ජනපති අන්දන ගේම - නිතිපති සහ ටිරාන්ගේ අමුතු සැලැස්ම

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 253

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 дні тому +116

    ජනාධිපති තුමනි නීතිපති පත්කලේ රනිල්..තාමත් එයාවම තියන් ඉන්නේ ඇයි..අපිට ගම්වල ඉන්න නෑ යෝෂිතට ඇප දීමත් එක්ක කිංඩි දානවා ටොබයියෝ..අඩු පාඩු ඇතුව නම් නඩුව දැම්මේ ඒවා කරපු පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඒක්කෝ දඩුවම් දෙන්න.මේක හර්යන්නෑ මෙහෙම ගියොත් මුං ලොකු ගේමක් ගහනවා

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 2 дні тому +6

      @@gayansudarshana7810 හිටං හුටංගේ ආණ්ඩුවට වඩා ඉක්මනට මාලිමාව විහිළු සපයයිද? හපොයි හපොයි....අපේ හීන ඔක්කොම වතුරෙ

    • @Ranitha-l6v
      @Ranitha-l6v 2 дні тому +3

      Owa katha karala wedak ne..hengila inda wela thiyenne...aye muntath mokekutawath chande ne.. awasana balaporoththuwath iwarai

    • @hamednearsdeen4053
      @hamednearsdeen4053 2 дні тому +6

      විධායක බලතල තියාගෙන නීතිපතියයි පොලිස් කොමිසමේ ත්‍රාඩයොයි ගහන පිනුම් නවත්තා ගන්න බැරි නෝංචල් ජනපතිට අපි රැවැටුනාද අම්මේ😢😢😢😢😢😢😢

    • @NuwanSanjeewa-b7u
      @NuwanSanjeewa-b7u 2 дні тому

      😂😂😂😂😂😂

    • @champikasamaranayake2459
      @champikasamaranayake2459 2 дні тому +6

      දැඩි අවධානය දැකිවිය යුතුයි.

  • @holmana6281
    @holmana6281 2 дні тому +48

    මේ නීතිපති අමනයා මේ ආන්ඩුව ගෙදර යනවාමයි

  • @anandajayakodi7204
    @anandajayakodi7204 2 дні тому +46

    සාලිය මහත්මයාගේ පැහැදිලිකිරීම හරියටම හරි.වත්මන් පාලකයො ඇහැරෙන්න.

  • @janubole9026
    @janubole9026 2 дні тому +60

    ටිරානුයි රනිලුයි අන්ඩර්වර්ල්ඩ් ගේම් එකක් දෙනවා. හොම්බෙන් යන්න වෙන්නේ. ඔය රෝද පුටුවක ඉන්නෙත් රගපෑමකට!!

  • @kudamanike1443
    @kudamanike1443 2 дні тому +34

    ඇත්ත ඇත්ත ජනපතිට පෞද්ගලිකව කතා කරන්න ,දිනෙන් දින ජන්දදායකයින් අපහසුතාවයට පත්වෙනවා,ආපු දවසෙම පොලිස්පති නිතිපති මාරැ නොකල වරද, බඩු මිල අඩු කරන්න ,අස්වැසුම වැඩි කලත් ගත්ත අයටමයි,රැකියා දෙන්න ,කතාකලාට පුරැදුඅයගේ කුමය යනවා,2015 මෛතිු 2022රනිල් මල්ලට දාගත්ත⁣ හැටි පේනවා,

  • @ukuk1581
    @ukuk1581 2 дні тому +17

    චන්දය දුන් ජනතාව අනාථ වෙමින් පවතී. 😢😢😢😢😢

  • @kumaridasa2213
    @kumaridasa2213 2 дні тому +39

    නීති පතියෙ සී අයි ඩී ඉන්නෙ හොරැ කියලා හැමෝම දන්නව ජනාධිපති විතරයි දන්නෙ නැත්තෙ.😂

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 дні тому +17

    සාලිය පුතා ඔබ නිවැරදියි.

