ටැබ් එක - Kolonbiya - කොළොංබියා | S01 E03

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ •

  • @kolonbiyashow
    @kolonbiyashow  3 роки тому +137

    Subscribe Now! දැන්ම සබ්ස්ක්‍ර්යිබ් කරන්න. හැම මාසෙම 01 වෙනිදා සහ 15 වෙනිදා අලුත් එපිසෝඩ් එකක්.
    Like us on Facebook »» facebook.com/KolonbiyaShow

  • @udaralakshan8812
    @udaralakshan8812 3 роки тому +595

    Fb එකෙන් දැකලා ආවේ. පිරමිඩ් කාරයොන්ට දීලා තියනව ඇඩෙන්නම 😂😂😂😍❤️❤️❤️

    • @pasanwijemanna6631
      @pasanwijemanna6631 3 роки тому +2

      Sirawata ban pattama channel ekak

    • @CrewSYoutube
      @CrewSYoutube 3 роки тому +1

      😂🙌🏻

    • @dilipasudeera3997
      @dilipasudeera3997 3 роки тому +1

      😁😁😁😁

    • @villagelifesrilanka1800
      @villagelifesrilanka1800 3 роки тому +1

      ඒකනම් පට්ට

    • @TheNaturevi
      @TheNaturevi 3 роки тому +6

      ඒකනෙ බම්.. මං හිතුවෙ piramid business වලට ගහපු short movie එකක් කියලා...
      බලද්දි "කොළොම්බියා" ❤️

  • @sankhamalika
    @sankhamalika 3 роки тому +430

    ප්‍රොඩක්ශන් ලෙවල් එක අම්මෝ❤️❤️ මේ තරමට ලෝ බජට් ලෙවල් එකක මෙච්චර කොලිටියක් ... කවුරුහරි සල්ලී වියදම් කරලා ලොකු ප්‍රොඩක්ශන් කරොත් ඔස්කාර් ලෙවල් එකේ වැඩ කාරයෝ ටිකක් නේ.. ඇක්ටින්ග් ලෙවල් නම් කියලා වැඩක් නෑ❤️❤️

    • @thushann
      @thushann 3 роки тому +2

      ඒක ඇත්ත♥️

    • @CrewSYoutube
      @CrewSYoutube 3 роки тому +1

      attac

    • @ahangamavithanagepramilach4609
      @ahangamavithanagepramilach4609 Рік тому +2

      මට හිතාගන්න බැරි මෙච්චර කාලයක් කොහොමද මේ සෙට් එක් දැක්කෙ නැත්තේ කියලා 😑😑

  • @mohomedrifaz383
    @mohomedrifaz383 3 роки тому +108

    සිහින පිරමීඩ ඔස්තාර්ලට මීට වැඩිය ලස්සනට කියල දෙන්න කෙනෙක් නැතුව ඇති… බොක්ක බෙලෙක් වෙන්නම දීල ඒක නම්… 😂👍🏽❤️

  • @nirmalsanjaya9057
    @nirmalsanjaya9057 3 роки тому +192

    #රඟපානවද හුම්තො ඔය... ඇත්තම සිද්ධියක් උඹලගෙම එකෙක් වීඩියෝ කරල වගේ... තාත්විකයි හුම්තො... ෆට්ට...❤️

    • @dhananjayatharaka4391
      @dhananjayatharaka4391 Рік тому +2

      ඉතිං ඇයි බං හුම්තො හුම්තො ගාන්නෙ..හොදින් කතා කරපල්ලකො

    • @I_Am_The_GG
      @I_Am_The_GG 8 місяців тому

      anna eekaai.....@@dhananjayatharaka4391

  • @Geeshan
    @Geeshan 3 роки тому +250

    සබ්ජෙක්ට් එකට ආදරේ කරන, සබ්ජෙක්ට් එක දන්න, හදාරපු, හදාරන මිනිස්සු සබ්ජෙක්ට් එක ඇතුලෙ වැඩක් කරද්දි මාරම ලස්සනයි. ජයම වේවා 💪💐

