Though my favorite is ChaEunWoo ,I really can't see Han Seo Jung with this pain.His tears and pain really makes me cry 😔❤️🩹 Need justice for Han Seo jung😢❤
@@DilaniAnjula-ei1yh e duka nm nathi wenne naha eya sathutin innawa balanna thama math asa eka nisa eyage sathuta diha mn balan innawa..eya mawa eyage hodama yaluwa karagena e denna athara wena hema dema mata eya kiyanawa hariyata podi lamayek wage....mata one eyage sathuta withara...mn hemadama eya lagin innawa eyata ona wena hema welawakama😊
මම මේ සිංදුව බලපු වාර නම් අනන්තයි බලපු හැමවෙලාවෙම ඇඩුනා හොද සිංදුවක් සහ හොද කතාවක් දෙකම හොදට ගැලපෙනවා
රුවැත්ති සිතැත්ති කතාවත් එක්ක මේ සිංදුව නියමට ගැලෙපනවා. මරු වැඩක්
Eka aththa kochchara baluwath epa venne na ketiyanma kiynawanm Vashi vela
අනේ ඒ කතාවට කලින් ගිය කතාව මොකක්ද😒
Hmm ow ❤😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💟💟💟💟💟💟❤️🔥
True beauty 🥺♥️
මේක හදපු කෙනා නියමට මැච් කරලා ගොඩක් පින් 😭😭😭😭😭♥️♥️♥️♥️♥️♥️
අනේ hun so jun කියන්නේ නිහඩ ආදරවන්තයෙක් සිංදුව මරු කතාවට හොදටම ගැලපෙනවා ඒ වගේම ඇඩෙනවා 🥺😭
Aththa😂 but I love this song
Ane eka atha
Ane ow kathawa baladdi apitath aduna😭😭
Mage Asama kathawa 💗💗💞💞❤️❤️
Ow dennek ek unoth tava kenek anivaren tani venava 🥺
@@larohini 😍🙏👏💕💓❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😊❤
අනේ මේ සින්දුව හිතට ම වැදුනේ මෙන්න මේ රුවැති සිතැත්ති මේ නිර්මාණෙන් දවසට දෙපාරක් තුන්පාරක් බලනවා හන් සෝ ජුන් පවු 😭
😭😭😭
😙😙
👍💖
😭😭🥺
අනේ ඔව් එයා පව්😢
සත්තයි මන් දිවුරන්නම් යනවා ඔබෙන් ඈත් වෙලා....
ආයේ මගේ හිනාව බලන්න ආසා කෙරුවත් ඔයා සමාවෙන්න රත්තරනේ මන් හිදීවි මේ ලෝකෙන් එහා.... ❤️
සිංදුව අහනකොට දුක හිතෙනවා ..💖💖💖💖
හ්ම් ❤️😇
Mmm
හරියට මගේ ආදරය වගේ මාත් කෙල්ලෙක් ඒ වුනාට කැත කෙල්ලෙක් මගේ හිතේ ඉන්න කෙනට අවුරුදු ගානක් තිස්සේ හිතින් ආදරේ කරනවා මම කැත නිසා එයාට මගේ ආදරේ ගැන මම කවදාවත්ම කියන්න යන්නෑ එයාගෙ සතුට තමයි මගෙත් සතුට මට වගේ දෙයක් කටවත් ම වෙන්න එපා කියලා මම ඉල්ලනවා😞😞😞😞
Oy lassanai kiyl hithnn mulin 🥺♥️
Kethai kiyala aya ne.. hemogawama lassanak thiyenawa..
