VFD / Variable Frequency Drive මගින් මෝටර් වේග පාලනය කරමු / Engineering Technology A/L

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 122

  • @TechTipsEngineering
    @TechTipsEngineering  3 місяці тому

    සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
    ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
    ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
    ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂
    ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
    ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
    බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤

  • @ishuisha3162
    @ishuisha3162 3 роки тому +3

    බොහෝ අය ඔහොම කියල දෙන්නෙ නැහැ.ඒත් ඔබ මාර හොද මනුෂ්‍යත්වයෙන් යුතු කුහක නැති කෙනෙක් .ගොඩක් අය vfd .ats ,වගේ දේවල් කියල දෙන්නෙ නෑ.

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 роки тому +1

    ඔබතුමාණන් මේ කරන්නේ අති විශිෂ්ඨ සෙවයක් . ඇත්තෙන්ම මෙවැනි තාක්ෂණික කරුණු සිංහලෙන් ඉගෙනීමට ඇති පහසුකම් හරිම අඩුයි . ඔබට බොහොමත්ම ස්තුතියි . කරුණු විග්‍රහ කිරීමත් හරිම ඉස්තරම් . තෙරුවන් සරණයි ඔබතුමාණන්හට .

  • @nalinbandara6507
    @nalinbandara6507 2 роки тому +1

    ඇත්තටම පට්ටම දැනුමක් ලබා ගත්තා. Thanks bro

  • @jayanthakalubowila2817
    @jayanthakalubowila2817 2 роки тому +2

    ඉතාමත් විශිෂ්ටයි බොහෝම ස්තුතියි .

  • @rajapakshan9950
    @rajapakshan9950 2 роки тому +1

    මං පිට රටක විදුලි කර්මිකයෙක් ලෙස වැඩකරන්නෙ ..නමුත් මං ඔබතුමා නිසා නොදන්නා දෙවල් ගොඩක් ඉගන ගන්නවා....ඔබ තුමාට ගොඩක් පිංසිදවෙනවා

  • @MenakaUdaraRanasinghe
    @MenakaUdaraRanasinghe 2 роки тому +3

    ගොඩක් වටින වැඩක් ඉදිරියටම කරගෙන යන්න ....

  • @lalithsilva3053
    @lalithsilva3053 2 роки тому +3

    Sir, ඔබ තුමාට පුළුවන් නම් VFD එක ගැන මුල සිට සියලු දේ parameters set කරන විදිහ motor එකක් slow, speed, reverse and forward එකට හදා ගන්න විදිහ video series කරන්න ගොඩක් පිං🙏🙏🙏🙏🙏

  • @tharangapremasiri8345
    @tharangapremasiri8345 2 роки тому

    සින්හලෙන් සුපිරියටම පැහැදිලි කරා......... ස්තූතිය

  • @neviltec4687
    @neviltec4687 Рік тому +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ..ගොඩක් ස්තුතියි

  • @janathprasad7356
    @janathprasad7356 3 роки тому +3

    Great ..Very good explanation

  • @isurusanjeewa8027
    @isurusanjeewa8027 3 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @thushanmadusanka8890
    @thushanmadusanka8890 3 місяці тому +1

    Great work...🎉🎉

  • @gayanrathnayaka5430
    @gayanrathnayaka5430 2 роки тому +2

    Excellent sir. Very good explanation. 👍👍❤

  • @ubapepi
    @ubapepi 3 роки тому +4

    very good explanation..❤❤❤

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 2 роки тому +1

    uplifted knowledge

  • @maddumabandara1124
    @maddumabandara1124 Рік тому +1

    හොදයි පැහැදිලි යි ස්තූතීයි

  • @AjithWasthu
    @AjithWasthu Рік тому +1

    Good lesson tanks

  • @heavengamage9079
    @heavengamage9079 5 місяців тому +1

    Thank you ❤

  • @srinikasamarakoon7924
    @srinikasamarakoon7924 2 роки тому +1

    Great explanation. 👍

  • @vimukthichathu7842
    @vimukthichathu7842 3 роки тому +2

    Good explain🖤

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 роки тому +1

    B
    Good lessons thank

  • @kanishkanish
    @kanishkanish 3 роки тому +1

    godak wadagath mewage video thank s sir

  • @aruna8992
    @aruna8992 5 місяців тому +1

    thanks

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 роки тому +1

    thanks... great work..