    • @rameshdesilva4681
      @rameshdesilva4681 3 роки тому

      subject mama uba👍🙂

    • @Geeshan
      @Geeshan 3 роки тому +1

      ramesh de silva Amo amo goc carannepa...ado me content athal neee 😍😍😍💐

    • @rameshdesilva4681
      @rameshdesilva4681 3 роки тому +1

      sira issrahata ynw boru show naa talent eken gema ghnw🔥♥️

    • @rasindudenuwan3119
      @rasindudenuwan3119 3 роки тому +1

      ඔක්කොමත් හරි Music කියන subject එක දන්න එවුන්, හරියට train වෙන එවුන්, vocal train එකක් දෙන්න පුලුවන් එවුන් තමා මේකෙ ඇතුළේ නැත්තේ?!?!?!🥺🥺🥺

    • @ransarabandaragoda9926
      @ransarabandaragoda9926 3 роки тому +1

      Amo amo loku sir subject eke

  • @DinesH98
    @DinesH98 3 роки тому +137

    මාර ක්‍රීයෙටිව් බං ඇක්ටින් හෙන තාත්විකයි ඉදිරියටම යමු ජය වේවා ❤️❤️❤️❤️

  • @shamikaraveen4164
    @shamikaraveen4164 3 роки тому +250

    රටා අනිවාර්යයෙන් ලංකාවේ සුපිරි නළුවෙක් වෙනවාමයි 🤟❤️

    • @lahirumadusanka4349
      @lahirumadusanka4349 2 роки тому +3

      ub qw hry bn. Dn ek wela tynw.. ❤

    • @danuka6641
      @danuka6641 Рік тому +3

      දැන් ඒක වෙලා සුද්දහ්

    • @gjdilhara2538
      @gjdilhara2538 Рік тому +4

      @@danuka6641 රටා ට ඉන්නෙ එයා දැන් බැදල එකේ මනිය ද?
      කටහඬ නම් වෙනස් නෙ

    • @chamodhrathnayaka7909
      @chamodhrathnayaka7909 Рік тому +2

      @@gjdilhara2538 na bn

  • @SankalpaMadhawaMusic
    @SankalpaMadhawaMusic 3 роки тому +275

    අරූ ගුලි කාල වගේ හිටියට ඌ තමා මේකෙ intel එක 😂👌❤️

    • @CGRCOOL
      @CGRCOOL 2 роки тому +1

      කවුද?

    • @naradagurunayake
      @naradagurunayake 2 роки тому +2

      Soory eya thama (jam )eke director danne nedda daan wenawa doon wenawa.🙃

    • @naradagurunayake
      @naradagurunayake 2 роки тому +3

      Rata character ekata raga pana kena.

    • @SankalpaMadhawaMusic
      @SankalpaMadhawaMusic 2 роки тому +2

      @@CGRCOOL රටා නොහොත් ශානක උදාර 😅

  • @hands6292
    @hands6292 3 роки тому +75

    මේ වගේ සීන් එකක් දාන්න ආපු උං දෙන්නෙක් අපිව කා⁣ර් එකක එක්කං ගියා ඔය පානදුර පැත්තෙ තැනකට, මුංගෙ ටෝක් එක නිකං ⁣ඊ⁣⁣ලෝන් මස්ක් වගෙ තමා, අපට පේන්න ලස්සනට ඇඳල, ලොකු වාහන වලින් යනව, හිත ඇදිල යන වචන වලින් ටෝක් දෙනව, අපි නං කතාව අහං ඉඳල තැනත් හොඳට බලාගෙන, උංගෙ බොරු පොය්යට හිනාව දාල අපි හිතල කියන්නං කියල ආව. දැං උං ලොවෙත් නැහැ, මහන්සියෙන් දියුණු වුන අපි ඉහල, ඒ නිසා කොල්ලනේ ⁣මුන්ට රැවටෙන්න එපා. තනියම බිස්නස් එකක් පටන් ගනිල්ලා, මහන්සි වෙන්න පුලුවං නං ගොඩ යනව අනිවා.

