Dear Awanthi, I am so pleased to have you as my friend. You have been there during difficult times, giving me the best advice. I love you much. Your American friend, Carol.
Harima adambarai oba gana very glamor elegant and talented person we are proud of you.thuttu dekata vikinenne natuva oya kata karana vidiyama perfect.love you
No wonder she has such a flawless complexion..the cool climate has definitely helped. Loved THATU. Doo Daruwo and all her portrayals in various other productions. This is the calibre of artistes SriLanka should have preserved. Also her brother...extremely talented and committed to the arts. Thank you Kalum for another great interview.
Thank you so much DUSHYANTHI for your very kind words. If possible please be kind enough to share these videos in your social media and chat groups Most of our Srilankan’s only like to watch gossip and third grade stuff in UA-cam and it’s really difficult to get attention of them for good quality productions like this Hence appreciate very much your support 💐💐💐🙏
මම හිතනවා අදත් හැමෝම වගේ බලාපොරොත්තු සිටි සාකච්ඡාවක් මෙන්න අපේ වේදිකා නිළියන් වේදිකාව ගැන කතා කරද්දී අපොන්සු නාමය නොකියාම බැරි විය හරිම ලස්සන කතා බහක් ගලාගෙන ගියේ බලන්න මල්ලි...මේ අයගෙන් වැඩ ගත්ත අපේ ප්‍රසිද්ධ නාලිකා මොවුන් ඉන්නවද කියලා වත් ඉඳල හිටලවත් මේ වගේ අපේ ආලින්දයට ගේනවද මට හිතෙනවා කැලුම් විජේසූරිය මහතාගේ මේ නාලිකාවක් සමග එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යං මාත් එක්ක එකඟ වෙයි අපේ හිත් ගොඩක් තදින් අල්ලාගත් කලාකරුවන් අපේ මතකයෙන් ඈතට යද්දී ඔවුන්ව නැවත අපේ සිත් තුළට අරගෙන විත් ඔවුන්ගේ ජීවිත ගැන කතා කරන එම ශිල්පීන්ට සැනසීමක්ද සතුටක් ද අපේ සිත්වලට ඔවුන් ගැන අලුත් මතකයන් ද ලබාදෙන්නේ කැලුම් මහතාගේ නාළිකාවෙන් පමණි.. ඒ සඳහා දහසකුත් බාධක මැද කරන කැප කිරීමට අපට දිය හැක්කේ අපේ ආදරණීය කෘතවේදී භාවය පමණි මල්ලි.අනික බලන්න එතුමියත් අවසානයට කීවා ඇයගේ ඇතුළාන්තය විවර කරන්න අවස්ථාව දුන්න එකට ඇය සතුටු වුණු බව අනික මල්ලි අපෙන් පසුව එන පරම්පරාවක් අපගේ මෙවැනිව දක්ෂ රංගන ශිල්ප ශිල්පිනියන් ගැන දැනගන්න ගරු කරන්න ඕනි නේද මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන්නාවු මා හැඟි කාරයට..ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් ස්තූතියි නැවත තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න🌹🌹❤❤
🙏🙏🙏🙏❤️
බොහොම ස්තුතියි මානෙල් අක්කා හැමදාමත් වගේ හදවතින්ම කරන මේ වටිනා ඇගයීමට 💐💐💐🙏🙏💐💐💐🙏
@@awanthiaponsu5801 You are beautiful.
සත්තකින්ම ඔබ හරි
මල්ලි නංගිගේ වැඩසටහන අදයි.දැක්කෙ මරේ මරු නංගි මරුවට කතා කරා අහපු දේවල් වලට ඔයා විනය ගරුක විදිහට ආකර්ෂණීය වැඩ සටහනක් මේ කරේ..මරු මල්ලි මට දුකයි ඔයා මට අඬගැහුවනේ මම හාකිවුවේ දින පොත නොබලා නමුත් සමාවෙන්ඩ මම.ඒදිනය කලින් දිපු එකක් සමාවෙලා මට තව දිනයක් දෙන්ඩ.මල්ලියේ
හරිම ලස්සනයි ...හරිම තරැන පාටයි .....කුඩා කාලේ ඇය ඉන්න ටෙලිනාට්‍ය බලන්න හරිම ආසයි .... දීර්ඝායු වේවා ....නීරෝගී වේවා ....ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ....
