මම ලාල්කාන්ත - රිලවුන්ට වැඩේ දෙනවා - ඒක ස්ථිරයි

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 465

  • @monaperera8017
    @monaperera8017 4 години тому +194

    ලාල් ඔබනම් කෙලින් කතාකරන කෙලින් වැඩකරන කෙනෙක් ජයවේවා❤

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s Годину тому +24

    ලාල් කතාව සහතික ඇත්ත මේ ප්‍රශ්ණේදි අපි ඔබත් සමග නිරතුරුව ඉන්නවා ඔහොම යං

  • @gemunuweeratunge
    @gemunuweeratunge 2 години тому +38

    ඹ්‍වට තමයි කියන්නේ වෙඩි වගේ වැඩ කියල. උත්තරය Number one සහෝදරය thanks

    • @Dilabro28
      @Dilabro28 Годину тому

      Wda krl penn nh kiywno pmani hmdma😢 jaya wewa malima❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 години тому +145

    අපි..ඔයා ..සමග ..බිය ..නොවනු ..සහෝදරයා ...

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 години тому +31

    හරියට හරි.. අන්න එහෙම තමයි වැඩ කරන්න ඕන සහෝදරයා... ☝️☝️☝️☝️☝️

  • @sumudusaliya6004
    @sumudusaliya6004 4 години тому +107

    අපෙ නුවර වීර සහෝදරයා , නියමයි නියමයි කොහොමද කෙලින් කතාව ,❤❤❤❤❤❤

    • @hfv2751
      @hfv2751 Годину тому

      Ha ha ewara karala bannako
      Sobha dahamen labei polith akka

  • @thamilaikaappom
    @thamilaikaappom 3 години тому +80

    ජඩ මාධ්‍යවල ප්‍රශ්නවලට උත්තර දෙන්න එපා.මෝඩ ප්‍රශ්න අහන්නේ

  • @gamunushantha7877
    @gamunushantha7877 3 години тому +46

    දූපතක් හදමු රිලව් සහ අන්තගාමී පරිසරවේදීන් වාසය කරන.

    • @nirmalipriyanthika7124
      @nirmalipriyanthika7124 2 години тому +3

      අනිවා අර කැහැ ගහන කොළඹ ගෑනු ටිකත් යවමු .😂😂😂

    • @dileeshadinali2585
      @dileeshadinali2585 37 хвилин тому

      එහෙම උනොත් රිලවු කොළඹ නෝනලගෙ😊😊 ගාය ඉවර කයි​@@nirmalipriyanthika7124

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 години тому +42

    නියමයි ලාල් සහෝ,,බල්ලෝ බුරපු දෙන්,දැඩ් තීරණ ගන්න ඕන,රිලවු වදුරෝ ඌරෝ ඉත්තැවෝ වගේම කකුල් දෙකේ සුනකයන්ටත්,මේ කරන නින්දා අපහාස වලට,💪💪💪💪💪💪💪💪💪

  • @SumithKumara-kx2rz
    @SumithKumara-kx2rz 24 хвилини тому +3

    අපි ඔබ සමගයි අපට ලොකු බලාපොරොත්තුවක්...

  • @RuwanWeerasingha-tg8xe
    @RuwanWeerasingha-tg8xe 4 години тому +77

    අපි ඉන්නව සර්

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 2 години тому +10

    නියමයි ඒ චරිතය. බොරු සෝබන නෑ. මගේ නමට ඉදිරියෙන් මොනවත් නෑ. මම ලාල් කාන්ත... ❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 години тому +42

    NIYAMAI...NIYAMAI...ජයවේවා ....ජයවේවා

  • @bh3873
    @bh3873 4 години тому +37

    නියමයි නියමයි ලාල්කාන්ත ඇමතිතුමනි👌👍

  • @disanayaka4048
    @disanayaka4048 3 години тому +26

    රිලවා ගේ නම වෙනස් කරලා ගස් කුකුළා කියලා නම දැම්ම නම් සතියෙන් බඩු ඉවරඉ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

    • @iranganisilva9009
      @iranganisilva9009 2 години тому +2

      ඔබ හොදට තේරුම් අරන් තියනවා ලංකාවේ බැතිබර මිනිස්සු ගැන.😅😅😅😅😅

    • @sunethpathirage219
      @sunethpathirage219 37 хвилин тому

      😅

    • @NipunaAkalanka-d8z
      @NipunaAkalanka-d8z 15 хвилин тому

      ඔන්න ඔහොමයි ඉස්සර ආණ්ඩු කරේ..