  • @electricalelectroniczone3258
    @electricalelectroniczone3258 2 роки тому +1

    Thnq ❤️

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 2 роки тому +2

    Thanks sir.....🙏🙏🙏❤ ගොඩක් දේ දැනගත්තා vfd control parameter ගැනත් ටිකක් කියල දෙන්න

  • @sarathedirisinghe4292
    @sarathedirisinghe4292 Рік тому +1

    Tx sir

  • @samanthajayawardana6472
    @samanthajayawardana6472 2 роки тому +1

    නියමයි සර්...පුළුවන්ද VFD එකක practical එකක් කරන්න ..

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 3 роки тому +1

    Great

  • @ranjiththennakoon3651
    @ranjiththennakoon3651 3 роки тому +1

    Thanks sir

  • @kadirbyekkadir
    @kadirbyekkadir 2 роки тому +1

    thanks

  • @wipulabesingha9459
    @wipulabesingha9459 3 роки тому +1

    Thank u sir

  • @laksiridahanayaka3055
    @laksiridahanayaka3055 3 роки тому +2

    Very Good explain. Thank you. Consider converter circuit,
    Phase to phase connected across the diode. Is not short circuit ?

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 роки тому

      No. Because diode pass current to one side only.
      Since it is like a non return valve, as soon as phase line changes its direction, the other diode starts receiving current.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 роки тому

      Thank you 👍

  • @sanjaya8459
    @sanjaya8459 5 місяців тому +1

    මේකේ තව කොටස් ඉදිරියට කරගෙන යන්න සර්

  • @cybermix9827
    @cybermix9827 3 роки тому +1

    Vlt micro drive gana video ekak karannako eke alarm kiyala ekk awilla red bulb eka paththu unama motor eka on karanna amaruyi😔 puluwanam video ekk karanna

  • @aselasandanuwanwijesundara1718
    @aselasandanuwanwijesundara1718 3 роки тому

    Thank you sir...❤️❤️

  • @nishanthakumara692
    @nishanthakumara692 3 роки тому

    Tks sir godak pin

  • @madurarukshan6685
    @madurarukshan6685 3 роки тому

    Thank you

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 роки тому +1

    Vfd setting thiyana vidihath kiyala dennako sir

  • @සම්පත්චතුරංග

    Solar panel dala vfd eken ac 3 phase waterpump ekk duwawanna hakida

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 місяці тому

      puluwan.
      3 phase inverter daala hariyata danna electrician kenekgen wiring karaganna ona.

  • @pathumsenarathne6958
    @pathumsenarathne6958 3 роки тому +1

    👍

  • @supiritharuwa999
    @supiritharuwa999 3 роки тому +1

    Vfd ekak loop karanne kohomada candectar eken caranat eka pass unata passe vfd ekak dala eka haraha motar ekata dila thiyenne mata ona vfd eka candectar eka on una gaman Auot weda karana hadagana

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 роки тому

      Mata prashnaya hariyata therum giye naha.
      Kokatath, VFD karana electrician kenek ekka baluwanam thamayi wadath hoda.

  • @leemoviereviews
    @leemoviereviews 3 роки тому +1

    oya wage ekak use karala dc compressor ekak run karanna puluwan neda?

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 роки тому +1

      Puluwan.
      VFD wala DC out ekakuth thiyenawa.
      DC compressor eka, DC out eken run karanna puluwan.

    • @NotAYourCat
      @NotAYourCat 2 роки тому

      @@TechTipsEngineering mama sir ta mail ekak danm plz reply ekak denna mokada mama igbt transistors use karala oya wadeta pcb ekak hadanawa eke podi gataluwak ahagana

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 роки тому +1

    නිවසේ විදුලි උපකරණ සදහා මේ inverter එක හදාගන්න පුලුවන්ද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 роки тому +1

      Inverter එක කරන්නෙ DC power එක AC බවට පත්කිරීම නෙ.
      ගෙවල් වල සවිකරන power inverters හදන්නෙත් ඔය විදියට තමයි.
      අවශ්‍යතාව සහ හදන company එක අනුව, සවි කරන උපාන්ග වෙනස් සහ අඩු වැඩි වෙන්න පුලුවන්.

