I have followed all your UA-cam programs on Maha Raavana. I cannot explain how I feel but am very grateful to you Gayan for enlightening us on our true and rich history. 🙏 I am glad that still there are few people like you left in Sri Lanka 🙏 And my kind request is - as much as possible try to be “discreet” when you explain the specific places and paths to Maha Raavana”s ancient kingdom. May the triple Gem - Buddha, Dhamma, Sangha bless you and keep you safe.
Eththatama hari athbuthai ape hela wansakatha mehema kiyanakota ahanna hari asai ay wagema apita loku dambarak danenawa obathumagen misa api mewa kagen danagannada ai ape samahara minissu mewa pili noganne owun mewa samachcalayata gannawa ay gana mata harima dukak danenne obathuma yodabala shakthiya labewa harima asawen onakamin ahanne theruwan saranai obathumata 🙏🙏🙏
ගයාන් අයියේ අපට ඔයාව හම්බවෙන්න බැරිද.. ආසයි ඔයාව හම්බවෙලා පොඩි කතා බහක් දාන්න.. මං හිතන්නේ මේ චක්‍රායුධය අහන හැමෝම ආස ඇති.. ❤❤
අනිවාර්යයෙන්ම මාත් මගබලාගෙන ඉන්නෙ රාවනා රජුගෙ මව රඛී බිසව ගැන යමක් කියන්න තියෙන නිසා.
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම ගයාන් අයියේ ❤️
Aniwaryenma
Aniwaren
මේ කතාව අහනකොට හිත නොසන්සුන්. ඇත්තටම දරාගන්න ගොඩක් අමාරුයි ඇස් දෙකෙන් කදුලක් වැටෙනවා.. මන් රාවනා රජුට ගොඩක් ආදරෙයි ගොඩක් ගරු කරනවා❤❤
ෂෝ ක් !!! 3 රුවන් සරණ ය් !!!
කදුලු එනවා අයියේ...පට්ටම දුකක් දැනෙන්නේ අපිට වෙලා තියෙන දේවල් වලට....ඒ මහා නරපති මහ රාවණා රජු ඇතුලු ඒ මහා හෙල පරපුරට නැවත් මේ මහා විශ්වීය පාලනය යා යුතුමයි...බුදු සරණයි අයියේ ඔයා ඇතුලු සෙව් හෙලයටම 🔱🌍🙏♥️🥺
❤❤❤😭😭😭😭🙏🙏🙏🙏
Eee danena hagiima vistara karanna vidihak matanotherei made yaluuu jayen jayama weevaaa🎉❤🎉❤🎉❤❤❤
මේ කතාව අමුතු උනත් අපි ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා..ඔබතුමා හරියටම හරි..ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ❤ සහස්‍රමුක රාවණා❤
වචනයෙන් කියන්න බැරි හැගිමක් රාවණා රජු පිළිබඳ අපේ ඉතිහාසය හදවතට දැනෙන්න ගෙන එන සහස්‍රමුක රාවණා ඔබට ජය
ජය ශ්‍රි සිව් හෙලේ
❤❤❤❤
කලින් කෙනා කීවා වගේ අපිට ඔබතුමාව හම්බෙලා ඔය කතා අහන්න අවස්තාවක් හදලා දෙන්න....ලොකු පිනක් ගයාන් අයියේ🙏
😊😊
ඇයි මේ ඉස්සර වගේ අදාල තැන් වලට ගිහින් වීඩියෝ කරන් නැත්තේ, මෙහෙම දැනෙනවා මදි, වීඩියෝ එකත් එක්ක තිබ්බනම් බලන්නත් අහන්නත් ආසයි,
එහෙම කලා නම් අද වෙනකන් මේ දේවල් ආරක්ෂා වෙලා තියෙයිද?
@@piyumijayasooriya2462 ලොකේසන් හරියට කියන්න ඕන නෑ, අදලා දේවල් වීඩියෝ කරලා දැම්මනම් ඇති,
ඔබතුමාගේ අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවට බොහොම ස්තූතියි !!! විශ්ව ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖
විශ්වාස කරන්න අයියෙ,මේක නම් දැන් මට ඇබ්බැහියක් වෙලා.. මන් දන්න කාලෙ ඉදන් කලේ රාවණා පොත් කියවපු එක, ඒ කාලෙ උන සිද්දීන් උනේ මේ විදියට වෙන්න ඇති කියල උපකල්පනය කරපු එක, සමහර තැන් වලදි අපේ ඉතිහාසෙ වැරදි වෙන්න ඇති මහෙම තමයි හරියටම වෙන්න ඇත්තෙ කියල හිතපු එක. ඇත්තම කිවුවොත් අපෙ අම්මා තමා මට කිවුවෙ මේක බලන්න කියල. මන් අයියගෙ වීඩියෝ එකක ඇහුවට පස්සෙ එක දිගට ඔක්කොම බලාගෙන යන්න පටන් ගත්තා.. ඇත්තටම මේක අහනකොට ඇගේ හිරිකඩු පිපිනවා අයියෙ. අයියට බොහොම පින් මේ චැනල් එක කරනවට.
