Mathya mam nitiyan viwah well na dan mata pasta godak madiwela. Daruwah dahnek ihnawa dan daruwaga pìya kiyanawa daruwa ayaga newai kiyala akata diyahne akak kragahna mata upa das sak dahna obatuma ❤❤❤❤
Sir ape amma miya gihin aurudu 6 k.ayage sinnakkara idama aya katawat liwe na.thatta ganu aragani kiyala liwet na.dan mama aurudu 35 k ma padinchi wela idala vivaha welat masa 3 k idamey hitiya kuliyatat aurudu 1 k hitiya .ayet padinchi una.dan mama ekama daruwa nisa mama urumakkaru kiwa.et thatta kiyanne eyata kamathi nam liyana bawai.ekata mata athsan karanna kiyanawa eyata liyagena pasuwa mata liyanna idama.ohu wenat ganu kenek samaga katha baha karana nisa depala liya wenkala uthuda
හරිම වැදගත් මාතෘකාවක්, බොහොම ස්තුතියි, ඔබතුමාට.
සර්ගේ විඩියෝ නිතර බලනවා හරියටම තෙරෙන විදිහට උපදෙස් දෙනවා 🙏
Hoda phadilikirimak sir.thanks
Antimakamati payraya liyanne komada
මේ දේවල් ගැන හරි හැටි නොදන්නා අයට ගොඩක් වටිනවා දැනුවත් කිරීමට ඔබට ස්තුතියි
Mathya mam nitiyan viwah well na dan mata pasta godak madiwela. Daruwah dahnek ihnawa dan daruwaga pìya kiyanawa daruwa ayaga newai kiyala akata diyahne akak kragahna mata upa das sak dahna obatuma ❤❤❤❤
මගේ තාත්තා දෙවන විවාහයක් කර ගත්ත කෙනෙක්.ඒත් අම්මාගෙන් නීතියෙන් වෙන්වෙලා නැහැ .තාත්තට දෙවන විවාහයේ දරැවොත් නෑ.ඒත් ඒ ගෑනු කෙනාගෙ පෙර විවාහයෙන් ළමයි දෙන්නෙක් ඉන්නව.මට දැන ගන්න ඕනි දැන් තාත්ත සහ ඒ දෙනව විවාහක කෙනයි දෙන්නම මිය ගිහින් .දැන් ඒ දේපොළ අර ළමයි බුත්ති විදිනව එහෙම අයිතිය කියන්න පුලුවන් ද.
මගෙ දෙපල දුවට ලිවුවා එත් දැන් මට බලන්නෙ නැ මම පිළිකා ලෙඩෙක් නැවත මට අයිති කරගන්න බැරිද මම ලියලා තියෙන්නෙ පසු බලය දාලා
Sir ape amma miya gihin aurudu 6 k.ayage sinnakkara idama aya katawat liwe na.thatta ganu aragani kiyala liwet na.dan mama aurudu 35 k ma padinchi wela idala vivaha welat masa 3 k idamey hitiya kuliyatat aurudu 1 k hitiya .ayet padinchi una.dan mama ekama daruwa nisa mama urumakkaru kiwa.et thatta kiyanne eyata kamathi nam liyana bawai.ekata mata athsan karanna kiyanawa eyata liyagena pasuwa mata liyanna idama.ohu wenat ganu kenek samaga katha baha karana nisa depala liya wenkala uthuda
Lamai awe lamai ge kamaththata nemei. Maha unge asawata. Ehema AAPU daruwanta apita thiyana deyak denne nathuwa wena ahawal ekata dennada
Mata oba thumage durakathana ankaya danawada.
🙏
එක දරැවෙක් ඉන්නවා නම් ලිවත් නැතත් එයාට අයිතිද?
පලමු කසාදයේ කන්තාවක්ගේ දෙපල පලමු කසදේ දරුවන්ටද අයිති වෙනවද දෙවන කසාදේ දරුවන්ටද අයිති වෙන්නේ පලමු කසාදෙ දරුවන්ට නොදි දෙවන කසාදේ දරුවන්ට දෙන්න පුලුවන්ද එහෙම දුන්නොත් පලමු කසාදේ දරුවන්ට කරන්න පුලුවන් මොනාද මේ ගැන පුලුවන් ඉක්මනින් දැනුවත් කිරිමක් කරන්න pleez
denna gataluvak nati vidiyata sakaccha karala vikunagena salli beda ganna...nattam case eka lesi naha bro
මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා mage මහත්තයව මන් දික්කසාද කළා අනාචාරය නිසා එයාගෙන් ළමයි 2ක් ඉන්නවා නඩතුවක් දුන්නේ නැ.දැන් මහත්තයාගේ තාත්තා එයාට අයිති කඩේයි ගෙදරයි මගේ පුතාට ලියන්න හදන්නේ එත් මහත්තගේ අම්මා අක්කා අය්යා මහත්තයා විරුද්දයි.අපිට පොලිසියෙන් පිහිටක් නෑ මහත්තගේ පැත්තේ පොලිසියත් ඉන්නේ දැන් විසදුමක් ආවා
සියා මගේ තාත්තාගෙ නමට ඉඩම ලියල නැ තාත්තා මියගියට පස්සේ මගේ අම්මා (සියා ගෙ ලේලි )ඉඩමෙන් එලවන්න හදනවා ඉඩම අඉති නැ කසාද අඉතියට කියලා කිසිම දෙයක් දෙන්නේ නෑ කියනවා ( ඒ ඉඩමේ අපි පදිංචි වෙලා අඋරුදු 36 අංග සම්පුර්ණ නිවසක් මාත් අම්මත් සදා ඇත )එහෙම පුළුවන් ද තාත්තා මිය යන්නට කලින් මේ කිසිම ඉඩම් ප්‍රශ්නයක් තිබුනේ නැත
සර්.මගෙ...අම්මයි.තාත්තායිමියගොස්....දැන්ඵ්ගෙදරඉඩමේඉන්නේඅයියා.දැන්.
ඵ්ඉඩමකීසිමකෙනෙකූටලියලානැහ.ඵ්ත්වැඩිමහල්ලාසහෝදරයාකියනවා.ඵ්යාටකියලාමටයිඅක්කාටයි.දෙන්නේනැහකියලාඅනේසර්පින්.ඵ්ගැනකෙටිඋත්තරයක්දෙන්න
Sir ape idama prc12 vitara tiyenne. Eka ammata.akkata.ayyata.mata. okkma namata liyala tiyeñava. Idame ayyata.mama geval 2 hadalaa innava. Me idama ayyatai matai venkarala ganne kohomada. Okkma kamathi nam
සර් මට ඔය ප්‍රස්නෙම තියෙනව පොඩ්‍ඩක් කතා කරන්න පුලුවන්ද වට්‍සප් නොම්‍මරයක් දෙන්න ප්‍ුලුවන්ද මට කතා කරන්න මම ඉන්නෙ ලංඉන්
අරන් හදා ගත්ත දරුවෙක්ට ලැබෙන්න ඕනී දේවල් මොනවද
Oya malavikarane. Kiyanne. Kisi terumsk ne
සර් .දරුවන්.ඉදදින්.මුනුබුරට.දෙන්න පුළුවන්ද
Autobiography of a YOGI
පොඩි දෙයක් බොරුවට විස්තර කරනවා 😂