Mahattaya ape gedra parana geyak. Aka apa mahattaylge tattala hitapu. Den api inne a gedar apu dawade idanma sehenna mudal prasha.mudal atin naya una.api wastu beluwwa ape maha dora tiyenne ginikonalu. Den api wenas karanni inne.ath den ape ate mudal ne mulu gema wens karannlu oba thumat berida apit dahanyk kranna. Aluthgama nilu
mahaththaya ape gedara godak wenas karewa eth ape gedara inda ba e wagema apiwa leda wenawa ge athule innakota thama me prasne enne. g3in eliyata giyama hodai e wagema randu wadi gedara ballan pawa wadikal jiwath wenne na. ekata kumakda kalayuthu mahaththaya ge atharala kuliyata gedarakata yanda hithena tharan mama malani pin sidu wenawa uththarayak laba denawada oba depalatama sthuthi
Theruwan Saranai.Sir api denata inna gedarata aluthin room 2k,bathroom eka varenda eka, car porch eka hadanna patan gaththa.swamin wahanse kenek lawa thama warga kara gaththe.parana gedara demapiyan hadala dunne.denata e dennama jeewathun athara na.mul gala thibba thenak danne na.e nisa mul galak thibba.hadanna patan gaththe june 18.kona maseta ahu welada.mul gal dekak thibba eka prasnayakda. swamin wahanse kiwa aluthenma hadanne nethi nisa prasnayak na kiyala.api balamu kona mase bala panawada kiyala.mama Italy sita liku mahansiyak gannawa niweradiwa welawata hema dema karanna.sarthakathwaya asarthakathwaya dena ganna heki wewi.bohoma sthuthi oba depalata.harima nihathamani depalak oba depala.👏
sir ape gedara pradana ulu wassata muhunala padipela pihitala thibima sudusuda e laginma pont eka thibima sudusuda me dekama pradana dorata muhunala thibenne mta pilithurak laba denna
Attatama ape gedarath කෝණ maseka tamae wada patan aran tiyenne .a davad wala avva ga achchara danne nane apita deela tiyenne kona maseka ge hadanna .danata අවුරුදු 6wethara wenava tamath ape gae wada evara kara ganna bari una.සල්ලි athata annema ne. A gana ගොඩක් dukin enne .tamath gae කොටසක් hadala tiyenne
Mata loku parasnaik tiyrnawa mage gedara athiwaram dala dan awrudu 3katath wadiy thama gadolak wath tiyaganna bari una enna enna parshath wadiy ekata wisathumak denna sir
බොහෝම පින් සිද්ධ වෙනවා. ගෙදර යනු මිනිසාට ඔහුගේ ශරීරය වගේ ජීවිතය වගේ. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි සොබාදහමට ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුපිරී ජීවිතයක් ලැබේවා ස්තුතියි 🙏
තෙරුවන් සරණයි ඔබතුමාට .
ගොඩක් වට්න වැඩ සටහනක් ගොඩක් පින් ඔබ තුමාලාට 🙏🙏🙏
ඔබතුමන්ලාට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට මමත් මගෙ ගෙදර අඩුපාඩු ගොඩක් නිවැරදි කරගත්ත.බොහොම පිං.දීර්ඝායුෂ වේවා.
මේ දේවල් පිලිවෙලට පහදා දීම ගැන ඔබ දෙපලට ගොඩක් ස්තූතියි
ජුනි 15 (ජෝතිෂ්‍ය වේදියා ලබාදුන් දිනය )ගෙදර හදන්න පටන්ගත්තේ .ගොඩක් ප්‍රශ්න ඇති වුනා මට . දැනුවත් කිරීම් වෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තුතියි .
Godak watinawa tns obathumata
Harima wedagath depalatama godak pin ape gedara batahirata muhunala thiyenne API dennage lagna Danu makara demahal niwasak udu mahale Dora thiyenna batahirin wayba ta meka subada ane pilithurak balaporothu wen innawa
Hats off to you sir. 👏 soon valuable programme. Appreciate your effort to educate people.
