ඔයාට හැදෙන්නම ඕන නම් ගස් දිහා බලාගෙන හැදෙන්න - Grow Life Lessons from Big Trees

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 248

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation 12 днів тому +1

    Thnx මං තනියම ගේම ගහන්න දගලන අවු.21 කොල්ලෙක් අනිවාර්යයෙන් ම මං මගේ හීනවලට යන ගමනේ මේ video සෑහේන්න උපකාරී වෙනවා

  • @indhumadhurika1784
    @indhumadhurika1784 2 місяці тому +27

    ඔයත් මම වගේ හිතන කෙනෙක් .😊
    ඔයාට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක කලාට.🙏ගොඩක් දේවල් ඉගෙන ගත්තා 👍
    මම ලගදි මේ ගෙදරට ආවේ...ඒ ගෙදර තියනවා ලොකු අඹ ගහක්...ඒ නිසාමයි මේ ගේ ඉල්ලුවෙ..මම විශ්වයෙන් ඉල්ලපු විදියටම මට ගහක් ලැබුනා..මම හැමදාම උදේ හවස එයා එක්ක කතා කරනවා.එයාව ආදරේන් අත ගාලා.ස්තූති කරනවා අපිට කරන සේවයට .
    එයාට මතක් කරල දෙනවා එයාගෙ වටිනාකම.
    මම ගමනක් ගියත් කියල යන්නෙ ඔයාගෙ යාලුවන්ට කියන්න මාව පරිස්සමෙන් බලා ගන්න කියල.
    මොකද මම් අහල තියනවා එයාලා මූල පද්දතිය හරහා කොච්චර දුරක උනත් අනෙක් ගස් එක්ක සන්නිවේදනය කරනවා කියලා...ඒකයි බෝධී පූජාවක් කලත් වෙන කොහේදි හෝ එකට විසදුම් ලැබෙන්නෙ..
    මගේ හොදම යාලුවා ඒ අඹ ගහ...ප්‍රශ්න වලින් හිත ශක්තිමත් කර ගන්නෙ එයාට හැම දේම කියලා...මම පිස්සුවෙන් වගේ ගස් වලට ආදරේ කරන කෙනෙක් ❤️

  • @VideshaniNanayakkara
    @VideshaniNanayakkara 27 днів тому +1

    ගොඩක් ලස්සන අර්ථවත් හොඳ වීඩියෝ එකක්

  • @ChethiyaHewage
    @ChethiyaHewage Місяць тому +1

    ජය වේවා සහෝදරයා! ඔබේ කතාවෙන් ඔබත් රූස්ස ගහක්!!❤

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb 2 місяці тому +9

    තව දෙයක් ගස් කවදාවත් හැලෙන කොළ ගැන වදවුනේ කනගාටු වුනේ නෑ..තව කොළ ඉපද්දුව මිසක ගසුත් නිවන් අවබෝධ කරල කිවුවත් නිවරදි.😊🍃👁️

  • @SandamaliRathnayaka-z3m
    @SandamaliRathnayaka-z3m 2 місяці тому +4

    ගොඩක් ස්තූති .. ඇත්තටම මම ජීවිතේ ගොඩාක් වැටිලා ඉන්න කෙනෙක්.. කලින් මම ගත්ත සමහර තීරණ නිසා.., හැබැයි මට මගේ ජීවිතේ හදාගන්න තව අවස්තාවක් දීලා තියෙනවා.මම පාඩම් කරන්න ඉද ගෙන නිකමට youtube එකට ගිය වෙලේ ඔයාගේ වීඩියෝ එක මුලින්ම තිබ්බේ.. ගොඩක් දේවල් කියලා දුන්නා.ගොඩක් පින් ...🙏🙏

  • @MaheshGomaa
    @MaheshGomaa 2 місяці тому +14

    මම අද ඔලුව කෙලින් තියාගෙන ජීවිතේ තෙරුම් ගත්තනම් ඒ ඔයා නිසයි ❤

    • @blackkliyo
      @blackkliyo  2 місяці тому +4

      මට මාරම සතුටුයි ❤️

  • @glazecollection7217
    @glazecollection7217 Місяць тому +2

    ඔච්චර ලස්සනට කොහොමද ගහයි මායි සම්බන්ධ කළේ.මාර වටිනවා.අදයි මට මේ චැනල් එක හම්බවුනේ.❤න්ම සුභපැතුම් !!!

