😮😊 koora gala gihin na. Eakai balu we. Nelli gala giya. Lassanai. Godak thank you. Oyala dennatama mama suba pathanawa me sanchara wada walata.🙏🙏👍🤝🧡 Api lagadima yannai yanni enne.
Kura gala saha rajanan hata maga namas karaya wawa sadu 🌷👃🌷 sadu 🌷👃🌷 sadu 🌷👃🌷 pin walh oba dapolata bohoma pin api nodanna dawal lhawa kopamana alhida danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🌷👃👃🌷🌷👃👃👃👃👃👃👃👃👃🌸🌺🌸🌺👃
අක්කෙ අයියෙ ඔය දෙන්නා ගොඩක් නිහතමානියි ☺️❤ ගොඩක් වටිනවා video 1.එන්න කලින්ම සියලුම වටින විස්තර ටික දැන ගත්තා කියලා හිතනවා ☺️ ගොඩක් පිං ඔය දෙන්නට ❤🙏 ( මොනා උනත් අක්කා පව්.ඔක්කොම උස්සන් යන්නෙ අක්කා නේද🙁😕🤭)
බොහොම ස්තූතියි ඔයාට 🙏වචන ටික කියවනකොට පුදුම සතුටක් දැනෙනව..අපිට පුලුවන් හොදම දේ ඔයාල වෙනුවෙන් දිගටම ගේනව..😀අක්ක නම් පව් තමයි ..ඒත් එයා සතුටින් ඒක කරන්නෙ..අපි කතා නොකරන ගොඩාක් වෙලාවට මං තමයි ගෙනියන්නෙ ..අක්කත් මේ comment ඔක්කොම කියවනව .ඔයාල වගේ අය අපිට ලොකු ශක්තියක් ..❤️තෙරුවන් සරණයි ..
😂😂😂අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා සිව් දෙනාම වැඩ වාසය කළ අති උතුම් සිද්ධස්ථානයකි ..කුසිනාරා නුවර ,,සුද්දන්ගේ බෙල් පාටිය කූරගල කලේ..බුදු ගල බුදු රජාණ්න් වහන්සේලා පිරිනිවන් පා වදාළ ස්තානයකි ......😮😅😅😊😊ඒවා දැ
බොහොමත් පිං පුතා මේ දැනුවත් කම කලාට. බුදුසරණයි අපි ලගදි එනවා.පිං බිමට. 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️
Super ❤❤
@@sandyaperera8646 thank you 😊❤️
බොහොමත් පිං මේ දැනුවත් කම් කලාට පුතේ. බුදුසරණයි. 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️
බොහොම ස්තූතියි අගය කිරීමට ..👍🙏
Budusaranai .ඔයාට deergau wewa
බොහොම ස්තූතියි 🙏...ඔබටත් දීර්ඝායුෂ ලැබේවා ...🙏
බොහොමත් පිං 🙏🙏🙏. බුදුසරණයි.
@@BestAppsBuilder 🙏❤️ බොහොම ස්තූතියි ..ගොඩාක් පිං ...බුදු සරණයි ...
සුපිරි වැඩක් හරිම ආආආසාආආවෙන් බැලුවා❤❤
@@neeshapriyadini2198 බොහොම ස්තූතියි කමෙන්ට් එකට...❤️🙏
තෙරැවන් සරනයි
තෙරැවන් සරණයි 🙏
Harima hidai harima pehedilei oyala dennatama budu saranai
බොහොම ස්තූතියි ..🙏❤️ බුදු සරණයි ..🙏
හොදට පැහැදිලි කරලා දුන්නා.දෙනාටම තෙරුවන් සරණයි ..🙏🙏
@priyangikothalawala5198 බොහොම ස්තූතියි ...❤️🙏
Apith awa harima lassanai me punchi rate matharam sundarathwayak bohoma sathutui teruwansaranai
නියමයි ...බොහොම සතුටුයි ...ජය වේවා ..🙏
Niyamai aiye akke❤❤❤
@@BumithImeshara thank you so much ❤️🙏😍
ඉතා අගනා පැහැදිලි කිරීමක් කලා, කූරගල පූජාභූමිය ගැන.
ඔබ දෙපළට තෙරුවන් සරණයි.
බොහොම ස්තූතියි ....ඔබටත් ..තෙරැවන් සරණයි 🙏
Lassanai a vagema oyalage shithana vidiyath hodai pin sidda venava oyalatath oyalava hadapu demaupiyantath budu saranai
බොහොම ස්තූතියි ...🙏...තෙරැවන් සරණයි ..❤️👍
හොදයි 😊 බුදු සරනයි
ඔබටත් , ඔබ සැමටත් තෙරැවන් සරණයි ..🙏බොහොම ස්තූතියි වීඩියෝව නැරඹුවට...