  • @sampath9036
    @sampath9036 32 хвилини тому +3

    හරියට හරි ලාල් සර්.රිලා වසංගතය විතරක් විසදල දුන්නත් ඇති.සදා අපි ඔබ සමගයි.

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Годину тому +7

    රිලවුන්ගෙන් රටබේරාගන්නවානං අතිස්‍රේස්ටයි

  • @upulkumara3265
    @upulkumara3265 3 години тому +15

    ලාල් සහෝදරයා අපි ඔබ සමගයි ජයවේවා

  • @hemanthaudenisiri
    @hemanthaudenisiri 2 години тому +14

    ලාල්කාන්ත මැතිතුමා අපි එදාඉඳන් හැමදාම ඔබ සමගයි,

    • @udenichandrika1398
      @udenichandrika1398 36 хвилин тому

      අනේ අපි වලල්ලවිට පුදුම දුකක් විදින්නෙ මෙ සතුන්ගේ න් අනේ ඉක්මනින් විසදන්න අපි ඔබතුමා සමගයි

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 3 години тому +12

    රිලවුන් නැතිකලෙතේ ඒ ඇති ඇමති තුමෙනි. පුදුම සහනයක් ඒවචන ටික ඇහුවත් ඔබට ජය❤

  • @hanz6282
    @hanz6282 3 години тому +21

    ලාල් කියන්නෙ ඉතින් චරිතයක් ❤

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 години тому +15

    රටේ ආර්ථිකයට වින කරන සතුන් පමණක් නොව මිනිසුන්වත් විනාශ කල යුතුය.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 години тому +58

    ලාල් ..ඇමැති ..තුමා ..ජයවේවා ජයවේවා MALIMAWATA ජයවේවා ...

  • @palithamahinda8672
    @palithamahinda8672 37 хвилин тому +1

    අනිවාර්යයෙන් කලයුතු දෙයක්

  • @janithchathuranga2621
    @janithchathuranga2621 3 години тому +14

    කට කෑවත් පොර කෙලින් උත්තර දෙනව. ❤❤

  • @suniladamayanthi7357
    @suniladamayanthi7357 2 години тому +7

    නියමයි.හරිම ආඩම්බරයි. කරදර සතුන් විනාශ කල යුතුම තමා.නැතිනම් සාගතයේ ජනතාවට තමයි අනාගතේ ඉන්න වෙයි.රට යැව්වොත් ඩොලර් හරි ලැබෙයි.

  • @maheshrathnathilaka4198
    @maheshrathnathilaka4198 3 години тому +12

    මම අලව්වෙ අපේ ගමේ කෑම කුස්සියේ බඩු අල්මාරි වල දාන්නෙ පුදුම දුකක් මිනිස්සුන්ට මේ රිලවු නිසා.ඔබතුමා නියමයි❤❤❤

    • @ShanShan-y9f
      @ShanShan-y9f 2 хвилини тому

      අම්මා සුප්පා! බොරු කියන්න එපා

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 3 години тому +10

    ඒක සහතික ඇත්ත මාලි මාවට ජයවේවා

  • @RasikaNandana
    @RasikaNandana 3 години тому +10

    අනිවාර්යෙන්. රිලව්‍ මහා වසංගතයක්.