ගොඩක් ස්තුතියි
Budusaranai malli oyatath godakanda aracchi mahatthayata dirgayu lebewa mama kalyani kuwait
ඔබ දෙපලට ගෙඩක් ගෙඩක් පිං දෙදෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි
Bohoma sthuthi
Obadepalata bohoma stutii medewal denuwath karanawata godak watinawa teruwan saranai
කෝණ මාස
මාර්තු 12-අප්‍රේල් 15
ජුනි 15-ජූලි 15
සැප්තැම්බර් 15-ඔක්තෝම්බර් 15
දෙසැම්බර් 15- ජනවාරි 15
Newask sadenata attiwaram damemata janawari 25 pasuwa hoda nadda gurutumani
ඉතාම වැදගත් සාකචිචාවක් අපි ඉතිං මෙි ගෙන දව්න අයට තමයි ගේ හදනින දුන්නේ එ්ත් අපේ ගෙදර කුස්සිය හරියටම දමල තියෙන්නේ ඉසානයට මම ඉන් පස්සේ හරියට පාඩු හිතට පුදුම කරදර තව මාස දෙකකින් එනව ඔබ තුමා හමුවිමට පුලුවනිද කවද අාවත් මම තාම කුවයිටි වල බුදු සරනයි දෙපලටම
Vahala gasimata marthu masa 1 NIDA subaida nakathak thiyenavada
Niwasaka.aththiwaramak danda hoda mona maseda mahaththaya.
Mahattaya ape gedra parana geyak. Aka apa mahattaylge tattala hitapu. Den api inne a gedar apu dawade idanma sehenna mudal prasha.mudal atin naya una.api wastu beluwwa ape maha dora tiyenne ginikonalu. Den api wenas karanni inne.ath den ape ate mudal ne mulu gema wens karannlu oba thumat berida apit dahanyk kranna. Aluthgama nilu
Oba kiyala dana .madawall walata budusaranai 🙏👑👍
බොහොම ස්තුතියි මහත්මයාණෙනි .
Oba thumage kathawa sahathika eththa
🙏🙏🙏🙏
Vajalaya Gahanna marthu masaye 1 venida hodaida
බොහෝම පින් වැඩ ඔබ තුමන්ලගෙ වැඩ වලට
මේ ලණුව ගැට 7 ත ගහන්න ඕනෑ හරි මැදද ගැට හතම එක පිට එක ද ,නැතිනම් වෙන වෙනමද ,මේ ගැට ගෙනිහින් කෙනෙක් ලෙහුවොත් ලණුව කැපුවොත් ප්‍රශ්නයක් නැද්ද , ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 👍👍♻️♻️♻️♻️🎗️🎗️🎗️🎗️
Thanks you
තෙරුවන් සරණයි ඔබ දෙපලට, මගේ නිවසේ කුස්සිය සහ ප්‍රදාන නිදාන කාමරය තිබෙන්නේ නිරිත දිශාවේ සහ ප්‍රදාන නිදන කාමරය පිහිටා තිබෙන්නේ කුස්සියට ඉහලින්.වෙනසක් සිදුකිරීමටත් අපහසුයි.මෙයට විසදුමක් ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. ස්තුති (රවී, මීරිගම)
ඔබතුමන්ගේ me sewaya athi wishishtai
mahaththaya ape gedara godak wenas karewa eth ape gedara inda ba e wagema apiwa leda wenawa ge athule innakota thama me prasne enne. g3in eliyata giyama hodai e wagema randu wadi gedara ballan pawa wadikal jiwath wenne na. ekata kumakda kalayuthu mahaththaya ge atharala kuliyata gedarakata yanda hithena tharan mama malani pin sidu wenawa uththarayak laba denawada oba depalatama sthuthi
ස්තුතියි ස්තුතියි
පෙබරවාරි මාසේ baundeshan danna hodada
Teruvan saranai oba tumanlata
ගොඩක් ක්පින්
Godak pin obathumata b s
ඔබගේ වටිනා උපදෙස් වලට බෝම ස්තුතියි
නිරිත දිශාව bedroom hera භාවිතා කළ හැකි වන්නේ කුමන අංග සඳහා ද?
