Mamath ohoma thama doctor advised karapu mul tike diet plan ekak hadaena kanne. Eka uparima 2 week thama. 😂. Oyala ehema nathuwa hoda lamai wenna. God bless you akki and aiya. Much love.. ❤❤❤❤
ammo anu aiyge wenas wima a kema gena den dena toka thma mru aiyoo ko pork kapu anu aiya den posanaya gena ktha krnawa aiyoo apit dukai oyla ohoma palanaya weddi aka parama
අක්කගේ හිනාවයි අයියගේ විහිලුයි දැක්කම හිත පිරෙනවා...ආදරෙයි ඔය දෙන්නට හැමදාම ..❤️❤️❤️
Boy is talking too much bcos he is greedy.
*_සම්බන්ද උණු නැති දෙනෙක් කෑම නිසා අද ඒකට එකතු වෙලා ලොකු ගමනක් යනවා ආඩම්බරයි😌💕_*
😍❤️❤️❤️😍
ඒ උනාට අද කිසි ගතියක් නෑ අනේ අර පිස්සුවෙන් වගේ කනකොට නියමායි.බලන්න ආස හිතෙනවා 😁
ගැලපෙනම දෙන්නෙක් හම්බුනාම ජීවිතේ ම ලස්සනයි අනෙ
😍😍❤️❤️😍😍
අයියාගෙ කියවිල්ල මරු ❤️ආදරෙයි දෙන්නටම
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
අද දෙන්නා ලස්සනයි.❤️😍 වෙනස සැපයි නේද අයියේ අක්කේ..🙂❤️ඇත්තටම ටික ටික අඩු කරන එක තමයි හරි..
කෑම හිමින් කාලා රස විඳිනකොට තව කන්න ඕන වෙන්නෙ නෑ.ප්‍රෝටීන් වැඩිපුර කන්න.වතුර හොඳට බොන්න.රෑට වට්ටක්කා සුප් බොන්න.
උදේට නැගිට්ට ගමන් හිස් බඩ උණු වතුර වීදුරුවක් බොන්න.දවස් හතක් කරලා බලන්න වෙනසක් දැනෙයි. ඊට පස්සෙ ඔයාලාට හිතේ හැටියට බුෆේ එකකට ගියත් කන්න පුළුවන්. ආදරේට කිව්වෙ.
හොඳේ තරහ නෑනේ..මම එහෙම කාගේවත් හිත රිද්දන්න කැමති නෑ.❤️❤️😘😘
නුවර හරි ලස්සනයි අනේ....කැමට නම් ආසා නෑ ඔයාලා කන විදිහට ආසයි..එ වගේම කතා කරන විදිහට ආසයී❤️❤️❤️❤️
❤️❤️😍😍🙏🙏
Ayye lokuwta wens wenne oni neh piti kamai sini adu kla nm athi protein bahul kama palthuru vegetables kiri ahara wadiyen kanna pukuwnm nm workout krnna dwssta winadi 30 k wath
*_අපේ බුචී අයියා ඩොක්ටර් කියපු දේ හරි විදිහට පිළිපදිනවා මේ විදියට ඉදිරියට බලාගන්න පුළුවන් වෙයිද 🤩🤩🤩_*
බලමු නේ ඉස්සරහට. ☺️☺️😍
Doctor ge upades akka kesewethath ayya karay wage. Akkath upades pilipadoth hoday. Kattiyatama budu saranay. Aderey siyalu denatama.
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
👍😊 වෙනදාට වඩා අද ඔයාලා ආතල් නෑ වගේ. . අපිත් නුවර නිසා මේ ගැන ඔයාලාගෙන් දැනගන්න ලැබුන එක වැදගත් .. තව නුවර buffet video ටිකක් ගේන්න ..
