The Rings of Power Season 02 Teaser Breakdown Sinhala

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 73

  • @harisban6742
    @harisban6742 7 місяців тому +14

    #Spoiler
    ( 1:11 ) දෙවෙනි යුගයේ "Dark Years" symbolizing
    ( 4:56 , 5:22 , 13:30 ) මේ සේරම එකම දර්ශනයක කොටස්. Galadriel ගෙ මනස තුළට Sauron ඇතුළු වීමක්‌ තියෙන්නේ. ෆින්රෝඩ්ගෙ ප්‍රතිමාව විනාශ කරනකොට තමයි Galadriel අර හයියෙන් කෑ ගහන්නේ. මෙතන Sauron ඉන්නෙ Celibrimbo ගෙ වේශයෙන්.
    5:35 ට්‍රෝල්ව දැක්කම මට මතක් වුණේ නියුමිනොර්වල ඉදලා මධ්‍යම පෘථිවියට ආපු Ted Nasmith ඇදපු ඩෘඩේයින්වරුගෙ පෙනුම.
    ( 6:00 ) මේ ඉන්නෙ Annatar තමයි හැබැයි Charlie Vickers නෙවෙයි. ඔතනදී background එකෙන් ඇහෙනවා අර ෆ්‍රෝඩෝ මුද්ද දාගත්තම ඇහෙන Sauron ගෙ භාෂාව.
    ( 7:53 ) මේ ඉන්නෙ Celibrimbo එක්ක මුලින් වැඩ කරපු Annatar පෙනුම නෙවෙයි. අනිවාර්යෙන් Celibrimbo ඉස්සරහදි මුහුණුවර මේ පෙන්නන පෙනුමට මාරු කරාවි. ඒක තහවුරු කරන්න පුළුවන් මුලදී ආපු Rumors වල Annatar ව විස්තර කරේ black hair එකක් තියෙන, dark costume එකක් ඇදගෙන ඉන්න ඒ costume එකේ රත්තරන් පාටින් යම් කිසි රටා තියෙන පෙනුමක්‌ Annatar ට තියෙනවා කියලා. ඇදුම හරි ඒත් කොණ්ඩේ දැන් blond වෙලා එහෙම වෙන්න එපැයි නැත්තම් ප්‍රේම දඩයම වගේ නෙ වෙස් මාරු කරනකොට ඇදුමත් මාරු වෙලා නෙ.😂
    ( 8:21 , 17:37 ) මේක ඇත්ත Adar තමයි සටන මෙහෙයවන්නේ මේ කාලය පුරාවටම Sauron ඉන්නෙ Erigion වල. ඔන්න interesting rumor එකක් මතක් වෙනවා. Erigion වල හැම දර්ශනයක්ම බැලුවම ඒක වෙන්නේ මහ රෑ වෙලාවක, එහෙම නැත්තම්? අන්න හරි Sauron මවනවා අන්ධකාරයක් Erigion වල ඉදන් ඕර්ක්ස්ලට සටනට එන්න පහසුවෙන්න. 🔥🔥🔥 ඉර එළියට ඕර්ක්ස්ලව පිච්චෙන නිසා.
    ( 9:39 ) මේ තියෙන්නේ Tar-Palantir රජතුමාගේ අවමගුල් උත්සවය වෙන්න පුළුවන්. මෙතන පූජකයෝ, Elendil, Miriel තව ගොඩක් අය ඉන්නවා behind the scenes වල දකින්න පුළුවන්.
