සාෆිව විකුණන් කෑ හැටි | Tharindu Jayawardhana | MediaLK
Вставка
- Опубліковано 30 лис 2024
- MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
www.buymeacoff...
/ medialk
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com
වට්ස්ඇප් - 0777 66 14 17
මේ වැඩේ next level
Evidence එක්කම දෙන එක
Tharindu ඔබගේ මේ සේවයට❤🎉
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
ගොම්මන්පිල චන්න ජයසුමනයා රතන උන්නැහේ, විමලයා දේශපාලනයෙන් තුරන් කරමු හෙටින් පසු
කස්සපයත් ඔය ගොඩටම දාමු
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
Rishard Badurdeen, Asaad Sali, Abdul Razik la raja karawamu
ඔිකට සමිබන්ධ අය සියලුම දෙනා අධිකරණයට ගෙන්වා කරුණු විමසා වෛද්‍ය සාපිට සාධාරණත්වයක් ඉටු කර දෙන්න.
අර ඉරාජ් සහ චන්න ජයසුමන කියන දෙන්නත් ඔය බොරුව සමාජගත කරා.
අනිවාර්යයෙන් හේ පාපකාරි වැඩේට හවුල් වු අයගෙන් වන්දි අයකරගත යුතුයි
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
තරින්දු, මෙම අසාධාරණය සිදුවන අවස්ථාවේ සිට මේ දක්වා ඔබගේ අණාවරණයන් ඉතා ප්‍රශංසනීයයි. මෙය ඉතා නිර්ලජ්ජිත සිදුවීමක්. දියෙන් කිරි වෙන්කර හදුනාගත හැකි සත්වයා වන්නේ හංසයා මෙන්ම, සත්‍යය දකින සහ සත්‍යය හදුනාගැනීමට වෙහෙස වන ප්‍රමාණය ද අතැගිලි මෙන් ඉතා අල්පයි. ඉතාම කණගාටුවට කරුණ වන්නේ එම පිරිසවද ආරක්ෂාකර ගැනීමට තරම් බොහෝ අවස්ථාවල සමාජය සබුද්ධික නොවීමයි.
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
මහජනයා නොමග යැවීමට කටයුතු කල සියලුම පාර්ශවයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුය .
(දිවයින පුවත්පත,විමල් ,ගම්මන්පිල,පැණි සුමන ,අතන මෙතන)
ඔබගේ හුගාක් වැඩසටහන් next-level....ජයවේවා
අපේ විශ්වාස නම් දෙවියන්ගේ අධිකරණයේදී මේ කිසිම කෙනෙකුට බේරෙන්න ලැබෙන්නේ නැහැ.
Tv චැනල් වල ගියපු ඒවත් දාන්න එක එක්කෙනානේ වොයිස් කට් එක්ක
Voice Cuts from Rajapaksha Regiments.
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
Eka aththa e wagema video ekak ona
මෙවන් අභූත හා අසත්‍යය පැතිරූ..... දිවයින පත්තරෙන් කෝටි පන්සීයක වන්දියක්, පළමුවෙන්ම ලබාගත හැකිනම්.. එකල රෝහල් අධ්‍යක්ෂකගෙන් කෝටි තුන්සීයක වන්දියකුත්
Keep it up Mr. Tharidu, highly appreciate your work ✔
තිස්ස ජනනායක කියන එකත් ඉන්න ඕන. උගේ පංති ගිය දහස් ගණන් ළමයි නොමඟ යැව්වා.
Real true
අනිවාර්යෙන්ම හෙට දිනයේ දී ඔබලාගේ නාලිකා අවස් සමග ඡන්දය නැරඹීමට සහභාගී වෙනවා. ඒ තුළින් ඔබලාට යම් ශක්තියක් ලබාදීමට හැකියාවක් තිබෙන හැමවිටම ඔබලාට උදව් කරනවා, ජය වේවා!
වුන් හැමෝම උල තියන්න ඕනා
ICCPR යටතේ නඩු දාන්නේ නැත්තෙ ඇයි කියල හිතාගන්න බෑ.