Thank you. Kuragalaviharya.hist right.goodlesson.🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼God bless you.
Thank you ❤️ god bless you..🙏
Malli oyala denna ge video aka dodak lassana dodak vatinava oyalata godak pin sidda venava. Budusaranai.....
@@AjithKumara-y5f බොහොම ස්තූතියි...❤️🙏බුදු සරණයි ...
Exsalant. ❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼🌼🌼
Thank you so much❤️
Oyalata godak pin me kuragala pancala pilibandaw a apawa danuwath kalata godak pin oba depalata .
බොහොම ස්තූතියි ...ගොඩාක් සතුටුයි ..අදහස් දැක්වීමට ..දිගටම අපිත් එක්ක ඉන්න ..❤️🙏
ඔව් වටින වීඩියෝවක්
ස්තූතියි ❤
බොහොම ස්තූතියි ...🙏❤️
ගොඩක් පින් පුතේ
@chandraweragoda7791 බොහොම ස්තූතියි ...❤️
ඔබ,තුමාට,ගොඩක්,,පින්,මෙ,වගේ,දෙයක්,දැක,බලා,ගන්න,ැබුනාට
බොහොම ස්තූතියි ....❤️🙏👍
තෙරැවන්සරණයි.
@@IndikaSusanthi ❤️👍🙏තෙරුවන් සරණයි
Video eka godak hoadai lassanai
බොහොම ස්තූතියි ...🙏❤️
දැනුවත් karata godak pin
බොහොම ස්තූතියි ...🙏
adai balanna puluwan une.bhomathma sthuthi.godak watna vediowak.
Thank you so much❤️ ..therenawan saranai ...🙏
Theruwan Saranai Jayawewa ❤❤❤🎉🎉🎉
ඔබටත් තෙරැවන් සරණයි ..බොහොම ස්තූතියි ...❤️🙏🥰
ගොඩක් පිං
බොහොම ස්තූතියි ..🙏❤️👍
බොහොමත් පිං පුතා මේ දැනුවත් කම් කලාට. අපි ලගදි එනවා පිං බිමට. බුදුසරණයි. 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️
ඉක්මනින්ම පුදබිම වැදපුදාගැනීමට හැකියාව ලැබේවා ..බොහොම ස්තූතියි අගය කිරීමට ..බුදු සරණයි ..🙏🙏🙏
Godak pin
බොහොම ස්තූතියි 🙏
අද බැලුවේ වීඩියෝ එක..චැනල් එකත් දැක්කේ අද...සබ්ස්ක්‍රය්බ් කලා...ලස්සනය් දෙන්නම....උතුවන්කන්ද එකත් දැන් බැලුවා...තෙරුවන් සරනය් අය්යේ අක්කේ...දෙන්නටම...තව ලස්සන දේවල් ගේන්න ශක්තිය ලැබේවා...!!!
බොහොම ස්තූතියි අගය කිරීමට ..දිගටම අපිත් එක්ක ඉන්න ...තෙරැවන් සරණයි ...🙏❤️
අපිත් යන්න ඉන්නෙ ❤❤
@@thanujakumari3478 පරිස්සමෙන් ගිහින් එන්න...❤️🤜
අපි පෝයට යන්න ඉන්නෙ හරිම ලස්සනයි පන්සල
ඔව්..හරි ලස්සනයි ..පුලුවන් නම් පිච්ච මල් ටිකක් අරන් යන්න..පරිස්සමින් ගිහින් එන්න ..වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තූතියි...🙏
Budu saranai
Budu saranai ..🙏
Ane oya dennage video eka hamabune dn hrima shok lassanata kiyala denw attama lassanai thawat ohoma yana thana wistar krnna kohomhri ada oyalage anit videos tikat balanna oni 😊
අනේ..ගොඩාක් ස්තූතියි වචන ටිකට..අපි යන හැම ගමනකදිම අපේ වීඩියෝ එක බලන අයගෙ දැනුමට යමක් එකතු කරන්නත් පුලුවන් විදිහට උත්සහ කරනව..අපේ මුල් වීඩියෝ වල යම් අඩුපාඩු ඇති..ඒත් අපි මේ වෙනකොට තරමක් සාර්ථකයි කියල තේරෙනව ඔයාලගෙ මේ සුන්දර වචන වලින් ..ස්තූතියි අගය කිරීමට ..❤️හදවතින්ම ආදරෙයි ඔයාලට..👍
😢😢😢😢😢😢😢😢 Ane mona tharam dewal mage danumata labunada 😊 Ethamath hodata aiya hithata danenna wisthara kiyala dunna. Godak pin oyalata😢😢😢😢😢😢😢
Thank you so much❤️ ..👍
කූරගල බලන්ගොඩ අපේ ගම ලස්සනයි නේද්
අනේ ඔව් ..පුදුම ලස්සනක් ..ආසාවෙන් ආපු ඇවිදපු ගමනක් තමයි බලංගොඩ සංචාරය ..❤️
Niyamai❤
Thank you ❤️
බොහොම පිං..බොහොම ස්තුතියි ඔයාලට...මගේ ප්‍රශ්නයට ඉතාම හොඳ පිළිතුරක් එවලා තියෙනවා ..හරිම සතුටුයි ..ඒ වෙනුවෙන් වෙලාව වෙන් කළාට.දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදු සරණයි !!
