දෙගුණ තෙගුණ කරමින් අසන්න ලැබුණු පුවත මේ.

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 340

  • @dantesed2613
    @dantesed2613 5 років тому +30

    හරිම ලස්සන පවුලක්!!. එක්කෙනක් වත් මලොව තනි නොකොට මලොව අතහැර ගිය ඔබ සැමට නිවන් සුව ලැබේවා!!!

  • @nirmalasanjeewani5801
    @nirmalasanjeewani5801 3 роки тому

    නිවන්සුව .ලැබෙිවා
    ඔබ
    හැමදෙනාට

  • @ashasanjewani9544
    @ashasanjewani9544 3 роки тому

    Harima lassana paulak obala hathara denata niwan suwa labewa

  • @Rani4933-b8u
    @Rani4933-b8u 5 років тому +58

    අනේ මා ගැන වැරදි වැටහීමක් ගන්න එපා. ඒ සහොදරියට එහෙම උනඑක හොදයි. නැතිනම් ජීවිත කාලයම මැරි මැරී ඉපදිමින් විදවනවා. ඒගැන සිහිපත් වෙන හැම විටම.අනික හොද උනත් නියම තත්ත්වයට පත් වෙන්නේ නෑ.නහයේ මොලේට වැලි ගිහින් හර්දය වස්තුවට වැලි ගිහින් මානසික ලෙඩෙක් වෙලා මොකටද අනිත් අය ටත් කරදරයක්. දැන් ඒ හතරදෙනාටම පිනක් දහනක් කලහැකියි සසරේ කිසි දිනක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා කියා අපිද පතමු.

    • @cbmanike6499
      @cbmanike6499 2 роки тому

      Oyage kathawa eththa mamath ehema hithuna

  • @sriyalathavidanaarachchi1589
    @sriyalathavidanaarachchi1589 5 років тому

    ඔබලාට නිවන් සුවය පතමි .......

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 років тому +34

    හතර දෙනාම වෙන්ව පැමිණිය ද
    හතර දෙනාම එක්ව ගිය අවසන්
    ගමන චාරිකාව ක තවත් නිමේෂයක කඳුළු කතාවක් විය.
    ලේන් අම්මාගේ කූඩු ව ගසාගෙන
    මුහුදට බිලිවුණ කලන්දක නිවාප
    ජාතකයේ එන ලේන් අම්මා තම වලිගයෙන් මුහුද හිස්කොට තම දරුවන් බෙීරගැනීමට උත්සාහා කලාය. බුද්ධ කාලයේ කිසාගෝතමි තම දරුවා බෙීරගැනීමට නොමල ගෙයකින්
    අබමිටක් සෙව්වාය.
    පටාචාරවන් තම පවුලේ විපත
    දරාගත නොහැකිව උමතු වුවාය.
    එහෙත් ඇය පමණක් ජීවත් වී නිවන් දැක්කාය. නමුදු අද
    මෙි පවුලම අවසන් ගමන් ගියේ
    පටාචාවක් හෝ කිසාගෝතමියක් හෝ ලේන් අම්මා කෙනෙකු
    වත් ඉතිරි නොවී
    කඳුළු කතාවක් පමණක් ම
    ඉතිරි කරමින් ය.
    ලොව හැමදෙයක්ම තමාගේ හැමදෙයක්ම යැයි හැඟි ගියද
    තමාගේ කිසිම දෙයක් කිසිවිටෙකත් තමාගේ ම නොවන බව තේරුම්ගැනීම ජීවිත යථාර්ථයයි .

  • @sumananona5950
    @sumananona5950 5 років тому +22

    නිවන් සුවය ලැබේවා

  • @mlml3800
    @mlml3800 5 років тому

    godaak dukai. oba siyaluma denata niwansuwa patamu....

