අවුරැදු 14 ක ළමයෙක් IF I CAN ක්‍රමයෙන් ඉංග්‍රීසි කථාව දියුණු කරන ආකාරය (VIDEO 1)

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @nirmalagamage9588
    @nirmalagamage9588 4 роки тому

    මමත් මුලින්ම IF I CAN ක්‍රමය පොතක් තැපැල් මගින් ගෙන්න ගත්තා. මම වයස අවුරැදු 52 ක හම්බන්තොට ප්‍රසිද්ධ පාසලක ගුරැවරියක්. මටත් ඉංග්‍රීසි කතා කර ගන්න බැරැව හිටියේ. ඉංග්‍රීසි පංති කිහිපයකටම සහභාගීවෙලා තියෙනවා. ඒත් කතා කරන්න ඉගෙන ගන්න බැරිවුනා. පස්සේ ගමේ සර් කෙනෙක් ගෙදරටම ගෙන්වාගෙන උත්සහ කලා ඒත් ඒ අයට අපිට වැටහෙන්න උගන්වන්න බැහැ. ඇත්තටම බැරි කෙනෙකුට ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. අන්තිමට කලකිරිලා මේක නම් ඉගෙන ගන්න බැහැ කියලා අත්හැරලා තිබුණේ. දැන් අපිට IF I CAN ක්‍රමය තියෙනවා. මම දැන් පොතේ 69 පිටුවේ ඉන්නේ දැනටම මම බය නැතුව කතා කරනවා. සත්තකින්ම IF I CAN ක්‍රමය කියන්නේ බැරි අයට ඉහළට නගින්න පුලුවන් ඉනිමගක්. සනත් හිරිපිටිය සර්ට අපි පිංදෙනවා අපි වගේ වයසින් වැඩි ඉංග්‍රීසි බැරි අයටත් ඉගෙන ගන්න පුලුවන් ක්‍රමයක් ලබා දුන්නට. මම පොත් 10 ක් ගෙන්න ගත්තා මගේ පාසලේ අනිත් ගුරැවරැන්ටත් දුන්නා. අපි හැමෝම UA-cam videos බල බල ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නවා. සනත් හිරිපිටිය සර් ඔබ සත්තකින්ම ගුරැන්ගෙත් ගුරැවරයෙක්. තිස්තුන් කෝටියක් දෙව්වරැන් ඔබව ආරක්ෂා කරත්වා!

  • @udeniweerasinghe3185
    @udeniweerasinghe3185 4 роки тому +6

    I think this method is a very good method if anyone wants to improve their English speaking.
    Great job Sir.Thank you 🙏

  • @tusharaperera2770
    @tusharaperera2770 4 роки тому +1

    මම සනත් සර්ගෙන් මුලින්ම ඉගෙනගත්තෙ 1999 දි ඒ O/L වලට Commerce & Accounts subject එක. මට ඉස්කෝලෙ විභාගයට marks 98 ක් තිබුණා. O/L වලට D එකක්. මම සර්ගෙ English class එකට ආවෙ ඒ විශ්වාසයෙන්. සර් උගන්වන දේ හරියටම ‍දෙන සර් කෙනෙක්. If I Can පොතත් සර්ගෙ එවැනිම සාර්ථක වැඩක්. මේ පොත මගින් මෙතෙක් spoken English පොත් මගින් හෙළිනොවූ සාර්ථකත්වයකට ඔබට මග හෙළි කරනු ඇති බව විශ්වාසයි. ජය වේවා!👍

  • @chethanasilva6353
    @chethanasilva6353 4 роки тому +3

    මමත් මුලින්ම IF I CAN ක්‍රමය පොත මිලදී ගත්තා. දැන් මම පොත අධ්‍යයනය කරමින් සිටිනවා. ඇත්තටම මටත් ඉංග්‍රීසි කතා කරගන්න බැරැව හිටියේ. පංති කිහිපයකටම ගියා. Spoken English කියලා තමයි ගියේ හැබැයි හැමදාමත් Grammar තමයි අපි කලේ. අවුරැදු 3 ක් විතර ගියා ඒත් කතා කරන්න බැහැ. අපි ඇත්තටම Tenses 12 ට බයවෙලා හිටියේ. අපිට උගන්වපු හැමෝම කිව්වේ මුලින්ම Grammar නැතුව කතා කරන්න බැහැ කියලා. නමුත් දැන් මේ IF I CAN ක්‍රමය පොත කරගෙන යනකොට තේරෙනවා ඉංග්‍රීසි කතා කරන්න මුලින්ම Grammar ඕන නැහැ කියලා. සහතිකවම ඉතාම වටිනා නිර්මාණයක්. කිසිම මූලික දැනුමක් නැති අයෙකුට වුනත් පහසුවෙන්ම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පුලුවන්. Sanath Sir Thank You Very Much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @GanganiLakmini
      @GanganiLakmini Рік тому

