ආදරයක කඳුළු ගීත 16 - අජිත් මුතුකුමාරණ

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 325

  • @shankashanka4437
    @shankashanka4437 2 дні тому +1

    ආදරයක කඳුළු සාගරයට වැඩිලු

  • @nayominayomi4018
    @nayominayomi4018 Рік тому +46

    ඒ කාලේ පිස්සුවක් වගේ එකතු කරා හැම කැසට් එකම අජිත් ගේ.

  • @JayKuw
    @JayKuw 3 місяці тому +14

    පාසල් වයසෙ තමා පිස්සුවෙන් මේ සිංදු පොත්වල පිටු පිරෙව්වෙ. ආදරෙයි ඒ කාලෙට මතක් වෙද්දි ඒ ජීවිතේ කදුලු එනවා ඇස් වලට❤❤❤

  • @vijithakumara4860
    @vijithakumara4860 3 місяці тому +15

    අදත් අහන්නේ මේවා තමයි ❤️❤️ 2024.9.16 ආදරෙයි හැමදාම ❤️❤️

    • @chutichuti9803
      @chutichuti9803 2 місяці тому

      එදාත් ඇහුවා ❤ අද වලන් පිඟන් හෝදන ගමන් අහන්නේ යන්න පුලුවන්නම් අද ඒ අතීතයට අද තනි වෙලා ඉන්නේ නෑ 😢😢😢😢😢

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 2 місяці тому +7

    2004 අවුරුද්දේ නිවාඩු ඉවර වෙලා කුරුණෑගල ඉඳලා කදුරුවෙල stand එකට යනවා බස් එකේ ඔය සින්දු තමයි දාලා තිබ්බේ ගලේවෙලට යනකොට නින්දත් යනවාකොහොම හරි ඇරලා අහගෙනත් යනවා ඉතින් ඒ දවස්වල හැම බස් එක්කම තිබ්බේ මේවා තමයි හරිම ආදරණීය සින්දු දැන් බස්වල සමහර වෙලාවට කුණුහරපත් ඇහෙනවා 12:56 12:57 12:58

  • @KumariKumari-o5d
    @KumariKumari-o5d 4 місяці тому +9

    අවුරුදු ගානක් ආපස්සට අරන් යන්න පූළුවන් මෙ සින්දු වලට අපෙ මතක ලස්සන යි

  • @AnushaEkanayaka-w1t
    @AnushaEkanayaka-w1t 3 місяці тому +6

    ඉස්කෝලේ කාලෙට ගියා වගෙ දැනෙන්නෙ අතීත මතක ❤ මතකෙට එනවා. ආදරයක කදුළු සාගරයට වැඩිලු

  • @kumararoshan7781
    @kumararoshan7781 Рік тому +42

    ඔය සිංදු අහනකොට ඒ මතකයන් ආයෙමත් මතක් වෙනවා පළමු ආදරේ ඒ මතකයන් එක්ක...

    • @myTeacher-bi3zj
      @myTeacher-bi3zj Місяць тому +1

      මගෙත්..❤

    • @surangaprabath5652
      @surangaprabath5652 Місяць тому

      Hm attha.ආයෙත් ඒ අතීතය යන්න තිබුණා නම් නේද​@@myTeacher-bi3zj

    • @anuraupul8482
      @anuraupul8482 28 днів тому

  • @GayaniBandara-v7u
    @GayaniBandara-v7u 4 місяці тому +15

    මම ආසම ගායකයා.ආදරෙයි හැමදාමත්....😊❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +35

    ආදරනීය ගායකයෙක් ඔහුගේ ගීත සියල්ලම ලස්සනයි පැහැදිලියි ඉදිරිපත් කර ඔයාලටත් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️

