මම Journaling , Scripting කරන විදිහ 💗✨🗒️2025 vision board එක

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @minolidisanayaka
    @minolidisanayaka  4 години тому +10

    WhatsApp Channel- whatsapp.com/channel/0029Vae6F2wHAdNUa26uu23F

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 21 годину тому +222

    ඔයා journaling, scripting ගැන ගොඩක් හොයන කෙනෙක් නම් universe in you කියන channel එකේ අක්කා ඒ ගැන හරියටම කියා දෙනවා. එයාගෙ මුලු channel එකම law of attraction අනුව තමා යන්නේ....❤කැමති කෙනෙක් නම් ඒක බලන්න.....❤❤

  • @crafthome7740
    @crafthome7740 21 годину тому +137

    2025 ඉවර වෙද්දි මිනෝට 200k hit කරන්න පුලුවන් වෙන්න ඕනි එච්චරයි .
    අනිවාරෙන්ම study and aesthetics vibe chanel අතරින් brand එකක් කියන තැනට එන්න පුලුවන් වෙන්න ඕනි ඒකට මං හදවතින්ම විශ් කරනව ....
    දැනටමත් මං හිතන්නෙ මේ 80k ට ඔයාව brand එකක් ♥️🥺
    Keep it up my gir 😚💗🌸

  • @sithmiravinya
    @sithmiravinya 17 годин тому +42

    මමත් ඔයා වගේමයි අක්කේ පොඩි කාලේ ඉදන් දන්නේ නැතුවම මන් law of attraction පාවිච්චි කරලා තියනවා. මන් පොඩි කාලේ ඉදන් ඉර ( sun ) එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඉස්සර school යද්දී මන් school van එකේ යන්න උදේ 5.45 ට විතර එලියට බැහැල ඉර එක්ක කතා කරනවා ඒක හරිම ලස්සන ඉරක් රතු පාටට හුරු හරිම ලස්සන පාටක් ඒකට තිබ්බේ school එකට යනකම් මන් ඒ විදිහට හැමදේම එයාට කියනවා හවසටත් මන් අපේ ගෙදර ලග beach එකට ගිහින් ඉර බහිනකම් කතා කරනවා. ඒ දවස්වල මට මන් දන්නෙවත් නැතුවම මන් ආස ගොඩක් දේවල් ලැබුනා. මන් හැමදාම මගේ කොන්ඩේ වැවුනොත් ලස්සනයි නේද කියලා හිතනවා. අවුරුදු 3 ක් වගේ පොඩි කාලෙකදි මගේ කොන්ඩේ බෙල්ල ලග ඉදන් දනහිස ලගටම වැවුනා. මට ඒ දවස්වල හැම subject එකකටම හොදම ලකුනු තියනවා. මන් හිතුවේ ඒක magic එකක් කියලා. 🤭
    කොරෝනා නිසා මට ඒ දේවල් සම්පූර්ණයෙන්ම මගෑරුනා. දැන් අර තිබ්බ මගේ කොන්ඩේන් 8 න් 1 ක් වගේ තමයි ඉතුරු. Subject වල දේවල් දැන් මට මතක තියෙනවා අඩුයි. අර විදියට ලස්සන ඉරක්වත් දැන් මට පේන්නෑ. මට ඕනේ දැන් ආයේ ඒ දේ වෙනස් කරගන්න. ඔයාගේ video නිසා දැන් මට life එක අලුතින් පටන් ගන්න ඕනි කියලා හිතුනේ mino. Thank you ඔයාට . 🤍😊
    ( comment එක දිග වැඩී නේ )

    • @minolidisanayaka
      @minolidisanayaka  16 годин тому +9

      ලස්සන කතාවක් 🥰🫂 ආයෙ පටන් ගන්න ඒක

    • @Buwee18
      @Buwee18 15 годин тому +2

      ආපහු කලින්ටත් වඩා හොදට ඔයාට හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @sudathprasanga7302
    @sudathprasanga7302 21 годину тому +45

    Thank you so much minoli akke 🌷 . ඇත්තටම මාත් ගොඩාක් ම law of attractions 🧿 විශවාස කරන කෙනෙක් . මං දැන් අවුරුද්දක ඉදන් vizualize කලා i phone එකක් . ඊයෙ මං මගේ ඒ dream එක හැබෑකරගත්තා . 💖 මං ඊයේ i phone 15 එකක් අරගත්තා . ඒක සමහර අයට ලොකු දෙයක් නොවෙන්න පුලුවන් . ඒත් මට තාම අවුරුදු 14i මම ගොඩක් මං ගැන ආඩම්බර වෙනවා . ❤️‍🔥 කවදාවත් ඔයාලගෙ dreams අතාරින්න එපා . පුලුවන් තරන් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න . ❤

  • @rashmiudara8098
    @rashmiudara8098 21 годину тому +95

    අනේ මගේ chemistry , bio subject dekama tikak aul මම හිතනවා ඒත් මම ඒ දෙක pass වෙයි කියලා.ඔයාලා හැමෝම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.මම ගොඩක් මානසිකව වැටිලා අනෙක් subject eka ලියාගන්න බැරි තරමටම.හොද දෙයක් වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න

    • @merynate541
      @merynate541 20 годин тому +1

      ❤🙏

    • @e.h.m2428
      @e.h.m2428 20 годин тому +2

      Ayyo lmyooo mtth ehm thm amrui. Physics wlt wada krmu api. Ethkot thw tikk z score ek up wei. Mm prarthana krnw oyg result ek hodm wenn kyl 🥹♥️ dn prn ewa hithnn epaaa 😊

    • @NethmyChamathka
      @NethmyChamathka 19 годин тому

      Oyata kohomath puluwan .oya pass wenawa aniwarenma 💗🧿

    • @Chamodi_360
      @Chamodi_360 19 годин тому

      Oya pass athi ane aniwaren❤
      Ilaga eka supitiytama karnna.oyata puluwan. Thawa sathi dekaktath wada thiynawane.. aniwaren puluwn oyata❤❤
      Good luck🎉

    • @Chamodi_360
      @Chamodi_360 19 годин тому

      Kalin deka tikak awul giyath thawa eka sub ekk thiynwne..eke result eken oyage result sheet eka lassana karagnna puliwn. E gana hithala wada karnna🥰❤

