රටට අලුත් වෙනසක් අවශ්‍යයි ජනපති අනුර ද? සජිත් ද? රනිල් ද? | ඩබ්ලියු. ජයසිරි සමඟ මතක පද |Mathaka Pada

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 221

  • @gunesara61
    @gunesara61 3 місяці тому +12

    හරිම රසවත්, මෙන්ම අර්ථවත් සංවාදයක් ගැමුණු… ඡයසිරි අය්යාට නිරෝගි , ඒ වාගේම දීර්ඝායුෂ. ඔබට ස්තූතියි..

  • @herathmahindaratne7705
    @herathmahindaratne7705 3 місяці тому +9

    මල්ලි ඔයා හරිම ලස්සනට වීඩියෝ එක කලා ජයසිරි අය්ය ගැන නොදත් බොහෝ දේවල් දැන ගත්තා .ඔබේ කුශලතාවය හරිම ගැන හරිම සතුටුයි .තවතවත් මෙවන් නිර්මාණ කරන්න මම ඒකාත්මිකව අවසන් වනතුරුම බැලුවා ඔබට බෙහෙවින්ම ස්තුතියි

  • @sriyanikh3964
    @sriyanikh3964 3 місяці тому +19

    අනේ අහන් ඉන්න හරිම ආසයි එතුමන්ලගෙ කාලෙ අතීතය කොච්චර සුන්දර ද ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා ජේසු පිහිටයි

  • @hartwoodservices2842
    @hartwoodservices2842 3 місяці тому +17

    හරිම වටිනව. අවසන් වචන ටික ඒ ජීවිත අත්දැකීම් සියල්ලෙහිම ප්‍රතිපලය. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා ශිෂ්ට සම්පන්න රටක් සමාජයක් පුරවැසියෙක් නිර්මාණය කිරීමට පදනම දමමු.❤

  • @SuperChaminda77
    @SuperChaminda77 3 місяці тому +29

    W.ජයසිරි මහත්මා ඔබට නිදුක් නිරෝගී සුවය....m🩵✔

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 3 місяці тому +12

    ඔබතුමාට දීර්ඝායුෂ පතනවා..👏👏👏👏

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 місяці тому +15

    දීර්ඝායුෂ ලැබෙවා ❤❤

  • @mallikasarojini5845
    @mallikasarojini5845 3 місяці тому +5

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ! Obathumata.budusaranai !

  • @gajalanka95
    @gajalanka95 3 місяці тому +17

    ජයසිරි මහත්මයා කාලෙකින් කතාවක් දැක්කේ මං ආස කරන තවත් නළුවෙ ක්දීර්ඝායුෂ ඔබට ❤️❤️❤️❤️❤️

  • @thanujaweerarathna4158
    @thanujaweerarathna4158 3 місяці тому +10

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 3 місяці тому +87

    මේ වටිනා තරුවක්.මේ මිනිස්සු පුදුම දක්ෂයෝ..ජයවේවා ජයසිරි සහෝදරයා .මාලිමාවට ජයවේවා

    • @PradeepYapa-ly9qx
      @PradeepYapa-ly9qx 3 місяці тому +7

      ඔබ රටට හොද චරිතයක් .අනේ අලුත් පරපුරට තව තවත් ජවයක් දෙමු ජයවේවා හරි ආදරෙයි .

  • @anurakiriella1801
    @anurakiriella1801 3 місяці тому +9

    ජයසිරි අය්යා මම දැක්කේ බබරු ඇවිත් බලද්දි.අදටත් මගේ කැමතිම චිත්‍රපටය.ඉතින් ඔබතුමාට නීරෝගී සුවය දීර්ගායුස ලැබේවා.

  • @RaSuriyarathna
    @RaSuriyarathna 3 місяці тому +25

    ජයසිරි.මහා.කාලාකරුවාණනි නිදුක් නිරෝගී සුව.ලැබේවා ඔබතුමාට නැවත.කලාකෙත.පෝෂනය.කිරීමට.පැමිණෙන්න..ගහමුද.රුවන්වැලිසෑය.ලග.හීන්.අඩියක්.ස්තුතියි ඔබතුමාට.ජයවේවා ප්‍රශ්න විචාරය.කළ.නිවේදක.තුමාට.ප්‍රනාමය.පුදමි.ජයවේවා

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 місяці тому +15

    W ජය සිරි කියන්නේ අපිට ඉන්න අති දක්ෂ රංගධරයෙක් ඔබට නිදුක් නිරෝගී දිර්ඝායු සම්පත්තිය ලැබේවා ...