  • @ireshadilhani6755
    @ireshadilhani6755 15 днів тому

    ඉස්කෝලෙ යන කාලේ දහය වසරෙදි අහපු සින්දු.. දැන් කොච්චර ලස්සන සින්දු තිබ්බත් මේවා තමයි හිතට වදින සිංදු.. අතීත මතක ආයෙත් අලුත් කරනවා....❤❤ ඒ අතීතය මතක් වෙනකොට තාමත් ඇස් වලට කඳුළු පිරෙනවා ...අනේ ඒ අතීතෙම ඉන්න තිබුනනම් කියලා හිතෙනවා..🥺

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 Рік тому +37

    මේ ඇල්බම් එක මුලින්ම ඇහුවෙ නුවර එළිය, අඹේවෙල ස්කූල් ට්රිප් එක ගිය බස් එකෙන්. ඒ අවුරුදු 20කට විතර කලින්. අදටත් මේ සින්දු ඇහෙද්දි සීලත මීදුමෙන් පිරුණු ලස්සන කඳුකරය මතක් වෙන්නෙ ❤

  • @thamelshani3190
    @thamelshani3190 Рік тому +35

    "කදුලක් කලේ ඇයි සුසුමක් කලේ ඇයි අවිහින්සක ආදරේ "...හිත අතීතයට දුවන් යන හදවත පසාරු කරන ඒ වචන ටික...❤❤❤❤

  • @PunarjeewaWedapiyasa
    @PunarjeewaWedapiyasa Рік тому +17

    මම අජිත්ගෙ ආපු හැම කැසට් එකකම සිංදු පොතක ලීව පාසල් යන කාලේ හදවතට දැනෙන ගීත මේව තමයි

  • @susilliyanage
    @susilliyanage 7 місяців тому +20

    මැරෙන කම්ම සුන්දර යෞවන යෙම ජීවත් කරන කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදු ටික ❤❤

  • @ApsaraJayasinghe-g1i
    @ApsaraJayasinghe-g1i 2 місяці тому +3

    අපි ඉස්කෝලෙ යනකොට බස් වල ඇහුනෙම මේ සිංදු.1995/96,කෑගල්ල ,මාවනැල්ල,නුවර බස්වල .💕💕💕💕

  • @dilrukshisananayaka775
    @dilrukshisananayaka775 Рік тому +22

    මගේ මතකත් රැදිල තියෙන්නේ මෙි සිංදුත් එක්ක මම තාමත් සතුටින් අහන්නෙ මෙි සිංදු ජයවෙිවා ❤❤❤❤

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 10 місяців тому +13

    සිංදු නම් සිංදු..මම කැමතිම ගායකයා.

  • @wijinipathiraja87
    @wijinipathiraja87 3 роки тому +104

    ජීවිතයේ ආදරය පටන් ගත්ත ඒ සුන්දර කාලයේ අහපු ලස්සනම සින්දු ටික.මම වෙනුවෙන් හදපු සින්දු කියලයි මට දැනෙන්නෙ.ඒ තරමට මම ඒ සින්දු වලට බද්ද වෙලා .ඇබ්බැහි වෙලා.ආදරෙයි ගොඩක්.😍🥰🥰🥰🥰😍🥰🤩❤❤❤❤❤❤❤❤❤💞💕❣❤❤❤❤💌

