තිළිණි ගුණරත්න ලියන "කඳුළ ඉතින් සමාවෙයන්" 04 (ඔයාට ලැජ්ජ නැද්ද නිර්වාන් බීලා පාරේ ඉන්න මිනිස්සු එක්ක

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 75

  • @SujeewaPriyangani-m1d
    @SujeewaPriyangani-m1d 8 днів тому +1

    කතාව හරම ලස්සන යි ❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  7 днів тому

      ස්තුතියි 🥰

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 9 місяців тому +1

    නිර්වාන් උදව් කරයි නේද මල්ලි සනීප කරගන්න ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි බලමු උදව් කරයි ද කියලා 🥰🥰

  • @MarasinhaMenu
    @MarasinhaMenu 9 місяців тому +1

    Lassanai kathawa dhigatama liyanna api balanawa asawen ❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰🥰🥰🥰

  • @kalyanipriyadarshani-es4wq
    @kalyanipriyadarshani-es4wq 9 місяців тому +1

    Oyage kathwa lassani.. Aswean balanwa... Oya kawadath ekeneakata wenas katha thamai lyanne.... Oyata budusaranai

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ගොඩක් ස්තුතියි 🥰🥰🥰

  • @suseemagunawa7032
    @suseemagunawa7032 9 місяців тому +2

    අනේ මෙ කථාව ගොඩාක් දුක හිතෙනවා පව් දෙන්නා ම ❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰🥰

  • @samanthacalistus5517
    @samanthacalistus5517 9 місяців тому +1

    අදත් කතාව ගොඩක් ලස්සනයි.....
    ජීවිතය කියන්නෙම මහ අමුතු විදිහෙ ප්‍රශ්න පත්තරයක් කියල හිතුන අද කොටස කියවද්දී.....
    නිර්වාන් සැපසම්පත් හැමදේම තියෙද්දී ආදරයක් නැති බැඳීමක් නිසා විඳවනවා....
    මිල මුදල් සැප සම්පත් කිසිදෙයක් නැතුව මේ ලෝකෙ තමන්ට ඉතිරි උන එකම බැඳීම වෙච්ච මල්ලි වෙනුවෙන් ස්නේහ දුක් විඳිනවා.....
    දෙන්නගෙ ප්‍රශ්න දෙකක දෙකක් උනාට හොඳ ගැලපීමක් තියනව එතන......
    ඇත්තටම එකදිගට කියවගෙන යන්න තිබුණම් කියල මටත් හිතුන කතාව කියවද්දි.......
    ❤❤❤❤❤❤❤
    ❤ ස්නේහා ❤ නිර්වාන් ❤
    හරි ලස්සන හිත නිවන නම් දෙකක්.....
    ❤❤❤❤❤❤❤
    කතවක් ලියද්දි ඔයා ඒ කතාවට දාන නම වගේම චරිත වලට දාන නම් නිසාම කතාව ගොඩක් ලස්සනයි ..........
    ❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому +1

      ගොඩක් ස්තුතියි. අද ගොඩක් මිනිස්සු මොකක්ම හරි ප්‍රශ්නයක් නිසා අසරණ වෙලා ඉන්නේ. අපි හිතනවා සල්ලි තියෙනකොට හැම ප්‍රශ්නයක්ම විසදෙනවා කියලා. ඒත් එහෙම නෑ. කතාවට නම් දානකොට නම් මං ගොඩක් හිතනවා තමයි. ඒ චරිතෙට ගැලපෙන්න ඕනනනේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 9 місяців тому +1

    Paw a akksi malli nirwan sir udaw karoth hondai❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ඔව් නේද 🥰🥰🥰

  • @priyapeirisip3853
    @priyapeirisip3853 9 місяців тому +3

    කියවන්න ආස හිතෙනවා මේ කතාව ❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @PriyangikaDarshani-rl3nh
    @PriyangikaDarshani-rl3nh 9 місяців тому +1

    Nirwan kellata udau karay.hitha denena kathawak.❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @meriyanbatepolage9491
    @meriyanbatepolage9491 9 місяців тому +1

    Lasanai katava ❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @gamagasunitra1960
    @gamagasunitra1960 9 місяців тому +1

    කතාව ලස්සනයි මැණික ❤❤❤නිර්වාන්ස්නේහටමල්ලීවසනිපකරගන්නපිහිටවේයිද😢😢😢😢😢

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි. බලමු නේද 🥰🥰🥰

  • @AjithathaTharanga
    @AjithathaTharanga 9 місяців тому +2

    මෙි කතාව හරිම ලස්සනයි .ඒ වගේම හරිම දුකයි කියවන්න, කියවන්න ආසයි ඇත්තටම මෙි කතාව මම දෙපාරක් බලනව දවසකට කොටස් දෙකක් වත් දෙන්න ඔයාට බුදු සරණයි

