So many congratulation to Anu & Kanu (USA🇺🇸 & Sri Lanka🇱🇰) for posting a wonderful, so interesting & mesmerizing, your 22nd Happy birthday celebration's picturised, ever memorable Vlog video keeping on your this U tube channel and for this your extraordinary constant hard work, activeness & an excellent job, may God ever fulfill your all golden dreams and achive a lots of glorious successes with my all well wishes from Rajkot (Gujarat - India🇮🇳).
May the Triple Gems Bless the two of you duwa .I love to see the two of you dancing as kandian dancers .I love to talk to two of you. Wish you all the best and belated Birthday wishes.
How can I talk to the two of you duwa. I am a teacher attached to an International school. If there is any possibility that you can talk to me please let me know .
සුබම සුබ උපන්දිනයක් දිනයක් වේවා පුංචි සුරංගනාවි දෙදෙනා ට අනු කනු හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි
කිව්ව හැමදේම ඇත්ත .. කව්රු කොහොම කිව්වත් හැම ගැහැනු ළමයෙක්ම කැමති ඒ වගේ කෙනෙක්ට තමයි .. කව්රුත් කැමති නෑනේ ජීවිතේ දුක් විදින්න... හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ...💕💕💕
Really, a very nice, genuine & ever memorable, great compliment
Mona wadasatahaneda dn ehema deyk kiyl thinne😑
@@sameerasathsarani271 chanel c mulu lovama obai vadasatahana
අක්කිලා දෙන්නා කියන කතාව සම්පූර්ණ ඇත්ත මොන කෙල්ලවත් කැමති නැ බැදලා දුක් විදින්න තමන් ගෙදර හිටපු විදියට නැත්තම් ඊට වඩා හොදට ඉන්න තමා බලාපොරොත්තු වෙන්නේ 😍🥰❤️
සියලුම බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ඔබ දෙදෙනාටම ආදරෙයි හැමදාටම.♥️💞😍🌹🎉🎂🎊🥰🤗🎆
මාත් ඔයාලගෙ වයස... සතුටින් ඉන්න හැමදාම... ❤❤❤ ආදරෙයි දෙන්නටම අනුවො කනුවෝ...
Really, a very nice, genuine & ever memorable, great compliment
Hey angles ❤️....
Hi
Hi
Hi
@@chamilalithasha3325 ❤❤😊😊😢
❤
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි දෙන්නටම ..........♥️
සුභ සිහින ඉටුවේවා
දුක් කදුළු නොවේවා
මග සඵල වේවා
දිඝාසිරි වේවා...✍️♥️♥️♥️👑
තබන තබන පියවරකම ජය....
සිතන සිතන සිතුවිල්ලකම සතුට....
Happy Birthday Both of you ......💖🍻☺️Goodluck to both of you....
All dreams come true.....❤️🌎
Great idea for us and go future and be strong proud yourself love yourself
Happy birthday twins
Soo beautiful pink dolls
very nice, genuine & ever memorable, great compliment.
පූසා කලුයිනේ😂
😂
Happy birthday ❤
Happy Birthday nangila denna..godak hoda advice denawa oyala ..oyala kiyana kathawa aththa ...kellek unahama kudu karayo ,ganja karayo nathuwa hoda kollek hoya ganna one...oyala dennatath hoda partnala dennek labenna kiyala parthana karanwa..❤❤️
Happy birthday both of you
සියලුම සිතුම් පැතුම් ඉටුවන නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා පුතේ ඔය දෙන්නාටම ❤️🥰 කථා කළ සෑම දෙයක්ම 100%ම ඇත්ත පුතේ ❤️ හැමදාමත් ආදරෙයි ගොඩාක් ආදරෙයි ❤️🥰 ලස්සනයි පුතේ අද සුරංගනාවියන් වගේ.🧚🧚 හැමදාමත් හිනාවෙලා සතුටින්ම ඉන්න පුතේ ❤️🥰 නිරතුරුවම තෙරුවන් සරණයි පුතේ ඔය දෙන්නාටම 🙏🙏
Happy birthday 🎂 love you so much 💗
So many congratulation to Anu & Kanu (USA🇺🇸 & Sri Lanka🇱🇰) for posting a wonderful, so interesting & mesmerizing, your 22nd Happy birthday celebration's picturised, ever memorable Vlog video keeping on your this U tube channel and for this your extraordinary constant hard work, activeness & an excellent job, may God ever fulfill your all golden dreams and achive a lots of glorious successes with my all well wishes from Rajkot (Gujarat - India🇮🇳).