    • @MalshaSenol
      @MalshaSenol Рік тому +1

      Pin කර නොගන්නා jclips පැයකට පසු ඉබේම නැති වී යයි.v bv bn n bv vy

    • @MalshaSenol
      @MalshaSenol Рік тому

      Pin කර නොගන්නා jclips පැයකට පසු ඉබේම නැති වී යයි.v bv bn n bv v

    • @AjithKumara-q3r
      @AjithKumara-q3r Рік тому +2

      😂😅❤❤❤❤

    • @NishanthaWerasuriya
      @NishanthaWerasuriya Рік тому

      Nishantha ❤❤❤ 14:40

    • @RajithaPrasadh-g2e
      @RajithaPrasadh-g2e 11 місяців тому

      ඓඓඃච සහ​@@MalshaSenol

  • @KmPremawathi-d3m
    @KmPremawathi-d3m 3 місяці тому +9

    💞👍👍👍💕හරිම ලස්සනයි මමත් පාසල් යනකාලේ කැමතිම සින්දු මේවා

  • @surangaprabath5652
    @surangaprabath5652 2 місяці тому +1

    2024.11.01 තාමත් අහනවා ඒ සින්දු ...අවුරුදු 18 ක් විස්සක් ජීවිතය පස්සට අරන් ගියා සුන්දර කාලයක් .ඇත්තටම ඒ කාලයේ කොච්චර සුන්දරද කියල හිතෙනවා තාමත් මේ මේවා අහන්න අහන්න මාරම මානසික නිදහසක් තියෙන්නේ...

  • @AnjaliVisuddika
    @AnjaliVisuddika Місяць тому +2

    අම්මෝ මේ සින්දු අහද්දි ඉස්කෝලෙ කාලෙ මතක් වෙනව අනේ.2004/2005( කාලෙ) මොකද්දෝ ලොකු දුකක් 😢දැනෙනවා. Love ❤කරපු අපි😂ලියුම්වල ලිව්වෙම මේ සිංදු අනේ.❤❤❤❤❤😂 අද 2024/11/12

    • @surangaprabath5652
      @surangaprabath5652 Місяць тому +1

      අනේ ඇත්තමයි පුදුම වේදනාවක් දැනෙන්නේ හදවතට මේ සින්දු ඇහෙද්දි ..අවුරුදු 18කට විස්සක විතර අතීතයකට හිත යනවා....ඔයාලා කොහේද යාළු 😍🤗

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 5 місяців тому +10

    මේවනෙ සිංදු .දැංතියෙන්නෙ කතංදර.

  • @ChandanaSenartth-uq4hz
    @ChandanaSenartth-uq4hz 7 місяців тому +22

    අවුරුදු ගානක මතක ය අවුස්සන සින්දු 👍

  • @InokaLasanthi-h5p
    @InokaLasanthi-h5p 2 місяці тому +2

    අනිවාරෙන්ම ලස්සනම සින්දු. අපේ ඉස්කෝල කාලේ

  • @wijinipathiraja87
    @wijinipathiraja87 3 роки тому +18

    හදවතටම දැනෙනව.පරණ මතකයන් ගොඩක් එක පෙලට මතකයට එනව.සින්දුව ඇතුලෙ අතරමං වෙනව වගේ.

    • @sameerasanjeewa5120
      @sameerasanjeewa5120 3 роки тому

      💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💕💕

    • @senalipramudika3293
      @senalipramudika3293 Рік тому

      ආදරේ ජයවේවා 🙋‍♂️

    • @thamelshani3190
      @thamelshani3190 Рік тому

      ඇත්තමයි ❤❤❤❤❤

    • @H.s.lSadamali
      @H.s.lSadamali 5 місяців тому

      eththtama ahanna asama sindu pelak

  • @dchannel7547
    @dchannel7547 2 місяці тому +1

    වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල් ඇස් වලින් කියවුණා මේ සින්දු එක්ක ම ඒ හදවතට දැනුනු ඒ ආදරේ ට හැමදාමත් ආදරෙයි ..

  • @RumeshPriyankara-d1j
    @RumeshPriyankara-d1j 2 місяці тому +3

    ❤❤මගෙ හදවතේ ගායකයා❤ හැමදාමත් ආදරෙයි❤🎉🎀🎀🎑

  • @RupikaSadamali-j5t
    @RupikaSadamali-j5t 13 днів тому

    ඒ කාලෙ පිස්සුවෙන් අහපු ලස්සනම කටහඩක්🤗🎉🎉

  • @senalipramudika3293
    @senalipramudika3293 Рік тому +10

    ලස්සනයි ලස්සනයි ජයවේවා 🙋‍♂️

  • @chamaralakmal3835
    @chamaralakmal3835 Рік тому +12

    Bass කන හරහා පපුවට.....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DiliniTharaka-b3e
    @DiliniTharaka-b3e 25 днів тому

