Ape nngi hrim asai akkige videos blnn😍♥️ mata ada thama welwk labune me video blnn.anee hrima shook ane 💟💫🥰😘 hrima simple and loving family ekk . Thawa video krnn shkthiya dhyrya labewa !!!
ape ammi kiyanawa baba car eka kate thiyan ennakota bayanakae kiyala rode gelawila katata yaeluu dr parissamen balagannaluuuu,adath lassanae anee video ekaaaa
Venada wagema adath video eka lassanai.samahara Muslim Aya video Wala face pennanne na oya hamogema pennanawa.baba hareema hurathal.boondi hariyata hadana vidiya kiuwata godak thanks.
0720386044 milthani mitti awashya aya whatupp msg ekak dhanna thawa pack 20 withara thamai thiyenne
Milthani mitti එකේ එක එක ෆ්ලෙවර් තියෙනවද
❤අදත් ලස්සනයි volg එක.ආදෙරෙයී ❤️❤️❤️
Pack 1k keyada akki
Price plz
Price pl
ඒ මාලූ මාමා පාරීබෝගිකයට සාදාරනයක් කරන කෙනෙක් , එයා මාලු කිරන්නේ හිල් තියෙන වට්ටියකට එතකොට මාලුවල තියෙන වතුර බේරීල වැටෙනවා , වතුර ඩිංගක් වැටුනා ට කෑ ගහනවා කියන්න එපා, අපිට ත් වඩා දුප්පත් මිනිස්සු මාලු කෑල්ලක් කන්නේ බොහොම අමාරුවෙන් , අනිත් මාලු වෙලෙන්දෝ වතුර බේරෙන්නේ නැති ඇලුමිනියම් පිගන් වගේ ඒවා නේ , ඉතින් ඒවා ට වතුර එක්ක මාලූ දාද්දි බර වැඩි වෙන , ඒ මාලූ මාමා දැක්කා ම මේ ගැන කියන්න හිතුනා ❤️😘
ඇත්තම තමයි හරියන්නම ඔන ජිවිත
❤❤❤
P
ඔයා තමා නංගී හරියටම බූන්දි හදන්න recipe එක දුන්නේ.thank u dear 👍🥰
Oya kiyala dena resipi mama hadala balanava akkiyooo eva harima rasay
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න මෙිහුල් බාබාට ආදරෙයි ❤❤❤❤
Harima lassanai video eka....inn widiytath godaaakkk asa hithenawa....oyage ways kiyd
අනේ නංගි ඔයාගේ වීඩියෝ බලන්නේ ගොඩාක් ආසාවෙන්.අල්ලා දෙවියන්ගේ පිහිටයි..අවුරුදු වලට ලොකු vlog එකක් ඕනෙ..
video ekak godak lassanai nande❤❤
Harima charm sarala lassana family ekak😍❤️
Ape nngi hrim asai akkige videos blnn😍♥️ mata ada thama welwk labune me video blnn.anee hrima shook ane 💟💫🥰😘 hrima simple and loving family ekk .
Thawa video krnn shkthiya dhyrya labewa !!!
Bhundi eknm harima lassani...
ආසාවෙන් බැලුවා නංගී ඉක්මනින්ම මේ වගේ වීඩියෝස් එක දිගට ගේන්න. ..
aniwaryea nngi
Woooooow බුන්දි නියමයි ❤❤❤ මම ගොඩක් කැමති කැමක් 😋😋😋😋😋 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲
❤❤❤
නන්ගි ලස්සනයි ඔයා ජිවිතේ ගෙවන විදිය....ඇත්තටම ආසයි..ඔයා ඔයාගෙ මුහුනට කරන දේවල් එහෙම වොලොග්ස් ගේන්න ..හැමෝටම ආදර්ශයක් ඔයා ජිවත් වෙන පිලිවෙල ..මාශා අල්ලාහ්.💖
Thank u soooo much akka❤❤❤
Harima bundi recipe eka oya thamai dunne
mama ada haduwa godak rasai Thank you so much!
Godak lassanai.baba dan harima hurathal.asai.oyage sweets godak rasapatai.❤️❤️❤️❤️
මගේ නංගි ඔයාගෙ ජීවිතය තව තවත් ලස්සන වේවා.දියුණු වෙිවා.😍😍
Akki mn boondi recipe eka try kara.Hrima rasai thank you and Godbless oyala 3 dentama ❤️☺️
අනේ බූන්දි ශෝක් 😍❤️
අනේ මම ඔයාගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි නංගි..ඉක්මනින් අනිත් ඒවත් දාන්න..මන් බලාගෙන ඉන්නවා..ගොඩාක්❤❤❤
Shok ane oyalai family eka harima wasanawanthai......
