ranil sajith baleta thiyena thasnawata salli visi karala oni jara wedak karai a taram jara palakayo okun.hari palakayeknam nidahas widiyata chande thiyala minissunta kemathi kena thoraganna ida denna oni.ehema na marennaa hadanwa ranilui sajithui thasnawe.okunta chande denna epa.anura dinawanna oni.
මොන අංචි ඇද්දත් අපි රැවටෙන්නේ නෑ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
ස 041
අනුරගේ අවිහිංසාව දී ඉල්ලීම ඉෂ්ඨ කරමු,නියපොත්ත හානී කරන්න ඒපා
@@malithlakshitha3019මෙවගේ මෝඩයොත් ඉන්නවා නේද මාලිමාවට ජයවේවා
Anura,,sahodarya,,ralewalata,,nawata,,kamak,naha,,apeharaha,,naha,,අලුගොසු,,ranel,,sagh,,ragapaksala,,,hamudabuddeansa,,daseyaka,,balaaneyak,ratapura,,yawa,karyalagenehabem,tansfomargenehabem,,paksekayakmara,,lasolawa,,malemawa,tshart,,adagana,,parane,prmadasaga,,alugosugata,,lashei,seyalubalawaga,,makabawawa
සහෝදරයා මිනිස්සු ආය රවට්ටන්න බෑ.22 අපේම ආණ්ඩුවක් හදමු.
අපි කලබල කරන්නෙත් නෑ කරන්න දෙන්නෙත් නෑ සැම විටම අපි අවධියෙන් ඉන්නේ
අනුර සහෝදරයා නියත ජනපති ❤❤❤
ඉතිහාසයේ කිසිම නායකයෙක් නොලබපු ජයක් අනුර සහෝදරයාට ලැබෙනවා ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ✋✋✋✋✋❎♥️
Anewaryenma❤❤❤❤❤
Absolutely sure...our families and 99% of friends giving NPP this time..Jaya Niyathai...
අනිවාර්යෙන්ම...ඒක තමයි මේ ඔක්කොම බයවෙලා මරු කියවන්නෙ
JVP විනාසකල දේවල් 87-89😢😡
682 Post offices
550 SLTB buses
12 Trains
15 Bus Depots
8 Railway stations
13 Telecom Centres
210 government offices
75 Tea Fatories
130 CEB Transformers
ඔක්කොම හානිය රුපියල් බිලියන 55.
JVP ❤LTTE කල විනාසය $200 billion 😢
ඉතිහාසගත වාර්තාවක් එක්ක NPP අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා...❤️❤️❤️🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰💪💪💪 🔥🔥🔥😍😍😍👍👍👍
ටිල්වින් සහෝදරයා මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්.
ඒක හරි ම ඇත්ත .අපේ ටිල්වින් සහෝදරයා ට හැම දාම ආදරෙයි .❤ සුභ නැකතට රට අනුරට ❤❤එකතු වෙන්න මිනිසුනේ මෙිසැරේවත් බොරැ කාරයන් ගෙන් රටගොඩ ගන්නට මාලිමාවට ජන්දෙ දෙන්න ❤
ඉතිහාසයේ වැඩි ma prathishathaya මෙවර malimawata ජයවේවා
අනිත් පක්ෂ වල බල්ලො බුරනව වගේ නෙමේ ටිල්වින් සහෝදරයගෙ කතා අහන්නත් අපි හරි ආසයි.voice එකත් ලස්සනයි.කතාවත් clear
ඉතිහාසගත වාර්තාවක් එක්ක NPP අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා...😍😍😍😍😍
JVP විනාසකල දේවල් 87-89😢😡
682 Post offices
550 SLTB buses
12 Trains
15 Bus Depots
8 Railway stations
13 Telecom Centres
210 government offices
75 Tea Fatories
130 CEB Transformers
ඔක්කොම හානිය රුපියල් බිලියන 55.