    මං ආසම ගායකයා.. හදවතට දැනෙන ගීත ❤❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 9 місяців тому +6

    ❤ පහර නේ අම්මො සුපිරි නේ.....අජිත් අයියා

  • @sankasampath5758
    @sankasampath5758 19 днів тому

    මගේ ජිවිතේ ලස්සනම කාලේ......නිදහස් ජිවිතේ.... අනේ අය එහෙම කාලයක් එන්නේ නෑනේ...😢😢😢😢😢😢

  • @samankumara1991
    @samankumara1991 Місяць тому

    ගායකයොනම් එමටයි ඒත් හදවතේ ගායකයා අජිත් මුතුකුමාරණ ❤❤❤

  • @inokasanjeewani5082
    @inokasanjeewani5082 3 роки тому +10

    Mama asa karana gayakayek ajith aiya.

  • @myTeacher-bi3zj
    @myTeacher-bi3zj Місяць тому +1

    ❤ලියුම් වල රතු පෑනෙන් හැඩ කරපු ලස්සන සිංදු...❤❤❤

    • @surangaprabath5652
      @surangaprabath5652 Місяць тому

      Hm..අතීතයට ආපහු සිත අරන් යනවා ...ඔයා මොන කාලද මේ සින්දු ඇහුවේ යාලුවේ..අපේ කාලේ හදවතේ ගායකයා අජිත් ❤❤❤❤

  • @samanpradeep-uh6xy
    @samanpradeep-uh6xy Рік тому +4

    Mama asama Ajith muthukumarana aiyage sindu walata❤❤❤

  • @sumithmadusanka7616
    @sumithmadusanka7616 10 місяців тому +5

    එ කලේට අපි අයෙත් ගියා වගේ තමයි දැනේන්නේ❤❤❤❤

  • @nimnasewwandi4234
    @nimnasewwandi4234 Рік тому +17

    හිත පාමුල පිපෙන්න ඔබ මගෙ ලස්සන සුදු කෙල්ලේ " මේ වදන තමයි මට ආදරේ කරපු එයා වීල් එකේ ගහපු වදන

    • @BklalithBklalith
      @BklalithBklalith 7 місяців тому

      Puthe adaraya patangath thana mathakai awasanwanne kothanadoooooo

  • @shankashanka4437
    @shankashanka4437 День тому +1

    මම තරහා නැ............රත්තරං ........

  • @senalipramudika3293
    @senalipramudika3293 Рік тому +6

    ආදරේ ලස්සනයි ජයවේවා ඔයාට 🙋‍♂️

  • @SanjanaNuwan-b3t
    @SanjanaNuwan-b3t 2 місяці тому +1

    අජිත් මුතුකුමාරණගෙ සිංදුවක මියුසික් එක ඇහුනත් අපේ පොඩි කාලේ මතක් වෙනව. ආදරෙයි හැමදාටම

  • @niroshisb5538
    @niroshisb5538 5 місяців тому +1

    ඉස්කෝලේ කාලේ අහපු සිංදු.බස් වල ඇහෙන්නේම මේ සිංදු.මං ආසම නැති සිංදු.එ නිසා CTB බස් වල යන්න ගත්තා.මං කියන්නේ ඉස්සර මේවාට ඕපදූප සිංදු කියලා.අද අහම්බෙන් අජිත් මුතුකුමාරණ මහත්මයාගේ වැඩසටහනක් බැලුවා.ඊට පස්සේ අහන්න හිතුනා.ගොඩක් දක්ෂ පුද්ගලයෙක්.දවසක මුණ ගැහුනොත් සමාව ඉල්ලනවා.සියලු කටයුතු සාර්ථක වේවා

