100 Practical English Sentences For Daily Use | Spoken English Training Program In Sinhala

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @manoripriyanka5879
    @manoripriyanka5879 9 місяців тому +9

    Meka godak hoda wadak hodata therenawa sir.

  • @SheshaUdaya
    @SheshaUdaya 11 місяців тому +7

    මම අද තමා සර් බැලුවේ.. වාක්‍ය 100ම බැලුවා

  • @shanikasewwandi2002
    @shanikasewwandi2002 Рік тому +63

    අද තමයි මන් මේ පලවෙනි පාරට බැලුවේ 100 ම බැලුවා සර් ගොඩක් පින් ..ඉක්මනටම english වලින්ම comment දාන්න පුළුවන් widiyata ඉගෙන ගන්නවා 😊🙏👑

  • @AsokaKithsiri-qq4zw
    @AsokaKithsiri-qq4zw Рік тому +15

    හරියටම වැදගත් දෙයක් සර්

  • @opponewoppo1138
    @opponewoppo1138 Рік тому +9

    ඒකනම් පට්ට මම ආසාවෙන් ඇහුවා බුදුසරනයි

  • @M.ARathnasiri
    @M.ARathnasiri 3 місяці тому +4

    බොහොම හොඳයි .ඔබ තුමාට.තවදුරටත් .මෙවගේවැඩසට.හන්කරගෙනයන්න..බුදුසරණයි

  • @rathnayakeruwanthi1196
    @rathnayakeruwanthi1196 Рік тому +16

    I’m strong. Yes i can speak an English ❤. I will try again and again. Thank you so much sir

  • @RenukakumariGuruge
    @RenukakumariGuruge 5 місяців тому +6

    වාක්‍ය 100 ම බැලුවා... ඇත්තටම හරිම වටිනවා.. ස්තුතියි ❤

  • @padmadamayanthi61
    @padmadamayanthi61 2 роки тому +40

    දන්න දෙයක් කෙනෙකුට කියල දෙන එක කොච්චර වටිනවද ඉස්තුතියි ඔබ තුමාට

  • @security1207
    @security1207 Рік тому +11

    ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි සර්❤

  • @rathnarathna2657
    @rathnarathna2657 Рік тому +5

    ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි ගොඩක් ගොඩක් ස්තුතියි

  • @rpsriyandandarps8367
    @rpsriyandandarps8367 10 місяців тому +2

    මම මේ වීඩියෝව ඉවර වෙනකල් බැලුවා.වීඩියෝව නියමයි.

  • @nilanthasaman9437
    @nilanthasaman9437 2 роки тому +32

    මම 100 ම බැලුවා ගොඩාක් හොදයි ස්තුතියි ඔබට .ජයවේවා 👍👍👍👍👍

  • @MiyensiDinethma
    @MiyensiDinethma 7 місяців тому +5

    ඇත්තටම හොද වැඩක්
    Thank you Sirr

  • @nuwanbandara-ef1ez
    @nuwanbandara-ef1ez Рік тому +3

    It's time to learn English
    Thank you For Upload this Video

  • @shiwanthperera1931
    @shiwanthperera1931 Рік тому +9

    100ම බැලුවා 👍ගොඩක් වටිනවා🙏🙏🙏

    • @msbRathnayaka
      @msbRathnayaka 8 місяців тому

      සර් ගොඩක් හොදට කියලා දුන්නට බොහෝම පින්. ස්තුතියි සර්.

    • @msbRathnayaka
      @msbRathnayaka 8 місяців тому +1

      සර් මම මගේ අක්කාත් සර්ගේ පාඩමි බලනවා

  • @SirnuiSenanayke
    @SirnuiSenanayke 7 місяців тому +8

    👍නියමයි තව මෙිවගේ විඩියෝ රිලිස්කරන්න තැන්කියු

  • @ranaanola3564
    @ranaanola3564 Рік тому +1

    Bohoma syhuthi malliyo.msma oya gena hama vidiyowakma ahanawa.mama oyagen godak de igenagaththa.

  • @SamankumaraP.G.js.-xw2me
    @SamankumaraP.G.js.-xw2me Рік тому +6

    ඔබතුමාට ස්තුතියි ...හරිම ආශාවෙන් අහන් හිට්යේ නැවතත් බලනව..👍❤️🙏

  • @nithunimanthi3755
    @nithunimanthi3755 Рік тому +7

    මම් සේරම වාක්‍ය ආසාවෙන් ඇහුවා thanks 🌸

  • @bandumapalagama8333
    @bandumapalagama8333 Рік тому +2

    ඔබට බොහෝම ස්තුතියි.ජයවෙවා...

