දෙවියන් මා සමග කියා දන්නේ කොහොමද? | How do you know that God is with you?

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 110

  • @gampahaministry1249
    @gampahaministry1249 5 місяців тому +3

    Thanks puthe.oyage ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් ම බව ස්තිරයි ඔබට කාලය නපුරු ව තිබෙ මිනිසුන් මුදලට ප්‍රේම කරනවා ....ඔබ දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවකු බව ඉතා පැහදිලියි.දෙවියන් වහන්සේගේ කරුණාව ඔබව දරාගන්නා සේක්වා.

    • @we-turn
      @we-turn  5 місяців тому

      ජේසු පිහිටයි ඔබට!

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 5 місяців тому +2

    Devidunta මහිමය වේවා ...putha oya කොහේද inne . ... jesupihitai godak vatinava

    • @we-turn
      @we-turn  5 місяців тому

      Jesu pihitai obata!

  • @sasindu_lashmika
    @sasindu_lashmika 5 місяців тому +2

    වෙන විඩියෝවක් අවශ්‍යයි
    තවත් විඩියෝ එකක් කරන්න
    Amen ❤

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 3 місяці тому +1

    God bless you and your family ❤

  • @IndikaPerera-yj2bf
    @IndikaPerera-yj2bf 5 місяців тому +4

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.හොඳම උත්තරයක්.

    • @we-turn
      @we-turn  5 місяців тому

      ජේසු පිහිටයි

  • @inchristnetwork
    @inchristnetwork 4 місяці тому

    Amen 🙏 It’s all about HIS unconditional love that can never be shaken❤ thanks and God bless you unconditionally brother.🙌

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 5 місяців тому +6

    දෙවියන් වහන්සේ ගේ රස දන්න කෙනෙක් උන්වහන්සේ අතාරින්නේ නැ ජෙසු පිහිටයි පුතේ දෙවියන් වහන්සේ ඔයාට බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ආමෙන් හලේලුයා thanq GOD amen hallelujah 🤝🌹 🌹👏🏻🙏💒🌸📖👑 🤴👱🏻‍♀️✝️🥰😘🛐😍

    • @we-turn
      @we-turn  5 місяців тому +1

      ජේසු පිහිටයි ඔබට

  • @jayanthabandara6562
    @jayanthabandara6562 5 місяців тому

    දෙවියන් වහන්සේ ට ඉස්තුති යි දෙවිදුන් අපි✝️✝️ සමඟ සිටින නිසා ස්තුතියි ⛪⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🏻🙏🏻

  • @malkiperera1923
    @malkiperera1923 4 місяці тому

    හරියටම හරි.බොහොම ස්තුතියි .ජේසු පිහිටයි .

  • @JayanthiLa
    @JayanthiLa 5 місяців тому +1

    ඔබ පවසන හැම වචනය ක්ම ජිවිතයට ශක්තිය ක්. ඔබට ස්තුති .ජේසු පිහිටයි .

    • @we-turn
      @we-turn  5 місяців тому

      ජේසු පිහිටයි ඔබට

  • @amudachithrawel20
    @amudachithrawel20 5 місяців тому +1

    'Truth is a person, that is God' I like that😊

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🏻🙏🏻

  • @malanigunasekara6425
    @malanigunasekara6425 5 місяців тому +1

    God bles you son wondrful meseg giveing thank you many blessing come from lord see you soon vidio 🙏🙏❤👍

    • @we-turn
      @we-turn  5 місяців тому

      God bless you 🙏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 5 місяців тому

    Yes I believe and trust it's faith it's very true

  • @JesusFollower-f7j
    @JesusFollower-f7j 4 місяці тому

    Aiye break up pain eken eliyata ena gena oya kala video link eka hoyaganna amaruine.please e link eka mata meke reply ekak widiyata danna puluwanda? Jesu Pihitai

  • @sheharasilva3542
    @sheharasilva3542 5 місяців тому

    Praise the lord Amen Very true brother

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 5 місяців тому

    E Michelle vagemayi mama. Wenasa eyage ammage vayasa mama inne Anika avurudu 24 pamana christian. Putha can please explain the difference between confusion and searching the truth (sathya danaganeeme avashyathawaya)

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 4 місяці тому

    deviyan wahanse gena dena ganna kiyawa rasa dena ganna( bible) ❤️ you jesus

  • @artbyanj209
    @artbyanj209 5 місяців тому

    ❤Jasu phietaie pastor.

