Christian Praise Baila Medley | ක්‍රිස්තියානි ප්‍රශංසා බයිලා මිරකල් ඩොම්හී සිට සජීවිව

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 600

  • @dSSC-CC
    @dSSC-CC 4 місяці тому +11

    ලෝකෙ සිංදු ඉදිරියේ නෙමේ දෙවියන් වහන්සේගෙ පාද පාමුල තමයි සතුටින් නටමින් ගයමින් ප්‍රශංසා කල යුත්තෙ❤අපේ සතුට තිබිය යුත්තෙ දෙවියන් වහන්සේ ඉදිරියේ මිසක් ලෝකයා ඉදිරියේ නොවෙයි..ඔබේ සේවය දිගටම කරගෙන යන්න
    .ජේසු පිහිටයි❤

  • @shamanipeiris2145
    @shamanipeiris2145 Місяць тому +6

    මේ වගේ ගීතිකා දාලා අපි ඩාන්ස් කලා සයිප්‍රස් වල මගුල් ගෙදර කට කිසි වරදක් නෑ මොනවිදියට හරි දෙවියන් වහන්සේට නමස්කාර කරන එක වටිනවා.

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 5 місяців тому +14

    දේව අභිමුඛත්වයෙ නටමින් ගයමින් පීතිවීම පාපයක් නොවේ 🎉🎉🎉💃💃💃

  • @yasinthbathiya963
    @yasinthbathiya963 11 місяців тому +11

    මේකට පිස්සු කියවු අයට යේසුස්වහන්සේගෙ මහීමේ දකින්වා ඇත😀😀😀😀😀😀❤❤❤❤❤

  • @RajithSampath-b7p
    @RajithSampath-b7p Рік тому +64

    මෙක පිස්සුවක් කියන්න එපා ... අපි පියානන්ට ගොඩක් අදරෙයි. මෙතන බලය කොහෙවත් නැත . මම බුද්ධ ආගමෙ. මම මෙතනට ගියේ ගොඩක් ප්‍රශ්න තිබූන නිසා මගෙ හැම ප්‍රශ්නයක්ම විසදුනා, දෙවිදුන් හට ස්තුතියි .. මම ගොඩක් අදරෙයි.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 місяці тому +9

    ඇත්තටම මට නමි ජේසු ට ගොඩක් ලං උනා...
    ගොඩක් සතුතියි ජේසුනී .

    • @Hasunaldimel
      @Hasunaldimel 2 місяці тому

      @@sriyaniperera9468 කලිසම ගලවලා බලහන් ලංවෙලාද කියලා

    • @Pankajapiyamantha
      @Pankajapiyamantha Місяць тому

      ​@@Hasunaldimelඌට එකක් නැහැල්ලු

  • @PilaminaPilomina
    @PilaminaPilomina Рік тому +13

    Hallelujah
    දාවිත් දෙවියන්වහන්සේට ප්‍රශංසා කලානම් නැටුමෙන් ගැයුමෙන් etc. අපි ඊට එහා දෙවියන්වහන්සේට ගෞරවය කරමු නැටුමෙන් ගැයුමෙන්. දෙවියන්වහන්සේ අහස පොළව එහිඇති සියල්ල අපිවද මවා පාලනය කරන්නාවු සුවර්ගීය දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.

    • @PilaminaPilomina
      @PilaminaPilomina Рік тому

      @@Sumudu-j7w
      උබ කියන්න ඕනනැ බන් ඒ ගැන. මම දන්නවා උබ කව්ද මොකාද කියලා.

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 5 місяців тому

      Davithge netuma hondai
      Eee akrayata stheen netuwe netha
      Boho aya seemawan gena thekeemak netha
      Ehidee gaurawaya wenuwata deviyanwahasseta lebenne wenath deyaki !

  • @IreshaMalkumari-x9k
    @IreshaMalkumari-x9k 4 місяці тому +7

    ඇත්තටම මේ..වගේ ලෝකයේ ආකාරයට ගීතිකා කියනකොට අපිට ලෝකයේ ගැයෙන ලෞකික ගීත අහන්න හිතෙන්නෙ නෑ..හිතේ දුක නැති වෙනව විදේශ රටක ඉන්න අපිට ලොකු සහනයක් මේ ගීතිකාව..ප්රෙසන්සා වේවා පියාණනි....හාලලූයා..

