Dear dilini...❤oyage videos okkoma maga nohera balanava .me davas vala balanna drama ekak hoya hoya iddi oya inna "maddahana"me davas tike phone eken balanava.hari lassanai.oyage husband oyage vunu heti gena free velavaka video ekak genna.good luck both of u
Dear Dilini, I'm really really interest to see the New Zealand environment....the way u upload the video near yr house......yr so lucky to have a wonderful life. Everyone cannot come to New Zealand. We don't have that luck of cause.
Nanga, just to let you know that Thai Olive or (Makok) is Ambarella. Not veralu😊 It must be the pickled young fruit. But I am glad you enjoyed it. I am in Auckland for the past 17 years. So I am familiar with it😊
I invite you to try the same product from "Fresh and Save" Manurewa Auckland or any where in Nz ....But you must try the same product please . I am prety sure this product is veralu ( ceylon olive) . 😊😊😊thanks
Oya kiyana de gana mama dannawa.. eth me weralu.. Olive weralu deka gana mama danuwath.. meka kisima thiththak naha.. weralu kiyala sure🤣🤭puluwan nm me bottle eke brand eka hoyage try ekak dila balanna.. Thai olive kiyanne Lankawe weralu thamayi.. 😂
අපිත් හිතුවේ ඔලිව් කියලා තමයි ( Thai olive) කියලා නේ Bottle එකේ තියෙන්නේ 🙊 ඒත් මගදී කන්න ගත්තහම වෙරලුම තමයි.( රස, පෙනුම වෙරලුමයි ) .ඒකයි මේ වගේ විඩියෝ එකක් කරන්න හිතුනේ.. ලුණු වතුරේ දාමු අමු ඒත් තම්බලාවගේ තිබ්බ වෙරළු.. 💯👀 ශුවර් ඉතිං..🙊 මොන ජාතියෙන් හරි මෙහෙම කන්න තිබ්බ එකත් ලොකු දෙයක් 🤩 ඔලිව් නෙමෙයි වහ උනත් කනවා මේ විදිහට අච්චාරු හදලා දුන්නොත් නං 🤣
Pack & save ekenda gatte dear
@@buddhikavirajini2114 naha “fresh and save “kiyala chinese super market ekakin..
වෙරළු වලට English වලින් කියන්නෙ ceylon olives කියල. ඉතින් Thai olive කියන්නෙ Thai වල හැදෙන එකක් වෙන්න ඇති. ඒව pickle කරල එන නිසා තමයි තැම්බිලා තියෙන්නෙ. Thanks for sharing this akka. Will try your recipe in this weekend 😍
ඇත්තටම හරිම සතුටුයි මේහෙම හරි දැකිම ...ආයෙ කැම හදන විඩියොස් දාන්න ..මම ආසම කරන රංගන ශිල්පිනියක් ඔයා .පුළුවන් හැම වෙලාවකම අපි වෙනුවෙන් විඩියොස් ගෙන්න .බුදු සරණයි දෙන්නාටම ..❤️❤️❤️
ස්තුතියි ඔබට..❤❤❤
ඔයාගෙ හිනාවට මගේ හිත නිවෙනවා.හැමදාම ඔය වගේම සතුටින් ඉන්න බුදු සරනයි දෙන්නටම.❤❤❤🙏🙏
ස්තුතියි ❤❤❤🙏
Akke akka use kranne monwada akke face ekt@@dilinilakmali
ඇත්තමයි දුව මම කැමතිම නිලියක් ඔයා ඔයාගෙ විදිහ හරිම තාත්විකයි ඔය දෙන්නටම බුදු සරනයි
සරලව ලස්සනට ජිවත් වෙද්දි කොච්චර සුන්දරද සුබ පැතුම් ඔයාලට. සතුටින් ඉන්න හැමදාම. ❤❤
ලස්සනයි විඩියෝ එක දිගටම කරන්න....ලස්සන පරිසරයක් ඔයාට තියෙන්නේ මම මාරම ආසයි එ ලස්සන බලන්න....ආදරෙයි ❤
❤❤❤
ඔයා හරි ආදරනීයයි.අදත් වීඩීයෝ එක හරි ලස්සනයි.ගොඩක් ආදරෙයි.බුදු සරණයි
ස්තුතියි ❤❤
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා පලවෙනි එකේ ඉදලම බැලුවා හරි ආසාවෙන් බලන්නේ❤❤❤තවත් ලස්සන වීඩියෝ ගේන්න ❤❤❤
තාව හදන කෑම රේසපි දාන්න නංගි බුදුසරණයි ඔයාලට ❤️❤️❤️🌹🌹🌹
Ape olive neda godak gunai appa owa asawen balanawa oyath හොඳයි mahaththath හොඳයි e kale idan oya hari cham ane polowe payagahala inna kenek සතුටින් paressamin inna ❤
හරිම වැදගත් කෙනෙක් තමයි අක්කෙ ඔයා...මන් හරිම ආස කෙනෙක්...ඒ වගේම ආදරෙයි ඔයාට ගොඩක් ❤❤❤❤දෙන්නටම බුදු සරනයි❤❤
Oyaata thiyenne sabaa lasdanak oya dennatama budu saranai
හරිම රස පාටයි....😊 තෙරුවන් සරණයි සතූටින් පරිස්සමෙන් ඉන්න දෙන්නාම අක්කේ...❤
Akka kondet use karana product gana video ekak gennko.....