ආසම කරන නිලියක් අවන්ති අපොන්සු මහත්මිය. හරිම ලස්සනයි හරිම දක්ෂයි. මෙතුමිය රගපානවා ඇරෙන්න දේශපාලනය අල්ලාගෙන දගලන්න ගියේ නැහැ. මෙන්න නියම කලාකාරයෝ.බොහොම ස්තූතියි කැලුම් අයියා
ගොඩක් යූ ටියුබ් channels වලින් වගේම tv channels වලින් ආරාධනා කරන්නේ තෝරාගත් එක් කොට්ඨාශයකට පමණයි..ඒත් කැලුම් අය්ය ඒ සෑම කෙනෙක්ම ආවරණය වන පරිදි වැඩසටහන් වලට ගෙන්වනව ඒක තමයි වියයුත්තෙ හැමෝටම අවස්ථාව දෙන්න ඕනි..මොකද ඔවුන් හැමෝම අපේ කළාව වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරල තියන නිසා..❤❤❤👍👍👍
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි එතුමිය.කතා බහ අව්‍යාජයි..නිහතමානි කාන්තාවක් එතුමිය. හරිම ගෞරවනීයයි.හරිම දක්ශ චරිතාංග නිලියක්.කැලුම් අයියේ ඔයාට ගොඩක් ස්තුති මෙතුමිය අපි අතරට ගෙනාවට...ඉතින් ඔයා හරිම පැහැදිලිව ආස හිතෙන විදියට කතා කරනවා.ස්තුති..මෙතුමියටත් ඔයාටත් නිදුක් නිරෝගි භාවය නිරතුරුවම ලැබේවා..තෙරුවන් සරණයි ..❤
බොහොම ස්තුතියි සුජීවනී 💐💐💐💐
තෙරුවන් සරණයි
හරිම ලස්සනයි කතා බහ වෙලාව යනවා දැනුනෙත් නැහැ තාමත් හරිම ලස්සනයි අවන්ති මහත්මිය , අපි නොදන්න එඅයගෙ පව්ලෙ විස්තර දැන ගත්තා ,තටු වේදිකා නාට්‍යය හරිම ලස්සනයි , බොහෝම ස්තුතියි කැලුම් මහත්තමයා , ඹබටත් ජේසු පිහිටයි දෙදෙනාට ම ස්තූතියි 🙏🙏🙏🙏💞💞💞💞
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ඇත්තටම ඇත්ත ඇය කියන්නේ අපි කොයිතරම් සැපසම්පත් එක්ක රටවල් වල හිටියත් අපේ රට තරම් නම් නැහැ අපේ රට මොනතරම් අර්බූද එක්ක ජීවත් උනත් තවමත් අපිට හිතන්නෙ ලෝකෙන් උතුම් රට ලoකාව විතරක්ම කියල තමයි ..අදත් ගොඩක් ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි සුභ දවසක් ..
බොහොම ස්තුතියි නංගී
ඔයාගෙ මේ ඇගයීම මට බොහොම වටිනවා
තෙරුවන් සරණයි 💐💐💐💐🙏
හරිම ලස්සනයි ඇය තවමත් .නිහතමානී නිළියක් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු වේවා .කැළුම් මහතා ඔබට theruwan saranai .ජය වේවා .
බොහොම ස්තුතියි පුශ්පා
දිගටම බලන්නකො...
කතා බහ පුරාවටම ඇහුනේ "අයියා" කියන වචනේ වැඩියෙන්. ඇත්තටම ජයසේකර අපොන්සු මහතා කොච්චර වටිනා චරිතයක්ද! ඔහු කලාව වෙනුවෙන් කොපමණ දේවල් කරලා තියෙනවද. අවන්ති අපොන්සු මහත්මිය මම ආසම චරිතයක්.දෙවි පිහිටයි ඇයට❤️🌹
වේදිකාව ටෙලි තිරය ජය ගත් ඇය අපුරුම චරිතයක්..
ආයෙත් තරුණ වෙලා වගේ ලස්සනයි
අහස් මාළිගා නාට්‍යයේ අම්මාගේ චරිතය මං ආසම චරිතය එය හරිම අපුරුයි ඒ රංගනය.
රන් තිලි වැව නාට්‍යයේ වලව්වේ මැණිකේගේ් චරිතයත් ගොඩක්ම ආස චරිතයක්.
මට හිතෙන්නේ ඇය කලාවේ ගරු ගාම්බීර හරිම ප්‍රතාපවත් චරිතයක්...