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 роки тому +2

      Best life වෙන්න ඇති...🤣🤣🤣මගෙ පස්සෙනුත් ආවා...

    • @hands6292
      @hands6292 3 роки тому +1

      @@kosalakekulandara8919 😂😂😂😂

    • @budubana4417
      @budubana4417 2 роки тому

      @@hands6292 අනිවා මේ මහරගම තමා ඕක තියෙන්නේ...මමත් ගියා ඒකට..හෙන සීන් එකේ ඉන්නේ චොපර් එකක් ගන්නවත් කිව්වා...බලද්දි පිරමීඩ් කාරයෝනේ...බඩුවක් ගන්න ඔනෙලු..ටැබ් වොච් එක එක එව්වා...😂 කරපු උන් නෑ දැන් වෙන ජොබ් කරනවා 🤣

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 роки тому +40

    මාත් තව ටිකෙන් පිරමීඩ් සීන් එකට අහුවෙනවා 😐 වෙලාවට බේරුනා ✌️🖤🤩

  • @dmalith97
    @dmalith97 4 роки тому +57

    හම්මෝ නෙටිවර්ක් මාකටින්/පිරමීඩ...මෙි වගේම කතා කීයක් නම් අහල ඇතිද අපි 😂😂😂

  • @gmmkrathnayake5249
    @gmmkrathnayake5249 3 роки тому +43

    උබලා සුපිරි බං. Tiktok එකෙ පොඩි පොඩි video දැකල හෙන gemak දීලා chanal එක හොයා ගත්තෙ. Comment එකක තිබ්බ link එක type කරලා යකෝ ආවේ.
    market කරපන් ටිකක්

  • @qnukaw3724
    @qnukaw3724 Рік тому +31

    💥සීනි තියෙනවනම් තේ ටිකක් හදල දියන්, පව්.😂
    පට්ට drama එක. ඇක්ටින් 💯

  • @SudarshanaKaru96
    @SudarshanaKaru96 2 роки тому +26

    මොලයයි හදවතයි දෙකම එකතු කරලා තීරණ ගන්න උංට ජීවිතේ ගැන වෙනම කෝනෙකින් දකින්න මේක මාරම කතාවක්...
    ♥️♥️♥️

  • @tehandewidzone3409
    @tehandewidzone3409 3 роки тому +41

    නියමයී කොල්ලෝ... පිරමීඩකාරයෝ හදන fake need එක නියමේට පෙන්නනවා👌 ....උබලට ජය...වැඩ ටික එලටම කරගෙන යන්න❤️🤜🤛💯

  • @mrchathur
    @mrchathur 3 роки тому +15

    රටා තමුසෙ නම් පිස්සෙක් ඕයි.. මාරම ආතල් එක්ක දෙන්නෙ ලගදි සෙට් වුනෙ විඩියො ටික හම්මො දෙන ආතල් ටික. සෙට් එකම මරු ආ. ජය වේවා උබලට❤️ ආදරෙයි

  • @tharukadevinda4456
    @tharukadevinda4456 3 роки тому +23

    සුපිරියි ❤️❤️
    වැදගත් පණිවිඩයක් දීල තියෙන්නෙ ආතල් එකෙන් උනත්. අපිට ඕනෙ නැති ආසවල් අපේ ඔලුවට දාන්නෙ මේ සමාජයම උන් තමා. ඒ උන්ගෙ උවමනාවට මිසක් අපිට ඇත්තටම ඒ දෙවල් උවමනා නිසා නෙමේ. උබට ගෙයක් හදන්න වාහනයක් ගන්න පුලුවන් නම් හොදයි. හැබැයි හැමෝටම ඒක ඕනෙමයි කියල දෙයක් නෑ. වාහනයක් ගෙයක් නැතුවත් සතුටින් හිටියැකි කියල පෙන්නපු රටාට මාගේ හදපිරි මෙව්ව එක. Much love RATA ❤️