අපි අද අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන්න යන දවස. නිවැරදිව
ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්න.
අනුරට හොඳ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබේවා. හැකි නම් 150 ට වැඩියෙන්.
ලංකාවේ බුද්ධ පුත්‍රයෝ අනුන්ගේ දානෙ වළඳලා මිනිස්සුන්ට යහමග කියා දෙන බුදුන්ගේ අනුගාමිකයො තුන නොදකින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා මුන් තමයි ලංකාවේ ඉන්න නියම මදාවි ඕනෑම දෙයක් හොයන්නෙ බලන්නේ නැතුව ලයිෂන් චන්ඩි වගේ පාරට බැහැලා උද්ඝෝෂණය කරන මේ බත් බැලයෝ මුංගෙ කකුල අල්ලල වැදල මුන්ට දෙන දානෙ ටිකත් බල්ලන්ට දීපල්ලා ඒක පිනක් සිද්ධ වෙන දෙයක්
Allage ballekda ?
@user-yi2m456 තොපි වගේ ජාතිවාදී අහුකුන්ටක ගෝත්‍රික යො ඉන්නකං ලංකාවට සක්විති රජ කෙනෙක් පහළ වුණත් අනුන්ට අත පාලා හිඟා කකා තමයි ඉන්න වෙන්නේ තො ලොක් උරුමයක් මොකද දන්නවද තිලක් කන්දෙගම මහත්තයා කිව්වා වගුරු මී හරකා ලෝකයෙන් තුරන් වෙලා කියලා බලන්ගියහම එකෙක් ඉතුරු වෙලානේ ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි හැම දෙයක්ම ජාතිවාදී ලේබල් එකෙන් බලන තො වරුසාවකටවත් පාසලකට ගොඩවෙලා තියෙනවද
නියමයි මචං අපේ මිනිස්සුන්ට mewa මතක් කරලා දෙන්න ඕනි. තාමත් මේ හොරු media ඉස්සරහට ඇවිත් voice cut දෙනව.
We expect our new government should appoint a commission of investigation to reveal those who are responsible in misleading the country and to recommend punishments to avoid these things to happen in future of our country. However after 16 th environment will punish severely responsible people including those two police man hospital director Channa Jayasumana Rathana etc.Wait and see
නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවනම් ඉතා ඉක්මනින්ම සියලුම නඩු ඉවරවුවහොත් ලැබිය යුතු දඩුවම් ලැබිය යුතු උන්හට ලැබේවි 🙏තරිඳු ජයවර්ධන ඔයා ලස්සනට මේ වැඩේ කරනවා ස්තූතියි ❤️🤝✌️
තරිඳු ඔබගේ ඉදිරිපත් කිරීමට බොහොම ස්තූතියි. 🫡
මේකෙන් නතර නොවී මේ ජනතාව අන්දවලා රවටපු දෝහීන්ට අධිකරණයට ගෙන්නලා දඬුවම් ලබාදිය යුතුයි
Great 👍 Thank You තරිඳු .❤
අපි ජාතියක් විදිහට ඩොක්ටර් සාෆිගෙන් සමාව ගත යුතුයි ❤🎉
Tho kallathonida ?🤣🤣
Thanks for explanation Tharindu
ස්තුතිය
Thank you Tharindu
Thank you Tharindu ❤
Exhaustive report සුවපත් වේවා 🎉
Excellent Presentation Thankyou Bro ❤🙏👍
චන්න ජයසුමන කියන එකා සහ කුරුණෑගල රෝහයේ අධ්‍යක්ෂක කියන අමනයා පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මුන්ට හැදිච්ච දරුමුණුපුරන් සිටිනවා නම් උන්වත් මුන්ට සමාජයේ ජීවත් විය යුතු ආකාරය ගැන කියා දිය යුතුයි. දිවයින කතෘ සහ එහි ලේඛකයන් ටද කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. මුන්ට තවත් නිදහසේ ඉන්න ලැබෙනවා නම් අපි මේ රටින් පිටවිය යුතුයි.