දීර්ඝායු වේවා.!!....
Thank u mr kalalum mn adaraya karana niyak harima nihatha mani kenek ayage mahaththayath a wagei akke oya godak lassana wela idir wadakatauthu sarthaka vewa pawle samata budusaranai 🙏🙏💐💐💐💐💐💐💐
අවන්ති මහත්මිය නැවත තිරෙයන් බලන්න ආසයි💕💕we like aponsu familly especially තටු
උරුවිසි....
කානේශන් සුදු කපුරු මලක් වාගේ...
මල් මත් කරවන සුවදකි මේ එන්නෙ...
වෙල්වට් රෙද්දක් වාගේ පිරිමදින්නටත් ආසයි..
මැව්වේ කවුරුද විශවර්මයද....
මල් වගේ ලස්සන සුරන්ගනාවී....😍😍😍😍....
Dear Awanthi, I am so pleased to have you as my friend. You have been there during difficult times, giving me the best advice. I love you much. Your American friend, Carol.
හරීම ශෝක් වැඩ සටහන කැලූම් මල්ලි
අපූරුවට ප්‍රශ්ණ අහනවා ආකර්ෂණීය යි
නංගිත් මරුවට කතා.කරනවා
ආසාවෙන් බැලුවා
බොහොම ස්තුතියි අයියා
තෙරුවන් සරණයි
❤️❤️❤️
අදත් හරිම ලස්සනයි .බොරු පම්පෝරි නැහැ.අහගෙන ඉන්නත් ආසයි .ස්තුතියි කැලුම් සොයුර ඔබට .ජයෙන් ජය.🙏🙏🙏
බොහොම ස්තුතියි නිර්මලී💐💐
කැළුම් සහෝදරයාට බොහෝම ස්තුතිය මැයව වැඩ සටහනට දායක කර ගත්තාට... ස්වභාවික රංග රීතීයක් තියෙන අති දක්ෂ ස්වාධීන නිළියක්.. ඇයගේසැමියාත් බොහෝම ආදරණීය චරිතයක්..මැය ආගන්තුක සත්කාරයට ලැදී ලෙන්ගතු චරිතයක්... සුභ පැතුම් ඔක්කොටම 😍🙏
ස්තූතියි පුතා
බොහොම ස්තුතියි ඉසුරු
හරිම ලස්සන වැඩසටහනක්...ඇගේ අත්දැකීම් හරම සුන්දරයි..එක තත්පරයක්වත් අහක දාන්න බෑ...ඇයට නිරෝගී චිර ජීවනයක් පතමි. 💐 ස්තූතියි කැලුම් 💐👍
බොහොම ස්තුතියි ජීවන්ත
Q
Q
කොයි රටකට ගියත් මව් රට වගේ නෑ ...
එච්චරයි ...
ස්තුතියි මැතිණියනී ... ❤
හරිම ලෙංගතු , සුන්දර ,.රසවත් කතා බහක් ....එතුමිය හිනාවෙලාමයි.වැඩසටහන ඉවර වෙනතුරුම හිට්යේ ....දෙදෙනාටම තෙරුවන් සරණයි ......
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
එදා විතරක් නෙවෙයි ,අදත් ඇය රාජ කුමාරියක් වගෙයි .හරිම ලස්සනයි ඇය තවමත් .ඒවගේම හරිම නිහතමානී වගේම ,හරිම වැදගත් කාන්තාවක් ඇය .බුදු සරනයි ඔබ දෙදෙනාටම..❤️❤️🙏
ඉතා සුන්දර අතීතයකට ඇයව කැන්දාගේන ඔබගියේ.ලස්සන්‍යි වැඩසටහන.තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි නයනි
Kalum ඔයාගෙ ඔක්කම වැඩ සටහන් ඉතිමත්ම ආකර්ශනීය ලස්සනයි.
ඒත් අද මම මොකක්දෝ වීශේශත්වයක් දැක්කා.
අවන්තී මහත්මිය ඉතාමත් අවංක. නිහතමානී. දයාබරනීය කෙනෙක් කීයල දැනූන.
මමද මගේ නංගිලා එක්ක එයාවාගේ රග පාල තීයෙනව. FANS ල නමි නෙවී Pen Pals ලටත් ලීයල තියෙනවා. බැද ගන්න බැරි වුණා 😅.
ඔයා ට ගොඩක් ස්තූතියි කැලුම් මේ අනර්ග සාකච්ඡා ව ඉදීරීපත් කිරීම ගැන.