  • @lkviewes6917
    @lkviewes6917 3 роки тому +32

    සීනි තියෙනවා නම් තේ ටිකක් හදලා දියන්..
    පවු..😅😅😂😂😁
    ඉවරයි

  • @saliyamadush2827
    @saliyamadush2827 Рік тому +43

    මම මේ කල්පනා කරේ උබල්ගේ වීඩියෝ මෙච්චර කල් මිස් උනේ ඇයි කියලා ආතල් ඔයි 😂😂😂😁😁

  • @janangagamage1706
    @janangagamage1706 3 роки тому +67

    අද තමා පලවෙනියට ඔයාලව දැක්කෙ. නියමයි ඔයාල. Stage drama karanawada

  • @chanakamedagama3052
    @chanakamedagama3052 3 роки тому +3

    මුං ටික විඩියෝ කරනවද නැත්තම් කවුරු හරි මුං කතා කර කර ඉද්දි කවුරු හරි හොරෙන් විඩයෝ කරල​ youtube දානවද කියලා හිතාගන්න බැ.. රගපානවා කියලා දැනේනෙවත් නැ පට්ටම තාත්විකයි.. ආයමත් විඩියෝ ඔනේ.. සුපිරිම සුපිරි

  • @thushann
    @thushann 3 роки тому +7

    Fb එකේ post එකක් දැකල ආවෙ අම්මො පට්ට මාර හැකියාවක් තියෙන්නෙ..පිරමීඩ කාරයොන්ට ඇඩෙන්න දීල..♥️ආදරෙයි සෙට් එකටම

  • @levindulasith5954
    @levindulasith5954 Рік тому +20

    ඕක් බලලා ඔහොම්ම මමත් පිරමීඩ කාරයෙක්ව ඇබරුවා මටම අන්තිමට හිනා උන දේට 😅 තෑන්ස් රටා ♥️

  • @MyMusicLk-om7xc
    @MyMusicLk-om7xc 3 роки тому +11

    ඇත්ත කියන්නෙ මචං මටත් දවසක් එකෙක්ව හම්බුනා ඔය ටිකමයි කිවේ..මාත් තව පොඩ්ඩෙන් රැවටෙනවා ගෙදරදින් එපා කියපු හින්දා වැඩේ අත ඇරියා නැත්නම්, අපරාදේ වෙනවා සල්ලි, උන්ට හොද කනේ පාරක් නියමයි මචංලා සුපිරී ❤️

    • @KM-tq1jo
      @KM-tq1jo 2 роки тому

      අම්ම තාත්ත කියන දේ අහන්න කියන්නෙ ඒක තමයි බං. ඒ මිනිස්සු විතරයි අපිට ඇත්තටම ආදරේ.

  • @prabhathchathuranga5670
    @prabhathchathuranga5670 Рік тому +9

    පිරමීඩකාරයෙක් දවසක් මටත් මේ වගේම කතාවක් කරා.... මට රටාට වගේ ඒවා නම් කටට ආවේ නෑ, හැබැයි අහූවුනේ නැති එකට මේක දකිද්දිත් සතුටුයි... මේ දෙබස් එහෙම්මම එදා ඌත් කිවුවා...

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 3 роки тому +16

    වෙනම ලෙවෙල් එකක්...❤️
    පට්ට තාත්විකයි..
    දිගටම වීඩියෝස් දාමු 😍

  • @supunlakshan9230
    @supunlakshan9230 3 роки тому +11

    සිරාවටම සුපිරි...
    එක එපිය හතර පස් පාර බැලුව.. විශේෂයෙන් මේක.😂
    ගුඩ් ලක් මචෝ..
    ඉක්මනට වීඩියෝ ටිකක් දානො අපිට බලන්න..❤❤🙏

  • @movinduliyanage
    @movinduliyanage 3 роки тому +16

    Production quality එක නියමයි.නියම talent එකකුත් තියෙනවා හැමෝටම.අදනෙ දැක්කේ මේක.❤️👍