Ane akke mama asama niliyak oya .........aya raga panne nedda akke oya ........ Budu saranai oyalata ........
බුදුසරණයි අක්කි, අයියා 🙏❤️
Ane ada video eka blnn chuttak parakku una akkiyooo.apith lgadima enawa akkiyooo .....❤❤❤❤❤
Aththamai akka oyage video eka balanakota hitha niwenawa.adarei hamadamath. Sathutin parissamin inna jp❤
harima sathutui oyalawa dakkahama
Oyata man essara edala asai .....oya dilini ❤ math ethin dilini😊 man enneth new Zealand api enna paththata awoth adaren piligannawa
ස්තුතියි ❤❤❤❤
ඔලිව් මෙන් පෙනේ ..ගමේ කමට ,,,ලකේ රසට වෙරළු අච්චාරුවට නව අරුතක් දුන් ඔබට ,,,,සතුටම වේවා සරළ රුවැත්තියේ ඔබ දෙපලට තෙරුවන්සරණයි .........🌹🌹🌹💖💖................
Ow olive wage penunata Olive newe.. weralu..
Iyaa Oya gode this is not olive .
Hm Maru accharuwa
When.get.used.to.olive.pickle.you.cant.avoid.that.i.think.that.is.surely.olive.pickle
බොහෝම ඉස්තුතියි පුතේ ඔයාලට
Thanks ,hungak sara wagei. Sini chuttak dammanam….. oyata green apple, red apples mewagema gadann puluwan harima rasai habai sara wadiya nathuwa.
ස්තුතියි ..වැඩිය සැර නෑ 🙊❤❤
Oba dedenage jeewithaya ithama wasanawantha wewa ! Budusaranai !❤❤❤❤
ස්තුතියි ❤❤
ලස්සනයි පුතෙ ❤❤❤❤දෙන්නටම තෙරැවන්ගෙ පිහිටයි.
ස්තුතියි ❤
ඔය දෙන්නාටම බුදු සරණයි ❤️🥰
me bottle eke liyama thiyenawa olive kiyala..maath inne pitarataka. mewa thiyenawa meheth, me olives
apekama agayana apedata garuthwayak labadena awyaja minisun dakimath sathutak kalawayanu aththa athisatiyen penvimai nangi oya polavepayagala inna soduru ruvathiyak
සීනි ටිකකුත් දැම්මා නම් තවත් රසයි
තෙරුවන් සරණයි ! හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤
Dear dilini...❤oyage videos okkoma maga nohera balanava .me davas vala balanna drama ekak hoya hoya iddi oya inna "maddahana"me davas tike phone eken balanava.hari lassanai.oyage husband oyage vunu heti gena free velavaka video ekak genna.good luck both of u
රසටම තියෙන්නේ ඇති කියලා හිතෙනවා ...❤❤❤
Dear Dilini, I'm really really interest to see the New Zealand environment....the way u upload the video near yr house......yr so lucky to have a wonderful life. Everyone cannot come to New Zealand. We don't have that luck of cause.
❤❤❤
Sini pani wenna rath karala ekata gammiris miris,lunu dala ekata weralu thmbapu tika dala tikk wela lipe thiyla niwenna thiyala kawama maru 🥰🥰mmmmmmmm😋
ඔයා ක්ශ්‍රෙත්‍රයේ නැතුව හරි පාලුයි අක්කාහ් 🥹😓 ❤
Akki nz vala koi supermarket ekeda thiyanni
Chinese super market( fresh and save) in Manurewa 😍😍
Akka godaak kald akke newzealndwalta awith... akka aye acting krnne nedd akke etkot dn...akkgei,aiygei hema wedkma success wela marrage life ekath lassant ptn argna lassanama lassana gmnk ynna lebenna kiyla hadawatinma prarthana krnwa akke akkata godaak adaren ❤❤❤
Budusaranai Nangi
Nanga, just to let you know that Thai Olive or (Makok) is Ambarella. Not veralu😊 It must be the pickled young fruit.