JVP ❤LTTE කල විනාසය $200 billion 😢
@@windows10-k8h😂😂
@@windows10-k8h
Ewa kale UNP api 😂
@@windows10-k8h ඊයා බං උඹල උසාවි ගියෙ නැද්ද, ඔය ලිස්ට් එකත් අරං උසාවි පලයං, මෝඩය😂 රනිල මහබැංකුවට කෙලපු රනියගෙ ගානයි,මහින්දය,චන්ද්‍රිකා,සිරිසේන, ගෝටා ගෙ ලිස්ට් එකත් ඒ ගමන්ම මතක ඇතුව අරං පලයං 😂😂😂 ගොබ්බයා 😅
B@@windows10-k8h මහින්ද , රනිල් ඇතුළු හොර නඩේ ණයට අරං හොරාකාල රට ලෝකෙට ණය කරපු එකත් ලියාපංකො
මොනව කරත් දැන් වැඩක් නෑ..නමුත් දැනුවත් කරන එක හරිම වටිනවා...❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
Hema කියන්න එපා
රනිල් කියන්නේ මිනි maruwek
@@sunethrak.a.9079 me darmadwepaye paramithawenma yam rajakariyakata awanam eka iwara wena thuru eyata mukuth karana bea akd kiyanne ehema awa kenek..miththraya..😇😇😇😊😊
Dina
Anura kiyanne gota 2
පුළුවන් තරම් හැම ගමකටම හැම නගරයක්ම දැනුවත් කරන්න ගොඩක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කරන සියලු දෙනාටම ජයවේවා
අපි බය නැහැ අපි රැවටෙනේ නැහැ ❤npp
මිනිස්සුන් දැනුවත් කරමු...ජයග්‍රහණය විජයග්‍රහනයක් කරමු..💪
හොරුන් ඔක්කොම එක පැත්තක
Un baya වෙලා ඉන්නේ
අනිවාර්යයෙන් අනුර ජනපති ❤️
වීරවංශයටත් එරෙහිව පැමිණිලි කරන්න,නඩුදාන්න එන්තරාවාසි යවන්න
💢හැබැයි ඉතින් මෙහෙමයි. ගියපාර මිනිස්සු පාරට බැහැලා ගෝටගෙ ගෙදර වටකරලා ජනාධිපති කමෙන් අයින් වෙනකම් රට පුරා ගිනි ජාලාවක් ඇවිලුනේ ගෝටා රට බංකොලොත් කරපු නිසා. හැබැයි උන් කොහොමහරි වෙට්ටුවක් දාලා උන්ගෙම එකෙක් ජනාධිපති කරගත්තා. මිනිස්සුත් හෙම්බත් වෙලා හිටපු හින්දා නිහඬ වෙලා බලන් හිටියා මොකද්ද කරන්නේ කියලා. බලද්දී අලුතින් ආපු එකා කලේ උන් හොරා කාපු සේරම මිනිස්සුන්ගේ බදු බිලට දාලා මිනිස්සුන්ගෙන් අයකරගන්න ගමන් රටට ලාභ ආපු ව්‍යාපාර පවා විකුණන්න පටන්ගත්ත එක. දෙවැනි අරගලයක් එන එක නැවතුනේ අනුර කියලා චරිතයක් ඉස්සරහට ආපු හින්දා. දැන් මිනිස්සුන්ට hope එකක් තියෙනවා. "කමක් නෑ ඔහොම යමල්ලකෝ, ජනාධිපතිවරණයෙන් පස්සේ සේරම ප්‍රශ්න විසඳෙයි" කියලා.
👉හැබැයි ඒ එකම hope එකට මොකක් හරි අනතුරක් කලොත් මිනිස්සු පාරට බහින්නේ කලින් විදිහට නෙවෙයි. ඒක සමාජ විද්‍යාව හෝ ඉතිහාසය ගැන දැනුමක් තියෙන ඕනෑම එකෙක්ට අනුමාන කරන්න පුළුවන් දෙයක්.
👉එහෙම තත්වෙකට රට පත් කරගත්තොත් ඒක තමයි ආණ්ඩුව කරගන්න ලොකුම මෝඩකම. ආයේ ආපස්සට හරවන්න බැරි විදිහේ එකක්. අනික දැන් ඉස්සර වගේ 88/89 කාලේ දාපු මාධ්‍ය මගඩි කරන්න බෑ. fb block කලත් මිනිස්සු දන්නවා VPN දාගෙන හරි සමාජ මාධ්‍ය වලට පිවිසෙන්න.