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 5 років тому

    හරිම අවාසනාවන්ත සිද්ධිය ක්,,,, අපි කාටත් හොඳ පාඩමක් ,,,,මුහුද ගැන දැන හෝ නොදැන ,,,එහි නෑම අනතුරු දායකමයි,,, ඔබලා හතරදෙනාටම උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ,,,,ඔබලාට නිවන් සුවයම ලැබේවා ,,,

  • @dushmanthisachithra8948
    @dushmanthisachithra8948 5 років тому

    නිවන් සුව පතනවා.

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 4 роки тому

    නිවන් සුව ලැබේවා. හරිම දුකයි

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 років тому +12

    මතු උපදින කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයන් සිදු නොවේවා ..ඔබ සැමට නිවන් සුව 🙏🙏😟😟

    • @mayasirlanka3642
      @mayasirlanka3642 5 років тому

      Parana awidiyatama mellows Athi hari giyath eewath oba 4 denama nuwara hmuwewa niwan dkna thek Meehan gukak hturekutawath nolabewa!!!

  • @kanthikanthi4092
    @kanthikanthi4092 5 років тому

    ඔබලාට නිවන් සුව ලැබේවා .

  • @sumia626
    @sumia626 5 років тому +57

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනික තමයි වෙරළබඩ තීරයේ රතු පාට කොඩියක් දාලා තියෙන්නේ අනතුරු ඇඟවීමක්. ඉතින් මේ යමක් තේරෙන ලොකු අය හිතන්න එපැයි මේ කොඩියක් දාලා තියෙන්නේ අනතුරු ඇඟවීමක් කියලා. පෙර කල පවක් උනත් මේ නොසැල කිල්ලක් බව හැගේ. ඔබලා සිව් දෙනාටම නිවන් සුව ලැබේවා.

    • @linabas9007
      @linabas9007 5 років тому +1

      Nivan Suva labewa ! 💐🛑🚷

    • @inokabandara4833
      @inokabandara4833 5 років тому +1

      Dukai

    • @lalitaa3464
      @lalitaa3464 5 років тому

      😭😭😭😭😭😭😭😭😭😭

    • @r.msampath3233
      @r.msampath3233 5 років тому

      Sumi A

    • @nsjsmmxixj9575
      @nsjsmmxixj9575 5 років тому +1

      මෙවන් අකල් මරන සිදු නොවෙවා සිය පවුලට අජරාමර නිවන් සුව ලැබේවා

  • @nandana5290
    @nandana5290 5 років тому +103

    පෙර බවයක කරන ලද අකුසල් කර්මයක් වෙන්න ඇති එකටම යන්න පතා ගෙන ඇවිත් ......උපදින ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා ............

    • @thusharisagadewan760
      @thusharisagadewan760 5 років тому +2

      nanda Na eka nam eththa

    • @dileshkumara6063
      @dileshkumara6063 5 років тому

      පාස්වඩ් නැතුව වයිෆයිua-cam.com/video/SC6ETQJ3i_c/v-deo.html
      ෂෙයා කරන්න

  • @yamunayamuna1681
    @yamunayamuna1681 5 років тому

    Niwan suwa ලැබේවා oba sematsma.matu upadina kisema bayawayaka mewan akal marana sidu නොවේවා

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 5 років тому

    Niwansuwa ath wewa......pau chuti daru denna wedihitiyoda kiyala hithenawa anith siyalu dena

  • @werangorodrregorodrrego8045
    @werangorodrregorodrrego8045 5 років тому

    Ayyo pau.demaupiyange weradi weda nisa neda me??niwansuwa lebewa..😢😢😢😢😢😢😢

  • @isuriramalka1110
    @isuriramalka1110 5 років тому

    Hithata harima wedanawak denenawa ..niwan suwa labewa!

  • @isharadilshani1796
    @isharadilshani1796 5 років тому

    ඔබලා සිව් දෙනාට නිවන් සුව ලැබේවා...