ඔබ හරි. මුලින්ම රන්මසු උයනට ගියදා මතක්වෙනවා. රන්මසු උයනේ සක්වල චක්‍රය දකින්න ලොකු ආසාවක් තිබුණ.කලින් ඒක තියෙන්නෙ කොතනද කියලා දැනගෙන හිටියෙ නැහැ. ඒත් හරියටම දැනගෙ හිටියා වගේ කෙලින්ම ගියේ සක්වල චක්‍රය ළඟට. දැනුන සතුට කියලා නිම කරන්න බැහැ. දෙවෙනි වතාවෙදි අසාමාන්‍ය පුද්ගලයෙක් මුණ ගැහුණා..කිසිම විමසීමකින් තොරව පැය දෙකක් රාවණා යුගය සක්වල චක්‍රය හා භාවනා ගැන කියලා දුන්නා.
ඒ විස්තර මෙහි හෙළි කරන්නකෝ !!!
චක්‍රායුධය කියන්නෙ අපේ අතීත භවයනුත් වර්තමානයත් සම්බන්ධ කරන පාලමක්. ඵ් පාලමෙන් එගොඩ වෙන දවස උදා වෙනකන් අපි ඉවසීමෙන් බලාගෙන ඉදිමු.
බලාගෙන හිටියේ ඔබතුමාට බුද්ධ ශක්තිය විශ්ව ශක්තිය නොඅඩුවම ලැබේවා
ඇත්තෙන්ම ජන්තුගේ පණිවිඩ අහන්න ආසයි, ඔහුත් ශ්‍රේෂ්ට චරිතයක්...
හෙළ වංශය තුළ පවතින මේ අද්විතීය වංශ කථාවේ සඳහන් බොහෝ දේවල් තියෙනවා අද ටත් විද්‍යා විෂය තුල පිහිටා විග්‍රහ කරන්න බැරි දැවැන්ත දේවලුත් එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක නැතුව විග්‍රහය කරන්න පුළුවන් යක් පුත්‍ර රත්නය කට විතර මයි ඔබට ජය වේවා
ගයාන් සර් අපි හැමෝටම එකතු වෙලා කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ කවදද. අපි හැමෝම වගේ ගොඩක් ආසයි. අවස්ථාවක් ලබාදෙන්න පුළුවන් නම් ගොඩක්ම ස්තූතියි..
කතාව කොච්චර ගැඹුරට ගියත් ඒ ගැඹුරෙ ගිලෙන්න අපි ආසයි.❤
පුතාගේ කථාවෙ සමහර තැන්වලදි හුස්ම ගැනීමේ වේගය වැඩි උනා.ඒ වුණාට පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන්.තෙරුවන් සරණයි.
Meya nikam rawana wage talk karanne.eka ugulatakawath ahu nowi meya gihin enawa......😂
@@kemilasjohn3084ඉතින් ඔයාට මොකද😅
ඇත්තටම මට හිතෙන්නේ දියසෙන් කුමාරය ඔබයි කියා 🙏🌹
ඒ ඉතිහාසයට ආසා හිතෙන්නේ ඇයි? බැරි උනත් ජන්තුව මුනගැහෙන්න හිතෙන්නේ ඇයි? ...ඇස් වලට කදුළු එන්නේ ඇයි ?හිතට වේදනාවක් ...සංවේදී වෙන්නේ ඇයි....ඔව් අපේ ජරා මිනිසුන් මේවා අපවිත්‍ර කරනවා තියන තැනක් වත් දැනගත්තොත්....දකින්න ආසා උනත් සැගවිලා තිබුනාවේ......🙏🙏🙏🙏🙏
ඇත්තමයි සහෝදරයා.නැවතත් අපේ යුගයක් එනකං මේ හැම දෙයක්ම සැඟවිලා තිබුනාවේ.
අවුකන ගියොත් ගොඩක් දෙ දැකගන්න පුළුවන් ඇස්වලට දැක්කත් අද අපේ අය එතුමා අදුනන්නෙ නැ 🙏☸️
කවුද
@@nishanthivijebandara3435 හරියට කතාව ඇහුම්කන් දුන්නම කවුද කින්ද මන්ද අහන්න දෙයක් නැ මහත්මිය දිර්ඝායු තෙරුවන් සරනයි
ඔබ සියත fm හි ඉදිරිපත් කළ වැඩසටහන් 217ම, මා සතුව තිබෙනවා. මතකය අලුත් වෙමින් පවතිනවා. ඔබට ස්තූතියි!
