මාන්කඩවල සුදස්සන හිමියන්ගේ පැරනි හඩපටයක් නිසා සියල්ල හෙලිවේ.....

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 77

  • @damayanthiperera4502
    @damayanthiperera4502 4 роки тому +23

    තෙරුවන් සරණයි
    මෙවැනි උතුම් සම්බුද්ධ දහම මට මීට පෙර නොඇසුනේ මන්ද නොදනිමි.. මම අද සතුටු කඳුළු හෙලමි.. ජීවිත පූජාවෙන් සැබෑම ලොවට උතුම් පින්කෙත අපි සරණ යමු... නමස්කාර වේවා...

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 2 роки тому +3

    සාදු !!!සාදු !!!සාදු !!! මාගේ කල්‍යාණ මිත්‍ර ලොකු හිමිපාණන්ගේ ඇසුරේ මට උතුම් බික්සුත්වය දැරීමට ලැබි ! ඔබවහන්සේ සමගම උතුම් නිවන් ආබෝද කර ගැනීමට හැකිවේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!!

  • @sandyakumari7862
    @sandyakumari7862 2 роки тому +5

    වන්දනීය ,පූජනීය, කල්‍යාණ මිත්‍ර මහනායක ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා! සාදු !සාදු! සාදු!🌻🌻🌻🙏🙏🙏

  • @vidurifernando8398
    @vidurifernando8398 3 роки тому +11

    මෙවැනි උත්තරීතර දහමක් පෙන්වාදෙන ඔබවහන්සේට උතුම් අමාමහ නිවනම සාක්ශාත් වේවා !!!

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 роки тому +73

    මෙවන් උත්තමයෙක් සදහා ඉහත උද්දෘතය නොගැලපේ.

    • @nethunethu2864
      @nethunethu2864 4 роки тому +7

      අනිවාර්යයෙන්ම , 🙏🙏🙏

    • @sumudupriyantha9648
      @sumudupriyantha9648 3 роки тому +4

      Me මිනිස්සුන් vihin pau puro gannwa.... darma ya vilhiluwata aragena...😓😓🙏🙏

    • @deepikasamarakone7335
      @deepikasamarakone7335 3 роки тому +4

      ඇත්තටම

    • @honeybunnypanny
      @honeybunnypanny 3 роки тому +2

      අනිවාර්යයෙන්

    • @maheshsalinda2952
      @maheshsalinda2952 Рік тому +1

      Ow ඇත්ත .
      චැනල් එක අප් කරන්න කරපු දෙයක් නේ ...

  • @indikaruwan3816
    @indikaruwan3816 3 роки тому +5

    ඉතාමත් වටින දර්ම දේශනාවක්.තෙරුවන් සරණයි

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 роки тому

      දහමට ඇති වයිරය මාතෘකාවෙන් පෙනේ

  • @naliniattanayake4905
    @naliniattanayake4905 9 місяців тому

    සාදු සාදු සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 2 роки тому +6

    ඔබවහන්සේ නම් මහා ආස්චර්‍ය්ක්මයි මාගේ පිංවන්ත ස්වාමින්වහන්ස . සාදු !!!සාදු !!!සාදු !!!

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 Рік тому +1

    මාන්කඩවල ස්වාමීන්වහන්සේ උතුම් ධර්මධර උතුමාණන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. නිර්වාණාවබෝධය ලැබේවා .
    සාදු සාදු සාදු.

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 4 роки тому +20

    මම දන්නවා පූතා.. බොහොම ගුණවත් උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය සියලු සත්වයන් හට අවබෝධ කරවීම සඳහා කටයුතු කරන මත්මයෙක්.. මෙ උතුම් වූ අතිපූජනීය මහා සංඝරත්නය කොටින්ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින් නිරූපණය කර දෙන උත්තමයන් වහන්සේලා.. ඉතිං මෙවැනි ෂිර්ශ යොදන්න එපා පුතේ... හොදයි පුතාට තෙරුවන් සරණයි...

  • @nethunethu2864
    @nethunethu2864 4 роки тому +3

    සාදු සාදු සාදු සත්පුරුෂයානන් වහන්ස 🙏🙏🙏

  • @wasanthakumarajayasinghe9261
    @wasanthakumarajayasinghe9261 3 роки тому +5

    මේ උත්තමයන් වහන්සේට මඩ ගහනවනම් අපාගතවීම අනිවාර්යයි...