  • @nomany0
    @nomany0 2 дні тому +21

    මේ ටිරාන් චන්දෙට ඉස්සරරනිල් එක්ක ඉඳගෙන ඩබල් ගේම් ගහලා ජනාධිපතිතුම්ගේ හිත දිනාගෙන තියෙනවා... ජනාධිපති තුමනි මේ කාරනේම ඇති ටිරාන් කාගේ ඔත්තු කාරයෙක්ද කියලා හොයන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala 2 дні тому +29

    දේශාභියෝගයක් ගෙනල්ලා නීතිපතිවා අයින් කරන්න තියෙන්නේ

  • @chandimajeewani2712
    @chandimajeewani2712 2 дні тому +22

    අනුර අපිව රවට්ටනවානම් අනුර ට යන මන් නැතිවෙයි...අපියි ඡන්දෙ දුන්නේ අද අපිට ලැජ්ජයි

  • @BhashyaDiduli
    @BhashyaDiduli 2 дні тому +26

    මොනව රටට කලත් වැඩක් නෑ. සීයගෙ කට්ටිය අයින් කරන්නෙ නැතිව ඇයිජ ධිපතිතුමාට බැරි ඒ තීරණ ගන්න මේක විහිළුවත් හා ජනතාවගේ බලාපෙරොත්තු එක්ක සෙල්ලමක්

  • @gunaratnasamaratunga4773
    @gunaratnasamaratunga4773 2 дні тому +7

    නීතිපති දෙපාර්තමේන්තුවට හරි මිනිස්සු දාපියව්

  • @ajanthomotors1526
    @ajanthomotors1526 2 дні тому +8

    ජනාදිපතිතුමනි මෙ කියන දැ ගන හීතන්න මෙය හරි වහා පියවර ගන්න.

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 2 дні тому +7

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @uthpalawanna7586
    @uthpalawanna7586 2 дні тому +4

    අනුර සහෝදරය මේ කුමන්ත්‍රණ කරුවන් පිලිබඳ අවදියෙන් සිට වහාම නිසි පියවර ගන්න.

    • @SujeewaJayaweera-ns6cf
      @SujeewaJayaweera-ns6cf 2 дні тому

      මෙයාල අයිකරන් නැතිව 159 දෙනෙකුත් තියාගෙන මොනව කරනවද😂😂

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 2 дні тому +8

    එකඟයි.මේ අවුරුද්දත් ශේප් එකේ අදියි නිලධාරින්.රජයට කලු පැල්ලමක් එකතු වෙයි

  • @AlbertCroos
    @AlbertCroos 22 години тому

    අපව දනුවත් කිරිම ගන ඔබට බෙහෙවින් ස්තුතිය ! ජනපති තුමනි මේ ඔබේ අවදානය පිනිසය් !! ✌ ජයවේවා අනුර ජනපති සමග මාලිමාවට

  • @asangamendis6105
    @asangamendis6105 2 дні тому +15

    ස්තුති,,, අද හරිනේ යොෂිතට ඇප,,, පඩ ෂෝ විතරයි,,,, AKDට මතක නැහැ ඔහු විධායක 2/3 ව්‍යවස්ථා බලය හිමි ජනාධිපති වගේ රටේ ප්‍රධාන Administrator (පරිපාලකයා) කියලා,,,, තවමත් මැතිවරණයට පෙර මෙන් රට වටේ අඬ අඬා යනවා රාජපක්ෂලාගේ අකටයුතුකම් නිවාස ආදිය පිළිබඳ මිනිසුන්ට අඳොනා කියනවා,,, සිරිසේන පරාදයි,,, ඔහු ජනාධිපති කොන්ද පන ඇතුව අදාල අංශ වෙත කතා කරලා අණ දීමයි දැන් කල යුත්තේ ,,,,, එහෙම නැතුව වේදීකාවල දැන් විලාප තියලා හරියන්නේ නැහැ,,,, කල යුත්තේ කෙලින්කටින් එළවන එකා එලවලා අවශ්‍ය දේ කියලා කරව ගනන්න ඒකයි,,,,, මටනම් පෙන්නේ අර තාමත් අර ගංගොඩ විල ගතිය ඇරලා කෙලින් අණ කරලා වැඩක් ගන්න බැරි පාටයි,,, කොටින්ම කිව්වොත් මහියංගනෙන් කිරිහොඳා චරිතය තමයි,,, කොටින්ම කිව්වොත් හිටපු එඩිතර ජනාධිපතිවරුන්ටත් ලැජ්ජහයි,,,,, ඌන් හිනා වෙනවා ඇති වැඩ දැකලා,,,, අර චන්ද්‍රිකා ගෑණියෙක් වෙලත් පාර්ලිමේන්තු බලලය හරි හැටි නැතුවත් එඩිතරව වැඩ කලා,,,, ඒකට මෙයා නහයෙන් අඬඅඬා රට වටේ යනවා,,,, අවශ්‍ය පියවර නොගෙන 🤔🤔🤔