Mageth ahemai
Mata awanna berida awa 227ma
එවන ක්‍රමය....?
මෙම වැලලී ගිය අතීතය ගොඩ ගන්න පනපොවන ඔබට තෙරැවන් සරණයි
චක්‍රායුධය මා හඳුනා ගත්තේ රොබින්හුඩ් කථාව තුලින්. කුඩා අවධියේ මේ හර්න් ගේ ඊතලය නොවන බවත් එහි යම් රහසක් ගැබ්ව ඇති බවත් මට නිතරම දැනුනා. ඒ වගේම කඩුව ගැනත්. ඒත් ඒ කිසිවක් මතකයට නගා ගන්නට තාම නොහැකියි. ඔබ සියත තුල ඉන්න කම් ඒ වැඩ සටහන බාලුවා. පසුව අත හැරුනා. මම බොහෝ උත්සහ ගත්තත් තාමත් ඒ මතකය අවධි කර ගැනීමට නොහැකි උනා. ඔබට බොහෝ තුති. අපේ ජාතිය අවධි වේවා !!!
ඔබට ශක්තිය ධෛර්යය ම ලැබ්බේවා !!!
එළිසබෙත් රැජිණගෙ පෙළපතේ ආදිතමයා
King Arthur the Great සටන්හි පවිච්චි කළ
ගු ප් ත ක ඩු ව
කලින්
1 0 වන රාවණගෙ කඩුව නේ ? !!!
ඔබ විසින් ලෝක සත්වයා වෙනුවෙන් සිදුකල යුතූ කාර්ය භාරය, ඔබගේම, ඔබ සමගම සිටි හෙළ විරුවන් වෙනුවෙන් ඉටු කළ යුතූ කාර්ය භාරය මනාව සිදු කරමින් සිටිනවා සහෝදරයා....
🕉️🕉️සහෝදරයා කිය ආමන්ත්‍රණය කරන්නෙම හදවතින්මයි 💙💙💙
ඔබේ ඉටු කරනු ලබන මහගු කාර්ය භාරය ඔබේ වචනයෙන්ම කියනවා නම් වර්තමානය පාලමක් කොටගෙන අතීතය හෙවත් රාවණා යුගය හරහා අනාගතය සකස්කරන කාලයයි මේ. එය සිදුවෙමින් පවතින බව එකානත්යෙන් සිදුවෙමින් පවතිනවා..🕉️🕉️
ඔබට දීර්ගායු වේවා ✋️✋️✋️💙💙💙💙🕉️
රාවණා කියන නම ඇහුන කාලේ ඉදලම ඒ නමට පුදුම ආදරයක් ගෞරවයක් තිබුනා හිතේ. එදත් අදත් හෙටත් එහෙමයි. හේතුවක්නම් දන්නේ නෑ... හේතුව තවම හිතාගන්නත් බෑ. ඇබ්බැහි වෙලා වගේ. ලේ වලටත් දැනිලා කියලා හැගීමක් එනවා....
තොරතුරු දැනගන්න ආශයි අවශ්‍යයි. ඔබේ අනාවරණ ඉතා වටිනවා.වර්ණ හැඩතල ශබ්ද අලංකාර අඩුකර තොරතුරු දර්ශන අහන්න දකින්න තියෙනවා නම් ඉතා වටිනවා. මන්ද ඔබෙන් දැනුම ඉක්මනින් බලාපොරොත්තු වන නිසා. හැකි ඉක්මනින් දැනුම ලොවට බෙදන්න.පෙර මෙන් මෙම සත්‍ය තොරතුරු සමාජගත කිරීමට බාධා එල්ල විය හැකියි
මේ දේවල් අහනකොට හිතට දැනනෙන්නෙ පුදුමාකාර සතුටක් ආඩම්බරයක් බුදුසරනයි සර්
ඔබ කියන මේ සියළු කතා මේ දේවල් කියන්නෙ මට කියලා මට හැගෙන්නෙ ඇයි .? මෙතෙක් ඔබ කියපු සියල්ලටම ඇහුම් කන් දුන්න හැමෝටම හැගෙන්නෙ එහෙමයි කියලා මට හිතෙන්නෙ.
ඔබ මේ කියන මේ කතාව
ඔබ මීට කලින් බාගෙට පෙන්නුව තැනක් කියලයි මට හිතෙන්නෙ 😢
ඔබේ කාර්ය ඔබ හරියටම කරනවා.
ඔබ සාර්ථකයි සහෝදරයා !