වහාම වන්දි ලබාගන්න
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
Thanks brother
එක පිලට තියලා සාපිට කරපඅ අපරාධ කරැවන්නට දඩුවම් දිය යුතුය
කණගාටුව, අනිත් අයගෙන් ඉහල තත්වයේ performance එකක් බලාපොරොත්තු වූ ඉතා උගත් වූ අයගේ quality එක පෙනෙනවා, මේ රට ඉදිරියට යන්න නම්, ව්ශේෂයෙන්ම රට මෙහෙයවන්න පිලිවන් අවංක දේශපාලකයන් පත් කර ගැනීමට ජනතාව පෙළඹවීම ඉතාම වැදගත්!.
බොරු විස්තර දාපු මාධ්‍යවේදීන්ගේ ෆොටෝ ටිකත් දැම්මනම් ගොඩක් හොඳයි ඒගොල්ලන්ගේ විස්තරත් එක්ක
ඔය වගේ මාධ්‍යවේදීන් ඉස්සරහට ලොකු දේවල් කරයි.රට විනාශ වෙන්න නොදී .ඔය වගේ කාලකන්නි විනාශ කරලා දාන්න ඕනේ.
ඔය මාධ්‍යවේදීයාව හරියට ප්‍රශ්න කලා නම් පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණයේ තොරතුරුත් සොයා ගන්න හැකි වෙයි.
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
මනෝජ් අබේවීර ලු ලියල තියෙන්නේ .උ දන් ඉන්නෙ ලේක් හවුස්.දිනමිණ ...
❤ ජය වේවා මාලිමාවට❤
33:12 තරින්දු hats off for your investigative journalism. තොරතුරුවලට සහ අත නොහැර සටන් කිරීමට ස්තූති.
පොලීසිය, දේශපලකයෝ සහ දොස්තරලට නීතිය ක්‍රියාත්මකවීම නොවීම ගැන කතාකලා. ඒත්
මේකේ major stakeholder කෙනෙක් වෙන මාද්‍ය ගැන මාද්‍ය කරුවෙක් විදිහට ඔබේ අදහස මොකක්ද? නීතිය ක්‍රියාත්මකවිය යුතුද? එහෙම කලොත් ඒක මාද්‍ය මර්දනයක් වෙයිද?
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
Hi. Tharindu. Your Programme is Excellent. I like to see a programme about Namal Kumara who has gone missing. God bless you.
ඇත්තටම අපටත් හිනා යනෝ තරිඳු . ඔය මුලු කතාවෙන් ම තේරුම් යන්නේ .ජාතිවාදය වපරපුරන්න කරපු වැඩක්. නේද. ෂාෆි මහත්මයට සාදාරනයක් විය යුතුයි. එතුමා කොයිතරම් හිත් පීඩා විදින්න ඇත්ද. සියලු දෙනාට දඩුවම් දිය යුතුමයි. තරිදු ඔබට ජ්ය ❤❤❤❤❤
Samasth Muslim prajawatama gahapu visala paharak 😢😢😢😢😢😢
පචලන්තයේ නායකයන්ව සුද්ද කරපු NPP ට දීර්ගායුශ ලැබේවා ! දිට්ට දම්මය සත්‍යක් බව ඔප්පුවුනා.
Mr,tharidu chanel tv giya , video tikath aragena dana please
Great work sir❤❤❤😂😂😂😂🎉🎉🎉❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉
Good work Tharindu
තරාතිරම ඉවතලා අදාල සිලු පාර්ශ්වයන් නීතිය හමුවට ඉදිරිපත් කරනු ඇතැයි අප විශ්වාස කරනව. බන්ධනාගාරය යනු “බන්ධනාගාර රෝහල” නොවේ.
