This is only marketing.if you want two year tour and if u can spend around 20 lak then this is for you.otherwise dont belive you will get a job.If you do this you and your familly will mentally suffer for longer period while you couldnt get a proper job.belive me I'm talking with my own experiense
මචං මාත් ඔය course එක කරපු කෙනෙක් විදිහට කියන්නේ... ඕක පටන් ගන්න කොටම sign කරන agreement එකේ තියෙනව job garantee එකක් නෑ කියලා... ඉතින් මේක පටන් ගන්න හැමෝම ඒ risk එක අතේ තියාගෙන පටන් ගන්නේ... ඒක නිසා course එක කරාට පස්සේ job නෑ කියලා බනින එක නම් එච්චර හොද නෑ මචං.... දැනට ළමයි set කිහිපයක්ම එලියේ ඉන්න එක ඇත්ත... ඒකට හේතුව දැනට එයාලව recruit කරන්න තරම් හොද financial තත්වයක් company එකට නැතිවීමයි, staff carder vacancies නැතිවීමයි වෙන්න පුලුවන්... කොහොම නමුත් ආපහු normalize වුනාම අනිවාර්යයෙන් ඒ ළමයින්ට priority හම්බ වෙයි... එහෙම වෙන්න කියලා අපි හදවතින්ම ප්රාර්ථනා කරමු.... මට නම් අද මම ඉන්න තැනයි මට ලැබිච්ච ගොඩාක් දේවල් ලැබුනේ මේ course එක නිසයි... ඒකට වාසනාවත් බලපානව ඇති... ඒක නිසා මම SriLankan එකට හදවතින්ම කවදත් ආදරෙයි... ඒක නිසා මම කවදත් ඒවෙනුවෙන් පෙනීසිටිනවා... Jobස් හම්බුනේ නැති සහෝදර සහෝදරියන්ටත් ඉක්මනින්ම jobs හම්බවෙන්න කියලා ප්රාර්ථනා කරනවා...!!!!
We Love & stand for SriLankan forever....!!!! ♥️✈️♥️
අයියේ මාත් air craft maintenance course එකක් කරන්න ඉන්නේ. Srilankan එකේම කරන්නේ නැතුව වෙන academy එකක කරත් ලංකාවේ නැතුව රට ගිහින් job එකකට යන්න බැයිද?
@@sanchanasmampe1362 මෙහෙමයි මල්ලියා... දැනට ලංකාවේ වගේම ලෝකේ වර්තමානය තත්වය ගත්තම aviation industry එක කියන්නේ ගොඩාක් ප්රශ්න වලට මුහුන දෙන industries වලින් මුලින්ම ඉන්න එකක්... ඒක නිසා අලුතෙන්ම ඒ industry එකට ලොකු investment එකක් කරල එන්න බලාගෙන ඉන්න ළමයින්ට green light එකක් මේ වෙලාවේ දෙන්න නම් අමාරුයි... හැබැයි මේ ප්රශ්න සදාකාලික නෑ... ඒත් කවදා normalize වෙයිද කියල කියන්න අමාරු නිසා මට එක පාරම ඔයාට ඒ risk එක ගන්න කියන්න අයිතියක් නෑ.. අපි සෑහෙන්න කාලයක් industry එකේ ඉදලත් අද survive වෙන්න ලොකු game එකක් දීලා... ඒක නිසා ඔයාල freshersලා විදිහට එක පාර මේකට අඩිය තිබ්බම (මේ වගේ ගැටලු කාලෙක) job risk එකට උපරිමයෙන්ම මුහුන දෙන්න ඉඩ තියෙනවා... මම කිව්වදේ වැරදියට තෙරුම් ගන්න එපා මල්ලී... අපිත් ආසයි අපිට වගේ තව ළමයෙක්ට හරි යනව නම්... ඒත් මේ කාලේ එක්ක බැලුවම දැනට මේ feild එක jobs අතින් හොද තැනක නෙමෙයි තියෙන්නේ... හැබැයි අනිවා මේ ප්රශ්න ඉවර වෙච්ච දවසක ආපහු aviation industry එකට ඉර පායයි...!!!!