Ow matath ehema danenawa .
සාදු..සාදු..සාදු..ගයාන්..අයියේ...උබට වැන්දට පවු නෑ ..අපිට අපේම වංශය හොයල දෙනවට..මගේ රාවනා රජ්ජුරැවෝ මගෙ හෙල අහසට නැගෙන එක කාටවත්ම නවත්වන්න ..ඒක ස්තිරයි..ගයාන් අයියෙ ඔයාට බුදු සරනයි
බොහොම පින් ඔබතුමාට. අපේ ඇත්තටම ඉතිහාසය හෙළි කරන මේ මානුෂීය මෙහෙවරට. ඇත්තටම දුකයි අපේ හෙළ වැසියෝ ගැන. බඩ වියත රැකගන්න හැල්මේ දුවනවා මිසක , ආධ්‍යාත්මිකව නැගී සිටින්න උවමනාව ඇත්තේ කී දෙනාටද. වහල් බාවයෙන් අන්ධ වුන හෙළයන්ගේ ඇස් අරවන්නට හැකි නම් මහා පිනක්, ඔබ තුමාට.
ජය ධරණී💙💙
තෙරුවන් සරණයි ගයාන් මල්ලී
මම මුල ඉදන්ම මේ කතව වසරකට පෙර ඉදන් අහනවා..🙏🙏 පරණ පෝන් එක කැඩුණා...
ඒකයි දැන් මේකෙන් අහන්නේ ..
මුල ඉදන් ලයික් පේළියක් දාගෙන ආවා ..මේ අනර්ඝ ඉතිහාසයේ දිග හැරුමට ආදරය නිසාත් ඔබට අනුග්‍රහය පිණිසත්.
💙💙💙 ..72 කොටසත් අහන්න සූදානම් වෙලා අතර මගදි මතකය අලුත් කරා.
ස්තුතියි ඔබට් විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
ප්‍රවෘඩ රාවන ඉතිහාසය යළිත් සමාජ ගතවන යුගයක රටේ පවතින උද්දමනය හා සියලුම අයහපත් දේ වෙනස් කිරීමට අවස්ථාවක් එනබව විස්වසයක් තිබෙනවා.. එය සියැසින් දැක හැනීමට ඉතාමත් ආශාවෙන් මග බලා ඉන්නවා...සහස්‍ර මුඛ රාවන අපිඔබට හර්දාංග ස්තූතිය පළකර සිටිමු...
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවණ්සරණයි 🙏රාවන සුරිදු පිහිටයි ඔබ තුමාට 🙏❤️
තෙරැවන් සරනයි අපේ ඉතිහාසය ඔබ විසින් කියන කොටත් ඇග කිළිපොලා යනවා පුතේ ඔබට තෙරැවන් සරනයි ඉදිරි කොටසත් බලාපොරොත්තු වෙමි
වැරදි චරිත, අමුතු චරිත මුහුණු පෙන්වමින් හෝ නොපෙන්වා මුත් සමාජගත වෙනව...
ඔබතුමා හොඳටම දන්නවා ඔවුන් එකට සිට ගනිමින් වුවත් කඳ පණුවන් සේ ඒවා විනාශය ට යවමින් වැඩසටහන් කරනවා,
කරළියට ආපු කාරණාව අමතක කරල,
ඔබතුමා ප්‍රමුඛව නිවැරැදි කරපු අපේ හෙළ-බෞද්ධ ඉතිහාසය නැවත ඔබතුමා පවා දන්නා මාධ්‍ය ඔස්සේ සහ හොඳින් වැඩ කරමින් ඉතිහාසය ඔබෙන් පවා දැනගෙන හිටිය මාධ්‍ය වේදීන් එක්කම ජනගත කරන වැඩසටහන් තුළින් අක්‍රමවත් සහ දූෂිත වෙනව...!
මම වගේම බොහෝ දෙනෙක් ඉතිහාසය සම්බන්ධ සියලුම දැනුවත් විම් ඔබතුමන්ගේ වැඩසටහන් තුළින්ම ලබාගෙන තෙරුම් ගන්නේ ඒ තරම් හදවතට දැනෙන කළ්‍යාණ මිත්‍රත්වය සහ තෙරුම් යන ලෙස සත්‍යය ලේ වලටම දැනෙන නිසයි...!
දීර්ඝායු වේවා තෙරුවන් සරණයි...!!!