  • @abdurahaman1130
    @abdurahaman1130 5 років тому

    Mawan dayK nowawa budusarnai

  • @chandichandima755
    @chandichandima755 5 років тому

    Oyala hatahara denatama niwan suwaya labewa

  • @chamodinichamod4527
    @chamodinichamod4527 2 роки тому

    Oba 4 debate niwan suwaya labewa.

  • @haiihello9944
    @haiihello9944 5 років тому +3

    පොඩි දරුවෝ මොනවා දන්නවද ඒත් දෙමව්පියන්ට වැටහීමක් තියනවනෙ බයානක කම ගැන අනිත් එක එපා කියද්දිත් පොඩි දරුවොත් එක්ක දිය රකුසට බිලි වුනේ නොසැලකිල්ල නිසයි අනිත් අයටත් මේක හොද පාඩමක් මතු උපදිනා බවයක වත් මෙවන් අකල් මරණ නොවේව! නිවන් සුව ලැබේවා!

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 5 років тому

    ඔයාලා සියලුම දෙනාට නිවන් සුව පතමි. මෙවන් අකල් මරණයක් මතු නොවේව.

  • @sandaykamari7228
    @sandaykamari7228 4 роки тому

    Niwan suwa labewa😓

  • @sajithmadhusankha7633
    @sajithmadhusankha7633 5 років тому

    නිවන් සුව ලැබේවා සියලු දෙනාටම

  • @laralitalaralita7169
    @laralitalaralita7169 4 роки тому

    දුක්වෙන්නඵපාහැමදෙම. අන්නිතයයිඵකතෙරැඅරගනජීවත්වෙන්නලෝකයෙහැමෝම

  • @kanchanaapsara754
    @kanchanaapsara754 5 років тому

    obata niwan suwa ath wewaa!!!!

  • @පත්මානනාජර්
    @පත්මානනාජර් 5 років тому

    නිවන් සුව අත්වේවා

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 5 років тому +1

    නොපමාව කුසල් රැස්කරන්න........මතු බවයන්හි මෙවන් අනතුරු සිදු නොම වේවා..මෙත් බුදුන් දැක නිවන් දකින්නට හැකි වෙිවා

  • @damnisingh7450
    @damnisingh7450 4 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @anuherath2438
    @anuherath2438 5 років тому

    Niwan suwa leabews

  • @annfernando8317
    @annfernando8317 5 років тому

    පවි නිවන් සුව ලැබෙිවා

  • @hemamaladsilva897
    @hemamaladsilva897 4 роки тому

    Mewan akal maranayakata medi noweva. Mathu bawayakadi. Niwan suwa lebewa siya pawlatama. 🙏😥

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 роки тому

    Meya Enna Apita Hoda padamak. Lassana pawalak.mona karannada? Jeewithe ohoma thamaei.

  • @kumaritennakoon3928
    @kumaritennakoon3928 5 років тому

    ඔබ.හතර.දෙනාටම. නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙවැනි. අකල් මරණයකට ගොදුරු..නොවේ වා

  • @srikanthihada5977
    @srikanthihada5977 5 років тому

    නිවන් සුවය අත්වේවා 😢😢😢😢😢

  • @nirmalasanjeewani5801
    @nirmalasanjeewani5801 3 роки тому

    කොච්චර.හොදපවුලක්ද..දකින
    විට.ගොඩක්.දුකක් දැනෙනවා

  • @nilusharehani4942
    @nilusharehani4942 5 років тому

    good k dukai peraka kusal wenna athi niwan suwa labewa,,,,

  • @siriwardhanahk
    @siriwardhanahk 5 років тому

    හැමදේම කර්මයටභාර නොකර සැලකිලිමත්කමින් ජිවත් වෙන්න ඔනා.හෝටලේ අය අනතුරැ කියල කියද්දිත් රතු කොඩියක් දාලා තියෙද්දිත් වැස්සට හරි ඉස්කෝලේ ගිය දෙමවිපියෝ නමි දරැවොත් දැනුවත් කරලා ඔය අනතුරැනින් මිදෙන්නතිබුනා ඒත් අපේ අය ටිකක් මහන්තත්තයි .අපේ මිනිස්සුන්ට මුල අමතකයි සුනාමියකින් බැටකාලා අතදැකිමිඅමතකයි. අනේ අනික් අය ආදර්ශමත් වෙලා අනගතය බාර ගන්න ඉන්න අපේ දරැවෝ අකාලයේ නැතිකරන්න එපා...සියලු දෙනාටම මෙවන් අකල්මරනයක් කිසිඳු බවයක ඇති නොවෙවා !!!

