ගෑස්ලයිටින් Gaslighting

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 32

  • @InokaKumariWeerasinghe
    @InokaKumariWeerasinghe 9 місяців тому +3

    Thank you very much.

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 9 місяців тому +2

    Obata godak pin Sir 🙏🙏🙏🙏🙏

  • @ChandimaManorathne
    @ChandimaManorathne 6 місяців тому +5

    ඇත්තටම එහෙම කෙනෙක් නිසා දැන් අවුරුදු 10ක් විඳවනව. Depression පවා හැදිල බෙහෙත් ගත්ත . ඒව බොනවටත් අකමැති උනා. අයින් වෙන්න තදින්ම උවමනාව තිබ්බත් අයින් වෙන්න දෙන්නෙ නෑ.. දරුවෙක් ඉන්නව අවුරුදු 8ක එයා නිසා කිසිම තීරණයක් ගන්න විදියක් නෑ.. කලින් වීඩියෝ එකේ කිව්ව වගේ ඒක සර්කල් එකක් වගේ දිගටම වෙනව. දැන් නම් හිත දැඩි කරන් ඉන්නව අහුවෙන්නෙ නෑමයි කියල ඒත් තව කී දවසක් එහෙම ඉන්න පුළුවන් වෙයිද කියල මටම විශ්වාස නෑ.. පුදුම මානසික වදයක් මට ජීවිතේ එපාවෙලා තියෙන්නේ .. ගෙදර එදිනෙදා වැඩක්වත් ලමයගෙ වැඩක්වත් කරන්න හිතෙන්නෙ නෑ දැන්. කිසි කෙනෙක් ට මට උදව්වක් කරන්නත් බෑ. සියදිවි නසාගන්න තරම් හිතෙනවා සමහර වෙලාවට 💔😢😢

    • @vidusrilanka
      @vidusrilanka  6 місяців тому +2

      ඉවසීමෙන් හා කල්පනාකාරීව ඔබගේ ජීවිතය ගොඩ නගා ගන්න දිරිය ලැබේවා කියල පාර්ථනා කරමි.

    • @IndraSamarsnayake
      @IndraSamarsnayake 4 дні тому

      Apoo Baya wenna EPA. Mee wage Aya merenna. Pilika wage daruny Leda hedila.

  • @ajithfernando5268
    @ajithfernando5268 8 місяців тому +2

    Its very helpful to the whole life ..thank you soo much ...

  • @mohanmanuwarana983
    @mohanmanuwarana983 9 місяців тому +1

    Gorgeous explanation ! I would like to propose - If you present some attractive practical cases for most of the key points this video will be glorious.

    • @vidusrilanka
      @vidusrilanka  9 місяців тому

      Yes you are correct. I really appreciate your valuable comments

  • @sisiththilanfernando8972
    @sisiththilanfernando8972 8 місяців тому +1

    Good job keep it up

  • @s.tanyaranasinghe520
    @s.tanyaranasinghe520 5 місяців тому +1

    sir please explain, code of ethics and conduct of psychology

  • @PathmaMahananama
    @PathmaMahananama 7 місяців тому +1

    Thanks ,Example ekkama pahadili karanna sir...

  • @TechTrails8715
    @TechTrails8715 6 місяців тому +1

    මගේ බිරිදත් මේ වගේ තමයි දැන් ජීවිතේ එපාවෙලා මැරෙන එක විතරයි දැන් ඉතුරු

    • @vidusrilanka
      @vidusrilanka  6 місяців тому

      බොහොදෙවල් වලට විසදුම කාලය ඉතාම හොඳ විදිහට ලබා දෙනවා. මරණය තුලින් විසදුම් සොයන්න අමාරුයි. ඔබගේ ඉවසීම ඉතාම වැදගත් හා නුවණක්කාර විසදුම වේවි.

  • @sharminiramonagoonewardene3645
    @sharminiramonagoonewardene3645 3 місяці тому +1

    What could you do to take revenge from such a person ?

    • @vidusrilanka
      @vidusrilanka  3 місяці тому

      I already expressed this several videos. go to vidusrilanka and search nacessetic videos. Thank you

  • @vcraft562
    @vcraft562 3 місяці тому +1

    මගේ මිනිහත් මේ වගේමයි. අවුරුදු 20 කසාදේ ඉවර කළා. ඒ මිනිහගේ හැමදේම ඉවසන්න පුලුවන් ඒත් වටේ යන ඒකයි ඉස්වන්නම බැරි. හැමෝටම මන් ගැන බොරු කියලා ketewwa. වටේ ගිය ඒවට සාක්ෂි පෙන්නුවත් පිළිගන්නේ ම නෑ. මේ ගතිගුනමයි. කිසිම වෙනසක් නෑ

    • @vidusrilanka
      @vidusrilanka  3 місяці тому

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුත්යි.

  • @CKJayathilake
    @CKJayathilake 9 місяців тому +1

    Sir,
    "Dark Psychology" kiyanne mokakkda ?

    • @vidusrilanka
      @vidusrilanka  8 місяців тому +1

      Dark psychology is similar to Nasacesti or Gaslitin. It means to mentally lead another person, to control them and to manipulate them the way they want.
      ඩාර්ක් ස්යිකොලොජි කියන දේත් නසසෙස්ටි හෝ ගෑස්ලිටින් වලටම සමාන දෙයක්. මානසික වශයෙන් තව කෙනෙකු මෙහෙය වන්න, මැඩපවත්වන්න වගේම තමන්ට අවශ්‍ය අයුරින් හසුරුවන්න මානසික මෙහෙයවීමක් කිරීම තමයි ඉන් අදහස් කරන්නේ.

    • @CKJayathilake
      @CKJayathilake 8 місяців тому

      @@vidusrilanka
      Ok. Thank you sir !

  • @shobadarshani5213
    @shobadarshani5213 6 місяців тому +1

    Sir, how can we contact you

    • @vidusrilanka
      @vidusrilanka  6 місяців тому

      pradeepkoholanegedara@gmail.com