  • @InushaAshwan
    @InushaAshwan 3 роки тому +9

    මෙච්චරටම රියලිටි ඇක්ටින් අපේ උන්ගේ දැක්කමයි. උඹලනම සුපිරියි ,.. ඇත්තටම උඹල ජීවත් වෙන දිහා බලං ඉන්නවා වගේ

  • @renukaaththanayaka8453
    @renukaaththanayaka8453 3 роки тому +48

    ඇත්තම පිරමිඩ් කාරයන්ට වඩා තාත්විකයි✌️🖤

  • @SLEcom
    @SLEcom 3 роки тому +20

    වැඩේ පත්තු වෙන්නයි යන්නෙ.. ජය වේවා... 😍🙏😁

  • @sanjeewabandarak
    @sanjeewabandarak Рік тому +1

    Math FB eken dakke. Hoyala hoyala awe. Patta 😊. Umbala set eka.

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 3 роки тому +21

    වචනයේ පරිසමාප්තියෙන්ම පට්ට... නියම point එකකට ගැහුවෙ. දෙබස්, අංග රචනය පට්ට.. ජය

  • @dasunkavishka875
    @dasunkavishka875 3 роки тому +17

    රටාගේ acting superb 🥺♥️😱

  • @Nyctophilia193
    @Nyctophilia193 3 роки тому +2

    මන් මේ දැන් ඔක්කොම ටික බලාගෙන යන ගමන් ඉන්නෙ...අවන්කවම පට්ට සතුටුයි මේ වගෙ දේවල් දකින්න හම්බෙන එක ගැන...අනිවා දිගටම දාන්න බොක්කෙන් සප් එක දෙනවා....සුපිරියක්

  • @sumedaft
    @sumedaft 3 роки тому +9

    උඹලගේ රගපෑම පට්ට බං...සෑහෙන වැඩකාරයෝ ටිකක්

  • @tharakatimes
    @tharakatimes 3 роки тому +35

    අඩේ අහම්බෙන් දැක්කෙ මේක... සුපිරිම script n acting 💯 පිරමීඩකාරයො දකිත්වා 😅

  • @loadmusic1261
    @loadmusic1261 3 роки тому +28

    පිරමිඩකාරයෝ , අම්මෝ සුම් මිටින් එකක් ඕනේ 🤣

  • @ayalee4223
    @ayalee4223 4 роки тому +9

    සිරාවට මාර creative ඉදිරියට යන්න ජය ♥️✌️ සුපිරි

  • @wudaralakshan3587
    @wudaralakshan3587 3 роки тому +9

    කියලා වැඩක් නෑ සුපිරි , මාරම acting 🔥❤

  • @r4tzrul3
    @r4tzrul3 3 роки тому +45

    5:32
    "මල්ලි, මං තිවංක"
    "සිගරට් එකක් බොනවද?" 😂

  • @ruvishans6348
    @ruvishans6348 3 роки тому +1

    Koheda mechchara kal hitiye.. supiriyak thama

  • @cinemaproductions2306
    @cinemaproductions2306 3 роки тому +3

    Fb එකෙන් දැකල ආවෙ ඇත්තටම මරු මචං වැඩේ පට්ට ඇක්ටින් එහෙම නියමයි❤️🎥 ජය බං

  • @amasabihela8306
    @amasabihela8306 3 роки тому +5

    superb ඔයාලා😍 ඇත්තම වගේ රගපානවා. හිතාගන්න බෑ රගපානවාද කියලා💖

  • @kavindunadeejayakodikara
    @kavindunadeejayakodikara 3 роки тому +9

    පට්ට ❤ ලෝ බජට් එකකින් මෙච්චර ලෙවල් එකක් නියමයි ❤

  • @maleeshachathuranga5340
    @maleeshachathuranga5340 3 роки тому +2

    Fb එකෙන් දැකලා ආවේ ෆට්ට තාත්විකයි... සුපිරි Good Luck

  • @nisalasithuman6992
    @nisalasithuman6992 Рік тому +9

    මේක උඩට අදින්න පුලුවන්නම් වටිනවා

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 3 роки тому +1

    අහම්බෙන් දැක්කෙ දැන් එක දිගට විඩියෝ ටික සේරම බලනවා.. මාරම creative concepts ✔️👍🏻✔️👍🏻💐