Theruwan Saranai.Sir api denata inna gedarata aluthin room 2k,bathroom eka varenda eka, car porch eka hadanna patan gaththa.swamin wahanse kenek lawa thama warga kara gaththe.parana gedara demapiyan hadala dunne.denata e dennama jeewathun athara na.mul gala thibba thenak danne na.e nisa mul galak thibba.hadanna patan gaththe june 18.kona maseta ahu welada.mul gal dekak thibba eka prasnayakda. swamin wahanse kiwa aluthenma hadanne nethi nisa prasnayak na kiyala.api balamu kona mase bala panawada kiyala.mama Italy sita liku mahansiyak gannawa niweradiwa welawata hema dema karanna.sarthakathwaya asarthakathwaya dena ganna heki wewi.bohoma sthuthi oba depalata.harima nihathamani depalak oba depala.👏
Theruvansaranai ,February mulgala tiyala ge hadanna hodda adu masayak nisa kamak nadda? Bohoma pin
danu konaye sathunge karadara aniwaryenma gena denawa ...udaharana hatiyata meeyangen , weyangen ,, kuhubuwangen, ha surathalayata athi karana sathunnuth wadayak wenawa.. ea wagema niwasa nitharama apirisidu wenawa... me dewala ath dakeemen kiyanne.. oba thuma kiyana de sathyak..
දැනුවත්කර oba දෙපළට budusaranai
ආයුබෝවන් ඔබ දෙපලට. ස්තුතියි දැනුවත් කිරීම් වලට.
මම මුලින් me ප්‍රශ්නය ඇහුව උත්තර ලැබුනේ නැහැ.
මගේ ගෙදර ප්‍රදාන යට ලිය කෙලින්ම ගෙයි දෙපැත්තෙන් eka පැත්තක ලිද සහ ඒම ලීය අනිත් කෙරවලේ කෙලින්ම ටොයිලට් වල තියනවා.
Me පිහිටීම් හොද නැතිද . ගෙදර දියුණුවට මෙය බලපානවද??
මමත් ගේ හදන්න පවෙන්ඩ්සන් එක දැම්මේ මාර්තු 12 මට ගොඩක් වියදම් ගියා වෙලාව බලලා තමා දැම්මේ දැන් ගේ වැඩ පටන් ගන්න හදන්නේ මේ 23 මට දැනගන්න ඕන මේ මාසේ 15ඉදලා කොන මාසේ නිසා වැඩ පටන් ගැනීම සුදුසු නැද්ද කියලා. ඔබ තුමාට බොහොම පින් මට මෙයට පිළිතුරක් ලබා දෙන්න 🙏🙏🙏
Good
බොහොම ස්තුතියි
sir ape gedara pradana ulu wassata muhunala padipela pihitala thibima sudusuda e laginma pont eka thibima sudusuda me dekama pradana dorata muhunala thibenne mta pilithurak laba denna
Kiri uturanna hondada?
Obathumawa sambanda kara ganna puluwan kohomada
ගොඩක්ම පිං මහත්මයාණෙනි
මගේ ප්‍රශ්නයට උත්තර දුන්නාට ගොඩාක් ස්තුතියි මාලු ටැංකිය ගෙන .ඔබ දෙපලට බුදු සරනයි
Oyalage nodanna de kiyadena eka thodai namuth cal ekak gaththoth katha karanna ba
ඔබ දෙපලට පින්
Janawari l6 mul gal thiyanawa kamak nadda
mahathtaya man aluthen yakadin padipelak genicona pethten demmaceka hodada.
ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුති
සර්....නිවසේ ඇතුලත කාමර/නානා කාමර වල දොරවල් වමට ඇතුලට ඇරිම සුදුසුද ..
ඔබ තුමට පින්.තෙරුවන් සරනයි.
අපේ ගේ බාගෙට හදලා නවතලා හදන්න වෙන්නෙම නෙ.main door තියෙන්නෙ දකුනට,හරියටම ඉස්සරහ ලිද තියෙනවා අඩි 20 පමන ඩුරින්.ඉඩමට එන පාර නිරිත ,loan නිසා plan වෙනස් කරන්න බෙ. හිතට සහනයක් දෙන්න.