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 5 місяців тому

    Today God gave me an answer to my question. I dont have friends, mata godak minosunge varadi penewa. Man highway mama varadiyi mama judgmental.kiyala. namuth ada mata theruna eka nemeyi.ma samaga God innawa kiyala

  • @manikelk8434
    @manikelk8434 5 місяців тому

    Oba pastor la samaga jelos aei....Jesu jeewamanai

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🙏

  • @anjalikafernando633
    @anjalikafernando633 5 місяців тому

    හරිම වැදගත් ❤❤

  • @indranieariyaratne
    @indranieariyaratne 5 місяців тому

    God bless you brother Ramesh❤❤❤

    • @we-turn
      @we-turn  5 місяців тому

      God bless you too 🙏

  • @samanrathnayake985
    @samanrathnayake985 5 місяців тому

    Mata koteganaka nayak theyenawa mata udawwak karanna mata oyata jesu katha karanawane

  • @jayasirigangodawila4110
    @jayasirigangodawila4110 5 місяців тому

    Haleluiya Amen God bless you.pray for me..

    • @we-turn
      @we-turn  5 місяців тому

      God bless you 🙏

  • @cherylamenweinman3851
    @cherylamenweinman3851 5 місяців тому

    Thank you very much for this message

    • @we-turn
      @we-turn  5 місяців тому

      Gos bless you 🙏

  • @udenipriyanthi1861
    @udenipriyanthi1861 5 місяців тому

    Aka hoda prashnayak Malli. Maath oka kalpana kana.
    Kisi seksyak nehe..jesu pihitai.!!🇮🇱

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🙏

  • @marynanayakkara5001
    @marynanayakkara5001 5 місяців тому

    Thanks Jesus Christ ❤

  • @damayanthi8060
    @damayanthi8060 5 місяців тому

    Thank you brother Jesu pettay ❤️

    • @we-turn
      @we-turn  5 місяців тому

      Jesu pihitai 🙏🏻

  • @artbyanj209
    @artbyanj209 5 місяців тому

    ❤❤❤Pastor jasu phietaie.

  • @artbyanj209
    @artbyanj209 5 місяців тому

    ❤❤❤Amen amen amen.

  • @newvisionofficial8621
    @newvisionofficial8621 5 місяців тому

    මෙම කාලයේදී කිතුනු හැම කෙනෙක්ම අහන ප්‍රශ්න සහ හිතන දේ මෙවා තමා නමුත් උන්වහන්සේ ගේ වචනය විශ්වාස කරන හැම කෙනෙක් සමඟ යෙසුස් වහන්සේ ඉන්න වා. මොකද උන්වහන්සේ ගේ ගොලයන්ට තිබුණ ප්‍රශ්නය මෙකයි....

    • @we-turn
      @we-turn  5 місяців тому

      ජේසු පිහිටයි ඔබට

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 5 місяців тому

    AMEN AMEN ❤❤❤❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 5 місяців тому

    God bless you all

  • @sunitalanka3102
    @sunitalanka3102 5 місяців тому

    hoda pehedili keereemak🙏🙏❣❣❣❣

  • @riddleme9306
    @riddleme9306 4 місяці тому

    Oya mona sabaveda? Roman catholicda?

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 5 місяців тому

    Jesu pihitay Oba thumata

  • @chandrikajayasundara555
    @chandrikajayasundara555 5 місяців тому

    Glory be to the Lord

    • @we-turn
      @we-turn  5 місяців тому

      God bless you 🙏🏻

  • @NilanthiRenuka-b8d
    @NilanthiRenuka-b8d 5 місяців тому

    Godblessyou ❤

  • @Chilawboy
    @Chilawboy 5 місяців тому

    Brother ,ඔයා කොයි රටේද ඉන්නේ..