Hi good morning brother
❤❤❤
මුන් ඔක්කොම හිරේ යවන්නම ඕනෙ
සාපි ට තියෙන්නෙ ඕවට පොලියත් එක්ක ගන්න දැන් පුද්ගලයින්ට හොරිකඩ මාද්‍ය ට
සාෆි ගෙ කතාව ලස්සන film ඒකක් කරන්න පුලුවන් ..කරපු උන්ට හික්ගෑවෙන්න....
නිවැරැදි මිනිසෙක් මාධ්‍යයෙන් වැරදිකරුවෙකු කිරීම..ඒ මජර දේශපාලනයේ අවසානය 14...ඔහුට යුක්තිය ඉටුවිය යුතුයි
ඊශ්‍රායල් අයට දාපු ආරුගම්බේ අන්තුරු ඇන්ගවීම ඇමරිකාවෙන් අයින් කරල. පාස්කු ප්‍රහාරය වෙන්න කලින් ඉන්දියාව, ඇමරිකාව ආන්ඩුවට ඒ බුද්දි තොරතුරු දුන්නනේද, සිද්දවෙන දවස සහ ස්ථානත් ඇතුලුව. ඒ කාලෙත් ලන්කාවෙ ගොඩක් විදේශිකයො හිටියානේ. ඒත් ඒකට ඇමරිකාවෙන් warning එකක් නිකුත් කරේ නෑ 🤔.
අනිවාරෙන් සිංහලයන් මෙම අසාදාරනයට එරෙහිව සහයෝගය ලබාදීමට කටයුතු කලයුතූයි. ශාපි ඔයාට අපහාස කල සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න. මාලිමාව රජය යටතේ ඔබට යුක්තිය ඉටුකරන බවට අපට සහතික විය හැක.
Tissa jananayaka sir pelopeeya naalaya bod එකේ andal dr safe මව්වරුන් වඳ කරපු hati පෙන්නුවා
Paw Dr safi
ඇයි ඔය පත්තර පෙන්න පෙන්න උදේට චතුර ලා රංගන ලා කියපු බොරු..
ඇත්තටම හේමන්ත රන්දුණු සුවෙන් ඉන්නවද තවම 😅😅
Dr jangi ...🎉
ඇත්තටම me පත්තර කවුරුත් බලන්න epa .මේවා වර්ජනය කරන්න .
ua-cam.com/video/nSTs4sz5Y5c/v-deo.htmlsi=NddQ_6_C00tnmFsf
අනිවාර්යයෙන්ම හේමන්ත රන්දුනු ඇතුලු පව්කාර ගිහි පැවිදි අයට නීතියෙන් දඩුවම් කලයුතුයි .
තුති
I’ve been following all your videos on this case, and I’m truly shocked and disgusted by the actions of certain media outlets and those responsible for their irresponsible handling of an honorable doctor’s life and family. Their behavior, alongside the organized lies and propaganda, has been appalling. Beyond any political agenda, I’m curious to understand what was really driving this campaign of deception. The individuals responsible, including the so-called victimized mothers, should absolutely be brought to court and publicly hold accountable for this crime.
It’s heartbreaking to see how easily people accept whatever’s thrown at them without verifying facts. Yet, amidst this, it’s a relief to know that Sri Lanka has ethical journalists and officials like you, who are committed to pursuing truth and justice. Thank you for your invaluable work in exposing the truth and holding the culprits accountable.
❤
Kithsiri Jayalath mama hithuwe Jaathakayak thiyerna ekek kiyala. Balapuwahaman eekath ara conventiuonal police kaarayekne.
❤❤❤
😢
වෛද්‍ය තුමාට අපහාස kaalata neethiyen කටයුතු කරන්න පුළුවන්. ඔහු ළඟ daththa ඇතිනේ................
ඔස්ට්‍රේලියාවේ දවසකට කරන සැත්කම් ගැන, ලංකාවෙන් ගිය වෛද්‍යවරයක් උපහාසාත්මකව කිව්වා: "අපේ අය කොච්චර දක්ෂද!" කියලා.
