Mapiya wandanawa l Kavi bana l මාපිය වන්දනාව - ඔබේ ඇසටත් ඒකාන්තයෙන් කදුළක් ගෙනෙවී l

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 171

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 місяці тому +6

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:51

  • @deuminachalithofficial6712
    @deuminachalithofficial6712 2 роки тому +18

    සාදු ! සාදු !! සාදු !!! නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @User001-z7f
    @User001-z7f Рік тому +10

    මාපිය ගුණ හදවතට ම දැනුනා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ ට ගොඩක් පිං.තෙරුවන් සරණයි.

  • @ranjithvimalaweera5438
    @ranjithvimalaweera5438 2 роки тому +26

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ

  • @nilumusic9652
    @nilumusic9652 2 роки тому +21

    සාධු...සාධු...සාධු..තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 роки тому +14

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පින්වත් ඔබතුමාටත් තෙරුවන් සරණ ලැබේවා.

    • @pradeepnishantha351
      @pradeepnishantha351 3 роки тому +1

      @@Saduchariyawa තෙරුවන් සරනයි සුවපත් වේවා

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +2

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @tmgeethika4634
    @tmgeethika4634 2 роки тому +17

    අපිට ඇඩෙන්නාත් ආවා සාදු සාදු සාදු.... 🙏🙏🙏

  • @MerryMerry-h7n
    @MerryMerry-h7n 7 місяців тому +18

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පොඩි හාමුදුරවන්ට...අවසාන වෙනකල්ම ඇහුවා....කියාගන්න තේරෙන්නෙ නෑ ...ඒ තරම් වේදනාවක් දැනුනා...මගෙ අම්මට අප්පච්චිට ඉන්නෙ මම විතරයි ..දැන් මම දරු දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්...ඉතින් අපි තුන් දෙනාම දැන් එයාලගෙ දරුවෝ..ඉතින් හරිම ආදරෙන් අපි එයාලට සලකගෙන ඉන්නවා...තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @sanushinethasarani
    @sanushinethasarani 6 місяців тому +3

    ලස්සන මාපිය වන්දනාවක් හාමුදුරැවනේ ගොඩක් වටිනවා අපේ හමුදුරැවනේ සාදු සාදු🙏🙏🙏🙏🙏👫

  • @SachithKaavinda
    @SachithKaavinda Рік тому +4

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @shanshan8530
    @shanshan8530 3 роки тому +14

    හදවතටම දැනුනා අපේ හාමුදුරුවනේ...
    🙏සාදූ සාදූ සාදූ🙏

  • @predeepdipal7484
    @predeepdipal7484 10 місяців тому +1

    ලස්සන මා පිය වන්දනාවක්

  • @sugandishalika-s7z
    @sugandishalika-s7z Рік тому +2

    සාදු සාදු සාදු .........
    තෙරුන් සරණයි ......🙏🙏🙏

  • @PathumDananjaya-uy7tv
    @PathumDananjaya-uy7tv Рік тому +14

    ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏🙏..මේ වගෙ මා පිය ගුනය කියලා දෙනවාට ගොඩාක් පිං..අද සමාජයේ මිනිස්සු ගොඩාක් පහත් වැඩ කරනවා.😪😪😪🙏🙏🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 місяці тому

      Kfkxjshsoritpdldldlgcmxkdkdldlxkdjticlcl❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 Рік тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @Roshanshashika9747
    @Roshanshashika9747 Рік тому +4

    ගොඩක් පින් හාමුදුරුවෝ

  • @daminimadusham3936
    @daminimadusham3936 Рік тому +2

    සාදු! සාදු!! සාදූ!!! නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා ස්වාමීන් වහන්සේට!!! දීර්ඝායුෂ ලැබේවා!!!

  • @TheroDhammararathana-fz2tm
    @TheroDhammararathana-fz2tm Рік тому +7

    Ape hamuduruwanta siyalu dewiyange pihitayi🌻🌻🌻

  • @YashodhaMadhuwanthi-nj1tr
    @YashodhaMadhuwanthi-nj1tr 10 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏

  • @IreshaRasadari-ou5jk
    @IreshaRasadari-ou5jk 9 місяців тому +1

    සාදු සාදු ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ

  • @AmashaMadushani-dh5gn
    @AmashaMadushani-dh5gn Рік тому +4

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏

  • @chrishantha.perera
    @chrishantha.perera 2 роки тому +7

    නමෝ බුද්ධාය 🙏

  • @දමයන්තිමැණිකේ
    @දමයන්තිමැණිකේ 7 місяців тому +2

    ඇත්තම කිව්වොත් නෙතට කදුළු ආවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං...සාදු සාදු සාදු