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      ❤️

    • @glazecollection7217
      @glazecollection7217 Місяць тому

      @@blackkliyo ඔබතුමා ලියපු පොත් ගන්න පුලුවන් විදිහක් කියන්නකෝ.

  • @Era.5743
    @Era.5743 Місяць тому +2

    ශක්තිමත් ගහක් වගේ වෙන්න මට පුලුවන් ❤

  • @raisethebarhigher2024
    @raisethebarhigher2024 Місяць тому +1

    Unbelievable brooo
    ජීවිතයට වටින ගොඩාක් දේවල් මේ වීඩියෝ එකේ තියනවා...
    අහපු පට්ටම Lesson එකක්
    ❤❤❤

  • @amarakumari6733
    @amarakumari6733 Місяць тому +2

    ඔබ කියන ආකාරයට මමත් ශක්තිමත් වන කෙනෙක්
    ඔබට තෙරුවන් සරණයි !

  • @saumyasooriyaarachchi
    @saumyasooriyaarachchi 2 місяці тому +4

    ගස්.. කඳු ..මුහුද පවා..මුළු ස්වභාව ධර්මයෙන් ම.. මුළු මහත් විශ්වයෙන් ම ඉගෙන ගන්න තියෙන පාඩම් අපූරූ දායා ද.. ඒ දායා ද ගැන පවා ඔබ කියලා දෙන අපූරූ පාඩම්..අපූරු විලාසය.. එක ම එක ජිවිතයක් හරි අනිවාර්‍යෙන්ම ආලෝකමත් වෙනවා..පිනක්..තව, තවත් මේ කර්තවයට ජය..!!💚🍀..!!

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 місяці тому +3

    මේ වීඩියෝ එක ගැන කියන්න වචන නෑ .මම අහපු සුන්දරන ,වටිනාම මගේ හදවතටම වැදුණු ඉතාමත් වටිනා වීඩියෝ එකක් .ඔබට බොහෝම ස්තූතියී .

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 2 місяці тому +2

    ඇත්තටම ....රූස්ස ගසක් වෙන්න ඕන ජිවිතේ ......❤❤❤❤❤අත්දැකිම් ගොඩක් වගේම රූස්ස ගසක් දාරා ගන්නවා වගේ අපිත් ඒ විදිහට වෙන්න ඕන අටලෝ දහමට කම්පා නොවි ඉන්න ..🙏❤️💐උතුම් තෙරුවන් සරණයි ❤️🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 2 місяці тому +5

    ඇත්ත වශයෙන්ම මම ගස් එක්ක කතා කරනවා ගස් වලින් පිට වෙන කිරණ ඒ බලය මම අත් දැකල තියෙනවා❤

    • @blackkliyo
      @blackkliyo  2 місяці тому

      ❤️

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 Місяць тому

      බොරු කියන්න හොඳ නෑ අපායේ යනවා!