But I am glad you enjoyed it. I am in Auckland for the past 17 years. So I am familiar with it😊
I invite you to try the same product from "Fresh and Save" Manurewa Auckland or any where in Nz ....But you must try the same product please . I am prety sure this product is veralu ( ceylon olive) . 😊😊😊thanks
Sure. Will do😊
By theway you can get the Sri lankan Veralu in brine from Sri Lankan supermarket "Serandib".
Now my fv YT channel & fv couple 😍😍❤️❤️❤️
Oya vidayata thiyenne veralu vage.
Oya olive gedi kiyala mama kiyanne.
Ata nethi evath thiyenava.
English valin api veralu valata kiwwe olive kiyala neda.
Mokada mama inna rateth ohoma thiyenne.
Poddak thithai.😀😀🌹🌹🌺🌺
Oya kiyana de gana mama dannawa.. eth me weralu.. Olive weralu deka gana mama danuwath.. meka kisima thiththak naha.. weralu kiyala sure🤣🤭puluwan nm me bottle eke brand eka hoyage try ekak dila balanna.. Thai olive kiyanne Lankawe weralu thamayi.. 😂
අක්කේ මාත් එන්න ආසම රට. අනේ ඔයාලා හදන කෑම NZ වල තියෙන ලස්සන තැන් ඒවගේ වීඩියෝස් දාන්නකෝ අක්කේ
❤Sathutin parissamin inna b.s oyala dennata nangi❤❤❤❤
අම්මෝ මිරිස් සැර වැඩියි අප්පා. ඒත් කටට කෙළ ඉනුවා. ස්තූතියි ඔබ දෙපලට. 👍🥰
❤❤
Home. Tower. Ekak gemuda nangi
හරි 😊❤
❤❤❤❤හැමදාම බුදු සරණයි දෙන්නාටම
❤❤
weralu, newei ,olive, kohomath achcharuwa niyameta athi
" Olive " gedi wala rasa tikak ambul . Samahara wita , meywa Thai wala hadena " Veralu " wenna puluwan . 😊
Ow Thai walin weralu walata kiyana name eka danne naha.. Habayi me ape weralu for sure..
So beautiful vlogs❤
Thank you 😊
Wow. Magay katatath Kela awa. 😅😅😅 Mmmm.... Baday amaruwak nosadewa nangiyo❤❤ God bless 🙏 you
❤❤❤❤❤
ane day in life vlog ekak. Gennakoo. Akki❤
අම්මෝ කෙලත් ඉනුවා ඒකටනම් ❤
❤❤❤
Akki oya me video eke dala thiyenne Australia 🇦🇺 flag eka . newzealand flag eka nemei
හුටා 🙊🤣 thank you nangi..❤
Lassanai oya akke
බලපු අපිටත් කටට කෙල ඉනුව...😂❤️
පුතා පව් දුවේ අමාරුවෙන් කන්නෙ ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤
නෑ නෑ එච්චරම සැර නෑ ❤
Oya harima nihathamanii charithayak....adarei aa...
ස්තුතියි ❤❤
Akkii anee cooking videos dannakoio
හරි ඉක්මණින් අරන් එන්නං නංගී ❤😊
බුදුසරණ යි❤❤❤
❤❤❤ ආදරෙයි දෙන්නටම❤❤
❤❤❤
Oyage video balanna hareima asai e wagema adarei❤❤❤
❤❤❤
Apith weralu kanna annada
Video eka diga madi ka uyana ekak onee❤❤❤
මටත් හිතුණා රත්තරනෙ මිරිස් චුට්ටක් වැඩි ඇති කියලා 😂❤❤❤❤❤
අපිටත් කෙල ගිලුනා😊
🙊🙊
Oya dakiddi mata mathak vennema mage loku akkawa❤️bs❤️❤️❤️👌
Kaneru Drama eken Dekapu Ahinsakawi ❤❤ sathutin parissamin Inna
Akkiyo hamadama videos one
අක්කා ලස්සනයි ගොඩක් .....සරල කෙල්ලෙක් ❤️😘😍
ස්තුතියි නංගී ❤❤
Wow rasa patai😮😮
Trpple Jem bless both .of you .