    ( 10:10 ) 100% sure behind the scenes බැලුවමත් ඒක තේරෙනවා. එහෙම නැත්තම් බලන්න එයාගෙ උරහිසේ තියෙන දැලක් වගේ පළදනාව. ඔය විදියෙම පළදනාවක් Season 1 වලත් Miriel කුමරියගේ ඇදුමේ තියෙනවා.
    ( 10:20 ) ඕක එක්කො Miriel දකින සිහිනයක් නැත්තම් Plantir දර්ශනයක්. ඔතන ඉන්න සතාගේ පිටිපස්ස බලන්න ඉදිරියට නෙරා ආපු බිම් කොටසක් හරියටම ආර්මෙනලෝස් ප්‍රධාන ශාලාවේ ඉදිරි කොටස වගේ. මේ දර්ශනය Numenor මුහුදු බත් වුණාම Miriel කුමරිය වතුරෙ ගිලිලා ඉන්නවා දකින දර්ශනයක් වෙන්න පුළුවන්. අනෙක ඔය සතා කසාඩ් ඩූම්වල ඉන්න සතා නෙවෙයි. Season 1 වල ඉසිල්ඩූර් සහ එයාරියන් අවන්හලේ කථා කරනකොට එතන බිත්තියේ ඇදලා තියෙන චිත්‍රයේ ඉන්න සතා තමයි ඔය ඉන්නෙ. සමහරු Disa කියලා guess කරන්නේ behind the scenes වල එයා Palantir වගේ එකක් අල්ලගෙන කෑ ගහන දර්ශනයක් රූගත කරනවා තිබ්බා ඒකයි Disa දකින vision එකක් කියලා guess කරන්නේ.
    ( 12:39 ) behind the scenes බැලුවම සමහරු අනුමාන කරනවා මේ තමයි Miriel කුමරිය සහ Ar-Pharazon අතර විවාහ උත්සවය කියලා.
    ( 15:00 ) ඔයා මුලින් කියපු එක තමයි මේ වෙන්නෙ. ඕක හරියට Valinor වල ආලෝක වෘක්ෂ විනාශ වීම rewind කරලා බලනවා වගේ දෙයක්. ඔය ගින්දර රේඛා වගේ පේන්නෙ මුදු වල බලයෙන් ගහේ ගැබ්වන ආලෝකය. ( මුදු හදන්න අරමුණ වුණෙත් ඒකනේ )
    ( 16:32 ) මං හිතන්නේ නෑ Ar-Pharazon උකුස්සගේ පිට උඩ නැගලා ආවා කියලා මොකද උකුස්සා ආර්මෙනලොස් ශාලාව ඉදිරිපිට වහන කොටත් Pharazon සෙනග අතර ඉන්නවා බලාගන්න පුළුවන්.
    ( 19:30 ) මෙතන මුදු නවයක් තියෙනවා. මනුෂ්‍යයන් වෙනුවෙන් ලබා දෙන්න හදන මුදු වෙන්න පුළුවන්.
    ( 20:00 ) මෙතන Celibrimbo ආරක්ෂාව වෙනුවෙන් පණ බේරගෙන දුවන ගමන් ඉන්නෙ. ඔළුවේ ලේත් තියෙනවා අනිවාර්යෙන් Sauron එක අතකුත් කපලා දාලා 😈 ඊළගට බාර්බකිව් දාන වෙලාව 😉
    ( 21:20 ) මේක Prologue එකේ කොටසක් මේ පාර Sauron ඒක විස්තර කරාවි කියලා guess කරන්න පුළුවන්. මුලදීම Adar සවුරෝන්ව මැරුවා කියලා කියනවනේ මේක ඒ මොහොත සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්.
    Thank You අයියේ breakdown එකක් ගෙනාවට මග බලාගෙන හිටියෙ මේක දානකම්. 🤟🔥🔥