  • @nippasadeep1629
    @nippasadeep1629 3 роки тому +1

    සම්පූර්ණ දේශනය අහන්න පුලුවන්ද ,,🙏🙏

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 Рік тому +1

    මේ අති විශේෂ කොටස් අහන්ඩ සලස්වන ඔබට නිවන් පිණිසම හේතුවේවා ඇසීමෙන් මා ලබන දැනුම නිසා වන අවබෝධයද පන් පිණිසම වේවා

  • @amiththusitha2914
    @amiththusitha2914 Рік тому +3

    සාදූ සාදූ සාදූ...!!!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +5

    🙏🙏🙏🙏 නමස්කාර වෙීවා හිමියණි

  • @dayadarijayawardana8373
    @dayadarijayawardana8373 3 роки тому +3

    සම්පූර්ණ දේශනාව අහන්නෙ කොහොමද

    • @achalarahal
      @achalarahal Рік тому

      මහා සතිපට්ඨාන සූත්‍රය

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 роки тому +2

    නමස්කාරය වෙිවා හිමියණි

  • @sarangiserasingha1189
    @sarangiserasingha1189 4 місяці тому

    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @hf5828
    @hf5828 3 роки тому +8

    මෙවන් සඝරැවනක් ගැන දාපු හෙඩ් ලයික්එක මොකක් ? උන් වහනසේ ගැන මීට වඩා හොඳ හැඳින් වීමක් තිබුනේම නැද්ද මහත්තයෝ

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 Рік тому

      ඒකනම් ඇත්ත සත්පුරුෂ උතුමන් කෙරෙහි නිගරු සිත් ඇතිවන සේ මේ හෙඩ්ලයික් දැමීමෙන් මෙවන් උතුමන් කෙරෙහි නිගරු සිත් ඇති කරගෙන කී දෙනෙක් අකුසල් රැස්කර ගෙන දුගතිගාමී වේවිද?
      ආදායම් මාර්ගයක් ලෙස මුදල් උපයන්න බුදුදහම විකුණන්නේ නැතිව ධර්ම දානයක් පිණිස නිවැරැදි ලෙස ධර්මය බෙදා හරින්න. නැත්තම් රුපියල් සත් නිසා අසත්පුරුෂයෙක් වෙලා ඔබත් දුගතිගාමි වී අසරණ මිනිස්සු ත් ඒ ගොඩට දා ගන්න එපා..

  • @sridhara-4226
    @sridhara-4226 2 роки тому +1

    ua-cam.com/video/lH4f_A0twIg/v-deo.html
    මේ ධර්ම වැඩසටහන අහන්න...

  • @nishanthaperera-vx6li
    @nishanthaperera-vx6li 3 роки тому +14

    ඔබතුමා පහන් සිතින් මෙදෙ කලත් බාග්‍යවතුන් වහන්සේ කෙනෙක් යහමගට ගන්න බොරු කියලා න්හැ එ නිසා මෙ බාග්‍යවතුන් වහන්සේ ගෙ ලයෙන් උපන් පින්වත් සුවාමි වහන්සේ ගැන මෙහෙම ස්‍ඉර් පාටයක් දැමිම අනුමත කල නොහැක

  • @amayadewduni7301
    @amayadewduni7301 10 місяців тому

    Sadu sadu sadu

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 роки тому +1

    💛💛💛💛💛💛💛💛💛💛💐💐

  • @pushpakumaridealwis573
    @pushpakumaridealwis573 4 роки тому +1

    Niwensuwe himiwewa
    Sadu sadu Sadu

  • @amayadewduni7301
    @amayadewduni7301 10 місяців тому

    Saadu Saadu Saadu

  • @අරියසච්චානදස්සනං

    Sadu Sadu Sadu!!!
    Sabawatama apita budu rajanan wahanse gana Dharmaya gana kiya demein me jeewithayema niwan dakinna maga kiyana ape maha pinwath kalyana mithrayanan wahanaeta Sada naya gathi wemi!!!
    Sadu Sadu Sadu !!!

  • @Samanthahr
    @Samanthahr 2 роки тому +1

    ithaama watina banak, koi tharam aamisa puja kalath , me darmaya therum ganama ona

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 4 роки тому +3

    udrutha paata nisa me wani uthum sanga pithrun wahanse namakata agaurawayak wenna puluwan .karunakara salakilimath wenna.

  • @kassam9577
    @kassam9577 4 роки тому +3

    Me sampurna deshanawa thiyanawanam link eka dennako. Bohoma pin. 🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +1

    🙏🙏🙏🌷💐

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimashaPerera-l6y
    @NimashaPerera-l6y 11 місяців тому

    Please change the heading .Dont disrespect a great monk like this.