    • @Hasunaldimel
      @Hasunaldimel 2 місяці тому

      @@IreshaMalkumari-x9k පකෙලූයා

  • @maryantony6117
    @maryantony6117 2 місяці тому +9

    දාවිත් රජ දෙවියන් වහන්සෙට පාර දිගේ නටමින් ගයමින් ප්‍රසංසා කරා
    ඒ ආත්මය ආ කල මෙසේ කිරීම වරදක් නැත ❤

    • @hadsampath415
      @hadsampath415 2 місяці тому

      දාවිත් පාර දිගේ බයිලා කිව්වද මේ මිනිස්සු හිනස්සන්න ඒපා

  • @IreshaMalkumari-x9k
    @IreshaMalkumari-x9k 4 місяці тому +12

    දෙවිපියානනි ඔබ වහන්සේ ගැන නොදන්න. ක්‍රිස්තියානි වන සහ නොවන බහෝ අය ඔබ වහන්සේට මේ ගයන ගීතිකා විවේචනය කරනව පියානනි.ඔබ වහන්සේගේ කැමැත්ත නොදන්නාවූ...ඔබගේ බලය ගැන නොදන්නාවූ සෑම දෙනාටම සමාවදෙන්න පියානනි..ඔවුන්ට නිසී මාර්ගය පෙන්වා දෙමින් ඔවුන්ව ගලවා ගන්න..මේ ගීතිකා ගයන පාස්ට ඇතුලු සෑම දෙනාටම තවතවාත් උද්යෝගයෙන් ඔබ වහන්සේට ස්තුති,ප්රෙසන්සා කරමින් ගීතිකා ගැයීමට ආශිර්වාද කරන්න පියාණනි 🙏ආමේන්...🙏🙏🙏🙏🙏🙏

    • @Kamalajayanthi
      @Kamalajayanthi 2 місяці тому

      කෙමෙන්ට් එක නියමයි

  • @Kamalajayanthi
    @Kamalajayanthi 2 місяці тому +4

    ගිතිකාවලිය 150 ට අනුකුලව දෙවියන් වහන්සේ ට ප්‍රශාන්සා කරනවා. දැවිත්ගේ ආත්ම යෙන්
    දෙවිදුන් ට ප්‍රශාන්සා වේවා ❤❤❤

  • @shanikafernando1693
    @shanikafernando1693 3 місяці тому +7

    Wow what a Positive vibration
    මම ආසම මේ boy sing කරද්දි. .

  • @db-yo7fy
    @db-yo7fy 11 місяців тому +15

    මේ වගේ දේකින් හරි මගේ ජේසුස් ගැන කවුරුම හරි දැන ගන්නවනම්..ඒක ලොකු දෙයක්.මගේ යේසුට ප්‍රශංසා වේවා.

  • @niroshananuradha6544
    @niroshananuradha6544 Рік тому +8

    සමිදුන් හට කොච්චර ගායනා කළත් මදි නියමයි brother ජේසු පිහිටයි දාවිත් රජු වගේ වෙන්න.මම හරි කැමතියි ඔයාගේ ගායනා කිරිමට 🎉🎉🎉

    • @nimalthusitha9269
      @nimalthusitha9269 Рік тому

      ඔව් එක ඇත්ත ඒත් වැදගත් වෙන්නෙ මේ ක්‍රියව කරන හදවත .දාවිත්ගෙ හදවතද ඔයාලට තියෙන්නෙ .මොකද දාවිත් කියන්නෙ දෙවියන් වහන්සේගෙ හදවතේ මනුශ්‍යා .කරන්න තියන හැම ජරා වැඩක්ම කරල මෙහෙම ඉරිදට විතරක් පව් හෝදගන්න එන මනුස්සයන්ට ඒක ගැලපෙන්නෙ නෑ .

