Superb sir! I'm not a bio student, I like you The way of explaining is awesome SIR! ❤️🤗 I pray for the comfort & safety of everyone across the globe. Sir. 😊
Sirge class ekata ninda noyana bio panthiya kiyala dapu eka 100 ta 100k hari. Mevani sir kenekgen igena ganna lamai kochchara wasanavanthada. Best explain.niyamai
thank you sir, sir revision eka super.. epa wen nh.Ninda yan nh.. (sir revision tute pdf tika clz ekt kalin dawase dawal wela danna.ethkot printouts ganna lesi)
Sir api class enne na api iganagena iwarai eth mondisory lamayekta wage kiyala dena widiyata apitath mewa puduma lesi niyamai sir තෙරුවන් සරණයි e assema hoda dewal kiyala denawa...laga idan ahanna apita wasanawa nati unata...puduma asawen balanne
Ane sir mama nam a/l karana kenek newei sir mata danaganna oni auruddakata adu babekta pita ugure giyama mokada wenne kiyala... Puluwannam podi visyarayak denna...
නින්ද නොයන බයෝ පන්තිය❤ මෙහෙම පැහැදිලිව උගන්වලත් නින්ද යනවා නම් නිදි පෙති බීලා එන්න ඕනි
හැමදාමත් වගේ අදත් වැදගත් දෙයක් ඉගනගත්තා බොහොම ස්තූතියි සර්🙏🙏🙏
මම නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකු .
ඒත් මම හැමදාම sir ge vidio බලනවා .
Sirta theruvan saranai
😊😊😊😊
ගෙදර අපිටත් නින්දක් නැති වීඩියෝ. අපි බයෝ කරේ නෝට් කටපාඩම් කරලා. ලෝබයි මෙහෙමත් ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙනගන්න අපිට කෝ වරම්.කමක් නෑ මරණය දක්වා ඉගෙනගනිමු.බුදුසරණයි ඔබතුමාට .පිං
සිව් හෙළයටම අරුතක් නන්වන ගුරු පියාණනී,කතා කිරීමට කොපමණ අමාරු වුණත්,මුලු රටක්ම දැනුමෙන් ස්වයංපෝෂි කරනවා....හැමදාමත් දිනේෂ් මුතුගල නාමයට මා ගෞරව කරමී.❤️
අම්මෝ අපි ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ ගුරුවරු හිටියේ නෑ හාදුරුනේ😢😢😢.එහෙම උනානම් අපි අද මේ ඉන්න තැනට වඩා අඩියක් හරි ඉස්සරහට ගිහින්.අනේ සර්(මල්ලී)මම දැන් ජොබ් එකක් කරන කෙනෙක්.ඒත් ඔබතුමාගේ මේ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා.හැම වචනයකම අම්ල වට්නාකමක් තියෙන්නේ.ඔබතුමාට දීර්ඝයුෂ.ඔබ වැනි බෝසත් පිංවත් අමිල දරුවෙකු මේ හෙළයට දායාද කල් ඒ ගුරු දෙමව්පියන්ටත් බොහොම පිං.අපි පිං කරලා තියෙනවා මෙහෙමහරි දෙයක් දැන ගැනීමට.ඔබට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
හිනාවෙන් , විහිළුවෙන් මොලේට වදින්නම තේරුම් කරනවා sir. .. නියමයි සර් ❤️❤️👍❤️👍❤️👍❤️👍
අම්මෝ ඒකනම් සිරාම සිරා කතාව 🙏නිවන් දකින්න මේ පිනම හේතු වේවා වාසනා වේවා සර් කියන 🙏
මගේ ගුරුදෙවිදුට තෙරුවන් සරණයි ♥️♥️🙏🙏🙏🙏
සර්, දැන් අපිට සර් ලගට ඇවිත් ඉගෙනගන්න තිබුණු අවුරුදු දෙකහමාරක කාලයත් නැති වෙලා. ගොඩක් දුක හිතෙනවා සර් වගේ සත්පුරුෂයෙකුගෙ ඇසුරින් ටික කාලයක් උනත් වෙන් වෙලා ඉන්න තියෙන එක ගැන😢😢😢. මේ කාලය ඉක්මනින් අවසන් වෙනවනම් ගොඩක් හොඳයි. අපේ සර්ටත් දුලා මැඩම්ටත් චූටි බබාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
මුතුගල හෙළයට මුතු ඇටයක්
ආදරෙයි සර් මල්ලියේ ..❤❤
Online Revision කරන එකට ගොඩාක් පින් sir . එපා වෙලා ඉඳපු විෂයට ආශාව ඇති උනේ sir ගේ you tube වීඩියෝ නිසා.දැන් sir ගෙන්ම ඉගෙනගන්න ලැබිලා තියෙන නිසා bio ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා.Thank You සර්
🙏🙏🙏
ආඩම්බරයි කියන්න දිනේශ් සර්ගෙ අවිරුදු දෙකක ගෝලයෙක්.මාත් දවසක සර් වගේ youtube එකේ trend වෙනව.bs සර්
video tika dakka bn... ubta bari wenne ne elaaaa........