බොහොම ස්තූතියි ...🙏 ඔයාටත් තෙරැවන් සරණයි ..🙏
😮😊 koora gala gihin na. Eakai balu we. Nelli gala giya. Lassanai. Godak thank you. Oyala dennatama mama suba pathanawa me sanchara wada walata.🙏🙏👍🤝🧡 Api lagadima yannai yanni enne.
බොහොම ස්තූතියි 🙏...ඉක්මනින්ම කූරගල පිංබිමට යන්න ලැබේවා ...
Aiye akke oyala denna ta godk pin ynna danneti ten kiyla denawta budu srni
බොහොම ස්තූතියි ..🙏 බුදු සරණයි ...🙏
තවත් මෙවගෙ දෙයක් අපට බලන්න video ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලබේවා! තෙරුවන් සරණ යි.
බොහොම ස්තූතියි කමෙන්ට් එකට..අනිවාර්යයෙන්ම දිගටම වීඩියෝ අරන් එන්නම් ..තෙරැවන් සරණයි ..🙏❤️
Veyangoda idan nittabuwa avissawella pelmadulla balangodin kuragalata km gana kiyannako
ඒ පාරෙන් 151Km වගේ තමයි පෙන්නන්නෙ ...👍❤️
@@travelyamanratawate6052 thanks 🙏 ❤
Bus eken behala kochchr dura pain ynm onifa
@@Shaninadee98 bus eka pandala lagata yanawa..balangoda indan thanjan thannata bus thiyenawa..🙏
අපි හෙට යනව ගොඩක් පින් අක්කෙ අයියෙ විස්තර කිව්වට 🤗❤️
පරිස්සමින් ගිහින් එන්න ..ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බැලුවට..🙏👍🤗
අපිත් යනවා හෙට ☺️🧡
@@sasrikamadurangi7789 බොහොම හොඳයි ..තෙරැවන් සරණයි යන හැමෝටම ..🙏❤️
2ර
Iyamai
Thank you ❤️
Api oka hadanna kaapu katta gana mathakwenakota maara sathutak danene🙏🙏🙏
ඒ ඔබ විදපු වෙහෙස මහන්සියෙ ප්‍රතිපලය තමයි මේ ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට ..🙏❤️
🙏🙏🙏
👍🙏❤️
Sadu...sadu....sadu.....