  • @venmahasengamanandarama1153
    @venmahasengamanandarama1153 Рік тому +7

    පිං අපේ හාමුදුරුවනේ

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 роки тому +4

    Ape hamuduruwane budusaranai thunuruwange pihitai demawpiyo budundaka niwan dakithwa 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      ඔබටත් සෙත් පතමි. තෙරුවන් සරණයි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @kawibanasadu1440
      @kawibanasadu1440 Рік тому +1

      😍

  • @sameerapriyadarshana8657
    @sameerapriyadarshana8657 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏

  • @LakshmiJayasundara-p1j
    @LakshmiJayasundara-p1j День тому

    මාව මේ ලෝකෙට බිහි කරපු මගෙ රත්තරන් අම්මා ටත් මාව මලක් වගෙ බලාගත්ත මම විවාහවෙලා දරුවෝ දෙන්නෙක් හිටියත් අදත් එයාලගෙ චූටි දුව විදියටම මාව බලාගන්න ආරක්ෂා කරන මගෙ රත්තරන් තාත්තා ටත් මතු බුදු බව ලැබේව.❤❤❤.

  • @athulaathula6087
    @athulaathula6087 2 роки тому +15

    ඔබ වහන්සේ කටුපොතට වැඩියා නේද හාමුදුරැවනේ🙏🙏🙏🙏

  • @SashinkaDimalshi
    @SashinkaDimalshi 6 місяців тому +5

    හිතට දැනෙන මා පිය වන්නදානවක් ❤ සියලුම මව් පියවරුන්ට උපහාර ❤🙏

  • @SashinkaDimalshi
    @SashinkaDimalshi 6 місяців тому

    සියලු මව් පියවරුන්ට උපහාරයකි ❤

  • @pradeepkumara3381
    @pradeepkumara3381 8 місяців тому +1

    සාදු සාදු සාදු තෙරැවන්🙏🙏🙏🙏🙏🙏 සරණයි අපේ හාමුදුරැවන්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අඩවියමන්තරේ

    තෙරුවන් සරණයි

  • @sayurisansala4374
    @sayurisansala4374 Рік тому +3

    නමෝ බුද්ධාය ... 🌸

  • @berlunfon6412
    @berlunfon6412 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @Nilukacookingchannel
    @Nilukacookingchannel Рік тому +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimallanka2338
    @nimallanka2338 Рік тому +2

    Sadu.sadu.sadu
    🙏🙏🙏

  • @JanithLakshan-r3o
    @JanithLakshan-r3o Рік тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏❤️

  • @SanjuAdikarI-hm5ln
    @SanjuAdikarI-hm5ln Рік тому +3

    හදවතට දැනුණා හාමුදුරුවනේ

  • @chamindaruwan3416
    @chamindaruwan3416 4 роки тому +4

    Ithama hoda weda satahank, godak watinawa ada kale emapiyange watinakama denne daruwanta me wage weda satahan karana eka. Bs

  • @DiliniMaduwanthi-g6e
    @DiliniMaduwanthi-g6e 4 місяці тому +1

    Sadu Sadu🙏🙏🙏

  • @HarshaDenes
    @HarshaDenes 6 місяців тому +1

    Budusarani❤❤❤❤❤❤

  • @nimeshasadamali8806
    @nimeshasadamali8806 Рік тому +4

    සාදූ සාදූ සාදූ ...🙏🙏🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 6 місяців тому

    බුදුගුණ තිබෙන හිත දමිගුණ තිබෙන හිත සඟ ගුණ තිබෙන හිත මවිගුණ තිබෙන හිත පීයගුණ තිබෙන හිතහ විනාශවීමට නොදෙමු හිත.❤❤❤❤❤❤❤❤

  • @AnushaPArachchige
    @AnushaPArachchige 5 місяців тому

    මගේ අම්මා මතු බුදු වේවා🙏🙏

  • @sriyanirajakaruna1212
    @sriyanirajakaruna1212 7 місяців тому

    Sadu sadu sadu❤❤❤🙏🙏🙏🙏🙏

  • @ShiromiKumudumali-nr2ql
    @ShiromiKumudumali-nr2ql Рік тому +3

    Theruwan saranai saminwahansa🙏

  • @ganthera6520
    @ganthera6520 4 роки тому +4

    Ithama hoda erdasatahank. තෙරුවන් සරණයි

  • @AnushaMalkanthi-v1h
    @AnushaMalkanthi-v1h Рік тому +1

    හරිම ලස්සන යි
    ❤❤

  • @ApsaraNimanthi
    @ApsaraNimanthi 6 місяців тому

    Godak pin ape hamuduruwane mewage pinkam thawathwa karanna wasanawa labewa

  • @sulalithasupushpika3510
    @sulalithasupushpika3510 8 місяців тому

    Godakma pin ape හාමුදුරුවනේ

  • @kumaranilantha5943
    @kumaranilantha5943 4 роки тому +5

    Sadu...sadu...