  • @buddhimananayakkara7820
    @buddhimananayakkara7820 3 роки тому +8

    "සීනි තියෙනං තේ ටිකක් හදලා දියං. පව්" 🔥👌

  • @praveenmalith4437
    @praveenmalith4437 2 роки тому +4

    පට්ට නිර්මාණශිල්තවක් අහ්හ් සුපිරිම production එකක් ❤️🥺

  • @d.sdilshan8338
    @d.sdilshan8338 3 роки тому +7

    රටා....උබ තමයි බන් ඩයල් එක 👌😍

  • @bopevfx
    @bopevfx 5 років тому +3

    patta wadak digatama karagena yanda awesome bro

  • @ishaudayanga5424
    @ishaudayanga5424 3 роки тому +1

    Ahinsaka kollonge kellonne jeveethath ekka selan krana Kalakanni hatha…Niyamai mchnla vedio eka♥️♥️♥️

  • @ROOBEEproductions
    @ROOBEEproductions 3 роки тому +3

    අද තමයි මුලින්ම දැක්කෙ... නියමයි කොල්ලනේ...❤️❤️❤️❤️

  • @UseTheBrain
    @UseTheBrain 3 роки тому +2

    මේ වැඩේ සුපිරී. සමජයට හොද පනිවිඩයක් දේන වැඩක් දිගටම කරගේන යමු ජයවේවා❤️❤️❤️

  • @nalinsweerasinghe4
    @nalinsweerasinghe4 3 роки тому +6

    අම්මෝ උට්ටෝ.තේ එකකුත් හදලා දීපන්ලූ.😂😂❤❤❤❤❤❤ සුපිරියක්

    • @framedrive
      @framedrive 3 роки тому

      me sampath ayye athal denna epa
      🤣🤣🤣

  • @slautomotive3476
    @slautomotive3476 3 роки тому +2

    සුපිරි අයියේ.ඉස්සරහටත් පට්ට වැඩ දෙමු.ජය වේවා❤️💪

  • @surekamadumali7994
    @surekamadumali7994 3 роки тому +3

    අඩේ මේක නම් මරු ඈ.. මෙවනේ අප්පා ඇක්ටින්.. සුපිරිම සුපිරි 👍👍👍

  • @yasankaperera8990
    @yasankaperera8990 3 роки тому +1

    mamath ada thamai oyalage palaweniyta dakke kollo. Supiri content. Maru. Jaya wewa 👊

  • @harithasemasinghe8799
    @harithasemasinghe8799 3 роки тому +8

    ටික්ටොක් එකෙන් හම්බෙලා අහම්බෙන් ආවේ. වචනවලින් කියන්න බෑ. හම්මෝ එකෙන්ම සුපිරිම වැඩ්ඩො ටිකක්.. සුපිරිම සුපිරි.. මේ වීඩියො එක තව දිග්වුණානම් කියලා හිතුනා ඕයි පට්ට්ටහ්ම පට්ට්ට්ටහ්.. තව තව ඉස්සරහට සුපිරි නිර්මාණ බිහිකරන්න සුභ පැතුම්..

  • @Theozoeandbrothercats
    @Theozoeandbrothercats 3 роки тому +3

    niyamaiiii 🤣🤣🤣 fb eken dakala awe😂😂😂😂😂😂😂 ayeth videos karanna patan gnnako. Gon joke dana ayata wada godak oyala maru

  • @tharushaperera5228
    @tharushaperera5228 3 роки тому +1

    maxxa boys maxxxa ada dakke okkama baluwa eka digata supiriyak thamai 😍🥵

  • @thilinavimansana8713
    @thilinavimansana8713 3 роки тому +3

    උබලා පහරක් බං..ඇක්ටින් මරු හොදේ✌️next level🖤

  • @ruchirangaudeesha4864
    @ruchirangaudeesha4864 3 роки тому +1

    මරු.tiktok ekee වීඩියෝ එක දැක්කේ❤හොයාගෙන ආවා.