  • @kumarinahalla3516
    @kumarinahalla3516 2 дні тому +3

    ගෝට මෙයිට වැඩිය ශක්තිමත් , පාදෙනිය ගොංදොස්තර කෑව ගෝටව. අනුරව කන්නේ ටිරාන් අලස් .so sad Anura😢😢😢😢😢😢😢😢😢😢

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 дні тому +14

    මිනිස්සුගෙ හිත් බිදින්න ගහන ගෙමක් ජනාදිපති තුමාගෙ අතටම මෙක අහු උනානෙ දැන් බලමු

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 2 дні тому +15

    ඔව් නීතිපති අයින් කලයුතුයි ..නැත්නම් ඔය හොරැ ඇල්ලීම, හොරා පොලිස් සෙල්ලම කිරීම.වැඩි දවසක් නෑ...ඊලග ජන්දයට එන්න එපා.....හෝදන්න වෙනෙවා.....ටිරාන්ගෙ ගේම වැඩ කරන්වා....අනුර සහෝදරයා අවදිවෙන්න ....

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 дні тому +13

    අනුරට බැහැ යාලුකමත් එක්ක ටිරාන්ට විරුද්දකම් කරන්න

  • @chandrawijetunga311
    @chandrawijetunga311 2 дні тому +2

    ජනාධිපති තුමණි‍, මෙි ගැනත් සැලකිලිමත් වෙන්න . හොරැ කවදාවත් ලේසියෙන් යටත් වෙන්නේ නෑ. කුමන්ත්‍රණයක් ගැන විමසිලිමත් වෙන්න. ඔයාලව අපිට වටිනවා.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 дні тому

    Thank you for your advice

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 дні тому +2

    නීතීපතී😂අයීන්😂කලයුතූයී😂😂😂😂

  • @k.p.gunawardena9223
    @k.p.gunawardena9223 2 дні тому +1

    You are absolutely correct

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 2 дні тому +11

    ජනදිපති තුමෙනි. නිදිප දේපර්මේතුව‍ මෝන්ටිසොරි ගිය උන්ද ජනදිපති තුමෙනි වාහා නිතිය හරියට කරන්න 🐂 නේ වෙන් එපා

  • @arunakumari6028
    @arunakumari6028 2 дні тому +9

    කොන්ද පණ නැති නායකයෙක් නැවත පත් කර ගත්තා කියන එකයි දැන් අවබෝධ වී ඇත්තේ. නැවත ඔය මිනිස්සුන්ට චන්දය දෙන්නෙ නෑ. . බොරු කියල ,හොරු අල්ලනව කියලා මිනිස්සුන්ගෙ චන්දෙ ගත්තා. ලැජ්ජයි.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 2 дні тому +7

    නීතිය දන්නා නීතිඥයෙකු නීතිපති තනතුරට සදහා පත්කර නොගතහොත් හොරු වීරයෝ වෙලා එලියට එයි.මේ කරල තියෙන හොරකම් එකක්වත් නීතිය ඉදිරියේ බොරු කරන්න බැරි විධියට කරල තියෙන්නෙ.