  • @j.rajapaksha.j.rajapaksha.3597
    @j.rajapaksha.j.rajapaksha.3597 Рік тому +20

    Sir...
    I'm satisfied about your spoken English...
    .. Exactly..
    a parts of my life..

  • @amorathota
    @amorathota 3 місяці тому +2

    හරිම වවිනවා ඉක්මනට ඉන්ගිසි ඉගනගන්න ඔනෙ

  • @thilinaekanayaka2033
    @thilinaekanayaka2033 Рік тому +3

    Watched from beginning to end. Very good

  • @kumudinisiriyalatha8706
    @kumudinisiriyalatha8706 3 місяці тому +1

    සර් ගොඩක් හොදයි .very tanks.😊😊

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 2 роки тому +8

    ස්තුතියි ඔබට.ඉතාමත් වැදගත් මේ වාක්‍ය ටික..

    • @tikiriwanni9410
      @tikiriwanni9410 2 роки тому

      සර් ස්තුතියි හොඳට 🌷🌷 තේරෙනවා

  • @janumikavindya9646
    @janumikavindya9646 Рік тому +4

    ගොඩාක් වටිනව සර් .බොහොම ස්තූති

  • @mespriya4991
    @mespriya4991 Рік тому +1

    Godak isthth sar ගොඩක් watinewa

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому +27

    ඔබට බොහොම ස්තූතියි මේ වැඩ සටහනෙන් ඉංග්‍රීසි බාවිතාව කියා දීසමාජයෙ ඉංග්‍රීසි බාවිතාව කතා කරන්දැන දැනුවත්නු වත් කලාට.තෙරුවන් සරණයි-

    • @renudesilva7877
      @renudesilva7877 Рік тому

      Thank you sir

    • @dinujayadeneth1938
      @dinujayadeneth1938 Рік тому

      U U send you have one of of you you are not replay karanneth italy before before wet sinhala today live show you you have not replay replay karanneth karanneth nane itin mama dan itin oya oya game eka thama language eka thama language ekath ekath ekath bane bane bn yanna yanna uyanne

  • @Sachinbro22
    @Sachinbro22 2 місяці тому +2

    The Video is very helpful for us to increase the English Knowledge . Thank you very much Brother ❤❤

  • @silvakingsley1712
    @silvakingsley1712 2 роки тому +10

    Very easy to follow up .Thanks so much .

  • @tennakoonsenanayake9083
    @tennakoonsenanayake9083 Рік тому +2

    Yes.Thank you.

  • @rekhahandungoda6645
    @rekhahandungoda6645 Рік тому +5

    Thanks lot. Beginers like us it is very important .

  • @SomasiriAbewarna
    @SomasiriAbewarna Рік тому +2

    Very Thanks

  • @saumya4820
    @saumya4820 2 роки тому +35

    ඔබතුමා කියන දේ හරි ..සර්..අපි ලිඛිතව ඉගෙන ගත්තට මදි ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනෙ අනිවාර්යයෙන් පුලුවන් 😘😘

  • @ManojaKumuduni-d3x
    @ManojaKumuduni-d3x Місяць тому +1

    Harima saralawa kila denawa thanks.

  • @tharinisulochana6765
    @tharinisulochana6765 2 роки тому +24

    ඇත්තටම හරිම වැදගත් මේ වීඩියෝ එක..❤️

  • @shiraniwaas2722
    @shiraniwaas2722 6 місяців тому +2

    Very fine thank you so much

  • @malithiwarsha3703
    @malithiwarsha3703 Рік тому +8

    ගොඩක් වැදගත් 💪🙏

  • @rwsarath8049
    @rwsarath8049 Рік тому +2

    ගොඩක් ස්‍තුති සර්

  • @akums123
    @akums123 Рік тому +3

    ,මම ඔයා කියන ඔක්ක්ම ලියා ගත්තා හරිම වටිනවා

  • @samanpaliwijewardhana7776
    @samanpaliwijewardhana7776 Рік тому +2

    This very nice video ..Thank you 👍

  • @rathnamalagumawardhana1345
    @rathnamalagumawardhana1345 Рік тому +5

    ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @slgamingkidda
    @slgamingkidda Рік тому +1

    අන්තිම වෙනකම් බැලුවා ❤ Thank you sir👍🙏

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 2 роки тому +34

    තෙරුවන් සරනින් සර්ගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !!! ඉංග්‍රීසි දැනුමින් ලක් වැසි දරුවන් පෝශණය වේවා !

