяць тому

    Aiye mn O/L kara den A/L private karanna heduwe. Iskole sahathike denne awrudu 11i kiyane ethakota. A/L private karana nisa Student yanna awlk wena ekak ne nee

    • @RiVi-j5r
      @RiVi-j5r Місяць тому

      Mamath ema tama yanna inne kawuruth kiyanne nane😢

  • @madaradissanayake3987
    @madaradissanayake3987 11 місяців тому

    Aiye al result ek balapanwada...al kr kiyala withrk pennuwot brida .plz reply .ol hod result ekk tiynw .eth al fail .aye krnn hitenn ne. Slli prshnyk ne. Eth al result ek prshnyk weid

  • @hydra6706
    @hydra6706 2 роки тому

    Aiyat japan ynn udq krpu එජන්සිය මොකක්ද ?

  • @archanasammani9518
    @archanasammani9518 2 роки тому +1

    අයියේ ජපන් ස්කූල්ශිප් නැද්ද සල්ලි නැතුව නිකන් එන්න

  • @SanduniNisansala-lv1vw
    @SanduniNisansala-lv1vw 10 місяців тому

    O/l vitharak karapu kenek japan student visa apply karana vidiha kiyanna pluwanda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 місяців тому

      Oyata wayasa sampurana nam japan ewana auathanayakata yanna ethanin oyata hema dema karala denawa e ayathanayata kiyanna oyagr a/l ne kiyala ekatath piliyam eyala denawa mama apu ayathanaye visthara video eke description eke thiyanawa

  • @shashi4287
    @shashi4287 Рік тому +2

    Aiye ehema a/l nathuwa puluwnda. Man bio stream eken a/l liyala inne. Result nathi unata puluwanda. Ehema reject novi giyapu aya innawada aiye a/l result nathuwa???

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому +1

      Results ona en karala thiyanawanam ethi giyapu aya ona tharam innawa ape batch eketh awa

    • @manokalansooriya4867
      @manokalansooriya4867 Рік тому

      @@lakshanchannel8043 o/l fail lameta kohomada japaneta yanna puluwan krama course ehema තියෙනවාද o/l results adu maths ehema fail eth anith subject pass lamaith පුළුවන් da

    • @pravee4384
      @pravee4384 Рік тому

      AL pass nethuwa university apply krnn puluwnd

  • @videoZzzman
    @videoZzzman 3 місяці тому +1

    Man a/l fail una 2023 thama liwe mata japan enna barida software engineering kenek wenna igena ganna

    • @lakshanchannel8043
      @lakshanchannel8043  3 місяці тому +1

      Oyata enna puluwan mulinma language school ita passé software engineering course ekak kranna puluwan ikmanin nat hari jlpt hari pass wenna

    • @videoZzzman
      @videoZzzman 3 місяці тому +1

      @@lakshanchannel8043 hari aiye nat da hoda jlpt da karanna hoda poddak kiyannako egana

  • @tharuhewage5868
    @tharuhewage5868 2 роки тому

    Aiye cuple visa ekk gana ekk karnnako🙏

  • @seelucky8583
    @seelucky8583 2 роки тому

    C4 S4 O/l Sinhala S Nisa Aye karanna kiwwa School Eken man Me para Sinhala C Ekak Dala A/l Karala mata Japan Enna puluwanda Aiye

  • @kpmi1190
    @kpmi1190 2 роки тому

    mama ol karanawa me year eke ol exam eka ewarawela mata al exam eka japan wala karanna puluwanda student visa walin ayye ?

  • @sanduni4550
    @sanduni4550 2 роки тому

    Aiye ethakota api japn awith kochchara kal igena gnna onida. Awurudu kiykda? . Ethakota api igenagana iwara wela job ekak karaddi apita kochchara salary ekak hmbenwada

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Oya campers giyoth 6 yer technical college nam 4 yers samanyen kola 22 wage ganna puluwan maseta e kiyanne lankawe mudalin beluwoth 6 lkr wage wenawa

    • @sanduni4550
      @sanduni4550 2 роки тому

      @@lakshanchannel8043 thnx aiya. ethakota aiye kola 1 k kiynne mehe salli walin kiykda

  • @Saraweerasinghe
    @Saraweerasinghe Рік тому +1

    Aiye japan university ynwnm aniwaren lankawe degree ekk tiyenn onida

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому

      Ehema ona ne mehe language school ghin ita passe apply karanna puluwan

  • @shamanbro3139
    @shamanbro3139 2 роки тому

    අයියේ student visa ආවහම ඉගෙන ගන්නම ඔනේද

  • @ishararathnayake2972
    @ishararathnayake2972 2 роки тому

    Malli mama NVQ Level 4 complete karala inne beauty & Hair mata monawa hari wasi thiyenawada japan enna.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      Oya student awoth oya mehe yana technical college eka anuwa jub visa eka thiranaya wenne beauty and hair walata job visa hoyaganna tikak amarui

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      Beri wena ekakuth ne

  • @gleamshuffer733
    @gleamshuffer733 2 роки тому

    aiya japan working visa yaddi air port Eken japan walin prshna ahanwd?mona wage prashnada ahnne?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      Japan walin thama ahanne e samahara welawata English danna ayath innawa
      Oya yanne monawatada , oya ge company eka mokakda e waga dewal

    • @gleamshuffer733
      @gleamshuffer733 2 роки тому

      Working visa walata aiya.eyala kiuwa airport eken prashana ahnwa.ewata lasthi wenn kiyala.

