නිහඬව විශ්වාස කරන්න | සුභ උදෑසනක් ශුද්ධාත්මයාණනි.| උදෑසන යාච්ඤාව | 29-11-2022 | Pas JB Samuel.

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 54

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 Рік тому +1

    දෙව්පීයානනි ඔබට ස්තුති වේවා 💕💕🙏💕හදවතින්ම💕 🙏💕💕 සුදතුනි ඔබට ස්තුති වේවා 💕🙏💕පාස්ටර්ට ආශ්‍රිර්වා ද කල මෙනවී ❤🙏❤දේව තාත්තේ අද දවසේ දේව වචනය නිසා ස්තුතියි 💕🙏💕 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nilankasandamali7509
    @nilankasandamali7509 Рік тому

    දෙවියන්වහන්සේට ස්තූති වේවා. ජේසු පිහිටයි පාලකතුමනි .

  • @swarnavirasinha5447
    @swarnavirasinha5447 Рік тому

    ආමේන් ආමේන් හාලේලුයා දෙවියන් වහන්සේට ප්‍ර්‍රශංසා වේවා ජේසු පිහිටයි පාස්ටර්

  • @diliniparthana4418
    @diliniparthana4418 Рік тому

    Amen.....dewiyan wahanseta isthuti wewa...prasansa wewa..mahimaya wewa...ale luiya....🙏❤️🙏❤️🙏❤️❤️🙏❤️🙏❤️🙏🙏❤️❤️🙏❤️🙏

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka8559 Рік тому

    🙏🙏 ආමෙන් ආමෙන් ආමෙන් හාලෙල්ලුයා හාලෙල්ලුයා හාලෙල්ලුයා
    ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා ස්තුතියි වේවා නමස්කාර වේවා
    ස්වර්ගය වැඩසිටින 🙏🙏🧡🧡 අපගේ පියාණනි ඔබවහන්සේගේ පුත්‍රය උ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම් ශුද්ධ නාමයට ජේසු තාත්තෙ ඔබවහන්සේට අනෙකවාරයක් තුති ප්‍රශංසා වේවා 🧡💚💚💚💚🧡🧡🧡 යහපත් දෙවි 💕💕 සමිදුණි ඔබවහන්සේ පුදුම දේ කරන සර්වබලධාරි 💛💛💛💛💛💛 💚💚💚 මහොත්තමයානන් වහන්සේ 🙏🙏🙏🙏 හිතාගන්න බැරි දෙ ඔබවහන්සේ අපේ
    තුළ ඔබවහන්සේ කරනවා ස්තුතියි ජේසු තාත්තෙ අද දවසත් 🤲🤲🤲🤲🤲 ඔබවහන්සේගේ කරැනාවෙන් දයාවෙන් ප්‍ර්මයෙන් පිරැණු අනර්ඝ උදැසනක් ❣️❣️ වේවා බ්‍රයන් දේවගැතිතුමා ඇතුළු 🌹🌹 සියලුම දෙනාටමත් 🌷❤️♥️💜️🧡💕💚

  • @aruniwt9189
    @aruniwt9189 Рік тому

    ආමෙන්, හලෙලුයියා, ස්වාමින්වහන්සේට ස්තුති වේවා පාස්ට ඇතුළු පව්ලේ සැමටත් සබා පව්ලටත් ආශීර්වාද වේවා 🙏🙏

  • @sandiyakumari8557
    @sandiyakumari8557 Рік тому

    ස්තුති වේවා පියාණනි ඔබගේ අසීමිත ප්‍රේමය කරුණාව දයාව නිසා.thank you paster God bless you & family all amen amen 🙏

  • @jannetswan2742
    @jannetswan2742 Рік тому

    Amen halaluyah thanks Jesus thanks pastor ADA dawase dunnau wachanaya nisa thanks Jesus thanks pastor God bless you and your family and all my Sri Lanka brothers sisters God bless my family and my life too amen

  • @udulabh4693
    @udulabh4693 Рік тому

    ආමෙන් හලෙලුය ජීසූ පිහිටයි පාස්ටර්

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 Рік тому

    Swaameeni obhy..bhalawathh obhgee karunaawe..mate saaheee utum..dewedunii..mate nechchawe deeeyanwhanseegeekarunaawe pachawe dennadeweduni nehadewe awnkawe o ♥ ❤ obhytulam en ♥ ❤ karunawe prachchwedenna dewedunii sadaakaalayatama maheemaye weeewaa

  • @nayanadammika998
    @nayanadammika998 Рік тому

    Jesu pihitai paster athulu dawasata ashirwada karana nisa sthuthi wewa

  • @coderation3840
    @coderation3840 Рік тому

    Good and beautifully servise ...❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @srlyalatharambawala.kankan4442

    Amen amen jesupihitai pastor subadawasak wewa siyaludenatama

  • @vineetha5846
    @vineetha5846 Рік тому

    ආමෙින් 🙏🙏🙏හාලේලුයියා 🙏

  • @merimeri8108
    @merimeri8108 Рік тому

    ஆண்டவருக்கும் மகிமை உண்டாவதாக ஆமென் ஆமென்

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Рік тому

    ජේසු පිහිටයි පාස්ටර් සුභ උදැසනක් වෙවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ආදර පියාණනි සියළුම මහිමය ගෞරවය නමස්කාරය පියාණන් හටම පමණක් හිමී වේවා හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏

  • @nilukasadamali5024
    @nilukasadamali5024 Рік тому

    Jesu pihitai pasta priyanane obawahanseta mahaimaya wewa

  • @krishnanmalarwili3378
    @krishnanmalarwili3378 Рік тому

    Subama. Suba. dawasak. Rattaran tati. Amen 💖💖💖 amen.

