Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
මේ ගීතය කෙතරම් අපූරුවට ඔවුන් ගැයුවාද කිව්වොත් අදටත් රූපවාහිනියේ ප්‍රචාරය වන්නේ මේ බාලිකාවන් ඉදිරිපත් කල මේ ගැයුමයි. එතන පසුබිමින් තම්මැට්ටම් වයන්නෙ ජනනාත් වරකාගොඩ .
මේ ගීතය සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්යාලයේ සිසුවියන් ට මේ අයුරින් මුලින්ම සොඳුරු ලෙස ගයන්නට පුරුදු පුහුණු කල තනුජා ප්‍රියන්ති බන්දුල සංගීත ගුරුතුමිය පෙරේදා 2022 අගෝස්තු 23 දා මෙලොවින් සමුගෙන ඇති බව දැන ගතිමි.ඒ ශ්‍රේෂ්ඨ සංගීත ගුරුතුමිය මෙන්ම සංගීතඥවරියට අජරාමර නිවන් සුව අත්වේවා!🙏🙏🙏
නිවන් සුව ලැබේවා ආදරණීය තනුජා මැඩම් 🙏🙏🙏
🙏❤️
niwan suwa!!!
Niwan suwa
🙏🙏🙏🙏
ගෙදරදී ආසාවටවත් සිංදුවක් නොකියන අපේ අක්කා රූපවාහිනී එකේ කියපු එකම සිංදුව.
අක්කට දැන් වයස කීයද?
@@dreamflixstudio1673 85
මේ ගීත අහද්දී හිතට එන හැගීම වචනයෙන් කියලා නිම කරන්න බැහැ...ජාතිකාලය උපරිමෙන් තියෙන ගීතයක් මේ....
මට මේ සිංදුව අදටත් මතකයි...පොඩි කාලේ හරි ආසාවෙන් අහපු සිංදුවක්❤❤❤❤❤❤👈👈👈
දෙවියනේ..අපේ සුන්දර ළමා කාලය සිහිගැන්වෙනවා..❤️❤️❤️
ලංකාවෙ ක්‍රිකට් වලට වඩා රග්බි ඉහළින් තිබුණු කාලේ...❤
2023 තවමත් ජීවමාන ගීතයකි...🙏🙏🙏 අදටත් කුඩා කාලය මතක් වෙනවා...
මේ සිංදුව මුලින්ම TV එකේ යනකොට මම හිටියේ 1 වසරේ....එදා වගේම හරිම ආදරෙයි මේ සිංදුවට❤💛
අනෙ මගෙ රට !!!! ස්තුතියි සහොදරියනි!!!!!
අභිමානවත් සිරිමාවියන්. ආඩම්බරයි. ❤
අම්මෝ එ කලේට ආයේ ගියා,කොච්චර සුන්දරද අපි පොඩි කාලේ😥😥😥
මේ සිංදුව මෙතන කියන ලමයි කී දෙනෙක් රට අත හැර ගිහින්ද දැන්... .. තමන්ගෙ රටේ අවසන් බිම් අගල තියෙනකම් හෝ තමන්ගේ ජීවිතය තියෙනකම්.. රට වෙනුවෙන් වැඩ කරන උත්තමයෝ අපිට තාමත් ඉන්න එක ගැන මම සතුටු වෙනව...ජය වේවා ශ්‍රී ලංකා.....සදා කල් වැජඹේවා...
Thank you for uploading this gem. Still remember this song being played in the morning broadcast at Sirimavo Bandaranaike Vidyalaya ❤️
අපි ගොඩක් පොඩි ඒ කාලේ රටක සංවර්ධනයක් කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙ නෑ .ඒත් දැන් හිතෙනවා ඒ කාලේ මීට වඩා හොදයි කියලා .
ළමා කාලයට යන්න ඇත්නම්. සල්ලි තිබ්බේ නැතත් සතුටින් hitiyaa
මේ ගීතයක් පමණක් නොවෙයි. මේ අපේ ළමා කාලය. 🧡🧡
සත්තකින්ම ඔව්
පසුබිම - ආනන්ද විද්‍යාලයේ ආනන්ද විහාරය 🙂
brings back old childhood memories, thanx for uploading.
No hard feelings. but I think this version is way more better than original.
That's so trip . This is another kind of feeling
Lakmini udawatta also there..nice song...👍👍
I heard this song in 1997 ,still loves this one ❤️🇱🇰🇱🇰❤️
Thank you for sharing this one nostalgic memory 🇱🇰🇱🇰🙂👍
Great tribute to Late Thanuja Bandula madam... Who created voice of Sirimavo Bandaranayake Vidyala. Yesterday, she said good bye to us 😔
Podi kale idan Ada 39 years wenakam ahanna asama geetayak. Lassanata kiyana oya homotama hugak adarei . Dan grade 8 Sinhala teach karana mata me song eka uganwanna unu eka mata harima satutak 👍👍👍❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
godak kalekin ahuwe me sinduwa. podi kale ahapu e hagima adatat danenawa ... godak sthuthi obata....