❤️😍😍❤️
හරියටම හරි දැන් අපි videos බලන්නේ ඉනට අත් දෙක තියාගන තමා බුචී අයියා මරු යශී අක්කත් දෙවෙනි නෑ ඉතින් 😂❤
අයියා ටී ශට් එක හරීම ලස්සනයී අයියට...👌👌අඩෙ ඩොක්ට කිව්ව විදියටම කනවා අයියා නම් අයියා අක්කවත් ඒ මාර්ගෙම එක්කන් යාවී ඉස්සරහට....අයියා සැලඩ් විතරක් කනවා මම එක විඩියො එකකත් දැක්කා....පොඩ්ඩක් කාපු එකට නම් දුකත් හිතුනා වෙනාදට නම් එහෙම නෑනේ අලුත් වෙනසත් ශොක් ඉතින්...ලෙඩ වලින් බෙරිලා ලස්සනට ඉන්න පුලුවන්....🥰🥰🥰👌👌නියමයී ආදරේයී ජය වේවා...ආතල් එකෙ නිරොගීව ඉමු❤❤❤
අයියගෙ ලස්සන වැඩි වෙලා වගේ අද video එකේ (අක්ක හැමදාම ලස්සනයිනෙ)... ඔයාල දෙන්නටම ආදරෙයි මන් ❤️
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
අයියට ඒ ටී ශර්ට් එක ඇන්දම මාරම ලස්සනයි❤️🤭
එනි වේ අක්කා කෝමත් ලස්සනයි😘🥰
☺️☺️❤️❤️😍😍
දෙන්නගේ කෑම පාලනේ තමා මරු😂 ඒක පට්ට බුෆේ එක හොදේ 😋 ආදරෙයි ඩබලටම ❤
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
Sha doctor kiwa de ape buchinam karanawa.kuchith ikmaninma ewidiyata huruweinee.achchara kema godak kapu kurulu joduwada mehema kanne kiyala dukath hithuna appa.eth ithn nirogikamane lokuma de neda.adarei hemadama
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
ලස්සනයි වගේම අපි කැමතියි vidio එක කරන විදිහට එ් වගේම ඔයාලා දෙන්නට.කොහෙදිි හරි දැක්කොත් කතාකරමු.අපිවත් මතක් කරගෙනම කන්න.tc.bs.❤❤
පෝෂණය ගැන හිතන නිසා ඔයාල දෙන්න තවත් ලස්සන වෙලා😊😊😁🌸 අයිය අක්කවත් හදල ගනී වගේ😁🤪
😍😍😍❤️❤️❤️
කීයටද මේක open වෙන්නේ
ටිකක් මහන්සිවෙලා ව්‍යායාම කරන්න පුළුවන් නම් ඉස්සර වගේ හොඳට කාලා බීලා ඉන්න පුළුවන් කොහොම උනත් හැමදේම බැලන්ස් කරගෙන යන්න ඒක වටිනවා ජය වේවා කුචී ඇන්ඩ් බුචී...❤❤❤😍😍🙏🌹🤗
😍😍😍❤️❤️😍😍😍
මම කැමති කුචී අක්කා වගේ වෙන වෙනම් සුප් බොන්න.
😍❤️😍
Kohomada ogollanta plz oyeta bada adu price ekake buffet madden colombo
අක්කිගෙ method එක තමයි soup කන්න හොඳ හැබයි අයියගෙ එකත් try කරල බලන්න ඕනෙ😁🙈
මගේ ක්‍රමේ ට්‍රයි කරලා බැලුවොත් ආයෙ වෙන ක්‍රම වලට යන්නෙ නෑ. 😃😃
@@MagicCompass 😂😂
Me wagema patta expiriyans ekka helthly video ekak gennoooo.api arhaleke imuuuu...☺️🤗😍💙❤
ඔයාලා දෙන්න වගේ කන්න අාසයි එත් බැහැ නේ අනේ අග නිසා..දේනටම ගෝඩක් අාදරෙයි😘😘😘😘😘😘😘😘😘😘😘😘
Pork tebbanam ohoma kannenaane. Desala arinawa piganakma
අම්මෝ අයියගේ කතා තමා මරුම
බඩගිනි වෙනවා දැක්කම💕🍃
වාව් අපි ඔය හොටේල් එකේ බුෆේ අරන් තියනවා කෑම සුපර්. එදා හැබැයි සෙනග සූ ගාලා මොකද කොවිඩ් වලට වහලා තිබිලා ඇරියත් එක්කම වගේ ගනන් අඩු කරලා දුන්නේ. හරිම ලස්සනයි. තැන. අපි පූල් ආතල් ගත්තෙත් නෑ එදා. 👍
සුපිරි. අපිත් ඔයාලා කන දිහා බලලා රසවිඳිනවා 👍😊❤️
❤️😍😍❤️
Ammoooo...kela gilala...iwarayak na 🥺🥺🥺🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️
😊😊😊😊😍🥰
අයියෝ අපිට ඩේඩා අවුලක් නෑ එයාටෙල් ඩේටා යූස් කරන්නේ ඕල් රෙඩී.ඒක මරු.හැමදාම ඔයාලාගේ විඩියෝ හිතේ හැටියට බලන්නේ ඒකනෙ
Oyalage vedio walata kamathi mage putha...eya oyalata kiyane# buchikichu# kiyala...oyala vedio ekka damma gaman notification enawa ..eya eka balalamai nidaganne...adarei denatama❤❤❤❤
Dawasakma ennawanam oke gana kiyada ane ekmanta kiyannako
අපි නම් හැමදාම කන්නේ වෙජිටේරියන් කෑම.. අයියගෙයි අක්කාගෙයි vedio බලන ගමන් 😍🥰
Airtel 888 thamai use karanne
හිතුවෙවත් නැති වෙනසක් අක්කේ අයියේ ❤❤❤
😍❤️😍❤️😍
අර ඩොක්ටට නම් වීඩියෝ එක පෙන්නන්නෙපා හොදේ . ❤ආදරෙයි දෙන්නටම ❤
Buffet walata yana episode supiri 👌
😍❤️😍
Aiye,අක්කේ galle wala dinner boofe ekak tina tanak gana video ekak krnnako....