  • @bsshbahahaj1223
    @bsshbahahaj1223 Рік тому

    මගෙ දෙයියන් වහන්සේ ස්තුති වේවා

  • @harshaharsha5235
    @harshaharsha5235 Рік тому

    Prasansa wewa sudau piyanani aleluya suba dawasaj siyalu denatama amean

  • @udani7096
    @udani7096 Рік тому

    daviduniii obata mahimaya wawa prasansa wawa🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunapatherana9914
    @yamunapatherana9914 Рік тому

    සැමදම අලුත් දේවවචනයෙන් අපව ශක්තිමත් කරන පාස්ටර්ට දෙවියන්වහන්සෙගෙ කරැනාව වැඩි වැඩියෙන් ලැබෙිවා

  • @jayanthiabeydeera8634
    @jayanthiabeydeera8634 Рік тому

    Amen Amen Amen.....God bless you pastor

  • @gamagepiyaseeli5236
    @gamagepiyaseeli5236 Рік тому

    Oba wahansege kereya balawat

  • @swnethrapodimenikepodimeni6776

    nischal wisawasi mage swamin wahansege athi sudd balawath namayat sadakalik sthuthiyath prasanswath gurawayath mahimayath namaskarayath wewa!!!obawahanse wisawsa karagen hem wedakatayothtakma yedemi apaman premaniy piyathumani obage puthrsu christhus jesus wahansege kararunwen sudathmayannge maga penwimen haskamin kallwari lewal balayen siyalu ledak karadar abiyogwalin apaw nidahas kran dewidunt sthuthi wewa gurawayad mahimayad namaskarayada wewa!!!amen jesuni jesu pihitai

  • @swnethrapodimenikepodimeni6776

    amen!!!halelujha!!! sarw balethi sarw parakram gelumkar midumkara chrisus whansege sadakalik wiswayen yan jiwan gamat athmik wiswasayt oba wahanse dennau karunawatath piyau dewiyange premaniy bawayatath sudathmayannge sahbagiwayath kallwari leyatath anek warayk sthuthi wewa!!! prasanss wewa!!!gurawaya wewa!!!mahimaya wewa!!!!namaskara wewa!!! sudathmayannge namayen pastor sematm suba udesnk dawasakm wewa!!!amen jesuni!!!jesu pihitai!!!

  • @roshanpadmakumara5333
    @roshanpadmakumara5333 Рік тому

    සුභ උදැසනක් වේවා ජේසුනි ආමේන්......♥️

  • @jayanthiperera3260
    @jayanthiperera3260 Рік тому

    DEWIDUNI OBAWAHANSEGE BALAWATH KRIYA SAMADAMA MA DAKINAWA,ASANAWA.JESUS KRISTUS WAHANSEGE NAMAYEN SAAMADENATAMA SUBA DAWASAK WEVA.AMEN

  • @diyanafernando6147
    @diyanafernando6147 Рік тому +1

    🙏🙏

  • @gamagepiyaseeli5236
    @gamagepiyaseeli5236 Рік тому

    Obata stuthei piyaneni

  • @deboraht3356
    @deboraht3356 Рік тому

    PRAISETHE LORD PASTOR ASAPPAVTKKY ANVAL NALELLAM NANRE SALUTUVN AMEN ASU TATTATA MAGE GEVETAYA PURA STUTE DEME AMEN JESUS BLESS YOU PASTOR AMEN

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 Рік тому

    AMEN THANK YOU JESUS

  • @dushyanthabandarapalipana5492

    ස්තුති වේවා!

  • @kavinikalyani8164
    @kavinikalyani8164 Рік тому

    Amen amen jesu phitai pastor

  • @MonikaMonika-oo9wu
    @MonikaMonika-oo9wu Рік тому

    අමෙිින් අමෙින්

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 Рік тому

    Amen amen hallelujah

  • @dishikajeewani6194
    @dishikajeewani6194 Рік тому

    Amen

  • @chaturikaskadar3395
    @chaturikaskadar3395 Рік тому

    Amen,

  • @amilagayan502
    @amilagayan502 Рік тому

    Amen halileya💕💕💕💕🙏🙏👏👏

  • @nayanadammika998
    @nayanadammika998 Рік тому

    Piyanani mage athmika jewithaya idiriyata ragena yanna kiyala yaccha karanawa

  • @sriyanisriyani9391
    @sriyanisriyani9391 Рік тому

    සත්තයි පාස්‍ටර් මගෙ ඇස් වලට කදුලු ආවා පාස්‍ටර්ගේ සාක්ශිය අහලා. ජේසු නි මගෙ තාත්තා කොයිතරම් ඔයාගේ දරැවන්න්ට ආදරෙයි ද කියලා