  • @dinithipahasara4215
    @dinithipahasara4215 21 годину тому +101

    Lucky girl 🥺💗

    • @SethukiDiyansa
      @SethukiDiyansa 21 годину тому +1

      🤭

    • @user-ishini
      @user-ishini 18 годин тому +10

      She isn't lucky. She work hard and achieve everything what she want...❤

    • @minolidisanayaka
      @minolidisanayaka  17 годин тому +6

      🥰💗

    • @SkKottahachchi
      @SkKottahachchi 4 години тому

      ​@@minolidisanayaka akke bullet journal karana widihath kiyala dennakoo

  • @hes483
    @hes483 21 годину тому +44

    Law of attraction ගැන තවත් දැන්ගන්න ආස අයට Universe in you ,cabin crew මෙන්න මේ you tube channel දෙකත් බලන්න .හොද අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා 🥰❤

  • @rashinipoornima6765
    @rashinipoornima6765 21 годину тому +32

    ලස්සන යමක
    ලස්සන දකින්නට
    ලස්සන මනසක්
    තිබිය යුතුමය 😫♥🖇
    හරිම ලස්සනයි ළමයෝ video එක වෙනද වගේම 💗

  • @Angel-lx7ch
    @Angel-lx7ch 22 години тому +41

    එක්සෑම් අස්සෙම වීඩියො එක දානකන් බලන් හිටියෙ🥺❤️

  • @HansikaJayasinghe-s7o
    @HansikaJayasinghe-s7o 22 години тому +42

    මේ ලොකේ ලස්සනම ගෑනුලමයා අක්කා... දෙවියෝ නිදහසේ මවපු රූප...😊❤ සතුටින් ඉන්න ඕනා අක්කා හැමදාම...❤❤
    ආදරෙයි අක්කේ...
    ජේසු පිහිටයි....💖✝️

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 21 годину тому +26

    ❤❤මං මේ දාන 3 වෙනි comment එක....😂ඒ තරමටම ඔයාගෙ videos වලට, ඔයාට ඇබ්බැහි වෙලා අක්කියෝ....අනන්තවත් UA-cam channel දකිනවා...බලනවා....ඒත් මෙහෙම හිත ගිහින් නෑ....මමත් අවුරුදු 14 ක girl කෙනෙක්....ඔයා දැක්කම UA-cam channel එකක් පටන් ගන්න ලොකු වෙලා හරි මාර ආසයි....ඒත් ටිකක් බයයි😢....Thank you ඔයාට අක්කියෝ.....❤❤

  • @NiranjalaGamage-p9m
    @NiranjalaGamage-p9m 21 годину тому +22

    2025 අවුරුද්දට ලොකු motivation එකක් උනා අක්කෙ ඔයාගේ වීඩීයො එක ❤❤

  • @danasiriatthanayaka5338
    @danasiriatthanayaka5338 15 годин тому +10

    අනේ අක්කි මේ වීඩියෝ එක බලනකොට මට හිතුනා මාත් ඔයා වගේ කියලා මට තාම අවුරුදු 13 යි. මාත් චූටි කාලේ ඉදලම හිතනවා මං දවසක මෙහෙම campus යනවා මං මෙහෙම ගෙයක් හදනවා මං මේ වගේ car එකක් ගන්නවා කියලා ඒ වගේම ඒ හීන වලින් ගොඩක් හීන හැබෑ වෙලා මං හිතුවා වගේම මුලු ඉස්කේලෙන්ම වැඩිම ලකුනු අරන් මන් ශිෂ්‍යත්වය pass වුනා මං ඊටපස්සෙ හිටපු school එකෙන් national school එකකට ගියා ඒ ඉස්කෝලෙට ගියපු මුල්ම අවුරුද්දෙ මං පලවෙනි වාර විභාගෙන් පන්තියේ නවවෙනියා වුනේ මං හිතාගත්තෙ මං clz එකේ පලවෙනි places තුන අතරට කොහොමහරි එනවා කියලා ඊටපස්සෙ මං 7 වසරෙ තුන් වෙනි වාරෙ කොහොමහරි පංතියේ තුන්වෙනියා වුනා ඉතිං මං ලගකදි මේ journaling ගැන වගේ ම law of attraction ගැන දැක්කා මං ඔයාගෙ vlogs බලන්න ගත්තෙත් මේ ලගකදි කොහොමහරි මං ඔයාගෙන් මේ vlog එකෙන් journaling කරන හැටි ඉගෙනගත්තා මාත් 2025 අවුරුද්දේ ඉදලා පටන් ගන්නවා ඒකට තව හේතුවක් උනා මං මේ දවස්වල හරියටම law of attraction ගැන දන්නෙ නැතුව මම නිකමට රෑට නිදාගන්න යනකොට විශ්වයට ස්තූති කරා ඒ වගේම මට මුදල් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරා මට අදහගන්න බැරු විදියට මේ දවස් ටිකේ කොහොමහරි එක එක හේතු නිසා මට මුදල් ලැබුනා ඒ නිසාම මං හිතුවා ඔයාගෙ මේ වීඩියෝ එක බලලා මාත් ඒ විදියට කරනවා කියලා ඔයාට ගොඩාක් thank you ඒවගේම ඔයාව මං අද subscribe කරා 🥰❤️❤️❤️💖

  • @wasanapreethi1338
    @wasanapreethi1338 22 години тому +22

    ඉවසිල්ලක් නැතුව හිටියෙ vlog එකෙ ඉතුරු ටික දානකන්.දැම්ම ගමන් ආවා ඉතින් ❤❤❤❤😊😊🤗

  • @Qtygurl12
    @Qtygurl12 21 годину тому +27

    ඇත්ත Mino විශ්ව ආකර්ෂණ නීතිය මාත් ලොකුවට විශ්වාස කරනවා සහ ඒක ඇත්ත ❤අපි අපේ Life එක Positive විදියට ගෙවනවනම් ඇත්තටම ඒක මාර විදියට හීන වලට යන්න ලොකු Support එකක් 😍

  • @Lilly1234-j9l
    @Lilly1234-j9l 20 годин тому +6

    දුකින් හිටපු මට හිත හදා ගන්න ක්‍රමයක් හොයල දුන්න මිනෝ.. ඔයාට ගොඩක් ස්තුතියි 🥺❤️

  • @chamalshadayarathna
    @chamalshadayarathna 19 годин тому +6

    දැන් තමා හරියටම දැනගත්තේ scripting ගැන 😊. Thanks akki

    • @minolidisanayaka
      @minolidisanayaka  19 годин тому +2

      🥰💗

    • @sheromijayrathna17
      @sheromijayrathna17 19 годин тому +1

      Math anith ewage kochchara බැලුවත් ඒවා ඔලුවට යන්නෙ නැහැ..අක්කිගෙ video එක බැලුවට පස්සේ අද ඉදලම පටන් ගන්න හිතුනා...thank you akki ❤️ වැඩිය comment karanne nathiunata akki dapu vlogs okkoma balanawaa.....💐✨️💫🫀