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 3 години тому +11

    අනිවාර්යයෙන් ඔබට jayawawa jayawawa සියලුම දොන්නා ඔබ සමග 🎉🎉

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 22 хвилини тому +1

    සුපිරි කෙලින්

  • @vitztoyota8712
    @vitztoyota8712 3 години тому +10

    respect ඔහොම තමයි ඉන්න ඕනේ.

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 2 години тому

      ඉන්න මන්ත්‍රීවරුන් ප්‍රශ්න වලට
      කථාකරන්න බයයි.ඒ සඳහා දෑනුවත්
      වෙන විදියට ඉදිරියට ගෙන යන්න
      එතකොට ගමණ යා හැකිය.

  • @iranganisilva9009
    @iranganisilva9009 2 години тому +7

    හරියටම හරි ඇමති තුමා. මේ රිලා ප්‍රශ්නය ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවා ට කරන දේම කරන්න .

  • @diasprasanna3101
    @diasprasanna3101 46 хвилин тому +1

    පරිසර වේදීනුයි රිලවුනුයි එක දුපතකට ගිහින් දමමු .

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 45 хвилин тому +1

    අනිවාර්යයෙන් රිලා වසංගතය ඉවරයක් ම කර දාන්න ඔනේ

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 3 години тому +12

    ලාල්කාන්ත මැති තුමනි අපි ඔබසමගයි

  • @MazahiraFathima
    @MazahiraFathima 2 години тому +9

    නියමයි ජය වේවා අපි ඔබ සමගයි

  • @NihalSeelawansha
    @NihalSeelawansha 3 години тому +10

    මීඩියා රිලවුන්ට විතරක් ඉන්න දෙමු.

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu 3 години тому +10

    ඇත්ත වශයෙන්ම සත්තු බියවද්දා හෝ මෙම ව්‍යවසනයෙන් රට බේරාගන්න,

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 години тому +3

    බොහොම ස්තුතියි ,මොනරා ගෙ හානිය ත් හරිම කරදරයක්

  • @ranaweeradisanayaka91
    @ranaweeradisanayaka91 24 хвилини тому +1

    Niyami.niyamai

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 години тому +4

    අපි ඔබ සමගයි අපේ ගම්වලට පැනලා සියලු වගාවන් විනාශ කරනවා රිලව් මොනවා හරි කරලා වගාවන් බේරලා දෙන්න

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 3 години тому +7

    කෙලින් කතාව..වංගු නෑ.
    නියමයි..👍
    නියමයි..
    ඔහොම යමු.

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 32 хвилини тому

    ඔබ හරි සහෝදරයා. මේ අහිංසක මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. අපි එකඟයි.

  • @ApeMahaththaya
    @ApeMahaththaya 3 години тому +33

    "රිලවුන්ට වැඩේ දෙනවා" කියන වචනෙ කොහෙවත්ම කියන්නෙ නෑ..වියඳුමක් දෙනවා කියන එක කියන්නෙ..ඒක තමයි කාලෝචිත වාක්‍යය... වීඩියෝ වලට Headings දානකොට මිනිස්සු අවුස්සන්නෙ නැති ඒවා දාපන් මචන්

  • @bopagechamli8290
    @bopagechamli8290 3 години тому +7

    හමුදාවෙන් යුනිට් එකක් දාමු,,

  • @Kumudhu
    @Kumudhu 2 години тому +5

    ඇත්ත සර් . අපගේ රටට මහ විනාශයක් රිලව් .

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 3 години тому +7

    සහනාධාර දෙනවානමි වි රජයට දෙන ලෙස ගිවිසුමි ගත කරන්න. රිලා ප,ශ්නය ඉවරකරනවා ඔබ ත,මාට පිං 😮

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 години тому +17

    මම.ස,ජ,බ,උනත් .රිලවු .චිනෙට.පටවන්න.මමත්.ලාල්කාන්ත.පැත්තේ.ඒකට.