  • @DilkiNirasha-z6t
    @DilkiNirasha-z6t 2 місяці тому +17

    Mage husband mata russa gahak.. man watunu than wala mawa daragena aye palawenna udau karapu.. godak pin oyatath aiye me wage watina dewal ape oluwata daanawata..❤❤❤

    • @blackkliyo
      @blackkliyo  2 місяці тому

      ❤️

    • @cyclone6761
      @cyclone6761 2 місяці тому +1

      සුබ අනාගතයක් ඔයාලට... ❤❤❤

  • @GothamiGalagoda
    @GothamiGalagoda 2 місяці тому +10

    අපේ ගේ ඉස්සරහ තිබ්බ දැවැන්ත කොස් ගහ...... මුලු පලාතටම පොලොස්, කොස් දුන්න ගහ ❤️...... අකුණක් වැදිලා දවස් තුන හතරකින් මුලුමනින්ම මැරිලා ගියා.... අපේ ජීවිතය ත් සමහර වෙලාවට ඒ වගේ වෙනවා නේද

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Місяць тому

    ගස් ජීවිතය ට සසඳලා මේ ගෙන ආ වීඩීයෝව හරිම අපූරු යි. හරිම වැදගත්. ස්තුතියි ඔබට

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 місяці тому

    සුභම සුභ දවසක් සුභම සුභ උදෑසනක් වේවා ..
    දවස පටන්ගන්න මොහොතේ මාහට ධනාත්මක කරුණු කාරණා ටිකකින් ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කළාට ඔබට බොහොම ස්තූති ....ස්තූති ....ස්තූති
    මෙම මොහොතේ මෙම වටිනා ධනාත්මක කරුණු කාරණා ටික ස්‍රවනය කර ගැනීමට ශක්තිය දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති
    "රූක්ෂ ගසක් මෙන් ජීවිතයත් ශක්තිමත් කරගමු " ස්තූති ...ස්තූති ....ස්තූති
    බුදු සරණයි

  • @MistyPs-c5t
    @MistyPs-c5t 2 місяці тому +1

    මේ ලෝකේ මම බලපු වටිනාම වීඩියෝ එක
    ❤❤👍👍වටිනාම පඩම
    කියපු ඔයාට ගොඩාක් ස්තූති ❤❤❤❤

  • @DahamiWmdk
    @DahamiWmdk 2 місяці тому

    ඇත්තටම ආදර්ශමත් ස්තූතියි

  • @Upeksha-q6p
    @Upeksha-q6p 2 місяці тому +1

    ❤❤❤❤ ගොඩක් ස්තුති ඔබට , ජීවිතය පිලිබද පාඩම් කියාදෙනවට. අහම්බෙන් උනත් මට මේ වීඩියෝ එක බලන්නට සලස්වපු විශ්ව මාතාවට ගොඩක් ස්තුති . අනුන්ගේ හිත් රිදවන්න බැරි කමට මං විදවල ඇති ඕන තරම්.ඒත් ආය එහෙම වෙන්න දෙන්නේ නෑ මං මට

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 Місяць тому

    සුපිරි වීඩියෝ එකක්...ස්තූතියි ඔයාට

  • @indrarajapaksha1109
    @indrarajapaksha1109 2 місяці тому

    ගස් ගැන කවදාවත්ම අහලා නැති විස්තර ටිකක් මේ vedio එකෙන් කියලා දුන්නා. ගොඩක්ම පින්.

  • @dammiwickramanayaka1853
    @dammiwickramanayaka1853 2 місяці тому +5

    ලොකු ගස් යට පොඩි ගස් හැදෙන්නෙත් නෑ 👍💜️💜️

  • @Kashu-j7s
    @Kashu-j7s 2 місяці тому +1

    මට ලැබුනු හොදම වීඩියෝ එක. ස්තූතියි අයියේ ඔයාට ❤❤❤️

  • @chamarilekamge2301
    @chamarilekamge2301 Місяць тому

    ගස්වලට තියෙන්නේ අරුම පුදුම ශක්තියක් !
    බුදුන් වහන්සේ දින හතක් අනිමිස ලෝචනයෙන් ගසක් දිහා බලාගෙන හිටියේ කෘතගුණ සලකන්න ! ඒ මහා බුද්ධ ශක්තිය දරාගත හැකි වුනෙත් ගසකට විතරයි !
    හොද ඉදිරිපත් කිරීමක් !
    ජයවේවා !