  • @m07028
    @m07028 3 роки тому +7

    Super acting guys. You deserved 1 million subs

  • @rlcricket9832
    @rlcricket9832 3 роки тому +2

    සුපිරියටම කරල තියෙනවා..දිගටම කරන්න ❤

  • @travelwithme7736
    @travelwithme7736 3 роки тому +8

    ටෙලිනාට්‍ය වත් නෑ බං මේ කොලිටියට.උබලා නලුවො බං සිරාවටම මරැ.❤️ ජය👊

  • @ZanityFTW
    @ZanityFTW 4 роки тому +18

    අම්මෝ සුපිරි😂 ටැලන්ටඩ් කොල්ලො ටිකක්😍❤️

  • @LGK-bb1bq
    @LGK-bb1bq 2 роки тому +1

    Aththama thmai....niyamai kollanee👍👍

  • @sparkacademy2489
    @sparkacademy2489 3 роки тому +6

    සුපිරියක් කියන්න වචන නෑ❤❤

  • @yasassribandaradissanayaka8778
    @yasassribandaradissanayaka8778 3 роки тому +1

    Fb එකේ දැකලා ආවේ ❤️❤️👌සුපිරිම ඇක්ටින්❤️පට්ට

  • @shalaniimalsha6664
    @shalaniimalsha6664 Рік тому +2

    😍 මේකනම් සුපිරියක් පට්ටම තාත්විකයි.

  • @dulanjasandaruwan4697
    @dulanjasandaruwan4697 3 роки тому +13

    අඩෝ සිරා කතාව....
    Global lifstyle පාරාවෝ... ගහපු එකක්.. නියමයි bn.

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 3 роки тому

      ඔය මගුලට මාත් අහු උනා ඕයි..මේ කතාව මීට කලින් බැලුවනම් කියලා හිතෙනො..😥

  • @MrSudsez
    @MrSudsez 3 роки тому +3

    Amboo soo nice . Well scripted and superb acting .

  • @chalindumilan9710
    @chalindumilan9710 3 роки тому +6

    තාත්විකයි ඈ❤
    බෝඩිම මතක් කලාට පින් උබලට💔

  • @kalumworkshop
    @kalumworkshop Рік тому +1

    නියමයි අදහස බ්‍රදර්ස්..
    ඔන්න ආයෙම පිරමිඩ් කම්පැනියක් FB එකෙන් පාර්ට් ටයිම් ජොබ් හොයන උන් අල්ලගෙන Zoom එකෙන් මීටි තියාගෙන ආයෙම ගේම ගහනව.. අහුවෙන්න එපා කට්ටිය..

    • @damiththaranga9821
      @damiththaranga9821 Рік тому

      තේ කොල බිස්නස් කරයො ටිකක් නේද

  • @Kropsagro
    @Kropsagro 3 роки тому +3

    පට්ට මචං..සුපිරි අනාගතයක් තියනවා. තාත්වික ඇක්ටිං ❤️❤️😍😍

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 3 роки тому +4

    මේ වගේ එවා දිගටම දාන්න.. මරු 🤣🙏😍😍

  • @CSBH99
    @CSBH99 3 роки тому +3

    ජය බෝ බෝයිස්....❤️‍🔥 පට්ට

  • @malaka509
    @malaka509 3 роки тому +10

    බිස්නස් partner කියද්දි පිරමීඩ් කියන එක තේරුනා 😂😂😂 බුදු සරණයි 😂😂😂

  • @maleeshaparanamana1994
    @maleeshaparanamana1994 3 роки тому +5

    Trending වෙන්න ඕන එවා බන් මේ.. ❤

  • @keshans6469
    @keshans6469 3 роки тому +2

    Dawasaka hariyanna one supiri talented kollo tikak ❤️❤️❤️👍👌👌

    • @madhukaweerasinghe1231
      @madhukaweerasinghe1231 3 роки тому

      Okkoma hodata igena gaththa hoda thanwala inna kollo tikak me.Athal ekata karanne channel ekath