Thanks
කාලීන වටිනා වැඩසටහනක් ඔබතුමා සහ දසුන් මහත්තයා ටත් ස්තූතිය, තනි මහල් ගෙදරක මුදුන් බිත්ති ගනන කොපමණක් විය යුතුද ? 4ට වැඩි උනොත් වතු කම්කරු ලඉම් නිවාස මෙන් දිඋනුව අඩාල වෙනවා කියා අසා තිබෙනවා .
Ana mahatma hamai juni mulgala tebba godak amsruwan wahala gagan ediri wada kara ganna daruwa inna mural ayata awaht nikaruna wiyadam wanawa
Mudal labunaht kara ganna be
Niwasa hada ayata hoda weda satanak godak pin
මට reply කරල තිබුන ගොඩක් ස්තූතියි ඔබ දෙපලට
Apiwa me dewal walin denuwath kalatta oba depalata godak pin...saman k.s.a...walin..
Gewal paidnchi wenne Honda nadda Kona masawala
December 15 passe wahalaya gahanna hodada mahathmaya.
ඉදරිපස උතුරැ දොර පලුදෙකෙන් පලමු දොර වමට ඇතුලට ඇරිම සුදුසුද...සර්...ඉතිරි දොර දකුනට හා නැගෙනහිර කොට් යාඩ් ඇත.
🙏
Gewal paidnchi wanna Honda nadda
Math 2022 :marthu masea gea hadannai innea eaya hodaida mahathyo
Attatama ape gedarath කෝණ maseka tamae wada patan aran tiyenne .a davad wala avva ga achchara danne nane apita deela tiyenne kona maseka ge hadanna .danata අවුරුදු 6wethara wenava tamath ape gae wada evara kara ganna bari una.සල්ලි athata annema ne. A gana ගොඩක් dukin enne .tamath gae කොටසක් hadala tiyenne
Matath oya prashne awa harima duken hitiye, hoda arakshawak kara ganna, ikmanata hadenawa
මාර්තු 10 අඩිතාලම දැම්මේ.කපරාරු මුකුත් නැතිව ඉදිරි,පසු ,කාමර උලුවහු තබලා,තාවකාලික දොරවල් තබලා බොහොම අමාරැවෙන් පදිංචියට අවා.ජනෙල් තබන්නවත් ,කපරාරැ කරන්නවත් තවම අවස්ථාක් උදාවෙන මගක් නෑ..ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් පහදලා දෙන්න...
..
තෙරුවන් සරනයි.
Mage gedara vicket gate eka eka elle pradana doora tebimata siduwa eti muth ehi suba asuba bawa wataha denna.
සර් ජනේලෙකින් එළියට යන්න පුලුවන් වෙන්න තිබ්බොත් ඒක අහුවෙන්නේ උලුවස්සක ටද ජනේලයකට ද?
Matat dana ganna ona meka
👍
Me mase atti war am Danna hodada
mage gedara mulagala thibbe december 6 hodaida
අපේ ගෙදර කුස්සිය වයඹ දිශාවට තියෙන්නේ .සාලෙන් අඩ් 3 පහලට බැහැලා එන්න තියෙන්නේ .ඒ එක්කම ලොකු කෑම කාමරය නිදන කාමරේට ගන්න සුදුසුද.එය නිරිත දිශාවට තියෙන්නේ .පොළොව සාලය මට්ටමට උස්සා බිත්තිය ඉස්සීමක් කිරීම සුදුසුද .
හදලා තියෙන ගෙයක් නැවත අලුත්වැඩියාවන් කටයුතු සහ බිත්ති බැඳීම් වැනි දේවල් නැවත පටන් ගැනීමට කෝණ මාසය තුළ සුදුසු නැද්ද
Ane mahathayo ape gedara මුල්ගල තියලා thiyene january 5,matath oya wada ටිකම una ,gedara කොටසයි hadala tiyenne ,කියපු kema hariyaida
Kona masa wala gepala kapannath hoda nadda.