  • @aneeshamadushani3627
    @aneeshamadushani3627 2 роки тому

    Studen visa dennek yanawa nam, denntama ekama japanese sch ekt ynn puluwnda? Aiye

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Puluwan oya bf ekka yannada ?
      Ehema prasnayak ne yanna puluwan

  • @suranjanaaye8313
    @suranjanaaye8313 2 роки тому +2

    අයියෙ,
    ලංකාවෙ මේ දවස් වල ජපන් යවනව language school වලින් training visa දීල jlpt exam එක පාස් කරල construction වලට මෙහෙම එන එක හොදයිද ලොකු කට්ටක් කන්න වෙයිද 😪

    • @hansiliyanage4681
      @hansiliyanage4681 2 роки тому

      Oya me gana wisthra hoyagtthada, matath me gana danagnn poddak kiynn puluwn da

  • @AdooNoo
    @AdooNoo 2 роки тому

    wathkam pennana eka gena vistara denagnn puluwanda

  • @ashanlk0
    @ashanlk0 2 роки тому

    අයියේ මේ දවස් වල company එකකින් sponsore kloth japan wlta enn pulwn d

  • @sihinathennakoon7744
    @sihinathennakoon7744 2 роки тому

    අයියේ කොහොමද හොද ආයතනයක් හොයාගන්නේ රට ynn plz eka hoyl dennkoo ayye 🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Oya negombo awata nam mama apu thena oya video eke description eke tiyanawa

  • @manuadhikari7996
    @manuadhikari7996 2 роки тому

    Kauru hari mta kynna plz job visa walin japn walta cost eka kohmda kiyla

  • @dasugamage9327
    @dasugamage9327 5 місяців тому

    ayye oya giyapu angency eke details plz

  • @anewtune9976
    @anewtune9976 2 роки тому

    aiye dn japan walata enna koccara salli yanawada

  • @YThisaranie
    @YThisaranie 2 роки тому +2

    මිස් කාර්මික (Mechanic) කරන කෙනෙක්ට කොහොමද යන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද (අධ්‍යාපනික සුදුකම් නැතිව)

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      Lankawe hoda thenaka weda krana kenek da honda toyota wage 🤔🤔🤔

    • @YThisaranie
      @YThisaranie 2 роки тому +1

      @@lakshanchannel8043 නෑ හැබැයි වැඩ නම් පුළුවන්

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      @@YThisaranie monawath certificate nethuwa tiksk amarui

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      @@YThisaranie ehemanam student evith mehe iganaganna wenawa

  • @navindya9442
    @navindya9442 2 роки тому +5

    ගොඩක් වටින විස්තර ටිකක් අයියේ❤️🥰තව මේ වගේ වැදගත් video කරන්න japan ගැන 😊 good luck 🤞 god bless you Aiye ❤️ API Japan language school ekakata sambanda unoth godak වියදම් දරන්න වෙනවා ද අයියේ

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      Mehe enne den samanyen serama cost eka 22 lkr wage yanawa😔yen eka ganan nisa tikak school fees eka wedi wela
      Namuth enna hadanawanam danne nethi visthara kiyala dennam❤️

    • @navindya9442
      @navindya9442 2 роки тому

      @@lakshanchannel8043 okay thank you so much Aiye ❤️🥰

  • @sithujanimsara5714
    @sithujanimsara5714 2 роки тому

    Okkoma cost eka keeyk withra giyad aiye?

  • @hazitha98
    @hazitha98 2 роки тому

    Mchn math me course ekak karanawa eken kiwwa job vacancy 3kata yawanawa kiyala hotel,caregiver,construction side ekata.mewata yanakota a/l oneda man o/l witharai karala thiyenne.maths na.ewa prashnayak weida mata oyawa contact karaganna widiyak kiyanna

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      A/l ona wenne ne namuth oya enne job training visada kiyala denaganna anith eka thama oyata padi kiyak hambenawada denaganna mkda training visa walata ena ayata padi godak adui
      Fb innawa lak shan ラクシャン

  • @oshadhidasanayaka8420
    @oshadhidasanayaka8420 2 роки тому

    Mama O L 2 parak scl eken kara...A L private kare..students visa apply karanna barida

  • @shamanbro3139
    @shamanbro3139 2 роки тому

    අයියේ දැන් ඒජන්සියක් හරහා එනවනම් ලක්ෂ 15 විතර එන්න බැරිද

  • @dilmihimaya7572
    @dilmihimaya7572 2 роки тому

    Aiye plz reply ekak dannako.studen visa walin japan enna rajayen apata loan ekak ganna puluwanda.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Rajayen lone ganna amaru🥺
      Student visa walata lone denne ne der