  • @wasanamadushani6556
    @wasanamadushani6556 Рік тому +6

    ලස්සන සින්දු මේවා තමයි 🌹🌹

  • @IroshaLakmali-sl8jl
    @IroshaLakmali-sl8jl 5 місяців тому +3

    💕💕ගොඩක් ලස්සනයි ඒ කාලේ ඉදන් අහන්න ආස සින්දු 💕

  • @4dcreations643
    @4dcreations643 Рік тому +98

    9 වසර 10 වසර ඉද්දි අහපු සිංදු ... ඒ කාලේ ....❤❤ අම්මෝ..❤❤ මට වරයක් ලැබුනොත් ඉල්ලන්නේ ආයේ ඒ කාලෙට යන්න ලැබෙන්න කියලා...

    • @RathnaRathnayaka-c6o
      @RathnaRathnayaka-c6o 4 місяці тому +9

      අනේ ඔව්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤

    • @DataNa-u6w
      @DataNa-u6w 4 місяці тому +3

      A katava hariyatabhari ada aurudu35,vela😢😢😢

    • @sunethradamayanthi8824
      @sunethradamayanthi8824 4 місяці тому +3

      ඇත්තමයි මාත් ඉස්කෝලේ කාලෙදි ආදරේ කරපු කෙනාට ලියුම් ලියද්දි මේ සිංදු කෑලි තමයි ලියන්නෙ 10 වසරෙදි මුලින්ම මේ සිංදු ඇහුවෙ

    • @ehcguiu7818
      @ehcguiu7818 4 місяці тому

      ❤❤❤

    • @rohithagunarathna1299
      @rohithagunarathna1299 3 місяці тому

      Ettatama ❤❤❤

  • @ramanisriya6568
    @ramanisriya6568 Рік тому +1

    ,🌻🌻📈📉🌻🌻📈📉🌻🌻📈📉🌻godak ලස්සනයි dennatama ජය වේවා budu saranai 🌻🌻📈📉🌻🌻

  • @SusanthaanilKumara
    @SusanthaanilKumara 2 місяці тому

    අපේ පාසල් කාලයේ අහපු හිතට දැනුනු සුන්දර සින්දු ..ආයෙමත් අහද්දී අතීතයට හිත දුවනවා ❤️❤️❤️

  • @LasanthiChandima-hg3yk
    @LasanthiChandima-hg3yk 2 місяці тому +1

    Ane iskole 9,10ahapu sindu ane sundarai atheethayak me sinduth Akka tiyenawa asai matak wenakota aye yanna tiyenawanam e lassana athethayata

  • @Renuka-o4q
    @Renuka-o4q 2 місяці тому

    මමත් හරිම ආදරේ ගායකයක් ❤️❤️❤️👍

  • @Renuka-o4q
    @Renuka-o4q 2 місяці тому

    එදත් අදත් හැමදමත් ආසම ගායකයා ඔය හඩට ගහන්න ගායකයක් නේ

  • @NandanaNandana-jn3mz
    @NandanaNandana-jn3mz 6 місяців тому +2

    අාදරේ ඔබ වගෙම අනික් ගායකයන් ඔබවගේම වෙන්න ඔනි

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 2 місяці тому

    ආයෙත් පාසල් යන්න හිතෙනවා.මේවා අහද්දි ඒ කාලේ තිබුන සැහැල්ලුව සැනසුම අද ගත කරන ජීවිතේ පේන තෙක් මානෙක නෑ හරිම දුකයි

  • @SujeewaAsanka-t6p
    @SujeewaAsanka-t6p 10 місяців тому +3

    මමත් අසම සිංදු ටික....❤❤❤❤❤

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 3 роки тому +64

    අපේ තරුණ කාලෙ ආදරය කියන සුන්දර අත්දැකීම ලබන කාලයේ ඇහුන සුන්දර ගීත.. ඒත් කවුද මෙවා ටත් unlike කරන්නේ... එ හදවත් තියෙන අයනම් වෙන්න බැ....

