හාල් කෝප්පයයි පොල් බෑයයි තියනවා නම් උදේට කන්න ඉක්මන් ලේසි කෑමක් | පොල් ආප්ප | coconut appam | appa

Поділитися
Вставка

КОМЕНТАРІ • 45

  • @niraSrecipes
    @niraSrecipes  2 місяці тому +9

    1.ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
    ua-cam.com/video/NNKVb8L82yY/v-deo.html
    2.ආප්ප තාච්චිය පදම් කිරීම | How to season hopper pan | appa thachchi padam kirima | appa recipe |Appam
    ua-cam.com/video/1ihnQbktmXQ/v-deo.html

    • @Sayurikalpana12
      @Sayurikalpana12 2 місяці тому +2

      සුපිරී ❤❤❤👍👍👌👌

  • @ChandrikaDaswatta-mp6fr
    @ChandrikaDaswatta-mp6fr 15 днів тому +1

    දැන් මේ හදල කන ගමන්.ප්‍රමාණ වෙනස් කරා.හරිම රසයි.❤

  • @anjulalakshmi9718
    @anjulalakshmi9718 17 днів тому +2

    Mage kamathima cooking channel eka..thanks 😋

    • @niraSrecipes
      @niraSrecipes  17 днів тому

      ආදරෙයි මැණික

  • @malijayaraj7130
    @malijayaraj7130 2 місяці тому +1

    හරිම ලේසි විදියක් ගොඩක් ස්තුතියි කොහොමත් ඔයාගේ රෙසපි හරිම සරලයි ගොඩක් ගොඩක් ස්තුතියි ❤

  • @ict4u
    @ict4u 2 місяці тому +1

    හරිම ලේසියි ..හදලා බලන්නම් ..ස්තුතියි 😊

  • @shiranielikewela7287
    @shiranielikewela7287 2 місяці тому +4

    අනේ මිස් මේ දැන් හදලා කාලා ඉවර උනා විතරයි .බිත්තර ආප්පත් හැදුවා .මාරම රසය් .බොහොම ස්තූතිය් අපිට ඒ වගේ දෙයක් කියලා දුන්නාට.❤❤

  • @IndikeHapugoda
    @IndikeHapugoda 2 місяці тому +1

    හරි ම ලේසියි
    මමත් හදලා බලනවා sis

  • @63RamaniPuspa
    @63RamaniPuspa 2 місяці тому +1

    මම හැදුවා රසයි

  • @SumuduKrishantha
    @SumuduKrishantha 2 місяці тому +1

    ලස්සන ආප්ප.. Good job

  • @HemamaliSvarnalatha
    @HemamaliSvarnalatha 2 місяці тому +2

    ලස්සන appa ටිකක් 1:02 අනේ

    • @niraSrecipes
      @niraSrecipes  2 місяці тому

      රසයි අනේ හදමු

    • @HemamaliSvarnalatha
      @HemamaliSvarnalatha 2 місяці тому

      @@niraSrecipes ow mn හදලා බලන්න m koo👍🥰🥰

  • @anushapriyangani7520
    @anushapriyangani7520 2 місяці тому +1

    අනේ තැන්කුයි ඊයේ තමා බැලුවේ අද හැදුවා හරිම ලේසි රෙසිපි එකක් බාබාලා ආසාවෙන් කෑවා ලස්සන වගේම රසයි❤

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 місяці тому +1

    😁👍❤️🎉 Thanks , Thruwan Saranaie

  • @lilamanijayawardenahesse909
    @lilamanijayawardenahesse909 2 місяці тому +1

    Very nice 👌

  • @kavithahewage
    @kavithahewage 2 місяці тому +1

    නියමයි akki❤🎉

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 місяці тому +3

    මම ඊයෙ පරිප්පු වලින් හදපු ආප්ප එක හැදුවා .හරීම රසයි.හබි ගොඩක් ආසාවෙන් කෑවා❤❤❤තැන්ක්ස් ඔයාට

  • @nirashacostha5456
    @nirashacostha5456 Місяць тому +2

    Mama heduwa..wati okkoma sudu patai..a ai..

  • @prabodasenevirathne
    @prabodasenevirathne Місяць тому +1

    👍😘❤️

  • @nilushiindika8496
    @nilushiindika8496 2 місяці тому +1

    ❤❤❤❤

  • @RanianiPodimanike
    @RanianiPodimanike 2 місяці тому +1

    හරි ම ලේ සි යිගොඩක් යි ස් තු ති යි

  • @a.g.skumari937
    @a.g.skumari937 2 місяці тому +1

    ස්තුති නංගී❤

  • @manelkumari554
    @manelkumari554 Місяць тому +1

    පාන් piti ඕනමද

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 місяці тому +1

    😊😊😊😊

  • @kavithahewage
    @kavithahewage 2 місяці тому +1

    Ane akki semolina walin appa hadana hati kiyala dennako.pls❤❤❤

  • @AnushkaDilrukshi-cr8vn
    @AnushkaDilrukshi-cr8vn Місяць тому +1

    නාඩු හාල් වලින් පුලුවන්ද

  • @shiranielikewela7287
    @shiranielikewela7287 2 місяці тому +1

    මේ ප්‍රමාණයෙන් දළ වශයෙන් ආප්ප කීයක් විතර හදන්න පුලුවන්ද .

    • @niraSrecipes
      @niraSrecipes  2 місяці тому +1

      15-20

    • @shiranielikewela7287
      @shiranielikewela7287 2 місяці тому

      බොහොම ස්තූතිය් ඔබ තුමියට.ආප්ප හදලා රස කියන්නම්කෝ .

    • @shiranielikewela7287
      @shiranielikewela7287 2 місяці тому +1

      අනේ මිස් හාල් කෝප්පයක් කියන්නේ ග්‍රෑම් වලින් නම් කොච්චරක්ද. අද හදනවා. අනේ ඉක්මනින් කියන්නකෝ.❤❤

    • @niraSrecipes
      @niraSrecipes  2 місяці тому +1

      @@shiranielikewela7287 GRAM GANA ONA NA. tea bona cup eken 1 ganna

    • @shiranielikewela7287
      @shiranielikewela7287 2 місяці тому

      O.k.මිස්.බොහොම ස්තූතිය් .

  • @hansi2801
    @hansi2801 2 місяці тому +1

    pol kali hapenne ndda peranne nthuwa

  • @sumuvlogs1
    @sumuvlogs1 13 днів тому +1

    ❤❤❤