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ගොඩක් ස්තුතියි. කොටස් දෙකක් දෙන්න නම් අමාරුයි 🥰🥰🥰🥰

    • @Vinodranushka
      @Vinodranushka 9 місяців тому

      Kj

    • @Vinodranushka
      @Vinodranushka 9 місяців тому

      ​@Kkkkknkkkkik😊😊😊😅ii 17:16 irula514

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 9 місяців тому +1

    ❤❤❤Good luck. Kathawa lassanai godak

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 9 місяців тому +1

    Lassanama kathawa❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 9 місяців тому +1

    mara lassanai akkio oya ada kale dan minissu athin gilihila yana sahodara badim e wage katha walin oya aluth paramparabata hadawathata danenna kawaddanawa eka oyage godak katha walin man dakka

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ගොඩක් ස්තුතියි 🥰🥰🥰

  • @DarshanaSampath-zu7vk
    @DarshanaSampath-zu7vk 9 місяців тому +1

    Me kathawa kiyawannema anda anda. Duka hithena lassana kathawak

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰🥰🥰

  • @Sureka-g4s
    @Sureka-g4s 9 місяців тому +2

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 9 місяців тому +1

    Harima lassanaii katawa

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @pubghs4229
    @pubghs4229 9 місяців тому +1

    Lassani daruwo

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 9 місяців тому +1

    Kathawa lassanai

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰

  • @anushadamayanthi3449
    @anushadamayanthi3449 9 місяців тому +1

    ලස්සනයි ❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @nirmalachandani2809
    @nirmalachandani2809 9 місяців тому +1

    Lassni❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 9 місяців тому +1

    🙏🙏🙏❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      🥰🥰🥰🥰

  • @nayanapriyangani6291
    @nayanapriyangani6291 9 місяців тому +1

    ලස්සනයි මැණිකේ . ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰🥰

  • @indikaprasad2941
    @indikaprasad2941 9 місяців тому +1

    Lassanai ❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰

  • @AchalaAyesha
    @AchalaAyesha 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      🥰🥰🥰🥰

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 9 місяців тому +1

    Oyage katha kiywanne loku asawakin meda kathawe nam deka maru una nam thamai hoda kiyala mata hithuna mokada tele drama ekak thiyanawane oya nam deka thiyana eka nisai kiyanna hithune tharaha nahane manike mama ehema kiwuwata neda lassana katha godak dunna oyata budu saranai thank for you

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ගොඩක් ස්තුතියි. කතාව ලියලා ඉවර වෙලා ලංකාවේ ඉන්න යාළුවෙකුට කියවන්න යැව්වහම එයත් කිව්වා මේ දවස්වල ඔය නම් දෙක තියෙන කතාවක් යනවා කියලා. ඒත් මට නම් දෙක වෙනස් කරන්න හිතුණේ නෑ. චරිතෙට ගැලපෙන්නේ ඒ නම් දෙක තමයි ඉතින් 🥰🥰🥰🥰

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 9 місяців тому +2

    🇸🇦♥️💕💕💕🤩🤩🤩🥰🥰🥰🙏

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      🥰🥰🥰🥰🥰

  • @KasunKalhara-l7k
    @KasunKalhara-l7k 9 місяців тому +1

    ❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 9 місяців тому +2

    කතාව හරි ලස්සනයි නමුත් පවුඅනෙ ඒ අක්කයි මල්ලියි දෙන්නට පිහිටක් වෙන්න කවුරු හරි හිටියනම්

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰🥰🥰🥰

    • @SubaniWijesingha
      @SubaniWijesingha 25 днів тому

      කතාව හරිම ලස්සනයි,දූකයි❤

  • @shiranpranandu1766
    @shiranpranandu1766 9 місяців тому +1

    Kolla udaw karai neda ❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      බලමු නේද 🥰🥰

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 9 місяців тому +1

    ❤❤❤😢

  • @DilshaAdikari
    @DilshaAdikari 9 місяців тому +1

    Ana bonus akak dannako akkeyoo

  • @ChamilaPriyanthi-d2z
    @ChamilaPriyanthi-d2z 9 місяців тому +1

    කතාව ලස්සනයි.❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  9 місяців тому

      ස්තුතියි 🥰🥰

  • @nisanduisurika8067
    @nisanduisurika8067 9 місяців тому +1

    ❤❤❤❤❤

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 6 місяців тому +1

    ❤❤❤❤