සාදු සාදු සාදු 🙏 ❤️
🎉❤❤❤❤❤❤❤
Thank you ❤️ ❤️ ❤️
Duppath asarana ayata gamak,gewal tikak heduwaanam kopamana pinda😊
@@PremanandaRathnayake ඔව්...ඒකත් ඇත්ත තමයි ..ඒ ඔබගේ මතය ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට..❤️🙏
Oyalata puluwannam dambulle inna ayata kuragala wadinna yanna lesima margaya ha dura dakwannako
දඹුල්ලේ ඉදන් එනව නම් හරහා ගිරිඋල්ල , මීරිගම , නිට්ටඹුව , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ හරහා තංජන්තැන්න ගම්මානයට (කූරගල පිංබිමට ) එන්න පුලුවන් ..මේක තමයි එනව නම් තියෙන ලගම පාර..එහෙම නැතිනම් තවත් පාරවල් තියෙනව .. දඹුල්ල , මහියංගනය ,බිබිල , වැල්ලවාය ,කුඩාඔය පැත්තෙන් කූරගලට එන්නත් පුලුවන් .. ..පහසු මාර්ගයකින් ඇවිත් වැදපුදාගැනීමට හැකියාව ඉක්මනින්ම ලැබේවා කීයා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි 🙏
Kura gala saha rajanan hata maga namas karaya wawa sadu 🌷👃🌷 sadu 🌷👃🌷 sadu 🌷👃🌷 pin walh oba dapolata bohoma pin api nodanna dawal lhawa kopamana alhida danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🌷👃👃🌷🌷👃👃👃👃👃👃👃👃👃🌸🌺🌸🌺👃
බොහොම ස්තූතියි comment එකට..මේ රටේ සිද්ධස්ථාන මෙන්ම මේ රටේ සුන්දරත්වය විදින්න , නරඹන්න දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න..ඔබටත් තෙරැවන් සරණයි ..👍🙏❤️
Danna kenek kiyanavada naginna kilo mitar kiyak thiyenavada kiyala
@@PrasadNuwan-h1s කිලෝමීටරයක් දෙකක් නම් තියෙයි ඔක්කොම වැදගෙන එද්දී ..👍🙏
Apith 1 wenida yannewa apita kiyanneko wayeseka ayeta wahanneyekjn yanne puluwan petthak thiyennewade bs
@@gulawaththgeanoma6238 ou..oya pansale hama thanatama wahanayak yanna puluwan vidihata para hadala thiyenne ..onama thanakata yanna ..eth sure naththe thamange wahaneka yanna denawada nadda kiyana eka . Wheelchair ekaka unath yanna puluwan ..man hithanne aniwarayen wayasaka ayata yanna puluwan vidihe kramawedayak thiyennama one.mokada godak dura pansala wate avidinna thiyena nisa , wayasaka ayata echchara dura pain yanna bari nisa ekatamokakma hari vidihak athi..eth api gyata mata oka hoya ganna maga aruna..ekata sory...🙏
@@travelyamanratawate6052 thank you somach
Thanks ❤
🙏❤️👍
Kuragalata ana pahsu para kiyanna kegalle sita
කෑගල්ලෙ ඉදන් එනව නම් පිටගලදෙනිය ,උඩුගම ,අටාල ,කොටියාකුඹුර ,රුවන්වැල්ල හරහා මාගම්මන දෙහිඕවිට ඇහැලියගොඩ හරහා බලංගොඩ ට ඇවිත් බලංගොඩින් කූරගල එන්න පුලුවන් ..🙏❤️
❤
❤️👍
මරු නේ අනෙ😮
බොහොම ස්තූතියි ..👍🙏❤️
Oya dapu marga deke km pramanayan danna puluwanda
දඹුල්ල ගිරිඋල්ල පැත්තෙන් නම් 241km වගේ වෙයි..අනිත් පාරෙන් එනව නම් 253km වගේ තියෙනව ..🙏❤️
😮
❤️❤️❤️👍
Godak hodi pinsidda wenawa dennstams
බොහොම ස්තූතියි 🙏👍❤️
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️🙏👍
saadu !!! saadu !!! saadu !!!
තෙරැවන් සරණයි ❤️🙏
දන්න කෙනෙක් කියන්න කෝ නුවර ඉදන් එන්න පුලුවන් ලගම පාර
නුවර , ගම්පොළ ,නාවලපිටිය ,ගිනිගත්හේන ,හැටන් ,බොගවන්තලාව, නාලුවෙල , colombo Batticaloa hwy එකේ බලංගොඩ එන්න පුලුවන් ..පාරවල් කීපයක් තියෙනව .google map එකෙක් ටිකක් බලන්න..