God bless you. Take care. 🙏🏻😇
බොහොම ස්තුතියි ලෙනින් මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐💐
තෙරුවන් සරණයි
හදවතින් හදවතටම දැනෙන වැඩසටහනක්. පුද්ගලිකව කැමතිම රංගන ශිල්පිනියක්.
කැලුම් අයියා ඉදිරිපත් කිරිම තමයි ගොඩක්ම ලස්සන 💐💙
බොහොම ස්තුතියි මල්ලො.
ඔබතුමිය ඉතා අති දක්ෂ කලාකාරිය ඔබතුමියට එදා වගේම අදත් ගොඩක් ආදරේ.. ඉදිරියේදීත් ඔබතුමියව.. කලාවෙන් දකින්න ගොඩක් ආසයි❤❤❤ ජයසේකර අපොන්සු මහත්තයා අපි අතර අද නැතත්... තාමත් ඒ මතකයට ඔහුට අපි ආදරේ... නිවන් සුව ලැබේවා එතුමාට❤❤❤🙏🙏
😳😳😳😳
මුල ඉඳන් අගට ඇයත් හිනා වෙනවා අපිත් හිනාවුණා. සන්තෝස වුණා.
අම්මෝ කැලුම් අයියේ මෙයා කොහෙද මෙච්චර කාලයක් ඉදලා තියෙන්නේ. ලස්සන වෙලා. දකින්න ලැබීම ත් හරි ම සතුටු යි. ඔයා කොහොම හොයා ගන්න වද මන්දා.
බොහොම ස්තුතියි මල්ලො
දිගටම බලන්නකො...
ගොඩක් ස්තුතියි අයියේ. ඇයව අද interview kalata.දක්ෂ නිළියක් වගේම හිත හොඳ අක්කා කෙනෙක්. ආදරෙයි දෙන්නාටම
බොහොම ස්තුතියි මල්ලො
තෙරුවන් සරණයි
මල්ලි ස්තූතියි
Harima adambarai oba gana very glamor elegant and talented person we are proud of you.thuttu dekata vikinenne natuva oya kata karana vidiyama perfect.love you
හරිම ලස්සනයි එතුමිය 🙏❤️
නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏
ස්තුතියි කැළුම් මහත්මා ❤️
බොහොම ස්තුතියි සුමුදු
මම ගොඩක් ආදරේ කරන ගෞරවනීය පුද්ගලයන් අතුරින් එකක් අයෙක් අවන්ති අක්කා ඒ වගේම ඇගේ ප්‍රතිභාපූර්ණ රංග කෞෂල්‍යට මා ගොඩක් කැමතියි කැලුම් ඔබට ගොඩක් ස්තුතියි ඇගේ පෞද්ගලික තොරතුරු මෙන්ම ජීවිතයේ රසවත් හරවත් තොරතුරු ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම සම්බන්ධව..🙏❤️
බොහොම ස්තුතියි අජිත්
💐💐💐
Avanthi; Admirable, down to earth personality. The way she speaks, dresses; commendable.
👍💐👌💐👍
No wonder she has such a flawless complexion..the cool climate has definitely helped.
Loved THATU. Doo Daruwo and all her portrayals in various other productions.
This is the calibre of artistes SriLanka should have preserved. Also her brother...extremely talented and committed to the arts. Thank you Kalum for another great interview.
Many thanks SHANTHI for your kind words 💐💐💐💐
කැලුම් අද ඔයා අවන්ති අපොන්සුව ගෙන්නලා ඉතා සුන්දර මතකයන් අවදි කළා ඒ වගේම අප අතරින් වියෝ වූ දක්ෂ වේදීකා නළුවන්ව මතක කරලා ඔබ දෙපලට ජය🙏✌❤
බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐
ලස්සන දක්ශ නිවේදකයෙක් 😍 හරිම ලස්සන වැඩසටහනක් සමග ලස්සන දක්ශ නිලියක්😍😍
බොහොම ස්තුතියි මේ ඇගයීමට දිල්හානි 💐💐
Beautiful lady. She is a very pleasant and outspoken woman. Outstanding actress.
Daksha niliyak. Adath wada satahana lassanai. Bohoma sthuthi. 🌷🌷🌷
💐💐💐
ගොඩක් ලස්සන වෙලා
Thank you very much for bring her Kalum.
My pleasure 💐
Please share this video
අගෙයි , සැමදාමත් ජයමවේවා ....
