250ට සුප් 😍 සුප්ටිකනම් සුපිරි රසට සැරට 😍🍽 Street Food 👍සුප් කඩේ රොස් පාන් පොල් රොටිත් තියෙනවා හවසට👍

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 418

  • @chandula1234
    @chandula1234 Рік тому +13

    මෙ වගෙ අහිංසක මිනිස්සුන්ට තමයි උදව්වක් කරන්න ඔනෙ. සුපිරි වැඩක් 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 Рік тому +5

    මම අලුතින් චැනල් ඒකට සෙට් වුනේ ‌‌ගොඩාක් වීඩියෝ බලුවා කෙටියෙන් කිව්වොත් සැබෑ ජීවිතයේ ඉන්න ඇත්ත දකින පට්ට පොරක් ආදරෙයි ලංකාවට ඒන දවසක අනිවාර්යෙන්ම meet වෙන්න try කරනවා wish you all the best

  • @disnamadumalipriyannda5158
    @disnamadumalipriyannda5158 Рік тому +16

    දෝනි ගෙදර තියල ලස්සන වයිෆ් එක්ක කොන්ඩ කුරුල්ලා සුප් බොන්න ඇවිත් .ජේසු පිහිටයි .පරිස්සමින් ❤️❤️❤️

  • @induradhini9992
    @induradhini9992 Рік тому +9

    මේ වගේ අයට වැඩි වැඩියෙන් හරියන්න ඕනී😘😘😘😘😘

  • @asangaappuhamy8422
    @asangaappuhamy8422 Рік тому +17

    ප්ලාස්ටික් භාජන වෙනුවට.. වෙනත් භාජන පාවිච්චි කරනවනම් මරු... ජය වේවා... අක්කේ..❤

  • @AnasleeSamaranayake
    @AnasleeSamaranayake Рік тому +2

    ජය වේවා 🌷 දිනෙන් දින දියුනු වේවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Рік тому +2

    Jayawewa budusaranaye jesu pihitaye alla Devi pihitaye me ayata kawada hare hodatama hare yanna one jayawewa oyala dennatamath chuthi duwatath ❤❤❤❤✅✅👍👍🔥🔥🇱🇰🇱🇰💕💕🇰🇼🇰🇼🔥🔥🔥

  • @Chamod_Gunarathna
    @Chamod_Gunarathna Рік тому +15

    වැඩ ඇරිලා යද්දී අක්කගේ සුප් එකක් කියන්නෙ සුපිරියක් තමා

  • @sanduniganeshika1129
    @sanduniganeshika1129 Рік тому +1

    Dawasaka hariyanna ona me minissunta.... God Bless You.

  • @DarshaniMaduhanti
    @DarshaniMaduhanti 5 місяців тому +1

    Athtatama super apith negombo awahama othanin sup bonawa athtatama rasai aiye

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому +1

    Superb good job ලහිරු අයියා budusaranai dawe phetai

  • @asokakithsiri4810
    @asokakithsiri4810 Рік тому +48

    ඇත්තටම මේවගේ මිනිසුන්ට හරියන්න ඕනේ ඔයාට ජය වේවා වයාපාර කටයුතු සාර්තක වේවා❤

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

    • @amalkifernando4013
      @amalkifernando4013 Рік тому

      ඔව් ඇත්තටම තමන්ගේ මහන්සියෙන් ජීවත්වෙන වෙන අයට තව තව හරියන්න ඕනෙ❤❤❤❤

  • @janaaisrael1058
    @janaaisrael1058 Рік тому +3

    ඒකනම් සුපිරි bro 👍👍👍👍👍👏👏👏🍺🍺🌹🌹 ජයම වේවා

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Рік тому +1

    WoW නි යමයි .👌👌👌👌

  • @sangeeth02samarathunga49
    @sangeeth02samarathunga49 Рік тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰 kaalekata passe umbawa dakke sahodaraya ❤maath patta asai soup walata

  • @sundmaster
    @sundmaster Рік тому +2

    Oyage video mn hamadama balanawa

  • @pirasannemano8924
    @pirasannemano8924 Рік тому +6

    මේ වගේ නිස්පාදනයක් කරන සහොදරියටත් මේ තැන පෙන්වා හදුන්වා දුන් ලහිරැ ටත් බෙහෙවින් තුති.

  • @දඟරයා
    @දඟරයා Рік тому +2

    බලන්න ආස විදිහෙ vlog එකක්..😊😊❤️❤️

  • @nuwendravlogs
    @nuwendravlogs Рік тому +2

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් ❤️❤️

  • @madavimadavi8100
    @madavimadavi8100 Рік тому +2

    Lahiru ayya patta a...konde wawala patta lassanai .....amuthuma charithayak ...

