Lankawe university ekakin digree ekk thiyenawanm japan awith kochchara kal study kranna oneda?language awrudu 2n passe technical school yannthuwa job visa aply karanna puluwanda...plz pahadili kranna
Tnx aiye video ek klata.aiye samannayen student visa walin japan enn sampuurna gana kiyak withara yanawada.genna on adum paladum,kama bima,ohet awill part time job ekk hoygnnkn wiyadamata genna on salli gann ehem oy okktm ekk sampuurna salli kochchrk withara yanwada aiye oyt hithen widhihata
Ayye o level valin yanna one language school ekata gihilla ethanin ita passe technical college ekata yanna a level karanna hitenne naha monahari yavana agency thiyqnavanm kiyannko aiyye
අයියා ඔයාගෙ විඩියෝ එක සුපිරි
ayye , medical school gana video ekak karannako please
Thank you very much for your commitment, highly appreciate it. please keep going.
Excellent bro.....
වටිනව හොදේ
සුපිරිම
Api japan iddi hadisiyewath lankawata enna one unoth kohomada air ticket ekak book kara ganne kiyala kiyala denna?
ඒක ලංකාවෙන් කියල වුනත් කරගන්න පුළුවන්.ලේසි වැඩක්
Lankawe university ekakin digree ekk thiyenawanm japan awith kochchara kal study kranna oneda?language awrudu 2n passe technical school yannthuwa job visa aply karanna puluwanda...plz pahadili kranna
ua-cam.com/video/WePmXGGsiss/v-deo.html
Covid nisa part time job na kiyana kathawa aththada awilla hira wenna weida
අයියෙ ඔහෙ data pakage සම්බන්දව පොඩි විස්තරයක් කියන්නකො🌏
Aiye working visa walata awanne kocchara kalekatada
පට්ට
අයියෙ,ටිකක් ළඟදි ආව one year working visa එක ගැන පුලුවන්නම් වීඩියෝ එකක් කරන්නකො
ඒ ගැන නම් ලොකුවට කියන්න දෙයක් නැ.ඔයා දැන් මෙහෙ ඉන්න නිසා ඔයාටම හොඳ දේවල් තේරෙයි කරගන්න.GD LK
Me gena danne nethuwa adurna daigaku student kenek lankawata jp bank account 1ken masa 2k slli demma.mekata mokak weid?
දෙකක් වගේ නම් කමක් නැ .දිගටම කරන්න එපා
Kyodai eken salli dmmt aulk nedd studentlat ayye aulk n ned
Student නම් දාන්න එපා, ප්රස්නයක් වෙන්න පුලුවන්
Tnx aiye video ek klata.aiye samannayen student visa walin japan enn sampuurna gana kiyak withara yanawada.genna on adum paladum,kama bima,ohet awill part time job ekk hoygnnkn wiyadamata genna on salli gann ehem oy okktm ekk sampuurna salli kochchrk withara yanwada aiye oyt hithen widhihata
ua-cam.com/video/3aLJfk3ihmg/v-deo.html ඕක බලන්න
E video eke gdk wtin dewl dengtta aiye.tnx oyt.e kiynne okktm wiyadam 22k witr yi neeh aiye samayen enn ohet
Ayye Nagoya wala part time jobs khmda??
තියෙනවා
Aiye working visa ena aya lankawata salli danne komada kiyla video ekak krnnko plz
ua-cam.com/video/eE8M-mHhS-0/v-deo.html ඕක බලන්න
Good good aiye
Aiye Bank loan ekak aran japan awoth awlak nadda student inna gaman loan gewanna puluwan da🙂
Aiye oyawa contact karaganna widiyak kiyannako 🥺
ua-cam.com/video/12KnHoRCRU0/v-deo.html ඕක බලන්න මල්ලි.
dan japn anna kiyak vitara yanavada
MEXT scholarship ekata ena ayata part time job karatha puluwan da aiye?
Aiye enna hoda nagarayak kiyannako japan minissu ehema hoda scl ekath tiyena
හොකයිදෝ පැත්ත නැතුව වෙන කොහොට ආවත් කමක් නැ
Thank you aiye.. language school ekakta thniyma apply krana widihath kiyla denna puluwanda aiye..🙏🙏
විස්තර හොයල කියන්නම් .
@@japanguide9936 hri aiye thank you🙏
Thank you
Ayye o level valin yanna one language school ekata gihilla ethanin ita passe technical college ekata yanna a level karanna hitenne naha monahari yavana agency thiyqnavanm kiyannko aiyye
A/l කරන්න පුළුවන් නම්.අපරාදේ
Aiye students visa iddi lankawta salli yawnna vidihk nedda.eka gena poddk kiynnako aiye
ඒ ගැන තමා දෙයියනේ මේ කියල තියෙන්නේ..😔
Mage visa reject una mata den documents den ne,mata mn dapu school eken e vistara tika ganna puluwanda,
පුළුවන්.ඔයා වීස දාපු තැනට කියන්න ඒක.