අක්කි 1 අයියා 2
☺️☺️☺️
අපිත් ඉතින් බලා රස විඳිනවා.. ♥️❤ ශරීර සෞඛ්‍ය ගැන හිතන එක හොඳයි .. ආදරෙයි දෙන්නටම ♥️
Maru kama palane oyala 2nnage ane ane🥰🥰🥰🥰
❤️😍❤️
අපේ බඩත් පිරෙනවා ඔයාල කෑම රස විදිනවා දැකලා..🤩 ආදරෙයි දෙන්නටම💖
පොඩ්ඩක් කෑවම ටිකක් දුකයිත් වගේ 😭 ඒත් කමක් නැ සෞඛය තමා වටින්නේ. තායි වගේ පලතුරැ බුෆේ තියන hotels තියනව නම් මරු, හෙල්ති බුෆේ ඒ වගේ කන්සෙප්ට් ඒකක් වෙනවනම් ඒත් මරැ
Ada Grand ne aththatama supiri mada mawatha hithata Hodai agata gunai superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
ලස්සනයි ඔයාල දෙනනා
❤️😍😍❤️
Soup bonawa kiyanne ne... soup kanawa kiyala kiyanne..
Mamath ohoma thama doctor advised karapu mul tike diet plan ekak hadaena kanne. Eka uparima 2 week thama. 😂. Oyala ehema nathuwa hoda lamai wenna. God bless you akki and aiya. Much love.. ❤❤❤❤
අඩේ.... මේ සැරේ අපි ඔක්කොම එකතු වෙලා හරියට වැඩේ කරන් යන්.
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
Love kandy weather akki wage soup eke bonne Hebi mn butter genwa Bread 🥯 eke❤
මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න
අදත් වීඩියෝ එක ලස්සනයි ❤
❤️😍😍😍❤️
හම්මේ නුවර යන්නම හිටියෙ හෙට අනිද්දා එලම බජට් බුෆේ එක.. ආදරෙයි ආ... ගියාම fb status දාන්නම්කෝ අයියව මෙන්ශන් කරලා 😘😘
Ow enna welawaka
Aiya nm doctor kiyn de ahnw wge,aiye akkawth aiya wge hada gena ynn.😁 apit me wge lassana videos genna oya denn hoda sawkya sampannawa inn oneh neh ithin 😍🥺😘❤️
මරැ කෑම පාලනෙ මටනමි ෂුවර් නැ අද වගෙ තව දවසක් තියෙ කියල කෑම පාලනෙ 😁❤️😂 අයයගෙ කතා වලින් අපෙ බඩ පිරෙනවා. ❤️😂 මම ඔචිචමි කරනවා පෝෂණය මට හංගිතිකවනවා 😂😂🤦
Kuchi akke oyanm hurathal ane ❤🎉
☺️☺️😍❤️😍❤️
මරැ අක්කා ඔය දෙන්නා හොදේ හැම දාම ආදරෙයිි 🥰🥰❤️😘
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍
ඉක්මනට ලෙඩ අඩු කරගෙන ඉක්මනින් කලින් වගේ කන්න පුලුවන් කියල wish කරනව... 😢❤️🔥 ඔයාලා ඔහොම කනව බලන්නත් දුකයි.... පිස්සුවෙන් වගේ කද්දී තමයි මරු 😋
Ammmhooooo akkkii Aiya nuwara enakn balan htye ❤.
😍❤️😍
කුරුණෑගලටත් එන්නකෝ අනේ...
