Gatabaru Rajjuru Bandara Devi Thohuwa | ගැටඹරු රජ්ජුරු බණ්ඩාර දෙවි තොහුව

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 34

  • @anushkaasanka6866
    @anushkaasanka6866 10 місяців тому +6

    රජ්ජුරු බන්ඩාර දේවරාජෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏
    බොහොම ලස්සනට ගායනා කර වන්දනා කරන ඔබතුමාටත් තෙරුවන් සරණයි.

  • @wihansaAngle
    @wihansaAngle Місяць тому

    රජ්ජුරු බන්ඩාර දෙවියන්වහන්සේට මාගෙ නමස්කාර වේවා 🙏

  • @pradeepakumari1885
    @pradeepakumari1885 3 місяці тому +2

    රජ්ජුරු බන්ඩාර දෙවි හාමුදුර්වන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @wihansaAngle
    @wihansaAngle Місяць тому +1

    ගැටඹරු රජ්ජුරු බන්ඩාර දෙවියන් වහන්සේ සත්‍යයී..🙏🙏🙏 උන්වහන්සේ වැඩසිටිනා දෙවොල ට ගිහින් ප්‍රාර්ථනා කරන්න එයා ඉෂ්ට වෙනවා සත්තයී

  • @LakmaliWickramasingha-c9u
    @LakmaliWickramasingha-c9u Місяць тому

    ගැටබරු රජු බණ්ඩාර දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ හිතේ තියෙන සියලුම දුක් කරදර දුරු වෙලා මගේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට ශක්තියක් දෛරයක් ලබා දෙන්න දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටයි ආශිර්වාදය..

  • @ChandanaShamira
    @ChandanaShamira 4 місяці тому +1

    රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මාගේ දෙවැනි බිරිඳ හා මෙමාගේ විවාහ ජීවිතේ ඔබ වහන්සේගේ ආනුභාවයෙන් සාර්ථක වේවා මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @MeedumLokaya
    @MeedumLokaya 2 місяці тому +1

    බුදුසරණයි.❤️⚡🔊🧘

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 7 місяців тому +4

    ගැටඹරූ දෙවියන්ගේ අනූබාවයෙන් මට මගේ සිහින දේශයට යන්න සේවා ගිවිසුමක් ලැබේවා 🙏🙏

  • @chamilapriyadarshani9690
    @chamilapriyadarshani9690 6 місяців тому +2

    ගැටබරු රජ්ජුරු බන්ඩාර දෙවියන්ගෙ පිහිටින් මාගේ මේ හිතේ තිබෙන ලොකුම ගැටලුව විසදා ගැනීමට පිහිට ලැබේවා.ලැබේවා .ලැබේවා .🙏🙏🙏

  • @idunilrandima-5470
    @idunilrandima-5470 Рік тому +3

    Rajjuru bandare dewiyange pihiten ma hata daru ssmpathak lava denna sadu sadu sadu

  • @NimeshLakshan-gf5nv
    @NimeshLakshan-gf5nv 4 місяці тому +1

    ගැටබරු දෙවි හාමුදුරුවන්ගෙ ආශිර්වාදයෙන් මාගේ බිරිදව, සුරැකිව මගේ ලඟට ගෙන්නලා දෙන්න, මාගෙ හෝ මාගෙ පවුලේ අයගෙන් එයාට වරදක් වුනනාම් එය පෙන්වාදී සමාව ලබා දී, එයාව පිට කරවන්න කවුරු හරි හතුරෙක් මැදිහත් වුනානම්, එ සියලු දෙනාට දඬුවම් ලබාදී, මගෙත් බිරිදගෙත්, මාගේ පවුලෙ හැමොටමත් යහපත සලසා දෙන්න 🙏🙏🙏

  • @MeedumLokaya
    @MeedumLokaya 2 місяці тому

    මේ පණිවිඩේ අදාළ කෙනාට ලැබේවි.⚡🧘🚶

  • @jeewagamage7441
    @jeewagamage7441 Рік тому +4

    rajjuru bandara deviyanta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PiyumiMadusanka-nw7lb
    @PiyumiMadusanka-nw7lb Рік тому +4

    Rajjuru bandara daviyanta mage namas Karaya wewa...mage pathum etu wewa .sadu.sadu.sadu

  • @SandamaliDewage
    @SandamaliDewage 4 дні тому

    ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියනි මගේ මහත්තයා මගේ කරදෙන්න මගෙම කරදෙන්න අපි දෙන්නා ආදරෙන් සතුටින් තියන්න

  • @DayaniSamanthika-ep3wo
    @DayaniSamanthika-ep3wo Рік тому +4

    ගැටබරු දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අයියා (සන්ජන)කරන රැකියවත් නිසා ඔහු අරක්ශා කරන්න.කොතන ගියත් කිසිම කරදරයක් වෙන්න එපා.යන තැනක,කරන හැමදෙම,සිතන පතන හොද හැම පර්ථනාවක්ම ඉශ්ට වෙන්න.කිසිදු කරදරයක් සිදු වන්න එපා.මගෙ අයියාට ආයුෂ වැඩි වේවා!.