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 Місяць тому

    මාරයි. ස්තූතියි .

  • @ruwansampath8694
    @ruwansampath8694 2 місяці тому

    ස්වභාදහමට ගරුකරන ඔබට මා ගරුකරමි. මෙවැනි අර්ථවත් අදහස් තව තව ස්මතුවේවා🙏

  • @GoodYoutuberNo1
    @GoodYoutuberNo1 Місяць тому

    මං ඒත් බැලුවා... කව්ද මේ මං වගේම හිතන්නෙ කියලා . ආයුබෝවන් ලස්සන මනුස්සයෝ... මේ ලෝකෙ තවත් මං වගේ ගොඩක් අය ඉන්න බව අද දැනගත්තා .හරි සතුටුයි මිත්‍රයා. 💝

  • @ManjaleeKeshani
    @ManjaleeKeshani 2 місяці тому

    ඇත්තටම ගොඩක් වටින කතාවක්.ජීවිතේට වැදගත් දේවල් ගොඩක් ගත්තා

  • @Vintage1Modern
    @Vintage1Modern 2 місяці тому +1

    ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ❤❤❤

  • @ජයන්තිකුවේට්
    @ජයන්තිකුවේට් 2 місяці тому

    ඇත්තටම අපි වටේ ඉන්නේ වැල් වගේ මිනිස්සු අපිට ඉන්න ඕනේ ගස් වගේ මිනිස්සු මේ වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් හිතට ගන්න පුළුවන් ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HasithManoo
    @HasithManoo 2 місяці тому +1

    අහම්බෙන් දැක්කේ vidio එක.ගොඩක්‌ වටිනවා. 👍

  • @birdsinmind-lj5zv
    @birdsinmind-lj5zv 2 місяці тому +4

    වනස්පතියෙන් පණිවිඩයක්.
    * ගහකින් කොළයක් බිම වැටේ.
    එය දුඹුරු පැහැතිය. මහලු වියේය.
    * එය කහ දුඹුරු පැහැතිය.
    වියපත් වියේය.
    * එය කහ පැහැතිය වැඩිහිටි වියේය.
    * එය තද කොළ පැහැතිය.
    තරුණ වියේය.
    * එය ලාකොළ පැහැතිය. බාල වියේය.
    ගහට කොළය අහිමි වූවාසේ අපටද විවිධ කාලවලදී ජීවිතය අහිමි වේ.
    මේ සත්‍යය දැකීම ප්‍රයෝජනවත්ය.
    ඔබතුමාගේ දේශනය ඉතා විශිෂ්ට හරවත් දේශනයකි.

  • @KmhSarath
    @KmhSarath Місяць тому

    ගහ දිනල ඉවරයිනෙ ගහ ආදර්ශෙට ගන්නව තරග කෙරොත් අපිමයි පරදින්නෙ.ගොඩක් ස්තුති ඔබ තුමාට...❤❤❤

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 Місяць тому

    මමත් ගස්වලට මාර ආසයි.

  • @Ravimax-l7s
    @Ravimax-l7s 2 місяці тому

    ඇත්තටම ඔබතුමාගෙ මේ චැනල් එක මම බලන්න පටන් ගැනීම ගැන සහ මට හමුවීම ගැන අද මම පුදුම සන්තොසයකින් ඉන්නෙ.මුලින් හදුන්වා දුන්න අකාරයටම මේ චැනල් එකේ ඔබතුමා දාපු සියලුම වීඩියෝ වල සංශිප්තය අද මේ වීඩියෝ එකේ තියෙන්නෙ කියල මට හිතෙනවා.ඔබතුමා හට ජයෙන් ජයම වේවා.තවතවත් මෙවන් වීඩියෝ අපහට ගෙනඒමට ශක්තිය ලැබේවා ❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊

  • @KumbukTree
    @KumbukTree Місяць тому

    ස්තුතියියියි ඈ බොහෝමත්ම ඈ..❤❤❤

  • @RishdaSaheedRxshi
    @RishdaSaheedRxshi 2 місяці тому

    5 වෙනි පාඩම නම් හිතට හොඳටම වැදුනා හරියට මටම දීපු Advice එකක් වගේ . video එක share කරල තියා ගත්තා ගොං වැඩ කරන්න යන වෙලාවට ආයෙ ආයෙ බලන්න . ගොඩක් පිං මේ වගේ Advice දීල අපේ හිත් හදනවට❤

  • @chandanikuragama4388
    @chandanikuragama4388 Місяць тому

    Thanks පුතා. ගොඩක් වටිනා අදහස් ❤

  • @deepalwasantha6711
    @deepalwasantha6711 Місяць тому

    ස්තූතියි 🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Місяць тому

    ජීවිතේම ලස්සන කලා❤ අපිට හුස්ම ජීවය දීලා❤පොළව වැරෙන් බදාගෙන දෙමාපියන් වගේ සෙවන දුන්නා❤මල් පිපිලා ජීවිතේ සුවදවත් කලා ❤ ආහාර දීලා කුසගිනි නිවන ගෙඩී ලබාදුන්නා ❤තුරුල් කරගත් හැම විටම ප්‍රතික්ෂේප නොකර නොසැලී අව්ව වැස්ස කෘමි හතුරන්ගෙන් පලිබෝධ එක්ක සටන් කරලාඅපි වෙනුවෙන් ජීවත් වෙනවා.❤කුරුල්ලන්ට ගෙයක් වෙලා ජීවීතය ගිතවත් කලා ❤ නොවෙනස්ව කොන්දේසී විරහිතව සැමටම ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි කරගෙන පරාත්තකාමී සොබාදහමේ අපුර්ව දේවත්වයේ නිර්මාණය ආදරෙයී❤❤❤මේ අධ්‍ය්මික ගමනේ ❤නිර්මාංශික අපිට දුන් සියලුම දේට ගස් පියානනී 🌳 🌳 🌳 🌳 ගස් මව්නී ආදරෙයි ❤ වවනවා මන් 🌳 ගස් දිගටම පුලුවන් විදිහට හැම මුඩු බිමකම❤ ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 යාලුවේ ඔබේ මන් බලපු 3 වෙනී වීඩීයෝ එක ❤❤❤

  • @Sudubaba-s3p
    @Sudubaba-s3p Місяць тому

    Mata labunu hdama adahs oyagen ගසක් වාගේ වෙින්න මට පුලුවන් ගොඩාක් ස්තුතියි❤❤❤

  • @fiyestatea
    @fiyestatea 2 місяці тому

    බෝහොම පිං ඒ වචන ටිකට 🎉

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p Місяць тому

    ස්තුති 🙏

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 14 днів тому

    විය යුතු හොදම දෙය..මා තනිව නැගි සිටිම ..ශක්තිමත් විම..ඒ තුලින් ලැබිය යුතු සතුට..

  • @sumedasu4366
    @sumedasu4366 2 місяці тому

    අත්තටම මම udema awith dawasa patan ganneth dan oyage vido ekak balala mage jiwite mama jiwathwenawa kiyala mata danenawa ❤️❤️godak ස්තුතියි aiya 🙏🙏🙏🙏

  • @ASrimathi
    @ASrimathi 2 місяці тому

    ගොඩක් ස්තූතියි අයියේ ඔයාට 🙏❤️. good luck 🙏❤️.