  • @SithijaThilakarathna-zh2nt
    @SithijaThilakarathna-zh2nt 7 місяців тому

    ගොඩාක්පින්හාමුදුරුවනේ

  • @AjithRuwan-kd3wh
    @AjithRuwan-kd3wh 11 місяців тому

    ඔබවහන්සේට ගොඩක්පින්

  • @maleeshagimhan9504
    @maleeshagimhan9504 4 роки тому +5

    Theruwan saranai

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 Рік тому +2

    සාදු සාදු සාදු

  • @wikiliyedammaratana9107
    @wikiliyedammaratana9107 3 роки тому +3

    Harima lassanai hamuduruwane

  • @AmMohammed-zc2dk
    @AmMohammed-zc2dk 7 місяців тому

    Sadu sadu ape hamuduruvane

  • @ourorationtv8428
    @ourorationtv8428 Рік тому

    මගේ පන්තියේ දරුවන්ට මා පිය ගුණ සම්භාවනා වැඩසටහනක් සංවිධානය කරන්න අවශ්‍යයි. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් කරුණාකර ලබා දෙන්න.

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому

      පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ. ( 071-2738311 )

  • @susanthajyasooriya2377
    @susanthajyasooriya2377 6 місяців тому +4

    මට මගේ රත්තරං අම්මා නැතිවෙලා දැන් මාස දෙකකට වැඩි. මන් කොරියානු රටට ආවේ මගේ රත්තරං අම්මේ ඔයාව රැජිනක් වගේ බලාගන්න 😢😢 ඔයා ගොඩක් දුක් විඳලා දරුවන් හතර දෙනාම යහමඟට ගත්තා. ඔයාගෙ චුටි පුතාගෙ පන ඔයා රත්තරං. මන් ආසාවෙන් හිටියේ ඔයා ට වයසට ගියාම ඔයාගෙ වතාවත් ආසාවෙන් කරන්න. මට ඒ පින නැතිවුණා අම්මේ. ඔයා කරපු තරම් පින් දහම් මේ මිහිපිට තව කෙනෙක් කරනවා මන් දැක්කේ නෑ අම්මේ. ඔයා මේ ලෝකෙන් යන මාසෙට කරපු පින් ගොඩම මන් කොහොම කියන්නද.. ඒ ලෝකේ මගේ රත්තරං අම්මා මීට වඩා සුවසේ ඉන්නවා ඇති. සිහිනෙන් දැක්කා එක පාරක් වලාකුළු අතර ඉන්න සේයාවක්.. රන් barawechcha ගොයමක් . මොකක්ද මේ හීනවල තෙරුම්. 😢❤

  • @ovinduchethana4715
    @ovinduchethana4715 10 місяців тому

    Ape iskoleta vadiya

  • @NandiN-f9m
    @NandiN-f9m 7 місяців тому

    සග. රුවනට් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamindashaminda5997
    @shamindashaminda5997 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏 bohoma pin ape hamuduruvane

  • @UdeshVidarshana
    @UdeshVidarshana 9 місяців тому

    සාදු සාදු

  • @kumarikumari8848
    @kumarikumari8848 Рік тому +1

    Sadu sadu😢😢

  • @predeepdipal7484
    @predeepdipal7484 10 місяців тому

    හාමුදුරුවන්ට ගොඩක් පිං

  • @AKASHkalhara-h9m
    @AKASHkalhara-h9m Рік тому

    බුදු සරනයි🙏🙏

  • @sadatharu8643
    @sadatharu8643 Рік тому +3

    Ape hamuduruwane harima ලස්සනයි ..oba wasanseta niduk nirogi suwaya lebewa... mama vides gatha wela inne. Godak san wedi.😢😢😢

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому +1

      ඔබ තුමියට තෙරුවන් සරණ ලැබේවා ...

  • @namalNamal-qq7ke
    @namalNamal-qq7ke 9 місяців тому

    Godak pin..!!