Aththatama godaak sathutui dennatama hadawathinma suba pathanawa lassanai mahaththayooo dalada samidu pihitai
Bohoma isthuthi 💐💐💐
Hari nihathamani charithayak lassanai wadasatahana
Bohoma isthuthi
අදටත් වෙරෝනිකා ට ආදරෙයි ❤️💖
අපේ ගමත් නුවරඑළිය තමයි ..ආඩම්බරයි ඉතිo ..😁😁😁✌✌✌
Isthuti aiye.program ekA ADATH LASSANAI .den eyawa dakinnawTh nehe.godak dukai.daksha rangana shelpiniyak.
Bohoma isthuthi nangi 💐💐
@@kalumwijesooriya training now with program eka denakan balan innawa aiye.
Still she's beautiful Kalum all your programs are very grand and beautiful naver miss them...good luck keep it up...from Canada 🇨🇦
Thank you so much DUSHYANTHI for your very kind words.
If possible please be kind enough to share these videos in your social media and chat groups
Most of our Srilankan’s only like to watch gossip and third grade stuff in UA-cam and it’s really difficult to get attention of them for good quality productions like this
Hence appreciate very much your support 💐💐💐🙏
අපූරූ පූරකයෙක් සමග අපූරු කතාබහක්...... ♥️♥️
බොහොම ස්තුතියි සමිත් 💐💐💐💐🙏
Lassanai aiyye oyage wadasathanna oyatath ayatha budu saranai ❤️❤️❤️🙏🙏🌷🌹🇱🇰🇰🇼
Bohoma isthuthi
Obatath Theruwan Saranai
ගොඩක් ලස්සනයි හැමදාමත් ආදරෙයි .❤️❤️❤️❤️
Ape veronica charithaya rangapapu jeshta rangana shilpiyani... harima sathutui
Lassana kathandarak vage.Thanks Kalum.
Bohoma isthuthi SUNETHRA
ජයවේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
MAMA E KALE INDALAMA ASA KARAPU NILIYAK .OBATA SUBA ANAGATHAYAK.
කැලුම් අයියා තාමත් 25 කොල්ලෙක් වගේ.... ඇත්තටම, සුබ පතනවා හදවතින්ම.... පුළුවන් නම් අනූශා දමයන්තිව ගේන්න
බොහොම ස්තුතියි 💐💐
ඇත්තමයි ……
Ane kalum obha tuma hamadama tarunai piliwelai.lassanata adum adinawa,Adarei oyata.
Bohoma isthuthi
Theruwan Saranai
හරිම සොඳුරු කතාබහක්
ස්තුතියි 🙏
බොහොම ස්තුතියි චිත්‍ර
Thank you so much for this episode. Very rare
My pleasure
Thanks for watching
ඇත්තටම ඇය දැන් නිතර දකින්න නැහැ. වටිනා චරිතයක් කලා ලෝකයට අයියේ. UA-cam video වලත් වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ මෙතුමියව. නැවත කරලියට ගෙනවිත් ලොකු දෙයක් ඔබ කරේ අයියේ.
බොහොම ස්තුතියි නංගී 💐🙏💐
Avanthi still looks young and energetic.
🙏🙏🙏
අපේ රටේ ඉතාමත් ලස්සන ,දක්ෂ රංගන ශිල්පිනියක් (නපුරු චරිත වලට නම් කියල වැඩක් නැහැ ඉතිං ❤️) අනෙ කැළුම් අයියේ පූජා උමාශංකර් ඇයව පුළුවන්නම් ගේන්නකෝ මෙතුමියම කිව්වානෙ පූජා උමාශංකර් ගැන 🤣 ❤️ වැඩසටහන ලස්සනයි කැළුම් අයියෙ ජයෙන්ජයම වේවා♥️🙏🌹
බොහොම ස්තුතියි නංගී
මම උත්සාහ කරන්නම්
දන්න විදියට මේ දිනවල ඇය විදෙස්ගතව ඉන්නෙ
Aye thawemath sundarai. Kelum sir thank you programs ekate😍🙏
🌷💐🙏🙏🙏
Thanks for bringing her to your program. Best wishes to you both 💗💐
Thank you so much MADHU
💐💐💐
If possible please share this video
You both look very beautiful today......... Her saree is very beautiful too. I love the wine red color . Love Kalum's shirt alot too. ❤️❤️❤️❤️❤️❤️❤️
Thank you so much dear Pushpamali 💐💐💐
@@kalumwijesooriya 🙏❤️
I really like your show Kalum and Please bring Nadeesha Hemamali to this segment she's one of my favourite celeb 🌟👏👍
Sure will do soon
Many thanks for your kind words
Please keep watching
Can you pls talk with nelum perera.she is living in kalapura..she also an old actress.thankyou.
