Ane dn thama blala iwara unee...goda kalekin you tube awe..apu gmn beluwe oyalage video eka...akuth aurudde lassana wedagath video ekk dunnata thank you...akki and aiya😁😁😁happy new year and God bless you
wow this is great work guys n best ever...හරිම හැඟුම් බරයි.ඇත්තටම ඇස් වලට කඳුලු ආවා.දෙමව්පියෝ ගොඩාක් වාසනාවන්තයි වගේම ඔය දෙන්නට ගොඩාක් පින්.ජය වේවා...Happy New Year...!
Godak you tubers la karapu video atharin Dakka hodama video eka n wenasma video eka. attatama aswalata kadulu awa sathutata. Youth couples marriage eken passe honeymoon ekata hotels walata giyata e atdakema api kagewat demapiyanta natiwa ati, ithin oyala denna demapiyanta anniversary gift ekak vidihata eyalata e atdakema laba demama loku pinak. Uncles la n aunties lage face eke tibba happy eka hithata waduna. God bless and triple gem bless you guys🤗🤗🤗💗💗💗💗💗💗💗💐💐💐💐 Happy wedding anniversary to both family parents. Mage first comment eka oyalage channel ekata.
Ammo aiya akki mekanan mara lassana video ekak. Oyala dennta suba pathanawa hadawathinma. E wagema amma appachilta dirgayusha labenna kiyalath prarthana karanawa. Good luck😍
You tube eken dakapu lassnama adarshamath video eka... 🙏🌹apitth asa hithuna ape ammaltai thaththaltai Oya wagema sathutak Denna.... Harima adarshamth🙏💪great work Akki and Aiya
Adoo පින් මචං ❤️ කවදා හරි අපේ දෙමාපියන්ටත් මෙහෙම දෙයක් දෙන්න ඔනි කියන හැගිම දුන්නාට🥺❤️
😍😍❤️❤️🙏🙏
Matath e hageema danuna ❤
ඒ අම්මලා අප්පච්චිලා හතර දෙනාටම දෙන සතුටම ඇති ඔයාලගේ ජීවිතේම සාර්තක වෙන්න. ❤❤❤❤❤❤❤❤
අනේ ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශීර්වාදයට 😍😍❤️❤️
හදපුවාගේන් හොදම වැදගත්ම විඩියො ඒක 💖💖
ඇත්තටම මේ අපි හදපු වීඩියෝ වලින් අපි ආසම එක. මේක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.
එල
යූ ටියුබ් වීඩියෝ බලලා ඇති ඉහේ කෙස් ගානට...ඒත් මේක තරම් කිසිම වීඩියෝ එකක් දැනුනේ නෑ❤️
අනේ 😍😍
ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ඒක අපිට ලොකුම ලොකු ශක්තියක් ❤️❤️
අනිවා... මාර ලස්සනයි
@@MagicCompass😊😊😊
Sira bn
මේකනම් ඇත්තටම මරු...
ඔය දෙන්නනම් මරු....
දෙමව්පියෝ ඊටත්වඩා මරු....
ඉස්සරහටත් මේ දේවල් කරන්න....
ජයවේවා.....
ඇත්තටම අපි ටිකක් හරි මරුනම් ඒකට හේතුව අපේ දෙමවුපියෝ හොඳටම මරු උන එක.
ගොඩාක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට. දිගටම අපිත් එක්ක ඉන්න. 😍😍😍
@@MagicCompass අනිවාර්යයෙන් දිගටම ඉන්නවා....
හදවතින්ම සතුටු වෙනවා මේ ඔයාල කරන දේට....
මාරම හැගීමක් ආවා...
ජයවේවා.....❤️❤️❤️❤️❤️
Sub ekka denna apitath
ඔයාලගෙ වීඩියෝ වලින් මං වැඩිම ගානක් බලපු ආසම ආසම ආසම ආසම ආසම වීඩියෝ එක....