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 місяці тому +21

    ජයවේවා මාලිමාවට ,දීර්ඝයුස ලැබේවා

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 3 місяці тому +22

    ජයසිරි අයියේ ජයවේවා.ඔයා ගැන මට මොකුත් කියන්න නැ වගේ.

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 3 місяці тому +25

    මරු කතාව

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 3 місяці тому

      My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 3 місяці тому

      My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 3 місяці тому

      My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 3 місяці тому

      My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the

  • @KADONKT
    @KADONKT 3 місяці тому +9

    ආසම චරිතයක්

  • @Senagunawardana
    @Senagunawardana 3 місяці тому +16

    මේ ප්‍රවීණ දක්ෂ රන්ගන ශිල්පීයත් එක්ක වසර 4 වැඩි කාලයක් සිදූ නාට්‍ය තුල රගපාන්න අවස්ථාවක් ලැබුනා ඔහුගෙන් ලැබුනු සහය ඉතාමත් අගේ කරනව .ජයසිරි අයියා වෙනස්ම සුන්දර මිනිසෙක්.එතුමට දීර්ඝායුස ප්‍රාර්ථනය කරනවා.❤❤❤❤

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 3 місяці тому

    හරි ම කැමැත්තකින් බැලුව.
    ගැමුණු ඔයාත් ඒක බොහොම සීරුවෙන් සංයමයකින් කරගෙන ගියා. ස්තුතියි. මේ කෞතුක වස්තු වක් වගේ 😍🙂, යුගයක ඉතිහාසය අපට මතක් කරමින් නිවැරදිව අප ඉදිරියේ දිග හරින්න ට ඩබ්ලිව් ජයසිරි ව කැඳවා ගැනීම ගැන.❤️

  • @siyarasaheli4017
    @siyarasaheli4017 3 місяці тому +3

    වැඩසටහන හොඳයි.
    මතක පද ගීත ප්‍රචාරය කරන්න බැරි උනත්, description එකේ ඒ ගීත ටික සඳහන් කරන්න පුළුවන් නම් වටිනවා

  • @anomafarnando9811
    @anomafarnando9811 3 місяці тому +1

    වර්ථමානයේ ඔබ වැනි මිනිසකු දැකීම වාසනාක්.ඔබට දීර්ඝායුෂ පතමි...

  • @Sandakathmini01
    @Sandakathmini01 3 місяці тому +8

    ජයවේවා 🌹

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 3 місяці тому +8

    අතිදක්ෂ රංගධරයෙක්. බුද්ධිමතෙක්. අපි ආදරෙයි ඩබ්ලිව් ජයසිරි කලාකරුවාණන්ට.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 3 місяці тому +5

    Maalimaawata..kootiyak
    Jayawewaa.maalimaawata
    Oba.wenas.widihata.hithuwata
    Godak.thank.s
    Gypcies..sunil..pereraa..dakinna.balaa.poroththu.una.rata..sademin..paeathi
    Maalimaawata.jayawewaa❤❤

  • @MahindaWelikanna
    @MahindaWelikanna 3 місяці тому +7

    ඩබ්ලිව් ජය සිරි අපේ එවුන්ට ශක්තිය දෙන එක තමයි 👍 නියම මිනිසා ට තෙරැවන් සරණයි ජය වෙිවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 3 місяці тому +18

    කල්පිටිය තානායම පොලිසියට මෙහා පැත්තේ. මගේත් ලස්සන මතකයන් තියනවා කල්පිටියේ❤

  • @chathuravideovisionwedage4799
    @chathuravideovisionwedage4799 3 місяці тому +1

    දීර්ඝායු පාර්ථනා කරනව 🙏

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 3 місяці тому +32

    අනූර අපට 🇱🇰❤️🇱🇰
    අපි අනූරට 🇱🇰❤️🇱🇰
    අපි ඔක්කොම 🇱🇰❤️
    මාලිමාවට🇱🇰❤️🇱🇰
    🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️ 🇩🇪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 3 місяці тому +1

      Punchi apita👙
      Api punchita 👙
      Api okkoma
      mahalumawata 💣🔫💣🔫💣🔫💣🔫

  • @sgf833
    @sgf833 3 місяці тому +33

    අනුර කුමාර ජාතික ජන බලවේගය වගේ වචනයක් දැම්මහම youtube එකේ ඕන කෙනෙක් මේක බලනවා. ලස්සනට ඒ කෑල්ලෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මමත් මේක බැලුවේ ඒ නිසා. හැබැයි මතක පද මං හරි ආශාවෙන් බලන වැඩසටහනක්. නමුත් අද නම් බැලුවේ අනුර කෑල්ල තිබුන නිසාමයි.