      Me potha ganna widiyak keyannko matath ganna one meka

  • @nuwanamarathunga3564
    @nuwanamarathunga3564 4 роки тому +1

    මේ IF I CAN ක්‍රමය පොත ඉතාම වටිනා පොතක්. මම පොතක් අරගෙන මේ පොතේ උපදෙස් දී ඇති ලෙස follow කලා. මම මීට ඉස්සෙල්ලා Spoken English පොත් 2 ක් අරගෙන තිබුනා ඒවා හැම එකේම grammar විතරයි කතා කරන්න ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. Spoken English පංතිත් 3 කට ගියා. ඒවගේත් grammar තමයි කතාවක් නැහැ. අපේ මුදල් සහ කාලය නාස්ති වුනා. IF I CAN ක්‍රමය පොතෙන් තමයි ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තේ. ඇතිවූ විශ්වාසය මත මම දැන් සනත් හිරිපිටිය සර්ගේ බත්තරමුල්ලේ Spoken English class එකකටත් යනවා. දැන් මම පැය 2කේ පංති 8 කටසහභාගි වුනා. පැය 2 කේම අපි ලවා කතා කරවනවා. වෙන පංතිවල වගේ grammar කර කර බොරැ කරන්නේ නැහැ. සත්තකින්ම සර් පුදුම මහන්සියක් ගන්නේ අපිට උගන්වන්න. මෙවන් ගුරැවරයෙන් මම නම් ජීවිතේට දැකලා නැහැ. මට දැන් මාතෘකාවක් ගැන විනාඩි 10 ක් විතර බය නැතුව කියන්න පුලුවන්. සර් මට මේ දවස්වල සර් තාමත් ලියමින් යන IF I CAN ක්‍රමය 2 පොතේ ඇති passive voice වලින් කතා කරන්න උගන්වනවා. මම මගේ ඉංග්‍රීසි සිහිනය ජයගන්නවා සත්තයි. මේ මගේ අවසාන ඉංග්‍රීසි පංතිය වේවි. මම ඔයාලා හැමෝටම කියන්නේ හොදම දෙය තමයි සර්ගේ මාස 3 නේ Spoken English Course එකට සහභාගීවෙලා IF I CAN ක්‍රමය 1 සහ IF I CAN ක්‍රමය 2 යන පොත් දෙකම මාස 3 කින් කරගන්න කියලා. සර්ගේ පංතිවලට සහභාගී වන හැමෝම දන්නවා මම මේ කියන්නේ ඇත්ත කියලා. අවුරැදු 7 පොඩි ළමයි පවා පැය දෙකේම සර් එක්ක කතාව පුහුණුවෙලා ඉතාමත් ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා බලන්නත් ආසයි. පංතියේ පැත්තක ඉදන් බලන් ඉන්න ඔවුන්ගේ දෙමව්පියන්ගේ ඇස්වල කදුලු. ඇත්තටම IF I CAN ක්‍රමය කියන්නේ විශ්ව කර්ම ක්‍රමයක් ඒ වගේම සනත් හිරිපිටිය සර් කියන්නෙත් විශ්ව කර්ම පුද්ගලයෙක්ම තමයි. සනත් හිරිපිටිය සර්ට බුදු සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujapathirana2827
    @thanujapathirana2827 4 роки тому +1

    මමත් IF I CAN ක්‍රමය පොතක් ගත්තා. මටත් ඉංග්‍රීසි කතාකර ගන්න බැරැව සෑහෙන අපහසුතාවලට ලක්වුනා. Spoken English පංති 5 කට විතර ගිහිල්ලා තියෙනවා වැඩැක් වුනේ නැහැ. අහම්බෙන් වගේ Facebook එකේදී මේ පොත ගැන දැනගත්තා. මට අවුරැදු 20 යි මට තවම ඉංග්‍රීසි බැහැ ඒත් අවුරැදු 14 ළමයිනුත් කතා කරනවා දැකලා දුක හිතුනා. දැන් මම Sanath Hiripitiya සර්ගේ පංතියටත් සහභාගි වෙනවා. මම දැනට පැය 2 කේ පංති 4 ක් කරලා තියෙනවා. දැන් මට විනාඩි 8 ක් පමණ මාතෘකාවක් ගැන එක දිගට කියන්න පුලුවන්. සත්තකින්ම IF I CAN ක්‍රමය කියන්නේ විශ්ව කර්ම ක්‍රමයක්. කිසිම මූලික දැනුමක් නැති අයෙක්ට වුනත් IF I CAN ක්‍රමයෙන් ඉගෙනගන්න පුලුවන්. මුලින්ම Tenses ඉගෙන ගන්න ඕනි ඉංග්‍රීසි කතා කරන්න කියන්නේ අමූලික බොරැවක් කියලා දැන් තමයි තේරෙන්නේ. අනේ අපේ කාලය නාස්ති වුනා Tenses පස්සේ දුවලා. පොතේ 52 පිටුවෙ ඉදලා තමයි අපි හැමෝටම පොතේ වටිනාකම වැටහෙන්න පටන් ගත්තේ. සනත් හිරිපිටිය සර්ට නම් මහත් පිනක් ලැබෙන්න ඕනි මෙවන් ඉතාම සාර්ථක ක්‍රමයක් අපිට ලබා දුන්නට. බුදු සරණයි සර්! සියලු දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @RumeshSanjeeva
    @RumeshSanjeeva 4 роки тому +6

    Very good method..
    Unbelievable...
    It's working..