  • @hemantharohanasumithkumara5184
    @hemantharohanasumithkumara5184 14 годин тому +3

    ඔයාව follow කරලා මගේ මුලු ජීවිතේම මන් ලස්සන කරගත්තා අක්කේ ඔයාට ගොඩක් පින්

  • @user-ishini
    @user-ishini 18 годин тому +7

    ගොඩක් අයට එපාම කරපු අවුරුද්ද 2024 උනාට අක්කිට වගේම මටත් මගෙ ආසම අවුරුද්ද 2024. Law of attraction නිසා...❤

  • @Lilyaaaaaaaa__2007
    @Lilyaaaaaaaa__2007 21 годину тому +13

    මිනෝ අක්කගේ top commenter ලා කෝ❤🎀

  • @fathi_iza
    @fathi_iza 4 години тому +6

    මගේ failure අවුරුද්ද 2024 අක්කි 🥹💔 මං ගොඩාක් දුක් වින්දා ඒ උනාට මං ඔයාගේ vdo ගොඩාක් බැලුවා මගේ lyf style එක වෙනස් කර ගන්න අක්කි ගොඩාක් උදව් කරා 🥺✨ අදත් vlog එක ලස්සනයි අක්කි 🥺♥ thank you sooooo much ♥🧚

  • @OshadiVihanga-y1w
    @OshadiVihanga-y1w 21 годину тому +9

    අක්කි ගොඩක් ලස්සන වෙලා 🥺🫶💖හැමදාම සතුටින් ඉන්න ♥️ ඉක්මනටම 100k වලට යන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා 💐💖

  • @pushpikapriyakanthi161
    @pushpikapriyakanthi161 21 годину тому +8

    අක්කේ මම මුලින්ම ඔයාට Thank you කියන්න ඔනේ මොකද මම ඔයාගෙන් තමයි Law of attraction ගැන ඉගෙන ගත්තේ මට හරිම සතුටුයි මොකද මට එකෙන් ගොඩක් දේවල් ලැබුණා අක්කේ ඔයාට ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කිසිම රහසක් නැතුව කියලා දෙනවට අක්කිගේ මේ ලස්සන හිත නිසා තමයි අද අක්කි ඔච්චර ලස්සනට සතුට්න් ඉන්නේ මම හැමදාම ප්‍රාර්ථනා කරනවා අක්කි ප්‍රාර්ථනා කරන හැමදේම අක්කිට ලැබෙන්න කියලා Thank you අක්කි ❤

  • @NaduniNadu-bt6pr
    @NaduniNadu-bt6pr 9 годин тому +4

    Akki එක 100%ක්‌ ඇත්ත life එක හිතන්නවත් බැ රි විදිහට වෙනස් වෙන්නේ දැනුත් scripting karala ආවේ මන් art කරන්න ඉදියේ ඒ උනට අසාවෙන් ඉදියේ bio කරන්න ඒ උනට මට එකට හොද school එකක් ඕනි කියන අදහස තිබ්බ. ඇත්තටම මන් OL ලිව්වා හැබැයි mcq science වලට කවදාවත් A B term test එකක වත් නැ ඒ උනට මන් A8B1k vizulize කරා මට අද වගේ මතකය් එක අමතක කරේම නැ මට ඒ result එකම ආව මට B ආවේ English මට ලංකාවේ ප්‍රසිද්ද පාසැල ක්‌ එකට science mathas classes 10ක්‌ තියේ පුදුම තරගයක් තියෙන්නේ මට එකට යන්න පුළුවන් උනා Thaxila central එකට bio stream එකෙන් selecte උනා මන් මේ පාර Al කරා bio අක්කි මන් කවදාවත් 35පන්නල නැ mcq ඒ උනට මන් 37ක්‌ ගහලා ගොඩක් අය ට මේ පාර අමරුයි ලු. මට අද වෙනකන් ඉල්ලුව හැමදේම ලැබුනා නැත්නම් ඉට වඩ හොද දෙයක් ලැබුනේ මන් දැන් පොත් දෙකක් ඉවර වෙනකන් මේ year එකට scripting කරා එක කරේ නැති උනාම දවසම අව්ල් යනෝ අනිවාර්යෙන් දැන් love you univers එක සමහර අයට බොරුවක් කියලා hithei අත්ටටම මට ලැබිච්ච දේවල් මටත් හිතාගන්න බැ. ❤️❤️❤️❤️❤️

    • @NavodyaK
      @NavodyaK 6 годин тому

      Ape school eke nangi kenek 🤗 bio essay tika liya gaththada nangi . Ape 2 nd shy karapu yaluwanta poddak awul giya kiwwa essay walin . Oyata Chemistry kohomada ? Physics hodata liyanna . Me dawas tike hodata wada karala physics walin z score eka up kara ganna . Good luck nangi 👩‍⚕️

    • @minolidisanayaka
      @minolidisanayaka  5 годин тому

      🥰💗

  • @sithu_vish
    @sithu_vish 20 годин тому +6

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 100k ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰❤️🎊

  • @Malshiwijesinha
    @Malshiwijesinha 21 годину тому +6

    හැමදාම වගේ දවස පටන් ගන්නෙ ඔයාගෙ vlog එකකින් ඒක හිතට මාර ශක්තියක්..ඔයා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ ලස්සන ජීවිතයක් ගෙවන්න...අපේ ජීවිතේ ලස්සන කරගන්න ඔයා මාරම හයියක් මිනෝ ❤️✨ ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🫂

  • @TenishaThathsarani
    @TenishaThathsarani 20 годин тому +10

    කිසිම වෙලාවක අවිශ්වාසයක් සැකයක් කොනකවත් ඉතුරු කරගන්නැතුව විශ්වය ගැන හරිම සම්පූර්ණ විශ්වාසයකින් vizualize කරන්න......universe එකට අපිට දෙන්න බැරි දෙයක් නෑ.....ඒ නිසා ස්ම්පූර්ණ විශ්වාසෙන් හැමවෙලේම positive විදිහට හිතන්න....අනිවාරෙන්ම ජීවිතේ අතිසුන්දර වෙනවමයි....."!!🙈💗👀
    Follow karana aayata, Enna yanna hina dige chanel ekai...universe in you chanel ekai highly recommended...."!!❤
    හැමෝගෙම ජීවිත වාසනාවන්ත විදිහට ලස්සන වෙන්න ඕනි...."!!💗