    • @anhettigeperera272
      @anhettigeperera272 3 години тому +5

      අනිවා සජබ ඉන්න රිලව් ටික චීනෙට පටවන්න ඕනේ.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 години тому +4

      මේ කාලෙත් සජබෙට කඩේ යන උන් ඉන්නවද බං...😂😂😂

    • @anhettigeperera272
      @anhettigeperera272 2 години тому

      @@JBandara-ny1xq
      රිලව් චීනෙට පටවනව කියලා ආන්ඩුවෙන් කිව්වොත්..මිනිස්සුන්ගේ ප්‍රතිචාරය වෙන්නේ මොකක්ද කියලා මු දන්නවා....මු මේක ඇතුලෙත් ගේමක් ගහන්න බලන්නේ..

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 години тому +11

    සියලු දෙනා ඔබ සමගයි❤❤❤❤❤

  • @SunandaJayavilal-g4t
    @SunandaJayavilal-g4t 2 години тому +3

    ජයවේවා කෙලින් ඉමු

  • @Sgdharmadasa
    @Sgdharmadasa 2 години тому +3

    එකෙන්ම ඇත්ත.

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 4 години тому +16

    Amathi thuma goot job❤❤

  • @NilanthiSamaraweera-e2p
    @NilanthiSamaraweera-e2p 3 години тому +5

    ඔවි ඉතින් විපක්ෂය ට කරන්න හොරකමුත් නැති එකේ ආන්ඩුවෙ මනත්‍රීලගෙ අධ්‍යාපනය සහතික ටික පරීක්ෂා කරන්නවත් කියමු

  • @gunapalamalavige8151
    @gunapalamalavige8151 3 години тому +11

    විසඳුමක් දෙන්නෙ නැතිව විරෝධතා පමණක් දක්වන එකෙකුටවත් සවන් නොදිය යුතුයි. යල් පැන ගිය මතවාද ඉදිරිපත් කරමින් කෘෂි කර්මයත් ජන ජීවිතයත් අඩාල කරන කේවට්ටයන් විසින් මෑත අතීතයේ සිදු කිරීමට ගිය අනර්ථය යළි සිහිපත් කරන්න

  • @DanukaGajanayake
    @DanukaGajanayake 2 години тому +2

    සිරාවටම ලාල් ....අපි ඔබ සමගයි....🥰

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 2 години тому +2

    එකෙමිම ,වැඩෙි කරමු

  • @EMSbandaraEMSbandara
    @EMSbandaraEMSbandara Годину тому +1

    ලාල් කාන්ත මහතාට ගොඩක් පින් අපේ දුකට පිහිට වුවාට කවුරැ මොනව කිවත් අපි ඔබතුමා සමග ඉන්නවා

  • @kesharasudath6346
    @kesharasudath6346 Годину тому +3

    නියමයි❤❤❤❤❤

  • @مالانانداني
    @مالانانداني 57 хвилин тому +1

    රිලව් විතරක් නෙවෙයි..වගාවට වින කරන සියලුම සතුන් සදහා පිළිවෙලින් කටයුතු කරන්න..අපි ඔබ සමගයි

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 4 години тому +14

    එල එල ..

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 2 години тому +3

    අපි ඡන්ද කැම්පේන් එකට වෙච්ච පොරොන්දු තමයි රිලා ප්‍රශ්නය. විසදමු හැකි ඉක්මනින්

  • @ChandraYatawara-z4s
    @ChandraYatawara-z4s 2 хвилини тому

    ලාල්කාන්ත ඇමති තුමනි අපි ඔබ සමගයි.කෙලින් කතා කරන්න,කෙලින් වැඩ කරන්න.මම ලාල් කාන්ත එච්චරයි .නියමයි.