🙏🙏🙏🙏🙏🙏
කෑගල්ල අවිස්සාවේල්ල රත්නපුරේ හරහා
මහනුවර ඉදම් හැටන් , දික්ඔය ,නෝර්වුඩ් හරහා බගවන්තලාවට එන්න, එතනින් පින්නවල, හරහා ඇවිල්ලා වැටෙනවා කොළඹ බදුල්ල පාරට , හරියටම රත්මලවින්න හංදියට , මෙතනින් වමට දාලා ගියත් යන්න පුළුවන් ,දකුණට දාලා බලංගොඩ town එකට ඇවිල්ලා එතනින් කල්තොට පාරට හැරිලා රජවක හරහා තන්ජන්තැන්නට එන්නත් පුළුවන් . අර කලින් කියුව රත්මලවින්න හන්දියෙන් වමට දාලා පඹහින්න හන්දියට ඇවිල්ලා sabaragamu university එක හරහා රජවකට ඇවිල්ලා එතනින් ආයිත් වමට හැරිලා තන්ජන්තැන්නට එන්න පුළුවන් , පඹහින්න campus එක හරහා එන පාර හරිම ලස්සනයි. සමනලවැව ජලාශයත් බලාගෙනම එන්න පුළුවන් .❤🙏
Pliz mata yanne kohomada kiyanawada?mannam kurunegala
කුරුණෑගල ඉදන් බලන්ගොඩ ට යන්න..බලංගොඩින් කල්තොට මාර්ගයේ ඉදිරියටම යනකොට මේ පංසල හමුවෙනවා ...බලංගොඩ හතරමන් හංදියෙන් දකුනට තමයි කල්තොට මාර්ගය තියෙන්නෙ ..බලංගොඩ ඉදන් කිලෝමීටර් 24ක් යන්න ඕනෙ ..👍
Bohoma isthuthei
@@nayanadamayanthi5256 🙏🙏🙏❤️
Koheda තියෙන්නේ
බලංගොඩ නගරයෙන් කල්තොට මාර්ගයේ තන්ජන්තැන්න කියන ගමේ තමයි මේ සුන්දර පුදබිම තියෙන්නෙ ...👍
Yanna amaru kenekuta yanna widiyak nedda udata
Yanna puluwan ..para hodatama thiyenawa ..aluthin para hadala thiyenne ..wheel chair ekaka unath kisima prashnayak nathuwa yanna puluwan ..anika man hithanne ehema yanna apahasuma nam wahanema unath yanna puluwan vidiyata para hadala thiyenne .anika dan electric wahanath thiyenawa athule eheta meheta yanna puluwan wenna hadala..kohoma unath baya wenna epa .yanna puluwan vidihata para hodatama hadala thiyenawa ..👍❤️
Supiri oyadenna pinwanthai
@Sisira-f9d ගොඩාක් ස්තූතියි ...ඔබට තෙරුවන් සරණයි ..🙏🥰
Vdio ගොඩක්ම ලස්සනයි ❤️💝 , අනේ අයියේ අක්කගෙ කරෙන් බෑග් එක ගන්නකො 🥲🌹
අනේ thank you so much❤️ .. හැමෝම කියන කතාවක් තමයි ඕක..ආදරෙයි හදවතින්ම ❤️මං බෑග් එක ගන්නම්..🤗..දිගටම අපිත් එක්ක ඉන්න...
Thank s❤ පොලොන්නරුවේ ඉඳලා යන්න තියෙන ළඟම මාර්ගය කියන්නකෝ මල්ලි ❤
පොලොන්නරුව ඉදන් එන කෙනෙක් නම් අනුරාධපුරයට ඇවිත් එන එක ලේසිවෙයි..අනුරාධපුර නගරය ,තලාව , තබුත්තේගම , අඹන්පොල , වාරියපොල , කටුපොත නාරම්ම හරහා ගිරිඋල්ල , මීරිගම , නිට්ටඹුව , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ හරහා තංජන්තැන්න ගම්මානයට (කූරගල පිංබිමට ) එන්න පුලුවන් ..මේක තමයි එනව නම් තියෙන ලගම පාර අනුරාධපුර ඉදන්..කිලෝමීටර් 289 ක් තියෙනව මේ පාරෙන් එනව නම්..එහෙම නැතිනම් තවත් පාරවල් තියෙනව ..අනුරාධපුර , තලාව , එප්පාවල , ගල්නෑව , මොරගොල්ලෑගම , පොල්පිතිගම , ඉබ්බාගමුව , කුරුණෑගල පොතුහැර , මොරගොල්ල , දේවාලේගම ,පිටගලදෙනිය , උඩගම ,ඇටවල ,කොටියාකුඹුර , රුවන්වැල්ල ,කරවනැල්ල , මාගම්මන ,පනාවල ,ඇහැලියගොඩ ,රත්නපුර , පැල්මඩුල්ල , බලංගොඩ හරහාද කූරගල එන්න පුලුවන් ..මේ පාරෙන් කිලෝමීටර් 295ක් වගේ තියෙනව ..ඒහෙම නැතිනම් අනුරාධපුර , දඹුල්ල , මහියංගනය ,බිබිල , වැල්ලවාය ,කුඩාඔය පැත්තෙන් කූරගලට එන්නත් පුලුවන් ..එහෙන් නම් ගොඩාක් දුර වැඩියි..කිලෝමීටර් 355ක් වගේ තියෙනව ..පහසු මාර්ගයකින් ඇවිත් වැදපුදාගැනීමට හැකියාව ඉක්මනින්ම ලැබේවා කීයා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි 🙏
අනුරාධපුරේ ඉදලා යන්වනම් කොහොමද යන්නේ අයියේ.අනිවාර්යයෙන්ම කියලා එවන්න අයියේ..