Japana ela ela
aiye training visa ana ayt salli daddi derelict bank to bank danna puluwand...??
එහෙමත් පුළුවන් ..තව ක්රම තියෙනවා .ඔයාට වාසි විදිහ මේහෙට ආවම තෝරගන්න.
@@japanguide9936 thnx aiye
Immigration eken ena call ekata uttara dena widiya video ekk danna bro
අයියේ ..
Japan වල gaming computers , gaming laptop වල මිල ගණන් ඓහෙම කොහොමද ? කියල කියන්න පුලුවන්ද ?
😊👍
කරන්නම් විඩිඔ එකක්.
ua-cam.com/video/cY3jGjoBBgo/v-deo.html ඕක බලන්න.
Aiye ssw walin enna inne .aiye mata kiynna puluwanda salli lankwata ewanna app ekk nadda online
ක්යෝදයි එකෙන් දාන්න
App eke namada aiye
SSW Kohomada set une???
යොකොහාමා වල පාට් ටයිමි සැලරි කීයක් වගෙ ගෙවනවද
1000~1200 වගේ.කරන වෙලාව අනුව වෙනස් වෙනව
Aiye oya inne mona paththe da?
නගෝය
@@japanguide9936 School eke nama kiynna puluwanda aiye 😇
Ayya masa 6 japan idala niwaduwakata wage ලංකාවට ඇවිත් යන්න බැරිද
ඕන වෙලාවක යන්න එන්න පුළුවන් .හැබැයි Student කෙනෙක් නිසා 80% attendance නැතිවෙනවා ..පාසැල් නිවාඩු කලේ එන එක තමයි හොඳ .
Ayye Japan Enna A/L pass wenna onemada dan
මෙහෙට O/L වත් නැති අය ඕන තරම් එනව..මගෙ මතයනම් ලංකාවේ දි A/L කරන්න පුළුවන් කමක් තියෙනවා නම් කරන එක හොඳයි .
ලංකාවට වීසා වදින ප්රතිශතය වැඩි ජපානේ නගර මොකද්ද?☹️
එහෙම කියන්න අමාරුයි නේ..
ayye remitence card use krla salli dana eke risk ekk tiyenwda
අනිවාර්යයෙන්ම.බැරිවෙලා හරි අහුවුනොත් ලෙඩක් තමයි.
අතට සල්ලි හම්බෙන ජොබ් එකක් චිකුසා අවටින් තිබුනොත් කියන්න පුලුවන්ද ලොකු හෙල්ප් එකක් සහො
හම්බුනොත් කියන්නම්
aiiyee age limit eka kohomada student ennna
30න් පාත අවුලක්ම නැ
🖤🖤🖤
Aiye dennek ekata students visa walin Japan giyoth amaruida wada karanna
එහෙම අව්ලක් නැ.
ස්ටුඩන්ට් වීසා වලින් විතරයි ද ජපන් එන්න පුළුවන්. ජොබ එක්කටම කියලා එන්න බැරිද 🙂
එහෙම එන අය ඉන්නවා,ඒත් ඒක අමාරුයි සෙට් කරගන්න
👍👍👍👍
❤️
Aiye japan gnnwda dn me situation ekath ekka
කියන්න අමාරුයි .දැන් නම්
👍👍
ජපන් bank වල සල්ලි තිබ්බම tax ගහන්වද අය්යෙ
නැ
අයියා student ලට තියන ජොබ් මොනවද ජොබ් වල පඩි කොහොමද කියක් වගේ ඉතුරු කර ගන්න පුලුවන් වෙනවද
ua-cam.com/video/XHHam7wOQbQ/v-deo.html ඕක බලන්න
@@japanguide9936 thanks ayya ♥️
Chef kenekta japan wala padi kohomada
පඩි හොඳයි.හැබැයි නිවාඩු අඩුම JB එකක්.
Lankawe rupiyale watinakama Japan yen walin 1.60 k wage ne ayye
Google ගහන්න මල්ලි.ඒවෙලාවට තියෙන ගාන පෙන්නනවා ..
IMPORTANT
අයියා ලංකාවෙන් ජපන් එන්න දැන් තහනම්ද 😪
කොරෝන නිසා බැරිවෙයි .
@@japanguide9936 අය අරින්න කොච්චර කල් යයිද අයියා
Technical college ehekata gihilla working visa ekak ghgnn puluwn d
ua-cam.com/video/WYJrwOhKAwg/v-deo.html ඕක බලන්න
ඔලිම්පික් කැන්සල් ද අයියේ
තාම පාර්ලිමේන්තුවේ කතාව ඒ ගැන.බොහො දුරට කැන්සල් වෙයි වගේ
Thank you අයියේ. ඒත් අනිත් රටවල්වලින් ක්රිඩකයෝ ජපන්වලට ඇවිත් ඉන්නේ කියල ආරංචි වුණා. එහෙම උනොත් තියයි නේද?
Sthti aiya
මල්ලියා❤️
👍👍👍👍👍
❤️
Sthti aiya
❤️❤️