  • @sathiyaseelanpraveena8606
    @sathiyaseelanpraveena8606 18 годин тому +2

    Hi mino I'm 22. A Hindu girl and Watching this channel nearly like 1 year but this video made my day and i too have a smallest idea about law of attraction but i didn't try it yet. From 2025 onwards i will try hope next year will be a great year, hope my all dreams will comes true next year. And wishing your dreams will comes trueeeee too wish your all the best mino❤🧿

  • @wasmaduwanthi7882
    @wasmaduwanthi7882 19 годин тому +5

    ඔයා දන්න දේ අනිත් අයට කිසිම දෙයක් හංගන්නැතුව කියලා දෙනවට respect ♥️🫂
    Universe in you
    Cabin crew වගේ ලංකාවෙ channel වලට ගිහින් බලන්න මේවා ගැන වැඩි විස්තර දැනගන්න කැමති අය

  • @JeromeWithFamily
    @JeromeWithFamily 2 години тому +1

    Ane petiyo ada thamai Law of attraction mata hariyatama therune oyagen ❤❤❤ thanks a lot. Mage chooty puthu petiya Jeromege you tube channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa nangiyo 🎉🎉🎉 godaaak parissamin sathutin inna hemadamath aadarei hadawathinma ❤❤❤❤

  • @charunikavindya4892
    @charunikavindya4892 20 годин тому +4

    2025 අවුරුද්ද ලස්සනට පටන් ගන්න දුන්න ඒ අදහස් වලට ගොඩාක් ස්තූතියි ඔයාට ❤😊.2025 අවුරුද්ද ඔයා හිතනවා වගේම ලස්සන අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💗

  • @kanchanarasika8785
    @kanchanarasika8785 22 години тому +7

    ❤ඔයා ගොඩක් පිළිවෙලයි,lassnai අක්කි, මන් විඩියෝ එක දානකම් බලන් හිටියෙ 🥰

  • @janani_kawshallaya
    @janani_kawshallaya 22 години тому +11

    Notification එක දැක්ක ගමන් ආවේ 😍❤

  • @NethushiTheekshana-m3h
    @NethushiTheekshana-m3h 21 годину тому +4

    ඔයා law attraction ගැන පැහැදිලිව කියලා දුන්නා thank you mino💗🫂😇

  • @sumithkarunarathna6989
    @sumithkarunarathna6989 20 годин тому +3

    So beautiful vlog. Akke kiyala dunna de hodata theruna. Akka oya dekama karada.❤

  • @ShashyJayaweera
    @ShashyJayaweera 3 години тому +1

    Thank you oyta. Api danne nathi godak dewal kiyla dunnata.❤️🫂

  • @NethmiSanjana-j1t
    @NethmiSanjana-j1t 20 годин тому +3

    මෙච්චර කාලයක් එක වීඩියෝ එකක්වත් මගාරින්නෙ නැතුව බලනවා .එතරම් ලස්සනයි පිලිවෙලයි...ආසා හිතෙනවා ඔයාගෙ ජීවිතේ විදින විදිහ දැක්කම ආසා හිතෙනවා.....තවත් ලස්සන දේවල් ඉස්සරහට කරන්න පුලුවන් වෙන්න ඕනි.....good luck akki❤😊🧚‍♂️💫

  • @buddikahansanee8187
    @buddikahansanee8187 4 години тому +1

    තැන්කිව් අක්කේ . ගොඩක් පිං මේ ගැන හරියට කියලාදුන්නට ... ❤ 2025 අවුරුද්ද අපි හැමෝටම සාර්ථක ලස්සන අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤

  • @nuriyah1835
    @nuriyah1835 4 години тому +1

    Akki thank you so much aluth video/vlog ekak dammata. Akki danakal thama balan hitiye. Thank you so much akkiyo. Akkita puluvn nm thawa vlogs tikak danna hode..
    ❤Love you❤

  • @Prasadi-vp9ys
    @Prasadi-vp9ys 21 годину тому +4

    මාත් මේ ලගදි තමයි විශ්ව ශක්තිය ගැන දැනගත්තෙ . ඒත් මට හරියට අදහසක් තිබුනෙ නැහැ කොහොමද කරන්නෙ කියලා. ලබන අවුරුද්දෙ ඉදන් මාත් ආසාවෙන් පටන් ගන්නවා මගේ ලස්සන හීන ගොඩක් තියෙනවා ඒ දේවල් වලට මන් විශ්ව මාතාවගෙන් පිහිට පතනවා . මේ දේවල් ගැන අදහසක් දුන්නට ඔයාට ගොඩක් ස්තූති වන්ත වෙනවා .🥰
    ඇත්තටම ගොඩක් සතුටුයි මට ඔයා ගැන ඔයත් මගේ වයසේ ලස්සන ගෑණු ළමයෙක් ඔයා ඉන්න විදිය දැක්කහම මටත් ගොඩක් ආසයි මගේ ජීවිතෙත් ඔය වගේ ලස්සනට හදාගන්න . ☺️🧚‍♀️

  • @deepikajayasingha3723
    @deepikajayasingha3723 19 годин тому +1

    Hi akke .. oyage videos godak lassanai . Part 02 enakan thamai balagena hitiye.

  • @tharunihansika7014
    @tharunihansika7014 21 годину тому +5

    Thanks mino Akki ❤️
    අක්කා නිසා , අක්කගේ වීඩියෝ බලන නිසා මම දැන් මගේ ජීවිතෙත් හරි ලස්සන්ට පිළිවෙලට හදා ගෙන යනවා... මගේ ජීවිතේට අක්කගේ ජීවිතෙන් ගත්ත ආදර්ශ ගොඩායි.. එකක් පිලිවෙල...අපේ අම්මට දැන් හරි පුදුමයි මන් පිලිවෙලට ලස්සන්ට වැඩ කරන එක. මේ දවස් වල මාත් මගේ room එකේ මමම තීන්ත ගාලා wall art දාලා ලස්සන පැල හිටවලා ලස්සන කරන ගමන් ඉන්නේ..ඒ වගේම cls වල school එකේ වැඩ එහෙම දැන් හරිම නීට් එකට කරනවා...ස්තූති සුරන්ගනාවි අපිව motivete වෙන විදිහට වීඩියෝ දානවට.. මන් කලින් ඉදන්ම අක්කගේ වීඩියෝ බලනවා..එත් comment කරලා නෑ..මට අද comment එකක් නොදා යන්න බෑ . මොකද දැන් මගේ ජීවිතේ ලස්සන වෙන්න පටන් අරන්..
    මන් විශ්වයට ස්තූතිවන්ත වෙනවා අක්කගේ වීඩියෝ මට බලන්න දකින්න අවස්ථාව උදාකර දුන්නට..
    ආදරෙයි ..❤️🥺