  • @chandralakshmi7485
    @chandralakshmi7485 5 років тому

    Hamoma hithanne nivan suwa marunama labena deyak kiyala.eya laba ganna puluwan jeevathwa sitiyadeei.

  • @premasiri4336
    @premasiri4336 5 років тому +2

    ගොඩක් දුකයි හතර දෙනාටම නිවන්,සුව ලැබේවා මේවන් අකල්,මරනයකට සිදු නොවේවා අප අතරම යලි උපදේවා

  • @chandrikagamage901
    @chandrikagamage901 5 років тому +1

    මෙවන් අකල් මරනයක් කිසි කෙනෙකුටවත් කවදාවත් සිදු නොවේවා.සැම දේනාටම මොක් සුව පතනවා

  • @srikanthawijithasiri3417
    @srikanthawijithasiri3417 5 років тому

    Pau deiyane නිවන් සුව ...😥😥😥

  • @kamaljanakantha6167
    @kamaljanakantha6167 5 років тому

    අමා මහා නිවන් සුවය අත්වේවා

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 5 років тому

    Kisiwek ithiri nowi siw denama ekama magaka giya eka gana sanasemak.maranaya katath niyathai.ek ayek ho thaniwela inna una nam eka widaganima maranayata wada athi bayanakai.oba siyalu denatama niwan suwa labewa,,!!lassana kuda pawlak.ada obalata menma heta apitada wiya haki.arakshitha wema api kala yiuthui.

  • @notygirli3653
    @notygirli3653 5 років тому

    Niwan suwa labewa! mona unath godak wasanawantha paulak mokada amma witharak ithuru unoth mona tharam wedanawakda eyata godaaak dukai💐💐💐

  • @gayanmaddaegoda3575
    @gayanmaddaegoda3575 5 років тому

    Niwan suwa labewa akal marana noma wewa

  • @champsurangi4316
    @champsurangi4316 5 років тому

    නිවන් සුව පත්ම්

  • @iroshjeewanath5348
    @iroshjeewanath5348 5 років тому

    niwan suwa labewa labeba hama athmayakama mewan wipathak nowewa!!!!!!!!!!!!!!!!!!

  • @chamakumar3400
    @chamakumar3400 5 років тому

    නිවන් සුවය ලැබේවා.මෙවැනි දේවල් දැක්කාම අනේ minusune මොහොතක් සිතන්න අනතුරු හඟවන පුවරු හෝ කොඩි තිබෙන than වලින් පරිස්සමින් වෙන්න.මෙවැනි akal මරණයක් කිසිම භවයක අත් නොවේවා.

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 5 років тому +1

    සසරේ බිය දැක ලෝබ ද්වේශ මෝහයෙන් වැලකී මේ ලද උතුම් මනුෂ්‍ය ජිවිතය අර්ථවත් කර ගමු

  • @srilankangirl8424
    @srilankangirl8424 5 років тому

    මොක් සුව

  • @gravity4495
    @gravity4495 5 років тому +9

    නිවන් සුව ලැබෙිවා සිව් දෙනාටම
    කිසිවෙක් මා ගැන අහිතක් නොහිතන්න
    මෙි පෙර බවයක කර ලොකු පවක් අපි නිතර මතු ආත්මයක් ඇති බව සිතා පිං කල යුතුයි

  • @isharapushpamali9444
    @isharapushpamali9444 4 роки тому

    me ayata niwan suwa. pathagana apu vidiya thamai. jeewath wena apita hoda padamak ..

