කොහොමද ෆ්ලෑෂ්බෑක් සෙට් එක ගැන රොෂාන් අයියා කියන කතාව.... Flashback all members

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 135

  • @dinaldilshan4724
    @dinaldilshan4724 Рік тому +6

    හම්මො හොඳම එක තම ෆ්ලැශ් බැක් දඩබ්බරයා නිරෝ 😍😍😍

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 Рік тому +35

    කිසිම බෑන්ඩ් එකක නැති කොලිටි එක කියන දේ හැමදාම තියගෙන ඉන්න නිසා හැමදාම No 1 Flash back❤
    "හරි වැඩේ" කැසට් එක ආපුකාලේ ඉදන්ම අහන්නේ බලන්නේ අපි ජය වේවා.

    • @rithmanadeeshan4892
      @rithmanadeeshan4892 Рік тому +2

      wayo wage band baladdi mewa monawada kiyala hithenawa...

    • @jayalathmadhurasinghe9933
      @jayalathmadhurasinghe9933 Рік тому +1

      @@rithmanadeeshan4892 wayo mona banda appa

    • @livemusicband6973
      @livemusicband6973  Рік тому +1

      ලංකාවේ හැම බැන්ඩ් එක්කම ඉන්නේ දක්ෂයෝ එකින් එකාගේ කැමැත්ත අනුව බැන්ඩ් වෙනස් උනාට වැඩ බැරි උන් බැන්ඩ් වල නෑ...

    • @thusharasampath6312
      @thusharasampath6312 Рік тому

      Flashback.. 🤘🤘🤘🔥🔥🔥🔥

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 Рік тому

      ​@@rithmanadeeshan4892 අයියෝ වායෝ කියන්නෙ එකෝස්ටික් බං

  • @damithindika7094
    @damithindika7094 Рік тому +10

    සුපිරිම සෙට් එකක් ඉන්නේ ජයවේවා!රොශාන් අයියා.....🙏💗💗😍

  • @sajithmalaka8740
    @sajithmalaka8740 Рік тому +48

    පට්ට කියන්න වචන නෑ ඒ කොලිටි එක ලංකාවෙ කිසිම බෑන්ඩ් එකක නෑ ජය වේවා

    • @maduwa3780
      @maduwa3780 Рік тому +4

      Ow 😊❤❤

    • @rithmanadeeshan4892
      @rithmanadeeshan4892 Рік тому +2

      wayo wage baladdi newa monada kiyala hithenawa...

    • @janakawijesuriya259
      @janakawijesuriya259 Рік тому

      එකෙම්ම

    • @thusharasampath6312
      @thusharasampath6312 Рік тому

      😍😍😍🔥🔥🔥❤️❤️❤️❤️Flashback nan supiri...

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 Рік тому +1

      ​@@rithmanadeeshan4892වායෝ කියන්නෙ එකෝස්ටික් බෑන්ඩ්...ඒ පැත්තෙන් මේරියන්ස් ල එක්ක හැරෙන්නවත් බෑ...
      ෆ්ලෑස්බැක් කියන්නෙ බීට් බෑන්ඩ් එකක්.. ඒ පැත්තෙන් අද වෙද්දි ෆ්ලෑස්බැක් එකටම ඉන්නවා...
      😂😂
      වායෝ එක්ක ගලපන්න එපා බං අනේ...ඒක සුපිරි වැඩකරු සංගීත් විජේසූරිය ටත් ඔයා කරන අපහාසයක් 😂😂😂 🙏

  • @donmadusanka5247
    @donmadusanka5247 Рік тому +23

    රොෂාන් ප්‍රනාන්දු විනය 1❤❤❤❤😘❤❤

  • @dskothalawala6147
    @dskothalawala6147 Рік тому +4

    Congratulations flash back fever

  • @chameerasampath8576
    @chameerasampath8576 Рік тому +17

    හදවතේ සන්ගීත කණ්ඩායම ❤

  • @UsharaSandakelum-w4u
    @UsharaSandakelum-w4u Рік тому +7

    Adarei Flash❤❤❤❤❤Back

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Рік тому +9

    Lankawe inna anith band duhanawa flash backlage gahilla dakkama.waddo 💪

  • @janinduseniya2012
    @janinduseniya2012 Рік тому +3

    Adarei okkotama❤️❤️❤️

  • @chamaraks5278
    @chamaraks5278 Рік тому +4

    අවුරුදු තුනක් නාන්නෙ නැතුව ඉන්න ඕන😂😂😂❤️

  • @janinduseniya2012
    @janinduseniya2012 Рік тому +3

    Gammak flash back

  • @sandunchandima2950
    @sandunchandima2950 Рік тому +8

    කිංස්ලි නැතුව වැඩක් නැ😢😢😢😢 මල් ගහන්නේ කවුද ...