Mahaththaya mo nowambar mase haduwe eth basla dennek danata maru kara thawath iwarana
මම ගේ හදන්න පටන් අරගෙන මාසයක් විතර නැවැත්තුවා. සැත්තැම්බර 23 ස්ලැබ් එක පටන්ගන්න හොද නැද්ද කෝන මාසෙ නිසා.
නිවාස ස්ලැබ් මට්ටමට වැඩ ඉවර කර ඇත. ඉතිරි සාදා ගැනීම ට නොහැක. මේ සදහා කළහැකි වත්පිළිවෙත් මොනාද
Hadala thiyena gedaraka wahalaya galawala biththi ussala nawatha wahalaya gahuwata kamak nadda marthu konamasemai karanna hithan inne
කෝන මාසවල නිවසක පදින්චියට යාම සුදුසුද.....13 ඒ සදහා හොදයිද
Mata loku parasnaik tiyrnawa mage gedara athiwaram dala dan awrudu 3katath wadiy thama gadolak wath tiyaganna bari una enna enna parshath wadiy ekata wisathumak denna sir
සර් අපේ ගෙදර කිචන් එක තියෙන්නෙ දකුනු දිසාවෙ.එත් ඉඩමෙ අග අඩි4ක්දුරින් එහා පැත්තෙ ඉඩමෙ ටෙයිලට් එක පිහිටලා තියෙන්නෙ අපෙ කිචන් එක පැත්තෙ බැම්මකින් ඉඩම වෙන්වෙලා නැහැ එක සුදුසු ද..එකට පිලිියමක් කියන්න..බැම්මක් බදින්න සිදුවෙයිද
Bagata hadapu gayak aragatta. Ederyata komada vada kata youtu karanna..
මේ ලඝු වාස්තු පොත කොහොමද ගන්න පුළුවන්
Godak pin e kema mat karala balannam
obathuma wenath vedio ekaka kiwwa malu tankiya nidana kamare thiyanna honda naha kiyala ada kiwwe naha
Obatuma kiyapu de hariyatama hari
දාිග පලල හරි යටම තියනවද කියල බලන්න ඹන එක බලා ගන්නෙ කෙහෙමද
koi waga masa walada mahattmaya hoda gayak hadanna
මම දැනට මගේ දෙමාපියන්ගේ නිවසේ පදිංචි.එම ඉඩමේ පිටුපසින් මම නව නිවසකට අත්තිවරන් දමා ඇත.දැනට පදිංච් නිවසේ ෂවර් එක හා ජලය සම්බන්දයෙන් සියළු වැඩ සිදු වෙන ස්ථානය හා ජලය බැස යන ස්ථානය නව නිවසට ඊසාන දිශාවට පිහිටා ඇත.එය නව නිවසට බලපෑමක්ද
Mage ge hadanath dina thiyenne january 15 ethakota eka parsnayak weida
.ඔය කෝනමාස කියන්නේ වැසි දවස් සහ සුලඟ වැඩි දවස් .ඕක මැදපෙරදිගටත් බලපානවා.මම නිවස හැදුවෙත් ඔය කෝන මාසයක ගෙපල කපන්න ගත්තා මාසයක් කරගන්න බැරිඋනා.වසර අවසානයේ නමි විශේෂයෙන්ම ගෙවල් හදන්න ආරමිබකරන්න එපා.ස්තුතියි.
සර්, අවුරුද්දේ අන්තිම මාසවල ගෙවල් හදන එක හොදද නැද්ද (කෝණ මාස අත්හැරලා ඔක්තෝබර් මාසයේ 15 වෙනිදාගෙන් පසුව සහ දෙසැම්බර් 15 ට පෙර )
Matath kiyanna
Matath kiyana...
නොවැම්බර් මස ගෙයක් හදන්න නැකත දීල තියෙනවා.සූදුසුද? උතුරු දිශාව ට මැද බිත්තියට මුල් ගල තැබීම ට දීල තියෙනවා සුදුසු ද?
Mahathmaya hariyata pahadili karanna pradana dishawata ayath wenne rekawa idan anshaka90k da nattam rekawe sita depattata anshaka 45 45tada