Harima lassanai akki volg eka ❤️ oyanam hari shok akki 💕 mehul babai akkige hasbananui hari shok dennam podi babala vage 😍💙
බුදුසරණයි සුදුමහත්තයෝ... අල්ලා දෙවියන් ගේ පිහිටයි 💞💞💞
අනෙ මන්ද ඔයා හරි ශෝක් අප්පා ඔයා 😍😘ආදරෙයි❤
😘😘😘😘😘❤❤❤❤thanks drlg
boondi eka nam shoi nangiyo hoyan indapu resipyak hadala kiyannam❤
ඔයා ශෝයි අනේ ❤❤
waw nangaa.lassanae video eka.adareii
Thank u sooo much drlg
Lassanai
Superb sister good job .budusaranai allah bless you
Oyage kathawta asa hithenaws
Favourite fathiii❤️😘🌹
ape ammi kiyanawa baba car eka kate thiyan ennakota bayanakae kiyala rode gelawila katata yaeluu dr parissamen balagannaluuuu,adath lassanae anee video ekaaaa
Thank you so much darling ❤❤❤
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
Dhaththa lassana vlog ekak..
oyage videos mn issara hemadama balanawa.mage podi duwata den masa4i amaruwen welawak hadagena balanne .❤️❤️❤️
Harima lassanai volg eks 🧡🧡🧡
බුදු සරණයි ඔයාගේ පවුලේ හැමෝටමයි ඔයාටයි අක්කා ❤️🥰 ලස්සනයි වීඩියෝ එක 🥰❤️
Akki doll 😍🥰
Lassana video ekak
Maru harima lassanai
Sinhala ayth del ana kuru kiylasini dla bdla gnnwa❤
Hii oya lassanata sinhala katha karanawa neda .wel done
Masha Allah oyage weda hari neet boondi lassanai katata kelath aawa my name Rismina Allah bless you
Mama oyage watalappan recipe eka haduwa, harima rasata awa, godak isthuthi. Apith gas nathi kaale oya boomithel lipa gaththa, eth boomithel thibbe na, thama ahakata dapu gamanmai. eka paththu karana eka tikak complicated neda. Oyala inne Kurunegala da?
Nice vlog masha allah ❤🤗
Thanks .
Venada wagema adath video eka lassanai.samahara Muslim Aya video Wala face pennanne na oya hamogema pennanawa.baba hareema hurathal.boondi hariyata hadana vidiya kiuwata godak thanks.
හරිම ලස්සනයි අක්කි 🥰❤️
Good luck
Beautiful vlog❤️
Thank you for the beautiful vlog ❤. Love mahul baby 💖
😘😘😘😘😘😘
Mihul baby hrim lucky lokum unm gdk kama jthi knn puluwn 🌚🤩❤️
Hemadam mewage sathutin parissamen inna hemoma 💞💞💞💞💞💞
❤❤බුන්දි
බුදු සරණයි මැනික .
Babalata hoda cream ekak kiyannako akke babata masa 4i sama pehepath wenna plz riply
Hi akki,mangaawe measurements cup ne.piti gram keeyadhe ganne one kiyela kiyanneko
Ara ratu pata cokar aken uyana widiya kiyala dennako
ලංකාවට ආවම හරි මේ කෑම හදන්න ඕනේ අනිවාර්යයෙන්ම ❤❤❤
Happy eid fathima....
Lassanai😘😘😗
Asawen baluwa.... ❤❤❤❤❤
Wow it's very interesting vlog fo🎗️🎗️
කොහොමද nangi. අදනම් මන් ආසම කෑමක්. හැමදේම පැහැදිලිව කියලා දෙනවා. හැම රෙසපි එකක්ම අපිට ඕනේ නංගි. මුල්තානි මිට්ට් ගේන්න ගන්නේ කොහොමද නංගි. ඒක කියන්න පුලුවන්ද. දීපිකා
Saara baba balanna asai❤
Assalamu alaikkum dear ❤️
Advance eid wishes 🎉🎉🎉💐💐💐🥰
Lassanai ade vlog akae naga.
oya babtada dhena varga monawada
Woooow always ur vedio Vera level sis ❤ ungade eid shopping podunga
Thank u sooo much sis😘😘
අද vlog එකත් හරිම ලස්සනයි .මේහුල් පැටියා අඩන කොට නම් දුකයි.සාරා බබා ආවමත් vlog එකක් ගේන්න එයා බලන්න ආසයි .❤ අනේ නංගි හොද ගී ඔයිල් එකක් කියන්නකො බබාට දෙන්න පුලුවන් . බුදු සරණයි හැමෝටම.ආදරෙයි ❤❤❤
Thank u sooo much 🥰🥰
Eid mubarak sis
Sis oya bbata use krana haal warge mkkda??