  • @MalkaBiatrice-qi5wo
    @MalkaBiatrice-qi5wo 2 дні тому +1

    Mewa janadipathi thumata ahenawa .mewa balanawa. Janadipathi theendu theerana ganeewe. Malimawata jayawewa

  • @mariegunatilaka7859
    @mariegunatilaka7859 2 дні тому

    You are great person thanks to you

  • @nihalbandara6208
    @nihalbandara6208 2 дні тому

    සහතික ඇත්ත 🎉🎉🎉

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 дні тому

    ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 дні тому +1

    ඔබහරි ඇමති හර්ශනත් සුදු හුණු ගානව නීතිපතිට.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 дні тому +8

    වැඩක් නැහැ මහත්තයො
    කොච්චර කිවිවාත්
    මාලිමාව වැඩ කරන්නෙත් හොරැන්ට
    නැතුව මුන්ට චන්දය දිපු මිනිස්සුන්ට නෙවෙයි ......
    159ක් දිලත් නිතිපති එලවන්න බැරි පකේ ජනාධිපති
    159ක් දිලාත් පොලිසිය සුද්ද කරගන්න බැරි පකේ ජනාධිපති
    යහාපලනයට උන වැඩේම ලගදීම මාලිමාවට වෙනවා
    දැනටමත් සමුපකාර චන්ද පරාද වෙගෙන එනවා
    ඔක තමයි තිත්ත ඇත්ත

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 дні тому

    වහාම මේ වහලුන් ඉවත් කරන්න රජයට හැකියාව ක් නැහැ ද ඒ ගැන ක්‍රියාත්මක වනන් ජයවෙවා ඔබගෙ පැහැදිළි කිරීම වටිනවා තෙරුවන් සරණයි

  • @WarnakulasuriyaFernando-iu2qy
    @WarnakulasuriyaFernando-iu2qy День тому +1

    ජනාධිපති හොඳින් දැනගෙන නොදැන සේ යන ගමනක්

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe8618 День тому +1

    රජය අපහසු තාවයට. පත්කරන නිතිපති ඉවත් කරන්න කටයුතු කලයුතුයි .

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 2 дні тому +7

    yes

  • @suhadayananda1204
    @suhadayananda1204 2 дні тому +1

    ඔයා මොනව කිව්වත් ටිරාන් අයිය හරි ෂෝක් නේද ජනාධිපතිතුමෝ!පලාත් පාලනේදි හමුවෙමු.

  • @KumaraPanditaratne-tv4se
    @KumaraPanditaratne-tv4se 2 дні тому +1

    Itha wadagath karanayak 👍❤️🎉❤
    Obata Jayawardena 🎉🎉🎉🎉

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 дні тому +2

    අමාරුවෙන් රට හරි මගට ගියත්, නිලධාරීන් කකුලෙන් අදිනව කියල අනුර දැනගන්න ඕන....ඔහොම ගියොත් අනුරව හිරේ දානව කට්ටිය එකතු වෙලා

  • @DonnaThuduwage
    @DonnaThuduwage 2 дні тому +1

    Thanks for presentation. Ranilge pakkaliyek thama dan neethipathi. Waha iwath kala uthui.

  • @jeromesteve349
    @jeromesteve349 2 дні тому +2

    Hope president understand the current situation and Time has come take firm action for said issues .

  • @Shyamali5
    @Shyamali5 2 дні тому +6

    ඇත්තටම ඇයි මේ නීතිපතිව තියාගෙන ඉන්නෙ

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 дні тому +3

    අනුර කුමාරලා රාජපක්ෂලා ටිරාන් අලස්ලා අතරේ ද ඩීල් තිබීමේ ප්‍රතිඵල තමයි මේ පෙන්නුම් කරන්නේ ,,

  • @mariafernada345
    @mariafernada345 2 дні тому

    Obata...stuhthi...sahodrya❤❤❤❤❤❤

  • @wtanura
    @wtanura День тому +1

    ටිරානුයි දේශබන්දුයි යුක්තිය මෙහෙයුම කියලා ගහපු ගේම හොඳටම ඇති

  • @KharanDubai
    @KharanDubai 2 дні тому

    👍👍👍👍👍👍👍💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SkRj-z1z
    @SkRj-z1z 2 дні тому +2

    ක්ලීන් ශ්‍රී ලංකා කල යුත්තේ පලමුව ම ඒවා.ජනාධිපතිතුමා හා අමාත්‍ය මංඩලයේ කැපවීම,ජනතා බලාපොරොත්තුව දියකර හැරීම ලොකු වරදක්.