  • @hasihtaasela3452
    @hasihtaasela3452 Рік тому +2

    දුකක්

  • @chathurikajayarathna5125
    @chathurikajayarathna5125 Рік тому +3

    🙏🙏🙏🙏

  • @maduharimaduhari1062
    @maduharimaduhari1062 Рік тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nirmalasarojani
    @nirmalasarojani Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @karavitarahulahimi5123
    @karavitarahulahimi5123 2 роки тому +7

    🙏🙏🙏😭😭😭🙏🙏

  • @ManelHemalatha-g8f
    @ManelHemalatha-g8f Рік тому

    Aththatama dukai

  • @himansaparindi1221
    @himansaparindi1221 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaraSomasiri
    @PriyankaraSomasiri Місяць тому

    🙏🙏🙏🙏🙏

  • @DeshanDumindu
    @DeshanDumindu 9 місяців тому

    මගේ අම්මා මන් ඔයාට ගොඩාක් ආදරේ ❤

  • @airanganirajapaksha6001
    @airanganirajapaksha6001 8 місяців тому

    I love you My mom 🥺🥺🥺🥺❤❤❤❤😭❤❤❤

  • @artwithsandundambewela7522
    @artwithsandundambewela7522 4 роки тому +4

    Sadu

  • @pushpapushpa9631
    @pushpapushpa9631 3 роки тому +5

    සාදු සාදු සාදු

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබට තෙරුවන් සරණයි

    • @h.mkumari7682
      @h.mkumari7682 3 роки тому

      U

    • @manushapeiris2791
      @manushapeiris2791 2 роки тому

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්

    • @nskiguro4652
      @nskiguro4652 2 роки тому

      🌿🌿

    • @nskiguro4652
      @nskiguro4652 2 роки тому

      😪

  • @InukaDikshana
    @InukaDikshana Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnandaThero.
    @AnandaThero. 8 місяців тому

    🙏❤️🙏

  • @Nayomiperera-d2g
    @Nayomiperera-d2g 9 місяців тому

    Sadu sadu

  • @namalNamal-qq7ke
    @namalNamal-qq7ke 9 місяців тому

    Sadu..

  • @DJJani-ge7oi
    @DJJani-ge7oi 7 місяців тому

    ❤❤❤

  • @kumarikumari8848
    @kumarikumari8848 Рік тому

    Thank you for your email . Sadu sadu😢

  • @AKASHkalhara-h9m
    @AKASHkalhara-h9m Рік тому

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @LasiduDissanayaka
    @LasiduDissanayaka Рік тому

    🙏

  • @දමයන්තිමැණිකේ
    @දමයන්තිමැණිකේ 7 місяців тому +1

    මෙ මාපිය වන්දනාව අහාපු අය කවදාවත් අම්මාගේ තාත්තාගේ හිත් රිදවන්න එපා ජිවිතේ වැරදෙන්නෙ නෑ..........

  • @DenethYasidu
    @DenethYasidu Рік тому +1

    ❤❤❤❤❤

  • @wajiranilmini7421
    @wajiranilmini7421 Рік тому +1

    ❤😢😮

  • @airanganirajapaksha6001
    @airanganirajapaksha6001 8 місяців тому

    මට මගෙ තාත්තා මම ගාවනැ මම මගෙ තාත්තාට ගෙ⁣ාඩක් ආදරෙයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭❤❤❤❤❤❤

  • @DiliniWathsala-be5hl
    @DiliniWathsala-be5hl Рік тому +1

    🅶🅾🅳🅰🅺🅿🅸🅽 🅷🅰🅼🆄🅳🆄🆁🆄🆆🅰🅽🅴

  • @dilrukshirupasingha8412
    @dilrukshirupasingha8412 Рік тому +4

    අනේ මෙ හාමුදුරුවන් මට සමිභන්ධ කරන්නෙ කොහොමද .

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому

      Video Discription එකේ දාල තියෙනවා. තෙරුවන් සරණයි

  • @gayomisulochana1009
    @gayomisulochana1009 3 місяці тому +1

    ගරු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් තිබේ නම් දෙන්න. පාසලක් සදහා

    • @Saduchariyawa
      @Saduchariyawa  3 місяці тому

      අදාල Video එකේ Description එකේ Number එක දාල ඇති ..

  • @SudarmaKalyani-q1m
    @SudarmaKalyani-q1m 10 місяців тому

    🆗

  • @chrandhalalnanayakkara7607
    @chrandhalalnanayakkara7607 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢❤❤❤❤

  • @AKASHkalhara-h9m
    @AKASHkalhara-h9m Рік тому

    😔😔😭😭😭

  • @nilminisenanayaka5604
    @nilminisenanayaka5604 2 місяці тому

    දැන් ඉන්න දරුවෝ දෙමුපියන්ගේ අගය දන්නේ නෑ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන්නේ ලොකු පිනක් සමහර මිනිසුන් ගේ comment දැක්කම කොච්චර ඉරිසියා මිනිස්සු ද

  • @hansihansi8790
    @hansihansi8790 Рік тому

    😥😥😥🙏🙏🙏🙏