✊මේ තියෙන්නේ රටේ තීරණාත්මක අවස්තාවක්. මේ වෙලාවේ ඉන්න ආණ්ඩුව කරන්න ඕනි බුද්ධිමත්ම දේ ජනතාවට සාධාරණව මැතිවරණයක් තියලා නිදහසේ තමන් කැමති පාලකයෙක් පත් කරගන්න ඉඩ දෙන එක. සමහරවිට ඉන්න පාලකයටම ඡන්දෙ ලැබෙන්නත් පුළුවන්. සමහර විට සජිත් දිනන්නත් පුළුවන්. නැත්තම් දැන් ජනමතය වැඩිපුර තියෙන අනුර දිනන්නත් පුළුවන්. එහෙමද කියලා දැනගන්න හරි අඩු තරමේ ඡන්දෙ තියලා නිදහසේ රට ඉස්සරහට යන්න දෙන එකයි බුද්ධිමත් වැඩේ. නැතුව ඕකට බලපෑම් කරලා පිස්සු කෙලින්න ගියොත් වෙන්නේ සත්තුවත්තේ සත්තු ටිකට සුමානයක් කන්න නොදී ඉඳලා උන්ට ගල් වලිනුත් ගහන්න ගියාම උන් කූඩු කඩාගෙන එලියට ආවට පස්සේ වෙන වැඩේ තමයි... බුද්ධිමත්ව සිතන්න.🙏
Hariyatama hari machan. Me wage Eun nane bn rate❤ ow ithin ubala wage Eun hitiya nm me rata ada methana nemene😂
හරියට hari ඉස්සර සෙල්ලම් dan ba
අනිවාර්යෙන් අනුරගේ මයිලකට හරි මොනා හරි මුන් කරොත් මුන්ව එකා ගානේ මරනවා.
අනිවාර්යෙන් හැබැයි මුන් අනුරගේ මයිලකට හරි කරදරයක් කරොත් ඒක තමා රනිල්ගෙයි ආණ්ඩුවයි අන්තිම දවස.
Great ❤❤❤❤
දැනුවත් .කිරීම godak
Watinava.malimawata jaya weva
අනුර දිනල ඉවරයි.ගෝටට වඩා චන්ද ප්‍රමානයක් ගන්නව.මම ඕනම ගානක ඔට්ටුවක් දානව
Jaya wewa. NPP
අනිවාර්යයෙන්ම .ලක්ශ .80/පන්නනවා.මාලිමාවට ජයවේවා
එකෙන්ම
❤❤❤❤❤❤❤❤
මොනව කරත් දැන් වැඩක් නෑ..නමුත් දැනුවත් කරන එක හරිම වටිනවා...
දැනුවත් කිරීම වැදගත් මාලිමාවට ජය වේවා මාලිමාවට කෝටියක්
ඔබතුමාලා බයවෙන්න එපා ඔබලත් ජනතාව ඉන්නවා. ❤
මාලිමා ටි ෂර්ට් ඇඳීම නතර කරමු
❤❤❤මාලීමාවට.ජයවේවා
පන්සල්වල හා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රය සංගායනා කරන්න දැනුවත් කරන්න ❤❤❤ ශ්‍රී දළදා කරඩුව තුල මේ අමු දේශනාව විමලධර්මසූරිය මහරජතුමා විසින් තැන්පත් කර ඇති බවද දතයුතුය❤❤❤ ජා.ජ..බ.❤මේ වගකිම පැහැර නොහැර වහාම අවශ්‍ය කටයුතු කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
ජය නියතයි
මේක යූටියුබ් විතරක් දාලා හරියන්නෑ හැම ගමකම ස්පීකර් දාලා වාහනයක් අරන් කියාගෙන ගියා නම් හොඳයි
Yes yyes
නියම අදහසක් ❤
ඇත්තටම
ඇත්ත! හැමෝටම UA-cam නැහැනේ!!!