😍😍😍❤️❤️❤️😍😍😍😍
ඇත්තටම ලස්සන ඇහැට කදුලක් ගෙනාපු video එකක් අපිට ලෝකේ ගොඩක්ම ආදරේ කරන දෙන්නා සතුටු කරන්න ලැබෙනවා තරම් වෙන දෙයක් නෑ අක්කා සහ අයියා ඔය දෙන්නට ජය❤❤❤❤❤😍😍😍
ඇත්තටම ඔව්. ලබන්න පුලුවන් ලොකුම සතුට තමයි දෙමවුපියන්ව සතුටින් තියන එක. ගොඩාක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට. මේ වචන අපිට තවත් ලොකු සතුටක් ගෙනාවා. 😍😍😍😍❤️
අයියාගේ තාත්තා මාර fun...අම්මාලා 2යි තාත්තලා 2යි හතර දෙනාටම හැපි ඇනිවසරි...මේක තමා හොදම එක
අපි එයාලට කියන්නම් ඔයා එයාලට සුභ පැතුවා කියලා. මේ සුභ පැතුම් ඇහුවම එයාලට තවත් සතුටු හිතෙයි. 😍
ගොඩාක් ස්තූතියි! 🙏
2023 මං මේක බලන්නෙ සිරාවටම සුපිරිම වැඩක්,බොරු සෝබන නෑ අනිත් අය වගේ, පට්ට චාම්,අපිටත් කරන්න ආස හිතුන වැඩක්...good luck ❤️❤️
❤️❤️😍😍❤️❤️
අනෙ අක්කියො මගේ ඇස් වලිනුත් කදුලු ආවා.😭 දෙමව්පියෝ සතුටින් තියන ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නෙ නෑ . කවදා හරි ඔයාලගෙ දරුවොත් ඔයාලට මීට වඩා සැප සම්පත් දෙයි.🤗 අයියගෙ දෙමව්පියන්ගෙන් අක්කට ලැබුන වදන් ටික. ඇත්තටම අක්කෙ ඔයානම් මාරම lucky😊 ඔයාලට කාගෙන්වත් ඇස්වහ වදින්න එපා. අයියගෙ තාත්ති මාර fun😊දෙමව්පියෝ සතුටු කරන ඔය දෙන්නට හැම සැප සම්පතක්ම ලැබිලා නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා!! ආදලෙයි ඔක්කොටම😘❤️
එදා තරම්ම ලොකු සතුටක් අදත් දැනුනා මේ ලස්සන වචන ටික කියවද්දි. මේ වචන අපේ හිතට ලොකූ ශක්තියක්. ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍😍❤️
@@MagicCompass මිනිස්සුන්ගෙන් මේ වගෙ වචන ලේසියෙන් එන්නෙ නෑ අක්කෙ අයියෙ. ඇත්තටම ඔයාලව මගෙ හිතට ගොඩාක් දැනුනා. මෙ වගෙ අහන්නත් ගොඩක් පින් කරල තියෙනවා ඔයාලා දෙන්නා. මේ video එක අපෙ රටේ අනිත් අයටත් ලොකු ආදර්ශයක්. බුදුසරණයි!!
@@vishuqeen8250 ❤️❤️🤗🤗
එයාලා මාර විදියට සතුටු උනා.😘😘😘😘අක්කට &අයියාට ගොඩක් පින්. එයලගේ සතුට .😍😍😍😍
එයාලාට දැනුනා වගේම සතුටක් මේ වචන ටික කියවද්දි අපිටත් දැනුනා. ගොඩාක් ස්තූතියි නංගී!! 😍😍
අද තමයි මේක බැලුවේ ,ඇත්තටම දුවටයි පුතාටයි ගොඩක් පින් මේවගේ දෙයක් කලාට ජීවත්වෙනකාලේ දෙමව්පියන්ට සැලකීම ලොකුම පිනක් සංසාරෙටම කරගන්න ❤️❤️❤️🙏🙏
😍🙏😍❤🙏
ලොකු ලොකු පොසත්තු අම්මලා තාත්තලා මහමඟ දාලා යද්දි අයියයි අක්කී ඔයාලාගෙ අම්මලා තාත්තලට මේ දෙන ආදරේ පට්ට වටිනවා.ඉතින් වීඩියෝ බලන අපිටත් ඔයාලා ගැන තියන ආදරේ ගෞරවේ තවත් වැඩි වෙනවා
ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍❤️
අහම්බෙන් ඔයාලගේ වීඩියෝ 1ක් දැක්කේ ....එකපාර වීඩියෝ 10ක් විතර බැලුවා...මම ආසම මේ වීඩියෝ 1ට...මම සාමාන්‍යයෙන් කමෙන්ට්ස් දාන්නේ නැහැ....එත් ඔයලාට කමෙන්ට් 1ක් නොදා යන්න බැරිවුණා ...මම දැකපු අව්‍යාජම යූටියුබර්ස් ඔයාලා තමයි....👍
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤😍🙏
කාලය මවු වෙනසක අරුමේ.. පොඩි කාලේ දෙමුපියෝ ළමයින්ව හුරතල් කරනවා, ඒ ළමයි වැඩිහිටියෝ උනාම දෙමවුපියන්ව හුරතල් කරනවා... මාර සතුටුයි යශී අනුරාද අයියේ.. මේ video එක දැකල මේ විදිහේ දෙයක් කරන්න හිතුන අයත් ගොඩක් ඇති.. ඔයාලගේ channel එකේ මේ වගේ වෙනසක් දකින්න කලෙක ඉදල වුවමනාවක් තිබුන. ජයවේව!
ඇත්තටම මල්ලි ඕක තමයි මේ ලෝකේ චක්‍රේ. ඕක කොයි තැනකින් හරි කැඩුනම තමයි ගොඩක් අවුල් මතු වෙන්නෙ.