  • @slbatti5299
    @slbatti5299 5 років тому

    Mewan akal maranayak upadina athmaya sidu nowewa..niwan suwa..labewa hathara denatama

  • @soumanahaputantri5345
    @soumanahaputantri5345 5 років тому

    නිවන් සුව.ලැබේ වා

  • @TV-co1pz
    @TV-co1pz 5 років тому

    නිවන්සුව ලැබේවා මෙවන් විපත් යලි කිසිම දිනක නොවේවා

  • @devikadevi8431
    @devikadevi8431 5 років тому +10

    මෙවන් අකල් මරණ නොවේවා ,නිවන් සුව ලැබේවා

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 5 років тому +12

    නිවන් සුව ලැබේවා ඔබ සැමට 😢😢😢😢😢😢😢😢😢😢

  • @stewartheynsbergh2468
    @stewartheynsbergh2468 5 років тому

    Wat to do dear, its very sad and may b the God wanted them to come back to him

  • @tharumadhu888
    @tharumadhu888 5 років тому

    නිවන් සුව ලැබේවා මෙවන් විපතක් කිසිම කෙනෙකුට සිදු නොවේවා

  • @densiamageammabuduwewa6830
    @densiamageammabuduwewa6830 5 років тому

    Niwan suwe.labewa

  • @gneifloreenjunkeer8790
    @gneifloreenjunkeer8790 5 років тому

    Meva dakala bats venna one. Paw lassana paulak niwansuva labewa

  • @shamlaramya4886
    @shamlaramya4886 5 років тому +1

    🙏🙏 නිවන් සුව ලැබේවා .මෙවන් විපත් යලි නොම වේවා පව් දුකයි ඇත්තටම .😂😂

  • @piyalathappiyalatha1185
    @piyalathappiyalatha1185 5 років тому

    Kiyanna tiyanna wadihitiayaga nosalakilla niwan suwaya labawa

  • @maheshpriyankara1313
    @maheshpriyankara1313 5 років тому

    Godak duki niwan suwa labewa

  • @mayurimadushani2997
    @mayurimadushani2997 5 років тому

    නිවන් සුව ලැබේවා

  • @nihadaadare5538
    @nihadaadare5538 5 років тому +1

    එකම පවුලක් විි යලිත් ඉපදේවා ඔබලාට නිර්වා⁣න සුවය ලැබෙිවා 😥

  • @familamorine5587
    @familamorine5587 5 років тому +1

    Nosalakilimath kama nisa siduwu wenashayak .moksuwa labewa !🙏

  • @mallikaranatunga1662
    @mallikaranatunga1662 5 років тому

    ayio.puduma.dukak.vedanawak.oyala.4.dennama.ekata.thanks.newathath.mungesenna.one.niwansuwa.oyalata

  • @indranidombawala740
    @indranidombawala740 5 років тому

    Mata nam me marana sakai. Mokada me 4 dena athrata thawath ekkeneka innawa. Eya witharak berune kohomada. Eya kage kauda. Me golla athare pasnayak thibunada. Me pudgalaya mulu paulama muhudata bili kalada. Eyage kathawath amuthui. Me gana hoya baliya yuthui.

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 років тому

    Pawu dayiyana koyi tharam lassana pawulakda.oyalata niwan suwama labawa.