Akki mesharine cup 6k kiwwe gram kochcharak wageda.. bundi tika koi tharam welawak medium heet eke badinna onida..... rose esans ganna puluwan thenak kiyannako akki
Akki oyage kichen tuar ekak oni harima lassanai ❤
Kitchen tour akak denna nangi
Babage konde kapuwe kohmda adn nadda
Ela ❤
Beautiful video
Home Tour එකක් !
අක්කා 11.00 ත් 12 .00 ත් අතර දානවා කිව්වා ට මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දායි කියලා 😘❤️
😂😂ehemadha nngi 😘😘😘
අදනම් කට අවුස්සන vlog එකක්❤️
😂😂😂ehemadha dr try karala balanna haridha
Ane nangi diga video ekak dannako godak wela balanna.😂😂.godak asawen beluwa video eka.iwara wenawa denunewath ne.del bedala mokada karanne sini unu karala danawada.kiyannako nangi.alla Devi pihitai oyala hemotama.😍😍
Salaam
Ai saalayo raata badala kanna hodai?
Reason eka kiyanna mung asai danaganna please 🤗
👍👍Supr
අක්කි කිව්ව ඉතුරු වීඩියෝස් ටිකත් එනකන් ආසාවෙන් බලන් ඉන්නවා.බූන්දි ටික දැක්කම නම් අනිවාර්යයෙන් හදනවා කියලා හිතුනා💓 ගින්දරෙන් වැඩ කරද්දී පරිස්සමෙන් අක්කියෝ කිසිම රහසක් නැතුව රෙසපි කියලා දෙනවට තෑන්ක්ස් ඔයාට
😘😘😘😘
Multhani mitti pack ekaka price eka kiyada akke......... hari lassanai video eka ❤ Good Luck adarei okkotama❤
Sinhala apith oya del sweet eka hadanawa traditional Kamak habai dan godak aya dan na
Hi lovely akki 💖💖🥰🥰
mehull 😘😘😘😘😘😘😘
අද නම් clourfull vlog එකක් ඈ ෆාති අක්කෙ ඇස් පිස්සු වැටිලා තියෙන්නේ ගී බූ දැකලා 😮.... අර පගා drink එකේ නම මොකද්ද ඇහුන්නැ හැබැයි මරු 😂... මේහුල් දැන් සෝ කියුට් ❤...
පෝටෙලෝ
පිටි මික්ස් එකට ලුනු දාන්න ඕනෙ නැද්ද
අනේ අක්කියො අපේ බාබාටත් මාස 2 බෙහෙත විදින්න තිබ්බේ එදාමයි මට වැරදිලා 6 වෙනිදා බෙහෙත් විදින්න තියෙන්නේ කියලා 6 ගියාට පස්සේ කොහෙම හරි බෙහෙත් විද ගන්න පුලුවන් උනා ඔයාගේ විඩියෝ එක කලින් බැලුවනම් එදාම විද ගන්න තිබ්බා ඔයාවත් හම්බ වෙන්න තිබ්බානේ 🤗
Akke boondi පොල්තෙල් wala badath kmk ndd? Farm oil nathuwa
Akke ඔයාලගේ ආගම ගැන කියල වීඩියෝ එකක් ඕනි මං සිංහල මගේ බෝයිෆ්‍රෙන්ඩ් මුස්ලිම් 😍♥️
Lajja nathi Gon eladena 💩🐕🤮thoo 😡thopita thiyena puke amaruwa Unge ganunta ne kohomath 🤢🤬🐕
@@dreamgirl8961 ai me mkkd oyta tyena amaruwa 😂
Apiii awiooo...😍😍😍😍😍💜💜💜💜💙💙💙💙💙
මට ඔයා හදපු ගී බූන්දි ඕන 😌
🥰
Masa 9 beth ekata amaru wenne ne.mage babata giya sathiye vidde.una poddawath awe ne.oyala koheda moh
Kicten tower ekak danna ko