Hi
Hai
ගොඩක් ලස්සනයි party එකත් ලස්සනයි ඔයාලා දෙන්නත් ලස්සනයි ඔයාලා දෙන්නගේ ඇදුම් දෙකත් ලස්සනයි හැමදේ ම ලස්සනයි ගොඩක් හොදට party එකත් හදට කරා මට පෙනුනා ඔයාලා දෙන්නත් ගොඩක් හොදට party එක හොදට enjoy කරා මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි
Happy birthday hope your having ❤♥️💖💖👩❤️👩🌹🌹
Many Happy Returns for your Birthday! Nangila. Very beautiful today both of you. Adareyi dennatama. Hemadama hodin Enna. B.S! 💞🎉🎂🎊🌹🌹
Dennama lassanai. Shok.. hamadama sathutin parissemin inna.. adarei.. apita cake Oni hode.. budu saranai
අක්කිලගේ කතාව ඇත්ත ♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කිලා දෙන්නම 🙃
Oyala dennata mama godak kamathi
Akki . Lassanai birthday patiya . Oyala denna suranganaviyo wage ada
සුභ උපන් දිනයක් ඔයාලා දෙන්නටම තුණුරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
Happy birthday 🎉 Akkila ❤️
Happy Birthday 🎂🎂🎂👭👭👩❤💋👩👩❤💋👩
Happy Birthday Akkila 🎂🎊️🎁 stay safe & happy ❤️😍😘 love you so much.....❤️😘
Happy birthday Twins 🎂 🥳 🎉 🎈 🎁 🎊
Happy birthday my dolls❤❤🎉🥰🥰😘😘🥳
Happy birthday girl's 🎂🎂 it's your day so have loads of fun ❤❤ love you both
May the Triple Gems Bless the two of you duwa .I love to see the two of you dancing as kandian dancers .I love to talk to two of you. Wish you all the best and belated Birthday wishes.
How can I talk to the two of you duwa. I am a teacher attached to an International school. If there is any possibility that you can talk to me please let me know .
Happy birthday ජයවේවා B.s දෙන්නටම 💜🎉️🎁🎈🎂🎂🎁🎈🎉️️💜️
Happy birthday anu,kanu suba anagathayak veva
Happy birthday akkila 😍🤗❤️ oyala harima lassani 🤩😍😍😘🥰 සුරංගනාවියො දෙන්නෙක් වගෙ හරිම ලස්සනයි ❤️😍🤗🤗
Wow! Really a very nice, genuine & ever memorable, great compliment.
