දීප්චන්දි තාලය සරල සංගීතයේ දී භාවිතය/Deepchandi Taal used in light music. Lesson Video (13)

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 27

  • @nipundesilva9404
    @nipundesilva9404 4 роки тому +6

    ..අතිතය සිහිනයාක් පමණයි ගිතයටත් වාදනය කරන ක්‍රම කිහිපයක් ... බොහොම ස්තුති ගුරුතුමනි ❤️🙏🙏

  • @user-re9gu5pd7y
    @user-re9gu5pd7y Рік тому

    ස්තුතියි ගුරු තුමනි ඔබතුමාට. නිර්ලෝභී ව මේ දැනුම බෙදා දීම වෙනුවෙන් 🌹🌹🙏🙏

  • @maheshadealwis5226
    @maheshadealwis5226 4 роки тому +6

    ඉතාම අනර්ඝයි ගුරුතුමනි! අප දැන් ඔබතුමාගේ යූ ටියුබ් ශිෂ්‍යයන්. මෙම සද්කාරය අඛණ්ඩව කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! යෙහෙන් වැජඹේවා!

    • @rav4setup113
      @rav4setup113 3 роки тому

      එසේමැයි... 🌹👍👍👍

  • @nilantharoshan4882
    @nilantharoshan4882 4 роки тому +2

    වටිනා පාඩම් මාලාවක්.බොහොමත්තම ස්තුතියි ගුරැතුමනි.❤❤❤❤❤❤❤❤

  • @Subh463
    @Subh463 4 роки тому +2

    ගොඩාක් ස්තූතියි Sir..බුදු සරණයි

    • @laxmanjayamaha3504
      @laxmanjayamaha3504 4 роки тому

      Sir.pipunu Malala heda desa sala sinduwata play karanna kiya denna please.thanks

  • @अविनात्विन्दुल-ग6र

    ගොඩක් ස්තූතියි සර් ! සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සදාකාලික නොවූ ලෝකේ ගීතයට තබ්ලාව වාදනය කරන්න කියා දෙන්න පුලුවන්ද? ජප් තාලයත් සරල ගීත වලට වාදනය කරන්න කියා දෙනවනම් ගොඩක් වටිනව සර්.

    • @hemakaravihansa9897
      @hemakaravihansa9897 4 роки тому +3

      ඔව් සර්
      මේ සිංදුව වාදනය කරන හැටි කියල දෙන්න පුලුවන්නම්

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 4 роки тому +2

    සර්, එඩ්වඩ් ජයකොඩි මහතා ගේ මාරම්බරී ගීතයේ තියෙන ලග්ගි වාදනය කියලා දෙන්න. බොහොම ස්තුතියි!
    තෙරුවන් සරණයි!!!

  • @w.mbhadraseela3295
    @w.mbhadraseela3295 2 роки тому

    Please, let me know, what is the beat. That can be used, for a sandakada pahanka song.

  • @janakakumara8104
    @janakakumara8104 4 роки тому +2

    Sir tampura eke vol. Eka poddak wedi. Next eke poddak adu karala play karanna. Padamata istuti.

  • @tharushadinith312
    @tharushadinith312 4 роки тому +2

    සර්,පුළුවන් නම් ,
    ඔබේ දෙතොල් පෙති ලිහී(සසර සැරිසරන තෙක් )
    ගීතයට වාදනය කරන විදිය
    කියලා දෙනවද සර්

  • @lakshithaamarasinghe9779
    @lakshithaamarasinghe9779 2 роки тому

    sirta pinsidhdha venava you tube channal ekak dhammata thabla lesson ekakata

  • @gayanbaduraliya7375
    @gayanbaduraliya7375 4 роки тому +1

    sir puluwan nam thawa ligth gahanna puluwan exceseis tikak dennako

  • @mangalikawachchihennedige6383
    @mangalikawachchihennedige6383 3 роки тому

    සර්, දිපිකා මහත්මිය ගායනා කරන හිෙත් දුක් ගිනි ගායනයට තබිලාව වාදනය ෙකා ට පැහැදිලිකර ෙදන්න. ස්තුතියි

  • @hemakaravihansa9897
    @hemakaravihansa9897 4 роки тому +2

    දැල්වූ පහන් ගීතයට වදනය කරන හැටි කියල දෙන්න පුලුවන්ද

  • @voiceofgampaha6425
    @voiceofgampaha6425 2 роки тому

    ගුරැතුමනි තිතාල් වාදනයක්කරද්දි එය කෙහෙර්වා තාලයට හෝ වෙනත් තාලයකට මාරැකරන්නේ මුකාඩා වලින්ද ටුකාඩාවලින්ද තිහායිවලින්දපරන්වලින්ද කරැනාකර කියලදෙන්න තබිලාවාදනයකදි ටුකාඩා මුකාඩා පරන් ගත් වගේ දේවල් අපට අවස්ස පරිදි යොදාගතහැකිද

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 2 роки тому

    Bohoma pin sir

  • @c.nmiusic4036
    @c.nmiusic4036 4 роки тому

    Naam rekechi bono lata sinduva play karanna sir

  • @sisilfernando2504
    @sisilfernando2504 3 роки тому +2

    මට දෙන්න ත්රී තාලය තබ්ලා වාදනය

  • @rangajeewandw8782
    @rangajeewandw8782 4 роки тому

    Sir.can you teach how to play notes for Mage namali Harun Lantra

  • @Palithamunasingha-r6h
    @Palithamunasingha-r6h 10 місяців тому

    Sir phon namnar pl

  • @ranurahapugoda2736
    @ranurahapugoda2736 2 роки тому +2

    Tax

  • @thamashidilanga9841
    @thamashidilanga9841 4 роки тому

    Dear sir how can you contact me