අම්මට නම් මෙහෙම වෙන්න එපා🥺🙏💗|

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 12

  • @dinujayalathlife
    @dinujayalathlife Місяць тому

    අම්මට ඉක්මනින් සුවය පාර්ථනා කරනවා බුදුසරණයි ❤️

  • @chandimamanathunga753
    @chandimamanathunga753 Місяць тому

    චූටි පැටවු දෙන්නා..❤❤
    තෙරුවණ් සරණයි..!

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  Місяць тому

      @@chandimamanathunga753 තෙරුවන් සරණයී💗💗🤗

  • @rashovlogs2386
    @rashovlogs2386 Місяць тому +1

    අදත් අලුත් වීඩියෝ එකක් අරන් අපේ ලස්සන අක්කි අපිව බලන්න ආවද❤😊🤗🥰🌼🙂💗
    අක්කිගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා මම පාර්තනා කරනවා❤️💖😘💗😚🤗😙😗
    දැන් කොහොමද අක්කි අම්මට, අම්මා අසනීප වෙනවා කියන්නේ මාරම වේදනාවක් තමා අක්කි, අක්කි හරිම හොද ආදරනීය දුවෙක් අක්කි😘❤️💕😊😘😍🤗
    වයසට යද්දී ටික ටික මුරන්ඩු වෙනවා නේද අක්කි, ඒම තමා නේද❤😊🤗🙂💖, අනේ සැර කරන්න එපා මගෙ අක්කියො❤🤗🥰💖
    පොඩි අයගේ සතුට බලන්නකො❤❤❤❤❤🥰🥰🥰🥰🥰😘😘😘😘🤗🤗🤗🤗💗💗💗💗💗
    අනේ අක්කි ඔයා නන් අම්මගෙ කපාපු පලුව , අම්මි වගේමයි අක්කි ඔයා🤗🥰😚🙂😘
    බබාලගෙ වැඩ, ගෙදර වැඩ හැමදේම බැලන්ස් කරන් අක්කිගෙ අම්මා, අයියාගෙ අම්මා බලාගෙන අක්කි ඔය යන ගමන අපිට මාරම මෝටිවේශන් එකක් අක්කි😘❤️💕 , මගේ වචනෙන් කියනවා නන් අක්කි යකඩ ගැහැනියක්💗💗💗💗💗🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘🥰🥰🥰🥰🥰💖💖💖💖💖🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️, ආදරෙයි මගෙ අක්කියො❤🤗🥰💖 , තව තවත් අක්කිට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම පාර්තනා කරනවා❤️😍💖😘💗😚🤗😙😗
    අනිවාර්යයෙන් අක්කි , අක්කි කරන දිහා බලන් තමා පැටව් තුන්දෙනා හැදෙන්නේ❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗💗💗💗💗
    අත්තම්මා අතින් කන බත් කටක රස නන් කියලා වැඩක් නැහැ අක්කි🥰🤗❤🤗🥰😘😋😋💗
    අද අත්තම්මට්ග් ඇවිත් නේද පැටිව් ස්විමින් කරනවා බලන්න නේද❤😊🤗🙂💖🤗🥰💗😍😘💝
    අක්කිගෙ වීඩියෝ වලින් නන් අපේ ජීවත වලට ගන්න දේවල් ගොඩායි අක්කි😘♥️💖😗😙💗❤️😍😚🤗
    පුතා දාලා එද්දි අම්මා මල් පැල හදනවා නේද අක්කි😘❤️💕😊😘😍🤗
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗
    බුදු සරණයි අක්කි ඇතුළු පවුලේ හැමෝටම❤❤❤😊😊😊🥰🥰🤗🤗🤗
    ආදරෙයි අක්කි මැනික💗💗💗💗💗🤗🤗🤗🤗😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  Місяць тому +1

      අනේ මේ දෙන ආදරයට ස්තූතිය නංගී ඔයාලට 😌🤗🤗🩷 තෙරුවන් සරණයී නංගි🩷🩷🤗

  • @LifewithNimu
    @LifewithNimu Місяць тому

    දැන් කොහොමද අම්මට අක්කා...❤❤

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  Місяць тому

      @@LifewithNimu දැන නම් ටිකක් සුවයි නංගි🤗🤗🩷

  • @chandimamanathunga753
    @chandimamanathunga753 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @madulifestyle2280
    @madulifestyle2280 Місяць тому

    දැන් අම්මට කොහොමද නංගී , ?❤❤

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  Місяць тому

      @@madulifestyle2280 දැන් නම් ටිකක් සුවයි අක්කා🩷🩷🤗