අනුරාධ සර්ගෙ Clz එකේදී කතා කරපු 0 ඉදන් ගොඩගියපු පට්ටම චරිතයක් | Anuradha perera | physics | 2023

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 34

  • @U_CAN__
    @U_CAN__  Рік тому +19

    දවසක ගොඩයන්න හීන දකින අය විතරක් subscribe කරලා එකතු වෙන්න 🤍✨
    Telegram channel -
    t.me/U_C_A_N
    Whatsapp group -
    chat.whatsapp.com/K6lVZ234W1Q4uD3qOs2obt

  • @F65Czh
    @F65Czh Рік тому +8

    Mama than hodatama pallehata watila inne habai Mama pasuthawenne na kohomahari Mama Medicine yanawaaaamai hodama district rank eka ekka❤❤❤❤❤ yanawaaami

  • @Kinkithetravelerundersun
    @Kinkithetravelerundersun 11 місяців тому +3

    ඒ කතාව ලස්සනයි❤❤❤❤

  • @DL12323
    @DL12323 Рік тому +8

    Thank you aiye😊 Congratulations 🎉😊

  • @slproduction5558
    @slproduction5558 Рік тому +7

    Thanks bozaa me wage videos genn wa ta❤ adarei bn❤

  • @slproduction5558
    @slproduction5558 Рік тому +8

    Anne padam karann Tips tikak onne meya genn ma 😊❤

  • @navanjaladevindi470
    @navanjaladevindi470 Рік тому +7

    Gammak ayiya oya nm ❤❤

  • @premasiris.a6921
    @premasiris.a6921 Рік тому +14

    Mama shishyatwe 144y1 mama dan maths karanne olewel kale 90 ganan tibba kohomahari dan karanne maths injek wenna asai , e unat game unta prashneyak mage buddi mattama

    • @slproduction5558
      @slproduction5558 Рік тому +8

      Kohomath api ta harry yanawa balam inn un ta ba bn 😂
      Owa hiththnn epa uba tapuluwann engineer kennek wenna mahannsi wela wada karamm ethakota harry bn

    • @slproduction5558
      @slproduction5558 Рік тому +3

      Oye eka eka kiyann ewa ganan ganna yann epa ethakota api ta dannema nathuwa kela wenn wa eka nisa thaman ta puluwann kiyala witharakk olluwe thiyagann
      දිගු ගමනකට සුබපැතුම් ❤

    • @CAR_1_2_3
      @CAR_1_2_3 Рік тому +1

      ගමේ උන් අදාළ නෑ ඒ මිනිස්සු නෙවෙයි නේ ඔයාට කන්න බොන්න දෙන්නේ. ශිෂ්‍යත්ව , O/L ලොකු results දාපු උන් ඉන්නවා A/L වලට ඇවිත් කෙලවගන්න. අනික ශිෂ්‍යත්ව වගේ ඒවල results A/L වලට වැඩක් නෑ. ඔයාගේ target එකට යන්න ඔයා උපරිම කැපවෙලා වැඩ කරන්න

    • @induwara2513
      @induwara2513 Рік тому +2

      Wada karahan ban bari deyak na💪

    • @GenukaKithsilu-of4ye
      @GenukaKithsilu-of4ye Рік тому +2

      අනේ ළමයෝ මොන ගමක උනත් වැඩිපුරම ඉන්නේ තමන්ට වඩා අනිත් අයට හරියනවට වඩා වරදිනවට කැමති මිනිස්සු.ඉතින් එහෙම මිනිස්සු වෙනුවෙන් අඩුම ගාණේ අපේ සිතිවිල්ලක්වත් නාස්ති කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.අඩුම දෙමව්පියෝ වෙන මොකක් හරි හිත රිදෙන දෙයක් කිව්වත් කිසිම ගාණක්වත් ගන්න එපා.ඔයාට පුළුවන් පුළුවන් පුළුවන්මයි 👊❣️

  • @sandunishashikala-x4v
    @sandunishashikala-x4v Рік тому +4

    Thnkz aiyee

  • @warunakaushalya4554
    @warunakaushalya4554 Рік тому +8

    🥰😘

  • @sandyadilrukshi5811
    @sandyadilrukshi5811 Рік тому +6

    🥺🥺🙏🙏🙏

  • @sugathchandana3312
    @sugathchandana3312 Рік тому +4

    Sir o /l risalt eka avama kohomada science karanna

    • @ssd853
      @ssd853 Рік тому

      C 6 th athi

  • @premasiris.a6921
    @premasiris.a6921 Рік тому +6

    😢😢😢😢

  • @chamaramadushan1994
    @chamaramadushan1994 Рік тому +2

    Aiye oyage o/l risalt kohomada

  • @chamaramadushan1994
    @chamaramadushan1994 Рік тому +5

    Olewal risalt kohomada

    • @chamaramadushan1994
      @chamaramadushan1994 Рік тому +1

      Mata denaganna ona une A/l කොච්චර හොදට පාස් උනත් Ol awlnam wedak nedda

    • @ssd853
      @ssd853 Рік тому +3

      Ehema ekak na ol vadak na AL vadagth

  • @Malith1105
    @Malith1105 Рік тому +28

    වැඩකරපු විඳියත් කියන vedio නැද්ද???

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. Рік тому +11

    Mona engineering kyld qe eya

  • @priyankanilmini1321
    @priyankanilmini1321 Рік тому +3

    Aiye oya exam ekata kochchara kalayak thiyeddida wada kare

  • @Denuma_Ganna
    @Denuma_Ganna Рік тому +5

    😢📌❤️

  • @ssd853
    @ssd853 Рік тому +2

    Anuradha sirge contact number thiyenvd