අනුරාධපුර ඉදන් එන කෙනෙක් නම් අනුරාධපුර නගරය ,තලාව , තබුත්තේගම , අඹන්පොල , වාරියපොල , කටුපොත නාරම්ම හරහා ගිරිඋල්ල , මීරිගම , නිට්ටඹුව , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ හරහා තංජන්තැන්න ගම්මානයට (කූරගල පිංබිමට ) එන්න පුලුවන් ..මේක තමයි එනව නම් තියෙන ලගම පාර අනුරාධපුර ඉදන්..කිලෝමීටර් 289 ක් තියෙනව මේ පාරෙන් එනව නම්..එහෙම නැතිනම් තවත් පාරවල් තියෙනව ..අනුරාධපුර , තලාව , එප්පාවල , ගල්නෑව , මොරගොල්ලෑගම , පොල්පිතිගම , ඉබ්බාගමුව , කුරුණෑගල පොතුහැර , මොරගොල්ල , දේවාලේගම ,පිටගලදෙනිය , උඩගම ,ඇටවල ,කොටියාකුඹුර , රුවන්වැල්ල ,කරවනැල්ල , මාගම්මන ,පනාවල ,ඇහැලියගොඩ ,රත්නපුර , පැල්මඩුල්ල , බලංගොඩ හරහාද කූරගල එන්න පුලුවන් ..මේ පාරෙන් කිලෝමීටර් 295ක් වගේ තියෙනව ..ඒහෙම නැතිනම් අනුරාධපුර , දඹුල්ල , මහියංගනය ,බිබිල , වැල්ලවාය ,කුඩාඔය පැත්තෙන් කූරගලට එන්නත් පුලුවන් ..එහෙන් නම් ගොඩාක් දුර වැඩියි..කිලෝමීටර් 355ක් වගේ තියෙනව ..පහසු මාර්ගයකින් ඇවිත් වැදපුදාගැනීමට හැකියාව ඉක්මනින්ම ලැබේවා කීයා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි 🙏
Dawalta yanna ba awwa wadi kiyanne aththada
ඔව්..ඒක නම් ඇත්ත..කකුල් පිච්චෙනව ..ඔක්කොම කොන්ක්‍රීට් කරලනෙ තියෙන්නෙ ..පාන්දරම යන්න..පුදුම ලස්සනක් තියෙන්නෙ ...අව්ව වැටෙන කොට නම් හෙවනක් හොයාගෙන හැමෝම දුවනව...👍❤️
August 10 enawa 🙈❤️
ඔයාලට තෙරැවන් සරණයි ..පරිස්සමින් ගිහින් එන්න ...🙏❤️👍
Please sangethe balana apeta karadarayk
බොහොම ස්තූතියි ඔබ දැනුවත් කිරීම පිළිබඳව .. අඩුපාඩු අපි හදාගන්න උත්සහ කරන්නම්..❤️👍
කූරගල වීඩියෝ එක බැලුවා..හරිම ලස්සනයි ..ගොඩක්ම පඩි නගින්න තියෙනවා ද ?තාත්තාට ඇවිදින්න අමාරුයි ..යන්න පුළුවන් වෙයිද?අනේ කියන්නකෝ..