මාලිමාවට ජයවෙිවා ජයවෙිවා
මොන ජිල්මාට් දැන්මත් මාලිමාවට ජය නියතයි ❤❤❤❤
බොරැ වලින් හෙරෙවලින් අපිව පසු බස්සන්නබෑ ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නෙ නෑ මාලිමාව කියන්නෙ එඩිතර පිරිසක් මාලිමාව දිනනවමයි බදු බර අපිට පටවල අපි අහු වෙන්නෙ නෑ නෑ නෑ මයි අනුර රටට චන්ඳ අනුරට ජනතාවට ජයවේව ජයවේව
කරුණාකරලා මේක ගම්වල ප්‍රචාරය කරන්න සලස්වන්න
අපිව රවටන්න දැන්නම් හම්බ වෙන්නේ නැත.
ඒ කාලය ඉවරයි . අපි හැමෝම දැනගෙන ඉන්නේ .
යළිත් ඒ ගැන දැනුවත් කිරීම ගැන ටිල්වින් සහෝදරයාට ස්තුතියි,
මාලිමාවට ජය වේවා 🎉🎉🎉 ❤❤❤
මොළය තියෙන මිනිස්සු ලංකාවේ ඉන්නේ❤❤❤මිනිසුන්ව බය කරලා ඡන්ද ගන්න යන්නේ උන්ට පරාජය බාරගන්න බැරුව❤❤❤දැනුත් කට්ටියක් රටින් පිටවෙලාලු❤❤මොන දේ කිව්වත් ජය නියතයි මාලිමාවට කෝටියයි❤❤❤
ජයවේවා ජයග්‍රහණය නියතයි.සියලුම ජනතාවට තෙරුවන් සරණයි.
එකා පිට එකා මැරුනත් මේ පාර නම් අපිව බයකරන්න බෑ ඕකුන්ට🤟
❤❤
ඕකුන්ට බයට නෙමෙයි ඇත්ත කතාව රටට කියල 21 වෙනකන් එවැනි ඇදුම් ඉවත්කරමු
Don't worry about 🎉🎉🎉🎉 ජයග්‍රහණය නියතයි ❤❤❤❤
ට්ල්වින් ජෙෂ්ඨ සහෝදරයා ඔබ රටට වටිනාකම සම්පතක්❤❤❤❤
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭🧭🧭
අපි රවට න්න බැහැ.මලිමාවට ජයවේවා 🎉🎉🎉
මාලිමාවට ජය. නව පුනරුද යුගයක ආරම්භයක්.
ඔය මොන මඩ ගැහුවත් අපිව වෙනස් කරන්න බෑ දැන්.අපි රැල්ලට නෙමේ ඔයාල එක්ක එකතු උනේ.හොයල බලල ඇත්ත තේරුම් අරන් ❤
නියත ජනාධිපති අනුර සහෝදරයා ❤❤
ටිල්වින් සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
ටයර් පේමදාස කුඩුමාද්‍යසමග එකතු උනාට අපි මොනවා කරන්නද
ජයවෙවා මාලිමාවට AKD සහෝදරයා ඔයා අපේ එකම බලාපොරොත්තුව ජයවෙවා ජයවෙවා ජයවෙවා
කරුනාකරලා මේ වීඩියෝ එක ගම්වල ඉන්න වැඩිහිටියන්ට පෙන්නන්න තරුණ පරපුරට බාරයි❤💪
මාලිමාවට kotiyak
මාලිමාවට ජයෙන්ජය ❤
අනුර සහෝදරයා ❤️❤️
Npp jayawewa
ඔබේ.කතාව.විශිස්ටයි
කාලෝචිතයි
අවුරුදු 76 ක් අපි රැවටුනා රැවැට්ටුවා ඇති දැන් ,තව දුරටත් අපි රැවෙටෙන්න නැහැ මාලිමාවට කෝටියක් මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට නියත ජනපති ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්ම දිනනවා. නෑ අපි දිනවනවා. ඒ වෙනුවෙන් අපි කැපවෙනවා.