  • @HMJDeZoysa
    @HMJDeZoysa 3 години тому +5

    රිලවි ගුහනය අවම කිරීමට
    රිලවි මරල වඳකරනකං විකල්පයක් නැත
    ඒක කරන්න ලාල්කාන්ත ට පුලුවන්
    රිලවි රට පටවල හරි
    රිලවි මරල වඳකරනකං හරි ඉවර කරකර
    විදේශ රට වල මෙන් ජනතාවට බාර දෙමු එකරිලවෙක් මරනවට රජයෙන් මුදලක් ග්‍රාම නිලදාරිතුමා ගේ අදීකසනය යටතේ ගෙවනවනං
    ජනතාව විසින් රිලවි උවදුර ඉවර කරනව

  • @fruto1978
    @fruto1978 55 хвилин тому

    කෙලින් කතාව අරයට මෙයාට ඔළුව පාත්කිරිල නෑ ආගමික වේවා සාමාජීය වේවා. සුපිරි චරිතෙ

  • @NgSarath
    @NgSarath 33 хвилини тому +1

    විනාඩි 5න් මුලු රටක් නැගිට්ටෙව්වා බලපල්ලා වැඩකරන ලස්සන

  • @iranganisilva9009
    @iranganisilva9009 2 години тому +3

    අනේ ඇමතිතුමා මේක කොහොම හරි කරන්න. රට පැටෙවුවත් කමක් නැහැ. මේක කරන්න පුලුවන් ඔබ තුමාට පමනයි.

  • @jayarathneml291
    @jayarathneml291 30 хвилин тому

    ❤❤❤ නියම කතාව සහතික ඇත්ත කියන්න වචන නැත මගේ ගෞරවනීය ආචාරය ඔබට

  • @kulasenanabadawahewage8443
    @kulasenanabadawahewage8443 2 години тому +2

    කාෂිකර්මයට.සතුන්.ගෙන්.වන.
    හානිය..නැවැත්තුවොත්
    ඒ.හොදටම.ඇති

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 44 хвилини тому

    ලාල් අපි ඔබ ගැන දන්නවා. ඔබ ගැන අපිට සැක නෑ. අපි මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා.ස්ථිරයි ලාල්.

  • @jayarathneml291
    @jayarathneml291 38 хвилин тому

    ❤❤❤ නියම කතාව සහතික ඇත්ත සහෝදරය එකෙන්ම අපි හැමෝම ඔබත් එක්ක ඉන්නවා හරිම ලස්සනට පැහැදිලිව උත්තර දුන්න බොරු කෙදරිලි නෑ

  • @fim2699
    @fim2699 2 години тому +4

    පට්ට..
    Rrspect....👊💯

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 2 години тому +3

    නියමයි නියමයි එක එකාට ඕන විදිහට වැඩ කරන්න එපා ❤

  • @indikathennakoon5445
    @indikathennakoon5445 3 години тому +5

    නියමයි..❤

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 Годину тому +1

    මං ආඩම්බර වෙන්වා චන්දේ දුන්න එක ගැන

  • @deepaabeygunawardana5022
    @deepaabeygunawardana5022 Годину тому +1

    නියමයි සහෝදරයා, රිලවුන් ගෙන් වඳුරන්ගෙන්. මොනරුන්ගෙන් කන කට්ට දන්නේ ඒක කන මිනිස්සු මුන් නැත්තටම නැතිකරන්න.

  • @pristleyweerasinghe826
    @pristleyweerasinghe826 Годину тому +1

    පරෙස්සම් වෙන්න තට්ටයෝ ටික පාරට බහියි.

  • @ruwandahanayaka-u3o
    @ruwandahanayaka-u3o Годину тому +6

    Niyamai

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 4 години тому +11

    ලාල් කාන්ත සහොදරය අපි ඔයාලට තුනෙන් දෙකකට වැඩි බලයක් දුන්නේ සෘජූ තීන්දු තීරන ජනතාව වෙනුවෙන් අරගන්නනේ.ඔය කෑගහන වුන් මාලිමාවට ජන්දේ දුන්නේ නැහැනේ.