  • @LlalanAponso
    @LlalanAponso 3 місяці тому +16

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanathperera5654
    @jayanathperera5654 3 місяці тому +7

    තව පැය ගානක් අහන් ඉන්න පුළුවන් වැඩ සටහනක්. වටිනා කලාකරුවෙක්.2වෙනි කොටසක් ඕනෑ.

  • @gunathilakarajapaksha1965
    @gunathilakarajapaksha1965 3 місяці тому +5

    Jayasiri ge matakaya niyamai.

  • @thusithadehigama2200
    @thusithadehigama2200 3 місяці тому +18

    දීලිප අබෙිසේකර නැවත දැකීමෙි, ඇසිමෙි පිපාසයකින් පෙලෙමී.

  • @TaraG673
    @TaraG673 3 місяці тому +11

    ජයසිරි ඔබට දිගාසිරි අනුර රට කරන හැටි දක්න්නට ❤

  • @mohangamlath5510
    @mohangamlath5510 3 місяці тому +1

    කඩුල්ල, දඬුබස්නාමානය දෙකම මම කැමති ම නාට්‍ය. එක මම කඩුල්ල ට දෙනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මාර කතාවක්

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 3 місяці тому +4

    චරිතයක්❤

  • @kkgrranga1504
    @kkgrranga1504 3 місяці тому +2

    patta machan patta

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 місяці тому +6

    Malimawata 10000000 AKDTA Jayawewa NPPyata Jayawewa Janathawat Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anudhigamage9290
    @anudhigamage9290 2 місяці тому

    නිවන් සුව ලැබේවා. ඔබ පැතූ වෙනස සිදුවෙනවා

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 3 місяці тому

    ජයසිරි අයියේ ඔබ රග පෑම අද රටේ කුරිරු දේශපාලන බලය විදහා දැක්වෙන චරිත රටේ අනාගතය වෙනුවෙන් වටහා ගැනීමට තරම් වටිනා චරිත තිබුනා. රටේ ජයග්‍රහණය විජයග්‍රහණය වේවා. දීර්ඝායුෂ ලැබේවා. ❤🧭❌🙌

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 3 місяці тому +45

    අනාගත ජනාධිපති අනුර කුමාර මහතා ජයවේවා

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 3 місяці тому

    ඉතාම ලස්සනයි ගැමුණු වැඩේ.

  • @mrwinstonwolfe
    @mrwinstonwolfe 2 місяці тому +2

    Rest in peace sir!

  • @maheshranga8179
    @maheshranga8179 3 місяці тому +1

    ❤❤ දීර්ඝායුෂ ඔබ තුමාට ❤❤

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 3 місяці тому +14

    මගේ ආසම චරිතයක්.දැක්කත් ඇති...

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 3 місяці тому +7

    ANURA pramuka JVP pramuka NPP kiyana ae mahaa balakandhawurata jaya wewaa!!! Janathaawata vijayaggrahanaya!!!

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 3 місяці тому +5

    මාලිමාවට ජය ඔබට පින් ම්හතානනී

  • @lalivith508
    @lalivith508 3 місяці тому +7

    මෙයත් කාලයක් දේශපාලකයෙක්ගේ අතකොළුවක් වෙලා සම්‍බන්ධිකාරකයෙක් වෙලා හොර පඩි ගත්තා. හිටපු කතානායකයෙක් එක්ක.
    කවුරැත් හොදයි කිව්‍වට හොද නැහැ සහෝ.

    • @champaperera8487
      @champaperera8487 3 місяці тому

      දක්ශම නලුවෙක් ඒක ඇත්ත . නමුත් ඔබ කියපු සියලු දේ සත්‍යයි .