  • @gamagepiyaseeli5236
    @gamagepiyaseeli5236 Рік тому

    Haleluiya

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 Рік тому

    🙏😍🙏

  • @swarnalatha5916
    @swarnalatha5916 Рік тому

    😭❤❤❤❤

  • @yapasriyangani8070
    @yapasriyangani8070 Рік тому +1

    පියානෙනි අප්පච්ච් ❤️❤️❤️❤️ ගොඩක් සතුටුයි මේ උදාසන ලස්සන සාක්ෂියක් ඇසුව ශක්තිමත් උනා බලයේන් පිරුණ,,, පියානෙනි මේ සියලු මහිමයද ප්‍ර්‍රසංශාවද ස්තුතියද පැසසුම්ද ග්‍යෙරවයද නමස්කාරයද ඔබ වහන්සේටමයි ,,,,,,,, හලෙලුයියා ජේසු තත්තේ ඔබ ගේ දරුව භාර කරනව ආරක්ෂා කරම්න් ශක්තිමත් කරන්න තව තවත් තලෙන්ත දී ඔහුව බලවත් කරන්න ඔබගේ කරුනාව ඔහුට සැහේ ,,,,,,,,, යන එන සියල්ල අත අල්ලා ගෙන රැගෙන යන්න කල්වරි ලේයින් වසාගන්න හිසේ පටන් පාද දක්වා ඔබගේ රැකවරණය දෙන්න ,,,,,,,, හලෙලුයියා ලස්සන දවසක් මෙන්ම ජවලිතව දවසේ වැඩ කටයුතු කර ගන්න සුබම සුබ උදාසනක් දරුවෝ ,,,,,,,,,,

  • @chandrapathirana8232
    @chandrapathirana8232 Рік тому

    මේ කියපු කතාව නං සත්‍යයම සත්‍යයයි මගේ ජේසු ජීවමානයි ඔය වගේ ආශ්චර්යය ම දෙයක් අපටත් වුණා මගේ මුණුපුරා ඔස්ට්‍රේලියාවෙ ඉඳලා ඇවිල්ලා වෙඩින් එකට ලෑස්ති වෙනවා සතියක් පුරාවට වහිනවා හෝ ගාලා home coming එක දවසේ ගෙදර වත්තෙ my honkamin එක ගන්නෙ හැමදෙනාම කිව්වා කොහොමද මේ වත්තෙ මේක කරන්නේ කියලා මේ එන සෙනග කොහෙද ඉන්නේ කිව්වා හත් අටසීයකට කියලා තිබුණේ හරියටම හෝම් කමින් එක දවසේ උදේ මනමාලයා ඇතුළු අපි සියලු දෙනාම එකතුවෙලා අත් අල්ලගෙන දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා පියාණනේ මේ වැස්ස නතර කරලා දෙන්න කියලා කියන්න විස්මිතයි අව්ව පායලා අර මඩ una පොළොව මාස ගාණක් වැස්සෙ නැති විදිහට ගල් වුණා සියලුම වැඩ කටයුතු ඉවර වෙනකන් වැස්ස පෑවුවා නැවත පහුවදා ඉඳලා වහින්න ගත්තා මගෙන් අපේම කෙනෙක් ඇහුවා මේ වෙඩින් එක කොහොමද වත්තෙ ගන්නෙ අපේ වෙඩින් එකටත් ඔහොම තමා උනේ හරිම කරදර වුණා කියලා ඒ වෙලාවේ මම විශ්වාසයෙන් කිව්වා ඒ උනාට අපේ වෙඩින් එකට වැස්ස පායනවා කියලා ඒ අහගෙන උන්න කෙනා ඇවිත් ඇහැව්වා මනමාලයගෙ තාත්තගෙන් කොහොමද ඒ විදිහ වැස්ස වහින්නේ නෑ කියල කිව්වෙ කියලා එයා කියලා තියෙනවා ඒ එයාලගේ දෙවියන් වහන්සේ ගැන විශ්වාස කියලා මනුස්සයෝ පුදුම වුණා මගේ දෙවි තාත්ත ඉන්නකං අපි බය නෑ පනටත් වැඩිය ආදරේ ජේසු පිහිටයි

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 Рік тому +1

    ස්තුති වේවා!

  • @marymaryyake3745
    @marymaryyake3745 Рік тому

    Amen Amen haleluya Jesu phitai pastor

  • @broramesh4136
    @broramesh4136 Рік тому

    Amen

  • @pryatkprya3964
    @pryatkprya3964 Рік тому

    🙏🙏💗💗

  • @gamagepiyaseeli5236
    @gamagepiyaseeli5236 Рік тому

    Amen amen haleluiya

  • @nimalihennayaka1834
    @nimalihennayaka1834 Рік тому

    🙏🙏🙏🙏🙏