  • @sarathkumara9955
    @sarathkumara9955 2 години тому +2

    නියමයි සර්

  • @MestrMestrm
    @MestrMestrm 2 години тому +1

    ආන්න එහෙම දැඩි තීරන ගන්න ඕන... වැ වැනි ඉදල හරියන්නෙ නෑ... අපේ බොක්ක උනත් දෙනවා

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 3 години тому +4

    ජයවේවා ලාල්කාන්ත සහොදරයා ..
    හාල් මාෆියාවත් ,, මඩ ගහන සමාජ මාධ්‍ය මාෆියාවත් ඔබ බාරගෙන අවසන් කරන්න

  • @ජයසෙනජයා
    @ජයසෙනජයා 3 години тому +5

    රිලවුඅල්ලන්නලෙසියි.
    විපක්ෂයේ.තව.රිලවු.පාර්ලිමෙන්තුවෙ.ඉන්නවා

  • @manojarawinda7663
    @manojarawinda7663 2 години тому +1

    පරිසර වේදීන් ටිකයි රිලව් ටිකයි එකම දුපතකට ගිහින් දාමු...

  • @chamindakumara3345
    @chamindakumara3345 3 години тому +5

    ඇත්ත ගෙවල් ඇතුලට ආවම රිලව් බත් මුට්ටියෙ ඉදලා කනවා විනාස කරනවා

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 3 години тому +3

    ජනතාව බහුතර බලයක් දීලා තියෙන්නෙ සිල් අරගෙන වගේ හැම එකාට ඔලුව නවාගෙන ඉන්න නෙවෙයි..ලාල් අයියා හරි..කවුරු බාදා කලත් කලයුතු දේ වෙනුවෙන් දැඩි තීරණ ගන්න ඕන.

  • @NalinDammika-t6i
    @NalinDammika-t6i Годину тому +1

    හරියට හරි නියමයි ඔහොම තම වෙන්ඩ ඔනා

  • @ajanthaherath2987
    @ajanthaherath2987 Годину тому +1

    අපෙ රට හදන රට ගොඩ ගන්න ඉතිහාස ගතවන ජනාධිපතිතුමා ඇතුළු ඇමති මංඩලයක් ආන්ඩුවෙි ඉන්නෙ ජය වෙිවා ❤

  • @PalithaRuwan-ls9ny
    @PalithaRuwan-ls9ny 2 години тому +1

    දේසපාලන කතා නැතිව ඇමති තුමානම් කොහොමටත් වැඩේ කරයි

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 години тому +3

    👍👍👍

  • @lahirudiyamantha
    @lahirudiyamantha 2 години тому +2

    නියමයි ලාල් කාන්ත ඇමතිතුමා කෙලින් වැඩ කරන්න ඕන

  • @richirich59
    @richirich59 2 години тому +1

    ඔන්න උත්තර අහගනිල්ල ගෙරි පරිසර වේදියෝ.

  • @පමනක්
    @පමනක් 2 години тому +1

    මම නුවර අනේ අපේ රිලවු ටිකත් වද කරලම දෙන්න අපි ඔබතුමා සමග

  • @WansanayakaJayasinghe
    @WansanayakaJayasinghe Годину тому

    ලොකු දෙයක් අපේ ගමම සතුටුයි

  • @tharushameedum5411
    @tharushameedum5411 Годину тому +1

    මෙන්න බඩු ජඩ මාධ්‍යවේදීන්ට උත්තර දෙන්න අවශ්‍යම නෑ.කෙලින් වැඩ කෙලින් තීරණ අපේ ලාල් සහෝ ❤

  • @sugathsuriya
    @sugathsuriya 2 години тому +2

    ලාල් කාන්ත..... ඇයි අවුල්ද? 👍👍👍👍

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english9321 3 години тому +6

    දොබෙන් දුන්නා ගියා. 🤩🤩🤩

  • @mohomedsamseed6324
    @mohomedsamseed6324 4 години тому +9

    👍🏻

  • @Vhhds136
    @Vhhds136 3 години тому +5

    මගෙ එක හොයන්නකො, ලාල් කාන්ත එචිචරයි 😂❤❤❤❤❤

  • @chandrakanthathalagala1886
    @chandrakanthathalagala1886 7 хвилин тому

    ඕං මිනිස්සු.....
    හරිම ප්‍රායෝගිකයි.....!