Wadagath niliyak, lassana wela godak, thanks kalum malli
Bohoma isthuthi
Lassanai ane harima sundari e..wagema api adatath adare
Hiru star udara kaushalya wa ගේන්නකෝ..🥺❤ කට්ට කාල ජිවිතේ දිනපු කෙනෙක් 🔥❤
ඇත්තටම තටු වේදිකා නාට්‍ය ඒතරම් ලස්සන උනේ ජයසේකර අපොන්සු මහත්තයාගෙ ගැහැනු චරිතය නිසාම තමයි ..😁😁😁
හැමදාම ආදරය කරන චරිතයක් ❤️
Love Avanthi.
ගොඩක් ලස්සනයි ඇය❤❤❤❤ සුභ පැතුම්❤️❤️❤️ ඔබ දෙපලට❤
බොහොම ස්තුතියි 💐💐💐
Harima.lassani
Favorite actress
බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤
🙏🙏🙏🙏
Issarata wada Dn lassanai anna anna tharuna wenawa🥰
Oya Anna Anna lassana wenawa
දිගටම heart to heart විතරනෙ. absolutely truth දැන් හුඟ දවසකින් නෑ. එහෙම වුනාම ඒකාකාරී වෙනවා
බොහොම ස්තුතියි මේ අදහසට නංගී
මේ දවස්වල වැඩසටහන් නිශ්පාදනය හරිම අපහසු තත්වයක් තියෙන්නේ
පටිගත කිරීමට විදුලිය නැහැ
යන්න petrol නැහැ
බොහොම අමාරුවෙන් තම්‍යි මේ ටිකත් කරන්නෙ
Harima lassanai ආදරෙයි ❤️❤️❤️
Such a sweet person ❤️❤️❤️ Love this program! ❤️
Thank you so much 💐
If possible please share
අනේ පවු.අරගලය ජය ගන්නවා, පැමිනි දුක් පැනි රසයිලු.ඒ නිසා ඉවසන්න, හැබැයි අසාධාරණයට නම් හිස නමන්න එපා මොනම හේතුව උඩවත්.🙏
Love this program all the best
Thank you very much
Super programme 👍
Thank you so much
Please share this program as much as possible
♥️♥️♥️♥️♥️ Such an interesting conversation 😍😍
❤️❤️❤️❤️
Thank you so much
If possible kindly share 🙏💐
MENNA NILIYO WADAGAT GUNAWAT KANTAWAK ME WAGE AYA SADA KAL RADEWA DESHAPLUWO PASSE DUWAN NATI AYA GODAK HODAI BUDU SARANAI
අවන්ති මෙච්චර කල් හොඳම යාලුවෙක් වෙලා ඉදලත් මමත් නොදන්න රසකතා තිබිලනේ ,ඇත්තමයි මමත් ගොඩක් රසව්න්දා..
😅😅 ලස්සන සුන්දර සුහද කතාබහක්. ස්තුතියි කැලුම් ඔයාට ත්..දෙන්නාටම ආදරෙයි ගොඩක්..
😂😂😂🥰🥰
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐
❤❤❤❤❤❤❤
💐💐💐💐💐💐
නපුරැ චරිත කොතරම් කරත් ඇය කොයිතරම් නිහ❤️තමානී❤️❤️❤️❤️ ද ආදරෙයි
❤❤ Lankan ❤Lankan ❤Lankan ❤❤❤❤❤❤❤❤
💐💐💐👍
👍👍👍👍👍
දැන් හුගක් ලස්සන වෙලානේ . සතුටුයි .
😍😍😍❤️❤️
සුබ පැතුම් ... 💜️💜️
Mama godak kamathi niliyak kalekin dakke lassana wadasatahanak
Bohoma isthuthi 💐💐
❤️❤️❤️❤️
Piumi hansamali ekkath me wagee single program akak onee
❤️
💐💐💐💐💐👍👍👍👍
❤️❤️❤️❤️👍🇮🇹🇮🇹🇮🇹
දැන් මොරීන් චාරුණි ගෙන්වන්නකෝ