Eka nam ඇත්ත .අවංක ayhata ada කොහෙද tenak.සමහරක් ayhata oni jivitema salli කරගන්න .salli oni.eth math kiyanne jivite ආදරය ,lassana tiyenne sallima newe.awanka kama.viswasaya.🌹🌹🌹🌹❤️❤️❤️
Kawedawath salliweletha sathutha ganne baha APi adare karene kena apiya birthday ekatha wageme anith hame dekadime ape lagin adaren innewanam e tharam sathuthak apitha me loke thawath tiyenawade mage panetha salli thibbath nathath mama hadewethinme mage panetha adarei kisime kenek Lage mama mage manika baldukaranne naha ❤❤❤❤❤❤❤
Salli weletha kawedawath adereyak laba gannath baha ape sathutha laba gannath baha kiyala kiyane katthiya ko balanne me patthathe comment ekak Dan yanne ❤❤❤❤
Katawa harim lassani oyata budu sarani ❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි කතාව 👍👍👍
අනේ දුක හිතුනා එකට ජිවිතයට ලොකු ආදර්ශයක්......💗🥺
මෙහෙම මෝඩ ගැන නිසා අද ලොකයේ සමහර. කොල්ලො දුක් විදිනවා ආදරෙයි චුට්ටෝ මේ වගෙ විඩියෝ ගෙනවට ❤️❤️❤️❤️❤️😔😔😔😔😔😔😔😔😔🤗
Mamath kinane ekamay godak pin eyalata❤❤❤🙏🏻🙏🏻
Supiri kathawa ganu apta hdenna
මෙහෙම අයට හොද පාඩමත්.. සුපිරි කතාවක්..👍👍👍
අනේ පවු.දුප්පත් වුනත් අවංකව හැමදේම කරන තමන්ගේ මහත්තයට බොරු කරන්නෙපා.😢😢කතාව ලස්සනයි chutta tv.❤❤❤
Eka nam ඇත්ත .අවංක ayhata ada කොහෙද tenak.සමහරක් ayhata oni jivitema salli කරගන්න .salli oni.eth math kiyanne jivite ආදරය ,lassana tiyenne sallima newe.awanka kama.viswasaya.🌹🌹🌹🌹❤️❤️❤️
M
@@NadiraSeyan-ym2wtwc|1😂😂❤zee😂🎉😂🎉
@@NadiraSeyan-ym2wt අනිවාරෙන්
@@NadiraSeyan-ym2wt❤❤
අම්බෝ මාරයි ඔයාලගේ කතා. ගොඩක් ආදර්ශමත් ❤
හිතට දැනෙන කතා නම්,
ගැම්මෙන් _chutta tv_ තමයි ✌️❤️
Kathawa nam supiri....eththatama supiri...
ගොඩක් හිතට වැදුන බන් ලස්සනයි බන් තවත් මේවගේ ඒවා ඔඉනි
Godak watina kathawak ❤❤
100 වෙනි ලයික් එක මගෙන් හැමදාමත් ඔයත් එක්ක ආදරෙයි චුට්ටා මැනික ❤️❤️❤️❤️❤️❤️❤️ 😘😘😘💓
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ද්‍ය්ඩ්ෆ්ෆ්ව්ඬ්ෆ්හ්ජ්ජ්ජ්බ්ංඩ්‍ය්ය්
හ්බ්ව්ච්බ්බ්බ්ක්ච්ම්ම්න්න්න්
ලස්සනයි ඇ කතාව ❤❤නියමයි 💖💖
❤❤😂😂😂😅😅😅සෝක් අනේ තව වැඩසටහන් දන්න
Good morning 🌄🌄🌄🌞🌄🌞🌞🌄🌄🎉
Lassanai kathawa😇😇😇
Lassanaikathawa
මටත් ඉන්නවා මේ වගේ ලස්සන අහිංසක කොල්ලෙක්🥺....එයාට අද නැති උනාට මම එයාව කොහොම හරි තැනකට ගේනවා...ඒ මගේ පණ🥺❤
❤❤❤
ඔයාල වගේ කෙල්ලො නෑ නංගි හරි අඩුයි බුදු සරනයි නංගි ඔයාලා දෙන්නට හැමදාම හොදින් සතුටින් ඉන්න බුදු සරනයි ❤
FrhdhefjhrswazvmlporfjķgfđcbkqszvkoorfhvtjfeVlooquipelm
.fjgvjxgbeyhjjmhszsddgbnfghjcb.
@@infochathu4322 tkljhgdssazreqtbdusgghwchikytfvhdagjeacnodafjodsgfyhvrjnkmbc?