වැසි වසිනා අහස අපි මුතු බඳිනා මුහුද අපිමිණි දිලෙනා පොළොව අපිසිරි ලංකා රටම අපිඅපේ පැතුම් අහසට විහිදී යයි කම්හල්වල දුම් වළලු දිගේඅපේම දහදිය මුගුරු ගලා එයි ගංගා හෝ ඇල දොළ ඉවුරු දිගේගත වැකි දුහුවිලි රණ බරණයිදහඩිය මඩ විළවුන් සුවඳයිරට වෙනුයෙන් ගත සිත වෙහෙසෙයි සිත සතුටේ උල්පත එතනයිවැසියෝ අපි පුර වැසියෝරට රකිනා ජනතාවෝදෙරණ පලා මිණි කැට මතුවන්නටඅප අත දෙනතුරු බලා හිඳීබලව් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැඟෙන හැටිවැසියෝ අපි පුර වැසියෝරට රකිනා ජනතාවෝසිරි ලංකා - සිරි ලංකා සිරි ලංකා රටම අපි
Thank you very much mahansi wee Gee Pada tika dammata...
Adatath ahanawa puduma asai me sinduwata❤❤❤
ඒ වගේ රටක් පාලකයෝ විනාශ කරේ
Proud to be a Sirimavian🙏🙏
මේ මගෙ රටයි මා ඉපදුණ රටයි මගෙ රටට ආදරෙයි මැරෙන්නේ මගේ රටෙයි❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
This is the best version of this song
දැන් අපි නියම පුරවැසියෝ සහෝදරයා කියලා කියන්න පුලුවන් අපේ ප්න්තියේ එකෙක් ජනාධිපති වෙලා ඉන්නවා
I love this song since my childhood
Still love this song ❤️
2024 ❤
Thanks for uploading.
සිරි ලංකාවට ජය
Aapahu atheethayata giya,harima aasawen ahapu geethayak...
ලක්මිණි උඩවත්ත අක්කා
මේක මුතුහර ගිතය නොවේ.. ජාතික ළමා ගිතය වෙන්න ඕනේ ❤️❤️
Podi kale nitharama ahuwa mathakai. 😍😍😍😍
Issara ahana sinduwaa. Ammbooo
Were you on this Gethmini?
කාබාසිනි ගෝටා තක්කඩියාව පන්නලා අපි පොඩි කාලෙ තිබ්බ දේශාභිමානය යළි ඇති කරමු
අනේ මගේ පුංචි කාලේ❤❤🙏🙏🙏
Supiri sinduwa.
❤❤❤
Ayeth punchi kalata giya
අනේ ඒ කාලෙ ආයෙ ගන්න බෑ😥😥
sirimavians
very nice...thx dear
niyamai akka
අන්ලයික් කරපු පරයෝ ටික කවුද මංදා...
Nice song
🥺🥺🥺🥺
😍😍😍😍😍😍😍😍😍
🤩😍😘😊👍
nice
පොඩ්ඩක් වෙනස් කරලා ගත්තනම් ලංකාවේ ජාතික ගීයට වඩාත් සුදුසු ගීතයක්
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
මේ ගීතය කෙතරම් අපූරුවට ඔවුන් ගැයුවාද කිව්වොත් අදටත් රූපවාහිනියේ ප්‍රචාරය වන්නේ මේ බාලිකාවන් ඉදිරිපත් කල මේ ගැයුමයි. එතන පසුබිමින් තම්මැට්ටම් වයන්නෙ ජනනාත් වරකාගොඩ .
මේ ගීතය සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්යාලයේ සිසුවියන් ට මේ අයුරින් මුලින්ම සොඳුරු ලෙස ගයන්නට පුරුදු පුහුණු කල තනුජා ප්‍රියන්ති බන්දුල සංගීත ගුරුතුමිය පෙරේදා 2022 අගෝස්තු 23 දා මෙලොවින් සමුගෙන ඇති බව දැන ගතිමි.
ඒ ශ්‍රේෂ්ඨ සංගීත ගුරුතුමිය මෙන්ම සංගීතඥවරියට අජරාමර නිවන් සුව අත්වේවා!🙏🙏🙏
නිවන් සුව ලැබේවා ආදරණීය තනුජා මැඩම් 🙏🙏🙏
🙏❤️
niwan suwa!!!
Niwan suwa
🙏🙏🙏🙏
ගෙදරදී ආසාවටවත් සිංදුවක් නොකියන අපේ අක්කා රූපවාහිනී එකේ කියපු එකම සිංදුව.