අපි මාලිමාවට චන්දේ දෙන එක මොන බලවේගෙකටවත් නැවතිය නොහැකි.මාලිමාවට ජයවේවා ❤
ජයවේවා මාලිමාවට අපිබයනැහැ❤❤❤❤❤ජයවේවා
මේ දැනුවත් කිරීම හරි වැදගත්.
අපිට නොපෙනෙන විවිධ පැතිවලින් මර්ධනය එන්න පුළුවනි.මාලිමාවට දිනන්න දෙනවද හිරේ යනවාද කියන දෙකින් එකක් උන්ට තෝරා ගන්න වෙනවා
අපි ඔක්කොම රඡ වරැ ,අවශ්‍ය අවංක, වීම පමණී,❤❤❤
අනුරට විශිෂ්ට ජයක්😍😍😍😍
ඇත්තම කයියනායක තමා රනිල්..
රනිල් සහ සජිත් දෙන්නම අපරාධකාරයෝ😢
සජිත් අමු ගොනෙක්
NPP අනිවාර්ය යෙන්ම දිනනවා ❤❤❤
මේ පාර තමයි ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහන්නෙ ඒ නිසා බලාගෙනයි අනුර සහෝදරයා ආරක්ෂා කල යුතුයි
මාලිමාව ජය නියතයි එක වෙනස් කරන්න බෑ කාටවත් දැන් මොනවා කිව්වත් 🎉🎉
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....
චන්දෙට පෙර බිය ගැන්වීම් නැවත්වීමට පියවර ගන්න
ලස්සනයි නියම වෙලාවක සුපිරි පැහැදිලි කීරිමක් ජයවේවා
❤❤❤Malimawata කෝටියක් Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤
එකෙන්ම ජනපති❤මාලිමාවේ ❤අනුර❤
මාලිමාවට ජයවේවා...මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය යොමු වෙලා පොලීසියට නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න.ජනතාව අවධියෙන්.
අනිවාර්යයෙන් දිනිනවා....... පව්ල් පාලනය ඉවර කරන්න ඕන...... හැම ජාතියකම අය මේ වෙලාවේ එකතු වෙන්න ඕනේ.....
කවුරු මොන බොරුවක් කලත් බහුතර ජනතාව මාලිමාව ලක්ෂ 80ට වැඩියෙන් ඡන්දයෙන් දිනවනවා. ❤❤❤
මොනව කරත් දැන් වැඩක් නෑ..නමුත් දැනුවත් කරන එක හරිම වටිනවා
Thank you so much excellent speech
Thanks Brother Tilwing❤❤❤🎉🎉🎉🙏🙏🙏
Best of luck NPP Malima Anura Kumara Disanayaka 🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌
Very clear explanation... Jaya niyathai JVP and npp..
නිතරම මිනිසුන්ව අවදියෙන් තබා ගන්න මෙි සමිබන්දව නිතර නිතර දැනුවත් කරන්න ❤❤❤ skd ජය විජය වෙිවා
මොන.බලු වැඩ කරත් මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා
රටම සුදානම් මොනම ජගතෙකුටවත් මාලිමාවෙ ගමන නවත්වන්න බෑ .
ඔවි
නියමයි රටට ආදරේ කරන අපේ සියලුම සොයුරු සොයුරියන්ට හදවතින්ම ආදරේයි . ඔබ ඔය එන්නේ නිකම් චන්දයකට නෙමෙයි හැත්තැ හය වසරක මේ රටේ සාපය අවසන් කිරිමේ උදාර මෙහෙවරකට එහෙම ආපු සොයුරු සොයුරියන් ට හා එන්න ඉන්න සොයුරු සොයුරියන්ට ත් අනෙක වාරයක් ඉස්තුතියි හැත්තෑ හයවසරක සාපය තුලින් රට බේරාගන්න මාලිමාව වටා එකාවන්ව රෝද බැදගත් සුවහසක් ජනිජනයාට හදවතින්ම ආදරේයි ඔබයි රටේ ශක්තිය ඔබයි මාලිමාව තුලින් මේ රට අදුරෙන් එලියට රැගෙන යන්නේ. මේ බිහිවන්නේද ඉතිහාසයේ රන් අකුරින් නම ලියවේන ජනාධිපති කෙනෙකි එහෙම නම් අනුර කුමාර දිසානායක මැතිදුනි ඔබට ජය නියතයි ඔබගේ ජයසදහා සොබාදහම් මාතාව පවා ආශිර්වාද කරනවා එකාන්තයි. මාලිමාවට ජයම වේවා......