UA-cam එකේ විතරක් නෙවෙ පුතේ ඔයාලගෙ මේ සර් වගෙ අපේ ඊලග පරම්පරාව ගොඩ ගන්න.ඒක ඔයාටත් ඔයා හැදූ වැඩු අම්ම තාත්තා ඇතුලු මේ දීනේෂ් සර්ටත් පිං සිද්ද වෙනවා.ඔබට ජය වේවා.(පුතේ ඔයාගේ චැනල් එක මොකද්ද )
මේ තියෙන්නෙ mage channel eka thama nikka production
ඔව් බන්.🙂
ආතල් එකේ ලොකු දෙයක් ඉගෙන ගත්ත❤️🙏
Sir මමත් 2022 A/L biology කරන්නෙ. මට sirge class එකට join වෙන්න බැරි වුනේ දුර ප්‍රශ්නෙ නිසා මම බන්ඩාරවෙල. ඒත් මම සර්ගෙ හැම Video එකක්ම බලනවා. සර් විහිලු කරනවා වුනාට ඒ හැමදේකින්ම අපිට ගොඩක් advises හම්බ වෙනවා. ඒ හැම දේකටම සර්ට ගොඩක් පිං. 🙏🏼♥️♥️
Online cls wlt enna puluwnne ..
@@manojmaluddeniya5890 Kohomada
@@dewmininavodi841 sir video ekk dla thiyenaw e gena eka blnna ..
@@dewmininavodi841 Teligram group ekta add wenna sirge nama ghla ..😊
@@manojmaluddeniya5890 hari thanks 😊
ලොකු දෙයක් ඉගන ගත්තා අම්මෝ ආයෙනම් කියවන්නේ නෑ කෑම කද්දී 😂❤️❤️
මම switzerland වල ඉදල සර්ගෙ පාඩම් බලනවා. ඕනම වයසකට ගැලපෙනවා. බුදු සරණයි සර් මල්ලිට .
තව තවත් මේ ප්‍රයත්නය සාර්ථක වේවා. මෙවන් ගුරැ දෙවිවරැ තව තවත් පහල වේවා. ඔබ වැනි දරැවකු බිහිකල දෙමාපියන්ටත් දිර්ඝායුශ වේවා.
දාපු ගමන් බැලුවා . අාදරෙයි සර්.😍😘
හම්බෝ සර් ලමයි ටික දිහා නොබලම කොහොමද ඔහොම හිනාගස්සනේ ඔයා නම් නියමයි සර්.. මම නම් සර්ගේ ක්ලාස් එන්නේ නෑ ඒත් සර්ගේ වීඩියෝස් හැම එකක්ම බලනවා. බුදුසරණයි දෙවිපිහිටයි සර් හැමදාම සතුටින් නිරෝගීව ඉන්න
ගොඩක් වටින දෙයක් ඉගෙනගත්තේ thank you sir ❤️❤️❤️
පට්ට වැදගත් පාඩමක් මේ වගේ පාඩම් ඉදිරියටත් ඕනේ සර්.......❤️❤️❤️❤️❤️
අම්මො මං අද වෙනකන් දැනගෙන හිටියේ නෑ .සර් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අපිට දැනුමක් ලබා දෙන ඔබතුමාට බුදු සරණයි
Biology කම්මැලි හිතෙන්නෙ නෑ මෙහෙම උගන්නනව නම් 🥰
ජාතියේ දුවාදරුවන්ගේ පිනට පහල වූ ආදරණීය මුතුගල සර්.. චිරාත් කලක් යෙහෙන් වැජඹේවා..