මේක දැකලා මේ දේ කරන්න කාටම හරි හිතුනනම් ඒක ඇත්තටම අපිට ලොකුම ලොකු සතුටක්.
ගොඩාක් ස්තූතියි උබේ ලස්සන අගය කිරීමට. 😍😍😍❤
දවසක මෙහෙම අත්දැකීමක් මගේ දෙමාපියන්ට අරන් දෙනවා අනිවාර්යයෙන් ම ❤😍
බාගෙට බලල කමෙන්ට් කරන්න හිතුනා.. ගොඩක් ලොකු දෙයක් කරන්නෙ.. ඒ අම්මල තාත්තලගෙ සතුට දැක්කාම ආස හිතුනා.. ආදරෙයි දෙන්නටම😘😘😘😍
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන එක්ක අපේ සතුටත් තව වැඩි උනා. ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍🤗🤗
මාත් කවදා හරි මගේ අම්මාවයි තාත්තාවයි නැන්දම්මයි මාමන්ඩියි මෙහෙම තැනකට එක්කන් යනවා....🥺❤️
නියමයි. 😍❤🙏😍❤🙏
හැමදාම ඔහොම සතුටින් ඉන්න අපිට දුකයි අපේ පවුලේ අය මතක් වේද්දි ලංකාවට ඒන්න ආසාවේන්ද ඉන්නේ
රස්සාවල් එක්ක බිසී වෙලා හිංදා ලංකාවෙ හිටියත් අපිට උනත් හැමවෙලේම හැමෝම එකට එකතු වෙන්න ලැබෙන්නෙ නෑ. වෙලාවකට ජීවිතේ ගැන පුදුම කළකිරීමකුත් දැනෙනවා එහෙම උනාම.
අඬ අඬ බැලුවේ.දුර රටක ඉදන් දෙමාපියෝ සිහි වෙලා පපුව පැලෙන්න ආවා.මල්ලිගෙ අම්මයි තාත්තයි කතා කරපු විදිහ ඇහුනේ මගෙ අමමා කතා කරනවා වගේ....ස්තූතියි...
මේ වචන ටික කියවද්දි පපුව ඇතුලේ මොනවදෝ වෙනවා වගේ දැනුනා. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කෙ. ඉක්මනින්ම ලංකාවට ඇවිත් දෙමවුපියො එක්ක සතුටු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍
Akki ta adenawa e adre akki ammila appachchi la kochchara sathutind 😍😍😍ayya akki dakpu respect video ekak 😍😍😍😍 Happy new year akki ayya 💑😘😘😘😘
ඇත්තමයි එයාලගෙ සතුට අපිට් පුදුම විදියට දැනෙනවා. ගොඩාරියක් ස්තූතියි ඔයාට. මේ වචන අපිට ලොකු හයියක්! 😍😍😍❤️
එක වීඩියෝ එකක් දැකලා චැනල් ඔක්කෝගෙම වීඩියෝ බලන ගමන් මේ..හැම වීඩියෝ එකකම ජීවිතේට ගන්න දෙයක් තිබ්බා..හරිම ආදරනීය පවුලක් අක්කී අයියා හදවතින්ම සුභ පතනවා..😍😍😍😍😍
❤කොච්චර ලස්සනද මේ ලෝකේ හැම අම්මයි තාත්තායි කෙනෙක්ම ළමයි නිසා මේ වගෙ සතුටින් ඉන්නවනම්❤
Respect Aiya & Akka🙏🙏🙏
මේ වචන ටික අපිට ලොකුම ලොකු හයියක්. ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
Great video. 🎉🎉🎉🎉
Ane dn thama blala iwara unee...goda kalekin you tube awe..apu gmn beluwe oyalage video eka...akuth aurudde lassana wedagath video ekk dunnata thank you...akki and aiya😁😁😁happy new year and God bless you
ගොඩාක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට. ඒක අපිට ගොඩාරියක් වටිනවා. දිගටම අපිත් එක්ක කියලා ආදරයෙන් ඉල්ලනවා. 😍😍😍😍❤️
@@MagicCompass heee😀😀😀innawa akki digtma
😍😍😍😍❤️❤️❤️❤️
මීට වැඩිය සතුටක් කොහෙන්ද ඉතින්, නේද?? 🥰
ඇත්තටම පුදුමාකාර සතුටක් ලැබුවෙ එදා. අදත් ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා ඔයාලගෙ ප්‍රතිචාර කියවද්දි. 😍😍😍❤️
Anee oww ekanam aththa.. math asa yalwo ekka innwata wada family eke hamoma ekka ekata inna.. nadayo set ekama ekathu unama e trm sathutak na thwath
Aniwar
@@shenuliviha9813 ow yaluwo ekka inna ekai, family eka ekka inna ekai wenas. Ammala thaththala sathutu nisane api ada methana inne. Ithin agollo sathutu wenawa dakiddi danena de kiyanna wachana na 🥺🥺❤️❤️
@@gamingisuruinfreefire1548 ❤️❤️
ඔය දෙන්නගෙ මම බලපු හොදම වීඩියෝ එක..කියන්න වචන නෑ අත්තමටම....😍😍😍😍😍😍😍
ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට පුදුම හයියක්. දිගටම අපිත් එක්ක ඉන්න. 😍😍😍❤️
හිතට ගොඩක් දැනුන video එකක්..❤
❤❤❤😍😍😍
wow this is great work guys n best ever...හරිම හැඟුම් බරයි.ඇත්තටම ඇස් වලට කඳුලු ආවා.දෙමව්පියෝ ගොඩාක් වාසනාවන්තයි වගේම ඔය දෙන්නට ගොඩාක් පින්.ජය වේවා...Happy New Year...!