  • @FunnyDreamCatcher-mm2qq
    @FunnyDreamCatcher-mm2qq 7 місяців тому +7

    අපිට හැමදේම දුන් දෙවියන්වහන්සෙට මෙමවත් ප්‍රසංසාවක් දෙන්න බැරිද දෙවියන්වහන්සෙට ප්‍රසංසා වෙවා ❤🙏🙏👏👏👏👏👏

  • @shamanipeiris2145
    @shamanipeiris2145 19 днів тому +2

    දෙවියන් වහන්සේට ප්‍රසංසා කිරිම නැටුමක් කරගන්න ඒක සාතන්ට පට්ට අවුල්. ඒ අපේ ආශීර්වාද පට්ටම සතුටු මට. නටන්න දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ඒ අපේ ජයග්‍රහණයේ.

  • @ShiromiSoza
    @ShiromiSoza 3 дні тому

    මගේ ආදර ජේසු. Paster Jerome' ඔබ තුමාට ස්තූතිය. අසරණ ජනතාවට පිහිට වෙනවට.

  • @mashi-nb6ch
    @mashi-nb6ch 7 місяців тому +6

    දෙවියන්වහන්සේ තුල එයාලගෙ ප්‍රීතිය.ආමෙන් හලෙලුයා

    • @Hasunaldimel
      @Hasunaldimel 2 місяці тому

      @@mashi-nb6ch මකලුවියා

  • @GamageSupun-z1j
    @GamageSupun-z1j 4 місяці тому +10

    ජ්වලිතව ගී ගයා පැසසීම තරම් ආශිර්වාදයක් කොහෙද.

  • @NayomiNiranjala
    @NayomiNiranjala 7 місяців тому +8

    මෙවට පිස්සූකි කියන්නෙ දෙවියන් වහන්සේගේ ඛලය නොදන්නා අය තම❤❤❤

    • @shenstudios5371
      @shenstudios5371 6 місяців тому +1

      ඒ බලය දන්න මිනිස්සු මේව දකිද්දි ප්‍රීති වෙනව 😌❤

    • @chitraperera1025
      @chitraperera1025 6 місяців тому

      නෑ,ඔය පිස්සු කියන මිනිසුන්ට පුළුවන්ද කතරගම , නැත්නම් පංසල්වල ,කොවිල් වල නටන්නේ නැතිද කියන්න.?. ආගම් විවෙචණය කරන්නේ,මා සිතන විදිහට නූගත් මිනිසුන්. කිසිම ආගමක් විවෙචනය කරන්න එපා.ඔයා ඔයාගේ ආගම අදහන්න.

    • @Hasunaldimel
      @Hasunaldimel 2 місяці тому

      @@chitraperera1025 ඒවයෙ නටන්නෙ මානසික ලෙඩ්‍ඩු මෙතන ඉන්නෙ මොකක් හරි අඩුපාඩුවක් හින්දා බලෙන් පිස්සු හදාගත්ත අය

  • @shanikafernando1693
    @shanikafernando1693 3 місяці тому +10

    මරණෙන් ජයග්‍රහණය කරපු දෙවිකෙනෙක් ඉන්න අපි නට නට සතුටින් තමයි ගීතිකා කියන්න ඕනෙ

  • @Kamalajayanthi
    @Kamalajayanthi 2 місяці тому +7

    දෙවියන් වහන්සේ ට ප්‍රශාන්සා කිරිම තරම් තවත් ආදරය ක් කොයින්ද?

  • @brunomillan2393
    @brunomillan2393 4 місяці тому +8

    All glory to god

  • @shanishanika-dt3vp
    @shanishanika-dt3vp Рік тому +4

    ඔහොම සින්දු කියන එක වැරද්දක් නෙවෙයි දාවිත් තුමාත් මෙහෙ ,මතමයි ප්‍රශංසා කළෙ මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ආමෙන්,❤️🇱🇰😃

  • @JudeDelrin
    @JudeDelrin 5 місяців тому +4

    Ohoma udapanna kiyala wedakne,api karana de hodahitin karanawanam anna edata thamai jesu preethiyen sittine.