  • @palitha17
    @palitha17 4 місяці тому +1

    Thanks for sharing

  • @Anurasg
    @Anurasg Рік тому +1

    Ahamben dakka vlog ekak. Niyamai. Ape town ekene. Jayawewa malli.

  • @judenisan1286
    @judenisan1286 Рік тому +2

    සුපිරි අයියේ මම ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා ❤ ජය වේවා !

  • @Kpop-t5h
    @Kpop-t5h 2 місяці тому +1

    ❤❤❤❤ super 👌

  • @sachithonline4629
    @sachithonline4629 Рік тому +1

    Video ekath සුපිරි channel ekath සුපිරි 👍

  • @kanthimenike2683
    @kanthimenike2683 Рік тому +1

    Very good wish you all the best

  • @AMarasinghe-cy4xm
    @AMarasinghe-cy4xm 7 місяців тому +1

    Niyamai.math karanna Inna nisai Vidio 1 hoyagena baladdi meka dakke.hithe thibbath beef Eka hadanna podi chakithekuth thibba.dan ekath Hari.. good luck nango..

  • @charithamolagoda6506
    @charithamolagoda6506 Рік тому +1

    Thanks Malli nicely explain budusaranai

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      ❤❤ ලංකාවෙදි හම්බෙමු

  • @nipunachamikara706
    @nipunachamikara706 Рік тому +2

    Math asama mutton soup thama niyamai ada video eka bro❤️❤️

  • @jasinthairangani3296
    @jasinthairangani3296 Рік тому +3

    Woow niyamai 👏👏👏👏👏👍👍👍💚💚💚thannatama JP kooo apa doni💗💗💗💘💗💘

  • @ghost11969
    @ghost11969 Рік тому +1

    සුපිරි වීඩියෝ ස්තුතියි

  • @jwwmrmel
    @jwwmrmel 10 місяців тому +1

    Wow , looks yummy !!!

  • @BellBuwa
    @BellBuwa 3 місяці тому +1

    aadarey😘

  • @ruwanpeiris8869
    @ruwanpeiris8869 Рік тому +1

    Ape gama kadolkale …lassanai video eka ❤❤❤❤

  • @වින්ඩ්
    @වින්ඩ් Рік тому +1

    හැමදාම වීඩියෝ බලනවා හරිම ආසාවේන් හැමදාම කමේන්ට් දැම්මේ නැති උනාට හැමදාම ලයික් එකක් දානවාමයි ජයවේවා අයියේ❣️❣️❣️

  • @macmac5170
    @macmac5170 Рік тому +1

    සුපිරි ජය වේවා 😋😋😍😍😍👍👍👊👊💪💪🔥🔥🔥

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works Рік тому +3

    මරු බන්

  • @kiki6037
    @kiki6037 Рік тому +3

    That will be my first stop from the Airport. Love the concept. What a lovely idea. All the best to the lady 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      Yes sis first my home second this place with me 👍❤❤❤

    • @kiki6037
      @kiki6037 Рік тому +1

      @@travelwithlahiru ❤️

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому +1

    Oyawage minissunwa thama puthe age karAla diriganwanna oni.ada duwa innawa.adaren mathak Kala kiyanna.yoda Bala Yoda sakthiya lebeewa oyal 3 n denatama.budu saranayi

  • @rockybro891
    @rockybro891 Рік тому +1

    සුපිරියක් නේ😋

  • @romanierodrigo9234
    @romanierodrigo9234 Рік тому +1

    God bless you

  • @SenaleeKaluthanthrige
    @SenaleeKaluthanthrige 10 місяців тому +1

    Nice lahiru❤

  • @dush_95
    @dush_95 Рік тому +2

    සුපිරි ❤😋

  • @ranisameer2954
    @ranisameer2954 Рік тому +3

    සුපිරිම,සුපිරි .. කියලා කිව්වේ ඔයා කන විදියට සහ,රස,කර,කර කියන ආකාරයට.වගේම
    ලග ළගම වැස්සක් එන නිසා ඒ රසය දෙගුණ තෙගුණ වුණ.
    ඔබ දෙදෙනා ටම දෙවි පිහිටයි.

  • @tharindudilshan8471
    @tharindudilshan8471 Рік тому +6

    Chikken සුප් එකට හිත ගියා 😮

  • @prettikumari4299
    @prettikumari4299 Рік тому +1

    ජය වේවා මල්ලි දළදා සමිදු පිහිටයි

  • @Awankwama
    @Awankwama 5 місяців тому +1

    ❤❤❤❤ පට්ට කොල්ලො මම ඉතිලියෙ මීලානො 4th ස්ට්ටි ❤❤❤

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of Рік тому +2

    අනිවාර්යයෙන්ම හරි යන්න ඕනේ

  • @greenlanka.
    @greenlanka. Рік тому +1

    ඒක සුපිරි👍👍👍👍👍

  • @chamindabandara5575
    @chamindabandara5575 Рік тому +1

    තෙරුවන් සරණයි ජය වේවා පරිස්සමින් inna

  • @sdfsgsgggshsh8784
    @sdfsgsgggshsh8784 Рік тому +2

    lahiru attata supiri tanak.e wagema kiyanna one oya wagema oyage waif duwa godak adarei satutin inna family ekak.hamadama satutin inna oya hinhawa oyage akkage duwage hamadama tiyenna one .godak adarei lahiru budu saranai.set wemu dawasak mama kurunagala rattaran.mage hotel ekak lagadima open wenawa.adarei lahiru satutin ada wage hamadamat