  • @hadachinthaka4714
    @hadachinthaka4714 Рік тому +2

    ඒකනම් සුපිරියක් හොදේ😂😂😂

  • @vikumnimsara5456
    @vikumnimsara5456 3 роки тому

    මේ එපිය හතරපාරක් බලලා මුල ඉඳ්න් විඩීයෝ ඔක්කොම අද බැලුවෙ. චැනල් එක පොඩ්ඩක් මාකට් කරලා ගන්න දැන් තමා හොඳම වෙලාව.. සුපිරිම සෙට් එකක් මේක.. යොහානාවත් ගෙන්න ගෙන කරන්න ඌ සුපිරී.. සුපිරිමයි මේක කියන්න වචන නෑ.. පට්ට ඇක්ටිං

  • @chamo3624
    @chamo3624 3 роки тому +3

    I'm watching your video for the first time, you're really talented, your acting is very realistic, the future is good, I wish you a happy future ...😍😍😍😍

  • @miyurusulochana8370
    @miyurusulochana8370 Рік тому +1

    බෝඩිම් ජීවිතේ ඔක්කොම සුපිරි... තුවාය පොඩ්ඩක් අලුත් වගේ.. තුවාය පාපිස්සක් වගේ උනා නම් .... ම්ම්ම්ම්ම්

  • @manilkapamod7296
    @manilkapamod7296 3 роки тому +1

    කී පාරක් බැලුවද කියලවත් මතක නෑ ඒතරම් සුපිරි ❤💐

  • @sasiatapattu8366
    @sasiatapattu8366 3 роки тому +2

    කියලා වැඩක් නෑ. Season පිට season ඕනි🙏😂👌🔥 jeewitheta mechchra supiriyak qualityak dakalawath naha lankawe, loketh nadda manda👍mechchrai mulu lokema hollannama puluwn me waden.🙏❤

  • @sajiththennekoon5259
    @sajiththennekoon5259 3 роки тому +18

    වචනේ පරිසමාප්තියෙන්ම සුපිරියක්❤️

  • @jontyjay8644
    @jontyjay8644 3 роки тому +2

    වැඩේ සුපිරි. දිගටම කරගෙන යන්න

  • @bimsaradilshangamage3344
    @bimsaradilshangamage3344 3 роки тому +1

    දැන් තමයි බලන්න ගත්තෙ එපිසොඩ් ටික සුපිරි 💪💪✌️✌️✌️

  • @dagi5044
    @dagi5044 3 роки тому +4

    පට්ටම තාත්වික යි බන් ජය වේවා සෙට් එකටම ❤🤟

  • @dilseverwalk4660
    @dilseverwalk4660 3 роки тому +2

    පට්ටම තාත්විකයි...කොලිටිය💖ඒක පට්ට...

  • @nilankadinuwan3267
    @nilankadinuwan3267 3 роки тому +4

    යකෝ ඒක පට්ටම පට්ට..😘😘😘😍😍🙏🙏🙏

  • @dishanmadushanka3905
    @dishanmadushanka3905 3 роки тому +2

    සුපිරියක් තමා ශානු නියමයි බ්‍රෝ

  • @janithdewapriya7771
    @janithdewapriya7771 Рік тому +1

    දාර පිරමීඩ්කාරයන්ට උපහාරයක්ම වේවා

  • @h.m.s.d.herath7823
    @h.m.s.d.herath7823 3 роки тому +4

    සිරාම කතාවා ඒක මරු ❤️😘

  • @dinusharathnayake589
    @dinusharathnayake589 3 роки тому +4

    පිරමිඩ් කාරයොන්ට දීලා තියනව ඇඩෙන්නම 😂😂😂😍❤️❤️❤️

  • @SLHometec
    @SLHometec 3 роки тому +1

    වැඩේ සුපිරි බං... ❤️❤️👍👍