  • @k.k.s.kchandrathilaka5504
    @k.k.s.kchandrathilaka5504 17 годин тому +2

    ඇත්තටම මට ලස්සනටම මේ scripting and gratitude තේරුනේ දැන් තමයි මිනෝ❤️✨😍 ගොඩක් ස්තුතියි මේ තරම් සරලව කියලා දුන්නට😊

  • @Lilyaaaaaaaa__2007
    @Lilyaaaaaaaa__2007 18 годин тому +2

    මිනෝ අක්කට මේක කියලා දුන්නට ස්තූතියි....🥰💕

  • @Hima........
    @Hima........ 15 годин тому +1

    Thank you nangi.very important video .❤.oya kiww okkom aththa.api krn dewal thama apit hamvenne .❤

    • @minolidisanayaka
      @minolidisanayaka  15 годин тому

      🥰💗

    • @Hima........
      @Hima........ 4 години тому

      @minolidisanayaka oya kiww dewal wlin atthatm mn positive wenn uthsh kr.den ek godk durt success ..mn positive dewal hithana warayk ganee oyat pin nangi.❤❤

  • @ErangiRanasinghe
    @ErangiRanasinghe 22 години тому +4

    දානකන් බලන් හිටපු වීඩියො එකක් 😍💓

  • @N.fernando2555
    @N.fernando2555 17 годин тому +2

    Lucky girl 🥺❤😘 ada video ekath godak lassanai mino thawa diga video danna 🥰💗💗💗💗💗💗😻

  • @enchantingsta
    @enchantingsta 21 годину тому +4

    හැමදාම මේ වගේ දිග vedios දාන්න 😊❤ තව දිග උනත් කමක් නෑ පොඩ්ඩක්වත් boring නෑ😁🤗❤

  • @BhashiniKaveesha-c6r
    @BhashiniKaveesha-c6r 20 годин тому +1

    Target achive karaganna plan ekkata wada karana girl kenek💗.thank u minoo😊 aththtama oyage vlogs walin mamath 2025 year eka thwath productive wenna plan ekkata wada karanna ona karana godak watina ideas ekathu gaththa💗.thank u minoo💗🍃.oyage hama heenayakma oya hithana widihatama sarthaka karaganna puluwn wenna kiyla mama hadawathinma wish karanwa 😊💗🍃.

  • @Madawi-q3o
    @Madawi-q3o 21 годину тому +6

    එයා හැම අතින්ම ලස්සන ගෑනු ලමයෙක් 🥺💗

  • @chathurangikaush553
    @chathurangikaush553 17 годин тому +2

    Oyage me video eken mn godak dewal igena gaththa...oyata sthuthi chuti nangi❤

  • @asmrvibessna
    @asmrvibessna 22 години тому +3

    Dapu gaman balanna gaththe 😌 lassnayi vlog eka

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 15 годин тому +1

    ඔයා හරිම ලස්සන ගෑනු ළමයෙක් මිනෝ... 🌷 ඔයාගෙ රූපෙ වගෙම හිතත් හරිම ලස්සනයි.. ❤ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම , ප්‍රාර්ථනාවක්ම ඉශ්ට කරගෙන සතුටින් ලස්සනට ජීවත් වෙන්න... 🌷❤✨️... අපි හැමෝම ඔයාට හරිම ආදරෙයි.. 🌷❤

  • @Blackknight-o4g
    @Blackknight-o4g 22 години тому +3

    Thank you akki ඔයා Angel 🧚 කෙනෙක් ❤❤❤🫶♥️

  • @Lili-b6o3k
    @Lili-b6o3k 15 годин тому +1

    Akki hithanwatath wadiyen hari ynna one 💝💝💝 me comment eka dakina hamogema dream achieve kragnna puluwan wenna kiyala wish krnwa 😊

  • @Shashiyakumu
    @Shashiyakumu 20 годин тому +3

    අනේ ගොඩ ගොඩාරියක් thnk අක්කෙ🥺💗මමත් මෙ දෙ ගැන දැනන් හිටියට ඒක හරියට කරන්නෙ කොහොමද පටං ගන්නෙ කොයි විදිහටද කියලා කිසි අදහසක් තිබුනෙ නැ ඒත් එයා ඒක හරියටම හිතට දැනෙන්න කියලා දුන්නා🧸💐ඒ වගෙම ඔයා හිත හොද හරි ලස්සන ගෑනුලමයෙක්🐰💞මම ඔයාට වඩා වයසින් අඩු girl කෙනෙක්.මම ඔයාව follow කරනවා හරි ආසාවෙන් අක්කෙ😊 තව තවත් අලුත් දේවල් දැනුම මෙ UA-cam familyඑකට අරං එන්න ඒක හැමොටම වැදගත් වේවි කියලා මං හිතනවා😍🙈

  • @Geethasamanmali477
    @Geethasamanmali477 3 години тому +1

    අක්කි අද ඔයා දාපු වීඩියෝ එක මට මාරම motivation එකක් Thank you akki ❤❤❤😊

  • @Kaveeshanethmini-i2h
    @Kaveeshanethmini-i2h 19 годин тому +2

    ඔයාගෙ 100k හීනෙ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤

  • @HasaraDhananjalee
    @HasaraDhananjalee 16 годин тому

    ane thank you akki.. journaling, scripting gana kiyala dunnata..
    love you mino akki ..