  • @renukawasanthi95
    @renukawasanthi95 9 місяців тому

    Mehe O/L iwara wela A/L nokara medicl path eken mkkhri course ekk krla ehe gihin dr kenek wenn puluwnd nttn eheth mokkhri course ekk krnn ond eham kroth awurudu kiyk krnn ond , doctor kenek wenn puluwnd ehem kroth

    • @pubggamingyt7515
      @pubggamingyt7515 9 місяців тому

      Ehe oya igana ganna one school eke mehen krl yanna ba

    • @lakshanchannel8043
      @lakshanchannel8043  9 місяців тому

      Lankawe iganagena mehe avith job karanna be oya mehe avith iganaganna ona dr kenek wenna hithana tharam lesi ne nurse kenek wennanam mehe avith courses thiyanawa dr kenek wenna oya lankawe medichel college ghin enna wenawa

    • @renukawasanthi95
      @renukawasanthi95 9 місяців тому

      @@lakshanchannel8043 ehema unoth student visa neh ynna wenne , student visa ynn A/L ona d? , awurudu 18n ynn puluwand? Awrudu kiyk igenagnn ona d? Jpn wla

  • @GrowLeoTeam
    @GrowLeoTeam Рік тому

    Ayye language collge eken passe daigaku yunna num a/l resalt eka balapanawda ane uththarayuk dennakoo ayye 🙏

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому

      Samahara daigaku walata illanawa hebei illanne nethi ekak hoyaganna puluwan

    • @pravee4384
      @pravee4384 Рік тому

      Ane mtth meka thm prshne mths krl s2k thiynwnm daigaku ynn beid

  • @hashinitharika5754
    @hashinitharika5754 Рік тому

    Al nethuwa japan yanna puluwan ajency monawada kiyala poddak kiyanna puluwanda?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  Рік тому

      Oyage wayasa sampurananam aulak ne oya video eke description eke mama apu thtna thiyanawa

  • @cutecraftandcartoonanimati7743
    @cutecraftandcartoonanimati7743 2 роки тому

    aiye japan electrician training visa awoth cost eka kiyak wage yaida guess karala wage hari kiyannako

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Mama awe student hinda training visa walata kiyak yanawada kiyala balala kiyannam

  • @navofdezgirl23
    @navofdezgirl23 2 роки тому

    Japanese language N4 N5 passe eth thama AL nh 2022 Al mn thama krnna bri una ikmanin enne kohomd

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому

      Oya n4 pass nam goda oya ena ayathanayata kiyanna eyala oyata kiyala dei ona krana dewal

  • @tharukanthi
    @tharukanthi Рік тому

    Nvq course 1ke receptionists course 1ka krhm japan wala mona wage piligenimak da thiyenne

  • @kasunsachintha6613
    @kasunsachintha6613 2 роки тому

    couple එකක් එනව නම් දෙන්නම එකට එන එකද හොද නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් මුලින් එන එකද හොද ?

  • @nipunakrishan6843
    @nipunakrishan6843 2 роки тому +10

    ඔයා කියන තැනට තමා මම දැන් පන්ති යන්නේ එහෙනම් එතන සුවර් ඇ 🥰

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 роки тому +1

      @@lakshanchannel8043 අපේ Dinesh සෙන්සෙ 😌

    • @nHA20229
      @nHA20229 2 роки тому

      ඔයා after A/Ls ද

    • @dineshashoka4706
      @dineshashoka4706 2 роки тому +1

      Mt ethana contact kr ganna vidihn kiynna .nama mokadda

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 роки тому

      @@nHA20229 නැ O/L

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 роки тому

      @@dineshashoka4706 rengeji busshinokai page එකෙන් බලන්න

  • @gaveeshanavodinee2166
    @gaveeshanavodinee2166 2 роки тому

    අයියෙ o/l නොකර මෙහෙ ෆව්න්ඩේශන් කෝස් එකක් කරලා එන එකද හොද A/L කරලා ඒ රිසාල්ට් එක්ක එන එකද?මේ දෙකේ වෙනස මොකක්ද ?

  • @CrazyBoy-vs9wz
    @CrazyBoy-vs9wz 2 роки тому +1

    අයියෙ ජපන් business visa තියෙන කෙනෙක්ට මාව ගන්න බැරිද ජපානෙට?? පුලුවන් නම් අවශ්‍ය සුදුසුකම් මොනවද ??

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 роки тому +1

      Ganna puluwan eyage company eke sewakayek vidihata
      Hebei student ganna be ethakota school ekak hoyala visa apply karanna ona

    • @CrazyBoy-vs9wz
      @CrazyBoy-vs9wz 2 роки тому

      @@lakshanchannel8043 thanks broo ❤️ company eke sewakayek vidihata yddi A/l onada 🙄

  • @aqeelaqeel8801
    @aqeelaqeel8801 2 роки тому

    Student visa ta madical thiyanavada plz tell me aiyea ?

  • @sanjuguitar706
    @sanjuguitar706 2 роки тому

    Student visa awith job krnna baida brother

  • @gamingshaggy5596
    @gamingshaggy5596 2 роки тому +1

    🥰