    • @DayaniSamanthika-ep3wo
      @DayaniSamanthika-ep3wo Рік тому +1

      අයියා වහානෙ යනකොට පරිස්සම් කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ajithpremathilaka5364
      @ajithpremathilaka5364 5 місяців тому

      Gata baru dewakaye wadasitina athi uththama rajjurru banadara dewiyane oba wahanseta me awa naduwa penewa meken mawa betala dewa mama nirdoshai mata oba wahansege pihita labewa.labewa.labewa 🙏🙏🙏.saaduu .saaduu.saaduu

  • @RohanaKumaara-kk9ly
    @RohanaKumaara-kk9ly 9 місяців тому +1

    Mata.hathurukam.karana.siyaluma.hathuro.hathiriyam.hadi.gawi.yanna.raju.bandara.dewiyane.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @idunilrandima-5470
    @idunilrandima-5470 Рік тому +2

    Gatafaru dewiyange pihiten maha hata daru sampathsk pili sida ganithwa

  • @nayomirajapaksha1991
    @nayomirajapaksha1991 7 місяців тому +2

    Rajjuru bandara deviyange pihiten mata agreement akak labewa🙏🙏🙏

  • @LahiruMilantha-qh1nh
    @LahiruMilantha-qh1nh Рік тому +5

    ගම්බාර දෙවි පිහිටෙන් මගෙ විල් සිහිනය සැමැ වෙවා......ඉශ්ට වෙව්වා

    • @Soundlanka
      @Soundlanka  Рік тому

      ගම්භාර දෙවියන්ගේ පිහිට ලැබේවා 🌺🙏

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 Рік тому

      ලහිරු රොඩිගෲඋ...නැති තැනක් නෑ

    • @nadeeshaniganga-b6c
      @nadeeshaniganga-b6c 10 місяців тому

      ගැටඹරු රජ්ජුබ්ණ්ඩාර දෙවියන්ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏ගැටඹරු රජ්ජුබණ්ඩාර දෙවියන්ගේ ආනුභාව බලයෙන් මගේ මහත්තයා ගේ විදෙස් ගමන ඉක්මනින්ම සපල වේවා!🙏🙏🙏

  • @MRSUDDA-f7z
    @MRSUDDA-f7z 2 місяці тому +1

    Pujawata monawada geniyanna oni. Danna kenek danna

  • @prithikadanushi
    @prithikadanushi 9 місяців тому +1

    රජ්ජුරු බන්ඩාර දෙවියනේ මගේ ආදර නීය දනුෂ්ක අයියාට අසනීපයක් තියෙනවාන්ම් ඒක ඉක්නනින් හොද වෙලා මට කෝල් එකක් දෙන්න ලැබේවා..එයා දවස් 3කින් කතා කරෙ නෑ දෙවියනේ..මට කිසිම ආරන්චියක් නෑ එයා ගැන දැන ගන්න....ඉක්මනින් මගේ දුකට පිහිට වෙන්න දෙවියනේ..සාදු සාදු සාදු

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou 8 місяців тому +1

    ඉස්සර වගේ දෙවියො මිනිස්සුන්ට උදවු කරනව හොරයි..මට ලොකු විස්වාසයක් තිබ්බ දැන් නම් ඒ විස්වාසෙ අඩුයි.

  • @nikithanikitha2018
    @nikithanikitha2018 Місяць тому

    Mun naassage දේවාලය කොහෙද theyene...

  • @Nilshanasanka-p6o
    @Nilshanasanka-p6o Рік тому +1

    sadu

  • @ianddeducation
    @ianddeducation Рік тому +1

    Meha pujawa tiynna poyata witarada

  • @manudirashima6837
    @manudirashima6837 6 місяців тому

    🙏🏵️

  • @nipunmaduranga2610
    @nipunmaduranga2610 Рік тому

    🙏🙏🙏