🙏☀️💚🌱🌕🙏
මඟ බලන්,නොඉවසිල්ලේ ඉන්නෙ අපේ මහා රාවණයන් ගැන සැඟවුන ියලුම තොරතුරැ දැනගන්න.මහා අඩම්බරයකින් අපේ සත්‍ය ඉතිහාසය අපේ දරැ මුණුබුරන්ට කියන්න.🙏🙏🙏
ඔබතුමා මේ කතාවේ විස්තර විග්‍රහ කරන ආකාරය චිත්ත රෑප හරි අපූරැවට මැවෙනවා. මේ ඉතිහසය මේවිදියට හරි අහන්න ලැබෙන්නත් අපි පිංකරලා තියෙනව කියල හිතෙනවා, බොහොම පිං ඔබතුමාට🙏🙏🙏🌺🌺🌺
සියලු යහපත උදාවේවා ජයෙන් ජයම වේවා මිත්‍රයා
මාමේ මේ වීඩියෝ එකේ ඔයා කියන්නේ සමහර අත්දැකීම් සමහර දේවල් මැවි මැවී සිතට නැංවීම ගැන. ඒ වගේ දෙයක් තමයි මාමේ මම කලින් වීඩියෝ එකක කමෙන්ට් එකක් දැම්මෙ දම් පාට සැන්දෑ අහසක් තියෙන වෙලේ ස්තර පිරමීඩයක් මත්. හරියට මෙක්සිකෝවේ ටියෝ teo පිරමීඩය වගේ පිරමීඩයක් මත රැජිනක් ඉන්නවා හීනෙන් දැක්කා කියල. ජය වේ මාමේ
ජන්තුව ගෙන්වමු කො ගයාන් මහත්තයා ... එතුමාගෙන් බොහෝ දේ අපට දැන ගැනීමට අවශ්‍යයි❤
අනේ ඔව් අනේ
දැන් ඉන්න කාලකණ්නි වල් හැත්තට ද
හැමදේම film එකක් වගේ මැවිලා පේනවා, ජන්තුව වැඩ සටහනට සමිබන්ධ කරන්න ❤❤🇱🇰🇱🇰👍🙏🙏
එකම එක දෙයයි මට හැගෙන්නේ මෙතෙක් කල වැඩ සටන් ඇතුලේ කතා කරපු සියලු කරුනු වල මහා හෙල යුග පුර්ෂා ඡන්තු සමග ඇදිච්ච තැන්.එතුමාව සම්බන්ද නොකර එකදු වචනයක් ඔබ තුමා වචන කලේ නැහැ.වචන ඇතුලේ ඉගි දෙමින් භාෂාව චතුර ලෙස කතා කරන්න ඡන්දු වගේම ඔබ තුමත් හරිම දක්ෂයි.අනොඡ් ද සිල්වා ,තිලක් කන්දේගම.ගයාන් සදකැලුම් තිදෙනාම කැප කිරිම් රාෂියක් මේ වෙනකොටත් ඉටු කර අවසාන බවයි මට හැගේන්නේ.තමන්ට පැවරුන රාඡකාරිය අකුරටම ඉටු කරමින් පවතිනවා.මහා සම්මත මනු රඡු දක්වා වු හෙල ඉතිහාසය යලි මේ මහා පොලොවේ පැල පදියම් විමට තව එච්එර දින නැති බවයි මගේ අදහස.මමත් යක්කයෙක් වෙන්න ඇති එකයි මටත් මෙච්චරම හිතට වෙදනා දරනෙන්නේ..🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!! 🙏🏼🙏🏼🙏🏼 අම්මෝ.....ඇඟේ හිරිගඩුත් පිපෙනවා ඒ කතාව අහගෙන ඉන්න කොට ....ඇත්තටම ආසයි දකින්න මම නම් මගේ ඉතිහාසය විශ්වාස කරනවා ඒ වගේම ඒ ඉතිහාසයට පණ වගේ ආදරෙයි....ජයශ්‍රී සහසුමුඛ රාවණ....🙏🏼🙏🏼🙏🏼
අද කොටසත් අසාවෙන් ඇහුව, ඊ ළග කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙමි. බොහොම පිං ඔබට!!!🙏🙏🙏
සත්ත්‍ය ඇහැහෙද්දි හදවත හාඩා වැටෙනවා ලෝකය නැවත ආපස්සට ගමන් කරමින් පවතින්නේ එකයි සත්ත්‍ය මතු වන්නේ එහෙම නොවුනානම් මේ සත්ත්‍ය සදා වැළලී පවති ඒ සියල්ල සිදුවන්නේ මාහා රවනයන්ගෙ බලයෙන්මයි ජය ශ්‍රී ගායාන් ❤❤❤❤❤❤❤
❤🌹ගයාන් අයියේ ඔයා මහා දැනුම් සම්බාරයක් තියෙන ගබඩාවක් කොච්චර අහන් හිටියත් මේ කටහඩට ඇබ්බැහි වෙනවා ඔයත් ඒකාලේ හිටපු කෙනෙක් වෙන්න ඇති ඉදිරියෙන් ඉදිරියට අපේ හෙළ රාවණ රජු ගැන අපි නොදන්න බොහෝ දේ ඔයාට දැනගන්න ලැබේවායි මම පතනවා 🌹🌹🌹 14:48 14:48
ජන්තු සර් ගෙ කටහඩ අහන්න ආසය් ගයාන් සර්