රටට මේ දේවල් එලි කරන එක හරිම වැදගත්. මුන් දැන් වියරු වැටිලා. මුලු ලෝකයම දැනුවත් කරන්න. ජනතාව දැන් බුද්ධිමත්. ඒක නිසා මුන්ට දැන් නටන්න බැහැ. ඒ නිසා අපි එකතු වෙලා රට ගොඩ දා ගමු. මුලු ලංකාවම දැන් මාලීමාවට.
මාලිමාවට චන්ද කෝටියක් අපි නේ චන්දෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි
අපි උබල බුද්දාගම් ඒ උනාට නාකි මයින මුල කොහෙද .ආගම් බේද ජාති බේද නැති රටක් හදන්න අනුර සහෝදරය ඔබ තුමාට රටේ ප්‍රරනාමය ❤❤❤
මේ පාලකයන් 88/89 දී කලෙත් මේ දේවල් තමා ...පාලකයන් තරුණ නැගිටීම විනාශ කරලා දැම්මේ ...පාලකයන් එදා කලත්...වර්තමානයේ තාක්ෂණයක් තිබෙන කාලයක් ..........එදා තාක්ෂණයක් නොමැති කාලයක් ...මේ දූෂිත පාලකයන් රට විනාශ කරලා ...තියෙනවා ...මේ පාලකයන් මේ සැරේ පරාජය කරලා එලවා දමන්න ඕනෑ ..මොකද දන්නවා ද..71/77 දක්වා,88/89 ,අරගලය සහ අද පවතින තත්ත්වය ......මේක මෙතනින් අවසන් කරන්න ඕනෑ කියන්නේ ..තවත් වසර 20 විතර යන්ව්ට..ඒකට මුහුණ දෙන්න වෙන්නේ වත්මන් දිවි ගෙවන අපේ දරුවන් ..ඒ නිසා මේ පාලකයන් මේකෙන් පරාජය කර අවසන් කරන්න ඕනෑ ..ජය ✌ ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට අපි මාලිමාවට ...
ජවිපේ දෙවන බලවේගය වෙන එක නතර කරන්න තමා එදා ජෙආර් ප්‍රේමදාස පක්ෂය මර්දනය කලේ.නමුත් අපි කියපු දේ ඔප්පු කරගන්න අද වගේ දියුනු මාධ්‍ය යක් තිබුනේ නැ.තිබුනේ පෝස්ටරය විතරයි.ඒකත් ගහපු සැනින් ඉවත් කරනවා. මාලිමාවට ජයවේවා
හරියට හරි,,අපි සූදානම්
අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා 🙋♀️🙋🙋♂️🧭❌👍👍👍👍👍👍👍👍👍👍👨👨👧👦👩👩👧👧👨👩👦👦👨👩👧👦👨👩👧👧👫👭👬🙋♂️🙋🙋♀️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🧭❌👍❤❤❤❤🌹🌹🌹🌹🌹✅
❤AKD ❤NPP ❤,,ජය නියතයි ❤
එදත් එහෙම තමයි ආණ්ඩුවේ උන් කළේ.. හැබැයි හරි වැරැද්ද අදුනගන්න මිනිස්සුන්ට එදා බැරි වුණාට අද පුලුවන් වෙලා තියෙනවා , වාසනාවකට වගේ!! මේ වතාවෙ අහු වුණොත් සියල්ල ඉවරයි😢
පාහියංගල ආනන්ද සාගර තමයි ආගමට ගරහන්නෙ.
ඇයි මිහින්තලේ WPC මාරයා .