ඔව් අක්කි ඔයලා වගේ කෙල්ලො ගොඩක් අඩුයි හොදින් ඉන්න ඔයාලා❤
🥺ලස්සනයි ගොඩක් ❤️❤️❤️
ලස්සනයි සමාජයට ගොඩක් වටිනවා ❤ ඉතුරැ ටික ඉක්මනින් ආවා
අනේ ඇත්තමයි මාරම ලස්සනයි😊❤️
ඒක ඇත්ත තමන්ගේ මහත්තයා වගෙ වෙන මීනිස්සු ආදරෙ නැ.එක හිතන්න.❤❤
එය අහිංසක කොල්ලා.හරිම දුකයි😢😢.අද කාලේ කුඩු ගහන ළමයිට හොඳ ආදර්ශයක්👍කුඩුවලට හුඟක් ඇබ්බැහි වෙන්නේ.කිසිම දෙයක් දන්නේ නැති ළමයි ඒවා විකුණන්න ගිහින්.මාවත ටෙස්ට් කරලා බලන්න ගියාම. ඒවට ඇබ්බැහි වෙනවා මං දන්න විදිහට නම්..කවුරු රට පාලනය කරත්.කරන්න ඕනේ මේ වගේ දේවල්.දූෂණ.නවත්තන .එක🤲🤲🤲🤲
නියමයි අද සමාජයේ මේ වගේ සිදුවීම් ඔන තරමි තියෙනවා කතාව සුපිරි
ඇඩුනා එකටනම💔මන් මනේ කොල්ලට කවදාවත් එම කරන් නෑ මටත් ඉන්නෙ ඒ වගේ දුක්පත් කොල්ලෙ💔🥺🥺මන් ආදරෙයි ඕයි❤❤❤❤
Aiyata pin mehema adarsamat kata danavata🙏🏻🙏🏻🙏🏻
හිතටම වදින කතාවක් සුපිරි 👍👍👍
ලස්සන කතාවක් හැදෙනවනම් හැදෙන අයට.❤❤tank you❤❤
මගෙ ආදරේට අවුරුදු 8 වෙනවා ඒ අවුරුදු 8 ම මගෙ උපන් දිනයට අනිත් කොල්ලො කරනවා වගේ ටෙඩියො ගෙනල්ලා දීලා එකේක විදියට ස්ප්‍රයිස් කරලා නෑ .ඒවාට එන්න විදියකුත් නෑ .ඒත් මට දුක නෑ. එයා මාව බලන්න එන දවසට මට මොනා හරි අරන් එනවා .ඒකෙන් මං සතුටු වෙනවා. මං ලොකු දේවල් බලා පොරොත්තු වෙන්නෙ නෑ. මොකුත් අරන් එන්නෙ නැතුව එයා මාව බලන්න ආවත් ඇති.ආදරෙයි මැණික ගොඩාක්.😘
😮😮සුපිරී
Me wage katha baladdi godak dukai tamange mhaththayawage kawuruwath wenne nha aka saththai rawatanna apa kisima kanakuta hoda adarshayak❤❤
Matath innawa dumeh wage adare karana ahinsaka kollek ❤️🥺
මටනං මගේ පන මගේ මහාත්තයා ❤❤❤
අනේ මට දුමේස් වගේ. කොල්ලෙක් ලැබුනා නම් මමත්. ගැහැණිය ක්. තමයි. මෙවැනි. කාලකණ්ණි. ගැහැණු නිසා . තමයි රත්තරන් කොල්ලෝ. විනාශ වෙන්නෙ.
❤❤
මං මහ අසරණ එකෙක්..අනෙ මං වගෙ කාල කන්නියෙක් එක්ක,කව්ද යාලුවෙන්නෙ..😢😢අනෙ මං දුප්පත් හින්දා කෙල්ලා මාව දාලා ගියා...😢😢😢😢😢😢😢😢😢😢අනේ රත්තරන් අයි මාව අසරණ කරේ..
ela adarsamat katawak supiri❤
Supiri
දුමෙෂ් පවු බන් මෙ ලංකවෙ තව එවගෙ කොච්චර අැතිද😊
Mage mulu lokema mage mahathtaya thamai mage meanika
මටත් අහිංසක හොද මහත්තයෙක් ඉන්නවා මට තියෙන තරම් එයාට නැ ඒ වුනාට මම මගෙ පනටත් වඩා ආදරෙයි මගේ උත්සාහයෙන් එයා හොද පොහොසත් කරනවා මයි
පේනව නේද..?අද. ලෝකය.. විශේෂයෙන්ම ලංකාව අංක. 1..මේ. තමයි. ආදරය... අවංක මිනිස්සු න්ට තමයි
මගේ මුළු ලෝකෙම මගේ මහත්තයා, ඒත් එයාට එහෙම නෑ 😢 කමක් නෑ කවදාහරි දවසක එයාට අනිත් අයගෙයි මගෙයි වෙනස් දැනෙයි
මගෙ කෙල්ල පන දෙන්න වගේ මගෙ ලඟ රඟපාල මාව දාල ගියා මට සල්ලි නැති නිසා...