  • @samutec9417
    @samutec9417 Рік тому +9

    ආතල් එකක් කරගන්නේ නැතුව ආත්මික ප්‍රීතියෙන් නටාගයා දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම දෙවියන්වහන්සේ ප්‍රසන්න දෙයක්❤❤

  • @ashanfernando2045
    @ashanfernando2045 Рік тому +5

    දෙවියන් වහන්සේට මහිමය වේවා

  • @Amigobizhub
    @Amigobizhub 2 місяці тому +8

    සන්ගීතය දෙවිදුන් විසින් මිනිසාට දුන් තෑග්ගක් . තුබාල් හා යුබාල් සහෝදරයන් වීණා වාදනය සන්ගීත භාණ්ඩ වාදන්‍ය කල බව පැරණි ගිවිසුමේ සදහන් වෙනවා. මම මේ කරුණු ලියන්නේ මෙය විවේචනය කරන කිතුනුවන්ට . අන් ආගමිකයන් කිසිත් නොදන්න නිසා ඔවුනට දේව රාජ්‍ය කාරණා තේරුම් ගන්න බෑ. බයිබලයේ කියන්වා නුබේ මුලු ආත්මයෙන්ද ශක්තියෙන්ද බුද්ධියෙන්ද ප්‍රශන්සා කරන්න කියා. ශරීරයේ ප්‍රශන්සාව වූ කලී නටමින් උඩ පනිමින් උස් හඩින් කරන ගායනාවයි. මේ නමස්කාරයට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා මුඛයේ හඩ, අත් පොලසන් දීම , නැටිම , වාදනය වැනි දේවල්. ගායකයෝ..නළු නිලියෝ, දේශපාලකයො ඉදිරියේ ගීත වලට , කතා වලට දෙන අත් පොලසන් , නැටිම් කෑ මොර දීම් දෙස බලන්න. ඔබගේ මැවුම්කරුවාණන්ට ඔබ දෙන ප්‍රශන්සාව අලසව කිරීම යුතුද ? දාවිත් අලසව ගිවිසුම් කරඩුව ගෙන ගියා දෙවිදුන්ගේ උදහස හමුවේ රාජ කිරුළ වස්ත්‍ර හැර දමා සළුවක් හැද කෑ ගසමින් නටමින් දේව අබිමුඛයේ ප්‍රශන්සා කලා. එදා ඔබ වගේම ඔහුගේ බිරිද එය දුටුවෙ වරදක් විදිහට. ඇය දිවි ඇති තුරා වද ශාපලත් තැනැත්තියක බවට පත් වුනා. ඔබට දෑත් දෙපා කටහඩ දුන් ස්වාමින් වහන්සේට සියලු අවයව වලින් නමස්කාර කරන්න. ශරීරයේ අවයව වලින් පාපය කරන අයට වරද නිවැරදි කරගන්න මෙය හොද අවස්ථාවක් . දෙව වචනයෙන් දැනුවත් වෙන්න. සාම්ප්‍රදායික කෙනෙක් වෙන්න එපා. අවසන් දින ඔබ උන්වහන්සේ හමුවෙ පෙනි ඉන්නය යනවා. දේව වචනය දේව කැමැත්ත හරියට උගන්වන අයෙක් ගෙන ඉගෙන ගන්න. ජේසු පිහිටයි...මම නිරෝෂ් ...මහිමාන්විත සභාවේ..

  • @dineshkumara9531
    @dineshkumara9531 Рік тому +3

    ආත්මයෙන් සහ සැබෑ කමෙන් උන්වහන්සේට නමස්කාර කරව්,

  • @rashmikasandesh4546
    @rashmikasandesh4546 Рік тому +15

    සභාවේ නටමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම වරදක් නෑ...නමුත් නටන්නේ ගීතිකාව බයිලා හින්දද නැත්නම් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න ඕන හින්දද කියන අරමුණයි වැදගත්...

    • @amishaadi4947
      @amishaadi4947 8 місяців тому

      ඔයත් ලගට ගිහින් බාලාගන්න ,,,,,

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 місяці тому

      මගේ හිත නමි ජේසු ලගටම ගියා..
      ආදරෙයි ⁣ ජේසුනී .