  • @Imashi265
    @Imashi265 22 години тому +3

    2025 පටන් ගන්නකොට 100k ගහමු ❤

  • @SenithiKariyawasam-uq1tl
    @SenithiKariyawasam-uq1tl 2 години тому +1

    Thank you very much❤
    ඔයා ඇත්තටම හරිම ලස්සන ගෑනු ළමයෙක්. ඔයාට තියෙන්න හරිම ලස්සන හිතක්. ඒ නිසාම ඔයාට පුලුවන් මේ ලෝකෙ ලස්සන කරන්න. ඒ නිසාම හැමදාමත් විශ්ව මාතාව ඔයාගෙ ජීවිතෙත් දවසින් දවස ලස්සන කරයි.
    මමත් සමහර වෙලාවට හිතින් බිංදුවටම වැටෙන වෙලාවල් තියනවා. එහෙම වෙලාවක මම තෝරගත්ත positive contents තියන youtube channels කීපයක contents බලනවා. ඔයාගෙ videosසුත් මම ගොඩක් බලනවා. ඔයාගෙ channel එකේ හැම video එකක්ම වගේ මම බලල තියනවා. මම LOA ගැන දන්නෙ දැන් අවුරුදු එක හමාරක විතර ඉඳන්. මමත් ඔයාගෙ වයසෙමයි. ඉතින් මගෙ ජීවිතේ මම ලබාගත්ත දේවල් මටත් හිතාගන්න බැරි වුණ අවස්ථා තියනවා. ඒ තරම් මම හිතපු හැමදේම හිතුවටත් වඩා හොඳ විදියට මට ලැබිලා තියනවා.
    හැබැයි මම හැමෝටම මේ ගැන කියන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මන් ගාව ඉන්න ගොඩක් අය ඒ දේවල් ව්ශ්වාස කරන්නෙ නැහැ. ඕනිම දෙයක් දෙන්න ඕනි ඒ දේ වටිනාකමක් තියන කෙනෙක්ට කියන දේ මම විශ්වාස කරනවා. හැබැයි මගෙ යාලුවෙක් පුශ්නෙක ඉන්නවා නම් මම එයාලට මොනදේ වුණත් හිත පරිස්සමට ලස්සනට බලාගන්න කියලා positive thinking ගැන කියා දෙනවා. එහෙම වෙලාවට මම ඔයාගෙ video එකක්⁣ ⁣ තමයි තෝරගෙන share කරන්නෙ එයාලට.
    ඔයා හරිම හොඳ කෙනෙක්. ඔයාගෙ පෙනුමිනුත් ඒ දේ තේරෙනවා. ගොඩක් අය ජීවිතේ දිනද්දි ඉස්සරහට යද්දි තව කෙනෙක්ට ඒ පාර පෙන්නල එයාලවත් ඒ පාරෙ එක්කන් යන්න හිතන්නෙ නැහැ. එහෙම අනිත් අයත් තමන් වගේම සතුටින් ඉන්න කියලා හිතන ඔයා වගේ අය හරිම අඩුයි. ඇත්තටම ඔයා මේ විශ්වයට ගොඩක් වටින කෙනෙක්. මමත් මගෙ මුලු හදවතින්ම ඔයාට සුබ පතනවා ඔයාගෙ ජීවිතේ අලුත් හීනත් එක්ක ඉස්සරහට යද්දි ඒ හැම හීනයක්මත් ඔයා හිතන විදියටම, ඊටත් වඩා ලස්සනට හැබෑ වෙලා ඔයාගෙ ජීවිතේමයි ඔයාගෙ ලඟින් ඉන්න ආදරණීයන්ගෙ ජීවිතයි ලස්සන කරලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. අනිවාරෙන්ම ඔයාගෙ ඔය ලස්සන හිත නිසාම, ඔයා විශ්වය වෙනුවෙන් සිතුවිල්ලකින් පවා මේ කරන දේ නිසාම, හැමදාමත් විශ්ව මාතාව ඔයාට ඕනි හැමදේම දීලා ඔයාව පරිස්සමින් බලාගනීවි...❤❤❤

  • @SujeewaDamayanthi-w6y
    @SujeewaDamayanthi-w6y 21 годину тому +8

    චූටි කාලෙ ඉදලා මට ලොකූ ආසාවක් තිබ්බා තනියෙම ජීවිතයක් ගෙවන්න. හරි ලස්සනට පිලිවෙලට හැමදේම organized කරලා, හැම දේම බැලන්ස් කරගෙන හරිම සැහැල්ලුවෙන් ලස්සනට ජීවත් වෙන්න මට ආසාවක් තිබ්බා. මන් තාම Al කරන්නෙ. මට තවම ඒ හීනේ හැබෑ කරගන්න කාලය නෙවෙයි. මම දවසක ඒ හීනය හැබෑ කරගන්නවා. ඒත් මට කියන්න ඕන වුනේ අක්කේ ඔයා නිසා ඒ හීනෙ මගේ හිතෙන් කවදාවත් අයින් වුනේ නෑ. දවසින් දවස ඒ හීනෙ හරි ලස්සනට මගේ හිතේ තව තවත් මැවෙන්න ගත්තා. ඒ ඔයා නිසා. මම මවපු ඒ ලස්සන ලෝකෙ ඔයා හැබැහින් ජීවත් වෙනව දකිද්දි අනේ ඇත්තමයි මන් මාර විදියට සතුටු වෙනව🥰❤ අක්කෙ ඔයාගෙ vlogs මම හැමදාම බලනව. ඒත් මන් කවදාවත් වීඩොයෝස්වලට comment දාන කෙනෙක් නෙවෙයි. ඒත් අක්කෙ 2024 මේ අවුරුද්දෙ මට ඔයා වෙනුවෙන් මේ විදියට හරි ස්තූති කරන්නම ඕන.🥺💖 ඇත්තටම කියන්න ඕන මම මේ අවුරුද්දෙ ආසාවෙන්ම බලපු, එක වීඩොයෝ එකක්වත් මගනොහැර බලපු එකම යූ ටියුබ් චැනල් එක මේක.🥰❤ ඉතින් මේ අවුරුද්ද ලස්සනට ගෙවන්න මට ලොකු motivation එකක් වුන අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි.🥺❤ 2025 අවුරුද්ද ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන ලස්සන අවුරුද්දක් වෙන්න ඕනි කියල මම හදවතින්ම සුභ පතනව...🥰❤

  • @dinushadarshani6663
    @dinushadarshani6663 3 години тому

    Godak pin nangi.oyata me dewal kiyala dunnata🙏.mage jivithe sarathaka karaganna godak watina video ekak.oyatage siyaluma wada sarathaka karaganna me vishwaye shaktiya,ashirwadaya labewa🙏.me video eka daka balagena mage jivithaya sarthaka karaganna labema pilibadawa me vishwayata man isthuthi wantha wenawa🙏.oyatah isththu wantha wenawa🙏.adarei😘❤😘❤😘❤😘❤😘❤😘❤😘❤