  • @ArunaPerera-hx7xl
    @ArunaPerera-hx7xl 6 місяців тому +2

    Ubanm. Niyamai bN

  • @Animeලංකා
    @Animeලංකා 3 місяці тому

    අධික සුපිරියක් තමා ආදරෙයි පට්ට මේ සීසන් 2 එනකම් බලන් හිටියෙ සවුරොන් ගැම්මක් ❤️❤️

  • @ddjnithidunil9965
    @ddjnithidunil9965 Місяць тому

    Maru Hoda

  • @binushkafernando7122
    @binushkafernando7122 7 місяців тому +14

    අද රැට තමා බලන්න ඔන කනගමන් 😍😍😍

  • @aptituteTest
    @aptituteTest 2 місяці тому +1

    Adar {lord father} gana review ekak karannako.........................

  • @DushanKawindu-nc4qn
    @DushanKawindu-nc4qn 6 місяців тому

    Niyamai tv serias eka baluwa wage sahodaraya😙💖

  • @bhagi9727
    @bhagi9727 6 місяців тому

    Wow ❤

  • @madhavianuththara
    @madhavianuththara 7 місяців тому

    Nima ඒක සුපිරි

  • @harshanaranasingha7569
    @harshanaranasingha7569 7 місяців тому

    Gammak thama

  • @chandimalnanayakkara4384
    @chandimalnanayakkara4384 7 місяців тому

    Ela nima

  • @gayathriudara1294
    @gayathriudara1294 7 місяців тому

    Superb 😍

  • @ishuwalk
    @ishuwalk 7 місяців тому

    ගැම්මක් නිමා ❤

  • @Filmalk
    @Filmalk 7 місяців тому

    Perfect Breakdown! 😍

  • @shashilamadumali862
    @shashilamadumali862 7 місяців тому

    Tnq ❤

  • @nipungamage5054
    @nipungamage5054 7 місяців тому +2

    නිමා හස් කෝට් ෆ්ලූ

  • @ashenimalsha5669
    @ashenimalsha5669 7 місяців тому

    උදේම දුන්නා ට ස්තුතියි ❤❤❤

  • @hashanranasinghe1885
    @hashanranasinghe1885 6 місяців тому

    Hunt for the gollem එකෙත් ඇරගොන් ගේ Character එකට පරණ කෙනාම ගත්තා කියලා comform කරා නේද,,,ඒකේ cast එක ගැන vidio එකක් ඕනේ....

  • @lakshaniwasana2142
    @lakshaniwasana2142 7 місяців тому

    Super❤️

  • @dineshlamahewa3744
    @dineshlamahewa3744 7 місяців тому

    එනකම් බලන් හිටියේ......❤❤❤

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 7 місяців тому +1

    LOTR නම් නිමා තමා ඉතින්...❤

  • @priyanathdeshapriya4036
    @priyanathdeshapriya4036 7 місяців тому

    Thnk you nima❤

  • @sandarucreationstudio
    @sandarucreationstudio 7 місяців тому

    download krala balanna site ekak kiyannako bro

  • @Lahiru_Hasitha
    @Lahiru_Hasitha 7 місяців тому

    ❤❤❤supiriyak

  • @rashmika619
    @rashmika619 3 місяці тому

    adar Kauda hriytama. witch king neweine?

  • @ShanoBrosOfficical
    @ShanoBrosOfficical 7 місяців тому

    එනකන් බලන් ඉන්නේ ❤

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 7 місяців тому +1

    ❤ ❤ ❤

  • @broomstickcowboystd9510
    @broomstickcowboystd9510 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rms7951
    @rms7951 7 місяців тому

    Season 1 Recap එකකුත් ඕනි ❤

  • @nilushacharuka7259
    @nilushacharuka7259 Місяць тому

    Katawa wate yawanawa bro oya...

  • @bawanthaprasadgamage
    @bawanthaprasadgamage 7 місяців тому

    අම්මෝ ඇති යන්තම්

  • @roshanabuddhika7591
    @roshanabuddhika7591 7 місяців тому

    😍😍❤

  • @thilinachathuranga570
    @thilinachathuranga570 5 місяців тому

    Fillm eka

  • @malithprasanna1985
    @malithprasanna1985 7 місяців тому

    ❤🤩

  • @Noobmaster9678
    @Noobmaster9678 7 місяців тому

    9:08 Annatarට halbrandට හිටපු actor ව ගත්තම කට්ටියට අදුරගන්න පුලුවන්නේ galadriel ට එහෙම

  • @dulithsenavirathne2307
    @dulithsenavirathne2307 7 місяців тому

    Season 2 release wenna kalin season 1 eke recap ekk onee

  • @lochanaanuradha
    @lochanaanuradha 5 місяців тому

    Season 1 epi tika denna barida

  • @lakmalchathuranga7815
    @lakmalchathuranga7815 7 місяців тому

    ❤❤❤❤❤

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 6 місяців тому

    Middle earth storyline එක දාපන්කො බන්.....ඇයි දුක් දෙන්නෙ...