  • @srilankaweddingtalks
    @srilankaweddingtalks 7 місяців тому +4

    රයන් මල්ලි මම හැමදාම ඩෝම් එකෙ අහන්න කැමති පිරිමි හඩ. දෙවියන් වහන්සේට තුති පුදමි ඔබේ ආලේපිත හඩ වෙනූවෙන්. ආදරෙයි සහෝදරයා

  • @achaladinesh2314
    @achaladinesh2314 2 місяці тому +3

    මාව ගලවාගත් දෙවිදා ඔබයි❤

  • @joerebeira3423
    @joerebeira3423 4 місяці тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏ආමේන් හාලේළුයා ආමෙින් 🙏🙏🙏🙏🙏

  • @Lferdo-j1s
    @Lferdo-j1s Рік тому +3

    දාවිත් රජතුමා දෙවියන්වහන්සේ ඉදිරියෙ ප්‍රිතියෙන් නටා ගයා සතුටු උනා.ඇදන් හිටිය වස්ත්‍ර ගැලවුනත් දන්නෙ නෑ.හැබැයි දෙවියන්වහන්සේ කිව්වෙ 'මා හා සමාන හදවතක් ඇති එකම කෙනා' කියලයි ඔහුට.කිතුනුවාගෙ ප්‍රීතිය හා සතුට දෙවියන්වහන්සේ විතරමයි ❤

  • @RosiPiyasath-rn5bk
    @RosiPiyasath-rn5bk 6 місяців тому +2

    සමහර ම්නිස්සු අරි මොඩයි බයිබලේ කියන්නේ දෙවියන්වහන්සේ ගේ වචනය අපි වචනට අදරේ කරන්න ඔනේ කිකරැව ඉන්න ඔනේ පාස්ට දන්නැති ම්නිස්සුට විවාස්ත ගැන කියලා දෙන්න එතකොට බයිබලේට අදරේ කරයි amen

  • @NayomiNiranjala
    @NayomiNiranjala 7 місяців тому +3

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙවා

  • @priyadarshi8905
    @priyadarshi8905 Рік тому +5

    Worship like David dance like David dance we must worship GOD with joyful heart ♥️

  • @VihangaSampath-i6z
    @VihangaSampath-i6z 4 місяці тому +6

    my love jesus

  • @erinfonseka2744
    @erinfonseka2744 Рік тому +11

    දාවිත් දෙවියන්වසෙට නටමින් ගයමින් ප්‍රසන්සාකලා
    ඉටවඩා ලොකු කිතුනු සබා වැදුම් පිදුම්කරන අවකැප දේවල් ඔචර තියනවාද?
    දෙවියන් වහන්සේ අපට දීඇති සැමදෙයකින් උන්වහන්සේට ප්‍රසන්සා කරන එක් වරදක්ද?
    දෙවියන් වහන්සාට ප්‍රසන්සා වේව🎉🎉🎉

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 Рік тому +5

    Lovely. I Like it. Compliments and a nice way to attract people.

  • @niroshananuradha6544
    @niroshananuradha6544 Рік тому +115

    මේකේ පිස්සු කියලා දාලා තිබුණා MAD කියලා කියන්නේ make a different කියන එකට එම නිසා කලබල වන්න එපා.MAD තමා ලෝකය පුරා වෙනස් කම් ඇති කරන්නේ රයන් නියමයි🎉🎉🎉

  • @NayomikalpaniNayomi
    @NayomikalpaniNayomi 4 місяці тому +2

    Methana karnne jesuta prashansakwak eka prshnsyk na mokda duk widima newe sihi karnne jesuge balaya

  • @mahindasubasinghe9492
    @mahindasubasinghe9492 Рік тому +4

    "සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් මම කිසිවකට වශග නොවන්නෙමි." - (1 කොරින්ති 6:12 [CBS-OV-1938])
    All things are low full to me but all things are not expedient, all things are low full to me but I will not be brought under the power of any. ( Corinthians 6 : 12)
    දේව වචනය හරි ආකාරව බෙදා දීමට ඔබ සියළු දෙනාට ආත්මික ආනුභාවය ලැබේවා.