මේ දේවල් ගැන දැනගන්නට ලැබීම ගැන මා නම් ඉන්නේ පුදුමාකාර සතුටකින්. ඔබට බොහෝ පින් අපේ නිදා සිටින මේ යක්ඛ රුධිරය අවදි කරනවාට 🙏
❤❤🙏 ආත්ම ලෝකයේ අපේ මුතුන් මිත්තන් සමග එකට සම්බන්ධ වෙලා ඔවුන්ගෙ දැනුම් සම්භාරය , හෙළයේ ආරක්ෂාව හා වෙනත් උපදෙස් ලබා ගන්න තිබුණ නම් 🙏.ඔබතුමා අර සීයා හමුවුණා කිව්වට එතුමා කියපු දේවල් අපට කිව්වෙ නෑ.ජන්තුටත් ඒ වැඩේ කරන්න එපා ❤.අපිත් ආසයි ඔවුන් කියපු කරපු දේවල් සත්‍ය අතීත කතාව ගැන දැන ගන්න 🙏🙏🙏
බුදු සරණයි ඔබ තුමාට....
මට ආසයි මේ පිං බිමේ ඉන්න අයට සෙතක් සේවාවක් වෙන දෙයක් කරන්න
මුදලකට ලාබ ප්‍රයෝජනවලට නැතුව.
මට හිතෙනව දවසක මට ඒ.. දේ කරන්න පුලුවන් වෙයි කියල
රාවනා නිරිදු පිහිටයි ඔබට 🙏
"සත්‍ය හෙළ ඉතිහාසය කාලය ඇරඹීමට තිබෙ.." සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
ආවා ආවා වීඩියෝ එක ස්තූතියි...රාවන🙏🏼🙏🏼🙏🏼
මම කැමතියි ජන්තු හමුවෙන්න. මා ඔහු හඳුනාගත්තෙ කොග්ගල නිලමේ තුලින්
තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ❤❤❤❤❤
සිංහගිර ඉන්න මකර ගේ පනිවිඩත් දැන ගන්න ආසයි.මකර උදවු කරයි.
මේ මහා උරුමයන් රකිමින් ආරක්ෂා කරන්නා වූ උත්තමයන්ට හට මේ පින් අනුමෝදන් වෙත්වා... සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
තෙරුවන් සරණයි
ඔබට ...
මේ වගේ දේවල් වලින් ඔයාව ආරක්ෂා කරලා, මේවා අපිට හෙලි කරන්න ඔයාව ආරක්ෂා කරන්න රාවණා පරපුරේ නොපෙනෙන කෙනෙක් ඔයත් එක්ක ඉන්නවා කියලා මට හිතෙනවා, ඒ තරම් ඔයා මේ කියන දේවල් අද්භූත සිදුවීම් වගේ මට දැනෙන්නෙ, බයක් ,තැතිගැන්මක්, කුතුහලයක්, මෙහෙම දේවල් තියෙනවද , මෙහෙම වෙනවද කියන , වෙන්නත් පුලුවන් නේද කියන තරමට කියා ගන්න බැරි හැගීම් ගොඩක් එක්ක දෝලනය වෙනවා කියලා දැනෙනවා, කොහොම නමුත් ඔයාට ජය ... තෙරුවන් සරණයි
උතුම් ආසාවකින් මේ කතා වහන්නේ අහන්න අහන්න ආසයි ඇඟේ ලේ කකියනවා මේක අහද්දි
අනේ මෙිවා අහනකොට ඇස් දෙකට කඋුලු එනවා අපට මෙි ඉතිහාසය ගැන කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ ගයාන් අයියා ඔයාට ගොඩාක් පින් ❤
මහා රාවණා...ඇහෙනකොටත් ඇඟ කිළිපොලා යනවා.මේක අපේ උරුමය ❤❤❤
ගයාන් අයියගෙ ඒ කාලෙ ඉදන්ම ගිය කතා මන් බලනව අයියෙ.මුලින් එක්තරා නාලිකාවක ගියා...එතකොට මන් ඉස්කෝලෙ යනව.... හරි ආසවෙන් මේ කතා අහන්නෙ... ඒ දවස් වල ඉදන්.......දැනට උනත් ඊ ගාව කොටස එනකල් බලන් ඉන්නෙ... ජය වේවා සිවු හෙලයන්ට...ඒ මහා....බල සම්පන්න ත්‍රි ලෝක විජය රාවනා මහ රජුට ජය වේවා..... රාවනා බලය නැවත මේ ලංකාවෙ මේ මහ පොලවෙ ඵල දරන්නම ඕන... 🌞🌍
මට මෙ වැඩසටහන අහන්න ලැබුනෙ අහම්බෙන්.ජන්තුව මුනගැහිල කතා කරන්න ආසයි.කොග්ගල නිලමෙ කියවද්දි තමා ජන්තු ගැන මුලින්ම දැන ගත්තෙ.ඔබතුමාට ගොඩක් ස්තූතුයි මෙ කරන සේවයට.