  • @jeewanperera2778
    @jeewanperera2778 Рік тому +2

    Very good hamadama ahanawa thank you so much

  • @kavindyakumarikkanda635
    @kavindyakumarikkanda635 2 роки тому +6

    Super✊. . These words were very important to me... Thank you very much 😊♥️🙏

  • @MachanGraphics
    @MachanGraphics Рік тому +1

    athatama vadagath deyack tank you

  • @sanjeewasadaruwan1166
    @sanjeewasadaruwan1166 Рік тому +4

    Good job

  • @wasanasaman4425
    @wasanasaman4425 2 роки тому +34

    හරියටම වැදගත්ම දෙයක්. 👍

  • @sumithrasumithra8725
    @sumithrasumithra8725 Рік тому +2

    Use full video Thank you very much

  • @sumalifernando.7198
    @sumalifernando.7198 2 роки тому +11

    Thank you very much for this useful lesson Sir .
    You are all lessons very good and
    Wonderful !!!
    God bless You Sir .
    🙏

  • @gamingsasa-sadaru
    @gamingsasa-sadaru 2 місяці тому +1

    I checked all 100 sentences and it was very good

  • @rasikamalkanthi7731
    @rasikamalkanthi7731 2 роки тому +5

    Very good

  • @pathumeranda9970
    @pathumeranda9970 Рік тому +1

    Thankyou so so much mama harema hasavan 100ma baluva mata dan hodata puluwan sir 🙏🙏🙂

  • @kavishkagimhan4157
    @kavishkagimhan4157 Рік тому +4

    සුපිරි

  • @DhanushaDilhari-m1q
    @DhanushaDilhari-m1q 25 днів тому +1

    100 Ma baluwa godak watinwa sir
    Thank you sir

  • @ireshaudayanghani8814
    @ireshaudayanghani8814 Рік тому +7

    ඒක ඇත්තටම හොදයි 🙃🙃

  • @HahahHashahw
    @HahahHashahw 3 місяці тому +1

    මත් වචන 100 ඇහුවා අත්තටම වටිනවා මේ වගෙ විඩියො❤❤❤❤❤

  • @paragahawattegethilakasiri7167

    අන්තර් ජාලයේ මම දැක්ක හොදම spoken English පන්තිය මෙයයි මම කලින් ඉගෙන ගත්තේ මේ ක්‍රමයට අවුරුදු 30 කට කලින් අමතක වෙච්ච හැම දෙයක්ම මතක් වුනා that's why භාවිතා කරල fb එකෙක වාක්‍යයක් ලිව්වා ප්‍රසිද්ධ English පන්තියක් එකෙක් වැරදියි කියලා ඒකා කිව්වා මම බැන්නා හොදටම සර් ගෙන් ප්‍රතිචාරයක් නැහැ රීට පස්සේ මම සර්ගෙ විඩියෝව බැලුවේ නෑ මේක බලන කොට තේරෙනවා අපිට English පුළුවන් නේ යකුනෙ😂 භාවිතය නැති නිසයි අපිට බැරි

    • @sunithasunitha5134
      @sunithasunitha5134 Рік тому

      ගොඩාක් වැදගත් වැඩසටහනක් මීට අවුරුදු දහයකට පහළොවකට ඉස්සර මේ ව🎉 තිබුණා නම් අපිත් මැදපෙරදිග එන්නෙ නෑ ඒත් දැන් මොනවා කරන්නද අපිට වයසයි ගොඩක් පින් බුදු සරණයි

  • @Spushpakumari
    @Spushpakumari 18 днів тому +1

    Godak hodai. Sthuthiyi Sir

  • @sandunisenawirathne2980
    @sandunisenawirathne2980 Рік тому +19

    if we need to learn english we must practice well ...thank you sir

  • @TharinduNiroshana-hj5tq
    @TharinduNiroshana-hj5tq Рік тому +2

    Godak watinwa sirr

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +5

    වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💫💫💫💫💫💫💫

  • @kumariakke6525
    @kumariakke6525 Рік тому +1

    ගොඩක් istutei ඔබට සුබ දවසක් වේවා ❤

  • @sriyanimalkanthi3928
    @sriyanimalkanthi3928 Рік тому +5

    Best teacher

  • @harshachachuranga4668
    @harshachachuranga4668 6 місяців тому +2

    Thanks sir 😊😊

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn Рік тому +71

    Simply done

  • @dulanihansika4172
    @dulanihansika4172 11 місяців тому +2

    Very useful vedio.. your voice is super as well as very clear.thank you so much .❤️🥰

  • @dambarawesomadhaja5476
    @dambarawesomadhaja5476 Рік тому +6

    these lessons are very important

  • @legoengineering3502
    @legoengineering3502 Рік тому +2

    Good .,thawa himin uganwanna sar

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 роки тому +4

    Thanks a lot sir. You have given very good ideas to improve our knowledge. God bless you.