  • @nilushadamayanthi8630
    @nilushadamayanthi8630 Рік тому +19

    අවුරුදු 20කට කලින් අහපු සිංදු කොච්චර ඇහැව්වා එපාවෙන්නැ

  • @RithumiHimansa-j6o
    @RithumiHimansa-j6o 2 місяці тому +1

    මම ආසම සිංදු❤❤❤❤අතිතයට යන්න ආසයි ❤❤❤

  • @nuwanipurnima353
    @nuwanipurnima353 3 місяці тому

    ඒ කාලෙ පුදුම සුන්දරයි අම්මො ඉතින් ඉස්කෝලෙ යන කාලෙ බස් එකේ හැමදාම මේ සින්දු දානව හරිම ලස්සනයි ආදරෙයි ඒ කාලෙට තාමත් ❤❤❤❤❤❤❤❤පරන ආදර කතා ආයෙ මතක් උනා

  • @ChanakaSampth-r9m
    @ChanakaSampth-r9m Рік тому +16

    ආදරයෙ රජ්ජුරුවෝ 🎉අජිත් මුතුකුමාර ❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Рік тому +1

    Lassanai Lassanai Goodak wooow super aiyye Budu saranai oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤

  • @kalumkumaraharischandra813
    @kalumkumaraharischandra813 10 місяців тому +1

    Ajith ayya kiyanne mge hadawate gayakyek ...87 ape me sindu ahadde atetaya matak wenawa .bs do Ajith ayya

  • @samanpradeep-uh6xy
    @samanpradeep-uh6xy Рік тому +2

    ❤❤❤ adarei a sindu walata aththamai ❤❤❤

  • @omanmct6337
    @omanmct6337 Рік тому +2

    ජය වෙිවා ලස්සනයි තාමත් මේ සින්දු

  • @sudeshkarunarathna6900
    @sudeshkarunarathna6900 Рік тому +32

    මෙි තමයි සින්දු කියන්නෙ ❤

  • @deepikamadushani9634
    @deepikamadushani9634 28 днів тому

    පාසල් වයසෙ පිස්සුවෙන් වගේ ආදරේ කරපු සිංදු ❤️

  • @SuraniAlsurani
    @SuraniAlsurani Місяць тому

    Namel,prins ,ajith,damith ,chamara
    Asma sindu ❤❤❤❤❤❤❤❤

  • @SarangiSara-k8j
    @SarangiSara-k8j 10 місяців тому +1

    Mage Asama gayakaya .harima lassanay eyage sindu❤❤❤

  • @ramanisriya6568
    @ramanisriya6568 Рік тому +1

    📈📉📈📉💞💞📈📉📈📉godak ලස්සනයි 📈📉📈📉💞💞📈📉📈📉jaya වේවා 📈📉📈📉💞📈📉📈📉

  • @PahandiAmeesha
    @PahandiAmeesha 2 місяці тому +1

    ලස්සනයි❤❤

  • @LakmaliAmarawansha
    @LakmaliAmarawansha Місяць тому

    මතකයන් අලුත් කරන සින්දු

  • @chamaralakmal3835
    @chamaralakmal3835 Рік тому +3

    Bass 😮😮😮😮😮😮😮😮...අජිත් ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @RuwanTilaka
    @RuwanTilaka 9 місяців тому +1

    Ajith aiye lassanai hemadamath oyath akkamai inne

  • @Sumeda-vp3pf
    @Sumeda-vp3pf 10 місяців тому +1

    හිතට දනෙන සින්දු ටිකක් ❤❤❤

  • @asankakulapathige137
    @asankakulapathige137 Рік тому +5

    මම ආදරේම හදවත් ගායක .......