    • @we-turn
      @we-turn  5 місяців тому

      මේ වීඩියෝ එක කරද්දී හිටියේ ඉන්දියාවේ

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 5 місяців тому +1

    පුලුවන් නම් කිතු දහමේ ඔප්පු වූ දේවල්
    (සාන්තුවරයන්ගේ නොදිරන සිරුරු,දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්‍ය, එලිදරව්ව පොතේ අනාවැකි සත්‍ය වීම්) ගැන වීඩියෝවක් කරන්න. කතෝලික අයගේත් අපහාස කරන අයගේත් විශ්වාසය වැඩි කිරීමට වැදගත් වෙයි.

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🙏

  • @jerusalemtv5363
    @jerusalemtv5363 5 місяців тому

    ❤ ජේසු පිහිටයි

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏❤️

  • @pauljerom2473
    @pauljerom2473 5 місяців тому

    Thanks iyeee

  • @shiranthijoseph1786
    @shiranthijoseph1786 5 місяців тому

    ආදරණිය පුතේ ඔයා යශුවහ් වහන්සේ තුල බොහො ආසිර්වාද ලත් තැනැත්තෙක් Haleluyaa

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🏻♥️

  • @newvisionofficial8621
    @newvisionofficial8621 5 місяців тому +1

    සහො මම ඔයාගෙන් තව දෙයක් අහන්න කැමති
    ලංකාවේ පාස්ටර්ලා කියන අය මුදල් පිටුපස යන එක ඇත්ත නමුත් ඔවුන් තුලින් හාස්කම් වෙනවා.මෙ ගැන විඩීයෝව ක් දාන්න පුළුවන් නම් හොඳයි...

    • @we-turn
      @we-turn  5 місяців тому +1

      බොහෝ වීඩියෝ වල මම කතා කලා. ඉදිරියේදී කතා කරන්නම්

    • @user-bd5en7ue5z
      @user-bd5en7ue5z 5 місяців тому

      Jim Johns gana hoyala balannko karanna thiyena haskam okkoma karanawa.videos thiyenwa UA-cam eke.
      Habai anthimta minissu dahas gaanak maragena eyath marenwa.

  • @dewagepradeepkumara7242
    @dewagepradeepkumara7242 5 місяців тому

    අයියේ,,,,,,,,,, පව් නොකර ඉන්න උපරිම උත්සහ කරන කෙනෙක්

  • @deniyeL-wc3is
    @deniyeL-wc3is 15 днів тому

    Nepal.. ✝️

  • @MaheshDasanayake
    @MaheshDasanayake 5 місяців тому

    කොහොමද ඒ

  • @lahirudilshan3087
    @lahirudilshan3087 5 місяців тому +1

    සුපිරි Brother මේ වගේ වීඩියෝ තමයි ඕනේ 👍

    • @we-turn
      @we-turn  5 місяців тому +1

      ජේසු පිහිටයි 🙏

  • @samindakodagoda9828
    @samindakodagoda9828 5 місяців тому

    Amen Amen Amen ❤❤❤❤❤❤❤

    • @we-turn
      @we-turn  5 місяців тому

      God bless you 🙏

  • @KalaUae-xi5zw
    @KalaUae-xi5zw 4 місяці тому

    Jasu pihitqi ❤❤❤❤❤❤

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 5 місяців тому +4

    Yakk production කියලා channel එකක් කිතු දහම මිත්‍යා දුෂ්ටික කියලා අපහාස කරනවා. අපි අපහාස නොකරාට බව්ද්ද අය අපට අපහාස කරනවා

    • @MaheshChathuranga-u7k
      @MaheshChathuranga-u7k 5 місяців тому +3

      Api kiri kala aran gas wate kerakenne ne bn😂😂

    • @user-bd5en7ue5z
      @user-bd5en7ue5z 5 місяців тому +2

      Baudda ayage thiyena lokuma manasika ව්‍යාදිය thama oka.