  • @shalummss6387
    @shalummss6387 3 місяці тому +6

    Greetings from UAE 🇦🇪 💐Very interesting program ❤ please invite there Mahinda Pathirage in near future 🙏

  • @lionelsamarakkody825
    @lionelsamarakkody825 3 місяці тому +4

    ඇත්ත කතා කරන බොරු ෂෝ , බොරු සෝබන නැති නිහතමානී කලාකරුවෙක් .
    මෙතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි 🙏🏽🙏🏽🙏🏽

  • @somapalaratnayaka1730
    @somapalaratnayaka1730 3 місяці тому +3

    Great actor

  • @disni1988
    @disni1988 3 місяці тому +5

    good move gemunu

  • @harshanirangika3005
    @harshanirangika3005 3 місяці тому

    අසහාය කලාකරුවානනි ඔබතුමාට නිදුක් නිරෝගි සම්පත්තිය දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @renukarodrigo7696
    @renukarodrigo7696 3 місяці тому +3

    Jayawewa

  • @anandawimalaweera2783
    @anandawimalaweera2783 3 місяці тому

    නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @lesleychaminda3568
    @lesleychaminda3568 3 місяці тому

    ඔබතුමාට දීර්ඝායුෂ පතනවා

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 3 місяці тому

    Great chat. Very entertaining. Thanks Jayasiri, you're another man of era. Let's see how AKD will perform as the President. We're also pinning our hopes on AKD. ❤❤

  • @lintonperera8337
    @lintonperera8337 3 місяці тому +4

    මේ මිනිස්සු ඇත්තම මිනිස්සු .රඟපෑම ඇත්ත ජීවිතය වෙනසක් නැති තරමටම සමාජයට යමක් කියනව.චිර ජීවනය.

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 3 місяці тому +2

    I worked with you in Riyadh psg I know you are not remember. Me. But I still enjoy that history I am. Kulathilake ex. Washington charman

  • @chandanasamith5975
    @chandanasamith5975 3 місяці тому +1

    කලාව ජීවිතයෙන්ම අභ්‍යාස කරගත්ත චරිත ඒ රස්තියාදුවේ සුන්දර මතක ජීවිතය රහට විදපු මිනිස්සු ❤

  • @ViyanRollMusic
    @ViyanRollMusic Місяць тому

    නිවන්සුව ලැබේවා කලාකරුවානෙනී

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 місяці тому

    ජයසිරි, ග්‍රෙස් , මතක පද වලින් මතක අවුස්සන්න මෙ මිනිස්සු මතක නෙවෙයි මෙව අපිට අහිමිවූ මහා සංස්කෘතික කාලයක කතාන්දරයයි 😔

  • @imraotales
    @imraotales Місяць тому

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤

  • @madduliyan8184
    @madduliyan8184 3 місяці тому +2

    Mr,jayasiri,,i,admire,your,views,and,,,,,,characters,

  • @AjithKumaraTube
    @AjithKumaraTube 3 місяці тому +2

    Jeevithee vindapu manussayek.. kalaawatath loku deyak kala ayek.... thank you Mr.W Jayasiri

  • @UD-95
    @UD-95 3 місяці тому +2

    Thumbnail එකටද ආවේ @1:16:08 thank me later

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 3 місяці тому +13

    අසහාය බුද්ධිමත් නළුවා.

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 3 місяці тому +22

    චුල්ල ජයවර්ධනත් මේ වැඩසටහනට ගෙන්වන්න.රජරට සේවය කියන්නේ කලාවේ සුවිශේෂ සථානයක්.සුවිශේෂ රංගධරයෙක්.අපූරු වැඩසටහනක්.

  • @funnygenieM
    @funnygenieM 3 місяці тому +11

    ජෝ අබේවික්‍රම මහතා බඹරු ඇවිත් චිත්‍රපටයේ ඇන්ටන්ගේ චරිතයට ආදර්ශ රූපය විදියට ගන්නේ Lee Mervyn බව කියා තිබෙන බව ඇසුවාම මට ඒ විශිෂ්ට නළුවා මතකයට නැගුණා.
    Dirty Dozen චිත්‍රපටය නරඹන්න. ඔහු එහි අසහාය කණ්ඩායම් නායකයකුගේ චරිතයකට පණ පොවනවා. Hell in the Pacific චිත්‍රපටයේ චරිත දෙකයි. අනෙක් චරිතය Toshiro Mifune. මේ අපූරු නිර්මාණ දෙක අන්තර්ජාලයේ නරඹන්න පුළුවන්