  • @merilfernando8087
    @merilfernando8087 Рік тому +3

    This is the best can get from this generation. Deviyanta deviyangema pihitai.keep it up if not God some body will there to receive your praises

  • @justinap4234
    @justinap4234 7 місяців тому +3

    Wish there were more Christian Bila songs to play at parties & dance & sing for Jesus!!

  • @ShemiraGeenath
    @ShemiraGeenath 5 місяців тому +4

    lassanama lassana worshipekak

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 Рік тому +2

    තියෙන බයිලා වලට වචන දානකොට ඒ බයිලා තමා හිතට එන්නෙ
    බයිලා ශයිලය පාවිච්චි කරගෙන අලුත් ගීත හදන එක තමා වෙනස

  • @princelysir5518
    @princelysir5518 Рік тому +3

    Sri Lankans are blessed to have a church of this nature. Wonderful to see a multitude joyfully singing to the Lord! - Pastor Princely, Batticaloa,

  • @ThiliniLakmi
    @ThiliniLakmi 2 місяці тому +4

    අපි බයිබල් පල්ලියට යනවා 🙌 👐 📖️ ❤️ 💙 🧡 💛💚 💜️ 🖤 😅

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 21 день тому +2

    ❤❤Natamen gayamen swamen wahansata prasansa karanwa❤❤waradakna kohathema😂

  • @DilekshaNanayakkara
    @DilekshaNanayakkara 6 місяців тому +2

    God is using you powerfully in the world and in Sri Lanka. you're a blessing.❤❤❤

  • @ireshashashikani123
    @ireshashashikani123 Рік тому +7

    ක්‍රිස්තුස් වහන්සේට කඳුල තුළින් හා සතුටින් කුමන හෝ අයුරින් ප්‍රශංසා කරන තැනැත්තේ උන්වහන්සේ ගේ ස්වර්ග රාජ්‍යයට උරුමකම් කියනු ඇත, ඔබ කැමති ලෙස උන් වහන්සේව ප්‍රශංසා කරන්න ඒ ගීතයත් ද නර්තනයද කුමක් වුවත් උන්වහන්සේට වැදගත් වන්නේ ඔබගේ අවංක ප්‍රශංසා වයි❤

    • @AnnetteAmarasinghe
      @AnnetteAmarasinghe 7 місяців тому

      Munta pissu jeromta rawatila mun pissusabawa😂😂😂😂😂😂😂😂

  • @sankakodagoda3688
    @sankakodagoda3688 Рік тому +3

    Be happy in the name of Jesus 🙏❤️👏🎉

  • @enokliyanage7845
    @enokliyanage7845 9 місяців тому

    Praise the lord always our blessed heavenly father thank you jesus..

  • @Udithasal
    @Udithasal Рік тому +3

    මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න අමතක කරලා මෙහෙම සතුටින් ප්‍රශංසා කරන එකත් ආශිර්වාදයක්.... 🙏🙏🙏

    • @amishaadi4947
      @amishaadi4947 8 місяців тому

      ඔයා ගේ කාතා ව ඇත්ත , ඔයාට දෙවියන්වාහාන්සේ ගේ ආශිර්වාදය ලැබේ වා❤❤❤

  • @swethecoding
    @swethecoding 11 місяців тому +2

    Though um a catholic, this is my favorite way to praise his almighty...

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 8 місяців тому +2

    ස්තුතියි දෙවිදුන්ට 🙏🙏🙏❤❤❤

  • @dhiviebenezer3242
    @dhiviebenezer3242 9 місяців тому +4

    Yesus mata aadarei
    Mamath aadarei I
    Mage yesus mata aadarei
    Mamath aadarei
    Wenas nove kisi kaleka baibale ape
    A nisaama baibaleta aadarei api
    Lowa mawima galawima baibale thibe
    A nisama baibaleta aadarei api
    Kanahi magul gedara wine madi wuna
    Yesu wathura wine karala bonnata dunn
    Mage jeewithe galewwa
    mava galavagat devinda obayi,
    ma ḷanga inna devinda obayi
    mage vipatedi, mage satutedi
    mava atnoharina devinda obayi
    obatamayi ma gayanne, oba gayanayi obata ma sitanne
    vena mangak na soyanne, obaya pilitura saminde
    pilitura saminde, pilitura saminde, obaya pillitura saminde //
    Obage piyapat sevane, gitayen namadinne mage sangavena sthane, nitarama raksa karanne raksa karanne, raksa karanne, nitarama raksa karanne //