  • @malikasewuwandi235
    @malikasewuwandi235 5 років тому

    attatma meka jeewiteta godak wedagat

  • @skarachchi3122
    @skarachchi3122 5 років тому

    නිවන් සුව ලැබෙිවා

  • @ranukasuba5964
    @ranukasuba5964 5 років тому

    Niwansuwaya.labewa

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 років тому +8

    පව් දෙයියනේ ...ඉන්නා තැනෙක සුවෙන් සැනසේවා 💕

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 років тому

    නිවන්සුව ලැබේවා

  • @kumariedirisinghe9046
    @kumariedirisinghe9046 5 років тому

    Niwan Suwa Lebewa

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 5 років тому

    Upadina athmayaka Mewan anathurakata path nowewa .. siyalu denatama niwan suwa ath wewa

  • @khaledsmart9017
    @khaledsmart9017 5 років тому +7

    උපදින කිසිම භාවයකට මේවගේ දෙයක් නොවේවා නිවන් සුව ලැබේවා 😭😭😭

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 5 років тому

    නිවන් සුව අත්වේවා😥🙏❤️

  • @chamraperera3778
    @chamraperera3778 5 років тому +7

    නිවන් සුව ලැබෙිවා මෙවන් ඉරනමක් කිසිදා නොමවෙි

  • @chandrabowatta8103
    @chandrabowatta8103 5 років тому

    Obala hathara denatama ajaramara niwan suwa athwewa!!! Mewan akal maranayak ena bawayaka nomawewa !!!

  • @chamindajayasinghe2760
    @chamindajayasinghe2760 5 років тому

    මතු උපදින කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයන් සිදු නොවේවා ..ඔබ සැමට නිවන් සුව

  • @amitsumana2498
    @amitsumana2498 5 років тому

    නිවන්සුව. ලැබේවා

  • @kukw4706
    @kukw4706 4 роки тому

    Yalidu kisidu welawaka meweni akalmaranayak noweewa akatama akatama yanna giya apera bawaye gena aheti obala siwdenatama niwansuwa athweewaa.

  • @dipikaweerakwn50
    @dipikaweerakwn50 5 років тому

    Upadena භාවයක mewan dayak noma wawa ඔබලාට newan suwa

  • @nilukadedunu8615
    @nilukadedunu8615 5 років тому

    Ane paw niwansuwa lebewa

  • @nilunilu5089
    @nilunilu5089 5 років тому

    Oba siyalu denatama niwan suwa labewa .mewan vipath Kisi daka sidu nowewa.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 років тому +10

    Ape හැමෝම hari kalbali watura dakkm. Kawmdawath hema venna apa.apita ape marya adgnwa.a nesa dejeras keyal teyan pattata geya nesi ada ape ratta ma jeveta nati una

  • @angeldanu9515
    @angeldanu9515 5 років тому

    Niwansuwa labewa

  • @m.s2362
    @m.s2362 5 років тому +1

    හතර දෙනාම එකට මියයන්න මොකක්හෝ කර්මයක් කරන්න ඇති පවි දෙයියනේ යලිත් ඉපදෙන කිසිම බවයක මෙවන් විපතක් නොවෙිවා නිවන් සුව ලැබෙිවා 😥😥

  • @සදමාලිතාරකා
    @සදමාලිතාරකා 5 років тому +2

    පතාගේන ඇවිත් නිවන් සුව ලැබේවා 😢😢😢😭

  • @indranisenavirathna6533
    @indranisenavirathna6533 5 років тому

    Ama maha niwan suwa labewa iba semata

  • @senuriferanando155
    @senuriferanando155 5 років тому

    niwa suwa labewa 😥😥😥

  • @axtraaxtra7323
    @axtraaxtra7323 5 років тому

    Oba samadenatama mewan akalmaranayak sidu nowewaa pathami pau gidak dukai...vinoda gaman yana aya hodata kalpanawen yanna me penawane........

  • @malifernando577
    @malifernando577 5 років тому

    Niwan suwa.labewa !!!

  • @kumariramya5137
    @kumariramya5137 5 років тому +3

    Ape minussunge igana gaththath Mole wedi.. Epa kiyanne epa Nisa Neda.. Kiyana de ehuwa am Mehema wenawada

    • @sureshsuresh-jm9qo
      @sureshsuresh-jm9qo 5 років тому +1

      Kumari Ramya .😭😭😭😭😭😭😭😭😱😱😱