    • @Danie5828
      @Danie5828 Рік тому +4

      කිංස්ලි ඉන්නවා.හැම ශෝ එකකටම එන්නෙ නෑ.සමහර ශෝ වලට එනවා.පොර වයසයිනෙ දැන්

  • @Short13346
    @Short13346 Рік тому +8

    රත්නපුර❤

  • @amalkabandara5280
    @amalkabandara5280 Рік тому +2

    Nalaka aiya❤️❤️

  • @jagathkumara4347
    @jagathkumara4347 Рік тому +15

    සුරන්ට ගහන්න කෙනෙක් නැ ලංකාවේ ❤❤❤❤

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Рік тому +5

    හම්මෝ අපේ සෙට් එක🙏❤️

  • @dularahansaka7487
    @dularahansaka7487 Рік тому +3

    lead ළහිරු අයියා ඩුබායි signature band එකේ හිටියේ..දැන් ඒකේ announce කරපු කොල්ලා පර්පල් රේන්ජ් ඉන්නේ...හර්ශ krog..
    Flashback ❤️

  • @roshanrauff5336
    @roshanrauff5336 Рік тому +2

    👍👍👍❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @dhanukaranjithdhanukaranji7905

    සුරන් කොයි

  • @nipuntharuka8684
    @nipuntharuka8684 8 місяців тому

    නිවිතිගල ❤️😊

  • @maduwa3780
    @maduwa3780 Рік тому +7

    Ftta❤❤

  • @anushkadilshan328
    @anushkadilshan328 Рік тому +4

    ❤❤❤ආදරෙයි පණ වගේ😍😍😍

  • @amilarathnayake4647
    @amilarathnayake4647 Рік тому +7

    ලංකාවෙ සුපිරිම බැන්ඩ් එක..

  • @supunujith331
    @supunujith331 Рік тому +3

    Godakawela neda..💖💖

  • @lakshitharukshan922
    @lakshitharukshan922 Рік тому +2

    කෝ සු⁣රන්.

  • @sudarshanimanike1141
    @sudarshanimanike1141 Рік тому +3

    👍👍👍👍

  • @egold5896
    @egold5896 Рік тому +4

    Kapugampitiya show eka me

  • @sachithdilanka8405
    @sachithdilanka8405 Рік тому +3

    ❤️❤️

  • @sumithsaman5165
    @sumithsaman5165 Рік тому +2

    Anna band

  • @lakmaldisanayaka5279
    @lakmaldisanayaka5279 Рік тому +2

    Abagas wewa show eka

  • @dasunsrimal7839
    @dasunsrimal7839 Рік тому +1

    Puluwannm oya kattiyata padi denne kohomd kiyl video ekk krnnko

  • @a.sthiwanka6834
    @a.sthiwanka6834 Рік тому +2

    කෝ කපුගේ......

  • @DushmanthaBandara-rw7ov
    @DushmanthaBandara-rw7ov Рік тому +2

    😢😮

  • @sidathacoustic8217
    @sidathacoustic8217 Рік тому +2

    Me show eke link eka danwd kauruhari

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 Рік тому +3

    කිංස්ලි මාමා නෑනේ.

  • @NiyomalDayawansha
    @NiyomalDayawansha Рік тому +1

    Rathnapura

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 Рік тому +10

    හැමදාම එකම ටික..