  • @SPiyall
    @SPiyall Рік тому +1

    හරිම හොද වැඩසටහනක් ස්තුතියි

  • @wwnishantha6544
    @wwnishantha6544 2 роки тому +5

    Thank you very much sir ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 4 місяці тому +2

    Thank you

  • @kumarithennakoon5337
    @kumarithennakoon5337 Рік тому +3

    හොදටම හොදයි.

  • @dayapiyarathna5162
    @dayapiyarathna5162 2 місяці тому +1

    100 baluwa godak watinawa thaks

  • @MallikaChana-xn7fv
    @MallikaChana-xn7fv Рік тому +2

    I ' m satisfied this video 😊 thank you sir 😊❤

  • @shainieyeshwara7493
    @shainieyeshwara7493 7 місяців тому +1

    Yes watch thise video it is very clear and valuable vedio thank you ❤️

  • @Shasheemasewwandi
    @Shasheemasewwandi Рік тому +1

    Actually I like and try to speak in english always, it is my birning disare and furthermore I was strong in this video sir . Thank you again and again .🙏 I am strong 💪

  • @48tharu
    @48tharu Рік тому +2

    Niyamay 👍

  • @SurprisedJungleWaterfall-ot9nd
    @SurprisedJungleWaterfall-ot9nd 11 місяців тому +2

    Godak watinawa

  • @WasintaWasinta
    @WasintaWasinta 5 місяців тому

    හරීම ලස්සනයි මිහිරීයි කටහඩ පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන් ස්තූතියි 👍

  • @gamagelakshi5714
    @gamagelakshi5714 9 місяців тому +1

    සර්ට ගොඩක් පිං 🥰♥️ අපිට මෙහෙම උගන්නවාට

  • @edirimunisarathchandra8631
    @edirimunisarathchandra8631 4 місяці тому

    වාක්‍ය සේරම බලුවා thank you😊

  • @shrimalidevika
    @shrimalidevika 7 місяців тому +2

    thank you so much sir

  • @inokapriyanthi8832
    @inokapriyanthi8832 3 місяці тому +1

    Actually speaking, this vedeo very useful me. Your very clever. In the true sense of the word your really teacher. I WISH YOU ALL THE BEST🎉🎉🎉🎉🎉

  • @dammikarathnayaka7724
    @dammikarathnayaka7724 3 місяці тому +1

    ඇත්තටම හරිම වටිනවා❤❤

  • @deepikakumari8833
    @deepikakumari8833 6 місяців тому +2

    Excellent 👌❤

  • @SunethraWasanthi
    @SunethraWasanthi Рік тому +2

    I enjoyed with your lesson❤

  • @nihalperera2755
    @nihalperera2755 Рік тому +1

    Thank you blessing you 🙏

  • @lhiruone3737
    @lhiruone3737 Рік тому +2

    Good video I like to english

  • @AnushkaLakshan-jh1dq
    @AnushkaLakshan-jh1dq 11 місяців тому +1

    Meka apita godak watinawa. Thanks....❤❤

  • @anomajeewanthi299
    @anomajeewanthi299 Рік тому +1

    Good education we are life

  • @SupunNimalaveera
    @SupunNimalaveera Рік тому +1

    Very good sir😊

  • @WeleGedharaabyrathna
    @WeleGedharaabyrathna Рік тому +2

    This is very good vedio

  • @nihalamarasinghe7952
    @nihalamarasinghe7952 4 дні тому +1

    These are very important to life .thanks sir

  • @WikramapalaWiyanage-bz6yb
    @WikramapalaWiyanage-bz6yb 5 місяців тому +1

    ගොඩක් ස්තුතියි

  • @anurangaindika847
    @anurangaindika847 6 місяців тому +1

    Thank you so much!
    Your teach is very well

  • @ShiranthiWasala
    @ShiranthiWasala 7 місяців тому +1

    ගොඩක් වැදගත් සර් ස්තූතියි