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 2 дні тому

    ඔබගේ පැහැදිලි කිරිම අති විශිෂ්ටයි ඇත්තටම හරිම කනගාටුයි ගොඩාක් කැපකිරිම් කරලා දිනවපු නව රජය අපහසුතාවයට පත්කිරීමට රජයේ සමහරක් මැති ඇමතිලාගේ වැඩ නිසා අපිත් කනස්සල්ලෙන් ඇයි අනුරට බැරි ඇයි මෙච්චර බලයක් ලබාදීලත් තනි තීරණ අරගෙන වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න එයා පුලුවන් ඉක්මනින් දුෂීත රජයේ සියලුම නිලධාරීන් මාරුකර අවංක හොද නිලධාරීන් පත්කිරීමට බැරි මෙහෙම ගියොත් අනුරටත් ඉක්මනින් ගෝඨාට වෙච්ච දේම වෙයි අපි අසරනයි අධිකරණ ඇමතියා අපට නම් කොහොමත් අල්ලන්නෙ නැහැ අනුර රැවටෙනවද අපිත් රැවටුනාද මන්ද ආයිනම් හිතන්නවත් එපා මේරට හදන්න හරිම දුකයි ඔබට යහපත්කම වෙත්වා මේවා ඉදිරිපත් කලාට ❤

  • @kalustat9975
    @kalustat9975 2 дні тому +1

    ඉක්මන් තීරනයක් ගත යුතුයි .නැත්නම් අනාතයි

  • @kumarinahalla3516
    @kumarinahalla3516 2 дні тому +1

    විජිත ,ටිල්වින් රට ගැන බලන්නැද්ද .😢😢😢😢😢😢

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 2 дні тому +2

    Wahama neethipathi iwath karanna .

  • @subatheja7574
    @subatheja7574 2 дні тому +13

    දෙක පෙන්නලා ඇතුලට යනවා,,,හතර පෙන්නලා එලියට එනවා....අනේ මන්දා ....සේනාදි නායක ටයි කාරයන්ගෙන් පරිස්සමට ඉන්න...👍👍

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 2 дні тому +3

    ඕව කියලා වැඩක් නෑ බන්. එයාලා දැන් සුපිරියට නිතිපති විස්වාස කරනවා. එ බව පහුගිය ජන හමු 3 දී එයා පැහැදිලිව කිව. එයාල බබ්බු නොවෙයිනෙ නොතෙරෙන්න

  • @JayanthiJaya-s2p
    @JayanthiJaya-s2p 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @surensoysa8672
    @surensoysa8672 2 дні тому

    ලැජ්ජයි සහෝදර තුමෝ ලැජ්ජයි දින 110 ට!

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 2 дні тому

    ඇත්තටම 2/3 බලයක් තිබිලත් මේ නීතිපතියයි, පොලිස් කොමිසමයි අයින් කරන්නෙ නැතිව ..කරන දෙයින් රජයත් අපහසුතාවයට පත්වෙලා ඡන්දය දීපු මිනිස්සුන්වත් කලකිරීමට ලක් කරනවා

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx 2 дні тому +12

    කොහෝමත් ඔය පුටුවෙ වාඩි උනාම මොළේ අධෝමුඛයට යනවා ඒක අනුර කුමාරට පමණක් උරුම පොදු සාදකයක් නෙවෙයි. ඔය වාඩි වෙචිචි පුටුවෙ වැරද්දක් දකොහෙද. මෙිගොල්ලෝ සමුපාකර චන්දෙ ඉදලා කෙලව ගන්නවා මිනිස්සු කනවා නෙවෙයි ලෙවකනවා අර රෙන අපතයෙක් කියනවා සමිබෝල කනකොට පොල් හිගයට ඒකත් හේතුවක්ලු මුං කට අරින සැරයක් ගානෙ අනුර මකබෑවිලා යනවා වෙන්නෙ ඔය ටික

  • @express6468
    @express6468 2 дні тому +2

    අනේ මන්දා.. 2/3 ක් තියන් මොනා කරනවද මන්දා.. නීතිපති බුල කෙලිනවා.