ගොඩාක් ස්තූතියි. මේ වචන ටික කියවද්දි අපිටත් ආයෙම පාරක් පුදුම සතුටක් දැනුනා. 😍😍😍❤️
Godak you tubers la karapu video atharin Dakka hodama video eka n wenasma video eka. attatama aswalata kadulu awa sathutata. Youth couples marriage eken passe honeymoon ekata hotels walata giyata e atdakema api kagewat demapiyanta natiwa ati, ithin oyala denna demapiyanta anniversary gift ekak vidihata eyalata e atdakema laba demama loku pinak. Uncles la n aunties lage face eke tibba happy eka hithata waduna.
God bless and triple gem bless you guys🤗🤗🤗💗💗💗💗💗💗💗💐💐💐💐 Happy wedding anniversary to both family parents.
Mage first comment eka oyalage channel ekata.
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට සෑහෙන්න වටිනවා. ❤️😍😍❤️
@@MagicCompass 👌👍🤗🤗💗💗💗💗🌟
අද මම මේ වීඩියො එක බැලුවෙ... ඇස් වලට කදුලුත් ආවා.. තාත්තත් අයියා වගේම ජොලිකාරයෙක් නේද... ඒ කියන්නෙ ඒ පුරුදු අයියටත් ඇවිත් තියෙන්නේ තාත්තාගෙන්ද කොහෙදෝ 😁😁 හරිම ලස්සනයි වීඩියෝ එක... අම්මලා තාත්තලාගෙ සතුට.. 😍😍 ඔයාලගෙ ජීවිතේ ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ලස්සනයි ගොඩක් විඩියෝ එක,අක්කි බොලෙටයි අයියාටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙව!
ගොඩාරියක් ස්තූතියි! නංගියටත් එසේම වේවා!! 😍😍😍
ස්විමිං පූල් එකේ කොටස නියමයි....👍👍👍 ශෝයි අනේ... ලොකු පිනක් ඔයාලටත්..
ඒ කෑල්ල අපිත් ආයෙ ආයෙ බල බල හිනා වෙන කෑල්ලක්. හෙ හෙ.
😁😁😁 ජොලි සෙට් එකක් 😁😁❤️❤️
ගොඩක් ලස්සන ආදරේ හිතෙන වීඩියෝ එකක්❤
ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට ලොකු හයියක්. 😍😍❤️
Ane shoooi ane.... harima asawen sathutin api 2nnath vdo aka beluwa.. theruwan saranai family 2tama... hemadama oyawage sathutin adaren inna.... apith ashirwada karanawa..😍😍❤️😘😘😘😘
ඔයාලගෙ ආශිර්වාදය අපිට ගොඩාක් වටිනවා. ඒකට ස්තූති කරන එක ගැලපෙන්නෙ නෑ. ඒ නිසා මෙහෙම කියන්නම්. ගොඩක් පිං! 😍😍😍🙏
@@MagicCompass aiyage thaththath aiya wagemai.... maarama fun... aththatama apith godaaaaaaaariyak sathutin vdo aka beluwe... thaththage magic thamai maru😂... hemadama me wage samagiyen sathutin family 3ma inna.❤️❤️❤️❤️
@@anerafoods777 ❤️❤️😍😍🤗🤗
සෝයි අලේ..හොද වැඩක් කරලා තීන්නේ😘😘😘😘😘😘😘😘😘😘
ගොඩාරියක් ස්තූතියි ඔයාට! 😍
MN oyalage dakka lassanama video eka akki.mge ESS walatath kandulu awa.oyalage Paule hamotma budu saranai.happy new year.sathutin inna.