Kawedawath salliweletha sathutha ganne baha APi adare karene kena apiya birthday ekatha wageme anith hame dekadime ape lagin adaren innewanam e tharam sathuthak apitha me loke thawath tiyenawade mage panetha salli thibbath nathath mama hadewethinme mage panetha adarei kisime kenek Lage mama mage manika baldukaranne naha ❤❤❤❤❤❤❤
Mage pana mawa dala giye mn eyaw hadaganna haduw nisa,,bonna epa kiwwaham eya mawa epa kiyal bothale thoragaththa,,mawa epa kiyala wena kellek hoya gaththa,,,,,😔💔,, adatath eyage hinawen pichchi pichchi hari jiwath wenaw🦋😌,,mge manik inna thanak sathutin inna one,,eh athi mata💔🤗
දුන් දේ සුවදයි කියලා සතුටින් භාරගන්න පුරුදුවෙන්න
හරිම ලස්සනයි ආදර්ශමත් කථාවක්
අනිවාර්යයෙන් ඇත්ත 😢
පවුල්ජිවිතයලස්සනටහදාගක්නකතාවක් 10:09 ❤ 10:19 10:14
Lassana duka ithena kathawak 😢😢❤
Godak lassanai❤
Supiriyak thama
දන්නෙම නැතූව ඇස් වලට කඳුලූ අවා😢
දුමේෂ් වගෙ ආදරේ කරන කොල්ලෙක්ව කවදාවත් නැති කරගන්න එපා 🥹♥️😊
❤😂🎉🎉🎉😢 39:34
ඩ්ෆ්ෆ්ර්ඩ්රෙය්ගුෆ්
ලස්සන ආදර කතාවක්
සුපිරි
❤❤❤❤❤❤❤❤😢😢😢😢😢මරු
ලස්සනයි 😢😢😢
අපේ තාත්තාටත් ඔය විදිහමයි වුනේ . එ්ත් හිරේ ගියේ නම් නැහැ🆘🆙🆗
Salli weletha kawedawath adereyak laba gannath baha ape sathutha laba gannath baha kiyala kiyane katthiya ko balanne me patthathe comment ekak Dan yanne ❤❤❤❤
🥺 දුකත් හිතුනා එකටනම් 🥺
දුප්පත් නිසානේ මෙි ඔක්කොම🙂✊
❤🥺😔🥀මත් දුප්පත් අමිමා කෙනෙක් ගෙයි තාත්තා කෙනෙක් ගෙයි ❤ 🥺😔 දුුප්පත් පුතෙක් ❤😔🥺 ....එයාව සතුටවෙින් ඔනිම දෙයක් අරන් දෙන්න හිතෙනවා! 😔🥺 එත් මට හරියට වැඩක් නැ ❤🥺😔😔 දවසක මටත් ඔය දෙ වෙියිද බන් 😥😥😔😔😔
මාර ගෑනු
පිට මනුස්සයෙක් එක්ක තමන්ගෙ මනුස්සයායට කොහොමද මෙහෙම කරන්නෙ 😢
😢😢😢පව් ඇයි මිනිස්සු අනුන් කරන දේවල් බලාපොරොත්තු වෙලා ලස්සන ආදරේ නැති කරගන්නවා 😢😢
Ara yass and hass wage jiwath wunoth kawadawath waradinne na❤
අදත් කතාව සුපිරි කියන අය මේ කොනට
❤❤❤❤
❤
😂😂😢
කොටනවා බෙල්ලට🤣🤣🤣🤣🤣🤣
❤️
තේරෙද්දී පරක්කු වැඩි
තාමන්ගේ මහත්තය තාරම් මොකවත් නැ අද්දැකීමකීමෙන් කියන්නේ 💯💯💯💯💯💯💯💯💯
කාලකන්නි ගෑනූ
❤🎉😢
පවිි අසරනයා😢😢
👍👍👍
lassanai godak😢😢😢
Film ekk baluwa wage maruu 😳😳😳
පව් දුමේෂ් 😊😊😊😊
මිල්ලෙ සොයා 😢😢
❤❤❤❤❤
❤😂 16:09 😢
❤❤❤❤❤❤😅
😊😊😊😊
Niyamai කතාව ❤❤❤❤❤❤
Mewaga kata dana eka hari ma hodai mewa karana ayata hoda padamak egana ganna
මගේ හස්බන් වගේ මට ආදරේ කවුරුත් ආදරේ නෑ.. ♥️🥺
අද සමාජය අඳුරේ වැටෙන්නේ .මෙවැනි දේවල් වලින් මුදල් නැති නිසා මිනිසුන් අසරණ කරන්නේ රටේ නායකත්වය දරන අය මෙවැනි වටිනා පණිවිඩය ක් අරගෙන එන්න ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉
වේස ගෑනු
sipiri bokka💗🙂
Ohoma genunta ohoma wenna one😊😊
❤🎉😅
😢Aththatama duka hithuna
❤😊
ado aduna bn🙄😖😭😪😥
Ado nono😢😢😢😢😢
මං අසරනයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭අනේ මට ආදරෙ දීලා මාව අසරණ උනා....
Issara balala danuth baluwr mn witharada😢
Mm
Seson 2 haduwamm momo meke🥺🥰✅
දුප්පත් හින්දනේ මෙි okkama
අනේ මෙහෙමත් ගැනු කවදාවත් සල්ලි පස්සෙ න් යන්න එපා
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං අසරනයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Ane meka balala ehuna anthimata godak duka hithenawa 😢😢
අනේ 🥺🥺
Daapuwa daanne epa aluth ekak dahanko 😢