බොහොම ස්තූතියි ..🙏 ඔය සිංහ ප්‍රතිමාව තියෙන ටික නම් කොහොම හරි යා ගන්න පුලුවන් ..රීට පස්සෙ ධාතු මංදිරය තියෙන ටිකට යන්න නම් ගොඩක්ම අමාරු නෑ..ඒත් පඩි ටික නම් නගින්න වෙයි..හැබැයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ වෙහෙර වහන්සේ තියෙන තැනට යන එකයි සමන්දේව ප්‍රතිමාව තියෙන තැනට යන එකයි තමයි ..මොකද ධාතු මංදිරය ලග ඉදන් ගොඩාක් දුරයි ඔය මං කියපු තැන් දෙකටම ..ඔයාට ගියහම තේරෙයි..අතින් පංසලක් වගේ නෙමෙයි ..ගොඩාක් දුර ඇවිදින්න නම් වෙනව වන්දනා කරන්න..හැබැයි ඔය හැමතැනටම යන්න පාර හොදටම හදල තියෙනව ..ඒත් වාහනයක පංසල ඇතුලෙ යන්න දෙනවද කියල නම් දන්නෙ නෑ..වාහනේම ඔය හැම තැනටම යන්න පුලුවන් විදිහට පාර නම් තියෙනව ..ඒත් මං දැක්කෙ නෑ කවුරුත් පුද්ගලික වාහනයෙන් ඔය තැන් වලට යනව.යන්න අමාරුයි නම් අවසර අරගෙන යන්න පුලුවන් වෙයි කියලත් හිතෙනව .මොකද ඔය විදිහෙ අපහසුතා තියෙන අය වගේම ආභාදිත අය ආවොත් වන්දනා කරන්න බැරිවෙනවනෙ එහෙම උනොත් ..නේද ..කෝකටත් වීල් චෙයාර් එකක් අරන් යන්න...එතකොට කොහොම හරි යන්න පුලුවන් වෙයි..මං ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ තාත්තට අපහසුතාවයක් නැතුව පුදබිම සම්පූර්ණයෙන්ම වැදපුදාගැනීමට හැකිවේවා කියලා..තෙරැවන් සරණයි ...🙏
දැන් ඔයිට වඩා ලස්සනයි❤
@@ManojaNimali එහෙමද...හොදයි එහෙනම්..🙏
හදන්න කලින් ඉස්සර ගියා අපි එතකොට කැලෑව තිනුනා වෙන තැනකින් පාර තිබුනෙ අපි මල් පූජා කරපුවා මුස්ලිම් අය පොඩි කරලා දානවා
එහෙමද ...දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ...අන්තවාදය දරැණුවට තිබුන තැනක් තමයි ඔය කූරගල ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට..❤️
බුදුගල පන්සලයි දුවිලි අැල්ලයි තව නානවනම් හොද තැනක් තියෙනවා හැබැයි පරිස්සමෙන්
එහෙමද ..ඒ තැන ගැන comment එකක් දාන්න ...
බුදුගල පන්සල ළඟයිද?. නාන්න තියෙන්නෙ මොන වගේ තැනකද 😊
@@thomasshelby5098 අපේ චැනල් එකට ඇවිත් බලන්න ..දූවිලි ඇල්ල සහ බුදුගල ගිය වීඩියෝ එකත් තියෙනව ..අපි නෑව ටිකත් වීඩියෝ එකේ තියෙනව ...පුදුම ලස්සන පරිසරයක්..
ua-cam.com/video/Enqlfjb3jR8/v-deo.html මේ ලින්ක් එක ඒ වීඩියෝ එකේ ...ඕක වැඩ කලේ නැතිනම් චැනල් එකට ගිහින් බලන්න ..කූරගල යනව නම් ඔය දෙකෙත් යන්නම ඕනෙ ..
@@travelyamanratawate6052 මේ දවස් වල කූරගල පැත්තෙ කාලගුණය කොහොමද කියල දන්නවද අයියෙ(අක්කෙ). වහිනවද, අව්වද, සීතලද කියන එක.
ජූනි 29 යන්න ඉන්නෙ 😁යන්න කලින් බැලුවා විස්තර
බොහොම ස්තූතියි ..අනේ පරිස්සමින් ගිහින් එන්න ..දූවිලි ඇල්ල බලන්නත් යන්න ..ගොඩාක් ලස්සනයි එතන ..දැනුවත් වෙන්න ඕනෙ නම් අපේ දූවිලි ඇල්ල වීඩියෝ එකක් තියෙනව ..ඒකත් බලන්න යන්න..ගොඩාක් අය නොදැනුවත්කම නිසා යන්නෙ නෑ..හරිම ලස්සන තැනක්..කූරගල පන්සල පාරෙම තව ටික දුරක් යනකොට හම්බෙනව..කූරගල වදින්න යන එකේ ඒ ටික දුර ගිහින් දිය ඇල්ල බැලුවට පාඩු නෑ..❤️👍
අපිත් 29 යන්න ඉන්නේ 😎
@@wenujawaidyarathna බොහොම හොඳයි ..පරිස්සමින් ගිහින් එන්න ..තෙරැවන් සරණයි ..දූවිලි ඇල්ල බලන්න යන්න..🔥👍
සවස 6 න් පස්සෙ යන්න පුලුවන්ද
ඒ දවස් වල නම් යන්න දුන්නෙ නෑ...🙏
Paya keyak yanawada?