@@pandulacaldera9226 මන් මේ පාර a/l කරේ අයියේ. ඔය course එක කරන්න බලාගෙනමයි හිටියේ. අවුරුදු 2ක් course එක තිබ්බත් මේ කාලේ හැටියට කරන එක අවදානම් ද අයියේ?
@@sanchanasmampe1362 දැනට ඔව් මල්ලී.... දැනට course එක කරලත් jobs නැතුවත් batches කිහිපයක්ම එළියේ ඉන්න එකේ දැනට නම් risk එකක් තියෙනවා මල්ලී...
Aiya kdu eke course ekada kare?naththam wena private flight scl ekakinda?
I also like to become engineer
Please dont get that decision in ur life
8 paas berida?
This is only marketing.if you want two year tour and if u can spend around 20 lak then this is for you.otherwise dont belive you will get a job.If you do this you and your familly will mentally suffer for longer period while you couldnt get a proper job.belive me I'm talking with my own experiense
Aircraft engineering course ekt balana A/L result ek kohomd ....reply please
Maths or physics A result ekk thiyenna onr
Cinec eke s3 withrai oni
Maths +ict කරල කරන්න බැයිද
Maths +ict කරල කරන්න පුලුවන් මොනවද 😢
Plz reply
Matath danaganna ona
Pilot kenek wenna me school eke course thiynawada
What about the price
Pilot knk wenne khmd..😐😥✈️🌍
Great video..thanks srilankan airlines..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කමෙන්ට් ඩිලිට් කරන නිවට පුතාට දෙවිපිහියි
Proud of our National Carrier Srilankan Airlines.....❤❤❤
A/l arts karala karanda berida
Engineering 😂😂😂 arts karala
Lankawe oya course eka karala keeyak eliye innawada jobless
How much salary
Sri Lankan airline එකේ course එකයි Asian Aviation Centre එකේ course එකයි 2ම එකක්ද? ඒ 2 වෙනස්නම් ඒ 2න් හොඳ එක මොකක්ද?
ඔවා කරල අනාත වුන කොල්ලො ඉන්නව තුන්සීයක් විතර..සල්ලි වැඩිපුර තියෙනව නම් කරපල්ලා🖕🏽🖕🏽
oya me course eka karada
@@akila01 ow karala gedara idan uber duwnawa...dan ekath na corona nisa
fb innwnm fb name eka kiynnko,math me degree eka krnn inne
@@akila01 karannepa me welawe echarai kuyana thiyene bn.. tawa oni nam hoyala balahan..mage adahasa witarai
oya degree ekakda kare,KDU ekeda?
🇱🇰🇱🇰🇱🇰🇱🇰
කලාට ලංකාවේ job නෑ කියලලත් කියන්න 😅 කොල්ලෝ අනාත කරන්නේ නැතුව
Salary kohomada meke
2014 විතර කරපු Batch වලටවත් ජොබ් නෑ, බොරුවට තාමත් රවට්ටනවා. මගේ දන්නම අයියා කෙනෙකුත් ගාමන්ට් යන්නේ 🤮🤮🤮🤮🤮🤮
මේවා දැකලා රැවටිලා ජීවිතේ හොඳම කාලේ විනාශ කරගන්න එපා ඕව කරපු ගොඩක් අය දැන් ගාමන්ට් රස්සා කරන්නේ
ඔය අත්තමද අක්කෙ මත් idea තියාගෙන ඉන්නවා ඔය course කරන්න
@@kalanagimhan9245 හොයලා බලන්න ශ්රී ලන්කන් එකේ h r ගෙන් අහලා බලන්න ජීවිතේ නාස්ති කරගන්න එපා
@@chamodidevani7743 thanks akke
@@kalanagimhan9245 pattapal boru owa ahna epa mage aiyath aircraft maintenance engineer kenek.basic ekama 1.50 wenawa.eya giya mase singapore giya ehe maseta 3.50 hambenwa
@@isurujayawardana5393 moked degree ek kre aiya.