Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
mamath haduwa Akki godak rasai 😊😊
මාත් මේ විදියට ඊයේ කේක් හැදුවා හරිම ලස්සනට ඒ වගේම රසට ආවාThank you ඔයාට❤🎉❤
Sthuthi ♥️
මං මේ විඩියෝ එක බැලුවේ දැන් දැන්ම මේ විදිහට හැදුවා හරිම රසට සොෆ්ට් එකට ආවා බොහොම ස්තුතියි මිස්
ගොඩාක් ස්තුති ❤️
Tnx මාත් හැදුවා පලවෙනි පාරට නියමට ආවා...🥰❤️❤️❤️
😮
Good 👍
Kiri monada dannae fresh milkda
Ow. Kiri piti pavichi karannath puluvn.
Butter mona brand ekada gatte plz
හයිලන්ඩ් නැත්තන්ම් මේඩෝලි පාවිච්චි කරන්නත් පුළුවන්
Ane akke mn cake hdaddi uda kalu wenawa ai kiynnko plzzz
Time wadiyen thiyla nme welawa ganata thiyla
Ekata akke templet aduwen thiyla hriyan nathiweida
හරියටම මැද රැක් එකෙන් තියන්න අවන් එකේ. අවන් එක ප්රමාණයේන් පොඩි නම් යටම රැක් එකේ තියන්න. එතකොට බේක් වෙලා එද්දි ලස්සන ගොල්ඩන් පාටක් වෙනවා. temperature අඩුවෙන් තියන්න එපා.
Astra ganna baeida
Puluvn
මමත් හැදුවා තවම අවන් එකේ බලමු .අන්තිමේ මොකද වෙන්නෙ කියලා
Kirala gnna batar hoda nadda
man nam pavichi karala nah kalin. Rasa venas veyi
B high දාන්න පුලුවන් ද
Kali 32k kapanna puluwandha 1kg butter cake eken
Ow eth godak podi kali thamai.
Cake eka meda vitharak amu gathiyak awa awan eken eliyata gaththahama medatika bessa wate ganata harigiya e ei ehema wenne...
බැටර් එක තැටියට දාද්දි මැදට බැටර් අඩු කරලා පැති වලට බැටර් එක විහිදවන්න. බේක් වෙද්දි කේක් එක ඉස්සෙන නිසා එතකොට සමානව බේක් වෙනවා.
Chocolate cake recipe ekk dennko
Mamath mehema heduwa rasai eth 1kg awenehene..1kg aduine.ehema wenne ai
Cake eke uda kohomada oya wage lassanata ganne
🍰බැටර් එක ගොඩාක් වෙලා බීට් / ෆෝල්ඩ් කරන්න එපා.🍰අවන් එක කලින් හීට් කරන්න අනිවාර්යයෙන්ම.🍰කේක් එක මැද කොහොමත් ඉස්සෙන නිසා බැටර් එක තැටියේ කොන් වලට හොදින් විහිදන්න. 🍰 පැක්ට් කරපු පිටි ගන්න. අනිවාර්යයෙන්ම දෙපාරක් හලාගන්න. 🍰තැටිය අවන් එකේ මැද රැක් එකෙන් තියන්න. මේ පොඩි පියවර වලින් කේක් එකේ ප්රමිතියේ ලොකු වෙනසක් වෙනවා. 😊
බීටර් එකක් වෙනුවට බ්ලෙන්ඩ එකල් use කරන්න බැයිද 🙂
මේ රෙසපි එකට නම් බ්ලෙන්ඩ්ර් එකෙන් කරන්න බෑ.
කේක් තැටියෙ ප්රමානය දැනගන්න පුලුවන්ද
කහ mada danne නැද්ද
බටර් සමග බීට් කරද්දී දානවා. වීඩියෝ එක බලන්න.❤️
❤
Mona butterda ganna one
හයිලන්ඩ් දැම්මොත් රසයි. නැත්තම් ඇස්ට්රා මෙඩෝලි උනත් පුළුවන්.