  • @Winsome176
    @Winsome176 Рік тому +2

    Sarala kollek thama ape lahiru ayya 💪💪💪💪💪💪 e sarala Kamata nama adarey palennama 😎

  • @MediatvSriLanka
    @MediatvSriLanka Рік тому +2

    සුපිරි වැඩක් 👍 9:40

  • @samanthusharajayasooriya1736
    @samanthusharajayasooriya1736 Рік тому +1

    Wade hodai aasai dakkama habai sup walata wena bajana gattanam hodai aluminuam bajana tunak ganna plastic bajana natuwa. Eka hodai lassanai pirisidui

  • @sanjayaruppage960
    @sanjayaruppage960 Рік тому +1

    oya denna rasa kara kara biwuwa.. mama kela gila gila balanhitiya...😁😆😅🤣chuoti duwa matak unaa. jayawewa hemotama ,👍🤝🤝🤜

  • @herbatmendis6240
    @herbatmendis6240 Рік тому +1

    ලහිරු සුපිරි ජයවේවා 👍💜

  • @MediatvSriLanka
    @MediatvSriLanka Рік тому +3

    Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️ 15:38

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 Рік тому +1

    Niyamaii lahiru aiye me vage vlogs niyamaii

  • @malshikaperis9992
    @malshikaperis9992 6 місяців тому +1

    ඔයා ගියපු නිසා අපිත් සුප් බිව්වා ලහිරු අයියේ පට්ට එක දීපු සපෝට් එකටත් රෙස්පෙක්ට් ❤️❤️

  • @thusharianu6343
    @thusharianu6343 Рік тому +1

    Veg soup 1ta wenama spoon 1k tibba nam supiri

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 Рік тому +1

    සුපිරි 🧡🧡🧡

  • @terronsolomons7100
    @terronsolomons7100 Рік тому +2

    i am from wattala one day i also want to visit with my friends to this soup hut..🍲🥣🥰🇱🇰🙏 wattala people allways likes to drink and eat..!!!🙋🙋‍♀️

  • @KHTL395
    @KHTL395 Рік тому +1

    Koheda thana

  • @nimeshatharangi-yg1qo
    @nimeshatharangi-yg1qo Рік тому +1

    apith othanin sup bonawa apith negombo. godak rasai,,,,

  • @rohanbala3839
    @rohanbala3839 Рік тому +1

    Great bro.mathugsma

  • @amithaebert5415
    @amithaebert5415 Рік тому +4

    සුපිරි වැඩක්.පුන්චි දෙයක් කියන්නම්. ප්ලාස්ටික් බාජනවල රස්නේ ඒවා දානවට වඩා මැටි භාජන ගත්තනම් තමා හොද.අර මැටි ලිප් තියෙන්නේ.මැටිලිප් උඩ මැටි හට්ටිය තියලා තිබ්බනම් සුපිරියි

  • @senumithadinhas7189
    @senumithadinhas7189 Рік тому +1

    අනිවාර්යයෙන්ම යන්න ඕනී

  • @hansakumara8019
    @hansakumara8019 Рік тому +3

    කඩේ අක්කට ජයවේවා 🙏

  • @gihanmenaka6850
    @gihanmenaka6850 Рік тому +1

    ජය වේවා අයියේ ♥️😊

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Рік тому +3

    තෙරුවන්සරනයි ඔබදෙපලටත් සුප් කඩෙ අක්කාටත් ඔයගොල්ලොවාගෙ පොලොවෙ පයගහලා ජීවත් වෙන මිනිස්සුන්ට හරියන්න ඔනේ

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js Рік тому +1

    ලහිරු වස්තු ❤️

  • @bimsarashashaka4028
    @bimsarashashaka4028 Рік тому +1

    සුපිරි අයියේ❤ ජය වේවා !