අක්කට දැන් වයස කීයද?
@@dreamflixstudio1673 85
මේ ගීත අහද්දී හිතට එන හැගීම වචනයෙන් කියලා නිම කරන්න බැහැ...ජාතිකාලය උපරිමෙන් තියෙන ගීතයක් මේ....
මට මේ සිංදුව අදටත් මතකයි...පොඩි කාලේ හරි ආසාවෙන් අහපු සිංදුවක්❤❤❤❤❤❤👈👈👈
දෙවියනේ..අපේ සුන්දර ළමා කාලය සිහිගැන්වෙනවා..❤️❤️❤️
ලංකාවෙ ක්‍රිකට් වලට වඩා රග්බි ඉහළින් තිබුණු කාලේ...❤
2023 තවමත් ජීවමාන ගීතයකි...🙏🙏🙏 අදටත් කුඩා කාලය මතක් වෙනවා...
මේ සිංදුව මුලින්ම TV එකේ යනකොට මම හිටියේ 1 වසරේ....
එදා වගේම හරිම ආදරෙයි මේ සිංදුවට❤💛
අනෙ මගෙ රට !!!! ස්තුතියි සහොදරියනි!!!!!
අභිමානවත් සිරිමාවියන්. ආඩම්බරයි. ❤
අම්මෝ එ කලේට ආයේ ගියා,කොච්චර සුන්දරද අපි පොඩි කාලේ😥😥😥
මේ සිංදුව මෙතන කියන ලමයි කී දෙනෙක් රට අත හැර ගිහින්ද දැන්... .. තමන්ගෙ රටේ අවසන් බිම් අගල තියෙනකම් හෝ තමන්ගේ ජීවිතය තියෙනකම්.. රට වෙනුවෙන් වැඩ කරන උත්තමයෝ අපිට තාමත් ඉන්න එක ගැන මම සතුටු වෙනව...ජය වේවා ශ්‍රී ලංකා.....සදා කල් වැජඹේවා...
Thank you for uploading this gem. Still remember this song being played in the morning broadcast at Sirimavo Bandaranaike Vidyalaya ❤️
අපි ගොඩක් පොඩි ඒ කාලේ රටක සංවර්ධනයක් කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙ නෑ .ඒත් දැන් හිතෙනවා ඒ කාලේ මීට වඩා හොදයි කියලා .
ළමා කාලයට යන්න ඇත්නම්. සල්ලි තිබ්බේ නැතත් සතුටින් hitiyaa
මේ ගීතයක් පමණක් නොවෙයි. මේ අපේ ළමා කාලය. 🧡🧡
සත්තකින්ම ඔව්
පසුබිම - ආනන්ද විද්‍යාලයේ ආනන්ද විහාරය 🙂
brings back old childhood memories, thanx for uploading.
No hard feelings. but I think this version is way more better than original.
That's so trip . This is another kind of feeling
Lakmini udawatta also there..nice song...👍👍
I heard this song in 1997 ,still loves this one ❤️🇱🇰🇱🇰❤️
Thank you for sharing this one nostalgic memory 🇱🇰🇱🇰🙂👍
Great tribute to Late Thanuja Bandula madam... Who created voice of Sirimavo Bandaranayake Vidyala.
Yesterday, she said good bye to us 😔
Podi kale idan Ada 39 years wenakam ahanna asama geetayak. Lassanata kiyana oya homotama hugak adarei . Dan grade 8 Sinhala teach karana mata me song eka uganwanna unu eka mata harima satutak 👍👍👍❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
godak kalekin ahuwe me sinduwa. podi kale ahapu e hagima adatat danenawa ... godak sthuthi obata....
වැසි වසිනා අහස අපි
මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව අපි
සිරි ලංකා රටම අපි
අපේ පැතුම් අහසට විහිදී යයි
කම්හල්වල දුම් වළලු දිගේ
අපේම දහදිය මුගුරු ගලා එයි
ගංගා හෝ ඇල දොළ ඉවුරු දිගේ
ගත වැකි දුහුවිලි රණ බරණයි
දහඩිය මඩ විළවුන් සුවඳයි
රට වෙනුයෙන් ගත සිත වෙහෙසෙයි
සිත සතුටේ උල්පත එතනයි
වැසියෝ අපි පුර වැසියෝ
රට රකිනා ජනතාවෝ
දෙරණ පලා මිණි කැට මතුවන්නට
අප අත දෙනතුරු බලා හිඳී
බලව් යොමා නෙත අපේම මාවත
අපේ අතින් ගොඩ නැඟෙන හැටි
වැසියෝ අපි පුර වැසියෝ
රට රකිනා ජනතාවෝ
සිරි ලංකා - සිරි ලංකා