ගොඩාක් ස්තූතියි නංගී සුභ පැතුමට. ඇත්තටම මේක අපෙත් ආසම වීඩියෝ එක. 😍😍😍
ජාන පරීක්ශා ඕනේ නෑ ඒ නම් අනුරාධ අයියගෙම තාත්තා තමයි.. තාත්තත් පුතා වගේම පට්ට ආතල්...😂😂❤❤❤❤
අම්මෝ... වෙන මොකුත් ඕනෙ නෑ. ඒ ක්‍රෙඩිට් එකනම් හොඳටම ඇති. 😍😍😍❤️❤️❤️❤️
අනිවා 😂😂
@@hirublacky8317 🙈🙈😆😆❤️❤️
උඹේ තාත්තා නම් සෙට් වෙන්න මරු පොරක් වගේ.. මොනව උනත් කරලා තියෙන වැඩේ නම් මාර වටිනවා.. දෙමාපියන්ට සලකන දරුවෝ ලංකාවට සම්පතක්
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍 මොකද කියන්නෙ, දවසක සෙට් කරන්නද තාත්තව? 😏
@@MagicCompass 😂
@@nimashithashmila1378 🙈🙈😁😁
Aneeh, e dennage sathuta..❤🥺
Aiyatai akkitai godk pin..
🙏🙏❤️😍❤️
සැහෙන වටින දෙයක් ❤️
ඒ වටිනාකම තව වැඩි වෙනවා ඔයාගෙ අදහසත් එක්ක. 😍😍
අම්මෝ එක විඩියෝ එකනම් පට්ට.👌♥️
ගොඩාරියක් ස්තූතියි!!! 😍❤️
Godak sathutui. Oka thama labanna thiyenaa lokuma sathuta jiwithe.. Oyalaa සාර්ථකයි😘😘😘
මේ වචන ටික කියවද්දි තමයි ඇත්තටම ඒ සාර්ථකත්වය හිතට දැනෙන්නෙ. ගොඩාක් ස්තූතියි!!! 😍😍
හරිම ලස්සන, ආදරනීය video එකක් ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා ඔයාලට 🥺😍
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
ගොඩක් වටින වැඩක්. අපි වෙනුවෙන් ජීවිතේම කැප කරපු අම්මල තාත්තල වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න තියෙනව නම්. අනුරාධගෙ අම්ම සතුටු උන හැටි දැක්කම මගේ ඇසටත් කදුලු ඉනුව. මගේ සහ හස්බන්ඩ්ගෙ අම්මයි තාත්තයි වෙනුවෙනුත් මේ වගේම දෙයක් කරල එයාලව සතුටු කරන්න හිතාගත්ත.
ගොඩාක් ලොකු සතුටක් දැනුනා ඔයාගෙ කමෙන්ට් එක කියවද්දි. ඇත්තටම අම්මලා තාත්තලා වෙනුවෙන් දෙයක් කරද්දි දැනෙන්නෙ පුදුමාකාර තෘප්තියක්. ඒ තෘප්තිය හැම ළමයෙක්ටම ලබාගන්න පුලුවන් වෙන්න කියන එකයි අපේ පැතුම. 😍😍😍
දැන් බුචි අයියගෙ අම්මගෙ කටහඩ ඉස්සරට වඩා වෙනස් නේද 😢😢😢 ආයු බොහෝ වේවා 😊❤
ඒ මේක බැලුවේ අදනේ, යශී අඩද්දී මටත් අඩුන, හැමදාම ඔයාලා සතුටින් ඉන්න. බුදුසරණයි.
😍😍😍❤️❤️😍😍😍
😢😢😂😂😂😂 මට හිතට දැනුනු එකම විඩියෝ එක😊😊😊
අම්මලා තාත්තලාත් ඔයා දෙන්නාවගේම ජොලිකාරයෝ නෙහ් 😂😂ඒ පුරුදු තමයි ඔයාලටත් ඇවිත් ඇත්තේ ❤️❤️❤️😘😘
සිරාවටම. දෙමවුපියන්ගෙන් ලැබෙන ආදර්ශෙනෙ ලමයින්ට යන්නෙ. 😍❤️😘
Mara watina දෙයක්. Loku ආදර්ශයක් hamootama
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ඇත්තටම මේක තමයි අපි කරපු වීඩියෝස් වලින් අපි ආසම වීඩියෝ එක. හරිම ආදරණීය දවස් දෙකක් 😍😍❤️❤️
ඇඩුනා අයියේ..එගොල්ලොන්ගෙ සතුට දැකලා..අම්මලා තත්තලා කියන්නෙ කාගේ උනත් එකයි..හිතට දැනුනා මාර විදියට❤️..තවතවත් දියුනු වෙන්න අයියේ අක්කෙ❤️..