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 5 місяців тому

      ඔව්. දෙවියන් වහන්සේ මාරයා ලු. හැබැයි මම එයාට බයිබලයේ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ හා මොලොක් ගෙන් ලමයි පරෙස්සම් කරන්න කරපු දේ කිව්වා. ඒ වගේම ශූන්‍යත්වය උගන්වන්නෙ මාරයා නෙවේ ද ඇහුවා

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 5 місяців тому

      ඔව්

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 5 місяців тому

      පිලිම වලට කෑම කවන්නේ නෑ

  • @enockshanilka9970
    @enockshanilka9970 5 місяців тому

    Thanks ❤

  • @PsChandralatha
    @PsChandralatha 5 місяців тому

    💜️💜️💜️💜️

  • @MerilPranandu
    @MerilPranandu 5 місяців тому

    Godak watina dayak kiyala dunne

    • @we-turn
      @we-turn  5 місяців тому

      ජේසු පිහිටයි ඔබට 🙏🏻

  • @NuwanMichel
    @NuwanMichel 5 місяців тому

  • @rshub8830
    @rshub8830 5 місяців тому

    Amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🏻♥️

  • @SaradaChandrani
    @SaradaChandrani 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abeeshalakshan8927
    @abeeshalakshan8927 5 місяців тому

    ❤❤❤❤

  • @patimaperera2762
    @patimaperera2762 5 місяців тому

    Gbyou..

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🙏

  • @Dishan19999
    @Dishan19999 5 місяців тому

    🙏🙏🙏

    • @we-turn
      @we-turn  5 місяців тому

      🙏🙏

  • @tongeo632
    @tongeo632 5 місяців тому

    Holy Spirit the one who teaches and make you confident that the Lord Jesus Christ is with you. Holy Spirit will convict you when you did a mistake. Romans 8:15 says, For you have not received a spirit of slavery leading again to fear [of God’s judgment], but you have received the Spirit of adoption as sons [the Spirit producing sonship] by which we [joyfully] cry, “Abba! Father!”. And also, when the word of God (Jesus Christ) abide in you and obey them and results will be the nine fruit of the Holy Spirit (Galatians 5:22-23).

    • @we-turn
      @we-turn  5 місяців тому +1

      God bless you 🙏

    • @tongeo632
      @tongeo632 5 місяців тому

      @@we-turn ♥️

  • @damidu8008
    @damidu8008 5 місяців тому +1

    ඔබ කියු දේහි කිසිම තර්කීක බවක් නෑ ඔබ අතුලු කිතුන සියලු දෙනා හිරවුන බවක් නම් පේනවා...........හොංකොං වලදි ඇය අනිවාර්යෙන්ම අදේව වාදි වෙනවා .... මන්ද ඇත්තට සත්‍යට ආගමක් නැති නිසා ........ඔබ දන්නා දේ ඇත්ත නම් ඒයින් දුකක් වේදනාවක් ප්‍රශ්නයක් අර්බුදයක් ඇති නොවන්න ඔන නේ නමුත් අපි ඒහෙම ඒකක් දකින්නේ නෑ

    • @we-turn
      @we-turn  5 місяців тому +1

      🥹😄

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 5 місяців тому

      දෙවියන් මිනිසාට දුක දී පරීක්ෂා කරනවා. සැපෙන් නොව දුක තුළින් ස්වර්ගයට යන්න පුලුවන්

    • @lahirudilshan3087
      @lahirudilshan3087 5 місяців тому +1

      ඔබගේ ප්‍රශ්නය පැහැදිලි නැත

    • @lahirudilshan3087
      @lahirudilshan3087 5 місяців тому +1

      ඔබගේ ප්‍රශ්නය පැහැදිලි නැත

    • @AmudaChithrawel66
      @AmudaChithrawel66 5 місяців тому +1

      Yes the Truth doesn't have a religion,but the Truth itself is God. That's why Jesus said" I am the way, the truth and the Life"
      When someone seeks the Truth, He seeks God unknowingly.