  • @samadhinehansa4506
    @samadhinehansa4506 10 місяців тому +7

    මේක බොහොම වටිනා දෙයක් . මම qatar වල යන church එකෙත් විනෝද වෙන්නෙ ලෝකේ සිංදු කියලයි. අප්පිරියයි ඒවා දකිද්දි. අගය කල යුතුම දෙයක් මේ නම්. තව මේ වගේ බයිලා ගීතිකා කරන්න.

  • @sheyeranayami4254
    @sheyeranayami4254 Рік тому +2

    Ape thalentha hakiyawanwali upariyen dewiyanwahaseta namaskara krnna one🙏🏻 habai lokeye aya bawitha karana wachana mukayen pita nokala yuthui.

  • @nimalibotheju45
    @nimalibotheju45 Рік тому +2

    Amen amen ❤❤❤thank you Holly spirit ❤❤ 👏👏👏👏👏💛💛💛

  • @patriciasp-dl8hy
    @patriciasp-dl8hy Рік тому +3

    We can't judge anyone. We can praise the Lord with Joyful Worship. Learn from David's Worship😇

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Рік тому +3

    හාලේලුයා 🙋🙋යේසුස් මට ආදරෙයි .මමත් ආදරෙයි.💖💖💖💖හාලේලුයා 👐👐👐💖❤️💖❤️❤️❤️❤️

  • @disnasalgadu
    @disnasalgadu Місяць тому +1

    Mage daruwan 6danai mamai Ramatullai jaram suddawantayata barai obalata godak adari jeess adarei

  • @wasanthidesilva9397
    @wasanthidesilva9397 Рік тому +2

    Deviyan wahanse gana nodanna ayata samawa denna.ayala danne wayiraya paturawanna vitharayi ape devidunta stutiyi🙏🙏🙏❤I Love Jesus ❤

  • @gsgffdgt
    @gsgffdgt 5 місяців тому +1

    ❤ amen 🙏 amen hallelujah Jesus mata adarei, mamath adarei ❤❤❤❤

  • @joerebeira3423
    @joerebeira3423 6 місяців тому +2

    ආමේන් හාල්ලේලුයා හාලේලුයා ස්තුති වේවා යේසුනී ආමේන් 🙏🙏🙏

  • @thenarrowdoor3255
    @thenarrowdoor3255 Рік тому +1

    ‭‭John‬ ‭4:24‬ ‭NIV‬‬
    [24] God is spirit, and his worshipers must worship in the Spirit and in truth.”

  • @LillianBollanno
    @LillianBollanno 5 місяців тому +3

    Blessings family

  • @danielnuwan8089
    @danielnuwan8089 Рік тому +4

    Jeromge bila maduwa loke sangeethen dewiyanwahanseta namskarakaranna be

  • @rosemarie9181
    @rosemarie9181 6 місяців тому +1

    Beautiful and wonderful song. Amen hallelujah Amen

  • @gaminidesilva6364
    @gaminidesilva6364 11 місяців тому

    As I Angican I used watching more than 3 or 4 times. Only Lord JESUS. MY FAITH.AMEM

  • @joerebeira3423
    @joerebeira3423 6 місяців тому +1

    Praise the lord AMEN AMEN 🙏🙏🙏

  • @ChalaniRanasinghe918
    @ChalaniRanasinghe918 Рік тому +2

    Wonderful Worship ❤❤❤

  • @dharshanak1455
    @dharshanak1455 Місяць тому +2

    In the God presence there is way to worship god. Non of a religion behave in this manner. God will judge each & everthing.