අම්මෝ මේක දැක්ක ගමන් බඩගින්න වැඩි උනා
🤭🤭
thanks dr
You're Welcome
අවන් එකේ තියෙද්දී කරන්ටෙක ගියා.ප්රශ්නයක් වෙයිද
උෂ්නත්වය තියන්නෙ කොයිගානටද
සෙල්සියස් අංශල 180
500g කේක් එකක් හදනවා නම් කොපමණ උශ්ණත්වයකද කොපමණ වෙලාවක්ද තිය්න්න ඕනි අවන් එකේ
ඒ උෂ්ණත්වයම තමයි. වෙලාව අඩුවෙන් තියන්න
ඇත්තටම හොදයි කේක් එක ෂොෆ්ට් එකට ආවා
ස්තුති ♥️
නැන්දෙ කිරි කිව්වෙ කිරි පිටිනෙ
ow
mamath haduwa Akki godak rasai 😊😊
මාත් මේ විදියට ඊයේ කේක් හැදුවා හරිම ලස්සනට ඒ වගේම රසට ආවා
Thank you ඔයාට❤🎉❤
Sthuthi ♥️
මං මේ විඩියෝ එක බැලුවේ දැන් දැන්ම මේ විදිහට හැදුවා හරිම රසට සොෆ්ට් එකට ආවා බොහොම ස්තුතියි මිස්
ගොඩාක් ස්තුති ❤️
Tnx මාත් හැදුවා පලවෙනි පාරට නියමට ආවා...🥰❤️❤️❤️
😮
Good 👍
Kiri monada dannae fresh milkda
Ow. Kiri piti pavichi karannath puluvn.
Butter mona brand ekada gatte plz
හයිලන්ඩ් නැත්තන්ම් මේඩෝලි පාවිච්චි කරන්නත් පුළුවන්
Ane akke mn cake hdaddi uda kalu wenawa ai kiynnko plzzz
Time wadiyen thiyla nme welawa ganata thiyla
Ekata akke templet aduwen thiyla hriyan nathiweida
හරියටම මැද රැක් එකෙන් තියන්න අවන් එකේ. අවන් එක ප්රමාණයේන් පොඩි නම් යටම රැක් එකේ තියන්න. එතකොට බේක් වෙලා එද්දි ලස්සන ගොල්ඩන් පාටක් වෙනවා. temperature අඩුවෙන් තියන්න එපා.
Astra ganna baeida
Puluvn
මමත් හැදුවා තවම අවන් එකේ බලමු .අන්තිමේ මොකද වෙන්නෙ කියලා
Kirala gnna batar hoda nadda
man nam pavichi karala nah kalin. Rasa venas veyi
B high දාන්න පුලුවන් ද
Kali 32k kapanna puluwandha 1kg butter cake eken
Ow eth godak podi kali thamai.
Cake eka meda vitharak amu gathiyak awa awan eken eliyata gaththahama medatika bessa wate ganata harigiya e ei ehema wenne...
බැටර් එක තැටියට දාද්දි මැදට බැටර් අඩු කරලා පැති වලට බැටර් එක විහිදවන්න. බේක් වෙද්දි කේක් එක ඉස්සෙන නිසා එතකොට සමානව බේක් වෙනවා.
Chocolate cake recipe ekk dennko
Mamath mehema heduwa rasai eth 1kg awenehene..1kg aduine.ehema wenne ai
Cake eke uda kohomada oya wage lassanata ganne
🍰බැටර් එක ගොඩාක් වෙලා බීට් / ෆෝල්ඩ් කරන්න එපා.
🍰අවන් එක කලින් හීට් කරන්න අනිවාර්යයෙන්ම.
🍰කේක් එක මැද කොහොමත් ඉස්සෙන නිසා බැටර් එක තැටියේ කොන් වලට හොදින් විහිදන්න.
🍰 පැක්ට් කරපු පිටි ගන්න. අනිවාර්යයෙන්ම දෙපාරක් හලාගන්න.
🍰තැටිය අවන් එකේ මැද රැක් එකෙන් තියන්න.
මේ පොඩි පියවර වලින් කේක් එකේ ප්රමිතියේ ලොකු වෙනසක් වෙනවා. 😊