  • @gimhanisathsarani6762
    @gimhanisathsarani6762 3 місяці тому +2

    ❤❤❤❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 місяці тому +2

    පුතා අහිංසක මනුස්සයා ,අරූ එහෙම නෑ ,,,,, යාලුකම ට එහා ගිය ෆිට් එකක් එතන තියේ

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 3 місяці тому +1

    🎉🎉

  • @amithrodrigo87
    @amithrodrigo87 3 місяці тому +2

    සුනාමිය ඇවිල්ල දෙවැනි දවසේ එළිවෙන පාන්දර තවම පාරවල් වල මල මිනි වත් හරියට අස්පස් කරලා නැහැ (කොටින්ම ටිකක් ඩවුන් සවුත් යනකොට පාරවල් ම නැහැ).
    අපේ ගහගෙන ගිය වාහනයක් රිකවර් කරන්න අපි වේගයෙන් ගාල්ල දෙසට යනගමන් ඉන්නේ සනී මොඩල් එකේ කාර් එකක. කොළඹ ඉඳන්ම අපි එක්ක වෑන් එකක් එනවා කරට කර. අපි එදිහා බලනවා, බලන ගමන් කතාවෙනව, පවු සමහර විට අනතුරට පත් පවුලේ උදවිය ගැන හොයන්න යන කටියක් වෙන්න ඇති කියල. ඔහොම ගිහින් මේ වාහනේ ඉදිරියේ තිබ්බ ෂෙඩ් එකෙක්ට දානවා...අපිත් ඒ පස්සෙන්ම ෂෙඩ් එකට හරවනවා මොකද ඊට පස්සේ කොහෙන් අයෙත් පෙට්රෝල් ගහන්න වෙයිද දන්නේ නැති නිසා.
    එතකොට තමයි අපි දකින්නේ ඒ වෑන් එකේ රියදුරු අසුනට එහා පැත්තේ අසුනේ හිටියේ මේ වගේම කවුබෝයි තොප්පියක් දාගෙන ඩබ්ලියු. ජයසිරි මහත්තය කියල අපි එතුමා එක්ක කතා කරනකොට තමයි දන්නේ. ඔහු තව දෙතුන් දෙනෙක් එක්ක කඩි මුඩියේ එකතු කරගත්ත අත්‍යවශ්‍ය ආහාර , වතුර වගේ ආධාර වගයක් අරගෙන අනතුරක් වෙයිද වත් නොසිතා (සිරාවට ඒ දවස් වල කාටවත් ෂුවර් නැහැ ආයෙත් සුනාමියක් එයිද කියලා ) හානි වුන දකුණු පළාත වෙත යනවා කියල මිනිස්සුන්ට බෙදල දෙන්න..
    අන්න ඒ වගේ නියම සුපිරි ඩයල් එකක් තමයි ඩබ්ලියු. ජයසිරි කියන්නේ.
    එතුමාට නිදුක් නිරෝගී සුව සහ, ආයු බෝ වේවා ! ❤‍🔥❤‍🔥❤‍🔥

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 3 місяці тому +6

    මේ පරම්පරාවෙන් පස්සේ අපිට ඉතිරි වෙන්නේ පොල් කුඩු තරම් වත් නොවටිනා හම සුදු කරගත් පිස්සො ටිකක් 😕

    • @ranpatidewagesumithkumara2676
      @ranpatidewagesumithkumara2676 3 місяці тому

      ඒ ගැන කියලා වැඩක් නෑ,දැන් ඉන්න උන් හැම එකෙන්ම බලාගත්තෑකි,හැම චැනල් එකකම , නිකං කහකඩ කෑලි,වැඩක ටම නෑ,ඇඩි විකිනීම විතරයි

  • @pkds1983
    @pkds1983 3 місяці тому +2

    ට්‍රොට්ස්කිවාදීයා ❤❤❤ ආදරණීය ජයා❤❤❤

  • @Senagunawardana
    @Senagunawardana 3 місяці тому +5

    සියලුම නම් ගම් දින වකවානු මතකයෙන් w.ජයසිරි කියන්නෙම අති දක්ෂයෙක් නොවේද.?

  • @YourMobile-z6z
    @YourMobile-z6z 3 місяці тому +6

    ❤❤❤

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 3 місяці тому +3

    විසී දැල... නම් බැලුවේ හරිම කේන්තියෙන් ..

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 місяці тому

    රසවත් මතක ..ඩබ්ගෙ රංගනයනම් සුපිරි...