🥺🥺🥺🥺🥺🥺
අපි පණ වාගෙ ආදරෙ කරපු අයම තමා අනතිමට කැතයි කියලා දලා යන්නෙ....මුලින ලං නොවුනා නමි...එයත් අපිත් සතුටින්😢
😂😂😂
ඔයාලා දෙන්නාගේ ලස්සන මල් දෙකක් වගේ ලස්සනයි අපි ඔයාලට ආදරේ යි අක්කාටත් ආදරෙයි අයියටත් ආදරෙයි සුභ දවසක් වේවා බුදු සරණයි
අපි ආදරය කරන්න ඔන යන්නම් ඔබ ගාවින් ඉන්නම් ඔබේ ආදරය ලග 😋
Nn
ලස්සනයි ගොඩක්..💔 හන් සෝ ජුන් & ජුක්කියොන් දෙන්නටම ගැලපෙනවා මේ සින්දුව.. 🌼දුකත් හිතෙනවා ඒකට නම්... 😪❤️
මගෙ ආසම සින්දුවක් වගේම ආසම කතාවක්..ඔය කතාව දැන් රූපවාහිනියේ 8.00 ට යනවා
Thank you 😽😽😽😽💖💖💖💖💖
Welcome
@@Rabbitgirl1496 dannawa
Dan iwarai ne
Ow ane godak dukai iwara una nisa 😢😢❤
මම මේ සිංදුව අහලා ඇති වාර අනන්තයි ඒත් කවදාවත් එපා වෙන්නේ නෑ මම ආසම චරිතය ක් හන්සෝජුන් ❤❤❤❤😢😢😢😢
මමත්
මගේ ආසම සිංදුවක්. ලස්සනයි
Thivrala kiyannam oya mage pana 🌹
Iam also
@@Redpinky-wk1qg එහාමද 🌹
hm
@@kavithakavitha995 adha lu
එයත් මන් වගේ පොඩ්ඩක් මගෙ සතුට ගැන හිතුවනම් 🙂.යන්න එපා කියලා කොච්චර ඇඩුවත් ගියා කිසිම වැරැද්දක් නොකර 😣
කදුලු වලින් ඇස් දෙක වැහිලා මේ සින්දුවට😭🥀
❤❤🌹
ගොඩාක් ලස්සනයි
ජිවිතයට හමුවෙන හැමොම අපිලග හැමදාටම නතරවෙන්නෙනෑනෙ එ අයට යන්න ඔනි උනාම ඒ හැමොම යන්නම යනවා ඇත්තටම ලස්සන සින්දුවක් හදවතටම දැනෙනවා පොරොන්දුවක් කියන්නේ මොකද්ද කියන්න දන්නෙ නැති මිනිස්සු පොරොන්දුවක නතරවෙන්නෑ තමයි ජිවිතෙ හැමොම දවසක යන්නම යන දවසක් එනවාමයි❤❤❤❤❤❤❤❤❤
ආදරේ කරන කිසිම කෙනෙක්‍ට දුක් දැනේන්න එපා දෙයියනේ,විදවන්න ඉඩ තියන්නත් එපා 🙏🙏🙏🙏
Ekanam aththa
Mmm
එහෙනම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙන්න තිබ්බා🥲ඔයාගේ ප්‍රර්තනාව කවදාවත් ඉශ්ට වෙන් එකක් නෙමෙයි💔මිනිස්සු වෙනස් වෙනවා🥲කීයෙක් කී දෙනාද ආදරේ කරපු කෙනාවම ලබාගෙන සතුටින් ඉන්නේ🥺
Hmmm 😥😥😥😥
Aka nam athtga
ගොඩාක් ලස්සනයි බැලුවට එපා වෙන්නේ නෑ😍😍😍😍😍😍😍
😍❤
එක මලකට ආදරේ කරන කුරුල්ලෝ දෙන්නෙක් ❤❤❤
විශ්වාස කරන්න හොදම දේවල් කවදාවත් අපිට මග ඇරෙන්නෙ නෑ...මග හැරුනු දේවල් හොදම දේවල් නෙවේ.. අපි හොදයි නම් අපෙන් නරක දේවල් ඈත් වෙනවා❤
🥺හ්ම්ම්
මම ආසම Drama එක TRUE BEAUTY රුවැති සිතැත්ති. හරිම ලස්සන KDRAMA එකක්.❤❤❤මම ආසම රට කොරියාව 💜💜💜🇰🇷🇰🇷🇰🇷🇰🇷💯💯💯මගේ ජීවිතයම ලෝකයම සිහිනය බලාපොරොත්තුව වෙන්නේ දකුණු කොරියාව ආදරෙයි ගොඩාක්
සින්දුවට ගැලපෙන ම කතාව❤️.......