තෙරුවන් සරණයි..❤❤
අතිශයින්ම wedagath sir...obathumagen godak nodanna dewal denagannawa..den amathaka wela thiyana dewal apahu mathak wenawa ..obathuma me karana sathkarayata api sada naya gathi.sthuthi api hemoma wenuwen wehesena nisa..dinen dina diunu wewa siyalu balaporotthu සර්වප්‍රකාරයෙන්ම sarthaka wewa..obathumata dalada samidu pihitai...❤❤
ස්තූතියි ගුරුතුමණි ... 🙏🏻 පිං ඇත්තෙක්...
අපේ දරැවන්ගෙ පිනට පහලවු ගුරැ දෙවියෙක්
කියල දුන්නු දේවල් හොදටම තේරුනා. නියම වීඩියෝ එකක් 💓
වචනෙන් වචනෙ හිනා යනව 😂පට්ට සර් ආදරෙයි ❤️❤️❤️✌️
Superb sir!
I'm not a bio student,
I like you
The way of explaining is awesome SIR! ❤️🤗
I pray for the comfort & safety of everyone across the globe. Sir. 😊
නමෝ බුද්ධාය 🙏🙏🙏
නියමයිනේ හම්බෝ මාරයි සර් සර්ගෙ ගෝලයෝ මාර වාසනාවන්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිනා වෙවි පාඩමක් ඉගෙන ගත්තා සර් 🙏😌
Puduma asawen ahuwe.harima wadagath karunu tikak.oyatharam lassanata uganwana guruwaru apitath hitiyanam.........adambarai sir 🙏 adrei sir hamadamath.....
බොහොම වටිනවා සර්. 💝
ගොඩක් දුකයි 😭 ගියපු BIO පන්තිය ගැන නෙවෙයි .. මේ clz එකටත් එන්න බැරි වුණ එකට... ආඩලෙයි sir ,, ❤️
Sirge class ekata ninda noyana bio panthiya kiyala dapu eka 100 ta 100k hari. Mevani sir kenekgen igena ganna lamai kochchara wasanavanthada. Best explain.niyamai
Gdk අසාවෙන් අහන් idya thnxx sirr gdk pin sir🙏🙏🙏
Api echchara nohithana deyak wedagat padamakin kiyala dunna.. thank you sir.. theruwan saranai ape sir ta,,🙏🙏🙏🙏🙏👍👍
කුවෙට් ඉ ද න් මාත් බයො ඉගෙන ගන්න බුදු සරන යි සර් 🙏🙏🇱🇰🇰🇼🤲🤲🤲
වැදගත්ම පාඩමක් සර්.....❤🤗....ආදරෙයි සර් බුදු සරණයි....
බොහොම හොඳයි තෙරුවන් සරණයි sir
Niyamai sir jeevithayata godak vadagath deval hari lassanata kiyadenawa.man me para o/l Kare . godak asaven balan innawa sirge clz enna
තෙරුම් කරනවා sir 👌👌👌🙏🙏🙏
බුදු සරණයි
Dergauwewa sir .
ma kuwai. kalekata passe iskolee giya denuwath una budusaranai sir.
තෙරුන් සරණයි සර් ❤️
ආදරෙයි සර්......අපි විඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ..අපි ඒ තරමටම ඔයාට ආදරෙයි..
ගොඩක් පැහැදිලි sir .ස්තුති
Theruvan saranai sir.venada vagema adath vadagath video ekak .aasaven beluwa.budu saranai obathumata.
thank you sir,
sir revision eka super.. epa wen nh.Ninda yan nh..
(sir revision tute pdf tika clz ekt kalin dawase dawal wela danna.ethkot printouts ganna lesi)
Sir, The art of your teaching is Superb.👍This is so valuable for us. Thank you very much indeed. 💕
Mr Denish sir important lesson today. THANKS. BUDUSARANI. 👏
Sir api class enne na api iganagena iwarai eth mondisory lamayekta wage kiyala dena widiyata apitath mewa puduma lesi niyamai sir තෙරුවන් සරණයි e assema hoda dewal kiyala denawa...laga idan ahanna apita wasanawa nati unata...puduma asawen balanne
Harima asawen egena gaththa sir budusaranai obata.