  • @rundulsport7230
    @rundulsport7230 3 роки тому +3

    Topic is wrong

  • @buddhikasandaruwan6464
    @buddhikasandaruwan6464 3 роки тому +1

    Nivan uthumanani

  • @therunibandara8278
    @therunibandara8278 4 роки тому

    Sadu Sadu Sadu

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 4 роки тому +2

    Watina desanawak loku suwamin wahansege

  • @atabeywardana3763
    @atabeywardana3763 4 роки тому +1

    ME UTHTHAMAYA KIYANA DE EDATH HARI ADATH HARI.MOKAKDA ME DALA YHIYENA MATHRUKAWA.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 роки тому

    20.1.12)..ua-cam.com/video/zvS2SMLHHBo/v-deo.html ...විභජ්ජවාදී හාමුදුරුවනේ ඇයි ඔබලා මෙහෙම ?
    .kirama/denagama/sisira/Alulena/& monk/Mee/tissa/Induragarw/Rev.dhammaloka/madagoda/22.4.13)...ua-cam.com/video/C2dkG_3NKG8/v-deo.html….අසූවෙනි වියට පාතබන මහා ප්‍රාඥයන් වහන්සේගේ යුගමෙහෙවරෙන් බිදක්
    21.04.14)).. ua-cam.com/video/RWysg3PHBMg/v-deo.html ..මහඅරහතුන් වහන්සේගේ 79 වන වියෙහි අසමසම යුග මෙහෙවර, ජන්ම දින විශේෂ වැඩසටහන
    (2020.2.14)... ua-cam.com/video/JZBaNUSrjpQ/v-deo.html .අපේ කාලයේ ජේතවනාරාමයට දිවයිනේ සතර දිගින් වැඩි මහා සංඝරත්නය )
    2022.3.27)..ua-cam.com/video/4iHu4OTOnZ4/v-deo.html...
    සුද්දො විසින් ගෙන ගිය ත්‍රිපිටක පුස්කොළ පිටපත් සුදු මහත්මයෙක් අතින් නැවත හෙළ බිමට.
    ua-cam.com/video/GCwQ3Oreh7g/v-deo.html ….අනුබුදු හිමි ගෙනා ත්‍රිපිටකය UK
    (2022.03.20)...ua-cam.com/video/oh1jlynAGD8/v-deo.html….මහනුවර සිරිසද්ධම්ම දේශනාව
    21.10.17)..ua-cam.com/video/XrIx911kWE8/v-deo.html ..
    එංගලන්තයට ගෙනියපු ත්‍රිපිටකය දැන් හෙළබිමේ | අති පූජනීය සිරිධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ |

    • @Samanthahr
      @Samanthahr 2 роки тому

      mokadda ayi mehema? kiyanne ?can you pls tel me what wrong has he done here or somewhere else???

  • @isurierandika141
    @isurierandika141 3 роки тому +2

    Don't use wrong topic

  • @rohanbandara7103
    @rohanbandara7103 3 роки тому

    මං හිතුව ඔබවහන්සේට එරෙහිව උසාවියේ තියෙන නඩුවට සහ පොලිස් පැමිනිලිවලට අදාල ලීක්වූ හඩපටයක් කියලා..! ඔබවහන්සේ වෙනත් භික්ෂුන් වහන්සේලාට මඩගසමින් රටවටේ ගියානේද? ඔබවහන්සේට ප්‍රබල අපරාධ චෝදනාවක් එල්ලවුනාම ඇයි දැන් එලියට එන්නෙ නැත්තෙ..? වැරැද්දක් නැත්නම් ඇයි සැගවී සිටින්නෙ ? එලිපිට චෝදනාවට මූනදීල නිදොස් වෙන්න පුළුවන්නෙ වැරැද්දක් කරල නැත්නම් ..!

    • @Paragatha
      @Paragatha 3 роки тому

      නඩු.... 😯

    • @Samanthahr
      @Samanthahr 2 роки тому +3

      ane ban umba danna nadu. yako mewage sawmeen wahnse namakata umba mehema kiyala karagatha pawama athi.. umbata me aathmedima meka pala deyi

  • @srimadeepani2321
    @srimadeepani2321 11 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Рік тому

    🙏🙏🙏

  • @tikiribandawijerathna6241
    @tikiribandawijerathna6241 3 роки тому

    Sadu sadu sadu

  • @charunisadanika6704
    @charunisadanika6704 3 роки тому

    🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 3 роки тому

    🙏🙏🙏