Excellent
රුවැති සිතැත්ති මේ Korean drama එක හරිම ලස්සනයි
Nice cover
එක පාර්ශ්වික ආදරේ වේදනාවක් එක හොදටම විදලා තියෙනවා 💕🥺
චැනල් එක්ත් නියමයි
😢😢 හන්සොජුන් පවු 😢😢
Super ❤️
පට්ට සින්දූවක් කෝච්චර ඇහුවත් ඒපා වේන් නෑ
I'm crying🤧 this song matches our country dramas❤❤ love from my country korea🇰🇷/china🇨🇳
😊❤️
korea love from you country
නැ ෆොටෝ
නිහඬ ආදරවන්තයා හන්සෝජුන් මට නම් කතාවේ අවසානය ලස්සන වෙන්න තිබුන නේද හන්සෝජුන් ජුක්කියොන් එකතු වුනා නම් කතාවේ අවසානය ලස්සන වෙන්න තිබුන 😢😢❤❤
දුකත් හිතුනා එකට මරැ ඇ සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤
lassanai
👌
අක්කටයි අයියටයි ගොඩක් පින් මේ කතාවට🙏🙏ඔයාලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අනේ අක්කා අයියව දාලා යන්න නම් ඵපා ඵයා මාව දලා ගියා වගේ අයියා පව්😔😞😭 අක්කගෙයි අයියගෙයි ආදරේ තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා මම පඬුරකුත් ගැට ගැහුවා 😘😍😋🤗
අනේ ඔව් මාත් ඒහෙම ප්‍රාර්ථනා කරනවා එක සිතින්ම...මේ වගේ ප්‍රේම වෘතාන්තයක් මට ලැබෙන්න මන් පින් කරලා තියෙනවා කියලා හිතෙනවා මේ ඔයාලා දාලා තියෙන comments කියෙව්වාම...මාත් හැමෝටම පතන්නේ මේ අක්කටයි අය්යටයි වගේ හොඳ ආදරයක් ලැබෙන්න කියලා...මේ comment එක කියෙව්වාම තමයි මට තෙරුණේ තාමත් තමන්ට උනා වගෙ නරකක් අනිත් අයට වෙන්න එපා කියල පතන ආදරවන්තයෝ ඉන්නව කියලා...මේ comment eka දාපු ඔයාට මන් පතනවා සුභ අනගතයක් කියලා...ඔයාව දාලා ගියපු අයට කවදා හරි ආය ඔයාව මතක් උනාම ගොඩක් දුක හිතෙයි...මාත් මේ අදම පඩුරක් ගැටගහනවා ඔයාට හොද ආදරයක් ලැබෙන්න කියලා❤️🙏
Good work
Great work
Lassanai 🥰. My favorite drama
හැමදාම ජනප්‍රිය සිංදුවක් ආදරෙයි
Though my favorite is ChaEunWoo ,I really can't see Han Seo Jung with this pain.His tears and pain really makes me cry 😔❤️🩹 Need justice for Han Seo jung😢❤
හොඳ නිර්මාණයක්
ඇත්තටම 👍
සුපිරි නිර්මාණයක් ❤️🔥❤️🔥❤️🔥
Beautiful
ජීවිතේ යම් දිනක... හැමෝටම ජීවත් වෙනව කියල දැනෙන දුකේදි සැපේදි ලග ඉන්න ලස්සනට ආදරය කරන පරිස්සමට ආරක්ෂා කරන ලස්සන ආදර කතාවක් ලැබේවා.....❤❤❤
Mara ලස්සනයි me sinduwa wagema drama aka ,thru beuti ake man asama hansojunta
Very good 👌
නිහඩ ආදරවන්තයා 😊❤
මම ආසයි අනේ ❤️❤️ ඒක ලස්සනයි මරු තව එකක් මේ වගේ අනේ❤️❤️❤️
Mama asama kathawak me ane
lassanaiiiiiiiii.....