Marama clear pahadili kirimak... thawa ahagena inna hithenawa sir... ❣️❣️❣️❣️❣️
budu saranai sarta hamadama sarge vidio akak balanawamai
මට මතකයි පොඩි කාලේ අපේ අම්මා බත් කන වෙලාවට අත බලනවා.පොල්කටු හැන්දෙන් ගුටි කාලා තියෙනවා අත හැම තැනම බත් ගෑවිලා තිබිලා.❤️❤️
අම්මා වැරදී.....ගැහුවා නම් වැරදි ...
Sir , a padama Nam godak watinawa.Thanks sir. God bless you 😊😊😊😊
Muthu.. Sir ada mn bluwe Ahara pita ugure yama gana godaakam hoda tama kiyla dunna. Mn me dewal balnne mage duwath ekka samhara dewal mn putatat yawanawa.. Oya demapiyan gana kiyana dewal. Nisa.. Budu saranai sir..
Dinash sir daruwanta danumata wada jiwitha kiyadana adaraniya guruwarayak atthatama apa daruwanta adaraniya jiwitha dakina rattaran guruwarayak hamadama satutin inna ona
Thank you sir for sharing👍🙏🙏🙏🙏🙏
Great explanation sir 💖
Oyata bohoma pin puthey oya pin wanth daruwek deer gaa u wewaa
Well explained sir ..thank you
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😄 සර්ට ගෙඩක් පිං
878 වෙනි like eka mage.. සර් ට බුදු සරණයි !
බැලුම් බොලේ පුම්බලා හුළං යවන කොට එහෙමයි දෙපැත්තේ අල්ලන් ❤🥰🤩
කෙටියෙන්ම කිව්වොත් "පොරක්"❤️ආයෙ එ ගැන තර්ක නැ.මගෙ ජිවිතෙ මම අවුරුදු 28ක් කරපු වැරදි හදාගන්න උදව් කරපු පියානන් කෙනෙක් මගෙ දෙවනි..
Niyamai Sir.Hari pahadili.
danata aurudu 11ta kalin, api AL karana kale sir hitiyanam gode goda. ekale therune nathi ewa dan thama therenne..
බුදු සරණයි සර්ට
Sirge video harima lassanai 👌👍
ithamath wedagath deyak danagatta sir 😇😇😇
🌺🌺🌺👍👍🙏🙏🙏 respect සර්...
Bio kale nathath sir ge video balanawa. Sir ta budusaranai..🙇🙇
Adrei sir api ...budhu saranai ape sirta
Sir ema giyapu water melan atayk wage ekak awe nttm mokada karanne
Ane sir mama nam a/l karana kenek newei sir mata danaganna oni auruddakata adu babekta pita ugure giyama mokada wenne kiyala... Puluwannam podi visyarayak denna...
Video ekak danakam balagena hitiye ape sir ge
නියම video එක
theruwan saranai sir.......
Super nice
Aya wachana ne sir kiynta hema vedio ekakama ❤️❤️🥰🥰
5:56 ආතල්ම එක😂
සුපිරි
Budu saranai ape sirta
Theruwan sranai sir
Den nam sir math godak bio dewal dannawa sirta pin sidda wenna 😍
අම්බෝ ඒක සර්😂❤️
mata awurudu 50 k man me sar padama kiyala denakota karanna kiyapu dewal math karala baluwa harima lesiyen daruwanta therumganna kiyala denawa
Budu Saranai Guruthumani!!!!
Thanks alot sir ❤️❤️
Harima wedagath padamak
ස්තුති
🖤🖤🖤
මම බබාල දෙන්නෙක් ගෙ අම්මෙක් ,අපිත් ඉගෙන ගන්න වා සර් ගෙන්🌹🌹🌹🌹
🙏👏
👍👍
❤❤
Ane sir oyata api oyata kohoma pin dennada nodanna dewal igena ganna hari asai mn exam karana kenek newei eth mn asawen igena gannawa
🙏🙏
Sir ta barida maharagama,nugegoda wage clz karanna