වෙනස: ඔස්ට්‍රේලියාවේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති නොවෙන්න වග බලාගන්නවා, මොකද, වැරැද්දක් වුනොත්, අධික මුදල්වලින් වන්දි ගෙවන්න වෙනවා. අපේ සකල සිරින් පිරි සිලි ලංකාවේ, කවුරුත් කිසිම දෙයකට වගකියන්නේ නැහැ.
❤🎉
Thrindu u did Ur job honestly for innocent Dr. Shafi.all the culprits should be punish by law.even unfair media's.
දිවයින පත්තරේ තහනම් කල යුතුයි .මෙ වගෙ පට්ටපල් බොරු ජනගත කරනවට ..😮
එතකොට අර අම්මලා seteka හදල ද
මේ වීඩියෝ එක ප්‍රොජෙක්ටර්, තිර දාලා හැම ගමකම ටවුමකම මිනිස්සුන්ට පෙන්නන්න ඕනි. මුළු රටම ඇන්ඳුවේ ඔය මීඩියා ප්‍රොජෙක්ට් එකෙන් තමයි
මනොජ් අබේවීර දන් දිනමිණ බොරු ලියනව ඇති
අායුබෝවන්
Me බොරුව වෙනුවෙන් නාස්ති kala පාර්ලිමේන්තු කාලය gana මොකද කියන්නේ
අපරාධයක් ape සල්ලි
මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ වගේ දෙයක් කරන්න කුරුණෑගල රෝහල වගේම Dr සාෆිව මේකට තෝරගත්තේ.ඇත්තටම පෞද්ගලික තරහක් පිරිමහන්නද,නැත්තම් කිසියම් දවසක මේ රෝහලේ මේ වෛද්‍ය වරයා සම්බන්දව සිදුවුන වෙනත් මේ හා සමාන සිදුවීමක්ද.මේවත් හොයන්න ඕනි.සංහාරය කොහොම උනත් මුස්ලිම් වෛද්‍යවරුන් ඉන්නේ මෙයා විතරක් නෙමෙයි.රෝහල් තියෙන්නෙත් මේක විතරකුත් නෙමෙයි.
ඔබ දක්ෂ අපරාධ විමර්ශන මාධ්‍යවේදීයෙක් විදියට මේවටත් විසදුම් දුන්නොත් වටිනවා වගේම කරුණු ඉතාම පැහැදිලි වෙනවා
Hethuwa thamai daksha wegawath operetion wishala pramanayak karapu prasidda kenek weema
කුරුණෑගල තෝරාගැනීමට හේතුව තමා...
2020 අගෝස්තු මාසයේ පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයට මභින්ද රාජපක්ෂ අපේක්ෂකයෙකු හැටියට කුරුණෑගලින් ඉදිරිපත්වීම..ඔවුන්ට ඕන වුනේ මහින්දට ඉතා ඉහල ඡන්ද ප්රමාණයක් ලබාදෙන්න..ඉතිං අහිංසක අසරණ සිංහල බෞද්ධ අයව රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ සුරතල්වන කහපාට සුරතලුන් යොදවලා.. ජාතිවාදයෙන් ,වෛරයෙන් මුසපත් කරලා, ජාති ආලයෙන් නාවලා..රවට්ටලා,..පික්පොකට් ගහපු මැතිවරණයකියි එදා පැවැත්වුනේ..
The truth is truth
corrupted and corruption politicians Rajapaksha regime end up with Sapaya
ඔය ඉතිං පත්තරේ විකුණා ගන්නනේ ඔය ඔක්කොම
Mewa rangga dakkuwentta athe monawathe welathiyanne
To all UA-camrs: Please keep your videos short and concise. Many of your videos run for at least 30 minutes, but when you break down the content, it could easily fit into 10 minutes. There's often a lot of repetition and unnecessary dragging to extend the runtime, and the speaking pace is very slow. I usually watch at 1.5x speed and can still understand everything clearly, cutting the original runtime by at least a third.