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 Рік тому +1

      Oya mata penenne thawama miusikc walata chuu kollek wagei😀

    • @nuwanranasinghe933
      @nuwanranasinghe933 Рік тому +2

      ඔයා ෆ්ලෑශ් බෑක් ඇරෙන්න වෙන බෑන්ඩ් බලල නෑ වගේ...අනුරාධපු⁣රයෙ එක මාසයක් ඇතුලෙ ෂෝ දෙකක් ගැහුවා, ග්‍රවුන්ඩ් දෙක අතර කිලෝමීටර් එකක් ඇති වෙනස...හෝ හෝ හේ හේ එකේ ඉඳන් එකම දේ...පුංචි වත් වෙනසක් නෑ..
      ගාල්ලෙ වායෝ එක ලඟ ෂෝ දෙකක් ගැහුවා..මාර වෙනසක් තිබුනා..ඇත්තට ම කී බෝඩ් හයක් දැම්මත් ප්ලේයර්ස්ල ඉන්න තැන වෙනසක් කලත් වැඩක් නෑ රස වෙනස් නැත්නම් ...අත්විඳලම බලන්න මිත්‍රයා..

    • @sHeNa115
      @sHeNa115 10 місяців тому

      අපී ශෝ බලන්න යන කාලෙ උබ ඉපදිලාවත් නැ කොල්ලො 🤣🤣​@@nuwanranasinghe933

  • @Ranjithalakmina
    @Ranjithalakmina Рік тому +4

    Godakawela ගහපු එක ❤❤❤

  • @ravindushamishka1685
    @ravindushamishka1685 Рік тому +1

    Suran aiya nadda dan

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 8 місяців тому

    කෝ කංග්ස්ලි අයියයි සුරන් අයියයි දෙන්න

  • @naveeneranjan9240
    @naveeneranjan9240 Рік тому +2

    කෝ කිංස්ලි පීරිස්???

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne6792 Рік тому +4

    suran aiya natida

  • @chathurangajayasooriya5604
    @chathurangajayasooriya5604 Рік тому +3

    සුරන් කීන්ස්ලි නෑනේ

  • @Bxbzhz-fk5rt
    @Bxbzhz-fk5rt Рік тому

    කොහද මේක තිබිබේ අනුරාධපුර නේද

  • @vijithakumara3536
    @vijithakumara3536 Рік тому +2

    කින්ස්ලි කෝ

    • @Danie5828
      @Danie5828 Рік тому +2

      කිංස්ලිව විශේශ ප්‍රසංග වලට විතරයි දැන් ගෙන්නන්නෙ.hiru mega blast එකට ඒම ආව

  • @Manoharimalki-ct6mf
    @Manoharimalki-ct6mf Рік тому +3

    Me nivithigala 24 thibba sho eka neda?

    • @asankachandimal2253
      @asankachandimal2253 Рік тому

      23 රත්නපුර සමන් දේවාලයගාව කපුගම්පිටිය...

  • @gayanmaduranga1307
    @gayanmaduranga1307 Рік тому +2

    😂suranwa bassuwada ehenam devi pihitai😂

    • @oshadadeseram8694
      @oshadadeseram8694 Рік тому +1

      එයා ආයෙ ටික දවසකින් එනව හැබැයි👍

    • @srimalgamage3436
      @srimalgamage3436 Рік тому

      Nodanna dewal nokia idapan.uba flashback show balalath nedda koheda comment eka dekkama..

  • @isuruthilanka1322
    @isuruthilanka1322 Рік тому +2

    kigsly genath kynna

  • @SampathWimalasena-tt9zv
    @SampathWimalasena-tt9zv Рік тому

    නිවිතිගල

  • @tvdanush1830
    @tvdanush1830 Рік тому +3

    කො බොල කින්ස්ලී

  • @anushwijesinghe4431
    @anushwijesinghe4431 Рік тому

    Ko bn suran

  • @ajithkarunarathna9058
    @ajithkarunarathna9058 Рік тому

    කෝ කින්ලි බන්

  • @chandima3419
    @chandima3419 Рік тому +11

    බෑන්ඩ් එකෙ පරන අය නැති හින්ද දැන් කොලටියක් නෑ නම විතරයි ...

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 Рік тому +2

      Ane me uba thawama chu kollek wage mata penenne uba miusik gana danne na chu kollo😀

    • @chandima3419
      @chandima3419 Рік тому +1

      @@lakshikasanjeewa1753 චූද කක්කද කියල දන්නැ පුලුවන්නම් ගොඩකවෙල තිබ්බ flashback show එක හොයල අහල බලන්න තේරෙයි.. ..