  • @champaperera8487
    @champaperera8487 День тому

    අහෝ දුකකි...
    අනුර සහෝදරයා මොනවාද මේ කරන්නෙ

  • @Thegardner-t2y
    @Thegardner-t2y 2 дні тому

    ❤❤❤❤❤❤❤❤

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 2 дні тому +1

    Correct ❤

  • @ChamerChamer-ol6jo
    @ChamerChamer-ol6jo 2 дні тому +3

    ටිරන්ට ඇයි මෙච්චර පදරි අනුර කුමාර අනේ මන්දා ඉලග ජනාධිපති ටිරාන් අලස්

  • @amjsadiq
    @amjsadiq 19 годин тому

    Action should be taken to impeach the Attorney General and remove him from the post

  • @InduRajakaruna
    @InduRajakaruna День тому

    ඔබතුමා ජනාධිපතිට මේවා දන්නා සිටින්න

  • @DeepaDamayanthi-k2g
    @DeepaDamayanthi-k2g 17 годин тому

    ❤❤❤🎉🎉🎉🎉❤

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 2 дні тому +3

    මාලීමාව ට.දැන්මොලේ.පුකටබැ.හලා

  • @chandrikaeshwarage885
    @chandrikaeshwarage885 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedifthikar6458
    @mohamedifthikar6458 2 дні тому +2

    You are true

  • @haldummalaurumaya1193
    @haldummalaurumaya1193 2 дні тому +2

    ටිරානුයි රනිලුයි,අනුරයි එකට අන්ඩර්වර්ල්ඩ් ගේම් එකක් දෙනවා. වහල්ලුන්ට හොම්බෙන් යන්න.මුන් සේරම ඉන්දියාවේ යාලුවෝ.. වෙන්නේ කුමක්ද කියල සාලියට තේරෙන්නේ නැති හැටි..

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 2 дні тому +4

    අනුර ඔයාව හොරු අල්ලලා. කෙටියෙන්ම කියන්න තියෙන්නේ..

  • @madugunathilake4440
    @madugunathilake4440 2 дні тому +2

    අනුරට චංදෙ දුන්නා මැරිගෙන වැඩකරා මු හිතන් ඉන්නෙ ඔක්කොම මිනිස්සු අනුරවගේ කියලා😅😅😅

  • @BuddhiKanchani
    @BuddhiKanchani 2 дні тому

    Harsha nanaykkara tirange athakoluwek patta horak obathuma pahadilikirima hodai ❤❤❤❤

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 2 дні тому

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 дні тому +2

    ඔබ වීඩියෝ එකක් කරන්න යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ඇතුළත් වීම හා විදේශ රටවල පුහුණුවීම් වලට යාම නීති විරෝධී ලෙස මහජන මුදල් අවභාවිතා කරලා ඒ ගැන වීඩියෝ එකක් කරන්න

  • @SomasiriKosvaththeGedara
    @SomasiriKosvaththeGedara 2 дні тому +1

    නීතිපති ගෙදර යවන්න නැතිනම් අපි අනාතයි

  • @donj.christy2308
    @donj.christy2308 2 дні тому +1

    එයාට යන්න වෙන්නෙ හොම්බෙන් අපිටත් ප්‍රශ්නයක් තමයි ටිරාන් අලස්ට අනූරගෙ සහයක් තියෙන බව පැහැදිලි වෙනවා ඇයි ටිරාන්ව ඔහොම තියෙලා තියෙන්නෙ තියෙන හින්දා තමයි ජනාධිපති තූමා භයනැතිව පාරෙබැහැලා යන්නෙ ටිරාන්ව හරිතැනක තියෙලා තියෙන නිසා 😂😂😂😢😢😢😮😅😮😢

  • @Tissagmail1962
    @Tissagmail1962 2 дні тому +3

    ජනාධිපතිට නොතේරෙනව නොවේ ටිරාන්ට ඕන දේ කරන්න ඇරල මෙයා සද්ද නැතුව ඉන්නව ජනතාව බබ්බු