  • @laksrirasangika1082
    @laksrirasangika1082 20 годин тому +1

    vlog eka lassana i mino princes s , you are a lucky girl

  • @Dee-z9b
    @Dee-z9b 15 годин тому +2

    man 11.11 visualize kala mata sathutin inna labenna kiyala aththatama adata masayayi man edayin passe ada wenakal negative mind ekaka hitiye na mata eth edayin passe journal karanna bari una man asanipa welath ikmanata sanipa una man kalin low of attraction trust kale na eth man dan trust karanawa man dan happy eke positive mind ekaka inne wagema healthy life ekak gatha karannwa me dewal thawath pahadiliwa kiya dunnata minoli akkita thanks 🤍🌷

  • @NethmiUmaya004
    @NethmiUmaya004 6 годин тому

    Oyath mage waysa. Oyai mami balnakota oya godk success girl kenek. Me dewal kiyla dunnata oyta godak pin. Oyge hema wedakam sarthaka kragena jewethe issrhtama yann shakthiya lebnn kiyla mn hadwathinm prarthna krnwa. 😊

  • @NadeekaFernando-uw2sp
    @NadeekaFernando-uw2sp 15 годин тому +1

    අක්කේ...ඔයා කියලා දුන්නු දේවල් මාර හිතට වැදුනා...❤❤අනිවාර්යෙන් ඔයාට 100k ගහන්න පුලුවන් වෙයි❤❤❤GOOD LUCK❤❤❤

  • @DilakshiChamodya-t9e
    @DilakshiChamodya-t9e 3 години тому +1

    අක්කා තමා මගේ මෝටිවේශන් එක❤😊

  • @suranjikariyawasam6650
    @suranjikariyawasam6650 3 години тому +1

    ගොඩාක් Thank u Mino akki...❤scripting , visualizing ගැන හරිම පැහැදිලිව කියලා දුන්නට. මමත් පුංචි කාලේ ඉදන් නොදැනුවත්ව ම visualize කරලා තියෙනවා. හැමදාම අක්කාගේ vedios බලනවා දාපු ගමන් ම.හැම vedio එකක්ම හිතට හරි ලස්සන හැගීමක් ගේනවා.🎉❤කවදහරි අක්කව ඇත්තටම දකින්නත් ආසයි... මමත් අක්කගෙන් තමයි පිලිවෙලට ඕනෙම දෙයක් neat එකට කරන්න ඉගෙන ගත්තේ. මට ඒ ගැන ගොඩාක් සතුටුයි...❤හැමදාමත් අක්කගේ u tube channel එකත් එක්ක ඉන්නවා ...❤ආදරෙයි....❤😊

  • @kworldkartkstar3927
    @kworldkartkstar3927 21 годину тому +2

    Thank you akke...math mulinma vision board ekak hadanawa 2025ta akkage videos wagema akkath harima lassanai 💜💛

  • @ThulakshikaThulakshika
    @ThulakshikaThulakshika Годину тому

    හිතන ආස දේවල් හැමදේම ලැබෙන්න ඕනි අක්කේ ඔයාට 🖤

  • @pavithdeemantha634
    @pavithdeemantha634 16 годин тому +1

    Yhank you mino akki oyakiyapu dewal pahadiliwamatheruna mino akkita 2025 wenakota 200k wenna kiyala hadawathinma prarthana karanawa

  • @rashudissanayaka
    @rashudissanayaka 16 годин тому +1

    akki ad tm oyge video ekk first time bluve oya hrima lssny akki hithath hrima hody oya hamadama sathutin inna one dvsin davasa oyt hriyannama one akki good luck akkii💗🦋

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 3 години тому

    chuti chuti curly kondeth ekka lassana hinavak ekka kiyawaddi bonikkiyek vage....harima lassanai oya...math asai oi vage lassanata inna...ekata oyage vachana loku udawwak una...thank u ❤

  • @thimokshi_perera
    @thimokshi_perera 3 години тому +1

    ජීවිතේ හරි ලස්සනට ගත කරන්න හීන මවද්දී ඒ හීන වලට යන්න මාව තවත් motivate කරගන්න හයියක් වෙන්නේ මේ පුංචි සුරංගනාවි....❤මගේම වයසේ ලස්සන ගෑනු ළමයෙක්ගෙන් මම මගේ ජීවිතේ හදා ගන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.....මම හරි ආදරෙයි....මේ හැම දේකටම ගොඩක් ස්තූතියි.....💗❤️

  • @movindikarunanayaka5250
    @movindikarunanayaka5250 18 годин тому

    Thank you so much mino...❤️ me widiyata godak clear widiyata eka gana pahadili kalata.oyatath oyage ee dreams ,goals ikmaninma achieve kraganna pluwan wenna sathutin oya asa krpu life eka widinn labenna kyl wish krnwa 🧿🥰

  • @KdAmasa-we1tc
    @KdAmasa-we1tc 6 годин тому

    Thankuu akkii hamadama vage akkige vidio ekk avillada avillada kiyala hamadama balanawa ,e tharam hithata sanasimak ❤
    Man Al exam eka iwara una gamanma journal karanna hithan hitiyee ,eth eka karanne khmd kiyla idea ekk thibbe na akki kiyla dunna nisa e gana godak dewal danagaththa
    Thnku akkiiyo
    Mn wish karana 2024 wagema 2025 oyage dreams achieve karaganna puluwan lassana year ekk wenna kiyala .....
    Love you much...
    Budu sarani akkiyo ❤️❤️❤️❤️

  • @NuwanLakshitha-m2t
    @NuwanLakshitha-m2t 21 годину тому +2

    Hi akki kohomada volg eka godak lassanai ❤❤❤❤❤ avi aiyata car ekkak aran dunnada 😅😅😅😊❤❤❤❤

  • @hasiic7727
    @hasiic7727 20 годин тому +1

    Mino,ඔයාගේ අදහස් මාරම motivation එකක් මගේ ජිවිතයට❤️😍

  • @navodya3664
    @navodya3664 19 годин тому +1

    Thank you so much mino ❤🎉මාත් ඔයාගෙ වයසෙමයි මෙච්චර කාලෙකට scripting journaling ගැන නොදැන හිටපු දේවල් හුගක් අද ඔයාගෙන් දැන ගත්ත.ඔයා හරිම හොද ගෑනු ලමයෙක් තමන් දන්න දේ කිසිම ලෝබ කමක් නැතුව අනිත් අයත් එක්කත් බෙදා ගන්නව ❤ ඔයාගේ 2025 අවුරුද්ද හිතේ තියෙන විදියටම සාර්ථක අවුරුද්දක වෙන්න කියල wish කරනව🎉❤❤

  • @saveenanethmini9433
    @saveenanethmini9433 21 годину тому +1

    Oyata godak sthuthi Minoli❤
    Math oyage vayase. Hamba vela katha baha karala nothibunata. Oyava mage hodama yaluvek vage hithata danenne.😇 Oyage,mage vagema hamogema hama deyakma success venna kiyala mn wish karanava...🫶🏻💜
    තෙරුවන් සරණයි!