❤❤්‍ර👍👍
OMG
Thank u Tharindu
😂😂😂😂😂😂
මේකට ෂාෆිම ටාගට් උනේ කොහොමද? ආරම්භය පෞද්ගලික පළිගැනීමක් ද?
වන්ධ්‍යාකරණයට උඩගෙඩි දුන්නේ සිංහල ආණ්ඩු. 1970 ගනණ් වල මම පාසල් ශිෂ්‍යයෙක් හැටියට මට මතකයි නිතරම රේඩියෝ එකේ ගිය මැතිරිල්ලක් තමයි " පුංචි පවුල රත්තරන් " කියන එක. ඒ ගැන මහ සංගරත්නය හෝ ඔය ජාත්‍යාලය ගැන කතා කරන ඒ කාලේ හිටපු එවුන් නම් හිටියෙ මර නින්දේ.ඔය වසලයින්ට ගරු නම්බුනාම යම් රජයකින් ලැබුනත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්නේ නැහැ මොකද මේ සිරිලංකාවේ නිසා.
Lankawe hamuduru waru parayo
Pawa appa Dr safe
Mata kela හැක්කේ minisaku ලෙස සමාව ගැනීම පමණි
තරිඳු,මට ලොකු අවුලක් තියෙනවා .කොහොමද බන් මුන් මේ තරම් ලොකු බොරුවක් හදන්නෙ.ෂාෆි මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්.ලංකාවේ තව කොච්චර මේ විදියේ ඩොක්ටර්ස්ලා ඉන්න්වද.මෙයාම මේකට අහු උනේ කොහොමද .පැලෝපීය නාලේ ගැට ගහලා වඳ කරනවා කියා කතාවකුත් හදලා,රටේ සල්ලි අයාලේ යවපු මුන් ඔක්කොගෙන්ම පලි ගන්න ඕනෑ නැත්ද
Rishard Badurdeen, Asaad Sali, Abdul Razik la raja karawamu
Mng kamathi Dana ganna shafita asadaranaya wuna kale, lankawe neethiya saha adhilaranaya koheda thibbe kiyala, rajapaksela ge ammge redda asseda???? Lankawe kri adhikaranaya saha neethiya thuk nodokin,
Habai dan natanna hamba wenne naha, w c g puthala.
Sakkili ballo 👹👹👹👹👹👹👹👹
Anura kumara A kale idenma Atte wenuwen peni hitiya. Godak satutui A wage kenek den janadipati wela inne Ake.
සිංදු කියන්න ඕනැ ඔලුව කකුල් දෙක අස්සේ ගහගෙන. There was a time when the origin was analysed before police applications were evaluated. How come the so-called Kithsiri +++ including so-called Dr.Channa J came to the seen.
Sappiiiwaaa vikin̈annkanaaa you karayoooo
Shafi Koti 1000 wandhi ellanta ass sathiya varthaw Sandhya.
Paw doctor
Mey okkouma boru details deela thiyenneyinnocent family Dr.Shaffieoñe day giving punishment
Me කිත්සිරි ජයලත් කියන්නේ gall වල නේද eyage waif ජාතික හැඳුනුම්පත department එකේ වැඩ කළා නේද 2014 වගේ හරියටම shuwer ne .නමුත් podi මතකයක් තියනවා
Munta nadu dala wandi illanna one
Oya siddiya rajapakshala balaya ganne gahapu plan akek kiyala hodatama terenawe. Den A kattiyama tamai Dilith jayaweerage pakshe inne. Minissu mewe hariyata tereum ganne one. netnam kaweda hari Aye oya set akema oya wage jati , agam Allagena game akek play karavi.
Panti Hari puduma veda....molayak Neha
Dentist dosthar...looka varthawak ituu Kala dath dekla gabani maw warunta behath denawa...
Dr Shafi wndi Death Dr. Gan billion 3 ell lanta kanthawan ge milliyana 200 I'll Lanta.
Ganayo kiwwot boruma tamai. Sakkili desapaluwo. Janatawa rawatuna.
Divaina hora pathare