ගොඩාක් ස්තූතියි 😍❤️❤️🙏
malli aththatama aduna great job bro demapiyanta salakima super superb
ගොඩාරියක් ස්තූතියි අයියෙ. 😍😍😍
@@MagicCompass mama inne qatar wala lankawata apuwahama hamu wemu aniwaryen athathatama oyalage video lasasanai
වීඩියෝ එක බලන ගමනුයි ඉන්නෙ...හරිම සතුටුයි අනේ... ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරේ....ඇත්තටම ගොඩක් වටිනවා.. බලන්නකො එයාලගෙ සතුට.... ඇත්තටම සුපිරි 👍👍👍💗💗💗💗
ගොඩාක් ස්තූතියි හැමදාමත් වගේ අපිට ඔයාගෙ අදහස් කියලා අපිව දිරිමත් කරනවට. ඇත්තටම මේ වචන අපිට පුදුම විදියට වටිනවා. 😍😍😍😍
@@MagicCompass ඔයාල දිගටම වීඩියෝ දාන්න.. අපි දිගටම අදහස් දෙන්නම් 😁😁❤️❤️❤️❤️
බලන්න ඒ වචන වල තියෙන් ලස්සන. 😍😍😍❤️
Supiri anee.. mama ada thamay me videi eka beluwe. Dennatama wish karanawa saarthaka wenna kiyala. Ikmanata lagadima oyalath trending list ekata ewi.❤️❤️❤️
ට්‍රෙන්ඩින් ආවත් නැතත් මේ වගේ ලස්සන වචන වලින් අපේ හිත් පුදුම විදියට පිරෙනවා. ගොඩාරියක් ස්තූතියි මේ සතුට අපිට ලබා දෙනවට. 😍😍😍❤️
ඔයාල දාපු හොදම video එක 😍😭 ❤️ much love
ඇත්තටම අපිත් ආසම වීඩියෝ එක මේක. ගොඩාක් ස්තූතියි!
ආදරෙයි!! 😍😍😍❤️
කියන්න වචන නෑ මම මෙතෙක් කල් UA-cam එකේ බැලුව විඩියෝ වලින් ලස්සනම විඩියෝ එක අද බැලුවේ Thank u very much both of u.... මේ කාලයේ නොසිතපු විඩියෝවක් දෙමාපියන්ට වෙනස් අත් දැකිමක් එයාලා හදවතින්ම සංතෝස වෙන්නැති මගේ දරුවෝ දෙන්නා කොච්චර හොදඳ කියලා .......... ජයෙන් ජය වේවා උඹලා දෙන්නා වගේ දරුවෝ ලබන්න එයාල අත්ම ගාණක් පිං කරන්නැති ............
😍😍😍❤️❤️❤️🙏🙏🙏🙏
ආයෙත් බැලුවා විඩියෝ එක ආසාවෙන් ... යශී නම් තාත්තා වගේමයි ... ගොඩක් ලස්සන වීඩියෝ එකක් ...
ගොඩාරියක් ස්තූතියි මේ ලස්සන අගය කිරීම් වලින් අපිව තව තවත් දිරිමත් කරනවට. 😍😍❤️
Lassanai ane oyalage ammala thaththala....joly priyamanapai...deergayusha wewa! Great oyalage wada
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
ලස්සනම විඩියො එක ඔයාලා එක්ක දවසක් කොහෙ හරි යන්න තියනවනම් මරු......😍😍😍
යමු දවසක. 😍😍😍❤️
මේකනම් හුගාක් ලස්සනයි යෂී අක්කි. කාලෙකින්ම වෙනස්ම විදියේ video එකක්.
ගොඩාක් ස්තූතියි. ඇත්තටම මේක අපෙත් ආසම වීඩියෝ එක. 😍😍
අම්මෝ අක්ක වැදිලා අයියා විසිවුණා😂ඇත්තටම මාරම වටින වැඩක් 👍
හෙ හෙ හෙ
ගොඩාක් ස්තූතියි මල්ලි. 😍
Ane eyalage sathuta ,, eyala wasanawanthai oyala wage daruwan labanna🙏🙏🙏
අනේ අක්කි අයියේ ඇත්තටම ඇඩුනා සතුටට..මුලු පවුලම සතුටින් ඉන්න ...ජේසු පිහිටයි
ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආශිර්වාදයට 😍❤️😍❤️😍
මාත් ලංකාවට ආවම අමිමවයි තාත්තවයි ඔය විදියටම පුදුම කරනව.අපිව හදන්න ඒ මිනිස්සු මාර දුකක් නේ ගත්තේ….ජය ඔය දෙදනටම
❤️❤️😍😍❤️❤️
අයියේ අක්කෙ ඔය දෙන්න නම් පට්ට මම මේක බලන්නෙ 2020 අන්තිම ඒ උනාට මේක තමා මම යූටුබ් එකේ දැකපුලස්සනම වොලොග් එක අයියේ මටත් අම්මටයි තාත්තටයි මෙහෙම දෙයක් කරන්න ආසාවක් තියෙව. Congratulations you too... 🥺❤️❤️
අනිවාර්‍යයෙන්ම කරන්න මල්ලි. ඔයාගෙ ඒ ආසාව ඉක්මනටම ඉශ්ඨ කරගන්න ලැබෙන්න කියලා අපිත් මුළු හදවතින්ම ප්‍රාර්තනා කරනවා