කොළඹ ඉදන් යන්න පැය 3ක් වගේ යනව..පාන්දරම ගියා නම් ඉක්මනින් යන්න පුලුවන් ..කොහොම ගියත් පැය 3ක් වගේ යයි..👍
ලෙනගල සිරිපා අනුරුව දැම්මද
www.tiktok.com/@travelyamanratawate/video/7232550694014700801?_r=1&u_code=d45deml21868kd&preview_pb=0&sharer_language=en&_d=dd870jh1j6ghkc&share_item_id=7232550694014700801&source=h5_m×tamp=1684323731&user_id=6645460807122599942&sec_user_id=MS4wLjABAAAAw4kv4npv5ByYtfb0d52d5XkmBES_tDSLA8hfiFN8TUVtAKw4ABZnPxjpXdhFiNUp&share_iid=7153445039401928475&share_link_id=dd9e2511-0ce5-438f-bb11-9941bdb4d3ab&share_app_id=1233&ugbiz_name=Main&ug_btm=b8727%2Cb2878 මේ ලින්ක් එකෙන් බලන්න අපේ හාමුදුරුවො..පොහොය දවස් ටිකේ කලේ short video වගයක් ..තොරණ , කූඩු වගේ තැන් වල කෙටි වීඩියෝ ටිකක් තමයි කලේ..අපි ලෙනගල සිරිපා අනුරුව නිර්මාණයෙත් කෙටි වීඩියෝ එකක් තමයි කලේ..ඔය ලින්ක් එකෙන් ගිහාම බලන්න පුලුවන් ..🙏🙏🙏
Is there a three wheeler service to go to the top
@@GnanaJinadasa yes ...❤️👍
thank you💖
මාගේ මතකයේ හැටියට පුරාන ගල් ලෙන් කිහිපයක් තියනවා ඔබගේ video එකේ එවා නැහැ ඔබට මග හැරුණා ද නැතිනම් යන්න දෙන්නේ නැද්ද ඔබගේ video හොදයි
@@jayanthamendis3785 බොහොම ස්තූතයි අදහස් දැක්වීමට ..🙏👌👍 මං හිතන්නෙ මට මග හැරෙන්න ඇති ...❤️
මම හිතනවිදිහට වරා මල් බුදුන් වහන්සේට පූජා කරන් නෑ
ඒක නම් හරියටම දන්නෙ නෑ..නමුත් මං බොහෝ තැන් වලදී දැකල තියෙනව වරා මල් පූජා කරනව..අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන්ට පවා..බොහොම ස්තූතියි අදහසට..මං හොයල බලන්නම්..👍❤️🙏
මොකක්ද මේ මුස්ලිම් උන් මේ කූරගලට භූමිය අල්ලන්න යනව කියන්නෙ?
කලින් මේ කූරගල අත්පත් කරගෙන හිටියේ තනිකරම මුස්ලිම් ජනතාව ..කූරගල කියන්නෙ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්තානයක්..මූස්ලිම්වරු මේ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ගොඩාක් තැන් විනාශ කරල තිබුන ..නමුත් මේ වෙනකොට සම්පූර්ණ නිදහස් කලාපයක් වෙලා තියෙනව ..අද රීයෙ තත්වය නම් කොහොමද කියල දන්නෙ නෑ..ඒත් අපි ගිය දවස් වල නම් කිසිම ගැටලුවක් තිබුණෙ නෑ ..🙏❤️👍
@@travelyamanratawate6052 මුස්ලිම් අන්තවාදීන්ට මෙච්චර බලයක් කොහොමද මේ භුමි වල අයත් පූජාභූමි රකින්න ආයතන කොහේද ඉන්නෙ, එත්ස්කොට ලංකාවෙ ගොඩක් නිධන් වස්තුව හාරනන්නෙ මුස්ලිම් උන්ද? ඒව අපේ සිංහල මුනිස්සුන්ට රැකෙන්න තියල තියෙන දේවල්,අපිට අපි හදපු ගහලක් කපන්න බෑ,,,
Podi Muslim palliyak tiyanawa athanama
Podi Muslim palliyak tiyanawa athanama
පුරාවිද්‍යා සියලු ස්තාන වල ,නිධන් හොරකමට උන් එන්නෙ ,මේව ඉතිරි කරේ අපේ මුතුන් මිත්තො අපේ දරුවන්ට,මේක නතර වෙන්නැත් නම් උරුම කරයෝ එකට හිටගන්න ඕනි,, අපේ දේ රැකගන්න අපි මැදිහත් වෙන්න ඕනි,,,ලංකා ව පුරා අපේ මිනිසු ඇස ගහගෙන ඉන්න ඕනි,,,
තෙරැවන්සරනයි
@@chandimalchandimal2575 ❤️🙏තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤
@@dilrukshimudalige5705 ❤️❤️❤️❤️🙏🙏🙏
❤
❤️👍
❤❤❤❤❤❤❤
@@dineshchinthaka5768 ❤️💕❤️
❤
@rupakanthisamaranayaka9169 ❤️🙏