  • @Smiths-wq7jb
    @Smiths-wq7jb Місяць тому

    Thank you අයියෙ ඔයාගේ videos මාර වටිනවා ❤🤩

  • @A.hHeshan-dg5nw
    @A.hHeshan-dg5nw 2 місяці тому +1

    මේකත් සුපිරියක් තමයි ❤Thanks 😊

  • @mahindakumara5296
    @mahindakumara5296 11 днів тому

    හදවතින්ම කැමති මාතෘක⁣ාවක්

  • @chamindawellappuli1129
    @chamindawellappuli1129 2 місяці тому

    ඉතාම වටිනා වීඩියෝ එකක්...ඔබට ස්තූතියි

  • @nirmalarajapakshe9665
    @nirmalarajapakshe9665 Місяць тому

    Harima wadagath paadamak oya kiyala dunne.thank you so much

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354 2 місяці тому

    You are correct....Thank you very much for your valuble explaination.....

  • @kanchananilmini9883
    @kanchananilmini9883 2 місяці тому

    ඉතා වටින වීඩියෝ එකක්...❤

  • @LearningWithKavee
    @LearningWithKavee 2 місяці тому

    මට ලැබුන හොදම video එකක් ❤🎉

  • @saparamadumalshan
    @saparamadumalshan Місяць тому +1

    Bosa tnx
    B

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 2 місяці тому

    නියම ගැම්මක් දැනුනා.කියන්න වචන නැත .❤❤❤

  • @RoshanChinthaka-v4u
    @RoshanChinthaka-v4u 2 місяці тому

    Niyamai .sthuthiy.budu dahama ganath budu wadan ganath lokayata kiyala denna.oyata loku hakiyawak thiyenawa.

  • @NimshikaPeiris
    @NimshikaPeiris 2 місяці тому

    Thank you so much ❤❤❤❤❤❤❤

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 місяці тому

    ඇත්ත මම ත් ගස් ගැන ඒවිදිහටම හිතන කෙනෙක් 👍👍👍👍👊🏽👊🏽👊🏽

  • @Chandifernando7031
    @Chandifernando7031 2 місяці тому

    උදෙන්ම.මේ චැනල් එකෙන් අධිමාත්‍රාවෙන් අදහස් ටිකක් ඔලුවට දාගෙන වැඩ පටන් ගද්දි මාර ගැම්මක් එන්නෙ ❤

  • @ravindakumara1562
    @ravindakumara1562 20 днів тому

    Good.. Good

  • @HappyCabin-ht8kq
    @HappyCabin-ht8kq 2 місяці тому

    Thank you. What a great lesson.

  • @SinnaiyaIndrani-t9n
    @SinnaiyaIndrani-t9n 2 місяці тому

    Thank you so much... Godak watinawa...

  • @sameerasandaruwan8840
    @sameerasandaruwan8840 2 місяці тому

    Supiri jiwithe balapu lassanama mind motivation eka wagema advice eka.thank you so much ❤

  • @binarylk5912
    @binarylk5912 Місяць тому

    Mechchara kalayak jeevath unata meka terune naada me video eka baluwata passe thamayi me kiyana kathawa kochchara atinawada ape jeevithe goda naga ganna boma sthutiyi teruwan saranayi ❤

  • @suwanifernando4397
    @suwanifernando4397 2 місяці тому

    Obata godak pin putha

  • @prabodhadisanayake4347
    @prabodhadisanayake4347 Місяць тому

    Thank you very much for this valuable story of trees. ❤💐

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 місяці тому

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ලසා ❤💜️❤️❤

  • @tutu6292
    @tutu6292 2 місяці тому

    For all thar you are and all that you do
    I am truly and deeply grateful
    🌀💫 Thank you so much 🌀💫

  • @Banda__zz
    @Banda__zz Місяць тому

    මිහිපිට දෙවියෝ ගස්

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 2 місяці тому

    මගේ ජිවිතයට ඔයා ලොකු හයියක් ගෙනාව ආදරේයි හැමදාම තෙරැවන් සරනයි ❤️❤️❤️

  • @ruchilaoshani6707
    @ruchilaoshani6707 2 місяці тому

    Thank you ❤❤

  • @AinAin-n3b
    @AinAin-n3b 2 місяці тому

    Dawasa patan ganna mallige vedeoo ekan mara gammak enna malliyoo
    budusarani oyata