  • @gangavelasani6807
    @gangavelasani6807 Рік тому +1

    ajith apith heamadamath oya ge sindu walata adarei hareema lassanI.thawarj sindu tekak api wenuwen hadanna.adarayen pearadumu apita nedahase ahanna puluwan

  • @NadheeraNadheera-th8tj
    @NadheeraNadheera-th8tj 5 місяців тому +1

    ආසා හිතෙන song ටිකක්❤🎉❤🎉🎉❤

  • @DhananjanaSenarathna
    @DhananjanaSenarathna Місяць тому

    haria lassanayi sindi tika
    😍🥰

  • @shishikakalhara
    @shishikakalhara 11 місяців тому +2

    Mevane bn lassana songs ❤❤❤❤

  • @upulbandara-qg3yx
    @upulbandara-qg3yx Рік тому +2

    Afaa කාලය ahpu ලස්සන ma සිංදු ටික

  • @niwankacharuni3076
    @niwankacharuni3076 Рік тому +1

    Ape kale ahapu adaraneya sindu... apahu ahaddi athitheta yanava❤❤❤❤

  • @SujathaSujatha-u3s
    @SujathaSujatha-u3s Рік тому +3

    පට්ට ලස්සනයි ❤❤❤❤

  • @kumarisri4154
    @kumarisri4154 9 місяців тому +1

    ලස්සනයි ඔක්කොම ❤❤❤❤❤❤අඩරෛඊඊඊඊ

  • @RambandaPallegedara
    @RambandaPallegedara 2 місяці тому +1

    හදවතේ ගායකයා

  • @madushankamax6779
    @madushankamax6779 3 роки тому +8

    Supiri sindu set aka

  • @Wsdilrukshe
    @Wsdilrukshe 3 місяці тому

    adariiiiiiiiiiii ❤❤❤❤❤❤iiiii bandara❤ aiyeeee❤❤❤❤❤

  • @SameeraPushpakumara-w4w
    @SameeraPushpakumara-w4w 3 місяці тому

    අතිතය ගොඩාක් මතක් වුනා ❤️❤️❤️

  • @NadeeshaManamperi
    @NadeeshaManamperi Рік тому +4

    ❤❤ pattama patta sindu tika.. amathaka wennema na❤❤ 26:44

  • @sududoni5993
    @sududoni5993 3 роки тому +13

    Unlike karapu evunta rasavindanaya nadda koheda.harima lassanaii me sindu 👍👍👍👍👍👍

  • @chulanidilrukshi172
    @chulanidilrukshi172 3 роки тому +3

    Mn sindu ahanta asai.mn hari kemathi♥️♥️♥️♥️♥️♥️♥️

  • @KalimuthuSubasini
    @KalimuthuSubasini 2 місяці тому

    Awrudu dasayaka mathaka satahan me sindu ❤❤❤❤❤

  • @ChandanaDinidu
    @ChandanaDinidu Рік тому +2

    Mama asama gayakaya...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruhiru261
    @hiruhiru261 Рік тому +3

    ආසම හඬ❤️❤️❤️❤️❤️

  • @MandaraSD
    @MandaraSD 4 місяці тому

    ර්‍අතීතය බොක්කටම කාවද්දනු ලස්සන සිංදු ටිකක්

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 11 місяців тому +1

    Hitha lassana athithayata yanawa❤️❤️

  • @sunimal6741
    @sunimal6741 9 місяців тому +1

    ❤❤❤ ආසම සිංදු

  • @selinaabuseir2297
    @selinaabuseir2297 3 роки тому +5

    💐🌷⚘🌹🥀🌺🌲🍁🍀☘💘💝💖💌💗💓💞💕💟❣💔💜💙💚💛🧡❤👍👍👍👍💥 jasu pitai mama jordana inna

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 6 місяців тому +3

    wow ❤❤❤ lovely song ❤

  • @GaminigaminiGamini-bn6qd
    @GaminigaminiGamini-bn6qd Рік тому +1

    Kadulu wedie ahinsaka mage hithata,,

  • @KumuduMali-e5q
    @KumuduMali-e5q 3 місяці тому

    ඇත්තමයි ඉස්කෝලේ කාලෙට යනවා.