  • @Enemya123
    @Enemya123 21 годину тому +2

    Thanks mino video eka iwara wenkota godk dewal dana gththa igena gththa..issarahatth oyt me wge lassana videos genna labenna oni..hmoma adare krna hmotm dnna de lssanata kiyl dena adaraniya charithayk oya...mt godk sthutui channel ekin hri oya wge kenek hmbunata..🥰💗🍃
    Made the triple gems bless you mino..💗💐🍃

  • @Chamodijeewanthi
    @Chamodijeewanthi 2 години тому +1

    අක්කි කියන දේවල් එක්ක මට සතුටු හිතෙනවා අනේ මේ අක්කි දැන් පිලිවෙලට ලස්සනට ජිවත් වෙනවනේ කියලා ❤ අක්කිගේ අනාගතේ තව තව ලස්සන වෙන්න කියලා මන් මගේ මුලු හිතෙන්ම ප්‍ර්‍රාර්තනා කරනවා අක්කියෝ ❤

  • @Lakshini115
    @Lakshini115 20 годин тому +1

    ගොඩක් ස්තූතියි මිනෝ අක්කෙ..Scripting,Gratitude journal ගැන හැමදේම ගොඩක් හොඳට තේරුණා.මේ වගේ තමන් දන්න දේ කිසිම ලෝබකමක් නැතුව අනිත් අයට කියල දෙන නිසා තමයි අක්කෙ ඔයා Angel කෙනෙක් වගේ ලස්සන..❤💐

  • @SamanGamage-g2j
    @SamanGamage-g2j 20 годин тому +1

    Oya hari hoda akka kenek ane ❤thank you video eakat video eaka lassanai ❤️❤️❤️❤️

  • @chamodagimhani
    @chamodagimhani 12 хвилин тому

    නංගිගෙ video එකක් අහම්බෙන් වගේ you tube එකේ දැක්කා.පස්සෙ chanel එක subscribe කරලා නංගිගෙ videos ගොඩක් බැලුවා.මාර motivation එකක් ලැබුනා මට 2025ට.ඇත්තටම ගොඩක් Thank you නංගි.ඒ වගේම ඔයා හොද හදවතක් තියන ලස්සන ගෑනු ලමයෙක්.good luck නංගි.

  • @sakithmaperera2423
    @sakithmaperera2423 21 годину тому +1

    Thank you mino akka ❤ oyge awanka kama nisama thma oyta me dream ikmnta haba karagnna පුළුවන් wela thiyenne ❤ subapathnawa akkata , akkge goals achive krgnna පුළුවන් wenna kiyala ❤🎉 Love you akka

  • @methnadinesanga1654
    @methnadinesanga1654 21 годину тому +2

    මං ආසම yt channel එක ඔයාගේ mino akki 🏵🌷
    මං මාර ආසයි ඔයාගේ vlongs බලන්න. මට තාම 13 එත් ආදරෙයි mino akkiyoh 💗💐

  • @sithmagayandi1616
    @sithmagayandi1616 16 годин тому

    Heta al accounting thiyagen tikk relax wenna oyage vedio eka mt hamba una akki❤
    Harima shoi🎉❤
    Mn wish krnwa 2025 aurudde oyage hama balaporttuwakma ishta wenna kiyal❤😇

  • @darshiekanayake3930
    @darshiekanayake3930 Годину тому

    Thank you nangiya. Oyge video eken godak watina deewl mama gaththa.
    Oyage dreams okkom oyt ikmntm achieve krgnn lebenn kiyl wish krnw.❤

  • @chenuuu...
    @chenuuu... 16 годин тому

    Issarahatath oya wagema lassana jeewithayak labenna kiyla prarthana karanwa.... ❤

  • @Teesha-m2m
    @Teesha-m2m 17 годин тому

    Lassana hith thiyana minissu inna tharamata me loke lassana wenawa kyana eka aththa kiyala me video eka baluvama ayeth hithuna ❤😊

  • @DewliDinathmee
    @DewliDinathmee 21 годину тому +2

    අක්කි එන්න එන්නම ලස්සන වෙනවා ❤❤❤❤❤❤

  • @mithuniabeykoon6086
    @mithuniabeykoon6086 19 годин тому

    Man nangige vedios balanna aran auruddak wage wenawa. Nangi hodata mahansi wela me dewal karanawa. Math godak low attraction trust karanawa wagema gratitude journal karanawa. Eth man scripting danan hitiye na pahadiliwa. Ithin godak sthiuuthi me pahadili kirimata. Oyage vedios baladdi niknma wenas widihata life style 1 hadagnna asa wenawa. Room makeover 1 balala math 2025 ta lasthi wena gaman inne. Mn nangita wada wadimal unata mawath godak mortivate wenawa me vedios baladdi. Man oyata hadawathinma sthuuthi karanawa. ❤❤❤

  • @NishadiMuhandiram
    @NishadiMuhandiram 17 годин тому

    Akke oya hari buddimath , hoda , lassana kenek oyata aniwaryen hariyanawa parissamin hodata wada tika karan yanna math oyage video walin godak motivation una❤

  • @KinuriAnushka
    @KinuriAnushka 18 годин тому

    Akkige kalin room make video eka nisa mama room eka lassana kara gaththa ❤❤❤ me video eka nisa 2025 year ekama lassana wei thax you akki ❤❤❤❤😊

  • @SachiniIresha-q2h
    @SachiniIresha-q2h 3 години тому

    Eka aththa akke mamath godak asai ehem kenek wenna ❤ oythugk stuti akke ❤

  • @AsankaNirmani
    @AsankaNirmani 13 годин тому

    Nangi math wiswa sakthiya gena ahala thibuna video godak balala thibuna oyage video eken thama hariyatama therune godak pin nangi mehema dewal kiyala denawata ....❤️❤️🥀

  • @chamikawanigasingha4022
    @chamikawanigasingha4022 3 години тому

    Oyata oya cirl hair ekath lassny eka godak lassny mata hithenawa oyata straight hair ekakuth lassana athi kiyala❤❤❤❤❤❤❤