  • @anuruddikashamali-dj4ls
    @anuruddikashamali-dj4ls Рік тому +1

    Mamanam වරදක් dakinne. Prithiyen නටමින් gayamin wayamin උන්වහන්සේට sebekamin නමස්කාර kirimak nisa . .

  • @D.P123-1
    @D.P123-1 Рік тому +1

    You can praise the Lord anyway, no barrier to that❤

  • @kumaria6047
    @kumaria6047 6 місяців тому +1

    Amen ❤🎉jasus mata adarai mamath adarai❤

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 5 місяців тому +2

    Wekunanna
    Puluwan
    Hodama day mooda minissunta
    Jesus

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 7 місяців тому +1

    Amen.. Hallelujah ❤️❤️❤️ love jeasus♥️

  • @SJ-z1p
    @SJ-z1p 3 місяці тому +3

    Dawith rajatguma natamin geethika kiwwa bawa nodanna ayath innawa

  • @priyanthiweerathunga5618
    @priyanthiweerathunga5618 Рік тому

    Niyamai bro kauru monawa kiuwat oba pasasan ne geewamana jesuswa me menes sunta one oba kurusayak kara teyan gaman karanna Jesus apa nisha kurusaya karata gatta obage atmika gamanata jaya god blesses you❤❤❤

  • @manourinanayakkara515
    @manourinanayakkara515 8 місяців тому +2

    Praise the Lord!! Real Spirit works here!!! Bless you all!!!!💞💞🙏🙏🙏

  • @surekafernando8821
    @surekafernando8821 11 місяців тому +2

    One of another Gem in the ministry!!! Well done Rayan Putha,

  • @pavithragangewatte2544
    @pavithragangewatte2544 10 місяців тому +1

    Awesome ❤ Hallelujah

  • @brynij3789
    @brynij3789 Рік тому +2

    Praise God 😊
    Wonderful worship 🌟🙌💃🕺

  • @DineshBuddika-kz6lr
    @DineshBuddika-kz6lr 6 місяців тому +3

    නිමෙශ් ප්‍රෙනැන්ඩොගෙ ගිතිකා වල ලස්සන ❤ එවගෙ ලස්සනට ගයන්න

  • @SL.EDITOR.WINNER84
    @SL.EDITOR.WINNER84 10 місяців тому

    Mage jesta man adarei hithata harima sanasimai dewiyanta mahimaya wewa❤❤❤❤❤❤❤

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 7 місяців тому +1

    Priase the Lord ❤

  • @ShiraniJSPhronesis
    @ShiraniJSPhronesis 5 місяців тому +1

    Hallelujah Praise God.
    You bring much joy to the spirit.

  • @Hiruu-w3q
    @Hiruu-w3q 16 днів тому

    ආමේන්❤❤ 💙💙

  • @avishapaul3202
    @avishapaul3202 9 місяців тому +3

    My favorite worship leader & ur voice is amazing ryan 💞.May god bless you abundantly 🤍❤️

  • @gamagesurekaranasingha7512
    @gamagesurekaranasingha7512 Рік тому +1

    Amen.amen.samadama jesus wahanse jeewamanai❤

  • @michell-z1n
    @michell-z1n Рік тому +1

    Praise the Lord
    Keep it up brother

  • @virasha_2002
    @virasha_2002 10 місяців тому

    Wooow❤ praise The Lord

  • @srilankansarahskitchen1203
    @srilankansarahskitchen1203 9 місяців тому

    Well done ❤❤ prays the lord ❤

  • @jinokshanpragash
    @jinokshanpragash Рік тому

    It is always Joy in the House of The Lord ❤

  • @GayanFernando-i6d
    @GayanFernando-i6d 9 місяців тому

    Ai me jesuwa vihiluwak karanne,ohomada prasansa karanne

  • @shashnaadithya3509
    @shashnaadithya3509 Рік тому

    feel came have a dance with lord wow❤ i need this atmosphere superb

  • @roshankumara9984
    @roshankumara9984 7 місяців тому

    Adarei jesu ❤ hallelujah hallelujah hallelujah 🙏