  • @nishaniperera8747
    @nishaniperera8747 3 місяці тому

    දක්ශ පිරිපුන් රන්ගවේදියාට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා

  • @ChamindaJagath-t6d
    @ChamindaJagath-t6d 2 місяці тому

    ජයසිරි අයියා ගත්තු පන් දැන් ඉන්න අයට සිහිනයක් තමයි මොනවා වුනත් පටිටම නළුවා ♥️💚💛🩷

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 3 місяці тому +2

    නිසල දියේදි මං සසල වුණා..

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 3 місяці тому +3

    Like to see Rohan Valivita in your pod cast.

  • @smithmartine4928
    @smithmartine4928 3 місяці тому +2

    Yes anura yes from New Zealand

  • @sadalekaranasinghe
    @sadalekaranasinghe 3 місяці тому +1

    Very interesting ❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 місяці тому

    දිර්ගායුෂ වේවා ජයසිරි අන්කල් ❤️✝️🙏

  • @pradeepdayawansha2202
    @pradeepdayawansha2202 3 місяці тому +3

    NPP jaya wewa

  • @PandukaBalasooriya
    @PandukaBalasooriya 3 місяці тому +1

    ඩබ්ලිව් ජයසිරි කියන්නේ විශිෂ්ඨ රංගධරයෙක් කියන එක පැත්තකින් තිබ්බොත් , ගැමුණු ඔබ ඉතා සැහැල්ලුවෙන් සහ අතීත මතක ඔහු සමග රස විදිමින්, ඒ අතීත සැමරුම් ඔබට සහ අපට කොතරම් රස විදින්නට පුලුවන්ද කියන එක පසක් කරමින්, ජයසිරි මහත්තයා සහ ඔහුගේ සමකාලීන රංගධරයින් කොතරම් විශිෂ්ටයන්ද සහ කොතරම් රසවතුන්ද කියන එක පසක් කරමින් සහ ඔබ එය බොක්කෙන්ම විදිමින් කරපු හොදම වැඩසටහන මේක බව මම හිතනවා. ඒ වගේම කොළබ වටේම තියෙන බාර් ගැන අවදි කරපු මතකයත් මරු. බොහොමයක් ප්‍රසිද්ධ ස්ථාන වල ඇත්‍ත කථා නොකරන නමුත් මිනිස්සු අදුරු අහුමුලු වලින් පිරුනු අවන්හල් වල ඇත්ත කතා කරන බව කස්ත්‍රෝ කීවා.මට ඒක මතක් උනා. ඒ වගේම ධර්මසේන පතිරාජ සහ සුගතපාල ද සිල්වා ගැන ඔහු අවදි කල මතකය ඒ මිනිසුන් කොතරම් විශිෂ්ඨයන්ද යන වග නැවත් නැවත අපට කියා දුන්නා. මගේ මතය අනුව නැවතත් මම කියනවා මේක තමයි ඔයාගේ හොදම මතක පද මම බලපු. බොහොම ස්තුතියි

  • @dwrs852
    @dwrs852 3 місяці тому +1

    ඒකාලෙ පවුල් සැලසුම් තිබුනෙ නෑ කියල මතක් උනාම😂😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani3075 3 місяці тому +3

    Malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @chamindakrishantha3179
    @chamindakrishantha3179 3 місяці тому

    💝

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 3 місяці тому +3

    ❤❤❤❤❤ jaya wewa NPP

  • @rathnapriyanakara3889
    @rathnapriyanakara3889 3 місяці тому

    Jayasiri mahatha oba kalakaruwo ekathu wela malimawa dinawanna wadasatahannakk karanna

  • @chamaravithanage4680
    @chamaravithanage4680 3 місяці тому +4

    කලාවේ ජීවමාන ෆොසිලයක් ....නිරෝගී සුව ඩබ්.ජයසිරි මහත්තයා

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 3 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @niroshakumari6249
    @niroshakumari6249 3 місяці тому +2

    🎉🎉🎉🎉🎉NPP❤❤❤

  • @sudathperera1753
    @sudathperera1753 3 місяці тому +3

    ජයසිරි මහත්මයා දන්නව සාගරිකා මැරුවේ jvp එකෙන් නෙවෙයි කියල.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 місяці тому

    අනිවාර්යයෙන්ම අනුර තමා එකෙන්ම,💪💪💪💪💪💪

  • @YourMobile-z6z
    @YourMobile-z6z 3 місяці тому +6

    සිරා කතාව ❤