  • @LiyanageJ
    @LiyanageJ 2 дні тому

    Thank you bro

  • @ManjulaJayawardana-x4o
    @ManjulaJayawardana-x4o 19 годин тому

    මෙහෙම ගියොත් මුන් ආණ්ඩුව පෙරලන්නත් පුළුවන්

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala 2 дні тому +4

    මේ දේවල් ඔබතුමාට ජනාධිපතිතුමාව දැනුවත් කරන්න බැරිද

  • @thusithaabeysinghe-ti4pn
    @thusithaabeysinghe-ti4pn 2 дні тому

    Hon AKD pl pl pl get to the correct track , also Vijitha and Harini

  • @JagathDrivingschool
    @JagathDrivingschool 2 дні тому

    ජනාධිපති තුමනි වහාම දෝෂ ාභියෝගයක් ගේ්න්න

  • @treashafernando9513
    @treashafernando9513 2 дні тому

    නීති පංති රජය නටවනවා වගේ පෙනෙනවා.

  • @indikagunasekera6890
    @indikagunasekera6890 2 дні тому +3

    පොඩි පොඩි වැරදි කාරයින්ට විතරද හිරගේ

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 17 годин тому

    අපේ රෙදි ගලවන්න එපා නීතිපති අයින් කරන්න

  • @mirzakamer6659
    @mirzakamer6659 2 дні тому

    නීතිපති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ බලය ක්‍රියාත්මක නොවුනොත් විධායකය වහාම ක්‍රියාත්මක විය යුතුයි.

  • @SmilingBoardGames-kf7gq
    @SmilingBoardGames-kf7gq 2 дні тому +1

    Janadipati tumani megana obatumage awadanaya yomukaranna

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 дні тому

    නීතිපති ,නීතිදෙපාර්තමේන්තුවසහ පොලිසිය පලමුව ක්ලීන් කල යුතුයි

  • @sirilalranjith5857
    @sirilalranjith5857 2 дні тому

    ඔබගේ කථාව බොහෝදුරට හරි,මෙහෙම ගියොත් මේ ආන්ඩුව ගේන්න දරදිය ඇද්ද සියළුදෙනා ඉක්මනින්ම කලකිරීමට පත්වේවි

  • @kumarinahalla3516
    @kumarinahalla3516 2 дні тому +1

    ටිරාන් කොහොමත් විරැද්ද පක්ෂයේ, මහින්දගේ ගෝලයෝ , මාලිමා කංඩායම මෙිතරම මෝඩයේද ?? රටවැසියට ෙමික දැෙනනව .

  • @NiwanthiHeenkenda
    @NiwanthiHeenkenda 2 дні тому

    Goda goda goods .saliya

  • @waguregamage6863
    @waguregamage6863 День тому

    නීති පති දෙපාර්තමේන්තුව කියන්නෙ රාජපක්ෂ ගුහාවක් .ජයරත්න මල් ශාලවෙ එකාගෙ දුව එහෙම නටපු නාඩගම් අපිට මතකයි

  • @animeforever5897
    @animeforever5897 2 дні тому +1

    එනවා යනවා කියන්නේ පවුල් කැමක්ද අඹු සැමි පුුුශ්නද ඇතුලට දානවා එලියට ගන්නවා

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 дні тому +1

    ලියල තියාගන්න ,,මේක අනුර කුමාර ,,රාජපක්ෂලාට කිසිවක් කරන්නේ නැහැ ,,නැවතත් කියන්නේ,, ලියල තියාගන්න ,,

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 дні тому

    අනුරගෙ ටිරාන් අයියට ඇස්වහක් නෑ කටවහක් නෑ 😂😂 ටිරාන් අයියයි, වරුණ මල්ලියි, නීතිපතියෙ උනුයි වඩාගෙන ගහන්නෙ 😂😂😂 දැන් තියෙන්නෙ මිනිස්සුන්ට මේ වැඩේ අතට ගන්න, නීතිපතියා ඇතුලු ඔය කාලකන්නි සෙට් එක ගහල එලවන්න මිනිස්සුන්ට දැන් නීතිය අතට ගන්න වෙනවා 😢😢

  • @ShironiRasanayagam
    @ShironiRasanayagam 2 дні тому

    It's so sad.