මෙ සිංදුව ලස්සනයි එකත් කොරියන් රටෙන් ලස්සනයි 𝘐 𝘓𝘪𝘬𝘦 𝘚𝘰𝘯𝘨 🤗🤭😙
දිව්රලා දුන් පොරොන්දු ඉටුකලා නම් මිනිස්සු ලෝකෙ නේ මන් වගේ හිනාවෙන් කඩඋලු හන්ගන මිනිස්සු 😞😞😞😓😭❤
🥰🥰
මෙව්වනම් ලස්සනයි but....මම මැර්‍ර්න්නේ නෑ...හොදින් ඉන්නවා ඔබත් හොදිම් ඉන්න කීවනම් පට්ට ලස්සනයි ධනාත්මකයි...👍👍👍🥰🥰🥰🌹🌹🌹
Good ❤️❤️
Beautiful❤
Nice
හැමදාම ඔබේ හිනාව දකින්න අසා කලා...අනේ මගේ එ ආසාව වෙන කෙනෙකුගේ වෙලා...දිව්රලා දුන් පොරොන්දු ඉටු කලා නම් මිනිස්සු ලොකෙ නහැ මන් වගෙ හිනවෙන් කදුලු හන්ගන මිනිස්ස...🥺😔mn nm kalakirila inne.pirimi lami dennek eka genu lamayekta adare karanwa...eka thami e kathwa...e unata mage kathwe genu lamai dennek eka pirimi lamayekta adare karanawa....mata kawadawth eyage adare hambwenne naha😔😔😔😔💔 eth mn hemadama eyata adarei..mn marunath e adare wenas wenne naha ane eka eya dannawanm🥺
Matath akkiyo ane mokada man karanne kiyannako daraganna amarui anith kella mage nangi 😭😭😭
Hmm 😍😍❤️😭
Mm 😢
Anee duk wenna EPA akke 🥺
@@DilaniAnjula-ei1yh e duka nm nathi wenne naha eya sathutin innawa balanna thama math asa eka nisa eyage sathuta diha mn balan innawa..eya mawa eyage hodama yaluwa karagena e denna athara wena hema dema mata eya kiyanawa hariyata podi lamayek wage....mata one eyage sathuta withara...mn hemadama eya lagin innawa eyata ona wena hema welawakama😊
ආදරය කියන්නේ තනි විම් කිව්වට කවුරුත් තනි වෙන්න බලන් ආදරේ කරා නෑ නේද
කවදාවත් නෑ😔💗
ඔව්
Lassanai godak ❤️❤️👍👍
Love u seo jun and hee je kyung ❤️❤️
Drama name, please
මම ආසම කාතාව මම ඒ සින්දු වටත් හරිම ආසයි 💕💕 ඒ වගේම ඔබ මගෙ හදවතෙ පැලදුවා ත් ඕන 🥺🥺🥺🥺🥺
හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️
I like song...wow nice ❤️ verry beautiful 😘❤️ 🌸😍
මම ආසම කතාවකට ආසම සිංදුවක්. හොඳට ගැලපෙනවා. ලස්සනයි. Thanks 😘
මගේ හිතට වදින එකම සින්දුව ගොඩක් ලස්සනයි 😘😘😘😘😘😘
Hmmm
❤❤❤❤
Ane e denna set wunanam❤️ kathawa godak lassanai
මම ආසම කතාවට ලස්සන සිංදුවක් ❤️
ලස්සනයි ❤❤❤❤❤❤❤
Lassanai ❤️
අඩො පට්ටම සිංදුව ඇත්තටම එ සිංදු වට ඇඩෙනව්වා❤❤
Me sinduwa me kathawata hodata gelapenawa . Mama me kathawe asama charithe han sea jun eya harima nihada adarawanthayek 😔😔😍
මම ආසම සිංදුවක්.THANK YOu
ඔය සින්දුව අහන දවසෙ මට ඇඬුනා
Hmmm math ayi ehema wenne 😥😥
@@susanthaabedhira 😥
🥰🥰🥰🤗යන්නම් ඔබ ගවින් 😭😭😭
❤❤❤❤ආදරෙයි
තමත්
Song eka kiyana kenage voice ekata mn abbahi vuna❤😊
I ❤️ this song
Korean darama eka adareyi🤩🥰♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි
එක කෙල්ලෙක්ට ආදරේ කරන කොල්ලො දෙන්නෙක්
Hii
And the two boys are best friends😢😢
@@btsismylife7773 0
අදරෙයි😘🥰පන වාගෙ
ලස්සනයි 😍
***❤️❤️දිවුරා dun පොරොන්දු etu kalanan minissu ❤️❤️❤️
ආදරේ කියන හැගීම කවදාහරි අපිව නොමරා මරන්වා 😔😔😔
❤️❤️❤️❤️ Aderei Adereiiiiii💞💞💞❤️❤️
ආදරෙයි ❤
මගේ ආසම කතාව .♥️🥰
මේ සෝන්ජ් එකමයි මගෙ ආදර කතාව . එයා අද වෙන කෙනෙක්ගෙ
ගොඩක් ලස්සනයි
මම එයාව විස්වාස කලා එඋනත් එයා සීමා ව
පැන්නා.❤❤❤❤❤❤❤💘💘💘💘💔💔💔💔
මතු සම්බද්දෛ
Beautiful 🥰🥰
ගොඩක් ආසාවෙන් බලපු කතාවක්
Ana oua satutan ena hamadama adara godak
Lassaniiii
Lassanai 🥰😘😍🤩
ana harima lasan song ekk❤🥺
❤❤හරිම ලස්සනයි❤❤❤❤
Butiful කපල්
Why second lead always suffer for love
Yhea in every kdrama the second lead suffer for love. 🥺🥺🥺
yhea
Yhea it's true