ඉතිහාසයට අපිත් ආසයි.ඔයත් ලොකු හෙලයෙක් නම් මේ රට වෙනස් කරන්න මුල් තැන ගන්න.ඇයි අපිට වෙනස් කරන්න බැරි මේරට.මුන්ට මේපාලකයන්ට කියල මොකටද.හුදු කතාවල් විතර්‍යි.කතා අහන්න නම් බැරිද sir.
.
ඔය වගේ දේවල් දකින්න විදින්න ආසයි
බොහොම පින්🙏
ජය ශ්‍රි ..🙏
I have followed all your UA-cam programs on Maha Raavana. I cannot explain how I feel but am very grateful to you Gayan for enlightening us on our true and rich history. 🙏
I am glad that still there are few people like you left in Sri Lanka 🙏
And my kind request is - as much as possible try to be “discreet” when you explain the specific places and paths to Maha Raavana”s ancient kingdom. May the triple Gem - Buddha, Dhamma, Sangha bless you and keep you safe.
මෙිි කතාව එක්ක ජිිවත් වෙනව... සතුටුයි මෙිිවගේ තැනකට හැමෝටම ලන් වෙන්න බැරි එක ගැන ..අපේ අයම තමා අපේ දේවල් විනාශ කරන්නෙ
ඇත්තෙන්ම සාදු කාර දෙන්න හිතෙනවා.හිත තුල චිත්‍රරුප මැවෙනවා.ඔබ තුමාට ගොඩාක් පින් රාවනා දෙයිහාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමාට
🙏ඇත්තටම හරිම ආඩම්බරයක් දැන්න්නෙ මගේ ගමේ සත්‍ය ඉතිහාස කතාව ඇහෙද්දි.....ඔබතුමන්ට ගොඩක් ස්තුති ,ඒවගෙම ගොඩක් පිං 🙏❤️
රාවණා මහා රජු 💪
ඔබට ජය 🙏🙏
වෙන වැඩසටහන්වල වගේනෙවේමේ වැඩසටහන ඔබ පවසනදේ අපට දැනෙනව හරිමපුදුමයි කොග්ගල නිලමේ කිියන කථාවේ ජන්තු කියනවා මට මතක විදිහට ඔබතුමා කියු පාලම ලඟ ඔහු ඉන්න බව මේ දේවල් සොයල අපට කියනවට ඔබතුමාට ගොඩක් පින්
ජය ශ්‍රී...!!!❤
මහා විශ්වීය මතාවගේ ආශිර්වාදයෙන් දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ඔබට 🙏💐
චිත්ත රෑප මැවෙනවා අහන් ඉන්නකොට...
සුබ දවසක් ගයාන්.. ජීවිතයට තවත් රවණ අදිරාජ්‍යගේ ආශීර්වාදයක්.. ඔයාගේ විග්‍රහය තුලින් අපි ඒ අතීතයේ එදා
ඉඳන් ජීවත් උනා.. ඉදිරියටත්
එහෙමම ඉ.. 🙏❤ සුවපත් වේවා. නිරෝගී සුව.
තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
Theruwan saranai siyalu devi pihitai obathumata .
ගයාන් මහත්මයා,ඔබට දිගාසිරි ! මහත්මයා මං ඔය කතාව ඇහුවෙ 1970 ගණන්වල, හේ. මාකස් මහතා සිතුමින පුවත්පතට ලියාතිබුනා. එතකොට මට අවුරුදු 12 13 වයස අපේ අත්තා ඒ සාස්ත්‍ර ගැන දන්න කෙනෙක්, එදා මට ඔය ස්ථාන හොයන් යන්න හිතුනා, මං ඒ තැන් වලට ගියත් කරදර වෙනව අඩුය්, මේවා ජනතාවට දැනුවත් කර අපේ හෙළය රැක ගන්න ඔබට ශක්තිය ලැබේවා!