Nice change doubala✌😁♥♥
❤️❤️😍😍❤️❤️
කළුතරth බුෆේ thiyena than kiynnkooo
අද vedio එක හරි පාලුයි වගේ අනේ😊
අද 😂😂😂😂කියවිල්ල 😅 මරු , පට්ටම ආසාවෙන් බැලුවේ හිනා වෙවී😂😂😂
😃😃😃😍❤️😍❤️
කෑම පාලනය කරන එකනම් හොදයි අක්කි ❤ ඒත් ඉතිං ආස දෙයක් තියෙනවා නම් කන්න ඕනි බුචියෝ 😁
Man ada akkage ammawai nangiwai dakka... tfs nugegoda ☺️
Maru anee
😍🥰❤️
🌝❤️mage request ekah 🙈 thank you akki and aiyya 🥰🙈😘❤️
Ane akki Kurunagala buffet ekk gana vedio ekk krnnko
Niyamai
🙌😍❤️
අනේ මරැ අක්කේ , අයියේ ඔය දෙන්නා ... පට්ටම පට්ට .... ❤️❤️❤️😊😊😊❤️🔥😘😘💓🌹
😍😍😍❤️❤️😍😍😍
Ape poshana kuchi aiya 😂😂😍😍😍 ,Adrei denntm gdaaak 🥰🥰🥰🥰🥰 prissmen sthutin inna dennma hemadama😘😘😘😘
Airtel එකේ signal නැහැ (phone අරගෙන වහලයට නගින් ඔනේ signal අල්ලන්න )
Hutch එකේ නම් packages & signal තරමක් හොදයි
ඊළග video එකේ පිස්සෝ වගේ කමු ඈ
Akke Kurunagala The Epitome eke buffet Video ekak Karannakooooo
Ayiyai akakai kannnamai yanne ne
😃☺️☺️😍❤️
Ammbo..... maru thava mevidihe videos onii😋😋🤗
😍❤️❤️❤️😍
Sha hodai ne double aga gana hithana eka
❤️😍❤️😍
එල
😍❤️
Denna lassana wela heda wei Dan kema palanayen ❤
කෝ අනේ වැලන්ටයින් පාටි එක දැන් මාසෙකට ත් වැඩී නේ 🙁
Eka thamai
අද අයියා ලස්සන වෙලා වගේ❤ අක්කිත් ලස්සනයි...... 😘😘
Maru ekanam nikam eka amuthu deyak oya wage vlogs genawata thank you werry much hemadamath kuchitayi , buchitayi love you bye🤗💕😋😍🥰
Worth Meal ! happy for you .!
අනෙ අක්කෙ දකුනෙ හොද තැනක් කියන්නකො
Airtel mata set..mata nm yana hama thanatama signal tynawa❤
buchi ge widiya thama 😊 ❤❤
Mn hamadama oyalage videos balanawA
❤️❤️😍😍🙏🙏
Me oyala denna vidiyo aka ivara vela ahema kave nane😂😂😂😅❤❤
Super ....... valentine parry 1ke vidiyo 1th ikkmanta dannako❤❤❤❤❤❤❤❤❤❤
Akkai aiyai hoda lamai wela
☺️☺️☺️🙏😍
කෝ අනේ ඉවෙන්ට් එකේ වීඩියෝ එක ඇයි තාම නැත්තේ 😑😑💗
Galle thiyn restrurent wal vistharath ona 🥺❤️
අම්මෝ විඩීයෝ එකක් දානකම්ම බලා ගෙන හිටියෙ ❤
❤️❤️❤️😍😍😍
ammo anu aiyge wenas wima a kema gena den dena toka thma mru aiyoo ko pork kapu anu aiya den posanaya gena ktha krnawa aiyoo apit dukai oyla ohoma palanaya weddi aka parama
හෙ හේ.... කාලය මැවු වෙනසක අරුමේ.... 🙈🙈🙈😃😃😃
අනේ ගෙවල් ලගටම ඇවිත් 😍 තව නුවර video ඔනි 🤟
❤️❤️😍😍
Ada denna sanwara wela...supiri a..❤️❤️
😍❤️❤️😍
*_අපේ නුවර ඇවිල්ලා රොමැන්ටික් විදියට ෆට්ටම ඩිනර් එක්ස්පිරියස් නියමයි 😍😏😌♥️_*
😍😍😍❤️❤️❤️
Kohomada airtel add 1 dapu widiya🤣🤣
නියමයි නියමයි
❤️😍❤️
අනේ ඔයාලා ඔහොම කද්දී දුකයි. ගෙදර කද්දී healthy food කාලා buffet එකෙදි හොදට කන්න