  • @SdCv-cl3vy
    @SdCv-cl3vy 2 місяці тому

    Thnk oba humat❤❤❤❤❤❤❤

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z 2 місяці тому

    Dawasa gane vidio ekak danakan balan inne thnk you aiyee ❤️😍

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 2 місяці тому

    Thank you very much 🙏🙏❤🙏🙏

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 2 місяці тому

    Waaaaw dear bro excellent

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 2 місяці тому

    Best video ever see

  • @drexofficial1473
    @drexofficial1473 2 місяці тому

    🔥ස්භාවදහමෙ ගොඩක් සංසිද්ධි ජීවිතේ කතා වලටත් සමානම් දක්වනව... 🥂ගින්දර🔥

  • @susilawitharana1029
    @susilawitharana1029 Місяць тому

    Thank u ❤

  • @cyclone6761
    @cyclone6761 2 місяці тому

    මටත් ආසයි ගස් එක්ක යාලුවෙක් වගේ ඉන්න... ❤❤❤❤

  • @SarathBandara-h9b
    @SarathBandara-h9b 2 місяці тому

    Godak watina adahasak❤

  • @priyanidemel2493
    @priyanidemel2493 2 місяці тому

    Thank you son/ brother
    I don’t know how thanks and express your videos,
    That much valuable, I always get points from you and and to my real life.
    Thanks and may God give you more and more blessings,
    Have blessed life 🙏🙏❤️

  • @achalafernando6223
    @achalafernando6223 Місяць тому

    Manth ehemai gass ekka katha karanne man vitharada hithuwa😇🤗😊

  • @ThiliniKarunarathna-z5j
    @ThiliniKarunarathna-z5j 2 місяці тому

    Godak dewal egena gaththa .Thank you dear 🎉.Good job

  • @IreshaSadamali-ms3ee
    @IreshaSadamali-ms3ee Місяць тому

    Godak pin aiya ❤❤❤❤

  • @SdCv-cl3vy
    @SdCv-cl3vy Місяць тому

    Obathumaga upadas tika harma watenawa❤❤❤❤❤❤

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 місяці тому

    Ou mmth gahak wage kiyala hithenawa...sthuthi obata sthuthi wishwa mathawani.....gas gana loku adarayak athi una....

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 2 місяці тому

    ඔබට Thunuruwan Saranai

  • @Admireable1294
    @Admireable1294 2 місяці тому

    Excellent video

  • @SachiniNirmala-jg6el
    @SachiniNirmala-jg6el 2 місяці тому

    Oyage me video hinda mara vidihata apiwa motivation wenawa ♥️

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 14 днів тому

    මම ගසක් නමි..මම තවත් ගස් පොෂණය කලා ..ඒ ගස් මාව පොෂණය කලා..මල් පිදෙන කාලෙට මල් වෙත නාවැයි දොස් කාටවත්ම බෑ..පේන්න තියෙන්න ඔින ගස ගසේ සතුට නෙමි...සොභාදහම නිතර හිතන්නේ කෙනෙකුගෙන් අනෙකාට විය යුතු දේ...

  • @NilukaPriyadarshani-c1e
    @NilukaPriyadarshani-c1e 2 місяці тому

    Mage jeweteta marama watina video ekak.good bless you sir..mn russa gahak wage negitenagaman enne dn..aet adare nisa samahara ten wala kadan wetenawa..hita hadaganna daraganna dn mata puluwan ❤❤❤

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 2 місяці тому

    Good

  • @lfernando6126
    @lfernando6126 2 місяці тому

    Thank you very much ❤
    Keep it up.. good luck.. 🎉

  • @GhGh-z5c8s
    @GhGh-z5c8s 2 місяці тому

    Sthuti obata

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 2 місяці тому

    Mamanam ohoma thamai hadune game danuth ohoma thamai