මන් කොග්ගල නිලමේ පොත කියෙවුවා
ගයාන් අයියා අපුරු නිල්දිය පොකුණ ගැන වර්ණනා කරද්දි, මම මගේ හිතෙ චිත්තරුපයක් මවාගෙන නිල්දිය පොකුණට වදින අයුරු සිතමින් හිටියෙ. ඊට පස්සේ ගයාන් අයියාම කියනවා "මෙහෙම ඇහුවම ඔබට සාදුකාරදෙන්න හිතෙන බව" කයලා.ඇත්තටම විශ්මයජනකයි.
ජය වේවා❤👹💪🇱🇰
දැන් හදවත නවතිනව වගේ බුදුසරණයි දිගටම හොයන්න අපේ අතිතය කවුරැ මොනව කිවුවත් හිතන්න එපා බුදු සරණයි
Eththatama hari athbuthai ape hela wansakatha mehema kiyanakota ahanna hari asai ay wagema apita loku dambarak danenawa obathumagen misa api mewa kagen danagannada ai ape samahara minissu mewa pili noganne owun mewa samachcalayata gannawa ay gana mata harima dukak danenne obathuma yodabala shakthiya labewa harima asawen onakamin ahanne theruwan saranai obathumata 🙏🙏🙏
මෙ හඩ හරිම පැහැදිළියි. අහන්න ප්‍රීයජනකයි.........
Harima sathutui obe athdekeem mese samajagata kireemata pelabeema gena. Nidagath jathiye eheraveemata mahangu pituvahalak obe uthsahaya. Ape atheetha urumayan yatagasa helayan vinasayata path kireemata kisivakutath noheki bavath, e urumayan yali dineka mathuvana bavath helain segava divigevana bavath sathyak. Sahasramuka Ravanayini, obe idirigamanata buddasakthiye asirvadayath , vishvasakthiye balauath ravanasakthiye arakshavath lebeva. Theruvan saranai obata.
කොග්ගල නිලමේ පොත් වලත් ඔය ජන්තු සහ මකර යන දෙපළ ගැන විස්තර සඳහන්...ස්තුතියී ඔබට මහත්මයා 🙏
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා මහත්මා !
හරිම අසාවේන් අහන්නේ ගයාන් අයියේ මේකතාම අැත්තටම අපිට රාවන අප්පචි හම්බුනාවගේ කියලා හිතේනවා හිතට එතරම අාසායි..ජයවේවා අයියේ 🙏🙏🙏🙏
මම නම් ඒ කියපු උමන් මාර්ගය ඔස්සේ ගමන් කෙරැවා කතාව අහගෙනම මවලා පෙන්නුම් කරනවා හරිම ලස්සනයි.
සිව් හෙලයට ජයවේවා ජයවේවා ජයවේවා
ඔබට ටරුවන් සරන ඉ සහොදරයා 🪔☺️
රාවණා රජු ඉතිහාසය අහන හැමෝටම ආසයි ඔඛ කවුද කියා මම විදේශයක සිට අහනවා ❤
Obathumata niduk nirogi sharthimath gamanakata ashirwada weeewaaa
ඔයා කිව්වා වගේම අැස් දෙක වහගෙන අහන්නේ අයියේ. ඔයා කියන කොට මනසින් එතන ඉන්නව වගේ දැනෙනවා. හැමෝම යට ගහපු අපේ සිව් හෙළයේ අැත්ත ඉතිහාස කතාව මෙහෙම කියනවට ඔයාට ස්තූතියි. ජය වේවා... ❤
❤❤❤
තෙරුවන් සරණයි සොයුර දීර්ඝායු වේවා ❤❤❤👍👍👍
අපි හැමෝටම ඕන ඔබතුමාව මුනගැහෙන්න.
ඔබව දකින්න❤
ගයාන් සර් මේ හෙලයට ආදරය කරන සුජාත පුතුන්. සුජාත දියනියො. දවසක මේ හැමෝම එකම තැනකදි මුනගැහෙමු
මේ රටේ ලොකු වෙනසක් කරන්න ලොකු පිරිසක් ඔබතුමා සමග ඉන්නවා
අපේ හෙල ඉතිහාසයට අපි පන පොවමු.❤
ස්තුතියි🙏යහපතක්ම වේවා💜💜
ජංතුටත් අපේ හෙලයෝ හැමෝටමත් පිං සිදු වේවා ❤
තෙරුවන් සරණයි ගයාන් මහත්මයා...
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...❤
චක්‍රායුධය එක්ක සහ ඔබතුමා එක්ක අපි සෑම දා ම ඉන්නවා ජන්තුට පිං දෙනවා හදවතින් ම ඒ මහා කැපකිරීම් වලට... ❤❤❤
රාවණා බලය අවධි වේවා...❤❤❤
ජයවේවා