  • @sprtrading
    @sprtrading Рік тому +1

    ඒක සුපිරි🥰🥰🥰

  • @komaryy8820
    @komaryy8820 Рік тому +2

    නිහතමානිකමට පිං මල්ලි ❤️🙏👍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +1

    naga soup bascat walata danna apa
    mati mutti ganalla podi lipak matha thiya hot danna
    mat mutti heldi bsacet hoda nha

  • @sunethnalintha8304
    @sunethnalintha8304 Рік тому +1

    Harima Asai dakiddi Me Ape Gama

  • @tharushihansika7634
    @tharushihansika7634 Рік тому +2

    ලහිරු ❤❤❤

  • @chamarakasun8514
    @chamarakasun8514 Рік тому +2

    nice one 😋😋😋

  • @asankarajanayaka6278
    @asankarajanayaka6278 6 місяців тому +1

    Negombo ❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 Рік тому +1

    man kaloana karanne oyala penwana thanwalata gihin kawadda appe kanne bonne kiyala
    adarei dennatama ❤❤❤❤

  • @samitharavinda946
    @samitharavinda946 Рік тому +1

    Uba patta genuine huththo...😂❤

  • @danushkadanu217
    @danushkadanu217 Рік тому +3

    එළ ජය වේවා අපේ එකා❤❤

  • @AhmedJassim-ig5lr
    @AhmedJassim-ig5lr Рік тому +1

    Table arrangement eka thawa tikak parin ethulatama demma nam thamayi nuwanata huru. Paara ayina wedi. Awadanam

  • @malki7505
    @malki7505 Рік тому +1

    Pitakotuwe kottukadeka kunukeema lankawe kadawal walin keema kanna bayayi minissu apirisidunisa

  • @miraclesoftravel
    @miraclesoftravel Рік тому +1

    ලහිරු අයියේ. සුපිරී

  • @InokaShamalee-e1b
    @InokaShamalee-e1b 2 місяці тому +1

    Hugakalakinda MN balanna kalakinda mnda.satutui godak.oyala dakimat

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Рік тому +1

    lankaawata DUWAGENA enna hithenawa... harima shook lahiru pennanawa than...
    Dan mata magee driver ta kiyanna puluwan geniyanna oona than.... thanks

  • @laka287
    @laka287 Рік тому +4

    කඩොල් කැලේ පැත්තෙන් ගියෝත් යන හැම දවසකම අපි බොනවා ...

  • @sumithdaniel9763
    @sumithdaniel9763 7 місяців тому +1

    ඔබගේ vidios නියමයි හැබැයි මේ කෑම කඩවල kitchen staff සේවකයින් පිරිසුදු නැහැ වගේ .....අඩුතරමේ Glows mask head cover..

  • @janakrodrigo2600
    @janakrodrigo2600 Рік тому +1

    Adarei godak dennatama

  • @lakshithaadikari1019
    @lakshithaadikari1019 Рік тому +1

    Duwawa dala ewith denna thaniyema kanawa neda ,,😀😀jaya wewa....adarei oyala dennatama 💖💖

  • @pasanpramodya4728
    @pasanpramodya4728 8 місяців тому +1

    Super

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 Рік тому +1

    Malli labana mase apa pattha annako galgamuwa

  • @vijithakumara444
    @vijithakumara444 Рік тому +1

    Math soup kadayak karanne.biyagama malli matath asay oya me he enavanam

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      හරි එන්නම් මට කෝල් එකක් දෙන්න වෙලාවක

  • @sameeraudayanga542
    @sameeraudayanga542 Рік тому +3

    මං මේ අයියාගේ videos බලන්නේ කිසිම ලොකුකමක් නැති නිසයී... හැබැයි පොඩ්ඩක් කෙල ගිලුනා .. සොරි හොදේ.😊

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ආ ඒ සුප් එකේ රස පාට හින්දා ස්තුතී 😍

  • @kasunbandara1773
    @kasunbandara1773 Рік тому +1

    Lahiru ayiya video 1k danakan man balagena hitiye....! ikmanatama traval video tikak one.....?❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      දෙන්නම් සුපිරි ටිකක් දැන් ඉන්නේ කල්පිටි 😍

    • @kasunbandara1773
      @kasunbandara1773 Рік тому

      @@travelwithlahiru ok o ok....!

  • @erangadesilva6537
    @erangadesilva6537 Рік тому +2

    හැමදාම ඔයාගෙ videos බලනව.මම ආසම video කරන style එකට.vedio කරන්න පාවිච්චි කරන camera ,එක මොකක්ද .

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      gopro 11 👍🧡

    • @touchnsense
      @touchnsense Рік тому

      @@travelwithlahiru gopro wala low light preformance hodaida. math ekakk ganna asawen inne.

  • @jsumathi4075
    @jsumathi4075 Рік тому +1

    Weldone

  • @kaviyakkakakkksk
    @kaviyakkakakkksk Рік тому +1

    Gammak lahiru aiye❤

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana Рік тому

    හැමදාම මේ අක්කගෙ ඔක්කොම විකිනේවා ❤ දිරිය කාන්තාවෝ ❤