ගොඩාක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට. 😍❤️😍
Vedio eka balpu dewani para.atthatma lassnyi.meka mge frst coment eka
අනේ.. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ වටිනා වචන වලින් අපිව දිරිමත් කලාට. ❤️❤️❤️😍😍😍❤🤗🤗🤗
Aneeee gdak shooiii akki & aiya... Gdak sathutuiii❤️😍😘💖
ගොඩාරියක් ස්තූතියි නංගියා. අපිටත් ගොඩාක් සතුටුයි ඔයාලගෙ මේ වචන කියවද්දි. 😍😍😍❤️
@@MagicCompass :- hamadama me vagema sathutin inna labenna oniiii oyalata😘😘😘😘😘❤️
ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා නංගී. ❤️
දැකපු ලස්සනම විඩියෝ එක.. 🧡🥺
ගොඩාක් ස්තූතියි 😍❤️😍
මටත් ඇඩුනා අක්කේ අම්මලගේ ඒ වචන ටික අහලා.පස්සේ බලද්දින් ඔයත් අඩනවා❤
ආදරෙයි නංගි. 😍❤️😍
අම්මෝ වීඩියෝ එක බැලුවෝ හතර දෙනාම ශෝයි..අයියගෙ තාත්ත මරේ මරු.හතර දෙනාටම දීර්ඝායුෂ පතනවා❤️
ගොඩාරියක් ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. 😍😍❤️
අනේ මීටත් වඩා ලොකු සතුටක් තියෙනවද තවත් මේ ජීවිතේ😍😍😍😍❤️❤️❤️❤️❤️👌💪
අනිවාර්‍යයෙන්ම. අම්මලා තාත්තලා සතුටු වෙනවා දකින එක තමයි ලබන්න පුලුවන් ලොකුම සතුට. ❤️😍❤️
Superb guys ,ammala thaththala sathutu karanna puluwan nam eka thama oyala karapu lokuma de hamadama adren sathutin inna
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ලෙන්ගතු අගය කිරීමට. ❤️😍❤️
අම්මගෙයි තාත්තගෙයි සතුට ❤️ අනේ ඔයාගේ අදහසනම් නියමයි .ඔයාලට ඡීවිත කාලෙම සතුටු උනහැකි ❤️❤️❤️
ගොඩාරියක් ස්තූතියි. මේ වචනත් එක්ක අපේ සතුට තව තව වැඩි වෙනවා. 😍😍❤️
Oya vage hamadama sathutin inna labeva kiyala mn mulu hadavathinma prarthana karanava
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
අයියේ අක්කේ වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දාන්නෙ.ඔයාල දෙන්න ගොඩාක් හොදයි..දෙමව්පියෝ වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක.එයාල සතුටු කරන්න.මාත් කවද හරි තැනකට ආවහම අපේ අම්මහි තාත්තයිත් මෙහෙම සතුටු කරන්න හිතාන ඉන්නවා..එක දවසක් නෙවේ හැමදාම
අනිවාර්‍යයෙන්ම. ඔයාට හැමදාම එයාලව සතුටින් තියන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏
ගොඩාක් ස්තූතියි. 😍😍😍❤️
Ammo aiya akki mekanan mara lassana video ekak. Oyala dennta suba pathanawa hadawathinma. E wagema amma appachilta dirgayusha labenna kiyalath prarthana karanawa. Good luck😍
ගොඩාක් ස්තූතියි නංගි වීඩියෝ එක බලලා ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදාගත්තට. මේ ලස්සන වචන තමයි අපිට තියෙන ලොකුම හයිය. ඔයාගෙ පැතුමටත් ගොඩාක් ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා ආදරෙන්. 😍😍
In first time i see this work in sri lanka,this is great one akka & aiya.👍❤
Thank you soooo much Nanga 💕
love to see all these comments from you guys 😍
Much love 🤗
Stay connected!
Thank you akka ❤
❤️❤️❤️😍
අනේ ගොඩක් හොඳයි.අම්මලා තාත්තලගෙ මුහුණෙ තියෙන සතුට.❤️❤️❤️
❤️😍😍❤️😍😍❤️
නියමයි..අම්මලා තත්තලාත් එක්කන් ආපු එක වටිනවා..!! සුභ අලුත් අවුරුද්දක් ඔයාලා දෙන්නටත් !!