Many Happy Returns Of The Day Twins 😍😚❤️
So nice twins
I love you too 😘 💓
Guys
Wow very beautiful ..girls love you ..🌺🌼😘😍🌼🌺
Awwwwwwwwwwshhhhhhhhhhhh wish you both a very happiest 22nd birthday gorgeous angels 😘😘😘😘😍😍😍❤️❤️♥️♥️♥️♥️
මන් මේ වීඩියෝ එක දානකම් බලන් ඉදියෙ අක්කි හරිම ලස්සනයි ඔයලගෙ birthday partyඑක
Happy Birthday To You Anu & Kanu I Love So Much , I Like ,🎂🎂🎁🎁❤️❤️
oya dennama harima hoda kattiya
Happy birth day AK twins😍😍 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත්... ඔයාලගෙ හීන වලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️❤️❤️❤️ good luck akkila😘😘😘
Happy birthday beautiful 😍💕💕
Happy Birthday Akkila.🌺🧚🌻💗
සුභ උපන්දිනයක් අනුෂ්කි සහ කනුෂ්කි හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න ජේසු පිහිටයි දෙන්නාටම
Happy birthday sweethearts 😘❤️
Congratulations akkila dennatama.....මාත් ඔයාල දෙන්නට වඩා අවුරුදු 4ක් බාල නංගි කෙනෙක් අක්කි.....මාත් ඔයාල දෙන්න කියපු කතාවට 100%ක් එකඟයි, බහුතරයක් ඒ ඒ අයගේ හැඟීම්වලට වහල් වෙලා, එක්කො පෙනුමට කැමති වෙලා, ලුණුයි බතුයි හරි කාල ඉමු කියල ගිහිල්ලා තමයි ඒ කසාදෙ ඩිවෝස් කරන්න වෙන තත්ත්වෙට පත් වෙන්නෙ.....හැමෝමත් එහෙම නැහැ හැබැයි .......බහුතරයට වෙන්නෙ ඒ දේ......ඒ නිසා මාත් කියන්නෙ කසාදය කියන දේ අනිවාර්යයෙන්ම වෙන්න ඕං දේකුත් නෙවෙයි තමං හොඳ ස්ථාවර මට්ටමක ඉන්නවනං, තනියම ජීවත් වෙන්න ශක්තිය තියෙනවනං, කාගෙංවත් යැපෙන්න බලාගෙන ඉන්නෙ නැතුව ඉන්න පුලුවන් දෙමව්පියන්ට , සහෝදරයන්ට සලකගෙන.....බඳිනවනං ඔය දෙන්න කිව්ව වගේ ආදරය එක්කම හොඳ, සාර්ථක , ස්ථාවර පිරිමි කෙනෙක් වෙන්න ඕන......😍😍😍😍😍😍😍😍
Really, a very nice, genuine & ever memorable, great compliment
@@hansrajbhaitanti tnq❤️🙏
mata duwa hamba wennakota hithuwa ane dennak wenawanam kiyala a oyala denna wage thiyaganna ane budu saranai manikala dennata godak hoda buddimath daruwo haduwama ammata kochara sathutakda oyala dennage anagathenam hinenwath waradinna epa bonikkila dennata subama suba upan dinayak wewa
Happy birthday two beautiful girls! May God bless you always! Remain humble always x
Wooow...❤️🔥 හරිම ලස්සනයි 😘
happy birthday kanushki..my fv oya..mm Asama actress oya
Aththa thmi akke oyla denna kiwwa dewl .ganu lamai kemathi lassana t inna ekai oyala kiwwe .mn adarei mn kemathi oylt budhu saranai ❤️🌸
coollllllll party.... with beautiful angels
Oyala denna hari katawath dukvidinna kasade badinna bane kauru kohama kiwath oyala oyalage jevetha vidinna adarai oyala dennata budusaranai
මම නම් 100% එකගයි කතාවට.කිසිම කෙල්ලක් කැමති නෑ කසාද ජිව්තේ දුක් විද්න්න.
Happy Birthday 💖💖🌼💞🌼💖💖
Happy ,Happy birth day anu, kanu ..
I love u..
Ham dam satutin enna......
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා නංගීලා....හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
Happy birthday🎂 akkila adareii dennatam💖💖😚 matath innw akkila dennekma 💜️ ashen aiya asama karana charithayak❤️❤️
මන් ආසම actress දෙන්නා❤😍 love you so much❤
So beautiful
Happy birthday princesses!