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 Рік тому +1

      @@chandima3419 ane bro flash back kiyanne no 1 lankawe.anith malakada band wage nemei bro😀

    • @chandima3419
      @chandima3419 Рік тому

      @@lakshikasanjeewa1753 මන් කිව්වනෙ ඒක මේපාර අවුරුදු උත්සවේට ගැහුවෙ ඒක අහල බලල කියන්න ඉතින්.. අපිත් ගිහින් බැලුව ..පරන සෙට් එක නැති හින්ද ඒකෙ කොලටිය අඩුයි.. අඩුතරමෙ නටන්න පුලුවන් සින්දුවක් ගැහුවෙ නෑ

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 Рік тому +1

      @@chandima3419 apinam ithin ahanneth flash back balanneth flash back vitharai broo.api anith 2. 50 band balanne na broo

  • @prasa2321
    @prasa2321 Рік тому +2

    Ko kinsliy piris

  • @samanthirajapaksha1881
    @samanthirajapaksha1881 Рік тому +3

    ෆ්ලෑශ් බෑක් වැඩ්ඩො තමයි කීන්ස්ලී රෝස් සුරන් අරුණ අනික තමයි බෑන්ඩ් එක කොල්ටිම කාලේ තමයි රොෂාන් ඩ්‍රම්ස් වාදන ශිල්පියා කාලේ ඒ කාලේ රොෂාන් අරුණ කීන්ස්ලී මන්ජු රුවන් මාලන් නදීර රන්ශ්‍රී ඉන්න කාලේ ගොඩක් අය ෆ්ලෑශ් බෑක් වර්නනා කරනවා නේද ඒ ගොඩක් අය එහෙම කියන්න හේතුව සව්න්ඩ් සෙටප් එක නිසා හැබැයි සව්න්ඩ් සෙටප් එක කොච්චර කොලටි උනත් විනය කොච්චර තිබ්බත් වැඩ දාලා කොච්චර ෆ්ලේ කරත් අර සෙට් එක දාපු සෙල්ලම් දාන්න ෆ්ලෑශ් බෑක් ට තාම බැරි උනා මොකද ඒ අය සෙල්ලම් දැම්මෙ සව්න්ඩ් සෙටප් එකෙන් වත් විනයෙන් වත් නෙවෙයි සැබෑ දක්ශතාවෙන්. ඉස්සර තමයි ෆ්ලෑශ් බෑක් දැන් කෑන් බ්ලෑස්. මගේ අදහසනම් ඉස්සරහට ෆ්ලෑශ් බෑක් ට වෙන්නෙත් සන්ෆ්ලවර්ස්ලා ට උන දේමයි. මොකද කොච්චර වැඩ දාලා ගහන බෑන්ඩ් හිටියත් 2005ට කලින් සන්ෆ්ලවර්ස්ලා දාපු වැඩ තාම කිසිම බෑන්ඩ් එකකට හිතන්න වත් බෑ ඒ කාලේ සන්ෆ්ලවර්ස්ලා ෆ්ලෑශ් බෑක් ලා කියන්නේ අන්න කොල්ලො බෑන්ඩ් දැන් ඉන්නේ ඔක්කොම කොත්තු බාස්ලා ටිකක් හරි කොලටි එකක් තියෙනවා ඇරෝස්ටාර්ලගේ විතරයි ඒත් ඇන්ටන් රොෂාන් නිසා වෙන්න ඇති

  • @sandaruwan6647
    @sandaruwan6647 Рік тому +2

    සුරං නෑනේ

  • @asankakumara292
    @asankakumara292 Рік тому +1

    කොත්තු කඩේ ඔපන් කරන්න යන්නෙ

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 Рік тому

      😂 වරෙන් කොත්තු. කන්න 😂😂

  • @niroshangamage290
    @niroshangamage290 Рік тому +1

    මෙවිවර කලක් අංක 1 හෙතුව තමයි රොෂාන්ගේ විනය. විනයක් නත්නමි පැවැත්මක් නැත. B.s

  • @boruwaepa5435
    @boruwaepa5435 Рік тому +2

    Ketayan baas la set eka

  • @DushmanthaBandara-rw7ov
    @DushmanthaBandara-rw7ov Рік тому +1

    Flash back roshan ekka වැඩ කරන්න අමාරුයි කියලා මතයක් තියෙනවා ...හොඳයි කියන අය halenne a handa...රුවන් ,nadeera,goldsan...hitapu atheethe හරිම ලස්සනයි .....eth විනය අතින් roshan ..ඉහළින් ඉන්නවා ...ane mndaa...roshan me යන්නේ kothanatada?