  • @piumikoshila7704
    @piumikoshila7704 4 роки тому +4

    English language is very important.It is a international language.so i was required to improve my English knowledge.later i met a teacher (Mr. Sanath Hiripitiya) He was introduce this method.
    This is the way i used to improve my English Language.Frankly Im talking in English language without fear now.so i think viewers will be helped this viedio to improve their English language.grate system.thank you sir!

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705  4 роки тому +1

      Very good now you can speak and write to some extent, but please pay attention when you use passive - voice. Everything is good but passive - voice. You just started learning passive - voice. There are some mistakes with passive - voice sentences, but don't worry about that since it is normal in the beginning. Within 3 or 4 weeks you will be OK. Correction: (1) This method was introduced by him, or He introduced this method. (2) this video will help to viewers. (3) great system (4) When you use just "i", it should be capital "I" and finally it is an international language. BUT I AM REALLY REALLY REALLY HAPPY ABOUT YOUR PROGRESS WITHIN JUST 2 MONTHS. Wish you all the best Piumi!

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705  4 роки тому

    සත්තකින්ම Game එක පටන් ගන්නේ 52 පිටුවෙන් තමයි. දැන් දැන් ඒක තෙරැම් අරන් වගේ. මෙතන ඉදල තමයි IF I CAN ක්‍රමයේ නියම වටිනාකම හැමෝටම තේරෙන්න පටන් ගන්නේ.මතක ඇතිව 52 වැනි පිටුවෙන් IF I CAN ක්‍රමය වර්ධනය කිරීම ආරම්භ කිරීමට පෙර පොතේ 09 සිට 15 දක්වා පිටු අනිවර්යයෙන්ම කියවිය යුතුයි. ඔබවත් නොදැනුවත්ම ඉංග්‍රීසි සිහිනය ජය ගැනීම මෙතන් සිට ආරම්භ වනු ඇත. මෙතනදි ඇත්ත වශයෙන්ම සිදුවන්නේ තමන්ගේ විශ්ලේෂණ මනස විවෘත වීමයි. මම දැනගෙන හිටියා කවදා හෝ මෙය බුද්ධිමත් ඔබලා තේරැම්ගන්න බව. දැන් දැන් වැටෙන COMMENTS වලින් මෙම TURNING POINT එක ඔබලා අල්ලාගත් බව පැහැදිලියි. I AM SO GLAD THAT YOU GOT IT! නමුත් සමහර උගත් අය පවා මෙය මුලදී තේරැම් ගන්න බැරැව කලබල වෙලා අතට ගත්ත දේ කටට දා ගන්න තරම්වත් වාසනාවන්ත වුනේ නැහැ. මම හැමදාමත් කිව්වේ සත්‍ය කියන්නේ අතින් වැසිය හැකි දෙයක් නොවන බවයි.

  • @sanathperera4641
    @sanathperera4641 4 роки тому

    IF I CAN method is one of the very valuable methods and despite your age you can easily learn how to speak in English. I also did learn Spoken English from this method. Actually, this is an outstanding method. We start speaking English by using if I can and finally we end up speaking normal English. Thank you sir! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirasomawardana799
    @sisirasomawardana799 4 роки тому +3

    Hi Sir,
    Five years ago, I was a student of yours. Now I am living in a foreign country. I watched your UA-cam video by watching this video everyone could improve their
    English knowledge It was great. The book “IF I CAN ‘’ that you introduced it is a great amazing job sir. If everyone wish to improve English knowledge,
    I highly recommended watch this video and if you can buy a book. I appreciated your great effort Sir. Thank you- Pradeepa

  • @nalinpk
    @nalinpk 4 роки тому +3

    Really good. Thank you sir !!

  • @VlogWithDanu
    @VlogWithDanu 4 роки тому +4

    Great work Sir..

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705  4 роки тому +1

      Thank You Kaushalya! within 3 months he will be speaking very nicely! You guys all will be stunned!

  • @Hellosrilankalions
    @Hellosrilankalions 4 роки тому +5

    Good sir

  • @harshana790
    @harshana790 4 роки тому +5

    awesome of if i can book

  • @randikadayan2112
    @randikadayan2112 4 роки тому +4

    Good job

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705  4 роки тому

    Class Facebook Page : facebook.com/Sarasavi-Higher-Educational-Institute-Colombo-Sri-Lanka-SHEICS-349478978432527/

  • @dilushaanuradhi4999
    @dilushaanuradhi4999 4 роки тому

    Kohomada me class ekata join wenne or me potha ganne

  • @vindhyaganewaththa3599
    @vindhyaganewaththa3599 Рік тому

    Genna gana kohomad