ගොඩාරියක් ස්තූතියි!!! 😍😍😍
You tube eken dakapu lassnama adarshamath video eka... 🙏🌹apitth asa hithuna ape ammaltai thaththaltai Oya wagema sathutak Denna.... Harima adarshamth🙏💪great work Akki and Aiya
අනේ..... ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරිමට. ඔයාලත් ඔයාගෙ පැතුම ඉක්මනටම ඉශ්ඨ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍😍😍❤️❤️❤️❤️
ගොඩාක් හොද වැඩක් අනේ
ගොඩාක් ස්තූතියි. ඔයාලා මෙහෙම කියද්දි අපේ සතුට තව වැඩි වෙනවා. 😍😍😍🙏
Aththatama supiri wedak.ammala thaththala hodata sathutu wuna.oyalata godak pin
බොරු ආටෝප නැති ජීවිතේ හරිම සුන්දරයි ❣️
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
මේක තමා ඔයාල කරපු හොඳ ම video එක😊❤🤩😘😘😃❤❤😊🤩
අපෙත් ආසම වීඩියෝ එක මේක. ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@@MagicCompass 😊😍
Niyamai👍👍.. oyala katiytma suba aluth auwrdak wewa ♥️♥️♥️
ගොඩාක් ස්තූතියි! ඔබටත් සුභම සුභ නව වසරක්!!! 😍😍😍
හරිම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක..ආදරෙයි....❤
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
එක නම් බොක්කටම දැනුනා සහෝ ❤️
ගොඩාරියක් ස්තුතියි යාළු. 😍❤️
Oyalata godak pin akkee aiyeee mehema sathutak denawata ammalata tattalata, mewa dekala apith motivate wenwa ♥️
😍😍😍❤❤❤
Happy new year.
Super wedak.
Jayawewa....
❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි!!! 😍😍❤️
අනේ ගොඩක් පින් ඔයාලට..එයාලා හරි සතුටින්...මාත් අම්මලා එක්ක යන්න ඉන්නෙ...
ශා... නියමයි. 😍❤🙏
ඔයාලගෙ දෙමව්පියෝ හරිම lucky අක්කි.ඔයාලා වගේ දරුවො ලබන්න
ගොඩාක් ස්තූතියි මේ සුන්දර අගය කිරීමට 😍
Niyama video ekak,wena comments one naha aththatama,ammala thaththala sathuten tiyana eka tharag wena kisima deyak na daruwonta,,good luck both of you
ගොඩාක් ස්තූතියි. මේ වචන වලින් අපේ සතුට දෙගුණ තෙගුණ උනා. 😍❤️😍❤️
aththamai naga aiyage amma kiyapu ahinsaka wachana walata as walata kadulu awa mathu upadina hama sansarekama me demaupiyo oyalage wagema mageth wenna one budu saranai nanga oyage ahinsaka adahasata wagema eyalage hith sathutu karata 😘😘😘😘😘😘😘😘😘
ඇත්තමයි ඔයාගෙ කමෙන්ට් එක කියවද්දි පුදුමාකාර හැඟිමක් ඇති උනේ. අපි දෙන්නා 10 පාරකට වඩා මේ කමෙන්ට් එක ආයෙ ආයෙ කියෙව්වා. ගොඩාක් ස්තූතියි අපිව මේ තරම් සංවේදී කරපු වචන ටිකක් ඉතුරු කරලා ගියාට. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. 😍😍😍😍❤️🤗
මෙච්චරකල් බලපුවගෙන් ලස්සන ම vidio එක 🤗🤗❤️
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
harima lassana family ekak.oyalata hamadamath me wage sathutin inna labewa kiyala mulu hadawathinma suba pathanawa.
ගොඩාක් ස්තූතියි. අලුත් අවුරුද්දෙ මේ වගේ සුභ පැතුමක් ලබන්න තරම් අපි වාසනාවන්ත උනා. 😍😍😍🙏
ඔයාලගෙ හැම vidio ekakma baluwa. Meka thama හොඳම vidio eka. දෙමාපියන්ගෙ සතුට දැකලා සතුටු වෙන එක තරම් වෙන සතුටක් මොකටද
ගොඩාරියක් ස්තූතියි. ඇත්තටම අදටත් මේක තමයි අපෙත් කැමතිම වීසියෝ එක. 😍❤️😍
පට්ට සුපිරි වැඩක් ❤️🙏
ගොඩාරියක් ස්තූතියි! දිගටම අපිත් එක්ක ඉන්න. 😍😍😍
Ekanam niyama wedak akki aiye ❤️❤️ eyala kochchara sathutu unada ❤️❤️ budusaranai hemotama
ගොඩාක් ස්තූතියි මල්ලි. ඔයාගෙ වචන අපේ සතුට තවත් වැඩි කලා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
මේක නම් වටිනවා නංගී බුදුසරණයි
ගොඩාක් ස්තූතියි! බුදු සරණයි! 🙏
අනේ හරිම ලස්සනයි ❤🥺 ඒකට නම් දුක හිතෙනවා ගොඩාක් එයාලා ගොඩාක් සතුටු උනා ❤🥺 අනේ ගොඩාක් වටිනවා අයියා අක්කා ඔහොම දේවල් කරන එක ❤😍
❤❤❤😍😍❤❤❤