  • @NuwanSamee
    @NuwanSamee 9 місяців тому +1

    Delta L kandaye vfd ekaka runin wena welawe outo speed adu wenawa mekata hethuwa mokakda sir

  • @kattangetissa5142
    @kattangetissa5142 3 роки тому +11

    ඔබ කරන්නේ ලොකු සේවයක් .මෙිවා සිංහලෙන් ඉගෙන ගන්න තියෙන අවස්ථා ඉතාමත් අඩුයි .

  • @lakmalmadusanka1907
    @lakmalmadusanka1907 3 роки тому

    Thanks sir loku danuma

  • @laksiridahanayaka3055
    @laksiridahanayaka3055 3 роки тому +1

    Voltage adu wena vita current eka wedi wenne nedda

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 роки тому

      Voltage adu weddi current eka wadi wenawa.
      Motor eka full load (max torque) yanna bari wenawa.
      Motor eke current rating eka balala, VFD eka select karanna ona.
      (VFD maximum current eka, limit ekata ganna puluwan)
      Full torque eka denna giyoth, Motor eke winding overheat venna puluwan.

  • @periyasammythiruchelvam2139
    @periyasammythiruchelvam2139 2 роки тому +1

    Thanks 👍
    Please send me vfd wiring diagram

  • @asankabandara8367
    @asankabandara8367 Рік тому

    Vfd ganna tiyanna kohada gana kiyada

    • @TechTipsEngineering
      @TechTipsEngineering  Рік тому

      Web eken search karala balanna puluwan.
      Pahala link ekath try karala balanna.
      www.jaaris.com/variable-frequency-drives

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 2 роки тому +1

    Vfd ,, eken,,,5kw ta වඩා වැඩි motor එකක් දුවවනකොට,,,delta connection eka ,,dha,, motor eka මුල් ආරම්භ යේදීත්,,යොදා ගන්නේ ,,,

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 роки тому

      Delta connection thamai VFD wala සාමාන්‍යයෙන් දිගටම යොදා ගන්නෙ.

  • @sriraja3038
    @sriraja3038 3 роки тому +1

    Ane digatama mewa karanna auto transformer starter gana ahama karanna mama aniwaran balanwa mama mewa hoyala igana gannawa oyata jaya wewa😍

  • @AmaliMaduwanthi-z6f
    @AmaliMaduwanthi-z6f 11 місяців тому +1

    හදුන්කුරු මැෂින් එකක් invt පව් ඔෆ් වෙලා

  • @normesmonde5332
    @normesmonde5332 2 роки тому +1

    ???

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 роки тому

      Please check video on below link.
      ua-cam.com/video/4fAIzxZrLOE/v-deo.html

  • @chamaramadushanka3079
    @chamaramadushanka3079 3 роки тому +1

    Mata oyage nambar ekak denna puluwanda mata oyagen denagana deyak thiyanwa

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 роки тому

      කාර්‍යබහුල තත්ත්වය නිසා පෞද්ගලිකව පිලිතුරු ලබාදීම අපහසුයි.
      අත්‍යාවශ්‍ය කරුණක් සදහා sudarshan78@gmail.com විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධ වීමට පුලුවන්.

  • @jayanchamal01
    @jayanchamal01 2 роки тому +1

    Oba thumage contact no ekak dennako

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 роки тому

      කාර්‍යබහුල තත්ත්වය නිසා පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට අපහසුයි.
      අත්‍යාවශ්‍ය කරුණක් සදහා sudarshan78@gmail.com විද්‍යුත් තැපෑල මගින් පනිවිඩයක් එවන්න.
      ස්තුතියි.

  • @ajithamarasekara627
    @ajithamarasekara627 2 роки тому +1

    Thanks sir

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 2 роки тому +1

    👍

  • @hasithabandara4593
    @hasithabandara4593 2 роки тому +1

    Thank you sir