ආනාපානසති භාවනාව තුළින් ධර්මාවබෝධය ලබන ආකාරය.328Ven Hasalaka Seelawimala Thero

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 32

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 3 місяці тому

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏මම ඉතාම කැමැත්තෙන් සොයමින් සිටි දේශනාවක්. ආනපා න සති භාවනා ව පිලිබඳ පැහැදිලි දේශනා වක් ගැන... ඉතාම පැහැදිලි යි ඔබවහන්සේ දේශනාව 🙏🙏පතන බෝධියෙන් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 роки тому +3

    දෙශනාව පැහැදිලියි ස්වාමීන් වහන්සේ සත්තබොජ්ජංග ධර්මයන් වෑඩෙන ආනාපාන සති භාවනාව තුළින් ත්‍රිලක්ෂණය විදර්ශනා කිරීමෙන් කෙලෙස් දුරු කර නිවුනු දෑහැමි සිතක් ඇතිකර ගැනීමට උත්සාහ කරනවා ඔබ වහන්සේ ට මාගෙ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 роки тому +6

    සාදු සාදු සාදු. ආනාපානසති භාවනාව පිළිබඳ වටිනා උපදෙස් සහ දැනුවත් වීමක් ලබා ගතිමි. දේසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

    • @dumindaabeywickrama5266
      @dumindaabeywickrama5266 2 роки тому

      🙏🌻🙏🌼🙏🌺......සාදු සාදු සාදු ...අපේ හාමුදුරැවන්ට මාගේ නමස්කාරයවේවා !!!.

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    සුවපත් වෙත්වා !!!
    සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !!!

  • @pushpakumari2194
    @pushpakumari2194 5 місяців тому

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 10 місяців тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @MalaMunasinha-jj5wu
    @MalaMunasinha-jj5wu 10 місяців тому +1

    සාදු සාදු ආනාපානාසති භාවනාව පිලිබද වටිනා උපදෙසක් ලබා ගත්තා

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 6 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!

  • @thilinideshani9113
    @thilinideshani9113 2 роки тому +1

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa

  • @sriyaniwimala797
    @sriyaniwimala797 9 місяців тому

    Apege pin awth suwami wahanselate ape ge namas kareye wewa sadu sadu sadu

  • @indikagamlath3672
    @indikagamlath3672 2 роки тому +2

    පතන බෝධියකින් නිවන් අවබෝදවේවා

  • @chamilapriyanthi4044
    @chamilapriyanthi4044 2 роки тому +1

    🙏🙏🙏sadu sadu sadu

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 9 місяців тому

    Sadu sadu sadu🙏🙏🙏🌷🌷🌷

  • @bandulaperamune320
    @bandulaperamune320 2 роки тому +1

    නමස්කාරය වේවා

  • @sitharalakmini3230
    @sitharalakmini3230 2 роки тому +1

    Sadu sadu 🌿🙏🙏🙏🙏🌷sadu🌿sadu🌷🙏🙏🙏🙏🌷🌿

  • @මයෝමිහසංගිකා

    සාධූ සාධූ සාධූ

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 Рік тому

    🙏🙏🙏

  • @thisaragunasekara924
    @thisaragunasekara924 2 місяці тому

  • @PrashadikaLeelaratne
    @PrashadikaLeelaratne Місяць тому

    💐💐💐🙏🙏🙏

  • @madhupeiris1541
    @madhupeiris1541 2 місяці тому

    🙏🙏🙏

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 5 місяців тому

    ආනා = සිතක් ගන්නවා
    පානා = සිත පිටකරනවා .

  • @dammikakumari6861
    @dammikakumari6861 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 6 місяців тому

    මට පුලුවන්නම් මේ ස්වාමින්වහන්ස වැඩ ඉන්න තැන කියන්න..මගේ පුංචි පුතා මේ දේශන මාලාවම ඇහුවා...එයාට ස්වාමින්වහන්ස මුන ගැහිලා කතාකරලා දැන ගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවාලු...තවත් පුලුවන්නම්.මට මේ භාවනා දේශාන ටික මුල ඉදලම දන්න පුලුවන්නම් ඔබට පින්සිදුවෙනවා...ආනාපාන සතිය මුල ඉදන් කරන විදිහ එවන්න....🙏

  • @arjunaprabath7924
    @arjunaprabath7924 11 місяців тому

    pinwath swameenwahansa niramisa prithiya thenata enna kochara welawak yanwada bawanawa patan gatta welawe idn

  • @MalaMunasinha-jj5wu
    @MalaMunasinha-jj5wu 10 місяців тому

    37:35

  • @thilankayshith3632
    @thilankayshith3632 5 місяців тому

    භාවනා කරද්දී කදුලු එන්නේ ඇයි හාමුදුරුවනේ

    • @riogameplay6011
      @riogameplay6011 Місяць тому

      අාද්‍යාත්මික භික්ෂූන් කියලා you tube චැනල් එකක් තියෙනවා එ් කෙන් දැනගන්න පුලුවන්

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera Рік тому

    🙏🙏🙏🙏🙏

  • @samanratnayake8156
    @samanratnayake8156 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 8 місяців тому

    🙏🙏🙏