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 2 місяці тому

    කෝ බං 😊

  • @Foodysl12
    @Foodysl12 7 місяців тому

    epi tika dagena yanna

  • @umeshstravels3878
    @umeshstravels3878 7 місяців тому

    ❤❤

  • @udithaisuranga6678
    @udithaisuranga6678 7 місяців тому

  • @kavindaprageeth5900
    @kavindaprageeth5900 6 місяців тому

    Netfix wala.meka.thiyanawada 😢

  • @malikajayawardhana1356
    @malikajayawardhana1356 7 місяців тому

    Film eka balanna puluwan kohomada

  • @malikajayawardhana1356
    @malikajayawardhana1356 7 місяців тому

    Film eka balanne kohomada

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757 7 місяців тому

    එතකොට දෙවියො අන්සීන් වල්ඩ් එක්කුත් නිර්මානය කරාද

  • @ddpblinders-ke6bv
    @ddpblinders-ke6bv 6 місяців тому

    ekama actorwa anatar gttama eya aduragann puluwnneda

  • @RameshFernando-tv2dc
    @RameshFernando-tv2dc 7 місяців тому

    ඇයි අනේ අඩාර්ට හිටපු නලුවා ඊලග සීසන් එකේ නැත්තේ😢

  • @mrghappya
    @mrghappya 7 місяців тому

    Oka lod of the rings films Walta kalin katawda etkota

  • @menakapathum6114
    @menakapathum6114 7 місяців тому

    එනකම් බලන් හිට්යෙ❤❤

  • @slwowfood
    @slwowfood Місяць тому

    Miriyel wela kumariyawa e sathate bili denne numinor wela aye marenne hethuwe eyage thinduwe kiyela eyawa e satha maranna eyawa aye godebimete me danewa.

  • @Geethalkalindu
    @Geethalkalindu 7 місяців тому

    Numinor ද පස්සේ Gondor වෙන්නේ

    • @RameshFernando-tv2dc
      @RameshFernando-tv2dc 7 місяців тому

      නෑ,නියුමිනෝර් විනාශ වෙන්න කලින් ඉසිල්දෝර් ආනේරියන් එලෙන්ඩිල් ඇතුලු වැලාර්ලට පක්ශපාතී අය මධ්‍යම පෘතුවියට ඇවිත් පිහිටවන එක් රාජධානියක් තමා ගොන්දෝර් කියන්නේ

    • @dumindufernando1087
      @dumindufernando1087 6 місяців тому +1

      Na

  • @kusalfernando844
    @kusalfernando844 6 місяців тому

    සවුරොන්ට ගත්ත ඉන්දියන් නලුවට මොකද උනේ..??

  • @ditmck2964
    @ditmck2964 7 місяців тому

    අඩවල ගනී වගේ

  • @DiheinNanayakkara-w7u
    @DiheinNanayakkara-w7u 3 місяці тому

    Eragion walata mokada une

  • @Kpmusic-g2p
    @Kpmusic-g2p 7 місяців тому

    කිසිම දෙයක් හරියට පැහැදිලි කරෙ නැ ඔබ

  • @SPECIALITY_COFFEE
    @SPECIALITY_COFFEE 7 місяців тому

    Mokadda ban voice ekata une

  • @NalinArun-x6q
    @NalinArun-x6q 7 місяців тому

    Super ❤❤

  • @anuruddhasadhanuwan8975
    @anuruddhasadhanuwan8975 7 місяців тому

    ❤🎉

  • @Isuru_Eranga
    @Isuru_Eranga 7 місяців тому

    ❤❤

  • @kasungayantha5908
    @kasungayantha5908 7 місяців тому

  • @kasunamarasinghe8956
    @kasunamarasinghe8956 7 місяців тому

    ❤️❤️

  • @anuruddhasadhanuwan8975
    @anuruddhasadhanuwan8975 7 місяців тому

    ❤🎉

  • @sandarunawodya22
    @sandarunawodya22 7 місяців тому