  • @nadeeraanjana2331
    @nadeeraanjana2331 Рік тому

    Lahiru wadak na suran one flashback ekata

  • @ruwankumara5493
    @ruwankumara5493 Рік тому +2

    Mona weddoda me arowstar sunflower menna weddo me pada show karayo

    • @livemusicband6973
      @livemusicband6973  Рік тому +1

      හොද නැත්තම් බලන්න එපා මල්ලී ඔයා කැමති බැන්ඩ් එක බලන්න ජය වේවා..

    • @srimalgamage3436
      @srimalgamage3436 Рік тому +1

      Hari machan ela.😂😂😂😂

    • @livemusicband6973
      @livemusicband6973  Рік тому

      @@srimalgamage3436 😁😁😁😁

    • @dumindauluvita5414
      @dumindauluvita5414 Рік тому

      මොකෙද්ද බන් මල්ලි මෙ පිස්සෙක්ද 😂😂😂😂

  • @dilankasandakalum3696
    @dilankasandakalum3696 Рік тому +5

    Weda karayo inne arrowstar band eke.

  • @dilankasandakalum3696
    @dilankasandakalum3696 Рік тому +3

    Weda nam ne pada show nam thiyenava. 😆😆😆😆

    • @sachithdilanka8405
      @sachithdilanka8405 Рік тому +5

      වැඩ නැති නිසාද ආර්ටිස්‍ට්ලා බැකින් හොඳයි කියන්නෙ 🤣 ඒ මිනිස්සුන්ගෙ පඩ ශෝ එකක් නෑ. කතා කරලවත් තියෙද 🤣

    • @ishankakrishan5399
      @ishankakrishan5399 Рік тому +1

      Huththo anith eunta madekata show 5,6 flash back hadama show thopi wage gon pappo innawa hema thenama

    • @madawamudith1274
      @madawamudith1274 Рік тому

      Tho gonek bn. Madagahanna epa bn

    • @rithmanadeeshan4892
      @rithmanadeeshan4892 Рік тому

      wayo wage band baladdi newa mona banda...

  • @danukalasantha9213
    @danukalasantha9213 Рік тому +1

    Bay athal thuk nodakin...mona sangithyada ban mewa thawa wadi band..😠

    • @livemusicband6973
      @livemusicband6973  Рік тому

      මල්ලි හොද නැත්තම් බලන්න එපා..

  • @lilanipriyadarshani2845
    @lilanipriyadarshani2845 Рік тому +4

    Pada show karayo lankawe.

    • @sachithdilanka8405
      @sachithdilanka8405 Рік тому +7

      ඒ මිනිස්සුන්ගෙ ඇති පඩයක් නෑ. ආර්ටිස්ට්ලත් ගොඩක් කැමතියි ෆ්ලෑශ්බැක්ලා එක්ක sing කරන්න.

    • @dilshansenanayaka4035
      @dilshansenanayaka4035 Рік тому +6

      Ube pada thiyan hitapan gihilla katha karala balapn issoroma

    • @ruthsi9268
      @ruthsi9268 Рік тому +6

      Oya katha karala thiyeida eyalath ekka?

    • @user-hq5cr1pv8q
      @user-hq5cr1pv8q Рік тому +3

      Ubat puke amaruwad ballo pada show danawa kiyala methana walalenna hadanna epa gobbeya

    • @madawamudith1274
      @madawamudith1274 Рік тому +5

      Pada sho nam aurudu 35k owa thiyenne bn..

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Рік тому +3

  • @roshanweddingstudio4634
    @roshanweddingstudio4634 Рік тому +3

    ❤❤

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 Рік тому

    ❤❤❤❤❤❤

  • @janakachathuranga2760
    @janakachathuranga2760 Рік тому +4

    ❤️❤️❤️