අපේ කටටත් කෙල ඉනුව නංගි 🤣🤣
බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
❤❤
Aneee 😀😩😍❤️🥰✨✨✨
ඕන්න ඔකයි ප්‍රස්නෙ 🙈🙈🙈🤣🤣🤣🤣
Danuyi nangi oyage video eka baluwe lassanayi❤❤
❤❤❤
Akkiyooo kama hadana videooo danna blnna asaiiii
ගේන්නං නංගී ❤❤
අනේ අක්කි රිප්ලයි එකක් ඕනි මේකට. ඔයාව දැකපු දවසෙ ඉදන් ඔයාට පට්ටම ආදරේ ඇයි දන්නවද. ඔයා අදින ඇදුම් වලට. ඇත්තටම ඔයා ගොඩාක් ආදර්ශවත් චරිතයක්. ඔයාව දැකලා කතා කරන්න ලැබුනොත් මන් මැරෙන්න කලින්....... අනේ මට ඔයාව දකින්න ඕනි කවදහරි.....
අනේ නංගී.. ගොඩක් ස්තුති ඔයාට... කවදාහරි කොහේදි හරි අපි හමු වෙයි.. පරිස්සමින් ඉන්න ❤❤❤
@dilinilakmali බුදු සරනයි.. පරිස්සමින් මගෙ රත්තරන් අක්කි❤️❤️❤️
Oya harima sanwaray akke. Mata hithaganna ba. Nihathamani kama uparimay
ලස්සනයි ❤❤❤❤❤❤
ඔයාලා වගේ දක්ශ අය ලංකාව දාලායනවා....දුකයී..ඒ ඔයාලා සතුටින්නේ අපිට ත් සතුටුයි..ආය රගපාන්නැද... අලුත් විකාර අය ඇවිත් හෙලුවෙන් නටනවා...මම නම් දැන් නට්‍ය බලන්නෑ බොහෝ දුරට...ඔයාලා නැති එක හරිම පාඩුවක්..ඔයාගොඩක් ලස්සන වෙලා බුදු සරණයි .❤❤❤❤
ස්තුතියි ඔබට ❤❤
ලංකාවට එන්න දැන් ලංකාව ගොඩක් ලස්සනයි 🥰🥰❤️
Katata kelat inuwa bada ridei hode😊😊😊😊😊😊
Rasapatai
Athatama mage katata kelainuwa🤣🤣🤣🤣❤❤❤❤
itn awurudu kumari una kaleindan man kemathima actress kenek oya.suba anagathayak
ස්තුතියි ❤❤
Ane rasa patai.man hari asawen oyalage video balanawa.ane dawasaka oya mahaththayata adaren hadana kema welak dannako
Yummy yummy 😋😋
Oya harema lassani
Oyage vedio ekak enkn bln inne mn blnn.
අප්පා මටත් කෙල ගිලුනා මගෙත් ආසම පලතුර අයියා පවු අනේ නගෝ ඉස්සර ඔයාව මම නිතරම දකිනවා කොස්ගමදි මම අවුරැදු 14 කොස්ගම වැඩ කලා දැන්නම් මැරි කරලා ගෙදර ඉන්නේ ඒත් ඔයා ඒක්ක කතා කරලා නැ කවදාවත්ම කතා කරන්න ආස හිතුනත් ඔයා කතා කරන ඒකක් නැ කියලා හිතුනා අලුත් ජිවිතයට සුබ පතනවා සතුටින් ඉන්න හැමදාම ♥️♥️
කොස්ගම කොහේද වැඩ කරේ අක්කේ ? ගොඩක් ස්තුතියි ඔයාට ❤
අටත් ඕනි😋😋😋
❤❤❤
මට විතරද කටට කෙල ඉනුවේ ❤❤❤
Sook Aththtma matth ee rasa denunaa oyla kadde mn pregnant kenek
Thwa video daanna
Olive නෙමෙයි ද
Budu saranai ❤❤❤❤ 2t
Me olive thamai
සිනි ටිකක් රත් කරලා එකට මිරිස් ගම්මිරිස් ටික ලිපේ හොඳට රතුනාට පස්සෙ එකට වෙරළු ට්ක දාන්න තිබ්බානම් තවත් රස ඇති
Maru nago....❤❤
❤❤❤
Oya aya ragapana nada apita arkata dukai
Oya තියෙන්නේ olive කියලා බෝතලේ ගහලා
Ammooo rasa😊