ආනන්ද සාගර මිහින්තලේ ගණයට නීතියක් නැද්ද
මාලිමාවේ අදිටනේ සිටින විස්‍රාමික බුද්ධිඅංස නිලධාරීන් යොදවා මාලිමාවට එරෙහිව ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන සියලුම ක්‍ර්‍රියා නැවැත්විය යුතුයි ..මාලිමාවට ජයවේවා ..මාලිමාවට කෝටියක් ..අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා ....❤❤❤❤❤🎯🎯🎯🎯🎯📍📍📍📍📍🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️✨️✨️✨️✨️✨️✨️☀️☀️☀️☀️☀️☀️
ඕකුන් මොනවා කලත් මාලිමාවේ ජයග්‍රහණය වලක්වන්න බැහැ
ජනතාව අවදියෙන් සිටිය යුතුයී හැමෝම එකාමෙන් අනුර සහෝදරයාට ශක්තියක් වෙමු
රටෙ ජනතාව තව තවත් දැනුවත් කරන්න.මෙ රාජපක්ෂ රනිල් සජීත් නඩය මෙය සෙරම මඩ ගහන්නෙ මුන් හිතාගෙන ඉනෙ රටෙ ජනතාව මොඩයො කියලා...
මෙදා සැරේ,,අනුර තමයි
කිසිදේකට මිනිස්සුන් දැන් රැවටෙන්නෙ නෑ .ඔබ හදන ආණ්ඩුවෙන් .මේ රටේ විනය ,නීතිය ,රටට ආදරකරණ ,sir ලාංකික මිනිසකු හදන්න .මාලිමාවට ජයවේවා .
සජබේ මන්ත්‍රී කෙනෙක් තමයි npp එකේ t shirt print කරලා කුමන්ත්‍රණයක් කරන්න හදන්නේ.
හොරු බය වෙලා.සජබේ කෙරුව රාජිතගේ කිඹුල් සීන් එක වගේ. හිරු තමයි media sponsor.
Game minissu set wenna denna dum visi wenna. Apita ona samakami bala huwamaruwak.
Mahajana anduwak.
@@thantulagemelcomfernando3074 anivaryen. Game minissu ekathu wenna one.
ඒක නවත්තන්නේ කොහොමද
ranil sajith baleta thiyena thasnawata salli visi karala oni jara wedak karai a taram jara palakayo okun.hari palakayeknam nidahas widiyata chande thiyala minissunta kemathi kena thoraganna ida denna oni.ehema na marennaa hadanwa ranilui sajithui thasnawe.okunta chande denna epa.anura dinawanna oni.
අනුර ඔබ පරෙස්සම් වෙන්න අපි ඔබ ජනපති කරනවා අනිවාර්යයෙන් 🎉🎉🎉🎉
අනුර =ඔබ තුමා දැන් රැස්වීම් වලට ගියා ඇති , දැන් ආරක්ශාවෙන් ඉන්න 21 ඉවරවෙන කන් ... ඔබ ජීවිතය අපිට වටිනවා 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ඉතාම හොද පැහැදිලි කිරීමක්...
This is a great speech by Tilvin. This has to be replayed at every NPP meeting for the benefit of the general public.
ආරක්ෂක අංශ වල සහයෝගය ගන්න වේවි.
ජයවේවා ❤
අපි අපි පරිස්සමෙන් ඉමු මලිමාව දිනනකන් ❤❤❤යාලුවනෙ
මාලිමාවට කෝටියක් ❤❤❤❤❤🧭❌🧭❌🧭❌🧭❌
ජනතාව අවදියෙන් සිටිය යුතුයි
සමහර ස්වාමින් වහන්සේලා මිනිස්සු කුපිත කරන ආගම් ප්‍රශ්ණ ඇදල කරන කැත වැඩේ ලොකු පවක් අපේ බුදු දහමට අනුව මේවා ඉතාමත් පාප ක්‍රියා
ජනතාව දැන් රැවටෙන්නෙ නැහැ.
T shirt/ malima t shirt අඳින එක 19 වෙනිදා සිට එපා කියල රට ට පාක්ෂික යන්ට දැනුම් දෙන්න ප්‍රසිද්ධ නිවේදනය කරන්න.
Ehema karanna
ua-cam.com/video/7gfwGGIWbeE/v-deo.htmlsi=kEFRIZsScx2ddmdB