❤️😘🎉🎊🎂🥂HAPPY BIRTHDAY AKKILA DENNATAMA❤️😘🎉🎊🎂🥂 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලගේ සියලුම ප්රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවායි මං ප්රාර්ථනා කරනවා අක්කිලා
අනේ අද ඔයාලා දෙන්නා සුරන්ගනා වියෝ වගේ ♥️♥️♥️♥️♥️♥️♥️
Happy Birthday sisters Love you too so much ❤❤❤❤
congratulations akkiy dennata all the best akkiyy😘😘😘👍👍
Happy birthday akkila dennatama.lassanai oya denna.godak adarei.......❤️❤️
ලස්සනයි Akki babala dennama
Happy birthday anjels ...love u so much..m
❤️Happy birthday ❤️my beutifull twins (AK)🎂🎊️🎉️❤️😘
සුබම සුබ උපන්දිනයක් වේවා ....❤️❤️🤗🤗
Happy Birthday Princess Oya denna hrima Lassani Akkalaa ❤️ Hamadama sathutin inna one ❤ adarei ❤
සුභම සුභ උපන්දිනයක් වේවා අනූ අක්කිටයි කනූඅක්කිටයි ආදරෙයි ගොඩක් හැම දාම ❤❤❤❤❤❤❤❤
මමත් එකඟයි ඔයාලගේ කතාවට අක්කියෝ 🤟🏻🥰 සුබ උපන් දිනක් වෙවා
Oya dennage anagathaya sarthaka wenna kiyala mama praththana karanawa 🙏🙏🙏😘😘❤️❤️ oya dennata godak adarei 😘😘♥️♥️💕💕 oyalage birthday party eka godak lassanai ♥️♥️😘💖😘😘 oya dennath godak lassanai ♥️♥️😘💖😘😘 oya birthday party ekata banti aiya awe nadda 😘😘❤️❤️♥️♥️💕💕💕
Happy B'day both of you nangi!
Budu saranai!
Happy birthday both of you
Buddusaranai
Apita cake ko??????????
Very beautifull and lovely ♥️♥️♥️♥️♥️
Happy birthday akkiooo lassanaeee oyala denna manikela denna mama oyala dennata godak kemathiiii anaa ♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😘😘😘😘😘😘😘
Happy birthday නංගිලා 🎈🎉️🎊️🎁budu saranai !! හැමදාම සතුටින් හොඳින් ඉන්න ❤️❤️
congratulations anu kanu lmy lovely babies.happy birthday lovely
Happy birthday..🎉🎉
Happy Birthday Akkila ❤️🥰
Many happy returns of the day Anu and kanu .... ♥️So beautiful
Happy birthday 🎂🥳🎉🎈🎁May your dreams are come true and all the best 👍💓
Happy birthday akkila dennata a ❤️😊
Many more happy returns of the day my twin akkila💝💝💝💕💕💕😘😘😘😍😍❤❤❤❤❤❤❤❤
Math oyalage wayase athththatama kiwwa dewal aththa parissamin inna oyala denna godak ලස්සනයි ❤️❤️❤️😍😍
මාත් ඔයාලගේ වයසේ . මටත් 22 යි. හැබැයි අපේ ගෙදරින්නම් මට එලියටවත් බහින්න දෙන්නෙ නෑ. ඔයාලා දෙන්න ගොඩක් සතුටින් ඉන්නවා දැක්කාම ආස හිතුනා. සුබම සුබ උපන්දිනයක් අනු & කනු ❤ හැමදාම සතුටින් හිනාවෙල ඉන්න ❤
මටත්🥲
Happy birthday akkila dennatama.sorry chuttak parakku unata.hamadama sathutin inna.
Waww suranganawiyo dennek wagee pink doollsla hamadamath sathutin parissamen innaa..
Happy birthday Anu and kanu
Love you so much 💓
අනේ මගේ අක්කිලා දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වේවා සියලුම සිතුම් පැතුම් ඉටුවෙවා . හරිම ආදරෙයි මම ආදරෙයි බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️ හැමදාම වගේ සතුටින් ඉන්න ❤️🤗🌺💖
Happy birthday ❤️❤️
Aadarei oyala dennata.. ❤oyala kiyapau hamadema aththa ❤happy birthday dolls 🤗 god bless you both
Happy birthday 😍😍😍
Happy Birthday 🎂 🥳 🎉 🎈 🎁 🎊
Happy birthday 🎉🎉🎉🎉
Happy birthday anu kanu akkila dennatama jesu pihitayi dennatama ♥️♥️
Woow akki very beautiful party❤
Happy birthday දෙන්නටම budu saranai parissamin inna ආදරෙයි godak